Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කෝ බලන අය අත උස්සන්න බලන්න 😮
Api innoo
Apiiiii 😇😇❤❤
🙋🙋
I dont watch any teledrama but watching this..Dinakshie is nailing the character
අපි....🙋
දිනක්ෂි රගපාන චරිතය කී දෙනෙක් අත්විදිනවා ඇත්ත.. සතුටින් වගේ පෙනුනට ඒ ජිවිතේ දුකක්.. හැමෝම හොයන්නේ ආදරේ❤
Ow eka nm aeththa
❤
Hm
එකග වෙන්න අමාරුයි! මේ වගෙ ආදරයක් මොකටද.. කෙනෙකුගේ පවුලක් විනාස වෙන්න යන්නේ..
@@bhagyadulanjalinawarathna1946ඔයාට එකඟ වෙන්න බැරි වුණාට එහෙම චරිත ඕන තරම් තියනව.
මේක බලන අතරතුරේ ඒ දෙන්නා සැබෑ ජීවිතේ husband and wife කියලා හිතෙන්නෙ නැති තරම් 🥺❤ අවංකවම වෙනම රහක් තියන script එකක් සහ acting
"කාගෙද බර්ඩ් ඩේ එකක්" මේනකා කේක් උස්සන් එද්දි සර් කාරයා dont care සීන් එකේ හිටියේ ඒත් උපන්දිනේ මගේ කිව්වම චුට්ට චුට්ට soft වුන හැටි 😏 සිරාවට ඇක්ටින්නම් සුපිරි දෙන්නම 👌
අද ටෙලි drama පෙන්නන දෙවල් දරුවන් එක්ක නරඹන්න බෑ.ඒවා අමු අමුවෙ කතා කරන පෙන්වන නිසා.ඒත් ඉස්සර ඖට වඩා ඒවත් පෙන්නුවාඉතාමත් ලසිසනට එඉවා දන්න අධ්‍යක්ෂ ක වරු දැන් නෑ.නරඹන්නන්ට ගැලපෙනවා ඒ අයත්.අධ්‍යාපනයෙන් කරන්න හදන දෙවල් මෙවායින් වනසනවා.
@@j.j.m.k8235 ළමයි එක්ක මොකටද TV බලන්නේ අනික මේක රැ 9 යට යන කතාවක් ලමයි ඒ වෙලාවටත් TV බලනවානම් ඒක ඹයාලගේ වැරැද්ද
අම්මලා මොන මගුලටද ළමයි නිදාගන්න වෙලාවට තියන ඩ්‍රාමා ළමයි එක්ක බලන්නේ? 😂🔫 ළමයි වනසන්නෙ වෙන කවිරුත් නෙවෙයි ඒ වගේ වගකීමක් නැති ගොන් අම්මලා. මොන ටෙලිඩ්‍රාමාවත් ළමයි එක්ක බලන්න සුදුසු නෑ. ළමයින්ට ළමා කතා වෙනම බලන්න තියනවා.
@@bhanukadulip ඒක තමයි මාත් කියන්නේ ලමයි රැ9 වෙලත් TV බලනවා නම් ඒක මහ උන්ගෙ වැරැද්ද
Bird Day.😊
සිරාවටම හිතුවේ දිනක්ශිට රඟපාන්න බෑ.. කියලා.. යකෝ මේකී පට්ට 🎉 ගින්දරනේ ❤❤❤ ආයේ සම්මනයක් ශුවර් 👌👌👌👌 පට්ටම සීරියස් චරිතේ.. වෙන එකෙක්ටවත් බෑ ඔහොම රඟපාන්න.... සුපිරී දිනක්ශී 💐💐💐💐
දිනක්ෂිගෙන් වැඩක් අරන් නැහැ මෙච්චර කල්
Eyage aththa charithe ragapanne 😂
@@Thushara1056 අම්බෝ තඩි ජංගියක්නේ... ගෑනු හොඳයි... පිරිමිනේ දැං ජංගි අඳින්නේ 🤣🤣🤣🤣
@@TVlogs12347සිරාවටම
Hubby ekka itin bokkenma puluvan ne.kiss kalath avulak nativa hamoma issaraha karnna puluvanne
මේ ලස්සන කතාව කොච්චර ජනප්‍රිය වුනත් අදින්නනම් එපා 😢 එහෙම වුනොත් අනිත් ඒවා වගේ වෙයි. කොටස් අඩු ගාණකින් ලස්සනට අවසන් කරන්න ❤❤❤
Take care youtube එකෙන් බලන කට්ටිය කෝ බලන්න ❤🤗
,මා
mehe mehe ✋🏾🙂
Math
nathuwa ithin mewwa tv eken balanna puluwanai😂😂😂😂
Math❤❤
අනේ මන්දා පිස්සුවෙන් වගේ බලන් හිටියා සෙනසුරාදා වෙනකම්...දිනාගෙ චරිතෙ මේකෙන් බලද්දි දුක හිතෙනවා❤
හරිම ලස්සනයි. Love ya both excellent Love tolour darling swee.t daughter happy future
Kiyatada meka thiyenne
@@manjuhanse8314 9ta
මේනකාගෙ චරිතයට දිනක්ෂි අක්කා උපරිම සාදාරනයක් කරනවා👍👍👍
මේ කතාව දිනක්ශි සාරංග acting superb ඇත්ත ජීවිතේ බැදපු දෙන්න කියල මතක් වෙන්නෙ වත් නෑ 👍❤️
දිනක්ෂි දක්ෂ විදිහට රඟපානවා.. 💙 චරිතයක් කියලා හිතන්නවත් බෑ.
කව්ද බලන්නෙ ළමායි 😮?
Mn
Supiriyak tamai aya ithin.dan dinakshi akkige acting wenama level ekaka thiyenne.saranga aiya gana nam ithin kiyanna one nane wenama.pattama patta❤
Api
🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️❤❤❤❤❤❤
මං හරි ආසයි මේ කතාවට. මේ වගේ පිරිමි අනන්තයි. ඒ වගේම මේකෙම අනිත් පැත්තත් වෙනවා පණ වගේ ආදරේ දෙන හොද සැමියන් ඉද්දි වෙනත් පිරිමි එක්ක වටේ යන ගෑනුත් ඉන්නවා. මල් කතා අතරේ අද සමාජයේ වෙන දෙවල් මොනවට පැහැදිලි කරන කතාවක් ❤💎💎
ඒ කතාව ඇත්ත මේ කතාවේ අන්තිම ගොඩක් වෙලාවට අනියම් ප්‍රේමය කෝමත් අනියම් ඒක දුකක් විනාසයක් බව ඔප්පු කරාවි කියල හිතෙනවා.ඒත් මිනිස්සු මේම එලියේ ආදරේ හොයන්නේ ගෙදර අඩුවක් නිසාම බව මේකෙන් පේනවා. ලගට ආවම brush කලාද අහන කසාද ගෑනු වැඩකුත් නෑ. ආදරේ තිබුනම මදි අනිත් පැත්තත් ඕන මිනිස්සු රදවගන්න. අපේ රටේ වටේ යන්න ප්‍රශ්නෙම sex gap එක තමා
මෙ කතාවෙ පිරිමියා වරදක් කලත් එ හිතකින් කරන දෙයකුත් නොවෙයි දිනක්ශි ගෙ හැගිම් පිට උනාට පසුව සර්ටඇයට පිටුපාන්න ලොබකමකුත් ඇති වෙනවා ඒත් මෙ කතාවෙ ගෙදර වයිෆ් සම්පුර්ණයෙන්ම වැරදි එයාට ඕන එයාගෙ මානසික සැනසිම ගෙදරදි වැඩ පල කිරිමෙන් ලබා ගන්න එයාගෙම සැමියා ගෙදරින පිට ඉන්න අනිත් කෙනා එකෙ අනිත් පැත්ත එයා කියන්නෙ සර්ට ංඕනම වෙලාවක මගෙ ලගට එන්න කියලා ගෙවල් වල ගැනු එහෙම කරන නිසා තමයි මිනිස්සු වෙන ගැනු ලගට යන්නෙ යන්න පොලබවන්නෙ පස්සෙ අඩලා දොඩලා වැඩක් නැ අනියම් ගැහැනිය කොයි තරම් ආදරෙ කලත් එයා ලග ඔහු නොරැදෙන එකම නිසාම ඇයට ගෙවන්න ගෙවන්න වෙන්නෙ වේදනා බර ජිවිතයක්ම තමා
Hoda minissu godakata lebune walaththa genu tama😢😢
හිනා වෙලා හිටියට දිනක්ෂි හිතින් අඩනව ( කතාවට )
ඔව්, මේනකා.
