My father was the lyricist of this song. I have listened to many version of this song. I would say this is the best version I have heard so far. Well balanced singing and music. As a singer you controlled it very well. Good Luck! and Wish you all the Best! Chintananda Abeysekera
Hamadama math ekka inna oyalata thank you somuch♥️✨🥺🖤live waladi venas wadakin hamba vemu😎♥️
😍
You made me crazy Sasindu ♥️
🥺😍❤️
❤️
❤️🖤
Anyone in 2024???❤
Yeah 🙋♂️
Yeah
😮Mama
Yeah❤
yap
2024!!!! නුඹ දැක මා අහලා ආවේ ❤
මං වගේ තාමත් search කරල ඇවිල්ලා සසිදුගෙ සිංදු අහන අය තවත් ඉන්නවද 🥺♥️
ඉන්නවා
ඉන්නවා 🥺❤️
මේ දැනුත් අහනවා... ❤️
🙋
ඉන්නවා දැනුත් අහනවා
Superb malli🇱🇰❤🤟🙏keep it up..
Aiyalage ath allan yana mallila... niyamai miyuru malli comment ekata... podi ayawa hadala ganna.... ape anagathaya...❤️❤️❤️❤️
මටනම් the voice එකේ දැකපු.... ලස්සනම කටහඬ තිබ්බෙ ඔයාට .. අදටත් අහනවා.. සිතින් මා නොසැලී.......... ඔයා කිව්ව විදිහට කාටවත් කියන්න බැ... ඔයත් භාවනාවක්..........♥️
❤
oya gn original song ekk oni bro
ඔයාගේ අඩිපාරේ යන ළමයි
Final එකෙන් පස්සෙත් බලන සෙට් එක කෝ? 🔥❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති Voice එකක් 🥺❤️
Ane mnda me hada nam pissuwak
yes!
🥵❤️
Kochchara ahawwath epa wenne naa 🤟🤟😍❤❤
මං මේ ආයෙත් අහන ගමන් 😍
ඔයා ඔයා වෙනුවෙන් සින්දු කියන්න.. no words...
❤🔥
ලස්සනයි මල්ලි..🔥
Oyage podi version eka😊
ඔයා වගේමයි එයත් ❤️
Thilina ❤️❤️✌️
තිලිණ 🔥
අපිට oyawayi. ඔයාගෙ yaluwawayi mathak una.
උඹේ ඇස් වලින් ලොකු කතාවක් කියනවා සහෝදරයා ඒ හැගීම විදින විදපු ඕනේම කෙනෙක්ට ඒක දැනෙනවා කොහොම උනත් මාර ගති ජයෙන් ජය උඹට රිදෙන දැවෙන හැම හිතක්ම ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා
Pp
එකට යන්න හිටපු අපේ හීන මාවත්වල තනි තනියෙන් යන්න උනු විදිය හරි ලස්සනට සිංදුව පුරාවට මැවිල පෙනුනා කාටවත් කියන්නේ නැති හිත පුරා හොල්මන් කරන අතීතයක් අපිට කාටත් තියෙනවා
Final එකෙන් පස්සෙත් අහනවා 🔥 Such a vibe !!!😮💨❤️
Math hamadama ahanwa 💓
ow මේක පිස්සුවක්😮💨
සිහින දෙව්දුවේ
මතකයන් ඔබේ
Yeh Dii He Mushkil
කොතැනක සිටියත්
පැය ගාණක් ඇහුවත් එපා වෙන්නෙ නෑ
මල්ලි ඔයානම් පිස්සුවක්❤️
Man ei songs thuna aye aye ahuwa ❤❤
Can't stop listening to them and I will never get tired of listening to them 😍❤️
Mata pissuwen wage ahanna sindu tikak thiyenawa Dan 👏👏🥳🥳🥳
Thank you Sasidu malliyoo❤️
Love you so much 😘😘😘
Thamth ahnv oy songs tika..ada win kala..jaya wewa malli❤️
කවදාවත් හදවතේ නොමැකෙන කටහඩ Addicted This Voice❤💪🇱🇰
-Sasindu Raveen♥🙏
ඕනී තරම් සින්දු ඇහිලා තියෙනවා...සෑහෙන වාර ගනනක් කැමැත්තෙන් ම ඇහුව සින්දුවක්...කටහඩ භාවනාවක්....
