Ashka Kulathunga | Anatha Maruthe (අනාථ මාරුතේ) | The Live Semi Final | The Voice Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 445

  • @Ashka_Kulathunga
    @Ashka_Kulathunga 3 роки тому +677

    මගේ ආදරණීය ප්‍රේක්ෂකයිනි. මුල ඉදන්ම ඔබේ අවංක ආශීර්වාදයට බොහොම ස්තූතියි. මගේ ජීවිතේ ලැබූ ලොකුම ජයග්‍රහණය ඔබයි. බොහොම ස්තූතියි. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.
    නැවත ඉක්මනට හමුවෙමු. ❤️
    මම ආශ්කා කුලතුංග.

    • @mithilaniroshini7504
      @mithilaniroshini7504 3 роки тому +3

      Good luck dear🥰

    • @priyanshalika7615
      @priyanshalika7615 3 роки тому +4

      Perfect singing ...

    • @madhusham1750
      @madhusham1750 3 роки тому +5

      Sindu godaaak denn apit 😁❤️

    • @shaw6108
      @shaw6108 3 роки тому +5

      Proud HighSchoolian ❤❤ Please do some originals ... Good Luck dr!!!

    • @-hardasanvada-hearttalks3860
      @-hardasanvada-hearttalks3860 3 роки тому +3

      ashkaa, you are that meditational music we already search and play on youtube , at the end of a tiring day . please release your own song soon. its a mind soothing voice , sealed in our heart . you can heal many wounded souls from your soulful voice. Wish you all the best !

  • @safetravelsandtourslanka8521
    @safetravelsandtourslanka8521 3 роки тому +201

    මීළඟ චිත්‍රපට පසුබිම ගායිකාව අශ්කා ❤

  • @DewPaba
    @DewPaba 3 роки тому +377

    වොයිස් වේදිකාවෙ වුණු දරන්න අපහසුම ඉවත්වීම.. 😥 එක හා සමාන දක්ෂයන් දෙන්නෙක්ගෙන් එක් අයෙක් විතරක් තෝරගන්න වෙනේක කොච්චර අමාරුයිද කියල ඊයෙ හොඳින්ම තේරුණා.. ඔබේ ගායනය නම් භාවනාවක්.. ඉදිරි ගමනට හදවතින්ම සුබ පැතුම් සහෝදරිය! ❤️

  • @sampathranasinghe7400
    @sampathranasinghe7400 3 роки тому +112

    voice වේදිකාවෙ දක්ෂයෝ ගොඩක් හිටියා. හැබැයි අපිව අඬවපු, අපිව අතීතයට අරන් ගිය, අපිව අපේ හීන ලෝකවල අතරමන් කරපු තුන්දෙනෙක් හිටියා. ඒ තමයි අෂ්කා, තිලින, මියුරු. හැමදාමත් ආදරෙයි ඔයාලට. ඉස්සරහට ගොඩක් හොඳ නිර්මාණ බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 3 роки тому

      ❤❤❤❤❤❤❤❤❤❤💥💥💥👍👍👍

  • @sashinilahiruka4926
    @sashinilahiruka4926 3 роки тому +88

    තරගයෙ ස්වභාවය අනුව ඉවත් වෙන්න වුනාට ආශ්කා සුපිරි තරුවක් වෙලා අවසන්..ඊයෙ ඉවත් වෙන්න වුන අයගෙන් ගොඩක්ම දුක ආශ්කා ඉවත් වුන එක..අනාගතයට සුබ පැතුම් .!!❤️❤️❤️

  • @nuwaneranga4819
    @nuwaneranga4819 3 роки тому +133

    තරඟයේ ස්වභාවට අනුව ඉවත් වෙන්න සිදු උනත් හැමදාමත් අපේ හදවත් වලට කතා කරන්න ඔබට සුබපැතුම් ආශ්කා ❤❤

  • @lassanadeval8967
    @lassanadeval8967 3 роки тому +141

    අෂ්කා ඔයා හොඳටම sing කරා.ලස්සන songs ටිකක් කරන්න හදවතෙ රැඳෙන.කවදා හරි ලංකාවේ නන්දා මාලනි මහත්මිය වගෙ වෙන්න.හදවතිම සුබ පතනවා .අපෙ රටෙ මැණික් කැට අපිට වටිනවා පරිස්සමෙන් ඉන්න .ආදරෙයි ගොඩක් ❤️❤️❤️

  • @vidushilakmali
    @vidushilakmali 3 роки тому +30

    මෙයාගේ හැම ගායනයක්ම මටනම් මාරම ලස්සනයි..අවංකවම, දක්ෂයන්ට ජනතා මනාපය අඩුයි අප්පා..😭

