Ashka Kulanthunga | Landune (ලදුනේ) | Final 16 | The Voice Sri Lanka
Вставка
- Опубліковано 9 січ 2025
- The Voice Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on UA-cam : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
The Voice Sri Lanka | Live Shows තරඟ වටයෙන් දෙවැනි වැඩිම මනාපයෙන් ජයග්‍රහණය වෙත ගෙනගිය ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාට බොහොම ස්තූතියි❤️
ඉක්මනට හමුවෙමු...
ආශ්කා කුලතුංග
හැමදාම ඒ හඩ අහන් ඉන්න තියෙනවනන් ❤
අදත් හරිම ලස්සනයි..ඉදිරියටම යන්න සුබ පැතුම්.. ❤️🔥
ඇන්ඩෙන්න සින්දු කියපු ඔයාගෙ මේ ගායනාව අහල බලන්න. මදි නංගි අද.
♥️♥️
Supperb❤️❤️
මෙන්න අපි ආස කරන ආශ්කා..
1) භාවනාවක් වගේ සුන්දර වූ කටහඬ
2) බොරු සෝබන නැති ලස්සන මුහුණ
3) නිරුවත නොපෙන්වන dress එක
4) අර්ථවත් වූ ගීත තෝරා ගැනීම
5) feeling එකෙන් coaches අඩවන, අපවත්, හඬවන..
මෙන්න ශ්‍රී ලාංකික ආශ්කා .............
පොත්ත සුදු යැයි කියා හිතා ගෙන සිටින,අඩ නිරුවතින් නටන අයට ආශ්කා හොඳ ආදර්ශයකි ......ඔබ finals එනවා එනවාමයි .......ඔබට ජයෙන් ජය...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍
හරියටම හරි 🥺💖
Extremely true
@prasanna. ඔව් පොඩ්ඩක් අමාරු වෙයි 😕 අපි ඉතින් තව කට්ටියට කියලා vote කරවගන්න ඕනේ
Final enda ashkata loku wenasak krnda wenawa..🙂
අන්න කතාව...🖤🤙❤️
කසුන් කිව්වා නුදුරේම ඇය match කරන්න බැරි තැනකට එන බව,ඒ කියන්නේ ලංකාවට ම එකයි 🤗🤗🤗🤗
Kasun wage kenekgen ehema deyak ahpu ekath wtin
මං හිතන්නේ මේ තරම් සෟම්‍ය කටහඬක් ලංකාවේ දැනට ඉන්න කිසිම ගායිකාවකට නැතුව ඇති😍😍❤️.මේ ලඟින් යන කටහඬක් තියෙන්නේ ශෂිකා නිසංසලා මහත්මියට.❤️
මෙච්චර කාලෙකට කාගෙවත් සිංදු මෙහෙම හොයා හොයා අහලා නෑ. විශේෂයෙන්ම female voice එකක් මේ තරම් දැනිලා නෑ. කනෙක් කියන්න පුලුවන් එකම රටාවකට යනවා කියලා. ඒත් ආශ්කගෙ සිංදු වලට කැමති අය ආශ්කා මේ රටාවෙන් මිදෙනවට නම්, මං වගේම කැමති නැතිව ඇති.. 😇
ආශ්කා කියන්නේ අනාගත ශ්‍රී ලාංකික සංගීත මගේ පිපෙන සුවඳම මලක්.... තෙරුවන් සරණයි...
ඔබ කැලැණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක් වීමේ අභිමානය ආදි විද්‍යාර්ථියෙක් ලෙස මට දැනෙනවා. ඔබ හැදූ වැඩූ මා දෙමාපියන්ට, ඔබට සිප් සතර ලබා දුන් ගුරු දෙගුරුන්ට, ඔබ සිප් සතර හැදෑරූ පාසලට, ඔබ ජීවත් වන ප්‍රදේශයට මෙන්ම වර්තමානයේ ඔබ උසස් අධ්‍යාපනය ලබන විදුලකර පින්බිමට ද මහත් වූ අභිමානයක්. ඔබට ජයෙන් ජය.