ඒ ඇස් දෙක ලොකු කතාවක් කියනවා වගේ දැනෙනවා 🥺 භාවනාවක් වගේ කටහඬක්....පුදුම නිවීමක්... කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ... ඉස්සරහටම යන්න ඕනී බුදු සරණයි ❤
Ow matat e hageema ehenma ava venasa man aduve na daragena hitiya❤️
Athmi❤️
Oww aka atta😪😪😪
Hmm
සිංදුව ඉවර වෙලත් මිනිත්තු ගානක් වෙනම ලෝකෙක තනි උනා.. සෑහෙන හදවතට රිදුණා මල්ලි ඒ සිංදුව. ඒ තරමටම හදවත සංවේදී කරා.. අනිවාර්යයෙන් ම finalist වෙන්න ඕනෙ ඔයයි team එකේ. ❤️
Aniwa💪❤️
Of course
Aniwaren.. 🌼❤️ මමත් අතරමං උනා..😔
Me toooo🥺 api wagema dekkada coach lahiru , coach abhi dennath atharaman wela hitiya 🥺❤☺
ඔයා විරහා ගීත කියද්දි ඔයාගෙ ඇස් දිහා බලන් ඉන්න අපිට ඇඬෙනවා. මේ video එක බලන විසිපස් වෙනි පාර. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඒතරම්ම ලස්සනයි voice එක❤❤❤❤
ඒ කොල්ලගෙ හිතේ මොකක් හරි ලොකූ වේදනාවක් තියෙනවා.. ඒක විදල තියෙන අයට අනිවාරෙන් ඒක දැනෙනවා මේක බලද්දි.. ගොඩක් සැරයක් ඇහුවා.🥀
matath eka hithuna
මට අහන් ඉද්දී ඇඩුනා
හරියටම හරි. රිදෙන්නෙ කොතනද කියන්න තේරෙන්නෙ නැහැ. මුලු ඇගම පිච්චෙනව වගේ දැනුනා. ලස්සන කට හඩක් ලස්සන ඇස් දෙකක්.
ඒක භාවනාවක් 😍
Vedio 1k dapnko
🙏🏻🙏🏻RoHihi kumar has been 🌹🏵🌷🌹🏵🌷🌹🏵🌷🙏🏻👍🏾🏵🌷🙏🏻🏵🌷🙏🏻🌹🏵🌷🙏🏻🌹🏵🌷🙏🏻🏵🌷🙏🏻🌹🏵🌷🙏🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🏵🌷🙏🏻🏵🌷🙏🏻🌹🏵🌷🙏🏻🌹🏵🌷🙏🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
Loku ayya
ගහමු සිරිල් අයියෙ මූට ගහමු 😻💕
මම මේ සිංදුව අහනවා නිදාගෙන ඉන්නකොට. කවදා හරි ඔහු පියෙක් වන දවසකට ඒ දරුවා වාසනාවන්තයි ඒ කට හඬින් නැලවිළි ගීත අහන්න
එකගයි❤️
❤❤
♥️
අනිවාරෙන් ❤️
Ethakota mewage ratak sanasapu hadak tiyena kollekge wife wenna kellek kochchara pin karanna onida
ඒ ඇස් දෙක...ඒකනම් භාවනාවක්...එයාව තනි කරපු කෙනෙක් ගැන එයා ඒ කිව්වෙ...මටනම් දැනුනෙ ඒමයි...ඒ කෙනාට අද මොනා හිතෙනවා ඇතිද බලන් ඉන්නවා නම්...ඇත්තටම ඒ ඇස් දෙකෙන් කිව්වෙ එයාගෙ කතාව..❤️🌸 all the best...
අනිවාර්යයෙන්ම 😘💖
හරිම ලස්සනයි...අද ගායනයත්....
Blind එකේ ඉදන්ම දැකපු දෙයක් ....සසිදුගේ තියෙන්නේ වෙන කාගෙන්වත් නොදැකපු වෙනස්ම personality එකක්.....🖤
අන්තිමට 'පිරිසිදු ලිය ඔබ..දිගුකල් ජීවත් වෙන්නකෝ'කියලා ලස්සනට කතාව ඉවර කරා mchn උඹ..✨
මේ සිංදුවෙ මං අහල තියෙන හොදම cover version එක. ඒකේ ආයේ විවාද නෑ. ජයෙන් ජයම වේවා සසිදු.