  • @Dkt283
    @Dkt283 3 роки тому +38

    Ashka ඔයා වෙන coach කෙනෙක්ගෙ team එකක හිටියා නම් final එන්න තිබ්බා කියලා හිතෙනවා....🙁🙁 best female voice in this compition .......❤️👌❤️

  • @AnjulaSashika
    @AnjulaSashika 3 роки тому +133

    ඊයෙ තිබුනු හොඳම ගායනය. අනාථ මාරුතේ මේ වගේ වර්ශන් එකක් ජීවිතේට හිතිලවත් තිබුනෙ නෑ.
    ඊයේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා ගොඩක් තරඟ වල හැමදාම වගේ කට්ටිය පට්ටල් ගහන සිංදු සෙට් එකක් අහලා එපා වෙලා ඉන්න වෙලවේ මේක ලොවෙත් සුපිරියක්!

    • @chathuperera906
      @chathuperera906 3 роки тому +2

      meka cover ekak karala thiyena Ashka kalin.

  • @TaTa-dl7sw
    @TaTa-dl7sw 3 роки тому +118

    අනිත් සමහර team වලින් final ආපු අය එක්ක ආශ්කා මැණිකක්.
    Final කම්මැලි හිතෙයි වගේ.voice එකේ ආසම හඬක්.
    කසුන්ගෙ ටීම් එකේ අවසන් තරඟ කරුවන් තිදෙනාම මාරම දක්ශයි.කැමතිම ආශ්කට. එක හා සමාන දක්ශයන් දෙදෙනකුගෙන් එක් අයෙක් තෝරා ගැනීම කොච්චර අමාරු ද.
    අපේ හද ගැස්ම තමයි නතර උනේ.ඉක්මනින් ලස්සන වැඩ ටිකකින් හමු වෙමු ආශ්කා.
    ඔයා නැති final එක ලොකුම ලොකු අඩුවක් වෙයි.සුභ පැතුම් හදවතේ voice 🥺🎉❤️

    • @isheerandi2231
      @isheerandi2231 3 роки тому +5

      මොන team එකේ final එක්කෙනෑද අශකට වඩා දක්ශ අඩු??🤔🤔🤔🤔
      julliaus අක්ශ compare කරන්න බෑ..වෙනස්ම ආරකින් ,,හරිත්,,මේ music feild එකේම දැකපු සුපිරිම vocal talant එකක් range එකක් ,,වෙනස් දක්ශතාක් අදුනා ගත්ත කියලම coachs කීව..මියුරු?? මියුරු ගෙ තියෙන්නෙත් අශ්කාගෙ වගේම,,හැකියාවක්..එයාටත් අශකාවට් වගේම කැමති ලොකු පිරිසක් ඉන්නව.

    • @TaTa-dl7sw
      @TaTa-dl7sw 3 роки тому +8

      @@isheerandi2231 මගේ අදහස.
      එක එක පුද්ගලයගෙ රස වින්දනය එකිනෙකාට සාපේක්ෂයි.
      පුද්ගලිකව මම ආශ්කා ගෙ හඬට ගොඩක් කැමතියි.ඒ වගේම තිළිණ.
      මේක පුද්ගලික අදහසක් පමණයි.🤷

    • @thenukarathnayake7433
      @thenukarathnayake7433 3 роки тому +6

      කම්මැලි වෙන්නේ එකම ටයිප් එකේ listeners ලට විතරයි..ඒත් මන් හිතන්නෙ මෙච්චර කල් රියැලිටි එකක තිබ්බ හොදම ෆයිනල් එක වෙනවා මේක🤘

    • @TaTa-dl7sw
      @TaTa-dl7sw 3 роки тому +9

      @@thenukarathnayake7433 ඔව් වෙන්න පුළුවන්.ඔයා සහ මම කියන්නේ දෙන්නෙක් නෙ.ලෝකෙ හැම කෙනෙක්ම එක වගේ උනොත් විවිධත්වයක් කෝ??
      මම ගීත රස විඳින ආකාරයට නෙමෙයි ඔයා රස විඳින්නෙ.final එක මට කම්මැලි වෙද්දි ඔයාට ඒක interest වෙයි.ඉතින් මෙතන තියෙන්නෙ මගේ අදහස සහ මගේ රසවින්දනය.එච්චරයි.🤷🤷🤷🥴

    • @thenukarathnayake7433
      @thenukarathnayake7433 3 роки тому

      @@TaTa-dl7swක්ක්ක්ක්
      ඔයාගෙ රසවින්දනයෙ අවුලක් කියලා කීව්වෙ නැ නෙ👍

  • @ErandaMOfficial
    @ErandaMOfficial 3 роки тому +211

    අශ්කාගේ අනිත් හැම දවසකටම වඩා Perfect ම sing කරපු දවස තමයි මේ... හොද වැඩ ටිකක් අරන් ඉක්මනට එන්න... Your talented ❤️💪🏻

    • @jananigamage9217
      @jananigamage9217 3 роки тому +3

      Me track eka kalin karala thynawa ahala kalin
      Eth wede niyamai!!!!

