Aya Yanna Giya Makila - ඇය යන්න ගියා මැකිලා | Pinidi Kannangara

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ •

  • @hikerdiaries5493
    @hikerdiaries5493 2 роки тому +55

    මේ සිංදුවේ මෑත කාලීන හොඳම ගායනය අශ්කා .

  • @pinidikannangara
    @pinidikannangara 2 роки тому +203

    ගොඩක් ස්තූතියි මං කෙරෙහි විශ්වාස ය තැබුවාට ❤️🥺

    • @vijekumara952
      @vijekumara952 2 роки тому +3

    • @nandakumara2580
      @nandakumara2580 2 роки тому +5

      අසනිප නොවී නොසිටිය නම් කොච්චර තවත් හැඩ වෙනව සුන්දර කටහඬ හැකියාවද ඒ වගේම සුබ අනාගතයක් නංගි..💞💞

    • @pinidikannangara
      @pinidikannangara 2 роки тому +5

      @@nandakumara2580 thank you so much ❤️

    • @rasikakaluarachchi1825
      @rasikakaluarachchi1825 2 роки тому +2

      Lassanai oyata jaya.

    • @madhavikodithuwakku1112
      @madhavikodithuwakku1112 2 роки тому +3

      අභියෝග මැදින් ජයටැබ කරා ඉදිරියටම යන්න මැනික..සුබ පැතුම් නන්ගියෝ ❤️

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 2 роки тому +27

    මම දහපාරක් විතර ඇහුවා පිනිඳි නංගී , හරිම ලස්සනයි ඔයාගෙ කටහඬ හරිම සියුම් විදිහට හිතට දැනෙනවා ❤️😊

  • @watshalawatshala9243
    @watshalawatshala9243 2 роки тому +6

    මතුගම ගැම්මක් නේ ❤️ආදරෙය් මැනික congratulations ❤️

  • @chamiruwan4477
    @chamiruwan4477 2 роки тому +2

    මගේ ආසම සින්දු ව ඔයා ගොඩක් ලස්සනට kiuwa රත්තරන් නංගි මේ සින්දුව ඔයාගේ 100 පාරට wata baluwa💞eth එපා wenna මාරම හඩක් එක බුදුසරණයි ❤️

  • @chathu40
    @chathu40 2 роки тому +19

    අවසාන වටේත් මෙයා ඉන්න ඕනී තර්ගකාරියක් බුදු සරණයි ඉක්මනින් සනීප වෙන්න 🙏☺️

  • @dulanilasantha2554
    @dulanilasantha2554 2 роки тому +22

    ⁣පුතේ...පිනිදි ,මේ ගීතය හරිම රහයි .ඉක්මනින් සුව වේවා .නැවත,නැවත ඔයාගේ හඬ අහන්න ආසයි ,අදත් ,හෙටත්,ආදරෙයි ගොඩ ගොඩාක් .

    • @pinidikannangara
      @pinidikannangara 2 роки тому

      ගොඩක් ස්තූතියි ❤️

  • @sandamalipriyanthika5739
    @sandamalipriyanthika5739 2 роки тому +3

    හරිම ලස්සනයි ඒ සිංදුව ජයවේවා

  • @chandihansa
    @chandihansa 2 роки тому +11

    සඳ පිනිදියේ..!සුභ පැතුම්!ඉක්මනින් සනීප වේවා!💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @piyalzoysa903
    @piyalzoysa903 2 роки тому +3

    පිනිදි අක්කියෝ හරිම ලස්සනයි.සනීපෙන් හිටියා නම් මේක තවත් ලස්සන වෙනවා....හිත නිවන කටහඬක්..❤️❤️❤️❤️

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 2 роки тому +17

    සුන්දර ගායනයක් ,මම ගොඩාක් ආදරය කරන ගීතයක් සුභ පැතුම් ඉදිරියටම යන්න ජයවේවා ❤🎶🙏🎙️🎙️🎙️🎙️