මේනකා
Ou genubehamaiii😢
එහෙනම් ඒකට මේනකා කියලා දාලා වරහන් ඇතුළෙ දිනක්ශි කියලා දාන්න
ආශාවෙන් බලන ලස්සන කතාවක්.අනිත් නාට්‍ය වගේ අවසානෙදි වෙනස් කරන්නවත් දිගින් දිගට ඇදගෙන යන්නවත් එපා ඔන්න💖💖💖💖
Dewani inima wage.
මෙ වගෙ මිනිස්සු කොච්චර ඇත්ද... තමන්ගෙ ගැනිටත් ආදරෙ කරන , කිසිම තක්කඩි වැඩක් කරනව කියලා නිතෙරෙන තරමට ආදරෙ......එ අස්සෙ හොරගැනි අස්සෙත් රිංගන මිනිසු😢
මිනිහා වැරදියි තමයි ඒත් ගෑනිගෙන් වෙන්න ඕනෙ දේවල් හරියට වෙනවා නම් මිනිස්සුන්ට ගුබ්බෑයම් අස්සෙ රිංගන්න ඕනේ නෑ, ගෑනියෙක් ගන්නෙ බත් තම්බන්න විතරක් නෙමෙයි
Ow mge minihath oya wge a
හරි අසරණයි නේද ? කොහොම ඒවා දැනගන්නද අපි 😢
🤔🤔🤔🤔😵💫😵💫😵💫😵💫
ම්ම්ම්😢
හැම චරිතයකටම සාදාරනයක් කරන සාරංග ❤❤❤
අද එපිසොඩ් එකෙදී මේනකා ගැන හරිම දුකක් හිතුනා.. එයාගෙ රඟපෑම සාර්ථකයි ❤️💯
Mona dukada
ජීවිතේ කියන දේ හැමෝටම එක වගේ එක විදිහට ලැබෙන්නේ නෑ... දුකින් සතුටෙන් උනත් හැමදේම එකම විදිහට ජීවිතේ අපි බාර ගන්න ඕනි take care බලන හැමෝටම මේකෙන් ගන්න ආදර්ශ යන් ගොඩක් තියනවා....
සතියේ දවස් පහේ යන කිසිම කතාවක් බලන්නෙ නැති මම සති අන්තය එනකම් බලගෙන ඉන්නේ මේ කතාව බලන්න.දිනක්ෂිනම් සුපිරි ඒ කටින් පිටවෙන වචන🔥ඒවගේම සාරංගට මොන චරිතය දුන්නත් උපරිමයෙන් සාධාරණයක් කරනවා.Best performance
ගෑනියෙක් විදියට පිරිමියාට ගරුත්වය තියාගෙන ගෑනියෙක් විදියට තමන්ගේ රාජකාරි හරියට කරලම මදි ඒ යුතුකම් වගකීම් පිරිමියාගෙනුත් ඉටු වෙන්න ඕනී එතකොට ඒ පවුල් ජිවිතේ සාර්ථකයි❤😊
"නිකමට හරි මට උත්තරයක් දෙන්නකෝ" ඒ වෙලාවේ මේනකාගේ මූණේ ඉරියව්...පුංචි කෙල්ලක් තාත්තෙක්ගෙන් සෙල්ලම් බඩුවක් ඉල්ලනවා වගේ, ආදරේ පුරෝගෙන, හරි ම ලස්සන යි ඒ ටික. මේ කතාවෙ කන්සෙෆ්ට් එක මරු. අනික එක ම තැන නැතුව ඉස්සරහට ගලන් යනෝ. ❤
😊
Eka aththa
😂😂😂
බැඳපු මිනිහෙක්ගෙන්ද ඉල්ලන්නෙ 😂
ඒත් එයා වැරදි කෙනෙක්
අද මේනකා ගේ උපන්දිනය සමරන අය කෝ බලන්න 😅
Akki
අද ඒක සමරන්න බෝඩිමට ගිහින් සර් අහු වෙනෝ නේහ් 🤭🤭😜😜
මේ කතාවේ හැටියට වාසුගේ wife ට OCD කියන මානසික ආබාධ තත්වය තියෙනවා. අධික පිරිසිදුතාවය, එකම දෙයක් නැවත නැවත කිරීම, අධික පිළිවෙල ඒ රෝගයේ ලක්ෂණ කිහිපයක්. නමුත් වාසු කියන්නේ මනෝ ලිංගික ආබාධයකින් පෙළෙන කෙනෙක් ( ස්වපීඩික කාමුකත්වය / sexual masochism ) ලිංගික සම්බන්ධතා වලදි තමාට රිද්දා ගැනීමට ඇති අධික කැමැත්ත ඔහුට කියෙනවා . මේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් කතාව ලිහා ගන්න පුළුවන්. මිනිස්සුන්ට වැරදෙන්නෙ කොතනදිද , වරද්ද ගන්නෙ කොහොමද කියල අවබෝධ කර ගන්න එතකොට පුළුවන්. මනෝ විද්‍යා දැනුම ගැන ලංකාව ඉන්නෙ තවමත් ප්‍රාථමික අවධියක. මනෝවිද්‍යාව පාසල් විෂයක් විදියට උගන්නන්න ඕන ඒකයි.සහ දරුවන් සමඟ හැම කතාවක්ම එකට ඉඳගෙන බලන්න ඕන නෑ. දුරස්ථ පාලකයක් තියෙන්නෙ ඒකයි. දරුවන්ට සුදුසු කියල හිතෙන දේ ඔවුන් එක්ක බලන්න පුළුවන්. නැති දේ වැඩිහිටියො බලල ජීවිතේට ගන්න පුළුවන් දේ ගන්න ඕන බවයි මගෙ හැඟීම.* කතාව ගැන මගෙ අදහස
මේ ඉන්නෝ🎉❤
Oyanam marai akki ragapama
බෝඩිමේ ජීවිතේ හරි ලස්සනයි. ජීවිතේ ගෙවපු ලස්සනම කාලයක් ❤❤ අන්තිමේ බෝඩිමේ ඉන්න අය පවුලේ වගේ ❤❤
සර්ලා එහෙමත් ආවද😂
😹😹
@@Chanukh😂😂😂😂
@@Chanukh තමන්ගේ හැටියට තමයි ඉතින් මිනිස්සු ලෝකෙ මනින්නෙ. 🙂
An award worthy performance by Dinakshi 👌❤🔥
Dinakshi ta award එකක් දෙන්න වටිනවා.මූනෙ තියන භාවාත්මක් හැගීම් ❤
සමාජයට දෙනෝ රිදෙන්න ❤
ගෑනු සෙක්ස් අස්සේ හොයන්නේ ආදරේ .. ඇත්තටම ඒක එහෙම තමයි. පිරිමියෙක්ට කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුවම ලං වෙන්නේ හැඟීමකට. ඒකට කසාද බැඳලා ගෙදර ගෙනියන්නම ඕනෙ නෑ.. එක පොඩි වචනයක් ආදරේන්... වැඩක් නෑ. දිනක්ෂි පට්ට... ඇත්තටම ඒ ටික බලද්දි එක දිගට ඇඩුනා. එච්චරට දැනුනා.. දවසක් හරි ඇඳ බෙදාගත්තු ගත නිවාගත්තු ගෑනියෙක්ට ඔච්චර රළු වෙන්න නරකයි...❤️
ඒවා නම් බයිලා, මෙතන මේනකා සර් එක්ක ආදරෙන් බැඳෙන්නෙ ආදරේ නිසා නෙමෙයි සර්ගෙන් ලැබෙන ලාබ ප්‍රයෝජන නිසා, සර් බැඳලා කියලා දැන දැන ඇඟේ එල්ලෙන්නෙ මොකටද එහෙනම් මගුලේ ආදරේ ගෑනුන්ගේ 😂
ගෑනු සෙකස් අස්සෙ අාදරේ හෙවුවට පිරිමි අාදරේ අස්සෙ හොයන්නෙ සෙක්ස්.එහෙමද
බැදලා කියලා දැන දැන බැදේන්නේ ආදරේට නෙවෙයි.සල්ලි වලට.ඊට පස්සෙ කසාද ගෑනි එපා කරවන්න හදනවා අයිති කරගන්න බලාගෙන.මුලු අනාගතේම ගොඩ දාගන්න බලාගෙන..එතකොට තවත් ගෑනියෙක්ගේ ජීවිතයක් අගාදෙට වැටෙනවා කියලා හිතන්න බැරි තරම් ආත්මාර්තකාමී වේස ගෑනු.....ඕක ආදරේ නෙවෙයි.තිරිසන් වේසකම.....
