Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
"බැදලා මෙච්චර කාලයක් වෙනවා, පිටින් කාලම නෑනේ" මරු දෙබස ඒක.
Thank you everyone 😊
This is my fav tele drama ❤️
Meka enakm bala balaa innwa ❤️echcharata asay
Super acting ❤❤❤❤
Dinakshie akki oyage action superb❤ akkata Me teledrama eke action walata award ekak hamba wenna one ..❤️❤️
Dinakshi akki oygen mechara kalekata wadak Aran na...superbbbb acting❤
අසේනි කවදාවත් දැකලා නෑ වාසුට තරහ යනවා..වාසල ගේ ඇත්ත ස්වරූපය දකින්නේ මේනකා විතරයි.. ඒ හින්දම මේනකා ඒ දේවල් වලට හැඩගැහිලා ඒකට තමයි ආදරේ කියන්නේ වාසල තමන්ගේ විවාහය වෙනුවෙන්ම වෙනස් වුන මනුස්සයෙක්..තවදුරටත් තව කොච්චර කාලයක් ඒ චරිතේ maintain කරයිද..කරන්න පුලුවන් වෙයිද....අපි වගේ අලුතෙන් ජිවිතේ පටන්ගන්න අයට මේක මැණිකක්
වටේ යන එකා මොනා හරි කියලා වටේ යනවා . .
තමන්ගෙ කෙනාට මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවනම්, ඒක හරි විදිහට විසදගන්නව මිසක් අතෑරල වටේයන එක නෙමෙයි විසඳුම.,එහෙම කරන්නෙත් ඇත්තටම ආදරයක් නැති තැනක.අනුන්ගේ මිනිස්සු අල්ලගන්න බලන් ඉන්න,අනුන්ගෙ පවුල් කඩන්න බලන් ඉන්න වේම්ස ගෑනුන්ට පිරිමින්ට උන්ගෙ අසහනේ සාදරනීයකරනය කරගන්න ඕනතරම් පුස් හේතු තියෙනව😂😂😂
හිතලමයි උදේට කෑම පරක්කු කරන්නේ. ඔෆිස් එකේ හොර අල්ලන්න යන්න ගහපු ප්ලෑන නිසා. මේනකා දුවගෙන ඇවිත් නැහැදිච්ච විදියට කතා කරන දෙබස් ටිකයි එතෙන්දි අසේනිගෙ දෙබස් ටිකයි මරු. දෙන්නගෙ බුද්ධි මට්ටම් දෙකේ වෙනස හොඳට පැහැදිලි වෙනවා. ටින්ට් කරපු කොට කොණ්ඩෙ නිසා අසේනි දැනගන්නවා මෙයා තමා කෙනා කියල
Ai take care wachane kiwa eka mulikma sake
නූගත්කමට නොතේරුම් කමට කොහොමද කියාගෙන කියාගෙන ගිය ගැම්ම මේනකා
අසේනී සූක්ෂම හොර අල්ලනව වගේ කෑම හදන්න බැරි උනා නෙවෙයි ඒක හිතා මතාම කරපු දෙයක් . එ අතර කියපු දේවල් නිකම් වචන නෙවෙයි
ඔව් 😂
ඔව්.
Hariyata Hari.🌹
True අසේනි බොරුවක් කරෙ එ වගෙම අසේනි ඇහුව ඔයා පිටින් කාලම නෑනේ "නේද" කියල වෙනමම ඇහුව😅
අසේනි මාර මීටරෙන් ඉන්නෙ.ඒ වගේ දුරදිග හිතන ගෑනියෙක් අම්මා කෙනෙක් වුණාම ළමයි හරිම ආරක්ෂිතයි.මේකෙ ඉන්න සමහර එවුන් කැමති සෙක්ස් වලට priority දෙන සංකර ගෑනුන්ට වුණාට ඒ වගේ එවුන් හදලා එලියට දාන කිසි ආරයක් නැති ළමයි නිසා මුලු සමාජෙම දුක් විඳිනවා.මිනිස්සු වුණාම සත්තු වගේ ලිංගික දේවල් ගැනම නැතුව සාරධර්ම ගැන focus කරන්න ඕන❤
එකගයි. මනුෂ්‍යා සත්ත්වයා වෙන් වෙන රේඛාව සාරධර්ම.
😂😂😂
සතුටුයි මෙහෙම කමෙන්ට් එකක් කියවන්න ලැබුන එකට❤
Best comment 😂❤
හරියටම හරි
මේක බලන බබාලා බලාපොරොත්තුවෙන් ඉන්න අය දුක් වෙන්න එපා.අපේ අක්කට බබෙක් හම්බුනොත් අවුරැදු 10ක් ගිහින්.ඔයාලා දුක් වෙන්න එපා.අපිට ලැබීමක් තියනවනම් අපිට අවුරැදු 50ක් ගියත් අපේ උරැම කෙනා එනවා එනවාමයි.❤❤❤❤
ඔව් මගෙ නෑන අපෙ අම්මගෙ වයස එයාට බැදල අවුරුදු 20 පස්සෙ තමයි ලමයෙක් හම්බ උනේ,,
😓😓😓😓
@@justfor..-om1tvවිහිළු කරනවද?
Thank you mashi it's meant a lot
චූටියා චරිතයයි මේ චරිතයයි කොච්චරනම් රංගනය වෙනස්ද... සාරංග සුපර්බ් ඔයා ❤️
ගෙදර කෑම එපා වෙයිද දන්නෙ නැ පිටින් කාලා..🙂 මේකෙ කිසිම වචනයක් නිකම් කියන්නෙ නැහැ..මාරයි..❤️
Aththa 🙂
eka aththta. skip karannaa deyak ne
Yep❤
ම්ම්ම්.. බැදලා මෙච්චර කාලයක් වෙනවා පිටින් කාලම නෑ...නේ.. 😄 කියලත් ඇහුවේ..🤣
ගෙදර කැම නීරස හින්දා නේ පිට්න් කන්න හදන්නෙ.එකම විදියට නැතුව වෙනසක් කරන්නත් දැන ගන්න ඕනි.අනික ගෙදර කැම තමන්ට කන්න ඕනි වේලාවට නැත්තන් ඕනි වේලාවක කන්න පුලුවන් පිට කැම අගුණ වුනත් කන්න එපැයි
සුබ දවස් බල බල ඉදලා තමයි අසේනියෝ බබෙක් හදාගන්න බැරිවෙලා තියෙන්නේලස්සන කතාවක්. හැමෝම ලස්සනට රගපානවා. කුතුහලය එක්ක කතාව ගලා යනවා 💕
මේකේ සාරංගගේ වයිෆ්ට ඉන්න කෙනා ලස්සනයි අමුතු ලස්සනක් තියෙනවා එයාට 🥰🥰🥰🥰🥰🥰
Owu Alupata Dedunu kathawe Danushkage wife.prarthanage yaluwa.❤❤
Ouuu❤❤
Ow ne.math asai ayage look akata ❤❤
ඇත්තටම කාලෙකින් මග නොහැරම් බලන ලස්සන කතවක්. කතා එපා වෙලාම තිබ්බ කාලෙක ආපු නියම කතාවක්.
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
කොච්චර බැන්නත් ටීවී වල මේවා දානවාද ගගා😂 ගෙවල් අස්සේ ඇත්තම තත්වේ මේකේ දාලා තියෙන්නෙ..ඇත්ත්ටම වටිනවා💞
අසේනි වගෙ වයිෆ්ලා ලැබුනම 😢 සෙක්ස් කරන්නේ දරුවෙක් හදාගන්න විතරයි..ඒකත් සුභ දවස් වල විතරයි..කිස් එකක් දෙන්න ගියත් දත් මැදන් එන්නලු.හග් කරන්න බෑ.සුභ දවසක් නෙමෙයිලූ..😢😢ලංකවේ බහුතර පවුල් ජීවීතවල යතාර්තය .දෙමාපිය උවමනාවට කසාද බදිනවා...ලෝකේට පේන්න දරුවෙක් හදනවා.ེ
මේක තමයි කොමෙන්ට් එක්
Superb Idea..👌
කතාව ඇත්ත ඇතුල හිස්. ලෝකෙට පේන්න පවුල් කනවා. මිනිහෙකුට sex ඕන වෙලාවට ගෑණු ඒක නොදෙන එක ප්‍රධාන ප්‍රශ්නයක්. ගෑණු අය බයිල ඕන එකක් ගහල කකුල් ඈත් කරන් ඔහෙ ඉන්න එකනෙ කරන්නෙ. 90% ම ඉතුරුටික මිනිහ කරන්නෙ. Mood එකක් නැතිව දවසෙම ඔලුව අවුල් වෙලා ඉදදි wife ලඟට ඇවිත් හග් කලාට එහෙම sex කරන්න බෑ. බැඳපු අලුත නම් කරයි. කාලෙත් එක්ක wife ගෙ sex, normal උනාම කොහොමත් වැඩේ වෙන්නෙ නෑ.
Attha❤
කෙල්ලෙක්ට සැක හිතුනොත් ඒක හරියටම හරි..❤
රේද්ද තමයි
@@Eranda7062😂😂
ඇත්ත
අනිවා
අර කොණ්ඩ ගහ මෙච්චර දවස් පරෙස්සමට අරං තියාගෙන 😂😂😂 ඇත්ත ගෑණු අය මෙහෙම තමයි
😂😂😂😂😂
😂
😂😂
😅😅😅😅
අසෙනිට ඇති මොලෙ අමාරුවක් නැ. මිනිහා වෙන ගෑනියෙක් එක්ක ගියාම මොන ගෑනිත් හැසිරෙන්නෙ ඔහොම තමයි 😌👍
Echcharai dekke comment ekak eththa kiyapu
වෙන ගෑනියෙක් එක්ක ඉන්නෙ ගෙදර ගෑනිගෙ අඩුපාඩු නිසානේ ලංකාවෙ පිරිමින්ට කොන්දක් නෑ නොගැලපෙන තැන් වලින් අයින් වෙලා ලස්සනට තමන්ට සෙට් වෙන කෙල්ලෙක් එක්ක ඉන්න..අර මාදවී බලන්නකෝ කසාද තුනක් බැදලා හරි ගැලපෙන කෙනා හොයාගත්තනේ
Ehema genige weradi adupadu kiya kiya hitha hitha pita giya nam bimal sujani wage capal ada lankawe na.
