Ashka Kulathunga | Eya Yanna Giya Makila (ඇය යන්න ගියා මැකිලා) | The Knockouts | The Voice Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 2,7 тис.

  • @Ashka_Kulathunga
    @Ashka_Kulathunga 3 роки тому +5305

    Thank You Everyone❤️ මාත් එක්ක මුල ඉදන් රැඳිල ඉන්න හැමෝටම ගොඩක් ස්තූතියි.
    -Ashka Kulathunga

    • @brainchipper3497
      @brainchipper3497 3 роки тому +11

      💗✨️

    • @shalinda_
      @shalinda_ 3 роки тому +9

      ❤️

    • @nima8759
      @nima8759 3 роки тому +4

      ❤️❤️❤️

    • @piyumiwansekara6098
      @piyumiwansekara6098 3 роки тому +2

    • @AAzeez-rf1qo
      @AAzeez-rf1qo 3 роки тому +21

      You are the best darling 😍❤
      You deserves the title ✌️🔥👌
      ඇඟේ හිරිගඩූ පිපුනා ඒ ගීතේ සමහර තැන් ඔයා ගායනා කරද්දී
      පුදුම ලස්සන මිහිරි කටහඬක්
      You have a divine voice Ashka
      God bless you!

  • @KaveehaChamath
    @KaveehaChamath Рік тому +73

    දැන් අවුරුදු දෙකක් වෙනව මේක ඉවර වෙලා, දින්නෙ නැති උනාට අදටත් මිනිස්සු හොයන් ඇවිත් බලන්නෙ මෙන්න මේවා, දිනපු අය කියපුව නෙමේ

  • @SankaDinethOfficial
    @SankaDinethOfficial 3 роки тому +1649

    One of the tremendous performances I have ever seen.
    My love and blessings are with you
    Sanka Dineth

  • @udaramadushan9791
    @udaramadushan9791 2 роки тому +415

    දැනුත් මෙක බලන කට්ටිය ඉන්නවානම් ලයික් එකක් දාන් යමු

  • @shalitha6076
    @shalitha6076 8 місяців тому +127

    2024ත් අහන අය කෝ❤

  • @vickumfernando989
    @vickumfernando989 3 роки тому +1052

    ආශ්කාගේ සිංදුව අහන්න
    බලන් හිටපු මා වැන්නවුන් ❤
    👇

  • @imeshathathsaraniofficial
    @imeshathathsaraniofficial 3 роки тому +748

    ඒක භාවනාවක් වගේ නංගී....ඔයා අපේ රටට ලොකු සම්පතක්.ජය වේවා...🥺🥺❤️

  • @shehanjayawicrama8962
    @shehanjayawicrama8962 2 роки тому +79

    අදටත් හොයාගෙන ඇවිත් බලනවා අක්කා ඔයා කියපු සිංදු ❤🥺

  • @lahiruprasad2457
    @lahiruprasad2457 3 роки тому +482

    කීවෙනි සැරේටද මේ සිංදුව අහන්නේ කියලනම් දන්නේ නෑ... සිංදුවේ රස තැන් ටික කියනවා ඇග හිරිවැටෙන්නම.. පුදුම සංයමයක් තියෙන්නේ ඒ කටහඩේ... තනිකරම භාවනාවක්.. Such a gifted talent.. ❤❤❤👌

    • @denzil951
      @denzil951 3 роки тому +1

      sirawata

    • @pathumviraj3947
      @pathumviraj3947 3 роки тому +1

      Ow ahapu gaana mathaka na🥺🙁💔

    • @mihidufernando9637
      @mihidufernando9637 7 місяців тому

      ඇත්තටම ඇග හිරිවැටිලා යනවා එ වොයිස් එකට නම්😌

  • @jamikaperera
    @jamikaperera 3 роки тому +892

    සිරසෙන් කරන කාරුණික ඉල්ලීමයි!!!!!😘😘😘😘😘😘 මෙයාට කවදාවත් යන්න දෙන්න එපා මැකිලා

    • @jamikaperera
      @jamikaperera 3 роки тому +93

      මගේ මතය නම් මේ තරගකරුවන් අතරෙන් ඉන්න දක්ෂතම කෙනා කෙටියෙන්ම කියනවනම් voice කිරුළ හිමි වෙන්න ඕන කෙනා ආෂ්කා තමයි ඉතින්. කවුරු මොන පිනුම් ගැහුවත් ගිටාරය අතැතිව ashka වේදිකාව මත ඉන්නවා කියන්නේ අපි සුරපුරය ක ඉන්නවා හා සමානයි ඇගේ ගායනයත් ඇගේ වාදනයක් ඇගේ හඬත් ඒ හඬ හැසිරවීමත් දැනුනු කෙනෙක් ඇගේ ගීත දහ දොළොස් වතාවක් අහනවා නියත යි මම නම් ඇබ්බැහි වූ කෙනෙක්

