Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chatura

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @nethumsahasra1557
    @nethumsahasra1557 4 роки тому +160

    ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් ..ජීවිතයට කොච්චරනම් ගන්න දේවල් තියනවද මේ ජීවිතයෙන් ❤️💥

  • @aravindasalwathure2089
    @aravindasalwathure2089 6 років тому +267

    චතුර හරිම නිහතමානීව ප්‍රශ්න අහනව. ඒ වගෙම දම්මික පෙරේරා මහතා ගොඩක් නිහතමානීව සියලුම ප්‍ප්‍පශ්න වලට පැහැදිලිව පිලිතුරු දෙනවා. මීඩියාවලින් මේ දේයි වෙන්න ඕන. හරිම බුද්දිමත් කතාවක්. 😇

    • @himashifernando1750
      @himashifernando1750 5 років тому

      Aravinda Salwathure ua-cam.com/video/kGa4K360OjQ/v-deo.html

    • @DR-sx8vd
      @DR-sx8vd 5 років тому +1

      චතුර....චතුර ලෙස වැඩසටහන කරනවා නේද...ෂෝක් ඉතින් උඩින් බලලා හිනැහෙන්න......

    • @dammikaweerakoon8991
      @dammikaweerakoon8991 4 роки тому +1

      ....
      ,
      K
      P p9

    • @tikitoka9026
      @tikitoka9026 4 роки тому +1

      @@DR-sx8vd ubata jelous da

    • @chamikamadushani2426
      @chamikamadushani2426 Рік тому

      Ow.niweedakayek wagee niwedanaya krnwa.chamudithaya wagee thaniyama giriya puppan ke ghn na❤

  • @thilankasamarathunga8754
    @thilankasamarathunga8754 4 роки тому +414

    හොදම ව්‍යාපාරිකයා උන එක අහන්න දෙයක් නෙවෙයි ❤❤ දවසක ඒ වගේ වෙන්න මමත් වැඩ කරනවා.

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 Рік тому +23

    තරුණ තරුණියන් මේ චරිත අධ්‍යයනය කිරීම ඉතා හොඳයි .දෙමාපියන් ගේ ප්‍රාග්ධනය නොමැතිව ඉහළම තැනට පියනැගීම ආදර්ශයක් 🌎🌳

    • @shirandabare
      @shirandabare 6 місяців тому

      ඔයා ජනාධිපති වුනොත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ අනිවාර්යයෙන්ම ඔයා ඉහලට දානවමයි. ජනතාවට සිදුවන්නේ ඔයාටත් ගෝඨාභයට කළ දේ කරන්නයි. රට කටුබැද්දේ විශාකා හෝටලය වගේ කියල හිතුවද? 😮

  • @sujeewasrimantha7172
    @sujeewasrimantha7172 6 років тому +264

    දම්මික පෙරේරා මහත්මාට දීර්ඝායුෂ ලැබෙන්න ඕනි. ඔබ අපට අවශ්‍යම පුද්ගලයෙක්..... ජය ශ්‍රී.

    • @ammathaththamama2963
      @ammathaththamama2963 5 років тому +4

      Definitely

    • @khactuantran504
      @khactuantran504 5 років тому +2

      Adambrai hoda sinhala mahatmayek

    • @DR-sx8vd
      @DR-sx8vd 5 років тому +7

      උඹලා ගේ ගෙදරට මං වෙෙරස් තියෙන...ලොකු කුණු කන්දක් ඇතැරියොත් උඹ මට දීර්ඝායුෂ පතනවාද....ගොන් කතා කියන් නැතුව හිටපන්....මුන් වගේ රට කන ආගමක් දහමක් නැති ආධාර්මික business කාරයින්ට ධර්මයෙන් ආරක්ෂාවක් නැ...

    • @nandanaranasinghe554
      @nandanaranasinghe554 4 роки тому +2

      Ow lankawata England walin kunu genapu ekka...

    • @vimuthulithsara3057
      @vimuthulithsara3057 3 роки тому +2

      pala adoooooo

  • @දිලුමැට්ටි
    @දිලුමැට්ටි 6 років тому +315

    මනුස්සයෙක් ගෙ දියුණුව දැකල සතුටු වෙන්න බැරි උන් අපෙ ලංකාවෙ ඉන්නෙ .මෙ මනුස්සයා ව ආදර්ශයක් කරං දියුණු වෙන්න .ඉරිසිය නොකර.❤️

    • @chammalexander4511
      @chammalexander4511 5 років тому +5

      ඔං කුණු ලොඩ් එකක් මාත් දැම්මා, පස්සෙ බැරියා Rolls-Royce එකක් දාන්න

    • @leftjab276
      @leftjab276 5 років тому +6

      කුණු මාමාට හාදු වැස්සක්ද?