ගෙදර ගෑණිගේ අඩුපාඩු හදාගන්නේ නැතුව හැම මිනිහම ඔහොම පිට ගියොත් මරුනේ..එහෙමනම් කසාදයක් මොකටද මිනිස්සුන්ට
@@Thaka-x1cලංකාවෙ එහෙම අයින් වෙලා ජීවිත කාලෙම නඩත්තු වන්දි ගෙවන්නත් එපායෑ.. ලංකාවෙ නීති තමයි අවුල
මේ දවස් වල බලන එකම කතාව.මේන් කැරැක්ටර්ස් 3ක් , ලොකේෂන් 2ක් 3ක් ඇතුලේ ලොකු කතාවක් අපිට පෙන්නනවා.ඒ වගේම පොඩි රිස්ක් එකකුත් අරන් තියෙනවා. Hats off to everyone on screen & behind the screen ❤️🩹
තත්පරයක් දෙන්න බලන්නකෝ
@@madumalijeewanthi4640සෙට් නෑ මට
මේ ශනුද්‍රිගෙ ෆේක් එකක්ද 🤣
@@udumbaramandodari7754 ඔයා උමාලිගෙ ෆේක් එකක් ද ? අනිත් අයව ෆේක් වගේ පේන්නෙ තමන් ෆේක් උනාම තමයි උඩුම්බරා මන්දෝදරී 😌 කමෙන්ට්ස් දැක්කම පේනවා ලොකු අමාරුවක් තියෙනවා කියලා . කතාවක් , කතාවක් විදියට බලනවා හලෝ ගොන් පාර්ට් දාන්නැතුව 😴
@@udumbaramandodari7754 ඇයි ඔයා උමාලිගෙ ෆේක් එකක් ද ? තඩි ෆේක් එකක් කියලා නම් පේනවා කමෙන්ට්ස් දැක්කම.එසේ මෙසේ අමාරුවක් නෙවෙයි තියෙන්නෙ 😂 අනුන්ව ෆේක් වගේ පේන්නෙ තමන් ෆේක් උනාම උඩුම්බරා මන්දෝදරී 😌
ඒ උනාට අසේනි පව් කියලත් හිතෙනවා 😢
අසේනි හිතන් ඉන්නේ කසාද බැදලා සෙක්ස් කරන්නේ ළමයි හදන්න කියලා, ඇත්තටම මේ වගේ මානසිකත්ව තියන අය නිසා අනිත් කෙනා නොසෑහෙන්න පීඩා විදිනවා, ළමයි හදන්න, පරම්පරාව ගෙනියන්න, වටපිටාවේ අය සතුටු කරන්න, එයාලා කියනවට , අම්මලා තාත්තලා කියන පලියට මෙකී නොකී මොනවම හරි හේතුවකට කිසිම අවබෝධයක් නැතුව විවාහා ජීවිතයක් පටන් ගන්නවා කියන්නෙම අමන වැඩක්😑
Godak kanthawo lankawe hithanne ohomai,ekai prasna wadi
කියලා වැඩක් නෑ
ඔයාගෙ අදහසට 100% එකග වෙන්න බෑ. මොකද මෙතන ප්‍රශ්නයක් තියෙනවනි. ළමයි නැත්තේ කාගෙ අඩුපාඩුවකින්ද කියලා මෙයාලා හොයලා ප්‍රතිකාර නොකර විවිධ විස්වාස මත කටයුතු කිරීම වැරදියි. නමුත් ඒ විස්වාසයන් තුලින් කියන්න හදන දේ විද්‍යාත්මකව හරි. මොකද ගැබ් ගැනීමක් වෙන්න සරු දවස් තියෙනවා. ඒ දින කිහිපය නොවෙන්න පුලුවන් ඇය අදහස් කරන්නේ. ඒ වගේම සංසේචනය සදහා එක ශුක්‍රානු සෛලයක් ප්‍රමාණවත් උනත් මෙවැනි ගැටළු තිබෙන අයට නිතර ශුක්‍රානු පිට කිරීම උචිත නෑ. මොකද ලිංගිකව එක්වෙන අවස්ථාවක දී ප්‍රමාණවත් නොවන්නට ඉඩ ඇති නිසා. එම නිසා සුබ දවස් යන වචනයෙන් ඇය අදහස් කරන්නේ ඇයගේ සරු දිනයත් පිරිමියාගේ උපරිම ශුක්‍රානු ප්‍රමාණයක් ලබාගත හැකි දිනයත් යන්න මගේ අදහසයි
Asenita lamaya labunoth wasalata kaama pitinma thamai kanna wenne
ඔව් මේ හේතු මත පිරිමියෙක් පිට යනව කියන්නේ ඒක සාධාරණ නැහැ..අසේනි කියන්නේ ගුණ යහපත් උගත් ගෑණියෙක්..සමහර විට වාසල පිට යන නිසා එයාගේ වැරැද්ද වහ ගන්න මේදේවල් වල වැරැද්දක් දකිනව වෙන්නත් බැරි නෑ...
මේ කතාවේ කාටද කියලා ඇඟිල්ලක් දික් කරලා කියන්න බෑ ඒ චරිත වලට සාධාරණ හේතු තියෙනවා කියලා හිතෙනවා දිනක්ශිගේ චරිතේ කොහොමද කියනවා නම් කරාබු දෙක ඉදන්ම perfect ගැලපෙනවා ගොඩක් ගාමන්ට් ගෑනු ලමයි ඔය වගේ කරාබු දාන් ඉන්නවා මේ තරම් ලොකු නිර්මාණයකදි ඒ වගේ පුංචි දේවල් ගැන පවා සැලකිල්ලක් දක්වලා තියෙනවා කියන්නේ excellent saranga ❤
ඒ වගේම එයාගෙ hair style එක👉👈 තෙල් ගතියක් එක්ක තියෙන කොන්ඩෙට දාපු hair band එකේ ඉඳන්ම හැම පොඩි දෙයක්ම notice කරල තියෙනව.
@@Chocolate-mj1ok ow atta ♥️
ගෑණු උනාම මොන තරම් නං ඉවසන්න ඕනද. පවුලක් ගෙනියනකොට. මේ කතාව බලද්දි තේරෙන එකම දේ එක.❤ ලස්සනයි කතාව
සාරන්ග තමා ඕනම character එකක් කරන්න පුලුවන් ලන්කාවේ ඉන්න සුපිරිම රන්ගදරයා ❤️බාහිරින් බලටනට වඩා ගැබුරු අර්තයක් teledrama එකේ තියනවා වගේ 👍Mr.and Mrs.Disasekara දෙදෙනාටම සුබ පතනවා 💕
🤣🤣🤣
ඔව් ඇත්තෙන්ම. කළු කුරුල්ලා සුළග මත මොහොතක් කාලේ පටන් ඔහුගේ මේ හැකියාව පෙනුනා ❤
aniwaryen ❤️
😂🤡එතකොට කූඹියෝ එහෙම ඔයා බැලුවෙ නැද්ද
පිරිමි ඔක්කොම කරලා දන් නැ වගේ රගපාන හැටි 😂😂
සෙනසුරාදා වෙනකන් මන් ඇගිලි ගනින්නෙ මෙක බලන්නෙ ඒ තරන් 💯
මමත් එහෙමයි
Math
ඇයි ඔයාටත් වාසල් සර් කෙනෙක්ද ඉන්නෙ😂
සිරා ❤
Maath
මේකෙන් පිරිමියාගෙ ආත්මාර්ථකාමී බව පේනෙවා මේ කොටස් ටිකෙන් මොකද ගැහැනියක් උපරිමයෙන් ශීලයක් ආරක්ෂා කරද්දි පිරිමියෙක් බලෙන් හරි අකමැත්තෙන් හරි ඒ සීලෙ කඩනව..ළමයි නැති කාන්තාවන් කොයිතරම් ඒ දුක් විඳවනව ඇත්ද 🥺🥺🥺🥺 නමුත් ප්‍රේමයයි වෛරයයි වෙනස කෙස්ගසකට සමයි 🤔🤔🤔🤔🤔ඇත්තටම ලස්සනයි අද සාමාජයේ ඇත්තටම සිද්ධියක පිටපතක් බොරු සෝබන නැති කතාවක් කොහෙන් කොහොම කිව්වත් ගැහැනියක් අසරණයි
මිනිහා පිට යන එක සාදාරණීය කරනය කරන්න එපා. ගෙදර ගෑනිගෙ අවුලක් තියෙනවනම් කවුන්සලින් යන්න ඕන. නැත්නම් හදාගන්නම බැරි නම් ඒ ගෑනි කිව්ව වගේ ඩිවෝස් කරන්න ඕන . හැබැයි ඌ ඒකට කැමතිත් නෑ මොකද ඌට ගෙදර එකත් ඕන පිට එකත් ඕන. ඒක තමා ඒස කම. කොච්චර පිරිමි සුකුරුත්තම් කෙල්ලන්ට ආස උනත් ළමයින්ට අම්මා වෙන්න හොයන්නෙ සාම්ප්‍රදායික ගෑනියෙක් 😹😹😹 . අයියෝ පිරිමි
Eka nam atta
ඔව්ව් බන් අනිවාර්යයෙන්
හැබැයි ගෙදර ගැනි සුබ අසුබ කාලය කියල ලිංගිකත්වය මග අරිනවා නම් ඔනම පිරිමියෙක් පිට යනවා අයෙ කතා දෙකක් නැහැ
තුන්දනාම පවු.කවුරුත් මිනිස්සු තමන්ගෙ පැත්තෙන් බැලුවම සාධාරණයි.ඔක්කොම ගැන දුකයි.අසේනි පවු එයා ආදරෙයි,වාසුත් ප්වු ඉවසනවා,කාත්කවුරුත් නැති මේනකත් ලැබුන එකා එක්ක හොරෙන් හරි තමන්ට් කෙනෙක් හොයනවා.ජුකයි😢
මට හිතෙන විදිහට මෙතන හැමෝම සාධාරණ නෑ..වාසල ගත්තොත් එයා හරිම ආත්මාර්තකාමී..එයා හොදටම දන්නවා දරුවෙක් නැති නිසයි මේ සේරම අසේනි කරන්නේ කියලා..අනික එයා හොද බිරිදක්..බුද්දිමත් ගැහැණියක්..මේනකාගේ චරිතේ ගත්තොත් එයත් හරි අසාධාරණයි මොකද කාත් කවුරුත් නැති උන පලියට වෙන ගැහැණුන්ගේ මිනිස්සු නොගෙන හොද කොල්ලෙක් හොයා ගන්න තිබුනා එයාට..
@@hsinthanashevon4895ප්‍රාථමික අදහසක්. 👎
එහෙමයි කියලා බැඳපු පිරිමි වෙන ගෑනු පස්සෙන් යන එකයි කොහෙවත් යන ගෑනු බැඳපු පිරිමි පස්සේ ගිහින් උන්ගේ පවුල් ජීවිත අවුල් කරන එක හරිද
@@hsinthanashevon4895 ඒ ගෑනි හිතන් ඉන්න බැදපු මිනිස්සු sex කරන්නෙ ලමයි හදන්න විතරයි කියල.කිසිම හැගීමක් දැනීමක් නැති ලාදුරු හැදිච්ච ගෑනියෙන්.නැත්තම් ඔය වැඩේට සුබ දවස් බල බල ඉදීද.බැරිවෙලාවත් ලමයෙක් හන්බුනොත් sex කරන එක සදහටම නවත්තයි😅👍
@@AshuNanayakkara8003අනිවාර්යයෙන් මේවත් හරි කියන සාදරනීයකරන්න දගලන චරිත ඉන්නවනෙ යකෝ..
කළු චරිතවලත් සුදු චරිතවලත් අළු කොටසක් තියනවා. සාරංග කියන්නේ ඒක නියමෙට දනවන්න act කරන්න පුලුවන් ටොප් නළුවෙක්
ඇත්තෙන්ම මිනිසුන් නෙ..කළු නැතිව සුදු වෙන්න බෑනෙ ඉබේට අළුවෙනව 😢
අසේනි කියන චරිතය සාම්ප්‍රදායික ගති ඇති බව නාට්‍යය තුල පෙන්වනව වගේම තම ස්වාමියා පිලිබද තීක්ෂන නුවනින් බුද්ධිමත් ගැහැනියකගෙ චරිත ලක්ෂන පෙන්වන අපූරුව. ගැලපෙනම කෙනෙක් අරගෙන tele drama eka perfect
අසේනිට මිනිහගේ හොර අල්ලන්න තියෙන මොලේ පවුල් ජීවීතේ ගෙනියන්න නෑනේ ඉතින්
ගොඩක් මෝඩ ගෑනු එහෙම තමයි
එක තමයි කියන්නේ ගැණියෙක් උගත් වුනා කියල ව්තරක් මදි.