පිරිසිදු ලිය කියන එක කියපු ටික තදටම වැදුනා
At 1.45min When he sang “ඔබ ඒනතුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා” I really felt that
ම කටහඩ නම් පිස්සුවක්....කොච්චර ඇහුවත් එපා වෙන් නෑ...මං final එකෙන් පස්සෙත් මේ අහන විසි වෙනි පාර වෙන් ඇති ඒ තරම්...ඊටත් වැඩිද මංදා...හැමදාම පැයෙන් පැයට අහනවා.......ලස්සනයි ......ඒ වගේම තව දෙයක් ඒ ඇස් ලොකු කතාවක් කියනවා...ඒක තෙරේනවා.......ඔයා දිනලා ඉවරයි ...all the best සහොදරයා❤❤❤❤👌👌👌👌
Math මනෝ පාරක් ගහන්න මරු සින්දුව ❤
සසිදු අනේ මාරම feel 🥺 කදුලු ආවා
අනේ හදවතින්ම සුබ පතනවා ❤ ඉදිරියට යන්න ❤
Ppppppppp0ppp0pppp0po0p0pp0ppp0oppoop0pppooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
තනියම පාඩුවේ ඒ ඇස් දිහාම බලන් ඒ සින්දුව කන් පුරාම යන්න ඉඩ දුන්නම දැනෙන හැගීම කියන්න වචන නැහැ..... Best of luck malli ❤️❤️
My father was the lyricist of this song. I have listened to many version of this song. I would say this is the best version I have heard so far. Well balanced singing and music. As a singer you controlled it very well.
Good Luck! and Wish you all the Best!
Chintananda Abeysekera
මම ජීවිතේ අහපු ලස්සනම වදන් පෙළක් ❤️
@@dilshanimoratuwa902 අවැසි දෙයක් වෙතොත් කරුණාවෙන් දන්වා එවන්න. මම ඉන්නේ ලංකාවේ නොවේ. Please keep in touch.
ඔබට සුබ පැතුම් !
තෙරුවන් සරණයි !
@@chinabey4985 Tell us more about him! Please! People equally enjoy voice, Lyrics and Music!
Thanks for this reply. I think it’s a big motivation
Great. Highly appreciated your comment. Blessings from Moratuwa!
වචනයෙන් කියූ ගීතයට ඇස් වලින් අර්තය දුන්න ඒ මිහිරි ආමන්ත්‍රණය ❤❤
Facial Expressions වලින් මිනිස්සුන්ව නොමරා මරන්න පුලුවන් ගායකයෙක්😲
ammoo ow
😭😭
Wow what an expression ,love those eyes
Aththa🔥🤒
පිරිසිදු ලිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ...... කියද්දි මූණට ලාවට ආපු හිනාව✨️♥️
Killed it💕✨️
Omg those expressions,
ඔව් ඔව් ඒ වෙලේ විතරයි කොල්ලගෙ ඇස් හිනා වුනේ
මේකේ විනිශ්චය මණ්ඩලය වෙන team එකක කෙනෙක්ට උනත් ඉරිසියා නොකර හදවතින්ම අගේ කරන එක ගැන ගොඩාක් සතුටුයි.. වෙන ඒවගේ එහේම නෑ... මල්ලී උබත් සුපිරිම කිව්වා... ගැම්මක් තමායි 👈👈👌👌👍👍😍😍😍❤
❤🥺ඒ ඇස්වල ලොකු වේදනාවක් පිරිලා අහන් ඉන්න ආසයි දැකපු ලස්සන හදවතට දැනෙන ගායනයක් 🥺🥰
eka nan aththa aiye oya nan final yannama oni e feel eka nan mara widiyta danuna good luck aiye
Eka aththaa
හඩකින් හිත් දිනන්න ලේසි නෑ.මේ සින්දුව පිස්සුවෙන් වගේ අහන්නෙ.අවසාන මහ තරගයේ නැවතත් මෙය හැමෝම ලගට ගෙනියන සින්දුවක් කරනවා කියලා දන්නවා.❤️
මුලු තරගය පුරාම ඉන්න අයගෙන් සසිදු sing කරනකොට විතරයි මට හිතන්නෙ 'අනේ තව ටිකක් තිබුණනම්' කියලා....
ඒ feeling එක එන්නෙ naturally මයි.....