    • @SS-rn8nf
      @SS-rn8nf 2 роки тому

      Hari vithiyata diyunu venna one

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 4 місяці тому

      පිටකවරේ විතරක් නෙවෙයි,, පොත ඇතුලත් බලපං

  • @sachenrajapaksha5920
    @sachenrajapaksha5920 4 роки тому +153

    අද ඔය පුටුවේ ඉදගෙන ඔබතුමා කතාකරන්න්නේ ලංකාවේ විශිෂ්ටම ව්‍යාපාරිකයා වුණ නිසා.මටත් ඕනා ඒ පුටුවේ වාඩී වෙන්න. 🖤

  • @a.m.y.shanakasugathadasa262
    @a.m.y.shanakasugathadasa262 4 роки тому +73

    100% වැදගත් සාකච්ජාවක්.

  • @chiraggamika9761
    @chiraggamika9761 3 роки тому +92

    මේ වගේ කෙනෙක් රටේ පාලකය උනානම් ලංකාව අද හොද තැනක තියෙනව

    • @deshapriyagamage7400
      @deshapriyagamage7400 2 роки тому +3

      Nodakin

    • @deshapriyagamage7400
      @deshapriyagamage7400 2 роки тому +2

      Casino gahala salli poliyata dena meka rata hadawida

    • @shirandabare
      @shirandabare 6 місяців тому

      ඔයා ජනාධිපති වුනොත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ අනිවාර්යයෙන්ම ඔයා ඉහලට දානවමයි. ජනතාවට සිදුවන්නේ ඔයාටත් ගෝඨාභයට කළ දේ කරන්නයි. රට කටුබැද්දේ විශාකා හෝටලය වගේ කියල හිතුවද? 😮

  • @slsuddah8388
    @slsuddah8388 3 роки тому +158

    දම්මික පෙරේරාව රටේ ජානාදිපති කරා නම් හොදයි කියලා හිතන අය ලයික් එකක් දාමු... දාලා අපි ඔක්කොම රැල්ලක් හදමු ...රටට වරදින්නෙ නෑ කවදාවත් ... ❤️💪

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 роки тому +40

    අපේ රටේ හොද ගතිගුණ ඇති මිනිසුන් සිටිද්දී මහජනයා වෙනුවෙන් ඉදිරියට ආ ඔබ තුමාට නිරෝගිමත් දිගු ගමනක් වේවා ජය නිගතයි රටට ලෝකෙට නිහත මනි ගමනක් වේවා දෙවිපිහිටයි 🙏❤🙏❤🙏❤

  • @dinithpasan7996
    @dinithpasan7996 4 роки тому +228

    මේ විඩීයෝ එක බලලා කීදෙනෙක් Motive වෙන්න ඇත්ද කව්ද හරි ඔයාතැනට එයි කියලා...

  • @vsyadav7686
    @vsyadav7686 5 років тому +435

    මොනවා උනත් ලංකාවෙ ලොකුම සල්ලි කාරයා අපේ සිංහල මනුස්සයෙක් කියන එක නම් මාරම කික් එකක් බන්

    • @piyathilakerathnayake1618
      @piyathilakerathnayake1618 5 років тому +3

      Pp

    • @Fathima-u5q
      @Fathima-u5q 5 років тому +7

      Honda welaawata naththam oya irisiyaa kara kaathiya company tika putchchala danawA

    • @vsyadav7686
      @vsyadav7686 5 років тому +2

      Non racist Sri lankan na puchchana ekak na meya bomba pupurawa gaththe nane 😜😜😜😜

    • @Fathima-u5q
      @Fathima-u5q 5 років тому +2

      Yadev. Ehenum ginithiyanna thibbey, maithree gey gewal. Eya thamai buddimaya thorathuru anaawaranaya nokaley. Pujitha qiwwa baluwey nadda. Ehenam pasta companya zaharan gey mallige da? Nolimit aithikaraya isis da? Irisiyaawa rusiyaawata wad lokui

    • @vsyadav7686
      @vsyadav7686 5 років тому +3

      Non racist Sri lankan danna tharamin nolimt ekata kauruth gini thibbe na neda thama oni thanar an jaathin nolimit yanawa maythree ge gewal gini thiyanna oyala thama yanna oni mokada oyalawa oya thathweta adala damme badurdeen ekka elathu unau ranil maythree anduwa thama

  • @geemathaka4233
    @geemathaka4233 5 років тому +126

    මේ වගේ කෙනෙක් අපේ රටේ ජනාදිපති උනොත් මේ රටේ තියන සම්පත් වලින් මේ රට දියුණු කරන එක හරිම ලේසියි...