  • @paradiseofmiucic9857
    @paradiseofmiucic9857 2 роки тому +10

    පිනිදි අක්කා මන් ආසම සින්දුවක් කීවෙ , හරිම ලස්සනයි අක්කෙ

  • @christinapeiris200
    @christinapeiris200 2 роки тому +12

    Team body line hari ලස්සනට පිනිදි ge ජයග්‍රහණය ට සතුටු උනා එක maru👍w👍

  • @nihaldanasiri1895
    @nihaldanasiri1895 2 роки тому +9

    හරිම ලස්සනයි දුවේ.අවසාන වටයේදී ත් දකින්න ලැබේවා .පාලු නිස්කලංක තැනක ඉදගෙන අහන් ඉන්න නියම ගයනයක්

  • @randikananayakkara4009
    @randikananayakkara4009 2 роки тому +9

    හරිම ලස්සනයි නන්ගි.ඔයාගෙ හැම සින්දුවක්ම හරිම මිහිරියි..ඉක්මනටම සනීප වෙන්න ❤❤

  • @boy-xb2lz
    @boy-xb2lz 2 роки тому +14

    මතුගම අපේ කෙනෙක් දැන් ලන්කාවෙම ආස කටහඩක් කියන්නේ මතුගම අපිට නේ ආඩම්බර 🤩💥

  • @sarojaniweerasigha1976
    @sarojaniweerasigha1976 2 роки тому +2

    මාරම ලස්සනයි මැනික.... දවස ගානෙ මෙි සිංදුව අහනවා..

  • @methsirikusum8820
    @methsirikusum8820 2 роки тому +3

    ඉක්මනට sanipa wenna akkiyoo
    ආදරෙයි godak ඔයාට
    Ilaga watee hodata kiyanna sanipa wela
    ❤❤❤

  • @hirunitharushika2424
    @hirunitharushika2424 2 роки тому +2

    හිතක් සුවපත් කරන්න පුළුවන් කටහඩක්.....❤️🌼🙏

  • @virajranga5306
    @virajranga5306 2 роки тому +6

    හරිම ලස්සනයි ...ඉක්මනට සනීප වෙන්න..❤️❤️

    • @pinidikannangara
      @pinidikannangara 2 роки тому

      ගොඩාක් ස්තූතියි ❤️

  • @upulisamaraweera3774
    @upulisamaraweera3774 2 роки тому +1

    මම හැමදාම බැලුවා පුතේ, හේසර මතක තියාගෙන කියනවා

  • @chathunikannangara4293
    @chathunikannangara4293 2 роки тому +7

    අභියෝගය බය නැතුව ජයගත්ත එක ගැන මාරම නිහතමානී සතුටක් තියෙනවා 🥺😘🤗

  • @channelup6300
    @channelup6300 2 роки тому +4

    ලස්සනයි මේ පාර සුපර් ස්ටාර් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @ksindupreethi2671
    @ksindupreethi2671 2 роки тому +1

    මේ තරම් විදින්න පුළුවන් හඩක් මම දවසට දෙපාරක් තුන්පාරක් අහනවා .ඔයා අනිවාර්යයෙන් ගායිකාවක් වෙනවාමයි සුබ පැතුම...බුදු සරනයි

  • @dineshchathuranga7934
    @dineshchathuranga7934 2 роки тому +3

    Lassanai nangiyo oya awasana maha taragaya dakwa yanna one

  • @ruwansooriyakumara1505
    @ruwansooriyakumara1505 2 роки тому +1

    Lassanai godak me sinduwa siyaparak vithara ahuwa subapathum oyata jaya wewa

  • @chandui9509
    @chandui9509 2 роки тому +10

    මම ඔයාගේ කටහඬට ගොඩක් ආසයි.ඔයා තමයි හිරැ ස්ටාර්ස් මේ පාර..හොඳම සින්දු තෝරගන්න..
    ⁣දක්ෂයෙක් සුපිරි ඔයා..💚