  • @maduwanthaweerasingha6270
    @maduwanthaweerasingha6270 3 роки тому +39

    මම කෝච් කසුන්ගෙ ටීම් එකේ කැමතිම එක්කෙනා...හදවතට කතා කරන ගායිකාවක්...අක්කට දිගු ගමනක් තියනවා ...Good Luck අක්කි 😍 ඇය යන්න ගියා මැකිලා ...😢

  • @avishkajayaweera3844
    @avishkajayaweera3844 3 роки тому +23

    ආශ්කා අක්කේ,
    ඔබ වත මට නොපෙනේ නම්
    පුන්සඳ ඇයි හිනැහෙන්නේ
    නැති දා ඔබේ ගී රාවේ
    කොවුලනි ඇයි ගී ගැයුවේ....
    ඔයා නැතුව final එක නම් කොහොමත්ම වැඩක් නෑ අක්කේ, මොකද දක්ෂයෝ අතරේ හිටිය සුදක්ෂයා ඔයා, ඒක කෝච් කසුන්ගේ කමෙන්ට් වලිනුත් තේරෙනවා. අපිට දරාගන්න ගොඩක් අපහසු වුනා ඔයා තරගෙන් ඉවත් වීම ගැන. කොහොම වුනත් අපි ඔයාට ආදරෙයි. ඉක්මනට අලුත් වැඩක් අරන් එන්න.... අපි බලන් ඉන්නවා... ❤️❤️❤️❤️❤️

  • @raviilakshan
    @raviilakshan 3 роки тому +35

    Final නොගියට ආශ්කා අක්කේ ඔයාගෙ ඔය මිනිස්සුන්ගේ හිත් සංවේදී කරන හිත් නිවන කටහඬ දක්ෂතාවය එක්ක ඔයා දිනල ඉවරයි අක්කේ...ඉක්මනින් හොද ලස්සන වැඩ ටිකක් එනකන් බලාන ඉන්නවා....❤️

  • @hemasiripeiris4868
    @hemasiripeiris4868 3 роки тому +78

    Voice competition එකේ හිතට වැදුණු එකම හඬ.... ♥️
    Well done Ashka....🎸

  • @chathurikapremasinghe4027
    @chathurikapremasinghe4027 3 роки тому +54

    හොඳම ඉදිරිපත් කිරීම.නවතින්න එපා ආශ්කා.ඉදිරියටම යන්න.සුබ අනාගතයක් තියෙනවා ඔයාට.

  • @rashmitha_abhisheka
    @rashmitha_abhisheka 3 роки тому +51

    Great performance Ashka akka.. waiting to see some good stuff from you! Keep up the good work as always! Bokki!😉❤️

  • @rashenkavishan1338
    @rashenkavishan1338 3 роки тому +12

    ආෂ්කා අක්කි මට ගොඩක් දුකයි ඔයා ඊයේ අද තරගයෙන් ඉවත් උනා. ඔයා තමා හොදටම ගායනා කරේ කෝචස් ලා ඔක්කොම නැගිටලා ඔයාට අත්පොලසන් දුන්නා.ඔයාට අපි ගොඩක් ආදරෙයි.Final ගියත් නැතත් වැඩක් නෑ ඔයා අපේ හදවත් වල කිදා බැහැලා හැමදාමත් අමතක නොවන මතකයක් ලෙස ඉතුරු වෙලා ඉන්නවා .❤🥺 ජාත්‍යන්තරයට යන්න ඉක්මනින් ඔයාට සුභ පතනවා ආදරෙයි ගොඩක් අක්කී ❤❤❤❤❤❤❤❤ God bless you ! ❤

  • @warunitirasha6924
    @warunitirasha6924 3 роки тому +67

    පටන් ගත්ත දවසේ ඉදලාම කරපු performance ඔක්කොම හොදින් රසවින්දා...අලුත් වැඩකින් ආයේ හමුවෙන්න බලාපොරොත්තු වෙනවා...congratulations akkee❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ashansandeepa1110
    @ashansandeepa1110 3 роки тому +7