    • @Bestsolutionsl
      @Bestsolutionsl 5 років тому +1

      ow , mmth kalin hithuwe ne me manussaya mechchra denumen pirinu manussayek kiyala

    • @DR-sx8vd
      @DR-sx8vd 5 років тому +1

      Ow ow mkk ntta eknm wei..rate dynuw kesewethath tmnge dyunwnm tyei....mkt itin A hryk

  • @stillvima6136
    @stillvima6136 6 років тому +42

    සර්... සර්ගෙන් ගොඩක් දෙවල් තියෙනවා ඉගෙන ගන්න... ජිවිතයට ගොඩක් වැදගත්, වටිනවා ඒ කථා...

  • @nadeekanadeeka5878
    @nadeekanadeeka5878 6 років тому +270

    රට ගැන අහන්නේ.හොදකට නෙමෙයි.ජනදිපති වරනයට ඉල්ලයි වගේ..මොහු ජනදිපති වෙනවට කැමතිඅය Like 👍එකක් දමු...😊

    • @nimeshkavishka4334
      @nimeshkavishka4334 6 років тому

      nadeeka nadeeka

    • @ravinduthilakshana9986
      @ravinduthilakshana9986 5 років тому

      29.07 සත්‍ය කතාවක්

    • @luckshaniperera1080
      @luckshaniperera1080 5 років тому +2

      If the ranil is behind him, then it will be sirisena part 2

    • @gamageviraj7696
      @gamageviraj7696 5 років тому

      Uba mara kollek ne. Mama me commet eka dana welawa wenakota uba kiyana eka athrha wena hadak thiyenne

    • @buddhikaprabhath7100
      @buddhikaprabhath7100 5 років тому

      @Chicago gangster dn inn aya dannw neda bro deshapalane krnn

  • @buddika660
    @buddika660 6 років тому +311

    වෙන කෙනෙක් ආවනම් 'චතුර' කියල කතා කරයි. මේ සර් කතා කරන්නෙ ඔබතුමා කියලා. වැදගත් කම කියන්නෙ මේකයි.

    • @allone6873
      @allone6873 5 років тому +2

      Nama Nokia kata kireema wedagathkama kiyala be close akata name kiyala Kate karanwa namuth enema Kate kireema ekage nihitamanibawa

    • @upalianthony9518
      @upalianthony9518 5 років тому

      Buddhika Sampath

    • @dasunzstore8716
      @dasunzstore8716 5 років тому +3

      ow ow meya rohal apadrawya lankawata gen wana wadagath mahathayek..

    • @dayarathnasuraweera2330
      @dayarathnasuraweera2330 5 років тому

      T

    • @onlinemotors4623
      @onlinemotors4623 5 років тому +13

      එක තමයි ඔය වෙසිගේ පුතා වැදගත් විදියට කුනු ගේනාවේ කන්ටේනර් ගනන්

  • @refhfdt594
    @refhfdt594 6 років тому +94

    බොහොම ස්තූතියි. හැම මීඩියා එකකින්ම මෙවැනි වැදගත් වැඩසටහන් කරනවනන් කොච්චර වටිනවද.

  • @rishonferdinandus7204
    @rishonferdinandus7204 Рік тому +18

    හැම අවුරුද්දකම දැනට 4 පාරක් මේක බැලුවා ඒ හැම වෙලාවේම හිතුනේ ඔබ මේ රටේ නායකයා විය යුතුමයි. Next President in Sri Lanka.

    • @shirandabare
      @shirandabare 6 місяців тому

      ඔයා ජනාධිපති වුනොත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ අනිවාර්යයෙන්ම ඔයා ඉහලට දානවමයි. ජනතාවට සිදුවන්නේ ඔයාටත් ගෝඨාභයට කළ දේ කරන්නයි. රට කටුබැද්දේ විශාකා හෝටලය වගේ කියල හිතුවද? 😮

    • @rishonferdinandus7204
      @rishonferdinandus7204 6 місяців тому

      @@shirandabare අනුර ජනපති වුනොත් වැඩි මිලටවත් ගන්න අත්‍යාවශ්‍ය භාන්ඩ නැති වෙනවා 🤣🤣🤣🤣

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 5 років тому +42

    අපේ රටේ මතු ගැලවුම් කරුවා
    ඔබ තුමා පමනයි අපේ දරුවාගේ
    රට බේරා දෙන්න මැතිතුමනි.
    තෙරුවන්සරනයි

  • @samithadilanka2510
    @samithadilanka2510 6 років тому +152

    අපේ කාලයේ මිනිස් පරිඝනකය respect sir

    • @zarahjazmy8360
      @zarahjazmy8360 5 років тому

      Samitha Dilanka meya rata wenuwen wedak karay kiyala hithanna be. Ranil meyawa use karanawa. Itin meyagen wedak ne

  • @gayanadeseram5111
    @gayanadeseram5111 5 років тому +9

    Perfect programme i have ever watched....sir , your attitudes are really unbelievable and you are a genius..and chathura your wise questioning as a ,responsible journalist is really admirable...great job..👌hats off to both of you...