😢😢😢
Magula thamai ... meki sir ge age ellenna hadanne salli nisane 😅
සාරංගත් බලං ගියාම පුස්තකාලයක් තමා , ❤
" මේනකා ඉක්මන් කරන්න ඉක්මන් කරන්න වයිෆ් බලන් ඉන්නවා " 😂😂 ඒ සීන් එක මරු 😂😂
ඇත්තටම මේක තමා වෙන්නේ managers ල ගොඩක්.10ට ගයින්න බෑ වගේ ඉන්න උන් ඔහොම තමා.
මගේ අලුත්ම ටෙලි ඇබ්බැහිය බය නැතුව සමාජයේ තිත්ත ඇත්ත සාකච්ඡා කෙරෙනවා 🤝
ගිය සතියේ කොටස් දෙක බැලුවට පස්සේ මේ සතියේ කොටස් බලන්න ආසාවෙන් බලන් හිටියා 😊 දිනක්ෂි අක්කේ රගපෑම නම් විශිෂ්ටයි ❤
මේ දවස් වල ආසාවෙන් බලන එකම කතාව .දිගට ඇදගෙන යන්නෙ නැතුව හරිම තැනින් ඉවර කරොත් කතාව ලස්සන වෙයි ❤
Dinakshi's acting is. Superb
වෙන නැත්නම් හොදය්🙄
7:24 තියෙන lighting හරිම ලස්සනයි. මේ කතාව ටිකක් වෙනස්, කුතුහලය දිගට අරගෙන යන කතාවක්. හැම episode එකටම නමක් තියෙන එකත් හොඳයි.. මම ඒකට කැමතියි.
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .!!!
වාසු ගෙ වයිප් ට තියෙන්නේ ..මානසික ලෙඩක්..ඒකට බේත් කරන එක මිසක් වෙන ගෑනු එක්ක බුදිය ගන්න එක නෙමේ.මේවගෙ පිරිමි කොච්චර නම් ඇති ද සමාජයේ 😢😢
Mokada Wasuge wifeta ledak kiyanne??
😂🤡
ගැනි ඔන දෙවල් දුන්නේ නැති උනාම තමා පිරිමි වෙන ගැනු පස්සෙ යන්නේ
ඇත්තටම දිනක්ශිගේ රගපෑම අපිට මේනකාට අනුකම්පා කරන්නත් ආදරෙන් බැදෙන්නත් තරම් විශිෂ්ඨයි ...සමස්ත කතාවම මෙතෙක් අතිවිශිෂ්ටයි...මේනකා අහද්දි"එහෙනම් මට මොකක්ද බන් මේ දැනෙන්නේ දැනෙන්නේ" කියලා මගේ ඇස්දෙක තෙමුනා..තාත්වික රංගනය ❤
Saranga & Dinakshi, you guys doing a great job. Well done
මට කඳුළුත් ආවා දිනක්ෂි සාරංගගෙ ඇස් දෙක දිහා බලාගෙන අර විදියට අහද්දී...හරිම තාත්විකයි..ඒ තරම් දක්ෂ ඔයාට සම්මානයක් හිමි වෙනවාමයි මේකට...
සර්ප්‍රායිස් කිව්වට අන්තිමට මේනකාගෙ යාලුවා තමයි සර්ප්‍රයිස් වුනේ 😂😂😂
So true😅😅
😂
ඇයි සර්?
ඇත්ත ජීවිතේ Husband and wife වෙලා රංගන ජීවිතේ හොර කපල් එකක් විදියට රගපාන අපූරුව...
අනේ ඇත්තටම ගාමන්ට් එකක වැඩ කරන ගෑනු ලමයෙක්ගෙ වගේම කරාබු කොට ටයිට් සාය බය නැතුව ඔහේ කතා කරන විදිහ හැමදේම තියෙයි.කතාවක් කියලා හිතෙන්නෙ නැති තරමටම සාර්තක නාට්‍යයක්.
Ai konde😊l
Excellent performance Dina..!! 🥰
හරි ආසාවෙන් බලන්නේ මේ drama එක.හැමෝගෙම රගපෑම superb..
කෙල්ලො දෙන්නා බීල ගන්න ආතල් එක වෙනම ලෙවල් එකක් 😊❤
මේ කතාවේ මේනකා කළු චරිතයක් වුනත් මේනකා හරි අහිංසක අදහස් තියෙන කෙල්ලෙක්,
කතාව සුපිරි. වැඩිහිටියන්ට බලන්න තමා ටෙලිනාට්‍ය තියෙන්නෙ. ලංකාවෙ මෝඩ දෙමව්පියො මුලින්ම ලමයි එක්ක ටෙලිනාට්‍ය බලන එක නවත්තපල්ලා. කොහොමත් කිසිම ටෙලිනාට්‍යයක් ලමයින්ට බලන්න සුදුසු නෑ. ටෙලිනාට්‍යවල තියෙන්නෙ මහ උන්ගෙ දේවල්. මේ වගේ ඇත්ත ඇති හැටියෙන් නිරූපණය වෙන ටෙලි හැදෙන එක වටිනවා. පොඩ්ඩක් ළමා මානසිකත්වයෙන් මිදියල්ලා!
මෝඩ කතා කියන්නේ නැතුව හිටපන්..
@@arrowjr5498 මෝඩ කතාවක්නම් කියලා නෑ. ළමයෙක්ද උබ 🤣
Nice drama I only watch UA-cam so please post all
i also✋🏾🙂
Watch තත්පරයක් දෙන්න
I also...
This tele drama telecast only on weekend
Superb acting by Dinakshi ❤
දිනක්ශිනම් හරිම ලස්සනයි 😍😍
දිනක්ශි act සුපිරිම සුපිරී ප්‍රවීනයී
මේකේ දිනක්ශී තුන්වෙනි චරිතේ උනාට එකියන්නේ නපුරු චරිතේ උනත් එයා රගපාන්නෙ සාරංග හින්දා මට නම් තරහල් එන්නේ නෑ ❤ soo sweet 🎉❤
Ou matath ehemai
කොහොමත් අපේ උපන්දින කියන්නෙ ඉටිපන්දම් පත්තු කරලා සමරන්න ඕන ඒවා නෙවෙයි .🙃
Kathawe me kotasa yaddimai oyage comment eka dekke ❤❤
Oyath bdvkd 😢
@@CRJ661 ඇයි එහෙම අහන්නෙ. ඔයාගෙ අම්මා බඩුවක් උනා කියලා අනිත් ගෑනුත් බඩු වෙන්නෑ 😪
Oyath ehema kenekda
@@Thushara1056 මේ කොටසෙ තේරුම අඩු ආදායම්ලාභී , ගාමන්ට් වල ඉන්නවා වගේ දුප්පත් මිනිස්සුන්ට ඉටිපන්දම් පත්තු කරලා කේක් කපකා උපන්දිනය සමරන්න උරුම නෑ කියලා සමාජය හිතන එක. 😌 අම්මා බඩුවක් වුණ නිසා අනිත් ගෑනුත් බඩු වගේ පේන පිරිමි කියන පො##යන්ට මේ වගේ දේවල් තේරුම් ගන්න බෑ තමයි 😪
වාසල කියන්නේ sexual masochism කියන දුර්ලබ මානසික රෝගී තත්වය පාලනය කර ගන්බ බැරිව දැඩි පීඩනයට පත් වුන මනුස්සයෙක් වාසලගේ wife obsersive compulsive disorder රෝගී තත්වය සහිත කෙනෙක් නිසා වාසල මෙහෙම තත්වයකට පත් වුනා වෙන්නත් පුලුවන් කොහොම නමුත් සමාජයේ එක් අදුරු පැත්තක් ගැන අමුවෙන් කියන ලොකු ආදර්ශයක් ගන්න පුලුවන් teledrama එකක් ගෙනාවට සාරන්ගට සුබ පතනවා
Meke wife ta OCD thiyanava kiyala kiyanne kohomada api? Scenes mukuth thibbada e vage?
Ow .ey wsalata brush krgen enn kynw.thw ey kma hdaddi chiken hri fish hri nsa ey nanaw.
Sexual masochism tynw kynne kohmd
Wasalage nandammage lede mokakda
@@AhinsaAhinsa-gs7mn 👍
ඇත්තටම දිනක්ශිට මෙච්චර capacity එකක් තියෙනව කියල මේ drama එකෙන් දැනගත්තෙ...ඉස්සර නම් රගපෑම් නම් හරි නෑ....