ආත්මාර්ථකාමීබවක් තියනවා එයාගේ ඒකයි
@@kalhareeyashodabasnayaka1366 Oya ehema nadda👀
උගත් මෝඩ ගෑනු 😓
මිත්‍යාව පස්සෙන් යන ගෑනියෙක් හරි මිනිහෙක් හරි බැදගත්තොතතින් ඉතින් ආයෙ පවුල් ජීවිතයක් නෑ. එහෙම පව්ලකට ගෑවුනත් ඇති.
එක තමයි පවිල් පසුබ්මත් පොඩ්ඩක් හොයලා බලන්න ඕනි.
100% True.
මිථයාව පස්සේ යන්නේ වෙන karana දෙයක් නැති තැන
බොහොම ස්තුති මේනකා කියල උරේ ඇල්ලුවෙ මේනකාගේ කෙස් ගහක් ගන්ඩ . ගෙදර ඇවිත් වාසලගෙ ඇඳුමක තිබිල කලින් අරන් පොතක් අස්සෙ දාපු කෙස් ගහකුයි අද ගත්ත එකයි අසෙනි compare කරේ. හෙටම DNI කරල වැඩේ අල්ලගන්නව. ......මේනකා වක්කඩ කැඩුව වගේ ගමයි බෝඩිම තියන තැනයි ඔක්කොම කිව්ව. අනෙක මේනකා take care කියපු ගමන් ගැස්සුනෙ වාසල නිතරම එහෙම කියන නිසා . දැනටත් ගොඩක් දේ අසේනි දන්නව. හරියටම veryfy කරගන්නකම් ඉන්නෙ.... වාසලගෙ බොරු රඟපෑම නිසා වාසලගෙ personality එක්ක චෑන් චූන් වෙලා කුජීත වෙලා යනව....ඒත් වාසල + මේනකා after එක ඇතිවුණේ අසේනිගෙම වරදින් ...... එච්චරයි ❤
කලින් කෙස් ගහ තිබ්බෙ වාසල්ගේ බ්‍රේස්ලට් එකේ
බේස්ලට් එකේ තිබ්බෙ කෙස් ගහ
මේනකා ඉන්න තැන් කීවෙ වාසල එහෙ ඉන්න වෙලාවට අසෙනිට අහු කරල දෙන්න හිතාගෙනත් වෙන්න පුලුවන්.මොකව මේනකා වාසලට ලව් මොන් ජරා වැඩේ කලත්
ඒකනම් හිතලාම කිව්වා වගේ . හරියට ගෑනිට පේන්නම ම්නිහා එක්ක ඉන්නවා වගේ
Oyage explanation apita ona na.. api kathawa baluwahama therum ganna bari tharam nomeru minissu neme
අසෙනි.සුපර්බ් ඇක්ටින් ඈ..හරිම වැදගත් විදිහට කරන චරිතයක්❤
කොහොමද අසේනිගේ ඩී.එන්.ඒ ටෙස්ට් එක👌
අසෙනි ලස්සනයි කියන සෙට් එක කෝ ❤
Ada tikak lassanai. Anthima scene eken mata asenita asawak awa sirawatama 😅
@@kazz1033 sirawatama❤️
Kochara adupaduwak nokalath ganita hora pirimi pita yanawanam e kamuka ashawa nisamaiii
Aseni gemmt ragapanawa
ලස්සන ව්තරක් තිබුනට වැඩක් තියෙනවද? මිනිහාව තෙරුම් ගන්නවත් බැරි මොලයක් නැත්තන්.
සාරංගදිනක්ෂිරෙබේකා... Acting සුපිරි ❤❤දෙබස් මාරයි❤️❤️
අසේනිත් පවු .ලමයි නැති උනාම ඒ ගෑනී ඒ අඩුව පුරවා ගන්ඩ ඕනම දෙයක් කරනවා . . අසරනකමට ඒ දේවල් කරන්නේ . . පිට යන එකාට පොඩි දෙයක් හරි හේතුවක් කරන් පිට යනවා . . . 100% ගැලපෙන් නෑ කවුරුත් . . අසේනිගේ චරිතෙම වැරදි කියන්ඩ බෑ . .
Ow
ඇත්ත අසේනි හොද බිරිදක් ..
Eka atta
අනිවාර්යයෙන්ම..
Ow. Eka aththa
දිනක්ෂි කට හැකර චාරයක් නැති කෙල්ලෙක්ගෙ චරිතෙ නියමෙට ඇක්ට් කරනවා .
ඇත්ත ජීවිතේට සමාන චරිතයක්
@@udumbaramandodari7754 ඔයාගෙද 😮
@@udumbaramandodari7754දිනක්ෂි කියන්නෙ ගොඩක් නිහඬ චරිතයක්
එයාට ඒකෙ ඇක්ට් කරන්න දෙයක් නෑ
එයා ගාමන්ට් කෙල්ලෙක් නෙවෙයි ..බොහොම වැදගත් පවුලක වගකීමක් තියන ගැහැණු ළමයෙක් .ඔයාලා වගෙ අවජාතක උන්ගෙ අපහාස මැද ජීවිතය ජය ගත්තතරුණියක්....පවුල නොගැලපෙන හින්දා තනි වුන පිරිමියෙක්ට හයියක් උන ගැහැණියක් ..රංගණය උපතින්ම ගෙනා දායාදයක් හින්දා එයා ඒක ලස්සනට කරනවා.. ඔයාලා වගෙ මිනිස්සු ඇත්තටම පව්.කාගෙ හරි හිත රිදවලා පව් රැස් කර ගන්නවා..@@samanaleejayasingha5357
රෙබෙකා අක්කී ඔයා ගොඩාක් ටැලන්ටඩ් අක්කී I”m so proud of your talents Akki . Saranga aiya & dinakshi Akki you both are super talented ❤🔥❤️
වාසලගේ වැරැද්ද මෙතන සම්පූර්ණයෙන් තියෙන්නේ.ගෙදරට ඕනි විදියට ගෙදරින් හොයාලා දෙන කෙනෙක්ව කසාද බැදගෙන ගෑනු දෙන්නෙක්ව අමාරුවේ දැම්මා.තමන්ට ඕනි විදියේ කෙනෙක්ව කසාදබැදගන්න බැරි කොන්දක් නැති පිරිමියෙක්.... මොකද තාමත් ඩිවෝස් වෙලා තමන්ට ඕනි කෙනෙක්ව කසාදබැදගන්න වුවමනාවක් නෑ.ඩිවෝස් වෙන්න කැමතිත් නෑ..මෙන්න මේ වගේ පිරිමි නිසා තමයි ගෑණුන්ට පිස්සු හැදෙන්නේ..
නැකත් බලලනේ ඇදට යන්නේත්. ඒවා අනවශ්‍ය දේවල් .
ඇයි දික්කසාද වෙන්න ගෑනු සෙල්ලම් බඩුද බං 😂
අන්ධ භක්තිය ගොඩක් දේවල් විනාස කරනවා සැබෑ ජීවිතවල. මිනිහෙක්ව තේරුම් අරං හිර වෙන්න කටුව ගැහුව නම් ඌ එතනින් එහාට ආයේ වෙන ඒවා පස්සෙ යන්නෙ නෑ.
Agree❤
හරිම කතාව❤
ඔයාට බැයිද මට කට්ට ගහන්න
මොකක්ද a katta❤
@@nomorebro8446😂
සාරංග අයියාටයි, දිනා ඔයාට ලංකාවේ දක්ෂතම නලුවා සහ නිලිය සම්මානය ගැනීමට හැකි වේවා කියලා මම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ❤, ආදරේයි ඔබ දෙපලටම හැමදාම සතුටින් ඉන්න ❤
Facebook එකෙ කොටස් දැකල අදයි බලන්න ගත්තෙ.මාර ලස්සන කතාවක්.මීට කලින් මේ වගේ කතාවක් දැක්කෙ නෑ.එහෙම කියන්න හේතුව වචන වලින් විස්තර කරන්න බැරි හැඟීම්,සිතුවිලි acting වලින් පෙන්වන,සියුම් මනුස්ස සිතුවිලි අතර එහා මෙහා වෙන,කෙනෙක් වැරදී කියල හිතිල ආයෙම ඒ කෙනාගෙ පැත්තෙන් ඒ කෙනා හරි කියල හිතන්න ඉඩ සලසන කතාවක්.රෙබෙකාගෙ ඇක්ටින් නියමයි.ඒ අයිස් වගේ සීතල හදවත,ඇය දරන සාම්ප්‍රදායික අදහස්(ඒ අදහස් ඇය ලබන්නෙ ඇගෙ මවගෙන් බව පැහැදිලි කරල දෙන්න කතාවෙ තියන උත්සාහය නියමයි) මනාවට,තිතට ඇගේ මුලු සිරුරෙන්ම ඇය දෙනව.දිනක්ශි,සාරන්ග හොඳටම ඇක්ට් කරනව. ඇත්තටම කියන්න වචන නෑ.
සමහර දෙබස් ව්‍යංග අර්ථ දෙනවා. සුපිරි නාට්‍යක් .❤
කතාව මැදට අර දෙවනි ඉනිමෙ අය ඉන්න බිස්කට් ඇඩ් දාන්න එපා ප්ලීස් 😂😂 මේ කතාව බලන්නේ ආසාවෙන්
සිරාවටම😂
ඒක ඇත්ත ❤
😂😂😂😂
ගැහැනියකගේ අනුමානය හරියටම හරි .
Aniwaren
Meka kathawak habayi 😂 anumana kiynne hariynth puluwan waradinth puluwan
මගුල තමයි
අසේනි ඇයි ඔෆිස් එකේ වොශ් රූම් ගැන ප්‍රශ්න කරන්නෙ? සමහරවිට තේරුම් ගන්න උත්සාහ කරනවා ඇති බ්‍රේස්ලට් එකේ ඉසකෙ ගහක් බැදුනෙ එකම වොශ් රූම් පාවිච්චි කරන නිසා කියල
යකෝ බදින්නත් බයයි මේවා දැක්කාම 😂😂
මේ කතාවේ හැම seen එකක් ම හැම වචනයකම ලොකු තේරුමක් තීනවා ❤️
Ow kathawata melo adalathwayak nathi gon dewani inime debas wage neme
හැම Episode එකටම නමකුයි intro එකකුයි තියනවා 😍 පිලිවෙලින්1 - ආදරණිය යුවලක්2 - Dinner out3 - Happy birthday4 - Work from home5 - Take Care
මං ඒක දැක්කේ නෑනේ...😱
@@EnochMaheshsilvaමාත් නෑ
@@EnochMaheshsilvaඔව් ඔව්… මමත් දැන් මේ කිව්වට පස්සෙනෙ ඒක ආයෙත් ගිහින් බැලුවෙ. මේ නාට්‍යයේ 3:31 මිනිත්තුවෙ ඉදලා බලන්න යට දකුණු කොනේ.
@@TheVnv23 ow ne
@@EnochMaheshsilva මාත් එක episode එකක දැකලා අනිත් ඒවගෙත් හොයලා බැලුවා
. චරිතය 03 ම Perfect ❤
ගෙදර ගෑනී ඔහොම හැසිරෙනකෝට මනුස්සයා පිට යන එක අහන්න දෙයක්ද...🤭🤭🤭 සුභ අසුභ බැලුවොත් ජිවිතේ ම අසුභයි තමයි අසනියෝ....