  • @charukaeranga7433
    @charukaeranga7433 4 роки тому +58

    තුන්වෙනි වතාවට බැලුවේ💙ජිවිතේට ගන්න ගොඩක් දේවල් තියනවා🙂

  • @udeshmerfi9925
    @udeshmerfi9925 6 років тому +9

    Tnx this video.... Good job chathura..…..I'm learning many things this video... Wish u all the best Mr dammika!!!!

  • @tharu..1405
    @tharu..1405 4 роки тому +6

    ඉගෙන ගන්න පුලුවන් දේවල් තිබුන ගොඩක්. Great. හොද සැලසුමක් තියනවා හැමදේම පිලිබඳව. ඉගෙන ගන්න එකට වයස ප්‍රශ්නයක් නෑ.. ❤️

  • @denuwanchandupa5796
    @denuwanchandupa5796 4 роки тому +41

    අද කාලයේ සුපිරි මිනිසෙක් 💪🏻💪🏻

  • @TKGuna
    @TKGuna 6 років тому +218

    නියම වැඩක්.මේ වගේ දේවල් තමයි මීඩියා වලින් කරන්න ඔිනි

  • @hemalsatharasinghefromsing9802
    @hemalsatharasinghefromsing9802 5 років тому +14

    Sir, you are excellent . Hope you will create policy and procedures for progress in Sri Lanka. You are blessed to be a blessing to our country. Good luck 😉

  • @mjmrilwan
    @mjmrilwan 5 років тому +25

    හොද සංවාදයක්. සුබපැතුම්

  • @ganaru2768
    @ganaru2768 3 роки тому +21

    නියම කතාවක් ❤❤❤

    • @shirandabare
      @shirandabare 6 місяців тому

      ඔයා ජනාධිපති වුනොත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ අනිවාර්යයෙන්ම ඔයා ඉහලට දානවමයි. ජනතාවට සිදුවන්නේ ඔයාටත් ගෝඨාභයට කළ දේ කරන්නයි. රට කටුබැද්දේ විශාකා හෝටලය වගේ කියල හිතුවද? 😮

  • @ashenupendra
    @ashenupendra 6 років тому +51

    ඒ අවවාද හිතට ගනිං පුතේ...🙏

  • @gimhanbhashitha1592
    @gimhanbhashitha1592 3 роки тому +4

    චතුර ගාව එයා කතාකරන්නෙ බයේනි...😳කොහොමහරි මම ලංකාවෙන් කැමතිම ව්‍යාපාරිකයා ධම්මික පෙරේරා මහතා....එයා නිසා තමයි අපිට DP education වගේ වටින දෙයක් පරිත්‍යාග කරල තියෙන්නෙ❤️

  • @Akila25078
    @Akila25078 5 місяців тому +1

    මේ වගේ කෙනෙක් තමයි මේ රටේ ජනාධිපති වෙන්නෙ ඕනි , බුද්දිය වගේම තාක්ෂණය අතින් ඉහල තැනක ඉන්න හොද මිනිසෙක් , හොද අනාගත දැක්මක් තිබෙන කෙනෙක්

  • @chandikaranaweera1344
    @chandikaranaweera1344 6 років тому +403

    ජනාධිපති වෙන්න සුදුසුකම්ම නෙවේද මේ💪🏻😌

    • @bawanthasadarwan227
      @bawanthasadarwan227 6 років тому +4

      😂😂😂😂

    • @adamabey2173
      @adamabey2173 6 років тому +1

      Yes

    • @Realeye66
      @Realeye66 6 років тому +17

      chandika ranaweera
      Are you crazy , to be a president that you need to tell tons of lies , this Man is a real person . He worth more than 10 pake presidents

    • @pramujay597
      @pramujay597 6 років тому +2

      ඇත්ත👊

    • @praneethmaduranga5761
      @praneethmaduranga5761 5 років тому +1

      Ou nee

  • @samsilva5333
    @samsilva5333 5 років тому +21

    A pleasure to listen to a man with such intense knowledge and experience. Invigorating speech.

  • @hellogona
    @hellogona 6 років тому +34

    Two intellectuals discussing great practical projects. Let's please explore ways to use artificial intelligence to manage vehicular traffic
    and flood control. Thank you for this episode.

