කව්පි දියවැඩියාවට හොඳ ද? | Are cowpeas good for diabetics? | කව්පි කන්න පුළුවන්ද බත් වෙනුවට? Type 2

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 102

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 Рік тому +5

    අදනම් ..බොහොම හොඳ විඩියෝ එක් ..ගොඩක්ම ස්තුතියි ඔබතුමාට ..තෙරැවන් සරණයි !!!

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому +5

    හරිම වැදගත් වීඩියෝ එක ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes 6 місяців тому +6

    බොහොම ස්තුතියි. නිරෝගී ජාතියක් බිහිකිරීමට ඔබ ගන්නා උත්සාහය අගය කළ යුතුයි.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 20 днів тому

    ගොඩක් ඉස්තුතියි දැනුවත් කරාට තෙරැවන්සරණයි .🙏

  • @asangafernando3344
    @asangafernando3344 9 місяців тому +1

    ගොඩාක් ස්තුතීයි ඔබතුමාට !

  • @anushaprasanthi2147
    @anushaprasanthi2147 8 місяців тому +2

    ස්තූතියි ඔබට ❤

  • @padminikyriakou6359
    @padminikyriakou6359 Рік тому +5

    ඔබ තුමාට බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤

  • @evon-ze6nw
    @evon-ze6nw Рік тому +5

    ස්තූතියි ඔබතුමාට දැනුවත් කිරීම ගොඩාක් වැදගත් මමත් නිතරම ධාන්‍ය වර්ග කනවා දියවැඩියාව තියන නිසා

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Рік тому

    Tharuwan saranai doctor Very good advice thank you so much 👍❤️

  • @kumaricruz3363
    @kumaricruz3363 Рік тому

    Harima wadagath me video. Teruwan saranai .
    E wagema illima karanawa deashiya alawarga gana danuwath karanna 🙏

  • @indudissanayake935
    @indudissanayake935 3 місяці тому

    ගොඩක් ස්තුති ඔබට

  • @priyanthimendis8165
    @priyanthimendis8165 Рік тому

    බොහොම වටිනා වැඩසටහන්.

  • @sriyanimanel6841
    @sriyanimanel6841 11 місяців тому

    ඔබගෙ විඩියෝසේරම වටිනව කුරහන්ගැන මොකද හිතන්නෙමමකුරහන්වැඩිපුර ආහරෙයට ගන්නව මට දියවැඩියාව තියනවමම හැමදාම කුරහන් කැද උදේට බොනව

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  11 місяців тому +1

      Itha ikmanin karannam. kurankam carbs wadi nisa akawara godak bonne epa

  • @kapilaariyarathna8266
    @kapilaariyarathna8266 Рік тому +1

    Thank you very much

  • @n.awimalasena4987
    @n.awimalasena4987 Рік тому

    Thank you very much ❤❤❤❤❤

  • @WasanthiDammalage-h8t
    @WasanthiDammalage-h8t 8 місяців тому

    ස්තුතියි ස්තුතියි

  • @appkuw8069
    @appkuw8069 Рік тому +1

    Thank you doctar

  • @kkww3805
    @kkww3805 Рік тому

    ස්තුතියි ඩොක්ටර්.

  • @chandragodage4464
    @chandragodage4464 Рік тому

    Thank you so much❤️ doctor Bless you ❤❤❤

  • @priyantharanuka1073
    @priyantharanuka1073 10 місяців тому

    ස්තුතියි

  • @Mar-mf8oo
    @Mar-mf8oo 7 місяців тому

    Thank you doctor

  • @wijethunghe..479
    @wijethunghe..479 10 місяців тому

    Thank u doctor 😊

  • @induruwageneela1079
    @induruwageneela1079 Рік тому

    ස්තුතිය oba thumata

  • @mariafernada345
    @mariafernada345 2 місяці тому

    Thanky...doct❤❤❤❤❤

  • @srimaleerajapaksha3177
    @srimaleerajapaksha3177 Рік тому

    Thank you

  • @jeeva-b9e
    @jeeva-b9e 11 місяців тому +1

    Dr vadath tantu adangu ahara tikak kiyanawada adath vatina danuwath kireemak

  • @ajithduminthe4272
    @ajithduminthe4272 Рік тому +2

    හොඳ වීඩියෝ එකක් ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 Рік тому +1