Math hithan hitiye dinakshie ta act karann ba kiyala. Mekenan maru
😊 " ගෑනු උනාම මොන ප්‍රශ්නෙ ආවත් එව විසදන් පවුල පරිස්සම් කරගන්න ඕනි , ගෑනු පිරිමි වෙන්න යනව" මෙක තමා ගොඩක් ගෑනු ජීවත කාලෙම විදවන හේතුව... සමහර වෙලාවට දෙන්නම...
වාසල සාමාන්‍ය ජීවිතයේ පාලනයකින් වැඩ කරන චරිතයක්. ඒ පාලනය ගිලිහෙන්නේ sex life එකේදි. ඒක තමයි මෙතන පෙන්වන්නේ.
17:08 “ඔය අහවල් වැඩේ"17:47 "කාමාසාව බං, කාමාසාව"17:54 "Sex”18:11 “Sex”
Up
Dinakshi, oyage talent ekata onna ohoma eliyata enna denna.ඔව් ඇත්තටම ඔයා ඔයාම වෙලා රඟපාන්න..ඔයා තුලින් මාරම නිලියක් එලියට එන්නෙ එතකොට.එක වහලක් යට මම එකක් නෑර බලලා..දිනා ට ඒ විදියට රඟපාන්න හොඳ ටෙලියක් සෙට් වෙනවනම් හොඳයි කියලා හිතුවා..ඉතින් මං හිතපු දේ ලැබුනා..මං හිතන්නෙ ටැලන්ට් එක එලියට එන්න, සාරියක් හරි මල් ගවුමක් හරි ඇඳලා ළඳ බොළඳ පෙම්වතියක්ට, පොත් මිටිය බදාගත්ත ගුරුවරියක්ට රඟපාලා වැඩක් නෑ..ඒ චරිත ඇත්තෙන්ම තාත්වික නෑ.මොකද හැම මිනිහෙක්ගෙම ඇතුළාන්ත සුදු කලු චරිත දෙකක් තියෙනවා.හරියට මේනකා වගේ..මේනකා ඇත්තක්..එලියට බැහැලා බැලුවොත් මේනකාලා බස් හෝල්ට් වල, දාඩිය පෙරාගෙන වැඩ කරන ෆැක්ටරි වල, ඔෆිස් වල ඔය කොතනත් ඉන්නවා.ඉතින් ඔයා රඟපාන්න ඕනිද...නෑ ඔයා එහෙම දැකපු චරිතෙකට ඔයා ඉන්නෙ ආවේශ වෙලා.වෙනස එච්චරයි..සාරංග..වාසල නිසා ඇත්ත සාරංගගෙ රොමෑන්ටික් මූණ අපිට අමතකයි.කියන්න තියෙන්නෙ එච්චරයි
Dinakshi .. superb Acting . This will be your turning point to go the ladder of the industry 🎉. Very happy for both of you . ❤. Waiting to see you getting an award 🥇. I am watching this from Canada 🍁
ඇත්තටම සමාජේ වෙන දේවල් ලස්සනට පෙන්නනවා. කතාව ආසාවෙන් බලන්නෙ දිනක්සි සාරංග නිසා. 🎉❤️
Superb ❤❤❤❤❤❤ රගපෑම් නියමයි ..මේක දිනක්ශිගේ වෙනස් චරිතයක් නිසා බලන්න ආසයි.
Wow just started watching dina acting make me cry 😢
දිනක්ෂි ගෙ රඟපෑම් නියමයි...
අනුන්ගෙ Perfume එකක් හම්බ උනාම උගේ එක වගේ ගහගන්න උන් තව ඉන්නවද ? 😂
I absolutely love both Dinakshie and Saranga's characters in this drama. Great acting, guys! Specially Dinakshie.. keep it up, girl❤ blessings
දිනක්ෂිගෙ දක්ෂතාවය..මම ආසම ඇය ❤
😘
Ammo dinakshi ge ragapema supiri අති විශිෂ්ටයි
අනේ බෝඩිමේ දෙන්නගෙ රගපෑම නම්.. පිස්සු හැදෙනවා 🥺🥺🥺❤
ආසම කට්ටියක් ඉන්න ඩ්‍රාමා එකක් ❤❤❤මේක බලන්න සතියක් බලාගෙන හිටියා
වෙන කතාවල ඇත්ත ජීවතේ husbad and wife act කරද්දී කතාවට වුනත් අපිට හිතෙන්නේ මේ දෙන්නා husband and wife කියලා, හැබැයි සාරංග දිනක්ෂි කතාව ඇතුලෙන් ගත්තොත් නිකමටත් එහෙම හිතෙන්නේ නැහැ, ඒ තරමට hodata act කරනවා
නදීගේ කතා ටික නම් සුපිරි😅😅
Menakage yaluwa maru appa...kauda ea niliya supiri 😊😅👍👍....
Turesha senali ❤️
Tik tok vedios dakala ada thami start kare balanne ❤️ thama 4 episode balnne.....patte lassanai 🥰
Ane mata menaka gana gdk dukaii 😢😢😢😢🤍🤍🤍🤍
කොහොමත් ඉතිං අපේ උපන්දින කියන්නෙ, ඉටි පන්දම් නිවලා සමරන්න ඔනිඒවා නෙවෙයිනෙ 😢😢😢
Dinakshie hrima daksha niliyak ❤❤ my favourite actress since piyawi era ❤❤❤❤❤
Dinakshie superb acting darling❤
නුඹ එක්කබස් එකේ තුරුල්වෙලාගිහින් ඇතිවෙලාපරිස්සමෙන් එක්ක යන්නමම ගත්තා බයික් එකක්එතකොටත් නුඹ හිටියෙමට තුරුලු වෙලා...එකා දෙකා එනකොටසැපට යන්නත් එක්කමමම ගත්තා රෝද හතරක්..ඉතින් නුඹදැන් නුඹේ ලෝකෙකමම සුක්කානමත් බදාගෙනමගේ ලෝකෙක.දැන් අපි අපිට මඟ හැරිලා...❤
බොර දිය පොකුණ film එකේ සමහර කොටස් මතක් වෙනවා බලද්දි❤
පිස්සු නැත්නම් සෝක් මෙ කිසිම ආදරයක් නැති මිනිහෙක් ට් love කරන්න . 😏😏😏😏
සමහරවිට වාසලත් මේනකාට ආදරේ කරයි
FB එකේ බොරුවට බැනලා යූටියුබ් ඇවිත් මේ කතාව හොරෙන් බලන උන් අත උස්සන්න😂😂😂😂
මේකෙ එපිසෝඩ් 3 අදහස් උනෙ තමන්ගෙ හැගීම්වලට තමන්ගෙ වයිෆ් ඉඩ දෙන්නෙ නැති උනාම පිටින් බලාපොරොත්තු වෙනවාඑ බලාපොරොත්තුවෙන් ලං කරගත්ත ඇය ඔහුට ඇත්තටම ආදරෙ කරනවාගාමන්ට් ගාමන් ගාන් නටන්නෙ මේවා ඇත්තටම කරන උන් 😂😂
Mn hithanne wasalage wife godak pirisidukama balaporoththu wenawa. Ekata wasala kemathi ne.wasalata ona feelings apu welema ekata inna. Eka hodata therenawa boarding House ekaka unath wasala thamange feelings athi karaganna eken.
@@ireshamadushani6037 මටත් ඒක නෝට් උනෙ ඔයා කිව්වම ඇත්ත තමා ඒක බෝඩින් රූම් එක අපායක් වගෙ තමා
දිනක්ශිගේ acting super ❤
මට මේකේ පවුල පරෙස්සම් කරන්න කියන ගෑනීට කනට ගහන්න හිතෙනවා,අම්මපා!!
සහතික ඇත්ත
මටත් !
Menakage yaluwa nm නියම acting ❤️👍👍👍
Dinakshi best acting ❤❤❤❤ good luck
සැබෑ ජීවිතවල නාට්‍යයක්... පුහු සුරංගනා කතා වලට වඩා ලස්සනයි ❤
මේ drama එකට බනින්නේ රෑ ඇඳගත්තු ඇඳුම පිටින් පහුවදා රෑ වෙනකම් ගෙදරට වෙලා බත් තම්බ තම්බ සෙම පෙරාගෙන ඉන්න හිඟන ගෑණු.
Math ehemai.habai mn badl na.😓
Ane mnda
😅😅
හැමෝම හොදින් තමංගේ චරිත නිරූපණය කරනවා.
දිනක්ෂිගෙ දක්ෂතාවය අසමසමයි. ❤😊 හරිම ලස්සනයි
සුපිරියක් . දිනක්ශි ශලිනිට වඩා සුපිරියටම ඇක්ට් කරනවා ❤ වෙනසක් හොද නිර්මාණය ක් 🎉
Very practical drama, thx for da script writer & da whole team..