    • @bokka9668
      @bokka9668 3 роки тому +15

      @@jamikaperera එකගයි😍😍🙏

    • @pathumviraj3947
      @pathumviraj3947 3 роки тому +7

      Hmm yeah

    • @shamalirathnayaka6268
      @shamalirathnayaka6268 3 роки тому +4

      Yes

    • @nilanthiedirisinhgenilanth2853
      @nilanthiedirisinhgenilanth2853 3 роки тому +4

      Aniwaryen 😙

  • @sampathranasinghe7400
    @sampathranasinghe7400 3 роки тому +632

    ලංකාවේ reality shows වල මම අහපු හොඳම female voice එක. ඔයාගෙ original song එකක් අහන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.

  • @esandualuwihare4409
    @esandualuwihare4409 3 роки тому +328

    මෙක නම් භාවනාවක්. Coach kasun ගෙ ඉන්න හොඳම තරගකරු වෙක්❤️❤️❤️

  • @romeshdesilva6904
    @romeshdesilva6904 3 роки тому +236

    මී පැනි හෙව්වා නේද පුතේ...මේ වක්කරන්නෙ ඒව තමයි❤❤🙏

  • @pathumviraj3947
    @pathumviraj3947 Рік тому +390

    2023 Anyone 😊❤

  • @jagathabeywarna2241
    @jagathabeywarna2241 3 роки тому +143

    අමරසිරි පීරිස් ශුරීන්ගේ වුවත් ඇස් දෙකට කදුළක් උනාවි, ඔහුගේ ගීතය, ඔබගේ කටහඩින් ඇහුවොත්.... ඔබ‍ට සුබ අනාගතයක් අශ්කා... 🙏

  • @dewmini3621
    @dewmini3621 3 роки тому +224

    Team කසුන්ගෙන් ආශ්කා Final යනවා කියලා sure. අද දැක්ක ලස්සනම performance එක ❤️

  • @militergun2947
    @militergun2947 3 роки тому +275

    Voice දිනන එක කොහොම උනත් කසුන්ගේ team එකේ අන්තිම වෙනකම්ම මෙයා ඉන්වා..💜🎼🎼🎼

    • @globalmusicmp3683
      @globalmusicmp3683 3 роки тому +3

      Kasun kalhara kiyanne supiri molayak,kauru mona hithuwath miyuru ada wena team ekaka inne,me wage supiri waddo eka team eke happena eka nathi krnna kasun sir dura dakapu nisa,kasun thamai hodatama krla thynne....

  • @sameeralalithanga1620
    @sameeralalithanga1620 3 роки тому +400

    අශ්කා නංගි, ඔයා මේ අතිවිශේෂ ගීතයට සුවිශිෂ්ට සාධාරණත්වයක් කරමින් ගීතවත් වුණා! 🔥🙏 සකළ ලෝ වැසියන්ගේ සිත්සතන් ඔබේ මේ විචිත්‍රවත් ආධ්‍යාත්මික කලාත්මක හැකියාවෙන් තව තවත් සුවපත් කරන්නට හැකි වේවි නංගී! ❤🙏

  • @aek3070
    @aek3070 3 роки тому +137

    අම්මෝ... ඇන්නනම් හොද නැද්ද පිහියකින් මේ පපුවට ඊට වඩා.. 😞 ඒ feeling 1😔 ඒ voice 1 🥰. කියන්න වචන නෑ.. බුදු සරණයි 🙏

  • @ubsampath9651
    @ubsampath9651 3 роки тому +80

    පරිසරයට වැස්ස වැටිලා වැස්ස වහින් නැති වූ විට පරිසරයට දැනෙන දේ තමයි කියවෙන්නේ... " ඇය යන්න ගියා මැකිලා"
    විශිෂ්ට යි... ❤️❤️❤️ voice ❤️❤️❤️

  • @mjdiluk9442
    @mjdiluk9442 3 роки тому +114

    අශ්කාගේ "පෙරුම්පූරාගෙන" කවර් එක තාමත් රින්ටෝන් එකට දාගෙන රස විදිනවා මම.ඒක තාම භාවනාවක් වගේ...ශශිකා තරමටම හිත නිවෙන කටහඩක් ....සූබපැතූම් නංගී

  • @songslk3883
    @songslk3883 3 роки тому +574

    ඉස්කෝලේ කාලේ ඉදන්ම ඔයාගේ කටහඩට ආදරය කරපු මට නම් ඔයා මෙහෙම රටටම දැනෙන්න සින්දු කියද්දී මාර ආඩම්බරයක් දැනෙන්නේ... මහනුවර උසස් බාලිකාවෙන් බිහි වූ මෙවන් උසස් දියනියක් ගැන දැනෙන ආඩම්බරය විසතර කරන්න බැරි තරම්ය. ඔබට ඉදිරියටම යන්න හැකි වේවා.....