    මේ වැඩසටහනේ ජනප්‍රියතම ගායිකාව හිත් හෝරා ගත්ත බාවනාවත්මක කටහඩ අක්ශාගේ ලස්සනයි

  • @worldwide7581
    @worldwide7581 3 роки тому +42

    ඊයේ හොදම ගායනය. Voice වෙන්න සුදුසුම කෙනා😭 මෙහෙම Femal voice එකක් ලංකාවේ නෑ.💯

  • @ruwanthi6167
    @ruwanthi6167 3 роки тому +11

    කනට මී පැණි වැටෙනවා වගේ... ලස්සන නිර්මාණ කරන්න ඉදිරියට. ආදරෙයි ඔය කටහඬට❤️

  • @naturalsounds5558
    @naturalsounds5558 3 роки тому +7

    ආසම හතර දෙනා අවුට් උනේ. ෆයිනල් බලන්න හිතෙන්නෙ නෑ. ඉදිරියට ම යන්න. හොඳ දෙයක් කරන්න. ඔබට ජය

  • @uwaniperera5177
    @uwaniperera5177 3 роки тому +15

    ආදරෙයි ආෂ්කා, මියූරූයි ඔයයි concert එකක් කරනවා බලන්න ආසාවෙන් ඉන්නවා..
    රෂ්මිත, මියූරූ සහ ආක්ෂා...... ගොඩක් ආදරෙයි

  • @JarkaBroki
    @JarkaBroki 3 роки тому +45

    Nádherná muzika, mám ráda vaší hudbu. Na Sri Lance jsem se byla podívat v roce 2019 . Zdravím z Evropy, z České Republiky :-) Beautiful music, I love your music. I went to see Sri Lanka in 2019. Greetings from Europe, from the Czech Republic :-)

  • @piuminishara2910
    @piuminishara2910 3 роки тому +19

    දැක්ක මුල් දවසේ ඉදන් හදවතේ ජීවත් උන කෙනෙක්.තරගෙන් දිනනවට වඩා ඔයා ලෝකය දිනලා ඉවරයි නංගී.ඔය භාවනාවක් වගේ කටහඩ අරන් ආයේ එන්න.ඒක අපේ හිත් නිවනවා.ඔයාගේ ගමනට සුභ පැතුම්❤

  • @menakagunawickrama5309
    @menakagunawickrama5309 3 роки тому +48

    තරගයක දිනුම පැරදුම කෙසේ වෙතත් ඔබේ හඩ ගායනය ගිණි ගෙන දැවෙන සිතකට අසීමිත සුව ගෙනදෙන හිත නිවන භාවනාවක්.අලුත් නිර්මාණ සමග ඉදිරියට එන්න❤️❤️❤️

  • @malithamihiranegnesius3210
    @malithamihiranegnesius3210 3 роки тому +18

    අනාත මාරුතේ..කුනාටු සාගරේ............., අතීත මතක නැවත මතකයට.....ස්තුතියි අශ්කා....

  • @gimzzysdiary
    @gimzzysdiary 3 роки тому +10

    තරඟයේ ස්වභාවය නිසා අයින් වෙන්න වුනාට පටන් ගත්තු දවසේ ඉඳලා පිස්සුවෙන් වගේ ඔයාගේ සින්දු ඇහුවේ. මේක නැවතීම නෙවෙයි කියලා දන්නවා. අලුත් දේවල් වලින් හම්බවෙමු ගිටාරය අතින් ගත් යුවතිය ❤️

  • @vinuofficial5397
    @vinuofficial5397 3 роки тому +14

    The "Ashka Effect" ❤️‍🔥🎶 Truely a meditation! ❄️

  • @deepthisabaragamuwa2088
    @deepthisabaragamuwa2088 3 роки тому +41

    එකම team ඒකෙන් එක්කෙනා එක්කෙනා කපන්නේ නැතුව අන්තිම 12 දෙනාම එකට දාලා votes බැලුවා නම් කසුන්ගේ මැණික් 3ම final යනවා sure

  • @malakadahanayaka3722
    @malakadahanayaka3722 3 роки тому +9

    මෙයාව තේරෙන්න තිබ්බේ මෙයා තමයි හොඳම 🥺

  • @wasantikumari8885
    @wasantikumari8885 3 роки тому +6

    අශ්කා එනතුරු මම හැමදාම මග බලාගෙන ඉන්නවා ඔයා නං අපේ හිත් උඩු යටිකුරු කරන භාවනාවක් ආදරෙයි ගොඩක් ඔයාට