එහෙම දෙයක් කරන්න පුළුවන් කියන්නෙ , ඇත්තටම ඔහු Singer කෙනෙක්,Artist කෙනෙක් 💫
ඇත්තමයි මටත් මේ දේම හිතුන අක්කි.
ඇත්තටම එහෙම එකක් දැනෙනව
ඔයාගේ ගායනය බලන්නමයි ආවේ මල්ලි 💖
ඒ කටහඬ ඈත ලෝකයකට අරන් යනවා... 😌
ඔයා පල්ලියේ ගීතිකා කන්ඩායමේ ඉන්නවා කියලා මට් හිතෙනවා 😍ඔයාගෙ කටහඬින් ගීතිකාවක් අහන්න තියෙනවා නම් 😍💗
ජේසුපිහිටයි .. ඉස්සරහටම යන්න
සින්දුව අස්සේ ඒ ඇස් වල ලොකු කතාවක් තිබුනා මල්ලියෝ.අවසානයේ සතුටු කදුලු වැටුනා කියන්න නම් බැහැ ...කොහොම උනත් ලස්සනයි සුපිරියි නියමයි මලෝ...බුදු සරනයි
අභීගේ වගේම සසිදු මල්ලිගේ ඇස්වලත් කදුලු...ජය වේවා....💖💖💖💖👊👊👊🎵🎵🎵🎧🎧🎧
සසිඳු ඒක සුපිරියට කිව්වා කොල්ලෝ ❤️ ඉස්සරහට යන්න කියලා සුභ පතනවා 🥺ආඩම්බරයි battle partner ගැන 🥺❤️
එ කමෙන්ට් එක 🔥 ඔහොම හිත් දැන් හරි අඩුයි..🥀
Battle eke oyage voice ekath hari lassanay malli.❤️
Wow❤️ එ නිහතමානිකම 👏
Thenuka malli oyatath niyama voice ekak thiynwa adu padu hadagena issarahatama yanna malliya 😘😘
❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ෆයිනල් එකෙන් පස්සෙත් අහනවා❤️🔥😊
ඒ වීදුරු කැට ඇස් වල තිබ්බ හැඟීමට පණ පිටින් පුච්චන්න පුළුවන් බලන් ඉන්න කෙනාව 😘♥️
For sure
අනිවාරෙන්🥺❤️
සසිදු ගැන නම් වචන නෑ ❤️ ඒ වගේම ලහිරු පුදුම හොද කෝච් කෙනෙක්,මනුස්සයෙක්. ඇත්තටම දක්ශයි කියල නෝට් වුනොත් එයාව බොරු හේතු කියල කපන්නෙ නෑ හදවතින්ම ඒ ලමයා ගැන සතුටු වෙනවා. මේ වැඩසටහනේ වගේම වෙන තැන් වලත් දැක්ක දෙයක්. සසිදු වගේම ඒ ටීම් එකට ගිය දක්ශ ලමයි හැමෝම වාසනාවන්තයි. ❤️
ඒ ඇස් දෙකේ ලොකූ කතාවක් තියෙනව වගේ....🥺❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අයියෙ ඒ සින්දුව.....❤🥰ඒ තරම් ලස්සනයි...වචන නෑ කියන්න ඒ ගැන...ගායන හැකියාවෙන් යන්න පුලුවන් උපරිම දුර යන්න සුබ පතනව
ඇස් පියාගෙන අහන් ඉන්න පුළුවන් එකම කටහඩ Voice Teens වේදිකාවේ. Sasindu Raveen ❤️✌️
superb performance ❤️🔥
අලුත් සිංදුවක් නැද්ද තාම original එකක්..😐
😍❤️
Naveesha my favourite in team umaria 💐
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ඉක්මන්ට සින්දුවක් ඕනි
අවංකවම මේ සිංදුව දාලා ගොඩාක් දවස් එත් කොච්චර ඇහුවත් එපා නොනන හැකියාවක් ජය වේවා
අම්මෝ ඇති යන්තම් 😍😍😍 හොඳටම බය වෙලා හිටියෙ Fb එකේ Comment එකක් දැකලා මෙයා අද කැපෙනවා කියපු. කැපුනනම් ආයෙ Voice බලන්නෙත් නෑ ඉතින්. ♥️ My most favorite contestant of this season. Congratulations Sasindu🥺♥️🥰
කොහෙදෝ තිබ්බ දේවල් ටිකක් කඩාගෙන ඇඳලා උඩට ගත්තට....බොහොම ස්තූති...ජයෙන් ජය වේවා...❤💐