ඒකනෙ
එහෙම නෙවේ නේ අශෙනිට කෙස් ගහ ගැන පොඩි සැකයක් තියෙනවා නේ 😄ඒ තමයි ගැනුන්ගේ හැටි අවිස්වාසයක් හිතුනත් ඒක පස්සෙන්ම පැන්න ගෙන ඇත්ත හොයා ගන්න කල් ප්‍රශ්න තමයි 😔
හොර ගෑනි කව්ද කියලා අහුඋන නිසානෙ එයා එහෙම කරේ 😂😂
@@renkaarumgan5289 ගෙදර ගැනි ලිංගිකත්වය මග අරිනකොට පිරිමි අනිවාර්යයෙන් පිට යනවා කෙස් ගස් හම්බෙන්න කලින් ඉදන් ඔහොම ඇති
එයාලා අවුරුදු 3යි මම අවුරුදු 5 ක් බලන් ඉදලා උත්සහය අත් නොකරපු නිසාමත් අවුරුදු 6 ක් පෙරුම් පුරලා උත්සහය සාර්ථක වේලා අද අවුරුදු 3 හමාරක ලස්සනම ලස්සන සුරගනාවියක් ඉන්නවා ❤❤❤..saranga aiya dinakshi akkitai wage❤❤❤❤
අදත් හොඳ surprise එකක් තියනවෝ 😬
Super exitinggg!!!! 🥁
Wow super
Godak dawas balan hitiyooo
ඔයාගේ රගපෑම් නියමයි දිනක්ශි අක්කී❤
Supper acting
රස්සාව කරන තැන පරස්ථාව හොයන්න යන.. මෝඩ පිරිමින්ට අද සමාජේ වෙන තත්වේ පැහැදිලිව පෙන්නනවා... ලස්සනයි... ❤️
ගෙදර කෑම එපා වෙයිද දන්නෙ නැ පිටින් කාලා he felt it💔💔
Dinakshi perfect ❤
කතා කරන අතර තුල මංගලමුද්ද එහෙමෙහෙ කරනවා කියන්නෙ විවාහයේ අවිනිශ්චිතතාවය පෙන්වන සංකේතයක්..
බොරු කතා.. 😂😂😂
කවුද කීවේ ඒ බොරු ව
ඇත්ත.මනෝ විද්‍යාත්මක ගැටලුවක්
ඔව් නාට්‍ය සංකේත භාවිතය සාර්ථකව කරලා තියෙනවා
@@step0203-gv7kbthat’s true
බලන්න බලන්න ආස හිතෙන කතාවක් ❤❤❤
සෙනසුරාදා ඉරිදට😊 වියළි, Take care, බඹරෙක් ඇවිත්
සතියෙ දවස් පහේ ගියානං හොදයි.ඒ තරං හදිස්සියි ඊලග episode එක බලන්න.සෙනසුරාදා වෙනකං හදිස්සියි.ලස්සනම ලස්සන story එකක් දිගහැරෙන්නෙ කාලෙකින්.
කොටස් 5ම චුට්ටක්වත් ස්කිප් කරන්නෙ නැතිව බැලුවේ ❤️ සුපිරි රංගනයක් සාරංග + දිනක්ෂි + රෙබෙකා ❤❤❤
අඩේ 😮
Skip karanna neme repeat balanne
@@saranga-dinakshie ❤️❤️❤️
@@saranga-dinakshieහැබැයි ඇඩ් ස්කිප් කරනව 😒😒
තව කාලයක් ඉවසලා ඉන්න ,,මොකද මගේ යාළුවෙක් අවුරුදු 9 හිටියා දරුවෙක් නැතිව ,,හැබැයි දැන් ඉන්නවා එයාලට දුවෙක් ❤️❤️
ඇබ්බැහිවෙන සුළුයි 🔥
කාලින මාතෘකාවක් ඔස්සේ දිග හැරෙන මනසට දැනෙන නාට්‍ය ක් ලස්සනයි
පිටින් කාලාම නෑ කියලා තමයි හැම ගෑණිම හිතන් ඇත්තේ😅
ලමායි ලෑස්තිද??
Ouuu.daanakam balan hitiye.dinakshi akke ❤❤❤
Ouu
👍👍👍👍
😊😊❤
Ow danakam balam hitiye.....❤
ඇත්තටම මාරම ලස්සන කාතවක්...😍
කවුරු කොහොම මේ drama එක හොද නෑ කිව්වත් දරුවන්ට බලන්න බෑ පවුලේ අය එක්ක බලන්න බෑ කිව්වත් මේක තමයි මං හිතන විදියට වෙන්නෙ ජීවිත වල අත්දැකීමෙන් කියන්නෙ 😢
මොනා දුන්නත් ගෑනි කොච්චර හොද ආදරේ අවන්ක කෙනෙක් වුනත් යන මිනිහා යනවා . පිරිමින්ගේ වනචර කම වැඩියි 😒
අනිවාර්යයෙන්
අද කාලේට ගැලපෙන ලස්සන කතාවක් සතියේ දවස් 5 දාන්න බැරිද ❤
Actually this drama made us to turn to the Television. Every one acting very natural,
මෙතන ගෑනිගේ අවුලක් තියනවා .ඒත් පිරිමියෙක් විදියට මිනිහා ඒක ඉවසනවා.හිතටනොදැනේන නොඅගවන දේ නිසා තමයි මිනිහගේ හිත වෙන තැනකට නොදැනිම යන්නේ.
සාරංග අර ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ එක ගියාද බලන්න වහපු වැහිල්ලට. අපරාදෙ ලැප් එක😢😢
මේ වගෙ ගැනියෙක් ලැබුනා කියන්නෙ මිනිහෙක්ට sorry තමා😅
Take care බලන හැමෝගෙම ගෙවල් වල දැන් අලුත් පෙරලියක් තමයි සර් 😂😂, බොහොම හොදයි ගෑනුට මිනිස්සු තේරුම් කරල දීමත් මිනිස්සුන්ට ගැහැනුන්ව තේරුම් කරල දීමත් කිරීම ගැන සතුටුයි මහත්තයෝ 😂😂😂
අපේ ගෙවල් වල නම් කොහෙවත් පෙරලිලා නෑ සර්ලා නිසා
@@udumbaramandodari7754 🤣🤣 එහෙම හිතාගෙන තමයි අසේනිත් උදේට කෑම අතටම දීල එලියට යැව්වෙ 🤣
කෙස් ගස් දෙක සෙට් කරලා බලද්දි අනේ අසේනිගෙ මූන.. දැනුනා එයාට හැමදේම.. 😢😢😢😟😟
මේනකාගේ උරහිසට අත තිබ්බ වෙලේ කෙස් ගහක් අරගෙනද?
@@sumalidissanyake8359 ඔව්
My favourite take care ❤
අසේනි පව් උනාට එයා නමට විතරක් කසාදෙ වගේ 🥲💔 අනේ මන්දා හරි අසාදාරන ලෝකයක්
ජීවිතේ හදාගන්න බැරි වැරදි කරන්න හොද නෑ
මේකේ අසේනි සුපිරියට රඟපානවද නැත්නම් රඟපානවා හරි මදිද කියලා මට තාම හිතාගන්න බෑ.. මුල්ම කොටස් බලද්දීනම් හිතුනේ ඒ චරිතෙට වෙන කෙනෙක්ව ගන්න තිබ්බා කියලා.😕
Tapparayak denna teledrama eka balannako..
පුළුවන් නම් මෙ කතාව සතිියේ දවස් ටිකේත් දාන්න ලස්සන කතාව
Excellent! Thank you.
වාසල පිට යන එක හරි... අසේනි මිත්‍යා මත පස්සේ යන කෙනෙක්... සෙක්ස් කරන්නෙත් නැකැතට... තමන්ගේ හැගීම් වයිෆ් එක්ක පිට කරගන්න බැරි නිසා වාසල මේනකාව හොයන් යන්නේ... වාසලට වැරැද්දක් කියන්න බෑ ඒ නිසා..
මේනකාගෙ චුවිංගම් එකෙන් කියන්නෙ ඔය හැමදෙනාම ගෙවන ජීවිතය. මුලින් රසට තිබුන නිසා දිගම හැපුව. ඒත් ඉක්මනටම ඒකෙ රස නැතුව ගියා.. ඒත් කරන්න දෙයක් නැති කමට පුරුද්දට වගේ ඔහේ හපනව..විසි කරන්න කියල කිව්වත්, විසි කරන්න ඕනි උනත් විසි කරන්න හිතෙන්නෙ නෑ. හපේ උනත් දිගටම හපනව.. ආයෙත් මුලින් දැනුනු රස කවද හරි ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්.. සමහරු පරන හපයත් එක්ක අලුත් චුවිංගම් එකක් තියල හපනව.. ඒකෙ රස මුල් එකට වඩා වෙනස් වෙන්න පුලුවන්. ඒත් මුල් එක වගේම රස ටික කාලයයි.. රස නැති උනාම අවසානයට ආයෙත් ඉතිරි වෙන්නෙ දුක.. මොකද සතුටකින් ඇරඹෙන ඕනම දෙයක්ම, අවසන් වෙන්නෙ දුකෙන් නිසා..
ලස්සන කතාව ස්තුතියි ❤❤❤💪👍
❤Itn > take care❤Hiru> පාට කුරුල්ලෝ පට්ටම කතා...මේවා ඉතා කෙටී කොටස් ප්‍රමාණයකින් රසවත්ව ඉවර උනොත් අමතක නොවන කතාන්දරයක් වේවී....❤❤❤❤
ගොඩක් අය අසේනිට බැනලා කමෙන්ට් කරලා.අසේනිගෙ මානසික ලෙඩේ නිසයි එයා අමුතු විදිහට හැසිරෙන්නේ ...වාසු දැන ගන්න ඕන.වයිප් සනීප කර ගන්න.පිට ගෑනු එක්ක බුදිය ගන්න නැතුව
එහෙම සනීප කර කර අනුන්ගෙ ජීවිත වලට කරකර ඉන්නවද නැත්නම් තමන් ජීවිතේ enjoy කරනවද කියන එක පුද්ගලානුබද්දයි නේ😅පිරිමියෙක්ට මානසික ලෙඩක් හැදුනොත් අද කාලෙ ගෑනු ඉවසන් ඉන්නෙ නෑනෙ නේ කෙලින්ම ඩිවෝස් කරයි😊
මානසික ලෙඩක් නෙවෙයි එයා ගොඩක් සාම්ප්‍රදායිකයි , තදින්ම නැකැත් මිථ්‍යාව විස්වාස කරන කෙනෙක් . ඒකත් ඉතින් මානසික ලෙඩක් තමයි හැබැයි
එයාට මානසික ලෙඩක් නෑ.එයා ලමයි නැති නිසා මිත්‍යා දේවල් පස්සෙ යනවා.මුල ඉදන් බලන්න කතාව.කෑම හදන්නෙ නෑ බිත්තර ගේන්නෙ නෑ කිලි කියලා.පව් අසේනිත්
@@dsgamage7514 එයාට පිලි ගද ඉවසන්නබෑ.ඒකට කියන්නෙ odc kiyala .eka මානසික ලෙඩක්
මේ වගේ මෝඩ අදහස් තියෙන මිනිස්සුන්ට මේක හොද ආදර්ශමත් කතාවක් වෙයි , මේ කතාවේ හැටියට ඒ මිනිහා පිට යන්නේ ගෑනිගේ වරදින්
අද episode එක ගැන මොකද හිතන්නෙ ළමායි 😮
Superb 😌🫶
මේක බලන්න සතියක් ඉන්න එපෑයැ අනේ😢😢😢 සතියෙ දවස් වල දාන්නකෝ
Exelent ..prefomence ❤
Super❤
Supiri🎉
මේ කතාවේ intro music එක hindi සින්දුවක වගේ ❤
ඔච්චර ලොකු දෙයක් දැනගෙනත් ඔහොම නිවිලා ඉන්න පුළුවන් කියන්නෙ 😮😮😮😮
😂😂😂😂😂අස්වාභාවිකයි....😂😂😂
ඒකත් දඬුවම් දෙන ක්‍රමයක්. නිහඬබව, නොසලකා හැරීම.