    • @testmaildeka7309
      @testmaildeka7309 3 роки тому +1

      Ane me pacha kelinna epa school kale idannam oyawa danne na

    • @jamikaperera
      @jamikaperera 3 роки тому +2

      E kale songs nadda itin

    • @songslk3883
      @songslk3883 3 роки тому +13

      @@testmaildeka7309 ddannwa mokda api dennma ekama scl ekat giye. Eya mta wada 3 years senior

    • @apsaraweerasinghe9262
      @apsaraweerasinghe9262 3 роки тому

      💖💖💖

    • @stylish9759
      @stylish9759 2 роки тому +5

      KGHS 💙💚💛🖤

  • @Devni
    @Devni 3 роки тому +93

    කියන්න වචන නෑ ආශ්කා 🥺❤️✨🔥 Finals වලත් ඔයාව දකින්න ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා 😍😘❤️🎊

  • @Danie5828
    @Danie5828 Рік тому +52

    සංගීතයටම ඉපදුන කෙල්ලෙක්❤️

  • @sanukedirisuriya148
    @sanukedirisuriya148 3 роки тому +76

    මේ සිංදුව ලිව්වෙ සුනිල් සරත් පෙරේරා මහතා
    මේ කාලයේදි තමා මම දන්න විදියට කසුන් කල්හාරයන්ගෙ මව විශාරද මාලිනි බුලත්සිංහලයන් අපෙන් සමු ගන්නෙ ඒක කසුන් ගෙ පියා ඒ කියන්නෙ එච්.එම්.ජයවර්ධනයන්ට ලොකු දුකක් ගෙන දුන්න අවස්ථාවක්.ඉතින් මේ සිංදුවට මේ වගෙ ලස්සන දුක්බර තනුවක් දාලා මේක රසවත් කරලා ඔහු තම ශෝකය මනාව පෙන්වලා තියෙනවා
    ඉතින් අපි හැමෝම මේක පදරචනය කරපු සුනිල් සරත් පෙරේරා මහතාටත් ගායනය කරපු විශාරද අමරසිරි පීරිස් මහතාටත් දීර්ඝායුශ පතමු
    ඒ වගේම අද අප අතර නැති මේ ගීතයේ සංගීත අධ්‍යක්ශනය කරපු එච්.එම්.ජයවර්ධනයන්ටත් ව්ශාරද මාලිනි බුලත්සිංහලයන්ටත් නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

    • @shashikalaseuwandi1254
      @shashikalaseuwandi1254 2 роки тому

      ප්‍රවීණ ගී පද රචක ධම්මික බණ්ඩාර මහතා වැඩසටහනක කිව්ව විදිහට නම් එච්.එම් ජයවර්ධන මහතා මේකේ තනුව සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා නෑ ...ඔහුට මෙහි පදරචනය හේතුවෙන් ලොකු දුකක් ඇති වූ බවත් ඒ නිසාම තවදුරටත් මෙයට තනුව නිර්මාණය කල නොහැකි බවත් කියලා තියෙනවා ...ඔහු භාගෙට ඉවර කරපු තනුවත් එක්කම ගීතය භාර දීලා තියෙනව...ඊට දිනක් හෝ දෙකකට පසුව මාලනී බුලත්සිංහල මහත්මියගේ අභාවප්‍රාප්ත වී ඇති බවයි කියන්නේ...

  • @dineshasilva838
    @dineshasilva838 3 роки тому +116

    මගේ ආදරණීය දුවේ. The Voice ගමන් මගේ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය නිරෝගී භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.❤️❤️❤️

  • @anuruddhakumara2112
    @anuruddhakumara2112 3 роки тому +203

    ගී හඩ වාදනය ඉක්මවා නොයයි...වාදනය ගී හඩ ඉක්මවා නොයයි.... කෙතරම් මිහිරිදි ඒ සුගායනය..💐💐💐💐💐