මාරම ලස්සනයි සසිදු අයියේ ❤ ඇයි ඔයා අපිව මෙච්චර අඩවන්නේ 🥺 මේ සින්දුව අහපු හැම සැරේම මට ඇඩුනා . ආදරය කරන්න හිතලවත් නැති අපිට මෙච්චර දුක දැනිලා ඇඩෙනවනම් ඒ දුක විදපු අර කොච්චර විදවනවා ඇතිද 🥺 ඒ හැමෝගෙම හිත සුවපත් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤ අඩන්න ඕනෙනම් ඔයාගෙ මේ සින්දුව බැලුවනම් ඇති අයියේ 🥺 ඔයාගෙ ඇස්වලින් කියවෙන කතාව හිතාගන්නවත් අමාරුයි 🥺 මට සින්දුවක් අහලා මෙච්චර ඇඩුනමයි මේ . ඒ හැගීම කියන්න අමාරුයි . හරියට මට වුනා වගේ 🥺 All the very best ayiye ❤ මගේ කැමතිම ගායකයා ඔයා 💖හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 💜 voice teens winner ඔයා තමයි මට නම්
අපී හැම කෙනෙක්ගෙම ජිවිතයට ගොඩාක්ම සමීපතම ගීතයක්..කොච් අභී කිව්වා වගේ සිංදුව ඉවර වෙද්දී සිරාවටම ඇස් වල කදුළු අපේ.. ඒ තරම් හදවතටම වැදුනා ඒ ගායනය.. මල්ලී ඔයා නියමයි.. සුභ පතනවා.. ❤️❤️
" ඔයා ඔයා වෙනුවෙන් සින්දු කියන්න!❤️ "
උබ ඊලගට කියන්නෙ කවද්ද කියලා බල බල හිටියේ 💥❤️
ලස්සනයි මචන්..
ජයම වේවා 🕊️❤️
මල්ලී ඔයා අපිව නොමරා මරනවා.. ලස්සනයි.. කියන්න බැරි තරම්.. ඔයා දැනටමද් දිනලා ඉවරයි. 🥰🥰🥰
මගෙ අම්මෝ ...සසිඳු , මාරයිනෙ .!
පුදුම දුකක් මුහුණෙ තිබුනෙ .
ගොඩාක් ලස්සනයි ගායනය.!
දෙපාරක්ම අහලයි කමෙන්ට් එක දැම්මෙ. ✌👌
Voice එකේ ලස්සනම කටහඩ 💖 හරිම ලස්සනයි මල්ලී 😇 ඔයා sing කරද්දී ගිය season එකේ මියුරු අයියවයි තිළිණ අයියවයි මතක් වුණා.talent එක වගේම හදවතට දැනෙන්නම ගායනා කරන එක තමයි ලස්සනම 💖 ගිය පාර කියපු හින්දි සිංදුවෙන් ඒක ඔයා හොදටම ඔප්පු කරා 👍 final දක්වා යන්න හැකිවේවා කියලා සුභ පතනවා 💖💖😇
හරියටම හරි ඒ කිව්ව දෙය...
Yes 100%
හැමදාමත් අහන එකම සිංදුව මල්ලි.. ඔයාගෙ කටහඬ භාවනාවක්
මාර ලස්සනයි මල්ලි... හදවතටම කතා කරා. voice ටීවී එකේ දාලා exam නිසා පාඩම් කරන ගමන් හිටියේ oyage voice අහපු ගමන් දුවගෙන ගිහින් බැලුවා. ඇඟේ හිරිගඩු පිපුනා හරිම ලස්සනයි.
Good luck 🤞
Voice එකේ මට හම්බුන හොදම හදවතක් තියෙන කොල්ලෙක් ❤
එවගේම රුවන් මල්ලියා ඔයත් දෙයක් කරා අනිවාර්යෙන්ම ... හදවත් වලට ඔයත් කතාකරා ගීතයෙන් .... u are a good entertainer 😘❤👍 bright future
මේක කොච්චර ඇහුවද බැලුවද කියලා මතක නෑ, හැඟීම් විතරමයි තියෙන්නේ.. ❤️❤️ ඉස්සරහටත් මේක අහනවා, බලනවා, අවුරුදු ගානක් ගියත් අහයි බලයි.. congratulations මල්ලි.. ❤️❤️
ඒ voice එක miracle එකක් ❤ voice competition එකේ දැක්ක වැඩියෙන්ම feel වෙන voice එක සසිදු...අනිත් එක නවෝද්‍ය...❤
ඒ ඇස් වල ලොකු ,හැංගුන වේදනාවක් තියෙනවා.ඔබට ජය සහෝදරයා.. ❤️
Eyes are realy very beautiful at all I love those eyes to see I I'm melting without knowing bcz he's eyes😌😌😌
ගිය පාරවල් දෙකේම මම predict කරපු දෙන්න තමා the voice win කරේ.