පවුල් ජීව්තවල හොර ඇල්ලීම සම්බන්ධ පශ්චාත් උපාධීධාරීන්ගේ Comments කියවන්න ආපු මම. 😅😅
හරිම ලස්සනයි ❤❤❤q
අසේනිගේ වරදින් තමා වාසල පිට ගියේ ..අසේනි සුබ දවස් කිය කිය එ මනුස්සයා ට අවශ්‍ය දෙවල් දෙන්නැ...අසේනි ගුප්ත අදහස් තියෙන කෙනෙක්..එකයි වාසලට ඔනි දෙවල් ලබාගන්න මෙිනකා ලගට ගියේ...හැබැයි අසේනි කොහොම හරි එ සම්බන්දේ ගැන හොයා ගනි....
රොබෝ කෙනෙක් වගේ අසේනි .. කිසි හැඟීමක් නැති
අපිටත් හිතන්න යමක් ඉතුරු කරන ආස හිතෙන ටෙලිනාට්‍යයක්. හැමෝම වැරදිත් නෑ. හැමෝම හරිත් නෑ.
ගුරුකම් පස්සෙන් ගිහින් මුලු ගිවිතෙම දෙවියන් නැති දේවාලය කරගන්නව oya වගෙ giwitha ගොඩක් man දැකලා තියෙනවා ...oya කසාද ya kadenna මූලික හේතුවක් wenawa නැන්දම්මා ....
Eka aththa
Yes
ටේක් කෙයා ටටා බායි කියල අර රස්තියාදු ගනිකාව කියද්දි අසේනි බැලුවා බැලිල්ලක්ක්ක්😂😂😂
Eya adare hoyanne ganikawak neme
මේ චරිතේට ගනිකාවක් කියන්න එපා ඒක සුදුසු නැ කියලා මම හිතනවා 😢
හැමෝම මිනිස්සු ගැහැණු. ගණිකාවක් නෑ මෙතන. ලේ මස් නහර වලින් හැදුනු මිනිස්සු. හැඟීම්, ආසාවල්, බලාපොරොත්තු. උපාසක අම්මල වගේ ගෑණියෙක් හොඳයි තමන්ගෙ බිරිඳ කරගන්න. හැබැයි sex කරන්න active, sexy ගෑණියෙක් ඕන. ඔය දෙකම එකම ගෑණියෙක්ගෙන් ගන්න පුළුවන් නම් හොඳයි.
S&D you both are acting so good 🇬🇧❤️
"බැදලා මෙච්චර කාලයක් වෙනවා, පිටින් කාලම නෑනේ" මරු දෙබස ඒක.
Thank you everyone 😊
This is my fav tele drama ❤️
Meka enakm bala balaa innwa ❤️echcharata asay
Super acting ❤❤❤❤
Dinakshie akki oyage action superb❤ akkata Me teledrama eke action walata award ekak hamba wenna one ..❤️❤️
Dinakshi akki oygen mechara kalekata wadak Aran na...superbbbb acting❤
අසේනි කවදාවත් දැකලා නෑ වාසුට තරහ යනවා..වාසල ගේ ඇත්ත ස්වරූපය දකින්නේ මේනකා විතරයි.. ඒ හින්දම මේනකා ඒ දේවල් වලට හැඩගැහිලා ඒකට තමයි ආදරේ කියන්නේ වාසල තමන්ගේ විවාහය වෙනුවෙන්ම වෙනස් වුන මනුස්සයෙක්..තවදුරටත් තව කොච්චර කාලයක් ඒ චරිතේ maintain කරයිද..කරන්න පුලුවන් වෙයිද....අපි වගේ අලුතෙන් ජිවිතේ පටන්ගන්න අයට මේක මැණිකක්
වටේ යන එකා මොනා හරි කියලා වටේ යනවා . .
තමන්ගෙ කෙනාට මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවනම්, ඒක හරි විදිහට විසදගන්නව මිසක් අතෑරල වටේයන එක නෙමෙයි විසඳුම.,එහෙම කරන්නෙත් ඇත්තටම ආදරයක් නැති තැනක.
අනුන්ගේ මිනිස්සු අල්ලගන්න බලන් ඉන්න,අනුන්ගෙ පවුල් කඩන්න බලන් ඉන්න වේම්ස ගෑනුන්ට පිරිමින්ට උන්ගෙ අසහනේ සාදරනීයකරනය කරගන්න ඕනතරම් පුස් හේතු තියෙනව😂😂😂
හිතලමයි උදේට කෑම පරක්කු කරන්නේ. ඔෆිස් එකේ හොර අල්ලන්න යන්න ගහපු ප්ලෑන නිසා.
මේනකා දුවගෙන ඇවිත් නැහැදිච්ච විදියට කතා කරන දෙබස් ටිකයි එතෙන්දි අසේනිගෙ දෙබස් ටිකයි මරු. දෙන්නගෙ බුද්ධි මට්ටම් දෙකේ වෙනස හොඳට පැහැදිලි වෙනවා. ටින්ට් කරපු කොට කොණ්ඩෙ නිසා අසේනි දැනගන්නවා මෙයා තමා කෙනා කියල
Ai take care wachane kiwa eka mulikma sake
නූගත්කමට නොතේරුම් කමට කොහොමද කියාගෙන කියාගෙන ගිය ගැම්ම මේනකා
අසේනී සූක්ෂම හොර අල්ලනව වගේ කෑම හදන්න බැරි උනා නෙවෙයි ඒක හිතා මතාම කරපු දෙයක් . එ අතර කියපු දේවල් නිකම් වචන නෙවෙයි
ඔව් 😂
ඔව්.
Hariyata Hari.🌹
True අසේනි බොරුවක් කරෙ එ වගෙම අසේනි ඇහුව ඔයා පිටින් කාලම නෑනේ "නේද" කියල වෙනමම ඇහුව😅
අසේනි මාර මීටරෙන් ඉන්නෙ.ඒ වගේ දුරදිග හිතන ගෑනියෙක් අම්මා කෙනෙක් වුණාම ළමයි හරිම ආරක්ෂිතයි.
මේකෙ ඉන්න සමහර එවුන් කැමති සෙක්ස් වලට priority දෙන සංකර ගෑනුන්ට වුණාට ඒ වගේ එවුන් හදලා එලියට දාන කිසි ආරයක් නැති ළමයි නිසා මුලු සමාජෙම දුක් විඳිනවා.මිනිස්සු වුණාම සත්තු වගේ ලිංගික දේවල් ගැනම නැතුව සාරධර්ම ගැන focus කරන්න ඕන❤
එකගයි. මනුෂ්‍යා සත්ත්වයා වෙන් වෙන රේඛාව සාරධර්ම.
😂😂😂
සතුටුයි මෙහෙම කමෙන්ට් එකක් කියවන්න ලැබුන එකට❤
Best comment 😂❤
හරියටම හරි
මේක බලන බබාලා බලාපොරොත්තුවෙන් ඉන්න අය දුක් වෙන්න එපා.අපේ අක්කට බබෙක් හම්බුනොත් අවුරැදු 10ක් ගිහින්.ඔයාලා දුක් වෙන්න එපා.අපිට ලැබීමක් තියනවනම් අපිට අවුරැදු 50ක් ගියත් අපේ උරැම කෙනා එනවා එනවාමයි.❤❤❤❤
ඔව් මගෙ නෑන අපෙ අම්මගෙ වයස එයාට බැදල අවුරුදු 20 පස්සෙ තමයි ලමයෙක් හම්බ උනේ,,
😓😓😓😓
@@justfor..-om1tvවිහිළු කරනවද?
Thank you mashi it's meant a lot
චූටියා චරිතයයි මේ චරිතයයි කොච්චරනම් රංගනය වෙනස්ද... සාරංග සුපර්බ් ඔයා ❤️
ගෙදර කෑම එපා වෙයිද දන්නෙ නැ පිටින් කාලා..🙂 මේකෙ කිසිම වචනයක් නිකම් කියන්නෙ නැහැ..මාරයි..❤️
Aththa 🙂
eka aththta. skip karannaa deyak ne
Yep❤
ම්ම්ම්.. බැදලා මෙච්චර කාලයක් වෙනවා පිටින් කාලම නෑ...නේ.. 😄 කියලත් ඇහුවේ..🤣
ගෙදර කැම නීරස හින්දා නේ පිට්න් කන්න හදන්නෙ.එකම විදියට නැතුව වෙනසක් කරන්නත් දැන ගන්න ඕනි.අනික ගෙදර කැම තමන්ට කන්න ඕනි වේලාවට නැත්තන් ඕනි වේලාවක කන්න පුලුවන් පිට කැම අගුණ වුනත් කන්න එපැයි
සුබ දවස් බල බල ඉදලා තමයි අසේනියෝ බබෙක් හදාගන්න බැරිවෙලා තියෙන්නේ
ලස්සන කතාවක්. හැමෝම ලස්සනට රගපානවා. කුතුහලය එක්ක කතාව ගලා යනවා 💕
මේකේ සාරංගගේ වයිෆ්ට ඉන්න කෙනා ලස්සනයි අමුතු ලස්සනක් තියෙනවා එයාට 🥰🥰🥰🥰🥰🥰
Owu Alupata Dedunu kathawe Danushkage wife.prarthanage yaluwa.❤❤
Ouuu❤❤
Ow ne.math asai ayage look akata ❤❤
ඇත්තටම කාලෙකින් මග නොහැරම් බලන ලස්සන කතවක්. කතා එපා වෙලාම තිබ්බ කාලෙක ආපු නියම කතාවක්.
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
කොච්චර බැන්නත් ටීවී වල මේවා දානවාද ගගා😂 ගෙවල් අස්සේ ඇත්තම තත්වේ මේකේ දාලා තියෙන්නෙ..ඇත්ත්ටම වටිනවා💞
අසේනි වගෙ වයිෆ්ලා ලැබුනම 😢 සෙක්ස් කරන්නේ දරුවෙක් හදාගන්න විතරයි..ඒකත් සුභ දවස් වල විතරයි..
කිස් එකක් දෙන්න ගියත් දත් මැදන් එන්නලු.හග් කරන්න බෑ.සුභ දවසක් නෙමෙයිලූ..
😢😢ලංකවේ බහුතර පවුල් ජීවීතවල යතාර්තය .දෙමාපිය උවමනාවට කසාද බදිනවා...ලෝකේට පේන්න දරුවෙක් හදනවා.ེ
මේක තමයි කොමෙන්ට් එක්
Superb Idea..👌
කතාව ඇත්ත ඇතුල හිස්. ලෝකෙට පේන්න පවුල් කනවා. මිනිහෙකුට sex ඕන වෙලාවට ගෑණු ඒක නොදෙන එක ප්‍රධාන ප්‍රශ්නයක්. ගෑණු අය බයිල ඕන එකක් ගහල කකුල් ඈත් කරන් ඔහෙ ඉන්න එකනෙ කරන්නෙ. 90% ම ඉතුරුටික මිනිහ කරන්නෙ. Mood එකක් නැතිව දවසෙම ඔලුව අවුල් වෙලා ඉදදි wife ලඟට ඇවිත් හග් කලාට එහෙම sex කරන්න බෑ. බැඳපු අලුත නම් කරයි. කාලෙත් එක්ක wife ගෙ sex, normal උනාම කොහොමත් වැඩේ වෙන්නෙ නෑ.