  • @abc6232
    @abc6232 3 роки тому +23

    Dp education එකටනම් ගොඩක් පින්.❤

  • @sarathkumar_2003
    @sarathkumar_2003 6 років тому +28

    I really surprised to know about him, such a wonderful asset to our country with a vision and mission. Hope our government and our citizens will exploit his abilities

  • @yasithkanishka1040
    @yasithkanishka1040 6 років тому +83

    ඔයා උනොත් ජානාදිපති උනොත් .රට ලොකේම 1 එක අපේ රට . ඔයා තමයි මගේ ගුරු .ඔයාගේ එක කතාවක් අහකට යන්නේ නොමැත යන්නේ

    • @zarahjazmy8360
      @zarahjazmy8360 5 років тому +3

      Yasith Kanishka meyage talk ettatama practically karanna puluwanam hoday Hebey ape rate businessman kenek president wena eka Sudusu ne. Samanya minihage hegim theren ne. Meyawa Ranil use karanawa eyage political agenda eka continue karana. Meya President karana eka suitable ne.

    • @DR-sx8vd
      @DR-sx8vd 5 років тому

      Hoda molyk ne....good luck...khed gewl

    • @rajithalakshan9664
      @rajithalakshan9664 4 роки тому +2

      Trump vge..vei

    • @shirandabare
      @shirandabare 6 місяців тому

      ඔයා ජනාධිපති වුනොත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ අනිවාර්යයෙන්ම ඔයා ඉහලට දානවමයි. ජනතාවට සිදුවන්නේ ඔයාටත් ගෝඨාභයට කළ දේ කරන්නයි. රට කටුබැද්දේ විශාකා හෝටලය වගේ කියල හිතුවද? 😮

  • @Instafollowersking
    @Instafollowersking 6 років тому +35

    Dhammika perera is best of the best. So much wisdom in every single field including big data. I never thought any srilankan middle age person understands the big data concept properly. Hats off derana for bringing this kind of valuable discussions to the mass media. We need more of these kind of discussions.

  • @CHAMINDACOORAY
    @CHAMINDACOORAY 6 років тому +14

    Thank you Mr Dammika Perera , very important for me, learned so many thing. pleasure to know more.

    • @shirandabare
      @shirandabare 6 місяців тому

      😮ඔයා ජනාධිපති වුනොත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ අනිවාර්යයෙන්ම ඔයා ඉහලට දානවමයි. ජනතාවට සිදුවන්නේ ඔයාටත් ගෝඨාභයට කළ දේ කරන්නයි. රට කටුබැද්දේ විශාකා හෝටලය වගේ කියල හිතුවද? 😮

  • @mewanranjana8062
    @mewanranjana8062 5 років тому +60

    සුපිරිම මීටරයක් තමයි ඉතින්.............

    • @shirandabare
      @shirandabare 6 місяців тому

      Foolish😮
      Read this.
      ඔයා ජනාධිපති වුනොත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ අනිවාර්යයෙන්ම ඔයා ඉහලට දානවමයි. ජනතාවට සිදුවන්නේ ඔයාටත් ගෝඨාභයට කළ දේ කරන්නයි. රට කටුබැද්දේ විශාකා හෝටලය වගේ කියල හිතුවද? 😮

  • @nilupullife
    @nilupullife 4 роки тому +5

    ඇත්තටම හොද මීටරයක්. අපේ දේශපාලනයෝ මෙිි වගේ මනුෂ්‍යයකුගෙන් වැඩක් ගන්නෑ

  • @livesrilanka5161
    @livesrilanka5161 6 років тому +142

    මේ මනුස්සයාගේ කුමන හො දක්ශතාවයකට රටේ ඉන්න සුපිරි වැඩ්ඩෙක්,මේ මනුස්සයාගෙන් ජිවිතේට ගන්න පුලුවන් දේවල් ගන්න.ජාතියක් විදිහට කුහකයො නොවී.

    • @gluglu3038
      @gluglu3038 5 років тому

      Oyakulapuwedadannena

    • @DR-sx8vd
      @DR-sx8vd 5 років тому +1

      ඌඹලගේ ඔය loku talk මුන්ට ලේබල් කරනකන් මුන් රට කනවා...ඇත්ත තේරුම් ගන්න බලහන් සහෝ

    • @shirandabare
      @shirandabare 6 місяців тому

      ඔයා ජනාධිපති වුනොත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ අනිවාර්යයෙන්ම ඔයා ඉහලට දානවමයි. ජනතාවට සිදුවන්නේ ඔයාටත් ගෝඨාභයට කළ දේ කරන්නයි. රට කටුබැද්දේ විශාකා හෝටලය වගේ කියල හිතුවද? 😮

  • @jayanthaedirisinghe4256
    @jayanthaedirisinghe4256 4 роки тому +11

    මිනිස් පරිගනකයක් .දිර්ගායුස . Respect you sir .