  • @amayakarunarathne3101
    @amayakarunarathne3101 3 роки тому +98

    මේක කීපාරක් ඇහුවද කියලා මතක නෑ 😭😭හරිම මිහිරි ගායනයක් ☺️♥️all the best ashka

  • @gimhanfernando5600
    @gimhanfernando5600 4 місяці тому +2

    තවමත් බලනවා..අදටත් අහද්දී ඇස් වලට කඳුලු එනවා.. ඒ තරම් විශිෂ්ඨ ගායනයක් ❤

  • @nishanikaushalyakumari1313
    @nishanikaushalyakumari1313 8 місяців тому +3

    හරීම ලස්සනයි ඔයාගේ මේ ගායනය....❤️ හදවතින්ම සුබ පතනවා..ඔයාට තියෙන මේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න.ශ්‍රී ලාංකීය සංගීත ක්ශේත්‍රයට වටිනා හරවත් සංගීත නිර්මාණ , ගායන ඉදිරිපත් කරන්න.ජය වේවා 👍❤️

  • @muneedilhani8732
    @muneedilhani8732 3 роки тому +144

    හේතුවක් නැතිවත් ඇස් වලින් කඳුළු ගලනවා සිංදුව අහගෙන ඉද්දි, ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ. ❤️ All the best👍❤️

  • @savidyasathsarani7806
    @savidyasathsarani7806 3 роки тому +51

    "යලි කවදාවත් හමු නොවෙනා බව මද පවනත් හිස අතගා කීවද,අදහාගන්නට නොහැකිය කිසිදින ඇය යලි නොඑතැයි ගිම්හානෙට පෙර"...
    හිතට දැනෙන ලස්සන වචන ටිකක්.

  • @chathurikapriyadarshani5396
    @chathurikapriyadarshani5396 3 роки тому +128

    අම්මෝ ඒ කටහඬ..🔥❤ කියන්න වචන නෑ.. ඒක අහන්න අපේ කන් පිං කරල තිබුණ..ඉදිරියටම යන්න සුභ පැතුම්!...👍

  • @epicofworld6801
    @epicofworld6801 3 роки тому +32

    අධිමාත්‍රයෙන් දෙන්න පුලුවන් හඩක්.. මිනිස්සු අතරමං කරන හඩක්, මිනිස්සුන්ගෙ හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්න පුලුවන් භාවනාවක් වගේ හඩක් ඒක.. කියන්න වචන නෑ.. ❤😍❤😍👍👍👇👇

  • @jayasekararuu4716
    @jayasekararuu4716 3 роки тому +62

    සියුමිනි ව මතක් වෙනවා අශ්කව දකිද්දී, final එන්න ලැබෙන්න ඕනේ, මේවගේ ලස්සන සින්දු අහන්න

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 3 роки тому +367

    මොකුත් කියන්නෑ මං...
    ට්‍රෙන්ඩින් වෙනකම් ඉන්නව...❤️🤟🙏😍
    ශෂිකට උස්ම ගන්න අමතක වෙලා ආයාසයෙන් ගන්න බව තෙරුනා...😍🤟❤️🙏

  • @ThishanShanulka
    @ThishanShanulka 3 роки тому +151

    මන් කැමතිම Voice එකක් ♥️ Ashka
    Brilliant Performance 🌟 Guitar Playing was so Awesome 😍
    Love your'e Magical Voice ♥

  • @rumeshchanadana1539
    @rumeshchanadana1539 3 роки тому +67

    Voice srilanka cup එක දින්නත් නැතත් දවසක සුවහසක් මිනිස්සුන්ගේ හිත් නිවන ගයිකාවක් වෙනවා. 🖤

  • @deenz15
    @deenz15 Рік тому +3

    මේක තනිකර භාවනාවක් .. මටනම් මේ හඩට මුලු දවසක් පුරා වුනත් අහං ඉන්න පුලුවන් .. කනට මීපැණි වක්කරනව වගේ .. අනේ ඔයා මගේ දුවෙක් වුනානං ..🙏
    ඒ තරමට මං මේ හඩට ආදරෙයි පුතේ 🥰

  • @enchantedsisu
    @enchantedsisu 3 роки тому +64

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. හරිම මිහිරි ගායනයක්. ආශ්කා, ඔයාට "ද වොයිස්" වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා! ❤️

  • @malithdilhara5897
    @malithdilhara5897 3 роки тому +77

    අධිමාත්‍රයෙන් ඒක.🥺❤💆

  • @av-uf7yk
    @av-uf7yk 3 роки тому +153

    හැම අකුරක් මාත්‍රාවක් ගානෙම සුගායනීය බව....හැම මොහොතක් ගානෙම හිත අතරමං වෙන සුළුයි....මේ තමයි කණට මී බිඳු වක්කරන්නා සේ කියන්නට හොඳම උදාහරණය....සුබ පැතුම් නංගි ❤️

    • @jamikaperera
      @jamikaperera 3 роки тому

      Eka atta! Eth kanata mee bindu wedak na neda? Diwata nm rasa wat terewi!