  • @ameeshabandara6142
    @ameeshabandara6142 3 роки тому +19

    Good luck අශ්කා ඔයාගේ ඉදිරි වැඩ කටයුතු හොදින් කරගන්න.ඔයත් ඔයාගේ coach වගේම සංගීත් ක්ශේත්‍රයේ ගොඩාක් බැබළෙන කෙනෙක් වෙයි.ඒ වගේම තිළිණ ♥️ අශ්කා ඒ අයියා නංගී සහෝදර බැදීමට අපි ගොඩාක් ආදරෙයි.The Voice එකේ ඉන්න හොඳම අයියයි නංගී.ඔයා වචන වලින් නොකිව්වත් ඒ සතුට ඇස් වලින් පෙනුනා 🤗.ඔය දෙන්නත් duet එකක් කරන්න.ඔයාට සුබ පතනවා ♥️♥️

  • @krishankaushalya
    @krishankaushalya 3 роки тому +8

    අමතක නොවන ගීත ටිකක් තරගය පුරාම ගායනය කලා හදවතේ ගායිකාවක් ඔබ තරගය පුරාම අප හදවත් වල ලැගුම් ගත් ලස්සන වැඩ ටිකක් කරන්න ඉක්මනින්ම

  • @chamikadewarathna938
    @chamikadewarathna938 3 роки тому +6

    හිතට ප්‍රශ්නයක් දුකක් ආපු හැම් වෙලේම ඔයාගෙ සින්දුවක් අහලා තමා හිත හදා ගන්නෙ......ඔයා ගැන කියන්න වචන නෑ මට.......ඔයා වින් කරලා ඉවරයි.......💗💗💗

  • @ThishanShanulka
    @ThishanShanulka 3 роки тому +6

    අශ්කා ඔයා දැනටමත් දිනලා ඉවරයි , All the Best ❤️🌟

  • @sathurshan_music
    @sathurshan_music 3 роки тому +19

    Ashka this is really amazing forget about the competition your alwayas another level good luck for your future 🔥❤

  • @diliniwijerathna8507
    @diliniwijerathna8507 3 роки тому +13

    එ කටහඬනම් භාවනාවක්❤️ Next hope for the SL music industry.🔥Next level♥️

  • @sumalisenanayake734
    @sumalisenanayake734 3 роки тому +12

    හිත නිවන හඩ❤ අවසන් කිරුල අහිමි උනත් ඔබ හදවතේ කිරුල දිනා අවසන් ❤❤😍 සුබ පතනවා අශ්කා ❤

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 роки тому +12

    ආශ්කා එදා වගේම අදත් හෙටත් ඔයා සංගීත මාවතේ පිපුන සුවඳම මලක්... ඉදිරි සංගීත ජීවිතේ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටම පත්වේවා... තෙරුවන් සරණයි

  • @gimhanikaushalya4310
    @gimhanikaushalya4310 3 роки тому +12

    Excellent Ashka 💖💖💖 Voice වේදිකාවේ ආසම female හඩ😃😃😘😘😘😘 හරිම අපූරුයි 👍

  • @paalijay
    @paalijay 3 роки тому +16

    There’s no female contestants in the finals. Damn that’s sad 😞

  • @mindiweerasinghe8508
    @mindiweerasinghe8508 3 роки тому +53

    No matter who wins. This is the voice in my heart. ❤️

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 роки тому +6

    නුවර අපේ එකී අවසන් වේදිකාවේ ඉන්නවා දකින්න ලොකු ආසාවකින් හිටියේ,ඒත් අවාසනාවකට ඒක නැති උනා.දැනෙන්න දෙයක් කරන්න නංගී..හදවතින්ම සුභ පතනවා,ඒ වගේම අවසන් තරඟයට තේරුනේ සේරටම ජය පතනවා..❤️❣️❤️
    .

  • @dhanushkajayasooriya102
    @dhanushkajayasooriya102 3 роки тому +19

    Ashka = Goosebumps.
    Such a talented soul you are. ❤❤❤❤❤❤❤❤❤❤

  • @udaradewmini1257
    @udaradewmini1257 3 роки тому +12

    තිලිණ අයියයි අශ්කා අක්කයි එක ටීම් එකේ හිටියෙ නැත්තං අනිවාර්යයෙන්ම සිලෙක්ට් වෙනවා අක්කත්.සුභ පතනව අක්කෙ ඔයාට .😘

  • @hp7300
    @hp7300 3 роки тому +13

    Useless grand finale without you Ashkaa.. You are the best ... Congratulations 💐💐💐😙😙😙

  • @sashw9195
    @sashw9195 3 роки тому +28

    Its really sad that Sri Lankan's cant identity the real Gem ! Rock the music world Sisi ❤ Waiting to see u as a game changer one day !!! Lots of Luv 🥳❤

    • @asankasanjeewa2082
      @asankasanjeewa2082 3 роки тому +2

      Ashka danata kiyapu sindu tika athi marenakanma ahanda...😌😌.. mokada kochchara ahuwath ee voice eka epaa wenne naa..