Attha❤
කෙල්ලෙක්ට සැක හිතුනොත් ඒක හරියටම හරි..❤
රේද්ද තමයි
@@Eranda7062😂😂
ඇත්ත
අනිවා
අර කොණ්ඩ ගහ මෙච්චර දවස් පරෙස්සමට අරං තියාගෙන 😂😂😂 ඇත්ත ගෑණු අය මෙහෙම තමයි
😂😂😂😂😂
😂
😂😂
😂😂😂
😅😅😅😅
අසෙනිට ඇති මොලෙ අමාරුවක් නැ. මිනිහා වෙන ගෑනියෙක් එක්ක ගියාම මොන ගෑනිත් හැසිරෙන්නෙ ඔහොම තමයි 😌👍
Echcharai dekke comment ekak eththa kiyapu
වෙන ගෑනියෙක් එක්ක ඉන්නෙ ගෙදර ගෑනිගෙ අඩුපාඩු නිසානේ ලංකාවෙ පිරිමින්ට කොන්දක් නෑ නොගැලපෙන තැන් වලින් අයින් වෙලා ලස්සනට තමන්ට සෙට් වෙන කෙල්ලෙක් එක්ක ඉන්න..අර මාදවී බලන්නකෝ කසාද තුනක් බැදලා හරි ගැලපෙන කෙනා හොයාගත්තනේ
Ehema genige weradi adupadu kiya kiya hitha hitha pita giya nam bimal sujani wage capal ada lankawe na.
ගෙදර ගෑණිගේ අඩුපාඩු හදාගන්නේ නැතුව හැම මිනිහම ඔහොම පිට ගියොත් මරුනේ..එහෙමනම් කසාදයක් මොකටද මිනිස්සුන්ට
@@Thaka-x1cලංකාවෙ එහෙම අයින් වෙලා ජීවිත කාලෙම නඩත්තු වන්දි ගෙවන්නත් එපායෑ.. ලංකාවෙ නීති තමයි අවුල
මේ දවස් වල බලන එකම කතාව.මේන් කැරැක්ටර්ස් 3ක් , ලොකේෂන් 2ක් 3ක් ඇතුලේ ලොකු කතාවක් අපිට පෙන්නනවා.ඒ වගේම පොඩි රිස්ක් එකකුත් අරන් තියෙනවා. Hats off to everyone on screen & behind the screen ❤️🩹
තත්පරයක් දෙන්න බලන්නකෝ
@@madumalijeewanthi4640සෙට් නෑ මට
මේ ශනුද්‍රිගෙ ෆේක් එකක්ද 🤣
@@udumbaramandodari7754 ඔයා උමාලිගෙ ෆේක් එකක් ද ? අනිත් අයව ෆේක් වගේ පේන්නෙ තමන් ෆේක් උනාම තමයි උඩුම්බරා මන්දෝදරී 😌 කමෙන්ට්ස් දැක්කම පේනවා ලොකු අමාරුවක් තියෙනවා කියලා . කතාවක් , කතාවක් විදියට බලනවා හලෝ ගොන් පාර්ට් දාන්නැතුව 😴
@@udumbaramandodari7754 ඇයි ඔයා උමාලිගෙ ෆේක් එකක් ද ? තඩි ෆේක් එකක් කියලා නම් පේනවා කමෙන්ට්ස් දැක්කම.එසේ මෙසේ අමාරුවක් නෙවෙයි තියෙන්නෙ 😂 අනුන්ව ෆේක් වගේ පේන්නෙ තමන් ෆේක් උනාම උඩුම්බරා මන්දෝදරී 😌
ඒ උනාට අසේනි පව් කියලත් හිතෙනවා 😢
අසේනි හිතන් ඉන්නේ කසාද බැදලා සෙක්ස් කරන්නේ ළමයි හදන්න කියලා,
ඇත්තටම මේ වගේ මානසිකත්ව තියන අය නිසා අනිත් කෙනා නොසෑහෙන්න පීඩා විදිනවා,
ළමයි හදන්න, පරම්පරාව ගෙනියන්න, වටපිටාවේ අය සතුටු කරන්න, එයාලා කියනවට , අම්මලා තාත්තලා කියන පලියට මෙකී නොකී මොනවම හරි හේතුවකට කිසිම අවබෝධයක් නැතුව විවාහා ජීවිතයක් පටන් ගන්නවා කියන්නෙම අමන වැඩක්😑
Godak kanthawo lankawe hithanne ohomai,ekai prasna wadi
කියලා වැඩක් නෑ
ඔයාගෙ අදහසට 100% එකග වෙන්න බෑ. මොකද මෙතන ප්‍රශ්නයක් තියෙනවනි. ළමයි නැත්තේ කාගෙ අඩුපාඩුවකින්ද කියලා මෙයාලා හොයලා ප්‍රතිකාර නොකර විවිධ විස්වාස මත කටයුතු කිරීම වැරදියි. නමුත් ඒ විස්වාසයන් තුලින් කියන්න හදන දේ විද්‍යාත්මකව හරි. මොකද ගැබ් ගැනීමක් වෙන්න සරු දවස් තියෙනවා. ඒ දින කිහිපය නොවෙන්න පුලුවන් ඇය අදහස් කරන්නේ. ඒ වගේම සංසේචනය සදහා එක ශුක්‍රානු සෛලයක් ප්‍රමාණවත් උනත් මෙවැනි ගැටළු තිබෙන අයට නිතර ශුක්‍රානු පිට කිරීම උචිත නෑ. මොකද ලිංගිකව එක්වෙන අවස්ථාවක දී ප්‍රමාණවත් නොවන්නට ඉඩ ඇති නිසා. එම නිසා සුබ දවස් යන වචනයෙන් ඇය අදහස් කරන්නේ ඇයගේ සරු දිනයත් පිරිමියාගේ උපරිම ශුක්‍රානු ප්‍රමාණයක් ලබාගත හැකි දිනයත් යන්න මගේ අදහසයි
Asenita lamaya labunoth wasalata kaama pitinma thamai kanna wenne
ඔව් මේ හේතු මත පිරිමියෙක් පිට යනව කියන්නේ ඒක සාධාරණ නැහැ..අසේනි කියන්නේ ගුණ යහපත් උගත් ගෑණියෙක්..සමහර විට වාසල පිට යන නිසා එයාගේ වැරැද්ද වහ ගන්න මේදේවල් වල වැරැද්දක් දකිනව වෙන්නත් බැරි නෑ...
මේ කතාවේ කාටද කියලා ඇඟිල්ලක් දික් කරලා කියන්න බෑ ඒ චරිත වලට සාධාරණ හේතු තියෙනවා කියලා හිතෙනවා දිනක්ශිගේ චරිතේ කොහොමද කියනවා නම් කරාබු දෙක ඉදන්ම perfect ගැලපෙනවා ගොඩක් ගාමන්ට් ගෑනු ලමයි ඔය වගේ කරාබු දාන් ඉන්නවා මේ තරම් ලොකු නිර්මාණයකදි ඒ වගේ පුංචි දේවල් ගැන පවා සැලකිල්ලක් දක්වලා තියෙනවා කියන්නේ excellent saranga ❤
ඒ වගේම එයාගෙ hair style එක👉👈 තෙල් ගතියක් එක්ක තියෙන කොන්ඩෙට දාපු hair band එකේ ඉඳන්ම හැම පොඩි දෙයක්ම notice කරල තියෙනව.
@@Chocolate-mj1ok ow atta ♥️
ගෑණු උනාම මොන තරම් නං ඉවසන්න ඕනද. පවුලක් ගෙනියනකොට. මේ කතාව බලද්දි තේරෙන එකම දේ එක.❤ ලස්සනයි කතාව
සාරන්ග තමා ඕනම character එකක් කරන්න පුලුවන් ලන්කාවේ ඉන්න සුපිරිම රන්ගදරයා ❤️බාහිරින් බලටනට වඩා ගැබුරු අර්තයක් teledrama එකේ තියනවා වගේ 👍Mr.and Mrs.Disasekara දෙදෙනාටම සුබ පතනවා 💕
🤣🤣🤣
ඔව් ඇත්තෙන්ම. කළු කුරුල්ලා සුළග මත මොහොතක් කාලේ පටන් ඔහුගේ මේ හැකියාව පෙනුනා ❤
aniwaryen ❤️
aniwaryen ❤️
😂🤡එතකොට කූඹියෝ එහෙම ඔයා බැලුවෙ නැද්ද
පිරිමි ඔක්කොම කරලා දන් නැ වගේ රගපාන හැටි 😂😂
සෙනසුරාදා වෙනකන් මන් ඇගිලි ගනින්නෙ මෙක බලන්නෙ ඒ තරන් 💯
මමත් එහෙමයි
Math
ඇයි ඔයාටත් වාසල් සර් කෙනෙක්ද ඉන්නෙ😂
සිරා ❤
Maath
මේකෙන් පිරිමියාගෙ ආත්මාර්ථකාමී බව පේනෙවා මේ කොටස් ටිකෙන් මොකද ගැහැනියක් උපරිමයෙන් ශීලයක් ආරක්ෂා කරද්දි පිරිමියෙක් බලෙන් හරි අකමැත්තෙන් හරි ඒ සීලෙ කඩනව..ළමයි නැති කාන්තාවන් කොයිතරම් ඒ දුක් විඳවනව ඇත්ද 🥺🥺🥺🥺 නමුත් ප්‍රේමයයි වෛරයයි වෙනස කෙස්ගසකට සමයි 🤔🤔🤔🤔🤔ඇත්තටම ලස්සනයි අද සාමාජයේ ඇත්තටම සිද්ධියක පිටපතක් බොරු සෝබන නැති කතාවක් කොහෙන් කොහොම කිව්වත් ගැහැනියක් අසරණයි
මිනිහා පිට යන එක සාදාරණීය කරනය කරන්න එපා. ගෙදර ගෑනිගෙ අවුලක් තියෙනවනම් කවුන්සලින් යන්න ඕන. නැත්නම් හදාගන්නම බැරි නම් ඒ ගෑනි කිව්ව වගේ ඩිවෝස් කරන්න ඕන . හැබැයි ඌ ඒකට කැමතිත් නෑ මොකද ඌට ගෙදර එකත් ඕන පිට එකත් ඕන. ඒක තමා ඒස කම. කොච්චර පිරිමි සුකුරුත්තම් කෙල්ලන්ට ආස උනත් ළමයින්ට අම්මා වෙන්න හොයන්නෙ සාම්ප්‍රදායික ගෑනියෙක් 😹😹😹 . අයියෝ පිරිමි
Eka nam atta
ඔව්ව් බන් අනිවාර්යයෙන්
හැබැයි ගෙදර ගැනි සුබ අසුබ කාලය කියල ලිංගිකත්වය මග අරිනවා නම් ඔනම පිරිමියෙක් පිට යනවා අයෙ කතා දෙකක් නැහැ
තුන්දනාම පවු.කවුරුත් මිනිස්සු තමන්ගෙ පැත්තෙන් බැලුවම සාධාරණයි.ඔක්කොම ගැන දුකයි.අසේනි පවු එයා ආදරෙයි,වාසුත් ප්වු ඉවසනවා,කාත්කවුරුත් නැති මේනකත් ලැබුන එකා එක්ක හොරෙන් හරි තමන්ට් කෙනෙක් හොයනවා.ජුකයි😢
මට හිතෙන විදිහට මෙතන හැමෝම සාධාරණ නෑ..වාසල ගත්තොත් එයා හරිම ආත්මාර්තකාමී..එයා හොදටම දන්නවා දරුවෙක් නැති නිසයි මේ සේරම අසේනි කරන්නේ කියලා..අනික එයා හොද බිරිදක්..බුද්දිමත් ගැහැණියක්..මේනකාගේ චරිතේ ගත්තොත් එයත් හරි අසාධාරණයි මොකද කාත් කවුරුත් නැති උන පලියට වෙන ගැහැණුන්ගේ මිනිස්සු නොගෙන හොද කොල්ලෙක් හොයා ගන්න තිබුනා එයාට..