  • @chamathz
    @chamathz 3 роки тому +149

    හරිම ලස්සනයි අක්කේ..ඔයාගේ පලවෙනි විඩියෝ එකේ ඉඳලම රසිකයෙක්..ඉදිරියටම යන්න සුභ පතනවා...❤️☘️

  • @naturalsounds5558
    @naturalsounds5558 2 роки тому +45

    ආශ්කා කියන්නෙ පිස්සුවක්... තාමත් අහනවා 💜️

  • @Kassa80
    @Kassa80 3 роки тому +9

    දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නේ මේකට...කියාගන්න තේරෙන්නේ ඒ තරමටම හිතට වදින විදියට ගායනා කරනවා...සුපර්...ඉදිරියටම යන්න සුභ පතනවා .....

  • @chan_47_
    @chan_47_ 3 роки тому +104

    එනකන් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියෙ 🖤💫👌 මෙක ඇග හිරිවැටෙන භවනාවක් වගෙ වොයිස් එකක් ...# trendin # ..උඩරට# 💫🖤👌😍

  • @Traveller_Ceylon
    @Traveller_Ceylon 3 роки тому +231

    ආසම කොටස " ගී ගයමින් හිඳ මා තුරුලේ..." 🔥🔥❤❤ කොහොම කියනවද මංදා.... Final එකේ ඉන්න ඕනෙ කටහඬක්.

  • @teenahansani7928
    @teenahansani7928 3 роки тому +62

    ආශ්කා සහ තිලිණ ඔබ දෙපලටම ජයෙන් ජය අවසන් වටයට ඔබ දෙදෙනා එකට ගයනකම් අපි බලන් ඉන්නවා❤️

  • @pubudusitinamaluwa4384
    @pubudusitinamaluwa4384 Рік тому +8

    Still obsessed with this performance even after 2 years. Absolutely love it.

  • @induwaradineth4942
    @induwaradineth4942 Рік тому +11

    මෙන්න අධිමාත්‍රා 😔❤️🔥u nailed it Akka...I'm speechless n got goosebumps...

  • @jayasekararuu4716
    @jayasekararuu4716 3 роки тому +62

    Voice එකේ කැමතිම කෙනා, අශ්කා ඔයා තමයි හොදම,,,,,,,, 😍🙏,,,, මට judgement එකේ කිව්ව කසුන් ගේ තාත්තා මේකේ music කරා කියලා judgement එක අහලා ආයේ මේක අහනකොට එතුමාගේ සිතේ තිබුන වේදනාව මගේ හිතට දැනෙනවා, කාලෙකින් සින්දුවක් අහලා ඇඩුවේ 😪😪😍🙏

    • @hirunifernando2354
      @hirunifernando2354 3 роки тому +2

      මේකෙන් කියන්නේ වැස්ස ගැන.... කැලයකට වැහැලා ඉවර උන එකක් ගැන... H.M. Jayawardhana ම තමයි program එකක කිව්වේ

  • @ruchiraniroshani8673
    @ruchiraniroshani8673 3 роки тому +47

    මේ සින්දුව female voice එකකින් මේ තරම් දැනෙන්න ගායනා කරන්න පුළුවන් ද?? What a amazing voice? Good luck Ashka ❤️

  • @sandeepaviduranga8192
    @sandeepaviduranga8192 3 роки тому +138

    පපුව කඩාගෙන යනවා ඔය කටහඩින් මේ සින්දුව ඇහුනාම. කියන්න වචන නෑ පිස්සුවක්

  • @dilanidissanayake5956
    @dilanidissanayake5956 3 роки тому +10

    ඇග හිරිවැටෙන තරම් දැනෙන්න
    ඔබට සුභ පැතුම් සොයුරිය..
    කවදාවත් නොමැකෙයි ඔය හඩ..
    හදවතින් ❤️‍🔥

  • @prabathprabath9954
    @prabathprabath9954 10 місяців тому +64

    2024 anyone ✨

  • @tharuviduvlog1536
    @tharuviduvlog1536 3 роки тому +66

    නංගි ඔයාගේ කටහඬින් අපිව අමුතුම ලෝකයකට ගෙනියනවා. හැමෝටම හදවතට දැනෙන්න ගායනා කරන්න බෑ. ඒත් ඔයා පුදුම රහකට ගායනා කරනවා. ඔයාට මේ ක්ෂේත්‍රයේ ඉහලටම යන්න හැකියාව ලැබේවායි පතනවා. ජයම වේවා.