අද ඔන්න මම කියනව සසිදු තමයි මේ පාර winner 💙.
ඔන්න මතක තියාගන්නත් එක්ක රිප්ලයි එකක් දාලා තිව්වා.මාත් එකඟයි ඒකට.ඒක නොවුනොත් වැඩක් නෑ.
Sasindu thama
Fans ලගේ හදවත් හොරකන්කරන්න පුලුවන් ගින්දර කටහඩක් මල්ලි ❤🙏 ... අම්මයි ,තාත්තයි දෙන්නම උපතින්ම ඔයාට දෙයක් දීලා තියෙනවා මල්ලි .... ඔයා ඉපදිලා ඉන්නේ සින්දු කියන්න ... ඔය කටහඩ ලන්කාවෙ ඉස්සරහට ගැම්මක් කරන්න පුලුවන් කටහඩක්... හදවතින්ම සුබපැතුම් මල්ලි ❤😘👍
ඔයාගෙ ඇස් ලොකු කතාවක් කියනවා මල්ලි.මේ සින්දුව කී පාරක් ඇහුවද කියල මටම මතක නෑ. සුභ පැතුම් සසිඳු..
ඒ සින්දුවෙ හරිම වේදනාව දැනෙන්නේ ඒ වෙදනාව විදලා තියෙන කෙනෙක් කියද්දි ඒ කෙනා ඒ වෙදනාව දන්න නිසායි. ඔයාත් ඒ වෙදනාව විදලා තියෙනවා වගේ කියලා හිතෙනවා 💓🔥
ඇත්තටම ඇහට කදුලක් එන තරමටම දැනුනා... ඒක මාර විදිහට දැනුනා... අතීතයේ සමහර අමතක කරන්න බැරි මතක ආයේ අලුත් කලා වගේ... ඇත්තටම ඔයා වෙනුවෙන් ගායනා කරන්න එතකොට මුලු ලෝකේම ඔයාගේ කටහඩට ආදරේ කරයි.... Congratulations Brother 💕✨️
Perfect singing! මේ ගීතය අහපු වාර ගනන මතක නැති තරම්. මේ හඩින් සනත් නන්දසිරි මහත්මයාගේ එදා මෙදා තුර ගීතය ගයන්න කියල පුන්චි ඉල්ලීමක් කරනවා❤ සුබ පැතුම්!
This is called singing with heart !! I’m speechless 😶❤️ මාරම ලස්සනයි සහෝදරයා ! මමත් කියන්නෙ ඔයා වෙනුවෙන් සින්දු කියන්න.. ජය වේවා!! ❤️🔥
Such an Amazing Performance .. E Feel Eke Hama Performance Ekema Mara Widihata Danuna - Goosebumps - Love You Bro ❤️
Waiting for you Noah...
I know you do it well...
Best of Luck 🍀
9
ඇත්තටම. මම මේක කී පාරක් ඇහුවද කියලා මතක නැ. ❤️❤️❤️good luck පුතේ🙏💐💐💐
All the best to you too Noah...we❤️ you too
Noah ❤
මතක් වෙන හැමවෙලාවෙම ඇවිත් පිස්සුවෙන් වගේ තාමත් අහනවා🥺❤️
අනිත් හැම තරගකාරුවෙක්ගෙම ඊයේ වීඩියෝ වල comments තියෙන්නේ 100 ටත් අඩුවෙන් ඒත් මේකේ දැනටත් 600 කට කිට්ටුව comments තියෙනව ඒකෙන්ම තේරෙනව මිනිස්සු කොච්චර ආදරෙයිද කියලා ❤️❤️❤️❤️
ඔයාට දැන් addict වෙලා ඉවරයි. හැමදාමත් හොද දේවල් කරන්න 🧡
එයාගෙ ඇස්වලින් සින්දුවට දෙන feeling එක 🥺🥺❤️
අම්මෝ.. සින්ඳුව අහද්දි වෙනම ලෝකෙකට යනවා.. කොල්ල දිහා බලාගෙන සින්ඳුව අහද්දී, කොල්ලාගේ ඇස් දකිද්දී අපිටත් ඇඬෙනවා... නොඅඩා අඩලා අපිවත් අඩවලා එයා සින් කලා ..