    • @shirandabare
      @shirandabare 6 місяців тому

      ඔයා ජනාධිපති වුනොත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ අනිවාර්යයෙන්ම ඔයා ඉහලට දානවමයි. ජනතාවට සිදුවන්නේ ඔයාටත් ගෝඨාභයට කළ දේ කරන්නයි. රට කටුබැද්දේ විශාකා හෝටලය වගේ කියල හිතුවද? 😮

  • @apnasmohamed7764
    @apnasmohamed7764 6 років тому +10

    පට්ට chathura අයියේ නියමයි
    We are srilankans

  • @5696dananjaya
    @5696dananjaya 2 роки тому +4

    "Ada kaleta galapena nodanna godakma watina dewal igenagaththa,Sahenna watina programme ekak,Bohoma pin me wagee wadak karata,Oba depalata theruwan saranai" ❤❤🙏🙏

  • @slraula1383
    @slraula1383 5 років тому +52

    මෙන්න රටක් පාලනය කරන්න වටින චරිතයක්

    • @ramithf
      @ramithf 4 роки тому +1

      Methumata harak plananaya karanna bahaa. mee harak 225 kiyannay podi ganakda?

  • @muvinduchiran4570
    @muvinduchiran4570 4 роки тому +3

    පැහැදිලි ,ආදර්ශ බොහොමයක් ගත හැකි මනුස්සයෙක් ..ජයවෙවා..

  • @Kr_Randiya
    @Kr_Randiya 9 місяців тому +1

    ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. සුපිරි වැඩක් ♥️

  • @ah7800
    @ah7800 5 років тому +4

    We are proud that we have such successful persons. A country is rich when it's people become rich. Chatura is doing a great service to the country by bringing such persons for discussion so that others can learn from them.

  • @anugalle9187
    @anugalle9187 5 років тому +57

    එකක් කියන්නම් මහත්තයෝ...එළඹෙන මැතිවරනයට ඉදිරිපත් වෙන්න ඔබතුමා බලාපොරොත්තුවක් තියෙනවනම්..රට කාපු හොර unp නඩය සමග එකතු නොවී ස්වාධීනව තරග කරන්න.එහෙම උනොත් ඔබතුමාට හොද ජයගුුහනයක් බලාපොරොත්තු විය හැක

    • @shirandabare
      @shirandabare 6 місяців тому

      ඔයා ජනාධිපති වුනොත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ අනිවාර්යයෙන්ම ඔයා ඉහලට දානවමයි. ජනතාවට සිදුවන්නේ ඔයාටත් ගෝඨාභයට කළ දේ කරන්නයි. රට කටුබැද්දේ විශාකා හෝටලය වගේ කියල හිතුවද? 😮

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 3 роки тому +6

    මගේ ජිවිතේ විරයෙක් තමා 😍මම o/l වල ගණන් වලට මාස 6 තුල A දැම්මා Dp education වලින්

    • @shirandabare
      @shirandabare 6 місяців тому

      ඔයා ජනාධිපති වුනොත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ අනිවාර්යයෙන්ම ඔයා ඉහලට දානවමයි. ජනතාවට සිදුවන්නේ ඔයාටත් ගෝඨාභයට කළ දේ කරන්නයි. රට කටුබැද්දේ විශාකා හෝටලය වගේ කියල හිතුවද? 😮

  • @Don-jm9qm
    @Don-jm9qm 5 років тому +13

    Good discussion, I'm very happy, the way you're thinking about the contry, lot to learn from you,good luck,,,, NZ Harsha

    • @tejamalgunaraththna7861
      @tejamalgunaraththna7861 4 роки тому

      I thank you again Mr alwis for presenting such exceptional character through your deranà your future is bright

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana3039 3 роки тому +8

    Excellent, මෙතුමා ඉතාම ධනත්මක දක්ශ පුද්ගලයෙක් බව පෙනවා .
    God blace you .