  • @sahanayesh9758
    @sahanayesh9758 3 роки тому +6

    සෙමි ෆයිනල් එකේ හිතාගන්න බැරුවම තිබුන ටිම් එක තම කසුන්ගෙ මොකද හිටපු දෙන්නම සුපිරි බුලට් 2ක් සුපිරියර මූඩ් සින්දු කියන්න පුලුවන් මිනිස්සුන්ගෙ බොක්කට කතා කරන්න පුලුවන් වොයිස් 3ඉ තිබුණෙ ඒකෙන් මියුරුට තරගයක් තිබුණෙ නෑ ලොකුවට තරගෙ තිබුණෙ කසුන්ගෙ ටීම් එකෙ කොහොම හරි ආශ්කා සුබපතනව ඉදිරියටම යන්න ඔයාගෙම සින්දුවක් කරන්න

  • @uthpikurukulasuriya333
    @uthpikurukulasuriya333 3 роки тому +15

    She deserves to be in finals.. ☹️ she already won our hearts ♥️

  • @kanilk
    @kanilk 3 роки тому +10

    This is the best rendition I've heard after Roo Ayya... Period!!! Well done Ashka 👏

    • @kanilk
      @kanilk 3 роки тому

      People will certainly miss you in the Final! I will not be watching the Final for sure!

  • @srilankacreation
    @srilankacreation 3 роки тому +3

    Oya final yai kiyala hithgena hitiye. Eth kamk na. Oya ape hadawath දිනාගෙන iwarai. Budusaranai .

  • @anshalakaluarachchi2387
    @anshalakaluarachchi2387 3 роки тому +20

    Best version of this song..😢 Beautiful as always..❤️😇

  • @piyaseriya-6652
    @piyaseriya-6652 3 роки тому +8

    මට නම් එදා හොදටම sing කලේ ඔයා ❤️❤️ඔයා final එයි කියලයි හිතුවෙ 😥😥

  • @ishulakmali4480
    @ishulakmali4480 3 роки тому +7

    හැමදාමත් ආදරෙයි ආශ්කා තමයි හොදම❤️❤️අදත් මාරම ලස්සනයි කිව්වා..ඔයා දිනලා ඉවරයි නංගී..අලුත් වැඩකින් එනකන් ආසාවෙන් බලාගෙන ඉන්නවා...ආසම හඩ🥺❤️❤️❤️

  • @ilshanperera4983
    @ilshanperera4983 3 роки тому +3

    ඔයාගේ කටහඩ භාවනාවක් ....ඔයා දිනලා ඉවරයි ආශ්කා❤️ ඉස්සරහට ඔයාගේ ගීත අහන්න ආසාවෙන් බලාගෙනම ඉන්නවා❤️❤️

  • @erandipathirana1681
    @erandipathirana1681 3 роки тому +28

    හිත සුවපත් කරන භාවනාව ක්,,,💯💥💫👏👏👏👏👏👏🙏

  • @amiladhanushka8320
    @amiladhanushka8320 3 роки тому +4

    best female artist in voice Ashka ...it was wonderfull...

  • @nadsfernando1234
    @nadsfernando1234 3 роки тому +19

    All the best Ashka..Miss your voice at finals ...you have an angelic voice..Coach Kasun was right ,cant select one among u and Thilina. That tough it is..
    Rise again with your songs..

  • @tharinsenadira
    @tharinsenadira 3 роки тому +4

    මෙයාගෙ වොයිස් එක සුපිරි,,,ගීත කලාවට හොද සේවයක් ඔබට කරන්න පුලුවන්,,,අනාගතයෙදි හොද නිර්මාන කරන්න,අපි ආසවෙන් බලන් ඉන්නෙ ඔබේ නිර්මානයක් එලි දක්වන්න,

  • @poornimamanamperi4543
    @poornimamanamperi4543 3 роки тому +21

    You are the Voice in our hearts Ashka❤️❤️

  • @travelwithsankalpa3888
    @travelwithsankalpa3888 3 роки тому +10

    මේ තරම් ලස්සන ගායනයක් 😍❤️ කොහොම කැපුනද.....🖤

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n 3 роки тому +27

    හරිම ලස්සනයි අක්කා..ආදරෙයි..සුබ අනාගතයක්...❤️🥰😘

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 3 роки тому +3

    ඇත්තමයි...දරාගන්නට බැරි වුණ හැරයාම, දුකයි ගොඩාක්..final,ඔයයි,තිළිණයි,දකින්න ආසාවෙන් හිටියේ...කමක්නෑ නංගී..ජය වේවා..!!❤️❤️❤️❤️