@@hsinthanashevon4895ප්‍රාථමික අදහසක්. 👎
එහෙමයි කියලා බැඳපු පිරිමි වෙන ගෑනු පස්සෙන් යන එකයි කොහෙවත් යන ගෑනු බැඳපු පිරිමි පස්සේ ගිහින් උන්ගේ පවුල් ජීවිත අවුල් කරන එක හරිද
@@hsinthanashevon4895 ඒ ගෑනි හිතන් ඉන්න බැදපු මිනිස්සු sex කරන්නෙ ලමයි හදන්න විතරයි කියල.කිසිම හැගීමක් දැනීමක් නැති ලාදුරු හැදිච්ච ගෑනියෙන්.නැත්තම් ඔය වැඩේට සුබ දවස් බල බල ඉදීද.බැරිවෙලාවත් ලමයෙක් හන්බුනොත් sex කරන එක සදහටම නවත්තයි😅👍
@@AshuNanayakkara8003අනිවාර්යයෙන් මේවත් හරි කියන සාදරනීයකරන්න දගලන චරිත ඉන්නවනෙ යකෝ..
කළු චරිතවලත් සුදු චරිතවලත් අළු කොටසක් තියනවා. සාරංග කියන්නේ ඒක නියමෙට දනවන්න act කරන්න පුලුවන් ටොප් නළුවෙක්
ඇත්තෙන්ම මිනිසුන් නෙ..කළු නැතිව සුදු වෙන්න බෑනෙ ඉබේට අළුවෙනව 😢
අසේනි කියන චරිතය සාම්ප්‍රදායික ගති ඇති බව නාට්‍යය තුල පෙන්වනව වගේම තම ස්වාමියා පිලිබද තීක්ෂන නුවනින් බුද්ධිමත් ගැහැනියකගෙ චරිත ලක්ෂන පෙන්වන අපූරුව. ගැලපෙනම කෙනෙක් අරගෙන tele drama eka perfect
අසේනිට මිනිහගේ හොර අල්ලන්න තියෙන මොලේ පවුල් ජීවීතේ ගෙනියන්න නෑනේ ඉතින්
ගොඩක් මෝඩ ගෑනු එහෙම තමයි
එක තමයි කියන්නේ ගැණියෙක් උගත් වුනා කියල ව්තරක් මදි.
ආත්මාර්ථකාමීබවක් තියනවා එයාගේ ඒකයි
@@kalhareeyashodabasnayaka1366 Oya ehema nadda👀
උගත් මෝඩ ගෑනු 😓
මිත්‍යාව පස්සෙන් යන ගෑනියෙක් හරි මිනිහෙක් හරි බැදගත්තොතතින් ඉතින් ආයෙ පවුල් ජීවිතයක් නෑ. එහෙම පව්ලකට ගෑවුනත් ඇති.
එක තමයි පවිල් පසුබ්මත් පොඩ්ඩක් හොයලා බලන්න ඕනි.
100% True.
මිථයාව පස්සේ යන්නේ වෙන karana දෙයක් නැති තැන
බොහොම ස්තුති මේනකා කියල උරේ ඇල්ලුවෙ මේනකාගේ කෙස් ගහක් ගන්ඩ . ගෙදර ඇවිත් වාසලගෙ ඇඳුමක තිබිල කලින් අරන් පොතක් අස්සෙ දාපු කෙස් ගහකුයි අද ගත්ත එකයි අසෙනි compare කරේ. හෙටම DNI කරල වැඩේ අල්ලගන්නව. ......මේනකා වක්කඩ කැඩුව වගේ ගමයි බෝඩිම තියන තැනයි ඔක්කොම කිව්ව. අනෙක මේනකා take care කියපු ගමන් ගැස්සුනෙ වාසල නිතරම එහෙම කියන නිසා . දැනටත් ගොඩක් දේ අසේනි දන්නව. හරියටම veryfy කරගන්නකම් ඉන්නෙ.... වාසලගෙ බොරු රඟපෑම නිසා වාසලගෙ personality එක්ක චෑන් චූන් වෙලා කුජීත වෙලා යනව....
ඒත් වාසල + මේනකා after එක ඇතිවුණේ අසේනිගෙම වරදින් ...... එච්චරයි ❤
කලින් කෙස් ගහ තිබ්බෙ වාසල්ගේ බ්‍රේස්ලට් එකේ
බේස්ලට් එකේ තිබ්බෙ කෙස් ගහ
මේනකා ඉන්න තැන් කීවෙ වාසල එහෙ ඉන්න වෙලාවට අසෙනිට අහු කරල දෙන්න හිතාගෙනත් වෙන්න පුලුවන්.මොකව මේනකා වාසලට ලව් මොන් ජරා වැඩේ කලත්
ඒකනම් හිතලාම කිව්වා වගේ . හරියට ගෑනිට පේන්නම ම්නිහා එක්ක ඉන්නවා වගේ
Oyage explanation apita ona na.. api kathawa baluwahama therum ganna bari tharam nomeru minissu neme
අසෙනි.සුපර්බ් ඇක්ටින් ඈ..හරිම වැදගත් විදිහට කරන චරිතයක්❤
කොහොමද අසේනිගේ ඩී.එන්.ඒ ටෙස්ට් එක👌
අසෙනි ලස්සනයි කියන සෙට් එක කෝ ❤
Ada tikak lassanai. Anthima scene eken mata asenita asawak awa sirawatama 😅
@@kazz1033 sirawatama❤️
Kochara adupaduwak nokalath ganita hora pirimi pita yanawanam e kamuka ashawa nisamaiii
Aseni gemmt ragapanawa
ලස්සන ව්තරක් තිබුනට වැඩක් තියෙනවද? මිනිහාව තෙරුම් ගන්නවත් බැරි මොලයක් නැත්තන්.
සාරංග
දිනක්ෂි
රෙබේකා... Acting සුපිරි ❤❤
දෙබස් මාරයි❤️❤️
අසේනිත් පවු .ලමයි නැති උනාම ඒ ගෑනී ඒ අඩුව පුරවා ගන්ඩ ඕනම දෙයක් කරනවා . . අසරනකමට ඒ දේවල් කරන්නේ . . පිට යන එකාට පොඩි දෙයක් හරි හේතුවක් කරන් පිට යනවා . . . 100% ගැලපෙන් නෑ කවුරුත් . . අසේනිගේ චරිතෙම වැරදි කියන්ඩ බෑ . .
Ow
ඇත්ත අසේනි හොද බිරිදක් ..
Eka atta
අනිවාර්යයෙන්ම..
Ow. Eka aththa
දිනක්ෂි කට හැකර චාරයක් නැති කෙල්ලෙක්ගෙ චරිතෙ නියමෙට ඇක්ට් කරනවා .
ඇත්ත ජීවිතේට සමාන චරිතයක්
@@udumbaramandodari7754 ඔයාගෙද 😮
@@udumbaramandodari7754දිනක්ෂි කියන්නෙ ගොඩක් නිහඬ චරිතයක්
එයාට ඒකෙ ඇක්ට් කරන්න දෙයක් නෑ
එයා ගාමන්ට් කෙල්ලෙක් නෙවෙයි ..බොහොම වැදගත් පවුලක වගකීමක් තියන ගැහැණු ළමයෙක් .ඔයාලා වගෙ අවජාතක උන්ගෙ අපහාස මැද ජීවිතය ජය ගත්තතරුණියක්....පවුල නොගැලපෙන හින්දා තනි වුන පිරිමියෙක්ට හයියක් උන ගැහැණියක් ..රංගණය උපතින්ම ගෙනා දායාදයක් හින්දා එයා ඒක ලස්සනට කරනවා.. ඔයාලා වගෙ මිනිස්සු ඇත්තටම පව්.කාගෙ හරි හිත රිදවලා පව් රැස් කර ගන්නවා..@@samanaleejayasingha5357
රෙබෙකා අක්කී ඔයා ගොඩාක් ටැලන්ටඩ් අක්කී I”m so proud of your talents Akki . Saranga aiya & dinakshi Akki you both are super talented ❤🔥❤️
වාසලගේ වැරැද්ද මෙතන සම්පූර්ණයෙන් තියෙන්නේ.ගෙදරට ඕනි විදියට ගෙදරින් හොයාලා දෙන කෙනෙක්ව කසාද බැදගෙන ගෑනු දෙන්නෙක්ව අමාරුවේ දැම්මා.තමන්ට ඕනි විදියේ කෙනෙක්ව කසාදබැදගන්න බැරි කොන්දක් නැති පිරිමියෙක්.... මොකද තාමත් ඩිවෝස් වෙලා තමන්ට ඕනි කෙනෙක්ව කසාදබැදගන්න වුවමනාවක් නෑ.ඩිවෝස් වෙන්න කැමතිත් නෑ..මෙන්න මේ වගේ පිරිමි නිසා තමයි ගෑණුන්ට පිස්සු හැදෙන්නේ..
නැකත් බලලනේ ඇදට යන්නේත්. ඒවා අනවශ්‍ය දේවල් .
ඇයි දික්කසාද වෙන්න ගෑනු සෙල්ලම් බඩුද බං 😂
Eka nam atta
අන්ධ භක්තිය ගොඩක් දේවල් විනාස කරනවා සැබෑ ජීවිතවල. මිනිහෙක්ව තේරුම් අරං හිර වෙන්න කටුව ගැහුව නම් ඌ එතනින් එහාට ආයේ වෙන ඒවා පස්සෙ යන්නෙ නෑ.
Agree❤
හරිම කතාව❤
ඔයාට බැයිද මට කට්ට ගහන්න
මොකක්ද a katta❤
@@nomorebro8446😂
සාරංග අයියාටයි, දිනා ඔයාට ලංකාවේ දක්ෂතම නලුවා සහ නිලිය සම්මානය ගැනීමට හැකි වේවා කියලා මම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ❤, ආදරේයි ඔබ දෙපලටම හැමදාම සතුටින් ඉන්න ❤
Facebook එකෙ කොටස් දැකල අදයි බලන්න ගත්තෙ.මාර ලස්සන කතාවක්.මීට කලින් මේ වගේ කතාවක් දැක්කෙ නෑ.එහෙම කියන්න හේතුව වචන වලින් විස්තර කරන්න බැරි හැඟීම්,සිතුවිලි acting වලින් පෙන්වන,සියුම් මනුස්ස සිතුවිලි අතර එහා මෙහා වෙන,කෙනෙක් වැරදී කියල හිතිල ආයෙම ඒ කෙනාගෙ පැත්තෙන් ඒ කෙනා හරි කියල හිතන්න ඉඩ සලසන කතාවක්.රෙබෙකාගෙ ඇක්ටින් නියමයි.ඒ අයිස් වගේ සීතල හදවත,ඇය දරන සාම්ප්‍රදායික අදහස්(ඒ අදහස් ඇය ලබන්නෙ ඇගෙ මවගෙන් බව පැහැදිලි කරල දෙන්න කතාවෙ තියන උත්සාහය නියමයි) මනාවට,තිතට ඇගේ මුලු සිරුරෙන්ම ඇය දෙනව.දිනක්ශි,සාරන්ග හොඳටම ඇක්ට් කරනව. ඇත්තටම කියන්න වචන නෑ.
සමහර දෙබස් ව්‍යංග අර්ථ දෙනවා. සුපිරි නාට්‍යක් .❤
කතාව මැදට අර දෙවනි ඉනිමෙ අය ඉන්න බිස්කට් ඇඩ් දාන්න එපා ප්ලීස් 😂😂 මේ කතාව බලන්නේ ආසාවෙන්
😂😂
සිරාවටම😂
ඒක ඇත්ත ❤
😂
😂😂😂😂
ගැහැනියකගේ අනුමානය හරියටම හරි .