UOK
ලැම පමනක් ලොවට පෙනෙන ලය නොපෙනන ලදුනේ.....ගැහැනියක් ගැහැනියක්ටම අපහාස කරන ලොකේ...කාන්තවක් විසින්ම ගයනය කිරිම ..හරිම අනර්ගයි...හරිම මිගිරියි.
අක්ෂා කියන්නේ මට දැනෙන විදියට හොඳ ගතිගුණ තියන කෙනෙක්,
ඇත්තටම අශ්කට කප් එක ඕනේ නෑ ඇය දැනටමත් ජනතාවගේ හිත් දිනගෙන ඉවරයි. ඒ කටහඩට ලක්ශ ගණන් මිනිස්සු දැනටමත් ❤
❤❤❤❤❤❤❤
කසුන් හොඳ ඇගයීමක් දුන්නා. එයාගෙ මුල් කාලය ආක්ශා තුලින් දකිනවා කියලා.. ඒක හොඳට හිතේ තියාගන්න.. best of luck.👍💯💜️
Absolutely…
මේ සිංදුවේ ඇත්තම කතාව අයිති කාන්තාවගෙ හැඟීම ඒ විදියටම එළියට ආව.....දිගු ගමනකට සුභ පැතුම්.....සුන්දර නුවර අහස යට ඉදිය ගැහැණියකගේ ජීවිතේ අසුන්දර කතාව....ඒ සිංදුව.
ආක්ෂා,තිලිණ ,රශ්මිත 🤔voice බලන අපි මාර අමාරුවක වැටුණේ❤️
අනේ දුකින් ඉද්දි ඔයාගෙ සිංදු ඇහුවම හිත නිවෙන්නේ නැතෝ.. දුක double වෙනව.. ඒතරම් හිතට දැනෙනව...😥😥
Congratulations ashka..❤️❤️❤️❤️👍
චුටි දුවේ මුලු ගතම හිරු ගඩු පිපුනා ඒ තරම් ලස්සනයි,දුව රටට සමිපතක් ජයවේවා !!!! From 🇳🇱🇳🇱
දුවේ. ඔබේ
රුව හඬ
ජන මන
පහන් සංවේගය උපදවා
සැනැහෙයි
ලංකාවෙ කවුරුවත් ළඟ මේ දක්ෂතාව නම් නෑ.හරි හැඟීම්බරයි 😔😔😔
Ow brother
Siraawata.. mata kawadaawath kochchara ahuwath epaa wenne nathi voice ekak hmbela naa.. mee voice eka kochchara ahuwath epa wenne naa..😍😍
@@asankasanjeewa2082 ow math ahanawa kalin sindu ehema tamath
👍 yes
Yes
මොනම වැඩ්ඩෙක් උනත් ජිවිතේ යම් දෙයකින් හෝ දුකකින් සිටින්නේ. එය ඔබ ගායනාවෙන් භාවනාවක් කරා. අලුත් තරුණයන් ජිවිතේ හරි දේ කරා යද්දි හරි සතුටුයි. මටත් එය දැනුනා
ලංකාවේ සංගීත අනාගතය ගැන මට හරි ආඩම්බරයි .හැමදාම වගේ අදත් හරිම සාර්ථකයි . මේ තමයි voice srilanka හොයපු හඩ
...ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ...
අප සමාජයේ දුක කියාගන්න බැරිව ළයේ ඒ දුක රදවාගෙන ජීවත්වෙන යුවතියන් කොපමණක් ඇතිද ඔවුන්ගේ දුක අහන්නේ කවුද? ඔවුන්ගේ මුවඟට සිනහවක් නැගෙන්නේ කවදද?.
හදවතට කතා කරන ආශ්කාගේ ගායනයෙන් බොහෝ කාලයක් මිනිස්සුත්ගේ සිත් සුවපත් කිරීමට හැකිවේවායි..! හදවතින්ම පතමි....!
❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹💞💞aksa
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👏
ඒ සිංදුව තෝරාගැනීමම ප්‍රමානවත් අවසන් මහා තරගය සදහා යෑමට
දක්ෂ ගායිකාවක් 💪💪💪👍😍
මෑත කාලයේ මේවගෙ දක්ෂතාවයක් මෙ වගෙ හැගීම්බර ගායනයක් ප්‍රවීන ගායන ශිල්පිනියන්ගෙන් වත් ඇහෙන්නෑ මට හිතෙන විදියට ❤️
ඔබ ඉතාම දක්ෂයි ආශ්කා. ඒ කටහඬ භාවනාවකට සමවැදිලා ඉන්නවා වගේ අහගෙන ඉන්න පුළුවන්. ජයවේවා...!!! ❤️
ආ ඇත්තද....?😁👍
Aiye Oyaa 🤩
හදවත් සුවපත් කිරීමේ කටහඩක් ඇය සතුයි.....🥺❤️ very nice ,woowww 🖤❤️🖤all the best aksha kulathunga😍🖤
කසුන් sir එක්ක duet එකක් කරන්නකෝ නංගී. Congratulations
ගායනාවක තිබිය යුතු "සංයමය" යන අංගය මනාව පිළිබිඹු කරන හොඳම සහ අතිවිශිෂ්ටම නිදසුන....👉 "ආශ්කා..."....❤️❤️❤️❤️💐💐💐
ආශ්කා ඔයානම් හැමදාම හදවතටම කතා කරනවා🥺❤️හරිම ආදරනීය හඩක්.ඔයාට ජය❤️💕❤️
වෙනදා කාගෙවත් සින්දු මෙහෙම හොය හොයා අහන්නේ නෑ ඔයා හටිම ලස්සනට සින්දු කියනවා
හිත නිවන භාවනාවක් 💘🖤 හෙමින් යන ගමන ශක්තිමත් ආශ්කා... ගායනාවට තෝරාගත් ගීත වගේම මැරෙන්නැති ගීත නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපේ අනාගත පරම්පරාවට රසවිදින්න... තරගෙන් දිනුවත් පැරදුනත් ඔයා මිනිස්සුන්ව දිනාගෙන තියනවා... ඒක හැමෝටම කරන්න බෑ....
සුභ පැතුම් ආශ්කා 🖤🖤🖤
ලංකාවෙ සංගීතයේ අනාගත සශිකා නිසංසලා බිහිවෙමින් පවතී ❤️❤️
Ashka කැපුනොත් වොයිස් බලන එක නතර කරනවා... සත්තයි...💜️💖❤️
ඉතාම සංවේදී ගායනයක්..
ගීතයෙන් පසුව කිව්ව වදන් පෙළ අමතක නොවෙන පණිවිඩයක් ලෙස හදවත පතුලටම කිඳාබැස්සා. ගීතයකින් හැමෝගෙම හිත් තුල අඩු වැඩි වශයෙන් ඇති දුක නිවාලන්න උත්සාහ කිරීමම උතුම් පුණ්‍යකර්මයක්. එය වචන වලින් විස්තර කරන්න මට තේරෙන්නේ නෑ.
තෙරුවන් සරණයි.!!
අශිකා ඔයා එනතුරු බලාගෙන ඉන්නෙ මං හරි ආසයි ඔයාගේ හඬට
ඇය දිනෙක සම්මානනීය ගායිකාවක් වෙනවා නියතයි.. 👍❤️
ඇත්තමයි අශ්ක...ඔබේ චාම්,සරල,බව ඔබ තුල ඇති සංයමය ට මං හරි ආසයි...ඔබ ගයන හැම ගීයක්ම හිත නිවන තරම්..❤️❤️. විශිෂ්ට යි..ජය වේවා..!!❤️❤️
More than the song, I feel emotional when watching Q/A. What a beautiful answer Ashka. It gives a strong message to the whole world.
