Rupiyal 4000 ganta thibba pitimitiya den 9370e sini thibunea mitiya 4000 gan den 11000 12000 e athakota athakota est 450 thibunea den 500g 1050e oya thuna thamai chaura pawichchiwennea biththara dannea cek walatai biththara pan walatai pisai watathamai Oya kiuwa neada wediwecha Mila kawadawath aduwennea kiyala chathura oya hoyanna piti sini est compeni wala mokada wennea kiyala API podi viyaparikayo apita aoya dewal hambawennea oya ganata API aniwaren adu karanawa oya thuna adukarala denna lunu ala apith asai aduwen vikunanna oyala Anna mama bil pennannam
දවසින් දවස මොනවහරි අලුත් ප්‍රවෘත්තියක් අහන්න ලැබෙනව..වෙනද වගේ නෙවෙයි දැන් නිව්ස් බලනකල් ඉවසිල්ලක් නෑ ..
ඒකනම් ඇත්ත
ඇත්තේම
ඒක ඇත්ත
❤@@AkilaDilshan-lm3dm
math malimawata nemei Eth aluten monawagari denaganna asawen balanne.ratatabyahapathak wewa !!!🎉
නිව්ස් කියද්දි චතුරගෙ උනන්දුව ....❤
ඉස්සර නිව්ස් බලන් නැහැ දෙන් AKD ආවට පස්සේ ආසාවෙන් බලනවා Thank you so much අපේ 💪🙏♥️ ජානාතිපතිතුමනි
මම අවුරුදු ගානකින් නිව්ස් අහලා නැහැ .
ඒකට දැන් එලි උන ගමන් නිව්ස් 😂😂😂
❤
මාත් නැ දැන්නම් උදේට වැඩ කරන්නේ news අහලා
ඉස්සර news බලන්න ආසම නැ දැන්නම් බලන්නේ නැතුව කෑවේ නැ වගේ 🤭🤭
ආප්ප/බිත්තර ආප්ප කොත්තු රයිස් ගෙවල් වල හදාගන්න පුලුවන් බඩු ටික වෙලදපොලේ සුලභ කරන්න ඕනෙ ...
අත්‍යවශ්‍ය වෙලාවක විතරක් කඩෙන් කන්න ...
කවදාවත් පත්තරේ ව්ස්තරේ අහලා නෑ එත් දැන් අහනවා 😅😅😅
ඒක ඇත්ත සුරාබදු එකෙන් අපේ ගාමට ඇවිත් කසිප්පු පෙරන අයෙගේන් රුපියල් 5000 අරන් යනවා එන්න ට කලින් කෝල් කරනවා 5000ලෑස්ති කරලා තියන්න කියලා අනිවාර්යෙන්. මොහුන්ට නිතිය හරියට කරන්න
රට මේ විදියට තියෙනවා ඇති. හොර ගුහාවක්. අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුමයි.
ඇත්තටම දැන් නිවුස් බලන්න් හිතෙනවා.
ගමේ අහිංසකයන් හූරා කන ගමේ පොලීකාරයා ලග වටිනා දේපල ඇතුලු වියාපාර ඇත මේ පොලීකාරයා ආණ්ඩුව ට බදු ගෙවන්නේ නැහැ ඒ වගේ උන්දලාගෙන් ආණ්ඩුව ට බදු ලබා ගත යුතුයි
රට නිවැරදි දිශාවට ගමන්කරයි....❤️
අදි සුඛොපබෝගි වාහන වෙන්දේසි කරල සුඛෝපභෝගී නොවන වාහන රාජ්‍ය නිලධාරීන්ට රාජකාරි සදහා ලබාදෙන්ඩ ජනාධිපතිතුමණී
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්
අපේ රෝහල් වලට ඇම්බියුලන්ස්වත් නෑ..වාහන විකුනලා දුශ්කර රෝහල් වලට ඇම්බුලන්ස් අරන් දුන්නොත් හොදයි
සුකෝපබෝගී නොවන වාහන ලබාදෙන්න....ඔය වාහන වෙන්දේසි කරන්න..රටගැන බලපොරොත්තුවක් සියලු ජනයාට දැන් තිබේ.....👌👌❤️
Mama asama neththe news ahanna eth den hemadama Ahanawa ❤❤❤❤❤
තෙරැවන් .සරණයි
නීතිය හා දැඩි දඩුවම් පටන් නොගත්තොත් කිසි ගමනක් නෑ. 🤔☸️🤔❤
Ewa wenne naha😅..okkomao yaluwo
I agree with you all happy see news
අලුත් බන්ධනාගාර එහෙම හදන්න වෙයි නේද... හොරු ටික දාන්න
වෙනද හැමදාම පත්තර වල තිබ්බෙ හොරකන් සතුට කියන්නෙ දැන් හැමදාම ඇහෙන්නෙ හොරකන් අනාවරණය කර දඩුවම් දෙන ඒව
Aththatamai dan news ahanna loku uwamanawak tiyenne ❤
බිත්තර යි, ගම්මිරිස් ටිකයි දීලා plain ආප්පෙ හදල දෙන්න කියල බල කරමු. 😂
Thanks Chathura 👏
ඉස්සර මෙ වගේ අධි සුඛෝපභෝගී යානවාහන තිබුණෙම නෑනේ නේද? ඒ වුණාට රට හොදින් පාලනය වුනා නෙද? රටට ජනතාවට සෙවය කරන්න මෙ තරම් ම වාහන මොකටද?