    • @pinidikannangara
      @pinidikannangara 2 роки тому

      ගොඩක් ස්තූතියි ❤️

  • @prakashdissanayake851
    @prakashdissanayake851 11 місяців тому

    Band eka anthimayi සින්දුව ලස්සනයි

  • @sugandikasiriwardana9484
    @sugandikasiriwardana9484 2 роки тому +6

    ගොඩක් ලස්සනයි නංගි ආසම ගායිකාව 🍒🍒🍓🍓

  • @prebodh5055
    @prebodh5055 2 роки тому +16

    සින්දුව කියන්කොට අසනිප කටහඩ පොඩ්ඩක්වත් ඇහුනෙ සහො♥️එත් නොර්මල් වොයිස් එක අහනකොට මන් පුදුම උන කොහොමද් සින් කරෙ කියලා කොහොම උනත් congratulations සහො🤟♥️

    • @pinidikannangara
      @pinidikannangara 2 роки тому +2

      ගොඩක් ස්තූතියි ❤️

  • @Nethumina7665
    @Nethumina7665 2 роки тому +2

    Harima lasssnai pinidi nangi oyage katahada.

  • @pradeepdarshana9868
    @pradeepdarshana9868 2 роки тому +1

    ගොඩක් ලස්සනයි මතුගම කොහෙද

  • @dilakasenadeera7517
    @dilakasenadeera7517 2 роки тому +4

    ඉක්මනට සනීප වෙන්න නංගි ඔයා වෙනුවෙන් අපි ඉන්නවා ♥️

  • @chamindanirohana4146
    @chamindanirohana4146 2 роки тому +3

    හරිම ලස්සනයි පිනිදි අක්කේ

  • @kasunathukorala4161
    @kasunathukorala4161 2 роки тому +3

    සුන්දර ගායනයක් පිනිදි

    • @pinidikannangara
      @pinidikannangara 2 роки тому

      ගොඩාක් ස්තූතියි 😍❤️

  • @upekshadilhari3059
    @upekshadilhari3059 2 роки тому +2

    Lassanai නංගී mama godak ahawa oyage සින්දුව. Bs

    • @pinidikannangara
      @pinidikannangara 2 роки тому

      ගොඩාක් ස්තූතියි ❤️

  • @kumarasampaththilakarathna2864
    @kumarasampaththilakarathna2864 2 роки тому +6

    Next round nirosha mis ge song ekk kiwwa nm hodai nanga...🙏👍🙏🤟

  • @upekshadilhari3059
    @upekshadilhari3059 2 роки тому +4

    Niroshi mis shehan sir amal sir hamoma oyage සින්දුව hodin ahanawa එයාලා ge sport eka නියමයි

    • @pinidikannangara
      @pinidikannangara 2 роки тому

      ගොඩාක් ස්තූතියි ❤️

  • @akilasandakelum8430
    @akilasandakelum8430 2 роки тому +1

    Harima ලස්සනයි ...

  • @isuruindrajith3663
    @isuruindrajith3663 2 роки тому +3

    Paule nama 😁❤️ respect nango ❤️ all the best

  • @dasunidewmika4084
    @dasunidewmika4084 2 роки тому +3

    Mathugama gamma 😁😍❤️💕

  • @drums_chanu
    @drums_chanu 2 роки тому +3

    Godak lassanai nangi... asaneepen indalath oya kohomahari game eka win kara. Echcharai wenna one. E wage dekata oyage gamana kohomath nawaththana ba.. jaya wewa nangiyoo.. eelanga eka hondatama sing karamu ❤️❤️ ( pareigama 😁)

  • @spchandana8893
    @spchandana8893 2 роки тому +6

    ලස්සනයි පුතේ .සුදුස්සාට සුදුසුතැන කොහොම හරි ලැබෙනවාමයි.බුදුසරනයි .