  • @dayanthiiabeywickrema6546
    @dayanthiiabeywickrema6546 3 роки тому +15

    Good luck Ashka.. I am a true fan of yours.. So sad you stopped today... But may be this is your turning point in life... Will be waiting n watching your progress... I honestly lost interest to watch the finals of this show as u r not there... Best wishes to you

  • @o046
    @o046 3 роки тому +10

    Sometimes her voice is the cure for my sorrows 🥺 thanks akki

  • @FtV.67
    @FtV.67 3 роки тому +6

    මම අහපු ආක්ෂාගේ හොඳම ගැයුම. ඔබට ජයමැවේවා දුවේ!

  • @nipwind
    @nipwind 3 роки тому +21

    It was a perfect singing Aksha as always and so sad you are leaving. You were in a most talented singers group and you came until semi finals. It’s very tough with your very talented and attractive team mate Thilini. Anyway you are well famous and would love to listen your own songs very soon. All the best 🥰

  • @chirantha3656
    @chirantha3656 3 роки тому +19

    Crystal clear vocals 💎 ✨

  • @max-tq6vl
    @max-tq6vl Рік тому +1

    අහන්න පුළුවන් මි පැණි වගේ වොයිෂ් එකක්.👍👌

  • @gihaniabeyrathna1577
    @gihaniabeyrathna1577 3 роки тому +8

    I'm really sad that i missed ur voice in final.Such a voice.keep it up. Love ur voice....truly you are the one and only female feeling full voice so far.....

  • @dileepsampath9099
    @dileepsampath9099 3 роки тому +4

    Harima Dukai oya ain unu ekata.sms 20kma damma SIM 2ma.I love ashka.......keep it up ....oyage voice eka magic ekak..hitha niwenawa....ikmanatama apita lassana nirmanayak karanna.

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 2 роки тому +1

    Your voice as well as your decent dress id more attractive.all the best.

  • @casendrachristian7507
    @casendrachristian7507 3 роки тому +14

    ඔබත් ඉතාම දක්ශයි සුභ පැතුම් ❤

  • @ravishankarkumarasamy8001
    @ravishankarkumarasamy8001 3 роки тому +9

    For the international stage you were the best bet. Sadly, viewers don't realise the nature of the competition. Wishing you a great future.

  • @Ruwangi22
    @Ruwangi22 3 роки тому +5

    ආශ්කා අක්කෙ ඔයාගෙ කටහඬ නම් භාවනාවක්ම තමයි 🥺🥺🥺❤️❤️

  • @kasunrathnayaka900
    @kasunrathnayaka900 3 роки тому +3

    නවීෂා වගේ හදවතට කතා කරපු අනිත් වොයිස් එක 😍 ආෂ්කා ඔයාගෙම සිංදුවකින් එනකම් බලන් ඉන්නවා ❤️ ඇත්තටම ලංකාවෙ වාසනාවට පහල උනු මැණික් කැට ❤️🔥

  • @Cookwithmii-shan
    @Cookwithmii-shan 3 роки тому +3

    U were the only reason for me to watch this program ❤
    Wish u all the very best ashka

  • @bandulagamage6805
    @bandulagamage6805 3 роки тому +1

    නිවී සැනහෙන හඩක් අතිවිශිෂ්ට ගායිකාවක් ජය වේවා

  • @nipuni99
    @nipuni99 3 роки тому +13

    ආශ්කා තිලින දෙන්නම එකම group එකට වැටුන එකනම් ලොකු අපරාදයක්.. 🥺 ඒ voice දෙකම පිස්සුවක්.. 💛

  • @nipunikajayakody6150
    @nipunikajayakody6150 3 роки тому +2

    භාවනාවක් වගේ ❤ හරීම ලස්සනයි. හදවතින්ම සුභ පතනවා ඔබේ ඉදිරි ගමනට ❤❤❤❤

  • @wishwanimunasinghe9391
    @wishwanimunasinghe9391 3 роки тому +5

    No words❤️ always love your magical voice akka😘 This is not the end, it's just another beginning. May you have the strength to move forward. Congratulations🌼💕