    Tanks dokta apiwa danuwat karata godak pin pelak welawatz kama jatiy ganne bayen matat aurudu 27 idan sugar tiyanawa dokta dana ganna puluwanda basmatiy hal kanna hodaida nadda kiyala mama behet bonawa mettomin kaha pata pettak mama dubai inne dawasata 1 bonne

  • @DevikaKariyawasam-f5y
    @DevikaKariyawasam-f5y Рік тому +3

    මේතරම්.කවුරුත් .පහැදිලි කරන්නෑ thanks

  • @kumarejayantha9640
    @kumarejayantha9640 Рік тому

    තෙරැවන්සරනයි

  • @SamanThilak
    @SamanThilak Рік тому

    Good pin doctor 🙏🙏🙏

  • @chathuranagahawatta4709
    @chathuranagahawatta4709 20 днів тому

    Pol tikak wedipura daala biththra ho maalu ekka keweoth balnce wenwa neda

  • @pulinasathsara2420
    @pulinasathsara2420 Рік тому +1

    බොහොම ස් ඔබ තුමාට...ඒත් දියවැඩියාව ට ධාන්‍ය කන්න කියනවනෙ.පහදා දෙන්න please

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      kanna puluwan habai akawara godak kanna baha. mas, malu, bithtara wage dewal akka mix karala kanna

  • @Monika-x5v5u
    @Monika-x5v5u 9 місяців тому

    ෙගාඩක්ස්තුතියි

  • @patrickperera2332
    @patrickperera2332 8 місяців тому

    kaupi nathuwa kadala kaama wada hondai naada thank u

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  7 місяців тому

      Oya dektama wada meka hodai
      ua-cam.com/video/h4YUHcme82c/v-deo.htmlsi=y64Lg-M9Edk3aPmj

  • @AdnanMusthafa-ee9ge
    @AdnanMusthafa-ee9ge 3 місяці тому

    ඩොක්ටර් මට සීනි සාමනය තියෙන්නේ ...96/123 එහෙම කන kema වලින් පලනය කරනවා....බෙහෙත් metformin ගන්නේ ...මම ඒ පලනය ඉනන්ද ..බෙහෙත් බොන්නද ඩොක්ටර් 🥰🥰🥰🥰🥰

  • @virajnilantha1043
    @virajnilantha1043 8 місяців тому +2

    පැය දෙකෙන් පැය තුනෙන් පරීක්ෂණ කළා නම් තවත් හොඳයි

  • @ranjithrathnayake-ru9ky
    @ranjithrathnayake-ru9ky Рік тому

    සමපෝෂ හා යහපෝෂ ගැන වීඩියෝ එකක් කරන්න ස්තුතියි

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 Рік тому

    ඩොක්ට මම ඉන්නෙ ඉතාලියෙ .මම. සීනි පැනි රස වර්ග ගන්නෙ ම නැහැ . රෑට කන්නෙ එලවලු . උදේට කඩල කවුපි වගේ දේවල් .ඒත් මගෙ සීනි මට්ටම උදේට 124 /130 .ට දවල් කෑමෙන් පැය 2 ටපසු 140 ත් වෙනව මමසීනි පෙති ගත යුතුද කරැනාකර පිලිතුරක් දෙන්න පිං බොහොම ස්තූතියි .

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      ඖෂධ අවශ්‍ය ද? නැත් ද? යන්න තීරණය කරන්න ඔබ hba1c පරීක්ෂණය කළ යුතුය.

    • @sriyalathakadahapola6366
      @sriyalathakadahapola6366 Рік тому

      Thanks doctor

  • @aryansampath
    @aryansampath Рік тому +1

    Dr රටකද ඉන්නෙ

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 Рік тому

    මම දියවැඩියාව සහිත කෙනෙක් , තම්බපු හාල් බත් ආහාරයට ගැනීම සුදුසුද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому +1

      kisima hal waragiyak diywadiyawata hodai kiyanna baha. ath thambapu hal tama poddak hari kanna puluwan diyawadiyawa thiyna ayata.