  • @malindalakshitha354
    @malindalakshitha354 2 роки тому +3

    Lassanai Nngi..🤗 My Favorite song ekk..🎶 Lassanata song ek kiuwwa..😊🔥❤️ Congratulations Nngi..😊🔥🎶❤️

  • @spchandana8893
    @spchandana8893 2 роки тому +4

    පුතාගේ මනුස්සකමත් නලලෙම තියෙනවා .පුතාට ජය !

  • @priyantha9189
    @priyantha9189 2 роки тому +3

    මෙි අමල් නමි මහා.මෝඩයෙක් එයාට හරියන්නේ එයාගෙ කටිටිය විතරයි

  • @nidulikrishala915
    @nidulikrishala915 2 роки тому +4

    Pinidi akkiyo lassanata sing kara.. 🥰❤️
    ASM gemma thama

  • @pmprasantharohana7530
    @pmprasantharohana7530 2 роки тому +3

    Me para hiru star thamai me

  • @indu.kumarikumari6667
    @indu.kumarikumari6667 2 роки тому +2

    තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාවයි දුව

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.7839 2 роки тому +11

    Next Round එකෙත් රෝහණ බෝගොඩ මහත්තයාගේ සිංදුවක් කියමු පිනිදි....❤️

    • @pinidikannangara
      @pinidikannangara 2 роки тому +6

      ගොඩාක් ස්තූතියි ❤️

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 2 роки тому +3

    අනේ ඒක ලස්සන ...❤️❤️❤️❤️😥

  • @niroshadiwaliprarthanaisht1122

    එයාට තියෙන්නේ සමිතාගෙ කටහඩ

  • @chandramalani3216
    @chandramalani3216 2 роки тому +3

    ලස්සනයි අක්කෙ

  • @charikarathnathilaka4268
    @charikarathnathilaka4268 2 роки тому +3

    Congratulations kella get well soon

  • @rajithdarshana8721
    @rajithdarshana8721 2 роки тому +2

    congratulations නංගි 👍👍

  • @janu9087
    @janu9087 Рік тому

    ඔයා අසනීප වෙලා නැතිනම් සිංදුව ගොඩක් ලස්සනට කියනවා නන්ගි.

  • @tharangadammika7000
    @tharangadammika7000 2 роки тому +2

    godak lassanai nangie....

  • @chambamamel319
    @chambamamel319 2 роки тому +4

    Bawanawak wage gayanayak good luck budusarsnai

  • @nilukasanjeewani9604
    @nilukasanjeewani9604 2 роки тому +3

    Man godak sarayak ahuwa...lassanai❤

  • @premilgamage9051
    @premilgamage9051 Рік тому

    සුපිරි

  • @dilrukshinidesilva5052
    @dilrukshinidesilva5052 2 роки тому +2

    Hiru star kiyana ayata wada 60 plus ayaga voices sahanna hodai ....hari sindu kiyannama naha....

  • @vijithabandara4197
    @vijithabandara4197 2 роки тому

    ලස්සනයි katahada godak adupadu theyanawa hadaganna oyage katahadim hodagamanak yanna පුළුවන්

  • @ajithskumarasinhakumarasin4875
    @ajithskumarasinhakumarasin4875 2 роки тому +1