  • @manuthchehansa2356
    @manuthchehansa2356 3 роки тому +79

    සති 2ක් හිටියා මේක බලන්න . මේ වගෙ ලස්සන program යන බලන්න පුලුවන් channel එකක් හැදුවට Maharaja ට පිං 🙏

  • @rienziemarinaousman3468
    @rienziemarinaousman3468 3 роки тому +180

    She is really a blessed singer. She has the complete package. Her voice she can play many instruments also her personality. A GREAT FUTURE AHEAD BLESS YOU AND YOUR PARENTS.

  • @humbletheworld3348
    @humbletheworld3348 10 місяців тому +43

    2024 Anyone 🥺❤

  • @SanjanaDissanayakeOfficial
    @SanjanaDissanayakeOfficial 3 роки тому +94

    What an amazing performance this is Ashka! Super proud of you! ♥️😇🙏 All the very best!

  • @asankaekanayaka7898
    @asankaekanayaka7898 3 роки тому +43

    මේ සින්දුව trending යවන්න කවුද කැමති 😊😊😊👌👌👌👌

  • @-thrimana3904
    @-thrimana3904 3 роки тому +71

    Ashkaගේ song එක අහන්න මං බලන් හිටියේ ගිය සතියේ ඉඳන්..
    හරිම ලස්සනයි හරිම රහට ගායනා කරනවා. භාවනාවකට සමවැදිලා හිටියා වගෙයි මට නම්..සුපිරි 👌❤️

  • @isindiamarasingheofficial
    @isindiamarasingheofficial 3 роки тому +326

    Speechless 🥺♥️ brilliant performance Ashka♥️

    • @ireshavijani9772
      @ireshavijani9772 3 роки тому +12

      oyage voice ekt maru isindi akki

    • @pathumviraj3947
      @pathumviraj3947 3 роки тому +11

      Voice eke godak Daksha Aya innawa 💪🏻❤️🇱🇰🔺

  • @sampathakalanka1054
    @sampathakalanka1054 3 роки тому +16

    අහන්න අහන්න ආයෙත් හිත ඉල්ලන ආත්මයම සනසන ගීතය ජීවත් කරන හද පසාරු කර යන පින්වන්ත ඔබේ හඩට තෙරුවන් සරයි.

  • @MadushanNadeera
    @MadushanNadeera 10 місяців тому +32

    2024 anyone😊❤

  • @gihanikothalawala8947
    @gihanikothalawala8947 3 роки тому +87

    මට තේරෙන්නේ නෑ ඇයි මම අඩන්නේ කියලා.. ඒ තරම් හිතේ සියුම් තැන් අස්සටම රින්ගන ලස්සන කටහඬක්..❤️❤️ ඔබට ජයෙන් ජය

  • @SLCarromwithMS
    @SLCarromwithMS 3 роки тому +71

    සින්දුව ගැන කියන්න ඕනි හැමදේම ශෂිකා කසුන් දිහා බලපු බැල්මෙ තිබුණා.. ❤️ නියමයි කෙල්ලේ💓💞

  • @n.smarakoon4679
    @n.smarakoon4679 3 роки тому +37

    ඇය යන්න ගියා මැකිලා....
    ඔබේ ඔය හඩ නම් ඔබව කිසිදාක
    නොමැකෙන දිදුළන තරුවක් කලා ඔබව❤❤❤❤❤

  • @prasadmadhawa9640
    @prasadmadhawa9640 3 роки тому +3

    ආෂ්කාගෙ "අඬන්නෙ ඇයි " සිංදුව අහපු දවසෙම මම තීරණය කරා පලමු ස්ථානය ලැබෙන්න ඕනෙ මෙයාට කියලා. මාරම දක්ෂාතාවක් තියෙන්නෙ. මට තේරෙන විදියටනම් හදන්න තරම් අඩුපාඩුවක් මෙයාගෙ නෑ. මේ වෙද්දිමගෙ කෝච්ලා මට්ටමේම ඉන්නවා. බලාපොරොත්තුවෙන් ඉන්න 1 ස්ථානය ලැබෙනකන්. Congratulations ashka

  • @maxaeran
    @maxaeran 3 роки тому +48

    Kasun's style is so evident in this masterpiece. Feelings, music, performance... all are in right proportions. Hopefully you'd be able to deliver something really good which most of the so-called one-off stars failed to. Amazing performance...