❤️
A dil he mushkil සින්දුවෙන් තමා මාව ඇබ්බැහි උනේ 🥺 ඒ කටහඩ ඒ රූපය හරි අපූරුවට පිහිටලා තියනවා 🥺❤️ i wish you all the best ☺️
ඒකනම් හිත ඇතුළටම වැදුනා.. 🥺❤️ ඇස් දෙක වහගෙන එක දිගට අහගෙන ඉන්න පුළුවන් ... මාරම ලස්සනයි voice eka. ❤️😍 නිහතමානී ගායකයෙක්.❤️ Good job dr. Congratulations ..🥳🥳❤️
ඒ සිංදුවත් එක්ක එයා ගොඩක් දුර අතීතෙකට ගියා වගේ.එයාගේ හැගීම පිට උනේ කදුලු වලින්
♥️ජය වේවා
👍🏾RoHihi kumar was born and raised 💖💝💘💕💞💓💗💟💟💟💞💓💗🌹🏵🌷🙏🏻👍🏾🌹🏵🌷🙏🏻👍🏾🌹🏵🌷🙏🏻🐥🐤🐥🐤🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻👍🏾
Sasindu malli thats voice 😘❤️
Issaraha hoda wadak karamu jaya wewa මිනිස්සුන්ගෙ හිත් වලට කතා කරන භාවනාවක් වගේ කටහඬක් මේ වගේ දිගටම ලස්සන වැඩ ගොඩක් කරන්න.ජය වේවා 😘😘❤️
හැමදාම අහන්න තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ❤❤ උබ නම් පිස්සුවක් මචන් 🥺🥺🥺🥺🥺
ඔබ එනතුරු මම තනියෙන් සිටියා
ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා
I FEEL IT 🥀💔
කීමට වචන නැත.
නුබ මා හඩවා අවසානය..
ජය සහෝදරයා❤️. කනට රිදෙන්නැටි හදවතට මාරම විදියට දැනෙන හඩක්.
මරු👌
🦜🦚🦜🦚🐦🐥🐤🌹🏵🌷🙏🏻👍🏾🏵🌷🌹🏵🌷🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
RoHihi kumar 😄😃😀😄😃😀😂😄😃😀😅😄😃😀🌹🐥🐤🐥🐤🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💝💝💘💟💕💞💓💗💋💋💯💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🌷🙏🏻🌷🙏🏻🌹🏵🌷🙏🏻🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🏵🌹🏵🏵🌹🏵🌹🌹🌹🏵🌾🌾🌾🌾🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻
තාමත් එදා වගේම හිත රිද්දනවා මේ හඩ 😢
අනිවාරෙන්ම final යන්න ඕන...සින්දුව මාරම ලස්සනට දැනෙන්න කිව්වා 🔥🔥
ඒ ඇස්, ඒ feel එක, ඒ මුලු ආදර කතාවම මවලා පෙන්නනවා❤😌
අනිවාර්යයෙන් a as
කොල්ලා බරපන්තියෙන්ම බූට් එකක් කාලා තියනවා......ඒක එච්චර විඳින්න බෑ ඒ අත්දැකීම නැති කෙනෙක්ට.....💖💖💖💖
"ඔයා වෙනුවෙන් සින්දු කියන්න" කිවුවෙත් ඒක තමයි....👌👌💖
ඒහෙම බූට් එකක් කෙල්ලෙක් තියලනම් ඒ කෙල්ලට මේ සිංදුව එක පාරක් අහලා මුලු ජීවිත කාලෙම අඩන්නේ පුලුවන්
❤️
@@madushdami7466
අනිවාර්යෙන්......💖
ඔව් ඒ ඇස් දෙක, හැඟීම් වල වේදනාව වගේම, අන්තිමට සතුටින් ඉන්න කියද්දි යන්තන් සැනසීමක් එක්ක වේදනාවක්.. මාරයි.. මං මේ සින්දුව කොච්චර බැලුවද මතක නෑ, නිතරම බලනවා. ❤️❤️
@@dulanjalipremadaasa7733
💖
මේක මං පස්පාරක් හය පාරක් ඇහුවා...පපුව පිච්චිලා ගියා මල්ලි..ඇත්තටම ඉස්සරාට යන්න ඕනි..ලොකු අනාගතයක් තියෙනවා ඔයාට..