  • @kasunjayawardana376
    @kasunjayawardana376 3 роки тому +1

    ඒ හඬ භාවනාවක් වගේ voice වේදිකාවේ ආසම කටහඬ ❤️❤️❤️❤️❤️❤️ අලුත් වැඩක් එක්ක එනකම් බලන් ඉන්නවා ❤️❤️❤️💪💪💪💪 ඉදිරි වැඩකටයුතු සියල්ලම සාර්ථක වෙන්න සුභ පතනවා 😇😇😇😇 ජයවේවා ආශ්කා අක්කේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dishandishan3900
    @dishandishan3900 3 роки тому +3

    ආශ්කා ඉදිරි අනාගතයට සුභ පතනවා......❤️

  • @pathummalporu5692
    @pathummalporu5692 3 роки тому +1

    Aska oba dinum obage katahadin ahana gitanam puduma rasayk tiyenne.Aswali kadulu watua oba voice eken kapuna kiuwama.Obata puluwan saba nanda malaniyak wenna.Apita ahanna lassana gita gayanna subapatum. Teruwansaranai!❤❤

  • @theoryofnature807
    @theoryofnature807 3 роки тому +27

    අඬන්නෙ ඇයි සුදු මැණිකේ කිව්ව දවසෙම මම හිතුවා ගොඩක් දිග ගමනක් එයි කියලා. මේ අවසානය නෙවෙයි. මේක තමයි ආරම්භය...!!! උඩරටට ම ආඩම්බරයක් ඔබ!!!!
    සුභ පැතුම් ඔබට!!!!

    • @priyaniamarasekara5946
      @priyaniamarasekara5946 3 роки тому

      මතක් හිතුව ඒත් තිළිණ th දක්ෂයි paw

  • @kanthidodangoda3405
    @kanthidodangoda3405 3 роки тому +3

    හොදම ගයනය ආශ්කා ඔයාගෙ එත් ඔයා ගෙ වෙන්විම දරා ගන්න කොහොමද

  • @Traveller_Ceylon
    @Traveller_Ceylon 3 роки тому +6

    ආශ්කා...❤️❤️🔥🔥 ආසම හඬ...🥺🥺

  • @mahelalover
    @mahelalover 3 роки тому +3

    You're nothing but a winner!!! On a whole new level. Your skill is way beyond this little platform. This particular performance showed a glimpse of your not-seen-before technical capabilities. Unbelievable ♥️

  • @sandalirupasinghe5765
    @sandalirupasinghe5765 3 роки тому +7

    This performance was absolutely magical 🥺 All the very best for your wonderful journey ahead 💖 Keep making us proud ✨

  • @nethranjalitharushika447
    @nethranjalitharushika447 3 роки тому +1

    ❤️🔥👌😍❤️🔥👌😍❤️🔥👌😍ඔයා නම් මාරයි අක්කේ❤️😍හැම සින්දුවක්ම ft ලස්සනයි භාවනාවක් වගේ❤️🔥👌ඔයාට සුභම සුභ අනාගතයක් ❤️❤️❤️

  • @namaldilshan5536
    @namaldilshan5536 3 роки тому +2

    vote walin skill eka maninna be kauru win kalath ashka oya thama mata nam perfect all the best sister oyata loku gamanak thiyanwa ❤️❤️

  • @astrivalerina6407
    @astrivalerina6407 2 роки тому +2

    Im from indonesia, and i really admire this contestant, her voice so softly in my ear

  • @nayanasilva322
    @nayanasilva322 3 роки тому +1

    මේ මම කැමතිම ගීතය 🙂, දන්න දවසේ ඉදලා දවසට එක සැරයක් හෝ මෙම ගීතය රසවිඳිනවා......
    ඔයා මේක ගායනා කරනව දැක්කහම තවත් සතුටක් දැනුනා .....
    තරගයක ජය,පැරදුම කුමක් උවත් නුඹගේ ඉදිරි ජීවිතයේ සියලු ප්‍රාර්ථනා ඉශ්ඨ සිද්ද වේවායි ❤️ ප්‍රාර්ථනා කරමි 💐

  • @eeye2757
    @eeye2757 3 роки тому +1

    හදවතට දැනුන ගායිකාව .ඉදිරි ගමනට සුබ පැතුම්

  • @chathumalilankeshwara519
    @chathumalilankeshwara519 3 роки тому +2

    නොදැනීම ඇස්වලට කදුලු පිරෙනවා.🥺🥺🥺භාවනාවක් වගේ.ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.ජය වේවා❤️❤️❤️❤️

  • @methulipiyumikaperera8573
    @methulipiyumikaperera8573 3 роки тому +2

    Amazing voice .Good luck Ashka akke❤

  • @chammikasewwandi2771
    @chammikasewwandi2771 3 роки тому +6

    👌🖤🌸 ආයෙ අයෙමත් අහන්න හිතෙන පුදුම තරම් ලස්සන හඩක්..