අනිවාර්යෙන් මේ ඔක්කටම දඩුවම් දෙන්න.. 🙄
කඩ කාරයොත් වන්චා කරන්නෙ අහින්සක මිනිස්සුන්ට පොඩි ලොකු ඔක්කොම හොරු
අම්මෝ ඩඩ්ලි සිරිසේන ඔයා😂😂😂😂
News blnna thiyena asawa😌😌😌
Double pocket ahirt එක fashion එකක් වෙයි වගේ
😂😂😂 ඇයි ලොකු කොටු shirt. AKD අනන්‍යතාව.
මේ දවස්වල කීපදෙනෙක්ම එහෙම shirt අදිනවා දැක්කා.
👍👍👍Chathura❤❤❤
Dn nm harima kameththen news balanne❤️
එජාපෙ කියන්නේ රනිල්ගේ පවුලේ බූදලය
සජබෙ කියන්නේ ප්‍රේමදාස පවුලේ බූදලය
පොහොට්ටුව කියන්නේ රාජපක්ෂ පවුලේ බූදලය
මාලිමාව මේ රටේ පොදු ජනතාවගේ පක්ෂය.
ඔබ තීරණය කරන්න තවදුරටත් රට හූරගෙන කාපු මේ පවුල් වලට කඹුරනවද කියලා. මාලිමාව දිනවමු. රට වෙනුවෙන් කැපවෙමු.
💯💯💯💯👍
ඔව්, ඒක හරි
සජබ හා එජාප කථා කරකර ඉදල අන්තිමට ටොමියන් තරගයට2020 ඉදිරිපත් කරල පරාජය වන එක වලක්කන්න බැහැ
Patta Horu.
No more sending them to the parliament.
❤
ඔය පත්තරවල කියන එ්වා අහලවත් හැදියන් උන් ඔක්කොම හොරුබන්
I want to pay my rates., but Colombo municipality online payment portal is down many days now, & no response to my mail
මාදිවල අයින් කරන්න එපා ලාල් අයියා ඉන්නවනේ
තාම පුක දෙනව නේද? ගවය😂
😂
Horu nari rala.. allanna oni allana eka loweth nathiwenna AkD bro..😊
👍🌻🌻🌻
කොටස් වෙළෙඳ පොල සූදූවක් කිව්ව හදුන්නෙත්ති කොටස් වෙළෙඳ පොල ඉහල යනවට කැමතිද
rate purawasiyek widiyata kawuda akamathi ?
මන් ප්‍රතිපත්තියක් ලෙස කිසිම දවසක කඩවලින්..නොකමි..හේතුව බ් මම කන්නේ මොනවාද යන්න..මාද..නොදන්නා ..නිසවෙනි
Den news balanna hithenwa
බිත්තර ආප්පයක් හදන්න ආප්ප දෙකක් හදන වෙලාවක් යනවා කියලා දන්නවා ද
🎉🌹🎉🌹🎉🌹🎉🌹
Aaaaa chathura redi adagena anna puluwanda kady giya hatiyata
අනේ මන්දා හිටපු මන්ත්‍රින්ට මන්ත්‍රි කියනවා 🤮
Good morning chtura Dan hamadame dawasa patan ganne Aruna balanna asawen 🇱🇰🇱🇰🇱🇰🇱🇰
Chathurath double pocket da?