    Very beautiful

  • @nishanthakumara5436
    @nishanthakumara5436 2 роки тому +4

    ජය වේවා

  • @jdmalani7465
    @jdmalani7465 2 роки тому +2

    ලස්සනයි

  • @rathnasiriliyanaarachchi5569
    @rathnasiriliyanaarachchi5569 2 роки тому +2

    Niyamai nangi maru

  • @sameera9176
    @sameera9176 2 роки тому +1

    lassanai nangi

  • @kumudubalasuriya233
    @kumudubalasuriya233 2 роки тому +1

    Oyanam supiri

  • @rushinimanodya5600
    @rushinimanodya5600 2 роки тому +6

    කාංචනා අනුරාධි වගේ ආදරෙයි.🥰🥰

    • @pinidikannangara
      @pinidikannangara 2 роки тому +1

      ගොඩාක් ස්තූතියි ❤️

  • @ashapriyashani5163
    @ashapriyashani5163 2 роки тому +1

    Beautiful

  • @geethikajayasekara3008
    @geethikajayasekara3008 2 роки тому +2

    Congratulations Pinidi duwa

  • @TharinduNishanHairdresser
    @TharinduNishanHairdresser 2 роки тому +2

    Harima lassanai

  • @kuwait9280
    @kuwait9280 2 роки тому +2

    Harima lassaniii jaya wewa

  • @s.ferdnando4439
    @s.ferdnando4439 2 роки тому +5

    Feeling eka 🥺❤️💯

  • @ayomigayan6910
    @ayomigayan6910 2 роки тому +2

    Lassanaiii

  • @gamingrawana105
    @gamingrawana105 2 роки тому +3

    Ft🔥🔥

  • @deepikapriyadarshani1158
    @deepikapriyadarshani1158 Рік тому +1

    Lassanaye

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 2 роки тому +2

    Thunuruwan saranai doni

  • @aoaeshalink4854
    @aoaeshalink4854 2 роки тому +3

    🌹

  • @sandushadeuchith7458
    @sandushadeuchith7458 2 роки тому +2

    Congratulations 😎

  • @sandayadilani9749
    @sandayadilani9749 2 роки тому +4

    Bs

  • @thilankawithana6757
    @thilankawithana6757 2 роки тому +2

    Sathutui puthe oyage hakiyawata .akkai nangi kohomath dakshaine .

  • @rasindukeshan9943
    @rasindukeshan9943 2 роки тому +3

    ❤️😘 Ft

  • @lassanadewal8918
    @lassanadewal8918 11 місяців тому

    Lassani

  • @buddikasamarakoon9879
    @buddikasamarakoon9879 2 роки тому +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanjayadissanayaka4131
    @sanjayadissanayaka4131 2 роки тому +4

    Rahata kiwwa

  • @viduraisuru7597
    @viduraisuru7597 2 роки тому +2

    🌼❤️

  • @globe_android_series
    @globe_android_series 2 роки тому +5

    Me sinduwa ahanakota ashka kulathungawa mathak una aya koo

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 роки тому +2

    අමල් උබෙ ටිම් එකෙ හිටපූ අර කෙල්ලට වැරදි තිබ්ලත් වොට් කරා නෙද

  • @samudrasemini5653
    @samudrasemini5653 2 роки тому +2

    Amal ganna apa ai wana aya nadda

  • @ilovemaddiee
    @ilovemaddiee 2 роки тому +2

    ප්ට්ට

  • @dineshageethanjali635
    @dineshageethanjali635 Рік тому

    Omg

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 2 роки тому +2

    👍❤️

  • @sriyanisriyani8301
    @sriyanisriyani8301 2 роки тому +1

    Oya aniwaryenma enawa

  • @gihansaiduneth7827
    @gihansaiduneth7827 2 роки тому +2

    Adaraniya katahada adrei nanggi ikmMata sanipa wenna bs

  • @kaluminnilusha8769
    @kaluminnilusha8769 2 роки тому +2

    👌😍😍😍👌❤️❤️

  • @lisaravithana9491
    @lisaravithana9491 2 роки тому +3

    👍🥰💕🙏

  • @janakajanaka9954
    @janakajanaka9954 2 роки тому +2

    Paw kella oya...

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 роки тому +1

    අමල් පෙරේරා හරියන්නෙ නෑ එලවමුද

  • @dilmitharushi960
    @dilmitharushi960 2 роки тому

    Ada baya wela wge nd idiye