ඔබගේ සිත තුල තිබෙන ආධ්‍යාත්මික ගුණය පිලිහිඹු වීම සතුටට කරුණක්...
භාවනාවක්. . රිදීමක් ඇති හදවතකට හරියටම කිව්වොත් බේත් වට්ටෝරුවක් වගේ. ජය. 😌❤
සිංදුව තුල ජීවත් වෙනවා...ඔබගේ ගායනය ඉතාම අලංකාරයි....💕💕
මිහිරිම කටහඬක්...පුදුම හැකියාවක් තියෙන්නේ...ඉදිරියට යන්න ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා...
හදවතට කරන සොඳුරු ආමන්ත්‍රණයක් අශ්කගේ හඬ. සුභ පැතුම් අවසන් වටය දක්වාම එන්න ❤❤❤
අමෝ ඔයාගෙ කටහඩ දරාගන්න බෑ..මාරයි.මාරම මාරයි.හිත නිවෙනව කොච්චර ප්‍රශ්න ගොඩක හිටියත්..❤️❤️❤️
ආශ්කා සොයුරිය ඔබ ගේ නිවුණු කටහඩ අපේ ගිනි ගෙන දුවන ජීවිතේට විරාමයක් වගේ
පිස්සුවෙන් වගේ අහන්නේ අෂ්කගේ සිංදු ❤️❤️❤️
ඔයා නම් දිනන්නම ඕන ආශ්කා... ❤️👍
She's adding extraordinary flavour to all songs that she performed on the stage. Always blows my mind😍👍
I think you are one of a kind girl! All the best!🏆
උරේශා රවිහාරිට පසු හොඳ ම හඩක් පැහැදිලි .ලස්සනයි ..මිහිරි මීපැණි ..වගේ...සූබම සුබ ගමන් සංගිත දිවියට ..❤️
ඔනි වෙලාවක් එක දිගටම අහන් ඉන්න පුලුවන් හඬක්, ඉදිරියටම යන්න ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ ආශ්කා, superb performance 💖
That's a briliant......she is the voice sri lanka
හදවතට දැනුනුම සින්දුවක්.... ඉදිරියටම යන්න ඕනේ කියලා හදවතින්ම පතනවා... අශ්කා අක්කේ ඔයාට ජයෙන් ජය ❤️❤️
You are not a competitor of this competition but a professional singer..... we can't compare you with other contestants..🙂🙂
පුදුම නිවුනු කටහඩක්.💖 අනාගතයේ දී ඔබේ ගායනා තුලින් මේ සිරි ලංකාවම නිවා සනසන්න ඔබට වරම් ලැබේවා!
හිත නිවන කටහඬක්..සමවැදිලා අහගෙන ඉන්න පුළුවන්...❤️❤️❤️❤️❤️❤️❤️
මාර emotionally sing කරනවා... හිතටම වැදුනා ❤️❤️❤️
Come on Aksha why do you always put us on a emotional roller-coaster 😢
Such a beautiful singing 👍
තිළිණද, ආශ්කද
කසුන් කල්හාරත් හිරවෙන තැන😁
Sirawata 😥
Ow ekanam.etha
ඒ තීරණේ ගන්න ප්‍රේක්ශකයින්ට අවස්තාව දෙයි
prekshakayanta denne a thirane ehema nathuwa kasun sir theruwanm ekenma rashmitha thoranne
If coach Kasun has the power to choose finalist his choice will be Rashmitha.
the simplicity, charming, politeness and decency made you so powerful, superb Ashka. loved it and you nailed it,
congrats Ashka.