බලලම නෑ මෙහෙම ටෙලියක්. හොද පිටපතක්. බලමුකො අවසානෙ මොකක්ද කියන්න හදන්නෙ කියල
හැමෝම පටන්ගනනෙ අනුන්ගෙ බව දැනගෙන. ටික කාලයක් යනකොට ඒක ආදරයක් කරගන්න, තමන්ගෙ කරගන්න දඟලනව. දඟලල තමන්ගෙ කරගත්තු ගොඩක් දේවල් ටික කලක් යද්දි එපා වෙනව. ඕක තමයි ඇත්ත.
මේනකා ට ලගදිම සර් හොදම උපන්දින තෑග්ග දෙයි වගෙ😂
ඔව් ඔව්. Ticket එක අද්දවයි ළගදීම
දිනක්ශි සුපිරි...🎉 මේ එහෙම කියපු පලවෙනි වතාව. බෝඩිමේ අනිත් යාලුවත් සුපිරියටම කරනවා... 🎉🎉
ලස්සන ටෙලිඩ්‍රාමා එකක් ❤ හැමෝගෙම ඇක්ටින් නියමයි. විශේෂයෙන් දිනක්ෂි ❤
මේනකාge yaluwage acting සුපිරි 👍
සුපිරි..ඔක්කොම සුපිරියට රගපානවා♥️
කේක් කෑල්ල කෙලින් අතට තිබිලා සර්ට දෙනකොට වැටෙනවා.ඒකෙන් කියන්නෙත් සමාජ අසාධාරණ අහිංසක දුප්පත් මිනිස්සු පොහොසත් අය ඉස්සරහ හෑල්ලු වෙන විදිය.වැඳවැටෙන විදිය
කෝ බලන අය අත උස්සන්න බලන්න 😮
Api innoo
Apiiiii 😇😇❤❤
🙋🙋
I dont watch any teledrama but watching this..Dinakshie is nailing the character
අපි....🙋
දිනක්ෂි රගපාන චරිතය කී දෙනෙක් අත්විදිනවා ඇත්ත.. සතුටින් වගේ පෙනුනට ඒ ජිවිතේ දුකක්.. හැමෝම හොයන්නේ ආදරේ❤
Ow eka nm aeththa
❤
Hm
එකග වෙන්න අමාරුයි! මේ වගෙ ආදරයක් මොකටද.. කෙනෙකුගේ පවුලක් විනාස වෙන්න යන්නේ..
@@bhagyadulanjalinawarathna1946ඔයාට එකඟ වෙන්න බැරි වුණාට එහෙම චරිත ඕන තරම් තියනව.
මේක බලන අතරතුරේ ඒ දෙන්නා සැබෑ ජීවිතේ husband and wife කියලා හිතෙන්නෙ නැති තරම් 🥺❤ අවංකවම වෙනම රහක් තියන script එකක් සහ acting
"කාගෙද බර්ඩ් ඩේ එකක්" මේනකා කේක් උස්සන් එද්දි සර් කාරයා dont care සීන් එකේ හිටියේ ඒත් උපන්දිනේ මගේ කිව්වම චුට්ට චුට්ට soft වුන හැටි 😏 සිරාවට ඇක්ටින්නම් සුපිරි දෙන්නම 👌
අද ටෙලි drama පෙන්නන දෙවල් දරුවන් එක්ක නරඹන්න බෑ.ඒවා අමු අමුවෙ කතා කරන පෙන්වන නිසා.ඒත් ඉස්සර ඖට වඩා ඒවත් පෙන්නුවා
ඉතාමත් ලසිසනට එඉවා දන්න අධ්‍යක්ෂ ක වරු දැන් නෑ.නරඹන්නන්ට ගැලපෙනවා ඒ අයත්.අධ්‍යාපනයෙන් කරන්න හදන දෙවල් මෙවායින් වනසනවා.
@@j.j.m.k8235 ළමයි එක්ක මොකටද TV බලන්නේ අනික මේක රැ 9 යට යන කතාවක් ලමයි ඒ වෙලාවටත් TV බලනවානම් ඒක ඹයාලගේ වැරැද්ද
අම්මලා මොන මගුලටද ළමයි නිදාගන්න වෙලාවට තියන ඩ්‍රාමා ළමයි එක්ක බලන්නේ? 😂🔫 ළමයි වනසන්නෙ වෙන කවිරුත් නෙවෙයි ඒ වගේ වගකීමක් නැති ගොන් අම්මලා. මොන ටෙලිඩ්‍රාමාවත් ළමයි එක්ක බලන්න සුදුසු නෑ. ළමයින්ට ළමා කතා වෙනම බලන්න තියනවා.
@@bhanukadulip ඒක තමයි මාත් කියන්නේ ලමයි රැ9 වෙලත් TV බලනවා නම් ඒක මහ උන්ගෙ වැරැද්ද
Bird Day.😊
සිරාවටම හිතුවේ දිනක්ශිට රඟපාන්න බෑ.. කියලා.. යකෝ මේකී පට්ට 🎉 ගින්දරනේ ❤❤❤ ආයේ සම්මනයක් ශුවර් 👌👌👌👌 පට්ටම සීරියස් චරිතේ.. වෙන එකෙක්ටවත් බෑ ඔහොම රඟපාන්න.... සුපිරී දිනක්ශී 💐💐💐💐
දිනක්ෂිගෙන් වැඩක් අරන් නැහැ මෙච්චර කල්
Eyage aththa charithe ragapanne 😂
@@Thushara1056 අම්බෝ තඩි ජංගියක්නේ... ගෑනු හොඳයි... පිරිමිනේ දැං ජංගි අඳින්නේ 🤣🤣🤣🤣
@@TVlogs12347සිරාවටම
Hubby ekka itin bokkenma puluvan ne.kiss kalath avulak nativa hamoma issaraha karnna puluvanne
මේ ලස්සන කතාව කොච්චර ජනප්‍රිය වුනත් අදින්නනම් එපා 😢 එහෙම වුනොත් අනිත් ඒවා වගේ වෙයි. කොටස් අඩු ගාණකින් ලස්සනට අවසන් කරන්න ❤❤❤
Take care youtube එකෙන් බලන කට්ටිය කෝ බලන්න ❤🤗
,මා
mehe mehe ✋🏾🙂
Math
nathuwa ithin mewwa tv eken balanna puluwanai😂😂😂😂
Math❤❤
අනේ මන්දා පිස්සුවෙන් වගේ බලන් හිටියා සෙනසුරාදා වෙනකම්...දිනාගෙ චරිතෙ මේකෙන් බලද්දි දුක හිතෙනවා❤
හරිම ලස්සනයි. Love ya both excellent Love tolour darling swee.t daughter happy future
Kiyatada meka thiyenne
@@manjuhanse8314 9ta
මේනකාගෙ චරිතයට දිනක්ෂි අක්කා උපරිම සාදාරනයක් කරනවා👍👍👍
මේ කතාව දිනක්ශි සාරංග acting superb ඇත්ත ජීවිතේ බැදපු දෙන්න කියල මතක් වෙන්නෙ වත් නෑ 👍❤️
දිනක්ෂි දක්ෂ විදිහට රඟපානවා.. 💙 චරිතයක් කියලා හිතන්නවත් බෑ.
කව්ද බලන්නෙ ළමායි 😮?