Aniwaren
Meka kathawak habayi 😂 anumana kiynne hariynth puluwan waradinth puluwan
මගුල තමයි
අසේනි ඇයි ඔෆිස් එකේ වොශ් රූම් ගැන ප්‍රශ්න කරන්නෙ?
සමහරවිට තේරුම් ගන්න උත්සාහ කරනවා ඇති බ්‍රේස්ලට් එකේ ඉසකෙ ගහක් බැදුනෙ එකම වොශ් රූම් පාවිච්චි කරන නිසා කියල
යකෝ බදින්නත් බයයි මේවා දැක්කාම 😂😂
😂
මේ කතාවේ හැම seen එකක් ම හැම වචනයකම ලොකු තේරුමක් තීනවා ❤️
Ow kathawata melo adalathwayak nathi gon dewani inime debas wage neme
හැම Episode එකටම නමකුයි intro එකකුයි තියනවා 😍
පිලිවෙලින්
1 - ආදරණිය යුවලක්
2 - Dinner out
3 - Happy birthday
4 - Work from home
5 - Take Care
මං ඒක දැක්කේ නෑනේ...😱
@@EnochMaheshsilvaමාත් නෑ
@@EnochMaheshsilvaඔව් ඔව්… මමත් දැන් මේ කිව්වට පස්සෙනෙ ඒක ආයෙත් ගිහින් බැලුවෙ. මේ නාට්‍යයේ 3:31 මිනිත්තුවෙ ඉදලා බලන්න යට දකුණු කොනේ.
@@TheVnv23 ow ne
@@EnochMaheshsilva මාත් එක episode එකක දැකලා අනිත් ඒවගෙත් හොයලා බැලුවා
. චරිතය 03 ම Perfect ❤
ගෙදර ගෑනී ඔහොම හැසිරෙනකෝට මනුස්සයා පිට යන එක අහන්න දෙයක්ද...🤭🤭🤭 සුභ අසුභ බැලුවොත් ජිවිතේ ම අසුභයි තමයි අසනියෝ....
ඒකනෙ
එහෙම නෙවේ නේ අශෙනිට කෙස් ගහ ගැන පොඩි සැකයක් තියෙනවා නේ 😄ඒ තමයි ගැනුන්ගේ හැටි අවිස්වාසයක් හිතුනත් ඒක පස්සෙන්ම පැන්න ගෙන ඇත්ත හොයා ගන්න කල් ප්‍රශ්න තමයි 😔
හොර ගෑනි කව්ද කියලා අහුඋන නිසානෙ එයා එහෙම කරේ 😂😂
@@renkaarumgan5289 ගෙදර ගැනි ලිංගිකත්වය මග අරිනකොට පිරිමි අනිවාර්යයෙන් පිට යනවා කෙස් ගස් හම්බෙන්න කලින් ඉදන් ඔහොම ඇති
එයාලා අවුරුදු 3යි මම අවුරුදු 5 ක් බලන් ඉදලා උත්සහය අත් නොකරපු නිසාමත් අවුරුදු 6 ක් පෙරුම් පුරලා උත්සහය සාර්ථක වේලා අද අවුරුදු 3 හමාරක ලස්සනම ලස්සන සුරගනාවියක් ඉන්නවා ❤❤❤..saranga aiya dinakshi akkitai wage❤❤❤❤
අදත් හොඳ surprise එකක් තියනවෝ 😬
Super exitinggg!!!! 🥁
Wow super
Godak dawas balan hitiyooo
ඔයාගේ රගපෑම් නියමයි දිනක්ශි අක්කී❤
Supper acting
රස්සාව කරන තැන පරස්ථාව හොයන්න යන.. මෝඩ පිරිමින්ට අද සමාජේ වෙන තත්වේ පැහැදිලිව පෙන්නනවා... ලස්සනයි... ❤️
ගෙදර කෑම එපා වෙයිද දන්නෙ නැ පිටින් කාලා
he felt it
💔💔
Dinakshi perfect ❤
කතා කරන අතර තුල මංගලමුද්ද එහෙමෙහෙ කරනවා කියන්නෙ විවාහයේ අවිනිශ්චිතතාවය පෙන්වන සංකේතයක්..
බොරු කතා.. 😂😂😂
කවුද කීවේ ඒ බොරු ව
ඇත්ත.මනෝ විද්‍යාත්මක ගැටලුවක්
ඔව් නාට්‍ය සංකේත භාවිතය සාර්ථකව කරලා තියෙනවා
@@step0203-gv7kbthat’s true
බලන්න බලන්න ආස හිතෙන කතාවක් ❤❤❤
සෙනසුරාදා ඉරිදට😊 වියළි, Take care, බඹරෙක් ඇවිත්
සතියෙ දවස් පහේ ගියානං හොදයි.ඒ තරං හදිස්සියි ඊලග episode එක බලන්න.සෙනසුරාදා වෙනකං හදිස්සියි.ලස්සනම ලස්සන story එකක් දිගහැරෙන්නෙ කාලෙකින්.
කොටස් 5ම චුට්ටක්වත් ස්කිප් කරන්නෙ නැතිව බැලුවේ ❤️
සුපිරි රංගනයක් සාරංග + දිනක්ෂි + රෙබෙකා ❤❤❤
අඩේ 😮
Skip karanna neme repeat balanne
@@saranga-dinakshie ❤️❤️❤️
@@saranga-dinakshieහැබැයි ඇඩ් ස්කිප් කරනව 😒😒
තව කාලයක් ඉවසලා ඉන්න ,,මොකද මගේ යාළුවෙක් අවුරුදු 9 හිටියා දරුවෙක් නැතිව ,,හැබැයි දැන් ඉන්නවා එයාලට දුවෙක් ❤️❤️
ඇබ්බැහිවෙන සුළුයි 🔥
කාලින මාතෘකාවක් ඔස්සේ දිග හැරෙන මනසට දැනෙන නාට්‍ය ක් ලස්සනයි
පිටින් කාලාම නෑ කියලා තමයි හැම ගෑණිම හිතන් ඇත්තේ😅
ලමායි ලෑස්තිද??
Ouuu.daanakam balan hitiye.dinakshi akke ❤❤❤
Ouu
👍👍👍👍
😊😊❤
Ow danakam balam hitiye.....❤
ඇත්තටම මාරම ලස්සන කාතවක්...😍
කවුරු කොහොම මේ drama එක හොද නෑ කිව්වත් දරුවන්ට බලන්න බෑ පවුලේ අය එක්ක බලන්න බෑ කිව්වත් මේක තමයි මං හිතන විදියට වෙන්නෙ ජීවිත වල අත්දැකීමෙන් කියන්නෙ 😢
මොනා දුන්නත් ගෑනි කොච්චර හොද ආදරේ අවන්ක කෙනෙක් වුනත් යන මිනිහා යනවා . පිරිමින්ගේ වනචර කම වැඩියි 😒
අනිවාර්යයෙන්
අද කාලේට ගැලපෙන ලස්සන කතාවක් සතියේ දවස් 5 දාන්න බැරිද ❤
Actually this drama made us to turn to the Television. Every one acting very natural,
මෙතන ගෑනිගේ අවුලක් තියනවා .ඒත් පිරිමියෙක් විදියට මිනිහා ඒක ඉවසනවා.හිතටනොදැනේන නොඅගවන දේ නිසා තමයි මිනිහගේ හිත වෙන තැනකට නොදැනිම යන්නේ.
සාරංග අර ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ එක ගියාද බලන්න වහපු වැහිල්ලට. අපරාදෙ ලැප් එක😢😢
මේ වගෙ ගැනියෙක් ලැබුනා කියන්නෙ මිනිහෙක්ට sorry තමා😅
Take care බලන හැමෝගෙම ගෙවල් වල දැන් අලුත් පෙරලියක් තමයි සර් 😂😂, බොහොම හොදයි ගෑනුට මිනිස්සු තේරුම් කරල දීමත් මිනිස්සුන්ට ගැහැනුන්ව තේරුම් කරල දීමත් කිරීම ගැන සතුටුයි මහත්තයෝ 😂😂😂
අපේ ගෙවල් වල නම් කොහෙවත් පෙරලිලා නෑ සර්ලා නිසා
@@udumbaramandodari7754 🤣🤣 එහෙම හිතාගෙන තමයි අසේනිත් උදේට කෑම අතටම දීල එලියට යැව්වෙ 🤣
කෙස් ගස් දෙක සෙට් කරලා බලද්දි අනේ අසේනිගෙ මූන.. දැනුනා එයාට හැමදේම.. 😢😢😢😟😟
මේනකාගේ උරහිසට අත තිබ්බ වෙලේ කෙස් ගහක් අරගෙනද?
@@sumalidissanyake8359 ඔව්
My favourite take care ❤
අසේනි පව් උනාට එයා නමට විතරක් කසාදෙ වගේ 🥲💔 අනේ මන්දා හරි අසාදාරන ලෝකයක්
ජීවිතේ හදාගන්න බැරි වැරදි කරන්න හොද නෑ
මේකේ අසේනි සුපිරියට රඟපානවද නැත්නම් රඟපානවා හරි මදිද කියලා මට තාම හිතාගන්න බෑ.. මුල්ම කොටස් බලද්දීනම් හිතුනේ ඒ චරිතෙට වෙන කෙනෙක්ව ගන්න තිබ්බා කියලා.😕
Tapparayak denna teledrama eka balannako..
පුළුවන් නම් මෙ කතාව සතිියේ දවස් ටිකේත් දාන්න ලස්සන කතාව
Excellent! Thank you.
වාසල පිට යන එක හරි... අසේනි මිත්‍යා මත පස්සේ යන කෙනෙක්... සෙක්ස් කරන්නෙත් නැකැතට... තමන්ගේ හැගීම් වයිෆ් එක්ක පිට කරගන්න බැරි නිසා වාසල මේනකාව හොයන් යන්නේ... වාසලට වැරැද්දක් කියන්න බෑ ඒ නිසා..
මේනකාගෙ චුවිංගම් එකෙන් කියන්නෙ ඔය හැමදෙනාම ගෙවන ජීවිතය. මුලින් රසට තිබුන නිසා දිගම හැපුව. ඒත් ඉක්මනටම ඒකෙ රස නැතුව ගියා.. ඒත් කරන්න දෙයක් නැති කමට පුරුද්දට වගේ ඔහේ හපනව..විසි කරන්න කියල කිව්වත්, විසි කරන්න ඕනි උනත් විසි කරන්න හිතෙන්නෙ නෑ. හපේ උනත් දිගටම හපනව.. ආයෙත් මුලින් දැනුනු රස කවද හරි ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්.. සමහරු පරන හපයත් එක්ක අලුත් චුවිංගම් එකක් තියල හපනව.. ඒකෙ රස මුල් එකට වඩා වෙනස් වෙන්න පුලුවන්. ඒත් මුල් එක වගේම රස ටික කාලයයි.. රස නැති උනාම අවසානයට ආයෙත් ඉතිරි වෙන්නෙ දුක.. මොකද සතුටකින් ඇරඹෙන ඕනම දෙයක්ම, අවසන් වෙන්නෙ දුකෙන් නිසා..
ලස්සන කතාව ස්තුතියි ❤❤❤💪👍
❤Itn > take care
❤Hiru> පාට කුරුල්ලෝ පට්ටම කතා...මේවා ඉතා කෙටී කොටස් ප්‍රමාණයකින් රසවත්ව ඉවර උනොත් අමතක නොවන කතාන්දරයක් වේවී....❤❤❤❤