Final inna ona ආශ්කා , මියුරු, තිළිණ
Oya lassana hadin budu guna geetha kiyanna.theruwan saranai ashka
When she's singing less music and more voice.Her voice is full of music,lyrics,melody and emotions...😍
Ashka hindi mashup cover ekak daala thiyenawa. Hamadaamath wage supiriyak. Balapu nathi aya gihin balanna. ♥️☄😍💐💫
භාවනාවක් ඒක..සම්පූර්ණ හැගීමක් ගයන්න තරම් දක්ශතාවක්
Music+ lyrics with sensitive voice❤️..perfect💜️
ඒ හඬ නම් භාවනාවක් ❤️
ඉතාම ලස්සන ගැයුමක් නංගී ❤️
ඉදිරියටම යන්න ජය වේවා !
Talented and very intelligent.....
Ashka, you made us cry, with your slinging. You brought more meaning to that song. Lovely
කිරුල කරා යන්නට ශුභ පතනවා!
අම්මෝ මේක නම් පිස්සුවක් වගේ ඇබ්බැහි වෙලා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ
Wow..as I heard this is the best of you so far..
හරිම මිහිරි ලස්සනයි ජයෙන් ජයම ලැබේවා 👌🌹🌹🌹
අශිකා final වෙනකම් ගිහින් කිරුල ගන්න අනිවාර්යෙන් 🎻🎻🎻🎻🎻🎻🎻🎻
An Eastern Singer with a Western instrument. Nice combination.
❤️
කනට මී පැනි වැටුනෙ මගේ විතරද?....
All the best ashka akki ..
What a beautiful performance...
What a beautiful Answer...🥺💖
nothing to say...excellent. duwe...sitha niwena bhawanawa..really true....i think every pains of the body is vanished.... belive me im 70 ..retired principal..so much thanks u for singing landune
දොානි ..ඔයාට ඉදිරියටම යන්න ....වාසනාව ලැබෙනවා ...ලැබේවා ....🙏❤️
A heart-warming voice and you win❤️
අක්කේ........ඔයාට බුදුසරණයි....❤❤❤❤😍😍😍😍🙏
She is breaking her own records❤️
පුදුමාකාර කටහඬක්, ජීවන සුවඳ දැනෙන ගායනයක්. තෙරුවන් සරණයි ඔබට, 🌸❤️❤️❤️🌸ආදරෙයි සුහඳිනී දුවට. 🌸❤️🌸
ඒ හඬ... ආදරේ හිතෙන හඬක්...ඔබට ජය..
godak niwnu voice ekak sri lankawe sangeethayata awashyama voice ekak
හරිම ලස්සනයි 💐
හරිම ලස්සනයි ..හිත නිවෙනවා ඔබගෙ ගීත අහනකොට.අමරසිරි පීරිස් මහතා ගායනා කරපු ගීතයක්.හරිම ලස්සනයි ....
භාවනාවක් වගේ. දෙන්න ඕන ෆීල් එක උපරිමයෙන්ම දුන්නා
❤️🔥හැමදාම වගේ අදත් හිතට කා වැදුනා ඒ කටහඬ භාවනාවක් ❤️😍❤️🔥👌💯
ජීවිතේ හැම විනාඩියකම හැම තත්පරයකම ඒ හඬ අහ අහ ඉන්න තියෙනවා නම් කියලා හිතුනා.... 😍
ජීවිතයේ කියන්නෙම දුකක්❤️
මාර ලස්සනයි. බුදු සරණයි
Wow , what a performance Ashka, All the very best ❤❤❤
ආක්ශා..ඔබේ හැකියාව ගැන කියන්න වචන නැහැ.....ඔබට සුබ පැතුම් ....
Superb aksha...good luck for your future... Anyway your made gooms bumps in your every performance
හැමදාම වගේ හරිම ලස්සනයි ❤❤❤
ආශ්කා...ඔබට ජය!!! ඔබේ හඬ බාවනාවක්!
Excellent
Wowww 💓💓💓💓
Your voice is a meditation. I love to see u in grand finale🔥
Akki wooow😍😍😍 aththatama lassanaai
ගිටාර් පාට් එකත් සුපිරි❤️