Me tooo🥺
අන්තිම බැල්ම, ඒ ඇස් දෙක🥺 100%ක් හැගීම්ම විතරයි.❤️
ඔව්ව් 🥺❤
Ou e as deka dakkama mage as wala kadulu piruna🥺
Ammoo..ow 🥺🥺
💕💕💕💕💞💕😘💕💞💕💞💕💕💞💕💞💞
💞
ආදරයෙන් පැරදුන කෙනෙක් කියල තේරෙනව සින්දුව කියනකොට❄️🍃 සුපිරිම කොල්ලෙක් බන් උබ💯❤️..හදවතින්ම සුබ පතනව ඉදිරි ආනගතේ ඔයා හිතන විදිහරම සාර්තක වෙන්නකියල 🍃💤❄️💙⃟⃠⃤༒🎆♫☭🎤
කඳුලු හෙලවුන හඬක්... පිස්සුවක්... ඇබ්බැහියක් ❤ ජය වේවා සසිඳු ❤
අනේ හරීම ලස්සනයි සසී මල්ලියා🥺❤️🔥💯
ඇස් කඳුළින් පිරුණේ මටත් නොදැනිම...ඒ තරම් හැඟුම්බර ගායනයක්..Performance එකක්...හරීම ආඩම්බරයි මල්ලි ඔයා ගැන🤗ඉදිරියෙන් ඉදිරියටම යන්න හදවතින්ම සුබ පැතුම්💖🎶
පුදුමාකාර භාවනාවක් වගේ 🥺 කොච්චර ඇහුවත් එපා වෙන් නැති වොයිස් වේදිකාවේ දැනට ඉන්න හොදම කටහඩ😍කියන්න තේරෙන්නැති විදිහේ වෙනස්ම හැගීමක් ඔහුගේ කටහඩින් ඒ ගීතය ගායනා කරද්දි දැනෙන්නේ.... සසිදු පුදුම කෙනෙක් ඔයා නම් කොහොමද මිනිස්සුන්ගේ හැගීම් ඔය තරමට අවුස්සන්නේ🥺🥺 වොයිස් ටීන් සීසන් ටූ විනර් ඔයා තමයි🤩 ආදරෙයි❤️
ඔබ එන තුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා❤️
ඒකනම් මාරයි ලොකු දුකක් තියෙනව නේද හිතේ දුක්වෙන්න එපා කොල්ලො සතුටුවෙන්න දැන්❤️🔥✌️😌
Tiktok එකෙන් ඇහිලා හොයන් ආවෙ🥺 අනේ ඒ voice එකහ් 🥺❤️🩹
ෆයිනල් එකෙන් දිනුවත් නැතත් මිනිස්සුන්ගේ හිත් දිනාගෙන ඉවරයී මචන්❣️
Congratulations Ayya 😍❤️ Proud Of you !!! ❤️
එතන තිබුනේ සිංදුවක් නෙමෙයි...100%ක් හැගීම්...ඒක හරිම ලස්සනයි...ජීව්තේ පලවෙනි වතාවට රියැලිටි ශෝ එකක කෙනෙකුට කමෙන්ට් එකක් දාන්නෙ...ඒකත් මේ සිංදුව සෑහෙන වතාවක් අහලා...
ඔයා වෙනුවෙන් සිංදු කියන්න...ඔයාට දිනන්න පාර තියෙන්නෙ එතන....සුභ පැතුම් .❤️❤️❤️❤️
❤️ඒ හඩ නම් පිනට ලැබිලා ඒ අයියාට❤️☺️හරිම ලස්සනයි ❤️🌠
සුපිරියක්. මල්ලි අනිවාරෙන් ඔයාගෙම සිංදුවක් අපිට අහන්න ඕනමයි. ජය වේවා බුදු සරණයි
මේ සීසන් එකේ හිතට හොදටම ෆීල් උනු තනි ගායනය❤❤❤❤
Original song එකට වඩා මේක හිතට දැනෙනවා. ❤️