  • @asankawedehapathirana9189
    @asankawedehapathirana9189 3 роки тому +206

    This is a one rare talent. She's got everything that a singer needs and more.. ❤️

  • @chanudush4233
    @chanudush4233 3 роки тому +45

    හිත හිතටත් නොදැනීම දැහැනක නිදන්ගත වෙනවා..❤️❤️❤️❤️
    ඒ තරම් ලස්සනයි ආක්ෂා😘😘

  • @sandeepafernando5590
    @sandeepafernando5590 3 роки тому +37

    මාරම ලස්සන කටහඬක්.. ❤️❤️❤️
    ඊට වඩා ඒ සිංදුවට සාධාරණයක් කරන්න තියනවද කියලා වත් හිතන්න දෙයක් නෑ.. ❤️❤️❤️

  • @bhagyadesilva4203
    @bhagyadesilva4203 3 роки тому +28

    දවසකට සැරයක් වත් අහනවමය්..කතා දෙකක් නෑ ඇය දක්ශය්..සුභ පැතුම් සොයුරිය ..

  • @computergajamatic8451
    @computergajamatic8451 2 роки тому +15

    මොකුත් කියන්නෙ නෑ😅 හිත හිරිවැටිලා තියෙන්නෙ ❤️❤️❤️..

  • @chamindabandar9682
    @chamindabandar9682 3 роки тому +98

    බුදු සරණයි මගේ පුතේ ..ජයග්‍රහණය කරා යන්න ලැබේවා මගේ පුතේ

  • @chathunimawilwalaarachchi3016
    @chathunimawilwalaarachchi3016 3 роки тому +45

    හුස්ම ගන්නත් අමතක වෙන තරන් විශිෂ්ට ගායනයක්...❤❤❤

  • @nuwaneranga4819
    @nuwaneranga4819 3 роки тому +18

    හැමදාම You tube එකෙන් විතරක් Voice Sri Lanka බලන මම අද ටීවී එකෙත් බැලුවා.පට්ටම අශ්කා අක්කෙ ❤️❤️🥳හිත නිවන හඩ.❤ ආදරෙයි

  • @Randy2004-k1e
    @Randy2004-k1e Рік тому +2

    භාවනාවක් මේක ... අදටත් අහනවා ... ❤️🥺 අහන්න අහන්න ආස හිතෙනවා ... reality වේදිකාවක මේ ගීතය අහපු ලස්සනම එක ... ❤️🥺

  • @anandakumarasena3932
    @anandakumarasena3932 3 роки тому +12

    ශෂිකා වගේ නිදහස් චාම් ගමනක් යන්න.ඔයා වගේ කෙනෙක් මේ රටට,කලා ක්ෂේත්‍රයට ගොඩක් වටිනවා.

  • @HarithWijeratneOfficial
    @HarithWijeratneOfficial 3 роки тому +65

    That was fabulous Ashka. Loved your performance.

  • @dehanchathuranga7382
    @dehanchathuranga7382 3 роки тому +45

    මීට වඩා Voice කොහෙන් හොයන්නද.. ඇග හිරි වැටෙනවා අහනකොට. ඒ feeling එක ❤️❤️

  • @kasunch7184
    @kasunch7184 3 роки тому +30

    අමාරුයි අහන් ඉන්න...අතීතය වර්තමානයට විත් නැවතත්😔😔😔😔???❤️❤️❤️❤️❤️

  • @sujeevawijeratne3341
    @sujeevawijeratne3341 3 роки тому +33

    ඔබ නම් යන්න එපා මැකිලා. ජයවේවා!👍

  • @lionart2020
    @lionart2020 2 роки тому +14

    3:30 අම්මෝ මේ කොටස ගැන නම් කියන්න වචන නෑ 🔥❤😍💞

  • @lasinduchamathka914
    @lasinduchamathka914 3 роки тому +12

    භාවනාවක් 😌❤️ . Hand free එක ගහගෙන නිදහසේ ඇස් පියන් අහන්න .මාරම feel එකක් දැනෙයි 😌❤️

  • @isuruudeshan2833
    @isuruudeshan2833 3 роки тому +57

    උපතින්ම ගෙනාව හැකියාවක් මෙකනම්.😊😊😊👍👍👍✌️✌️

  • @chamodimethmini7446
    @chamodimethmini7446 3 роки тому +59

    මාරම ලස්සනයි 😍👌
    අශ්කාගේ සින්දුව එනකන් බලන් හිටපු මා වැන්නවුන් තවත් සිටීද 🤗

    • @akilakumari6812
      @akilakumari6812 3 роки тому

      Innwa inwa bro

    • @ishanidarshika2449
      @ishanidarshika2449 3 роки тому

      මාත්..ගිය සෙනසුරාදා ඉදන් බලාගෙන හිටියා ඉරිදා වෙනකන්...ඉරිදා ගියෙ නෑ නේ...ආයේ සතියක් බලන් හිටියා