Mn
Mn
Supiriyak tamai aya ithin.dan dinakshi akkige acting wenama level ekaka thiyenne.saranga aiya gana nam ithin kiyanna one nane wenama.pattama patta❤
Api
🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️❤❤❤❤❤❤
මං හරි ආසයි මේ කතාවට. මේ වගේ පිරිමි අනන්තයි. ඒ වගේම මේකෙම අනිත් පැත්තත් වෙනවා පණ වගේ ආදරේ දෙන හොද සැමියන් ඉද්දි වෙනත් පිරිමි එක්ක වටේ යන ගෑනුත් ඉන්නවා. මල් කතා අතරේ අද සමාජයේ වෙන දෙවල් මොනවට පැහැදිලි කරන කතාවක් ❤💎💎
ඒ කතාව ඇත්ත මේ කතාවේ අන්තිම ගොඩක් වෙලාවට අනියම් ප්‍රේමය කෝමත් අනියම් ඒක දුකක් විනාසයක් බව ඔප්පු කරාවි කියල හිතෙනවා.ඒත් මිනිස්සු මේම එලියේ ආදරේ හොයන්නේ ගෙදර අඩුවක් නිසාම බව මේකෙන් පේනවා. ලගට ආවම brush කලාද අහන කසාද ගෑනු වැඩකුත් නෑ. ආදරේ තිබුනම මදි අනිත් පැත්තත් ඕන මිනිස්සු රදවගන්න. අපේ රටේ වටේ යන්න ප්‍රශ්නෙම sex gap එක තමා
මෙ කතාවෙ පිරිමියා වරදක් කලත් එ හිතකින් කරන දෙයකුත් නොවෙයි දිනක්ශි ගෙ හැගිම් පිට උනාට පසුව සර්ටඇයට පිටුපාන්න ලොබකමකුත් ඇති වෙනවා ඒත් මෙ කතාවෙ ගෙදර වයිෆ් සම්පුර්ණයෙන්ම වැරදි එයාට ඕන එයාගෙ මානසික සැනසිම ගෙදරදි වැඩ පල කිරිමෙන් ලබා ගන්න එයාගෙම සැමියා ගෙදරින පිට ඉන්න අනිත් කෙනා එකෙ අනිත් පැත්ත එයා කියන්නෙ සර්ට ංඕනම වෙලාවක මගෙ ලගට එන්න කියලා ගෙවල් වල ගැනු එහෙම කරන නිසා තමයි මිනිස්සු වෙන ගැනු ලගට යන්නෙ යන්න පොලබවන්නෙ පස්සෙ අඩලා දොඩලා වැඩක් නැ අනියම් ගැහැනිය කොයි තරම් ආදරෙ කලත් එයා ලග ඔහු නොරැදෙන එකම නිසාම ඇයට ගෙවන්න ගෙවන්න වෙන්නෙ වේදනා බර ජිවිතයක්ම තමා
Hoda minissu godakata lebune walaththa genu tama😢😢
හිනා වෙලා හිටියට දිනක්ෂි හිතින් අඩනව ( කතාවට )
ඔව්, මේනකා.
මේනකා
Ou genubehamaiii😢
එහෙනම් ඒකට මේනකා කියලා දාලා වරහන් ඇතුළෙ දිනක්ශි කියලා දාන්න
ආශාවෙන් බලන ලස්සන කතාවක්.අනිත් නාට්‍ය වගේ අවසානෙදි වෙනස් කරන්නවත් දිගින් දිගට ඇදගෙන යන්නවත් එපා ඔන්න💖💖💖💖
Dewani inima wage.
මෙ වගෙ මිනිස්සු කොච්චර ඇත්ද... තමන්ගෙ ගැනිටත් ආදරෙ කරන , කිසිම තක්කඩි වැඩක් කරනව කියලා නිතෙරෙන තරමට ආදරෙ......එ අස්සෙ හොරගැනි අස්සෙත් රිංගන මිනිසු😢
මිනිහා වැරදියි තමයි ඒත් ගෑනිගෙන් වෙන්න ඕනෙ දේවල් හරියට වෙනවා නම් මිනිස්සුන්ට ගුබ්බෑයම් අස්සෙ රිංගන්න ඕනේ නෑ, ගෑනියෙක් ගන්නෙ බත් තම්බන්න විතරක් නෙමෙයි
Ow mge minihath oya wge a
හරි අසරණයි නේද ? කොහොම ඒවා දැනගන්නද අපි 😢
🤔🤔🤔🤔😵💫😵💫😵💫😵💫
ම්ම්ම්😢
හැම චරිතයකටම සාදාරනයක් කරන සාරංග ❤❤❤
අද එපිසොඩ් එකෙදී මේනකා ගැන හරිම දුකක් හිතුනා.. එයාගෙ රඟපෑම සාර්ථකයි ❤️💯
Mona dukada
ජීවිතේ කියන දේ හැමෝටම එක වගේ එක විදිහට ලැබෙන්නේ නෑ... දුකින් සතුටෙන් උනත් හැමදේම එකම විදිහට ජීවිතේ අපි බාර ගන්න ඕනි take care බලන හැමෝටම මේකෙන් ගන්න ආදර්ශ යන් ගොඩක් තියනවා....
සතියේ දවස් පහේ යන කිසිම කතාවක් බලන්නෙ නැති මම සති අන්තය එනකම් බලගෙන ඉන්නේ මේ කතාව බලන්න.දිනක්ෂිනම් සුපිරි ඒ කටින් පිටවෙන වචන🔥ඒවගේම සාරංගට මොන චරිතය දුන්නත් උපරිමයෙන් සාධාරණයක් කරනවා.Best performance
ගෑනියෙක් විදියට පිරිමියාට ගරුත්වය තියාගෙන ගෑනියෙක් විදියට තමන්ගේ රාජකාරි හරියට කරලම මදි ඒ යුතුකම් වගකීම් පිරිමියාගෙනුත් ඉටු වෙන්න ඕනී එතකොට ඒ පවුල් ජිවිතේ සාර්ථකයි❤😊
"නිකමට හරි මට උත්තරයක් දෙන්නකෝ" ඒ වෙලාවේ මේනකාගේ මූණේ ඉරියව්...
පුංචි කෙල්ලක් තාත්තෙක්ගෙන් සෙල්ලම් බඩුවක් ඉල්ලනවා වගේ, ආදරේ පුරෝගෙන, හරි ම ලස්සන යි ඒ ටික. මේ කතාවෙ කන්සෙෆ්ට් එක මරු. අනික එක ම තැන නැතුව ඉස්සරහට ගලන් යනෝ. ❤
😊
Eka aththa
😂😂😂
බැඳපු මිනිහෙක්ගෙන්ද ඉල්ලන්නෙ 😂
ඒත් එයා වැරදි කෙනෙක්
අද මේනකා ගේ උපන්දිනය සමරන අය කෝ බලන්න 😅
Akki
අද ඒක සමරන්න බෝඩිමට ගිහින් සර් අහු වෙනෝ නේහ් 🤭🤭😜😜
මේ කතාවේ හැටියට වාසුගේ wife ට OCD කියන මානසික ආබාධ තත්වය තියෙනවා.
අධික පිරිසිදුතාවය, එකම දෙයක් නැවත නැවත කිරීම, අධික පිළිවෙල ඒ රෝගයේ ලක්ෂණ කිහිපයක්.
නමුත් වාසු කියන්නේ මනෝ ලිංගික ආබාධයකින් පෙළෙන කෙනෙක් ( ස්වපීඩික කාමුකත්වය / sexual masochism ) ලිංගික සම්බන්ධතා වලදි තමාට රිද්දා ගැනීමට ඇති අධික කැමැත්ත ඔහුට කියෙනවා .
මේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් කතාව ලිහා ගන්න පුළුවන්.
මිනිස්සුන්ට වැරදෙන්නෙ කොතනදිද , වරද්ද ගන්නෙ කොහොමද කියල අවබෝධ කර ගන්න එතකොට පුළුවන්.
මනෝ විද්‍යා දැනුම ගැන ලංකාව ඉන්නෙ තවමත් ප්‍රාථමික අවධියක. මනෝවිද්‍යාව පාසල් විෂයක් විදියට උගන්නන්න ඕන ඒකයි.
සහ දරුවන් සමඟ හැම කතාවක්ම එකට ඉඳගෙන බලන්න ඕන නෑ. දුරස්ථ පාලකයක් තියෙන්නෙ ඒකයි. දරුවන්ට සුදුසු කියල හිතෙන දේ ඔවුන් එක්ක බලන්න පුළුවන්. නැති දේ වැඩිහිටියො බලල ජීවිතේට ගන්න පුළුවන් දේ ගන්න ඕන බවයි මගෙ හැඟීම.