  • @asanka1984313
    @asanka1984313 5 років тому +2

    සහෝදරයා චතුර.ධම්මික පෙරේරා කියන්නේ සුපිරි බුද්ධිමතෙක් එතුමා කිසිම පක්ෂයකට ජැක් ගහන අවශ්‍ය නෑඑතුමා ගේ ඔළුවේ තියෙන ඒ නවීන තාක්ෂණය ක්‍රියාත්මක කෙරුව නම් ලංකාව ලෝකෙ පලවෙනි තැනට එන්න පුළුවන් .මමත් ජීවත් වෙන්න විදේශ රටක ලෝකේ ගොඩක් රටවල ජීවත්වෙන ලාංකිකයෝ ඉතාමත් සුපිරි මට්ටමේ දක්ෂතා තියෙන පුද්ගලයෝ ,මේ වගේ මනසින් දියුණු පුද්ගලයකු ජනාධිපති වුනොතින් ලංකාව ලෝකයේ අංක 1

  • @lakshanmalimge5603
    @lakshanmalimge5603 6 років тому +11

    The man of century.. Mr dammika Perera. Thank you sir.

  • @yohansandeepa1102
    @yohansandeepa1102 3 роки тому +19

    නියම ශ්‍රී ලාංකිකයෙක් ❤️💥

  • @prasannaambi
    @prasannaambi 5 років тому +14

    Awesome interview
    He is the best example for desired Srilankans

  • @sureshemmanuel
    @sureshemmanuel 6 років тому +13

    SMART, Intelligent, Competent.. Most brainy practical person I ever saw

    • @shirandabare
      @shirandabare 6 місяців тому

      😮ඔයා ජනාධිපති වුනොත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ අනිවාර්යයෙන්ම ඔයා ඉහලට දානවමයි. ජනතාවට සිදුවන්නේ ඔයාටත් ගෝඨාභයට කළ දේ කරන්නයි. රට කටුබැද්දේ විශාකා හෝටලය වගේ කියල හිතුවද? 😮

  • @Britedu
    @Britedu 6 років тому +232

    මේ වගේ මනුස්සයො තමයි ඕනේ අපේ රට පාලනය කරන්න !!
    සබ් කරගෙනම යන්න !!!

    • @bawanthasadarwan227
      @bawanthasadarwan227 6 років тому +6

      Pissuda yako muta rata palanaya karanna dunnoth okkoma wikunan kai ranil wage

    • @pujacharuni4717
      @pujacharuni4717 6 років тому

      දැනට තියෙන්නෙ දම්මික පෙරෙරාට කැෂිනො දෙකයි.බෙලාජිඔ ඇන්ඩ් බැලිස්...රට මෙයගෙ අතට ගියොත් මුලු ලන්කාවම කැෂිනො පුරවරයක් කරයි.එත් කමක් නැ .මෙතුමාගෙ මොලෙ පාවිච්චි කරලා ක්‍රමානුකූලව කැෂිනො ගහන්නෙ කොහොමද කියලා අනිත් අයව දැනුවත් කරනවානම්😅😅😅😅😅

    • @bavavlogs5600
      @bavavlogs5600 5 років тому

      @@bawanthasadarwan227 m.ua-cam.com/channels/hJMY3tJtadZs9HW08oDihw.html

    • @lashenresh4675
      @lashenresh4675 5 років тому

      @@bawanthasadarwan227 ow dhn nina ewun hondhata palanaya kranawane

    • @lashenresh4675
      @lashenresh4675 5 років тому

      @@pujacharuni4717 ape rata wge ratawal withri casino walin Facebook eken Google,e walin hama dheekinma nahinne. Ehemane

  • @Harindra000
    @Harindra000 5 років тому +16

    Great 1-hour! Every word was worth listening!

  • @mohamedgedara3979
    @mohamedgedara3979 2 роки тому +7

    ඇත්තටම ඔබතුමා බුද්ධිමත් මනුස්සයෙක් මම කීප වතාවක් බැලුව මේ වීඩියෝ එක ඇත්තටම අහන් ඉන්න ආසයි ඔබතුමා කියපු වැඩපිළිවෙල ටික කලානම් ඔබතුමා තමයි ලංකාවේ king❤👍👍👍

  • @thusharathushara2203
    @thusharathushara2203 3 роки тому +8

    මෙ රට ගොඩ දන්නවනම් දම්මිකම තමයි .වෙන විකල්ප නැත.සුපිරිම මොලකරු දම්මික ජනාධිපති කරමු...

    • @shirandabare
      @shirandabare 6 місяців тому

      ඔයා ජනාධිපති වුනොත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ අනිවාර්යයෙන්ම ඔයා ඉහලට දානවමයි. ජනතාවට සිදුවන්නේ ඔයාටත් ගෝඨාභයට කළ දේ කරන්නයි. රට කටුබැද්දේ විශාකා හෝටලය වගේ කියල හිතුවද? 😮

  • @gallageharshadeshapriya3130
    @gallageharshadeshapriya3130 6 років тому +157

    මේ වැඩසටහන ට ඩිල්කා දැම්මා නම් අහන්නේ හම්බන්තොට වරාය ගැන,
    චතුර හොඳයි..