    • @chamodimethmini7446
      @chamodimethmini7446 3 роки тому

      @@akilakumari6812 👍

    • @chamodimethmini7446
      @chamodimethmini7446 3 роки тому

      @@ishanidarshika2449 👍

  • @thari1231
    @thari1231 Рік тому +9

    Listening at least once a week, one of the brilliant Sri Lankan performances on stage ❤

  • @prabodyaaldeniya9373
    @prabodyaaldeniya9373 3 роки тому +3

    තාමත් බැරිඋනා ඔයාගේ මේ සින්දු ටික අහන එක නතර කරගන්න....දැනෙනවා මාරම විදිහට....අක්කී ලොකූ ගමනක් තියේ❤

  • @pinithdesilva2564
    @pinithdesilva2564 3 роки тому +21

    යකෝ ගිය සතියෙ තිබ්බෙ නෑ කියලා නොදැන මේක හැම ව්දියකින්ම ඊලග දවසෙ උදේ යූ ට්යුබ් එකේ සර්ච් කරා.මේක සමහර තැන් අහද්දි පපුව දනව වගේ දැනෙනවා .මේක එහෙම් පිට්න්ම භාවනාවක් ❤

  • @randinawarathne1005
    @randinawarathne1005 3 роки тому +79

    සිංදුව අහන්නත් කලිං 👍🏻 කරපු කට්ටිය කෝ 🙋🏻‍♀️

  • @chamodiudapitiya1201
    @chamodiudapitiya1201 3 роки тому +100

    මාරම ලස්සනයි අක්කේ....උසස් බාලිකාවියක් වීම ලොකු ආඩම්බරයක් 😘❤️

  • @hashanbandara2243
    @hashanbandara2243 Рік тому +15

    කියල වැඩක් නෑ හරිම ලස්සනයි අක්කේ🌼🌼😍❄

  • @sandunikawijethunga5160
    @sandunikawijethunga5160 3 роки тому +6

    මේ වගේ කටහඩක් ලැබීම එයාගෙ වාසනාව.. ඒ කටහඩ අහන්න ලැබීම අපේ වාසනාව🥺🥰❤️‍🔥

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 роки тому +77

    මෙ ඉන්නේ වොයිස් ටීන් එකේ මේ ගමන පලවෙනියා අනිවාරයෙන් මෙයා පලවෙනියා අක්ශා කුලතුංග සරස්වති දේව මෑණියන් ගේ ඇල්ම බැල්ම ලැබේවා 🙏❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏

    • @charindudilminda
      @charindudilminda 3 роки тому +12

      සිරාවටම? ඒ උනාට මෙයා වොයිස් එකේ සින්දු කියල කෝමද බං වොයිස් ටීන් එකේ පලවෙනිය වෙන්නෙ?🤔 අනික ඒකෙ season 2 එකක් තාම පටං ගත්තෙත් නෑ නේද

    • @elegranfacostumes1649
      @elegranfacostumes1649 3 роки тому +2

      This is not VOICE TEEN.

    • @jayw8726
      @jayw8726 3 роки тому

      ටීන් නෙවෙයි යකූ මේක 😂

  • @gunathilakamotors2746
    @gunathilakamotors2746 3 роки тому +21

    මේ මෙම ගීතය යළි යළිත් ඇසූ සත්වෙනි වතාව. .. හඳින් නොමැකේවා ඔබේ ස්වරය සදහට🙏❤️💐

  • @Nilantha_adikari
    @Nilantha_adikari 3 роки тому +103

    මට නම් මේක ෆීල් උනේ කොච් ශශිකා කියනව වගේ...ඔයලට එහෙම හිතුනෙ නැද්ද...හරිම ....භාවනාවක්..ජය

    • @AAzeez-rf1qo
      @AAzeez-rf1qo 3 роки тому +3

      ඔව් සමහර තැන්වල සශිකා ගේ කටහඬ ඇහුනා

  • @prasannakumara8897
    @prasannakumara8897 3 роки тому +7

    ඇය යන්න ගියා මැකිලා..😢😢😢අනේ මාර ලස්සනයි ඇස් පියන් අහපු වාර අන්නතයි..ඒ තරම් වින්දා බුදුසරනයි ජෙසුපිහිටයි කුවෙට් ඉදන් මම ආශිර්වාද කරනවා ..🙏🙏🙏🙏

  • @woshinipeiris4162
    @woshinipeiris4162 4 місяці тому +1

    පිනට පිහිටපු හඩවල් මේවා.....ඒ හඩ භාවනාවක්....එච්චරයි ❤❤❤❤