* කතාව ගැන මගෙ අදහස
මේ ඉන්නෝ🎉❤
Oyanam marai akki ragapama
බෝඩිමේ ජීවිතේ හරි ලස්සනයි. ජීවිතේ ගෙවපු ලස්සනම කාලයක් ❤❤ අන්තිමේ බෝඩිමේ ඉන්න අය පවුලේ වගේ ❤❤
සර්ලා එහෙමත් ආවද😂
😹😹
@@Chanukh😂😂😂😂
@@Chanukh තමන්ගේ හැටියට තමයි ඉතින් මිනිස්සු ලෝකෙ මනින්නෙ. 🙂
An award worthy performance by Dinakshi 👌❤🔥
Dinakshi ta award එකක් දෙන්න වටිනවා.මූනෙ තියන භාවාත්මක් හැගීම් ❤
සමාජයට දෙනෝ රිදෙන්න ❤
ගෑනු සෙක්ස් අස්සේ හොයන්නේ ආදරේ .. ඇත්තටම ඒක එහෙම තමයි. පිරිමියෙක්ට කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුවම ලං වෙන්නේ හැඟීමකට. ඒකට කසාද බැඳලා ගෙදර ගෙනියන්නම ඕනෙ නෑ.. එක පොඩි වචනයක් ආදරේන්... වැඩක් නෑ. දිනක්ෂි පට්ට... ඇත්තටම ඒ ටික බලද්දි එක දිගට ඇඩුනා. එච්චරට දැනුනා.. දවසක් හරි ඇඳ බෙදාගත්තු ගත නිවාගත්තු ගෑනියෙක්ට ඔච්චර රළු වෙන්න නරකයි...❤️
ඒවා නම් බයිලා, මෙතන මේනකා සර් එක්ක ආදරෙන් බැඳෙන්නෙ ආදරේ නිසා නෙමෙයි සර්ගෙන් ලැබෙන ලාබ ප්‍රයෝජන නිසා, සර් බැඳලා කියලා දැන දැන ඇඟේ එල්ලෙන්නෙ මොකටද එහෙනම් මගුලේ ආදරේ ගෑනුන්ගේ 😂
ගෑනු සෙකස් අස්සෙ අාදරේ හෙවුවට පිරිමි අාදරේ අස්සෙ හොයන්නෙ සෙක්ස්.එහෙමද
බැදලා කියලා දැන දැන බැදේන්නේ ආදරේට නෙවෙයි.සල්ලි වලට.ඊට පස්සෙ කසාද ගෑනි එපා කරවන්න හදනවා අයිති කරගන්න බලාගෙන.මුලු අනාගතේම ගොඩ දාගන්න බලාගෙන..එතකොට තවත් ගෑනියෙක්ගේ ජීවිතයක් අගාදෙට වැටෙනවා කියලා හිතන්න බැරි තරම් ආත්මාර්තකාමී වේස ගෑනු.....ඕක ආදරේ නෙවෙයි.තිරිසන් වේසකම.....
😢😢😢
Magula thamai ... meki sir ge age ellenna hadanne salli nisane 😅
සාරංගත් බලං ගියාම පුස්තකාලයක් තමා , ❤
" මේනකා ඉක්මන් කරන්න ඉක්මන් කරන්න වයිෆ් බලන් ඉන්නවා " 😂😂 ඒ සීන් එක මරු 😂😂
ඇත්තටම මේක තමා වෙන්නේ managers ල ගොඩක්.10ට ගයින්න බෑ වගේ ඉන්න උන් ඔහොම තමා.
මගේ අලුත්ම ටෙලි ඇබ්බැහිය
බය නැතුව සමාජයේ තිත්ත ඇත්ත සාකච්ඡා කෙරෙනවා 🤝
ගිය සතියේ කොටස් දෙක බැලුවට පස්සේ මේ සතියේ කොටස් බලන්න ආසාවෙන් බලන් හිටියා 😊 දිනක්ෂි අක්කේ රගපෑම නම් විශිෂ්ටයි ❤
මේ දවස් වල ආසාවෙන් බලන එකම කතාව .දිගට ඇදගෙන යන්නෙ නැතුව හරිම තැනින් ඉවර කරොත් කතාව ලස්සන වෙයි ❤
Dinakshi's acting is. Superb
වෙන නැත්නම් හොදය්🙄
7:24 තියෙන lighting හරිම ලස්සනයි. මේ කතාව ටිකක් වෙනස්, කුතුහලය දිගට අරගෙන යන කතාවක්. හැම episode එකටම නමක් තියෙන එකත් හොඳයි.. මම ඒකට කැමතියි.
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .!!!
වාසු ගෙ වයිප් ට තියෙන්නේ ..මානසික ලෙඩක්..ඒකට බේත් කරන එක මිසක් වෙන ගෑනු එක්ක බුදිය ගන්න එක නෙමේ.මේවගෙ පිරිමි කොච්චර නම් ඇති ද සමාජයේ 😢😢
Mokada Wasuge wifeta ledak kiyanne??
😂🤡
ගැනි ඔන දෙවල් දුන්නේ නැති උනාම තමා පිරිමි වෙන ගැනු පස්සෙ යන්නේ
ඇත්තටම දිනක්ශිගේ රගපෑම අපිට මේනකාට අනුකම්පා කරන්නත් ආදරෙන් බැදෙන්නත් තරම් විශිෂ්ඨයි ...
සමස්ත කතාවම මෙතෙක් අතිවිශිෂ්ටයි...
මේනකා අහද්දි"එහෙනම් මට මොකක්ද බන් මේ දැනෙන්නේ දැනෙන්නේ" කියලා මගේ ඇස්දෙක තෙමුනා..තාත්වික රංගනය ❤
Saranga & Dinakshi, you guys doing a great job. Well done
මට කඳුළුත් ආවා දිනක්ෂි සාරංගගෙ ඇස් දෙක දිහා බලාගෙන අර විදියට අහද්දී...හරිම තාත්විකයි..ඒ තරම් දක්ෂ ඔයාට සම්මානයක් හිමි වෙනවාමයි මේකට...
සර්ප්‍රායිස් කිව්වට අන්තිමට මේනකාගෙ යාලුවා තමයි සර්ප්‍රයිස් වුනේ 😂😂😂
So true😅😅
😂
😂
ඇයි සර්?
ඇත්ත ජීවිතේ Husband and wife වෙලා රංගන ජීවිතේ හොර කපල් එකක් විදියට රගපාන අපූරුව...
අනේ ඇත්තටම ගාමන්ට් එකක වැඩ කරන ගෑනු ලමයෙක්ගෙ වගේම කරාබු කොට ටයිට් සාය බය නැතුව ඔහේ කතා කරන විදිහ හැමදේම තියෙයි.කතාවක් කියලා හිතෙන්නෙ නැති තරමටම සාර්තක නාට්‍යයක්.
Ai konde😊l
Excellent performance Dina..!! 🥰
හරි ආසාවෙන් බලන්නේ මේ drama එක.හැමෝගෙම රගපෑම superb..
කෙල්ලො දෙන්නා බීල ගන්න ආතල් එක වෙනම ලෙවල් එකක් 😊❤
මේ කතාවේ මේනකා කළු චරිතයක් වුනත් මේනකා හරි අහිංසක අදහස් තියෙන කෙල්ලෙක්,
කතාව සුපිරි. වැඩිහිටියන්ට බලන්න තමා ටෙලිනාට්‍ය තියෙන්නෙ. ලංකාවෙ මෝඩ දෙමව්පියො මුලින්ම ලමයි එක්ක ටෙලිනාට්‍ය බලන එක නවත්තපල්ලා. කොහොමත් කිසිම ටෙලිනාට්‍යයක් ලමයින්ට බලන්න සුදුසු නෑ. ටෙලිනාට්‍යවල තියෙන්නෙ මහ උන්ගෙ දේවල්. මේ වගේ ඇත්ත ඇති හැටියෙන් නිරූපණය වෙන ටෙලි හැදෙන එක වටිනවා. පොඩ්ඩක් ළමා මානසිකත්වයෙන් මිදියල්ලා!
මෝඩ කතා කියන්නේ නැතුව හිටපන්..
@@arrowjr5498 මෝඩ කතාවක්නම් කියලා නෑ. ළමයෙක්ද උබ 🤣
Nice drama I only watch UA-cam so please post all
i also✋🏾🙂
Watch තත්පරයක් දෙන්න
I also...
This tele drama telecast only on weekend
Superb acting by Dinakshi ❤
දිනක්ශිනම් හරිම ලස්සනයි 😍😍
දිනක්ශි act සුපිරිම සුපිරී ප්‍රවීනයී
මේකේ දිනක්ශී තුන්වෙනි චරිතේ උනාට එකියන්නේ නපුරු චරිතේ උනත් එයා රගපාන්නෙ සාරංග හින්දා මට නම් තරහල් එන්නේ නෑ ❤ soo sweet 🎉❤
Ou matath ehemai
කොහොමත් අපේ උපන්දින කියන්නෙ ඉටිපන්දම් පත්තු කරලා සමරන්න ඕන ඒවා නෙවෙයි .🙃
Kathawe me kotasa yaddimai oyage comment eka dekke ❤❤
Oyath bdvkd 😢
@@CRJ661 ඇයි එහෙම අහන්නෙ. ඔයාගෙ අම්මා බඩුවක් උනා කියලා අනිත් ගෑනුත් බඩු වෙන්නෑ 😪
Oyath ehema kenekda
@@Thushara1056 මේ කොටසෙ තේරුම අඩු ආදායම්ලාභී , ගාමන්ට් වල ඉන්නවා වගේ දුප්පත් මිනිස්සුන්ට ඉටිපන්දම් පත්තු කරලා කේක් කපකා උපන්දිනය සමරන්න උරුම නෑ කියලා සමාජය හිතන එක. 😌 අම්මා බඩුවක් වුණ නිසා අනිත් ගෑනුත් බඩු වගේ පේන පිරිමි කියන පො##යන්ට මේ වගේ දේවල් තේරුම් ගන්න බෑ තමයි 😪
වාසල කියන්නේ sexual masochism කියන දුර්ලබ මානසික රෝගී තත්වය පාලනය කර ගන්බ බැරිව දැඩි පීඩනයට පත් වුන මනුස්සයෙක් වාසලගේ wife obsersive compulsive disorder රෝගී තත්වය සහිත කෙනෙක් නිසා වාසල මෙහෙම තත්වයකට පත් වුනා වෙන්නත් පුලුවන් කොහොම නමුත් සමාජයේ එක් අදුරු පැත්තක් ගැන අමුවෙන් කියන ලොකු ආදර්ශයක් ගන්න පුලුවන් teledrama එකක් ගෙනාවට සාරන්ගට සුබ පතනවා
Meke wife ta OCD thiyanava kiyala kiyanne kohomada api? Scenes mukuth thibbada e vage?