කාන්චන දැන් උබ කියපන් සෙඩ් බද්ද හොයා බලන්න පසුගිය රජය හොයා බලන්න හිටපු එකක් කියල
😊
පමණට වඩා උඩ දාන්න එපා තවම ආණ්ඩුවක් නැත සංදර්ශන වලින් පමණක් තීරණය කල නොහැකිය ජනතාව මාධ්‍ය ඉවසන්න බලා ඉන්න 😮
Sajith first you come for a live debate 😂😂😂😂
22jan wenakan inne chande anik petta dinnayi kiyalada
Rajaya wahana walata wenama number plate ekak wenama patakin denna tiyanawa nm okama hari
දැන් පේනවද මේ රටේ තත්වේ 🙄
Borunam coll karanna mama serama kiyannam Maha parimanen karana ayata hodai
Sahodaraya ratahadana eathi
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Appa kannama EPA 😂Bakery kama Kanna EPA
Biththara gedara hadala Kanna.
රේඩියෝ හදපු තාඹුගල කොහොමද එච්චර පොහොසත් උනේ කියලා ඉස්සරවෙලා හොයන්න එපැයි
ratmah khla😂😂😂😂😂
ane manusha Pak# thopila 58% ekathuwenne rata Adaretada,,, Thopi okkoma thopilage sukaviharanayata para hadaganna tryi karanawa,,,meda pote thopi htta eka mtata thiyala ambarala gedara yawanawa
Ellum gahath kriyathmaka wenna ona meloke gena kisima deyak nodanna podi daruwan maradaana maha eun ellanna
Thamath hari amarui wage anduwa maru unata😂 harima negative kiyanne okkoma karala balannako wage😅
Rupiyal 4000 ganta thibba pitimitiya den 9370e sini thibunea mitiya 4000 gan den 11000 12000 e athakota athakota est 450 thibunea den 500g 1050e oya thuna thamai chaura pawichchiwennea biththara dannea cek walatai biththara pan walatai pisai watathamai
Oya kiuwa neada wediwecha Mila kawadawath aduwennea kiyala chathura oya hoyanna piti sini est compeni wala mokada wennea kiyala API podi viyaparikayo apita aoya dewal hambawennea oya ganata API aniwaren adu karanawa oya thuna adukarala denna lunu ala apith asai aduwen vikunanna oyala Anna mama bil pennannam
😂😂😂😂😂😂😂😂
Rata palanaya karapu mee harak adyapanayath kaalaa, vamaarala. Mehema harak!!!!
Mekanea kema ahema akatana biththara dannea bekari wala
Asela kiyannea modayek
යකෝ අනුරට 50%ක් නෑ එ කියන්නේ මුට බහුතරයක් නෑ... තොපිට ගනන්බෑද... සජිත් මාහතයා අගමැති කරන්න ඔනි අනූරට රට කරන්න බෑ සජිත් මාහතයගේ උදව් ඔනී. තොපිට නොතේරුනාට හොදම ආර්ථීක ප්‍රතිපත්ති තිබ්බේ sjb එකේ රට හදන්න ඔනි නම් සජිත් මාහතයා ඔනී තෙරුම් ගනින් වහල්ලු නොවී ...
අගමැති සජිත් මාහතයා කරමු, එයාගේ දැනුමෙන්, පලපුරුදු මෙ වෙලාවේ කොච්චර වටිනවද රට හදන්න රැල්ට පූප දුන්නට වැඩක් නෑ අනුරට කරන්න බෑ කියන ඇත්ත තෙරුම් ගනී.
😂😂😂😂 gon sajiyata puluwan rata nemei krnna
😂😂😂
Gon sajeee
උස නම් සිකුරිටි.මිටි නම් කම්කරු කාපන් තණකොළ
පජියට උගේ ගැණිට වත් කරගන්න බැරුව කොරයි රට ට,,, අනේ පල පොල් කාවයියො යන්න්න,,, ජලනිට කරන්නෙත් ලක්ෂ්මන් පොන්සේකා,, උඹ දන්නැද්ද
🧭🧭🧭❤️🙏🙏🙏❤️❤️❤️❤️❤️