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 Рік тому +1

    👍🙏

  • @nayanafashion5228
    @nayanafashion5228 10 місяців тому

    Doctor මට අවුරුදු 32 යි.මට ඇගේ වෙනසක් දැනිලා සීනි පරීක්ෂා කලා. 231 ට තිබ්බ ඒ වෙලාවේ ඉන් පස්සේ දවස් 9කින් කෑම පාලනය කරල අද මම පරීක්ෂා කලාම 195ක් තිබ්බ .මම මොකක්ද කරන්න ඕන..මට බෙහෙත් වලට නොයා මේක අඩු කරගන්න ඕන

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  10 місяців тому +1

      HBA1C test karala beheth bonna ganna. beheth bona aka tama hodama. beheth nawatanna puluwan baya nathuwa bonnna

    • @nayanafashion5228
      @nayanafashion5228 10 місяців тому

      @@apekamatadeyak1985 ගොඩක් ස්තූතියි මහත්මයා

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 Рік тому

    ඩොක්ට දියවැඩියාව සහිත රෝගීන්ට ,,දෙළුම්,, ආහාරයට සුදුසුද

  • @dammedamme4716
    @dammedamme4716 Рік тому

    Godak pin mata seeni tiynawa mamath kawpi kanawa ada dangttha eth mama kawe udeta

  • @wasanthasenanayaka9367
    @wasanthasenanayaka9367 Рік тому +9

    කවුපි සුදු සහ ගුරු වර්ග දෙකක් තියෙනවා මම හිතන්නේ ගුරු කවුපි වල පයිබර් වැඩි ඇති කියලා විඩියෝ එකක් කරන්න

    • @thilakanisiriwardhana
      @thilakanisiriwardhana Рік тому

      Qs3kkkkkkkkkkkkkkkkkkkm.kkkkmkkkkoooookoooooooooooookooookooooooooooooookoooooooooookokokkkookooooooooooookokkkkkoooookkokoooooooookooooooooooooooooooooooooooooooookkkookkookkooooooooooiokooooooookoooooooooooooooooooooooookoooooooooooooooooooooooooooooooooooooooooooooooooooookooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooookooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooook

    • @seeta164
      @seeta164 Рік тому

      🙏🙏🙏🙏🙏❤❤❤❤👑

  • @ranilfernando9853
    @ranilfernando9853 Рік тому +1

    👍👍👍👍💗

  • @sudarmiperera1100
    @sudarmiperera1100 Рік тому

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 Рік тому

    මුංඇට තම්බාගෙන ආහාරයට ගැනීම දියවැඩියාව සහිත රෝගීන්ට සුදුසුද

  • @blessitapeiris6240
    @blessitapeiris6240 Рік тому

    🌹🌹

  • @kapilaariyarathna8266
    @kapilaariyarathna8266 Рік тому

    Ithama watinawa obe danuwath kireema

  • @gnandarathanathero3375
    @gnandarathanathero3375 Рік тому +1

    දියවැඩියාවට ආටා පිටි හොදයිද සර් 😊

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому +1

      ou pan piti. bath walata wada ata piti hodai. akawara awa walin hadana roti godak kanna epa

  • @maryfernando1231
    @maryfernando1231 Рік тому

    ❤❤

  • @dayadaya9833
    @dayadaya9833 Рік тому

    ඩොක්ට කියන්නකො පයිබ කෙදි සහිත අාහාර ගනයට අයත් අාහාර මොනවද කියල

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому +1

      kolapata elewalu saha palaturu wala fiber wadiyan thiyanawa, ranala kula ata waraga walath thiyanawa. palaturu puluwan taram amuwenma ganna.