Ow .ey wsalata brush krgen enn kynw.thw ey kma hdaddi chiken hri fish hri nsa ey nanaw.
Sexual masochism tynw kynne kohmd
Wasalage nandammage lede mokakda
@@AhinsaAhinsa-gs7mn 👍
ඇත්තටම දිනක්ශිට මෙච්චර capacity එකක් තියෙනව කියල මේ drama එකෙන් දැනගත්තෙ...ඉස්සර නම් රගපෑම් නම් හරි නෑ....
Math hithan hitiye dinakshie ta act karann ba kiyala. Mekenan maru
😊 " ගෑනු උනාම මොන ප්‍රශ්නෙ ආවත් එව විසදන් පවුල පරිස්සම් කරගන්න ඕනි , ගෑනු පිරිමි වෙන්න යනව" මෙක තමා ගොඩක් ගෑනු ජීවත කාලෙම විදවන හේතුව... සමහර වෙලාවට දෙන්නම...
වාසල සාමාන්‍ය ජීවිතයේ පාලනයකින් වැඩ කරන චරිතයක්. ඒ පාලනය ගිලිහෙන්නේ sex life එකේදි. ඒක තමයි මෙතන පෙන්වන්නේ.
17:08 “ඔය අහවල් වැඩේ"
17:47 "කාමාසාව බං, කාමාසාව"
17:54 "Sex”
18:11 “Sex”
Up
Dinakshi, oyage talent ekata onna ohoma eliyata enna denna.ඔව් ඇත්තටම ඔයා ඔයාම වෙලා රඟපාන්න..ඔයා තුලින් මාරම නිලියක් එලියට එන්නෙ එතකොට.එක වහලක් යට මම එකක් නෑර බලලා..දිනා ට ඒ විදියට රඟපාන්න හොඳ ටෙලියක් සෙට් වෙනවනම් හොඳයි කියලා හිතුවා..ඉතින් මං හිතපු දේ ලැබුනා..
මං හිතන්නෙ ටැලන්ට් එක එලියට එන්න, සාරියක් හරි මල් ගවුමක් හරි ඇඳලා ළඳ බොළඳ පෙම්වතියක්ට, පොත් මිටිය බදාගත්ත ගුරුවරියක්ට රඟපාලා වැඩක් නෑ..ඒ චරිත ඇත්තෙන්ම තාත්වික නෑ.මොකද හැම මිනිහෙක්ගෙම ඇතුළාන්ත සුදු කලු චරිත දෙකක් තියෙනවා.හරියට මේනකා වගේ..මේනකා ඇත්තක්..එලියට බැහැලා බැලුවොත් මේනකාලා බස් හෝල්ට් වල, දාඩිය පෙරාගෙන වැඩ කරන ෆැක්ටරි වල, ඔෆිස් වල ඔය කොතනත් ඉන්නවා.
ඉතින් ඔයා රඟපාන්න ඕනිද...නෑ ඔයා එහෙම දැකපු චරිතෙකට ඔයා ඉන්නෙ ආවේශ වෙලා.වෙනස එච්චරයි..
සාරංග..වාසල නිසා ඇත්ත සාරංගගෙ රොමෑන්ටික් මූණ අපිට අමතකයි.කියන්න තියෙන්නෙ එච්චරයි
Dinakshi .. superb Acting . This will be your turning point to go the ladder of the industry 🎉. Very happy for both of you . ❤. Waiting to see you getting an award 🥇. I am watching this from Canada 🍁
ඇත්තටම සමාජේ වෙන දේවල් ලස්සනට පෙන්නනවා. කතාව ආසාවෙන් බලන්නෙ දිනක්සි සාරංග නිසා. 🎉❤️
Superb ❤❤❤❤❤❤ රගපෑම් නියමයි ..මේක දිනක්ශිගේ වෙනස් චරිතයක් නිසා බලන්න ආසයි.
Wow just started watching dina acting make me cry 😢
දිනක්ෂි ගෙ රඟපෑම් නියමයි...
අනුන්ගෙ Perfume එකක් හම්බ උනාම උගේ එක වගේ ගහගන්න උන් තව ඉන්නවද ? 😂
I absolutely love both Dinakshie and Saranga's characters in this drama. Great acting, guys! Specially Dinakshie.. keep it up, girl❤ blessings
දිනක්ෂිගෙ දක්ෂතාවය..මම ආසම ඇය ❤
😘
😘
Ammo dinakshi ge ragapema supiri අති විශිෂ්ටයි
අනේ බෝඩිමේ දෙන්නගෙ රගපෑම නම්.. පිස්සු හැදෙනවා 🥺🥺🥺❤
ආසම කට්ටියක් ඉන්න ඩ්‍රාමා එකක් ❤❤❤
මේක බලන්න සතියක් බලාගෙන හිටියා
වෙන කතාවල ඇත්ත ජීවතේ husbad and wife act කරද්දී කතාවට වුනත් අපිට හිතෙන්නේ මේ දෙන්නා husband and wife කියලා, හැබැයි සාරංග දිනක්ෂි කතාව ඇතුලෙන් ගත්තොත් නිකමටත් එහෙම හිතෙන්නේ නැහැ, ඒ තරමට hodata act කරනවා
නදීගේ කතා ටික නම් සුපිරි😅😅
Menakage yaluwa maru appa...kauda ea niliya supiri 😊😅👍👍....
Turesha senali ❤️
Tik tok vedios dakala ada thami start kare balanne ❤️ thama 4 episode balnne.....patte lassanai 🥰
Ane mata menaka gana gdk dukaii 😢😢😢😢🤍🤍🤍🤍
කොහොමත් ඉතිං අපේ උපන්දින කියන්නෙ, ඉටි පන්දම් නිවලා සමරන්න ඔනිඒවා නෙවෙයිනෙ 😢😢😢
Dinakshie hrima daksha niliyak ❤❤ my favourite actress since piyawi era ❤❤❤❤❤
Dinakshie superb acting darling❤
නුඹ එක්ක
බස් එකේ තුරුල්වෙලා
ගිහින් ඇතිවෙලා
පරිස්සමෙන් එක්ක යන්න
මම ගත්තා බයික් එකක්
එතකොටත් නුඹ හිටියෙ
මට තුරුලු වෙලා...
එකා දෙකා එනකොට
සැපට යන්නත් එක්කම
මම ගත්තා රෝද හතරක්..
ඉතින් නුඹ
දැන් නුඹේ ලෝකෙක
මම සුක්කානමත් බදාගෙන
මගේ ලෝකෙක.
දැන් අපි අපිට මඟ හැරිලා...❤
බොර දිය පොකුණ film එකේ සමහර කොටස් මතක් වෙනවා බලද්දි❤
පිස්සු නැත්නම් සෝක් මෙ කිසිම ආදරයක් නැති මිනිහෙක් ට් love කරන්න . 😏😏😏😏
සමහරවිට වාසලත් මේනකාට ආදරේ කරයි
FB එකේ බොරුවට බැනලා යූටියුබ් ඇවිත් මේ කතාව හොරෙන් බලන උන් අත උස්සන්න😂😂😂😂
මේකෙ එපිසෝඩ් 3 අදහස් උනෙ තමන්ගෙ හැගීම්වලට තමන්ගෙ වයිෆ් ඉඩ දෙන්නෙ නැති උනාම පිටින් බලාපොරොත්තු වෙනවා
එ බලාපොරොත්තුවෙන් ලං කරගත්ත ඇය ඔහුට ඇත්තටම ආදරෙ කරනවා
ගාමන්ට් ගාමන් ගාන් නටන්නෙ මේවා ඇත්තටම කරන උන් 😂😂