    • @dayadaya9833
      @dayadaya9833 Рік тому

      @@apekamatadeyak1985 මම රට ඉන්නෙ ඩොක්ට මුං කඩල තොර පරිප්පු අැට වර්ග මොනවත් හොදයිනෙ කැරටි ගොවා හොදයිද

  • @kapilaariyarathna8266
    @kapilaariyarathna8266 Рік тому

    How about sugar with king coconut

  • @hiroshranapriya2549
    @hiroshranapriya2549 Рік тому +1

    බියර් ස්ටවුටි බිලා එකක් කරමුද

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 Рік тому

    කුරහාන් දිය් වැඩියාවට සුදුසුද

  • @anitafrinando182
    @anitafrinando182 6 місяців тому

    Boru Baila gahala salli Hoyanna apa manussayaoo tawat Asarana minissu Rawattanna apa

  • @Thiththaieththa
    @Thiththaieththa Рік тому +1

    ඔහොම කන්න ඉතින් සල්ලි ඔනිනෙ

  • @arunapriyashantha710
    @arunapriyashantha710 Рік тому +3

    අැත්තටම සීනි තියෙන
    අයට සුඋුසු අාහාර තියෙන්නෙ
    බොහොම අඩුවෙන්,,,
    මම නමි බඩපුරව ගන්නෙ
    මස්
    මාලු
    බිත්තර
    මී කිරි,වලින් තමයි

    • @nkjkkk8985
      @nkjkkk8985 Рік тому +1

      අපිට සල්ලි කොහින්ද... මස් මාළු බිත්තර කන්න

  • @hannan1460
    @hannan1460 Рік тому +1

    මෙි දොස්තර ට. වෙන වැඩක් නැහැ වෙන ඩොක්ට ලා කියනවා ඇට වර්ග කන්න කියලා මෙි දොස්තර ට.පිස්සු සිනි තියන මිනිස්සු ට කන්න දෙයක් නැහැ

  • @kolithaperera6944
    @kolithaperera6944 Місяць тому

    ඔබගේ තොරතුරු හොඳයි. නමුත්, සෑම වාක්‍යක්ම බාගෙට කියන්නේ. හැම දේම පටලවලා කියන්නේ. වැඩසටහන කලින් සුදානම් කර නොගෙන අනවශ්‍ය දේවල් පෙන්නනවා. ඔය රුධිර පරීක්ෂණ වගේ දේවල් අපිට අවශ්‍ය නැහැ. අපට සාරාංශය දුන්නම ඇති. කෙටියෙන් කරුණු, සම්පුර්ණ වාක්‍ය සහිතව කිව්වනම් මරු.

    • @kolithaperera6944
      @kolithaperera6944 Місяць тому

      ඔබගේ සේවය වැඩිදියුණු වෙනවා දකින්න කැමති නිසා තමයි යෝජනා ගෙනෙන්නේ

    • @AngelCreations-sk8dr
      @AngelCreations-sk8dr 19 днів тому

      Methumam karana sewaya age karamu..kee sarayak api wenuwen blood gannawada

  • @hiroshranapriya2549
    @hiroshranapriya2549 Рік тому +2

    සිනි අඩුවෙනවද හින් බෝවිටියා කැද බිවිවහම

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      අක්මාවේ මේද අඩු කළ හැකිය.

  • @danaraja9062
    @danaraja9062 Рік тому

    ඔයා පෙනවා කියලා විශ්වාස කරාට සුදු අපිට පෙන්නෙම නැහැ

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 Рік тому

    ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @keerthiegodage4343
    @keerthiegodage4343 Рік тому

    Doctor, are you diabetic? If you are not diabetic, then these test results may not be valid for diabetic patients. Thank you.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      වීඩියෝවට පහළින් වැඩිදුර තොරතුරු කියවන්න!

  • @nimaljayasinghe6522
    @nimaljayasinghe6522 Рік тому

    ඔහොම පැලියාව ව්ගේම වකුගඩු චෙක් කරවගන්නව හලෝ.

  • @ariyagnanaudaththawa4263
    @ariyagnanaudaththawa4263 19 днів тому

    Thanks 😊👍

  • @surangilas-pg9zs
    @surangilas-pg9zs Рік тому

    ❤️❤️

  • @surangafernando3100
    @surangafernando3100 Рік тому

  • @lankaranaweera7538
    @lankaranaweera7538 28 днів тому

    Thanks

  • @Monika-x5v5u
    @Monika-x5v5u 9 місяців тому

  • @gayeshalakmini3243
    @gayeshalakmini3243 Рік тому

    ❤❤❤