    • @Realeye66
      @Realeye66 6 років тому +3

      Gallage Harsha Deshapriya
      Yes Chathura handle him very well and more relaxing

    • @gallageharshadeshapriya3130
      @gallageharshadeshapriya3130 6 років тому +4

      @@Realeye66
      Yah!!
      Chathura is knowledgeable person

    • @storyteller274
      @storyteller274 6 років тому +1

      Ou yako kalin paara ahapu Gon prashna tika eeya

    • @gallageharshadeshapriya3130
      @gallageharshadeshapriya3130 6 років тому

      @@storyteller274 Yah!!!!

    • @funnydogs659
      @funnydogs659 6 років тому +2

      දිල්කත් මෙයත් එක්ක වැඩසටහනක් කලා දිල්ක කොර උනා බන්...😂😂😂

  • @bythewaywithslbigbro8307
    @bythewaywithslbigbro8307 6 років тому +452

    ධම්මික පෙරේරාට වඩා සල්ලි තියෙන මොලේ තියෙන උන් unlike කරල.

    • @brotherswar1019
      @brotherswar1019 6 років тому +9

      ලයික් හිගන්නො😂🔫ඔයිට වඩා හොදයි ගු කැවනම්

    • @ThanushWijesinghe
      @ThanushWijesinghe 6 років тому +9

      unlink කරන හේතුව ඇත්තටම තේරෙන්නෙ නෑ... සමහර විට කුහකකම

    • @prasadthiruchelvam2306
      @prasadthiruchelvam2306 6 років тому +1

      @@ThanushWijesinghe thats because chatura im guesing
      , i loved every bit of is speach but only listened to it so i dont have to see chatura's face

    • @andrewnick7249
      @andrewnick7249 6 років тому +6

      Dilshan blaster ගොනෝ මේ මනුස්සයා කියලා තියෙන දේ තේරුම් අරන් ඉදපන් ඔක්කොටම කලින්

    • @pramujay597
      @pramujay597 6 років тому +1

      සිරාවට😂

  • @jackdaniel5246
    @jackdaniel5246 6 років тому +10

    Excellent interview .I learnt lot of things.

  • @vkgaming5890
    @vkgaming5890 3 роки тому +7

    සමාජයට වැදගත් දෙයක් ❤️

  • @sureshpriyankara1541
    @sureshpriyankara1541 5 років тому +4

    මේක මොලයක් නෙවේ මොල ගෙනාපු නැවක්, රට ගැන මේ තරම් දැනුමක් තියන මනුස්සයෙක් රටේ ජනාදිපති උනෝත් මේ රට නිකන්ම දියුනු වේයි.ඔය මේලෝ දැනුමක් නැති දේශපාලකයිට බොරුවට චන්දය දෙන්නේ නැතුව මේ වගේ අවබෝදයක් ඇති මනුස්සයෙක් රටක ජනාදිපති වෙනවනම් කොච්චර දෙයක්ද❤️

  • @rethinker3739
    @rethinker3739 18 днів тому

    මෙතුමාගේ මුළු කතාවම තියෙන්නේ සම්පූර්ණ ධනාත්මක භාවය.... හාමුදුරුවරුන්ගේ කලකිරවන බණ වෙනුවට මෙන්න මේ වගේ කතා ටිකක් ඇහෙන සැලැස්සුව නම් තරුණ කොල්ලෝ කෙල්ලෝ දහස් ගානක් නැගී සිටීවී...

  • @isurudilshan3675
    @isurudilshan3675 5 років тому +13

    He is intelligent, talented and well experienced and specially he has a 'learner mind set' 🙏
    #SrilankanEinstein

  • @peoplesrights1
    @peoplesrights1 Рік тому +2

    මං පොඩි කතාවක් කියන්නම්.
    අපි හැමෝම දන්න කතාවක් තමා. මේ දවස්වල අපි හැමෝම ඉදිරියේදී පහල වෙන්න ඉන්න. දියසෙන් කුමාරයා මොන වගේ වෙන්න පුළුවන්ද.?
    දියසෙන් අවතාරයෙන් එන රාවණ.මොන වගේ වෙන්න පුළුවන්ද. ?
    1 ප්‍රායෝගිකව හිතුන ගමන් ඔන වැඩක් කරන පුළුවන් කෙනෙක්.
    2 හැදෙන ප්‍රශ්නෙත් එක්ක. හදපු උත්තරයක් තියෙන කෙනෙක්.
    3 ඕන වෙලාවක උඩින් යන්න පුළුවන් වෙන්න ඕන.
    4 රජෙක් නොවුනත් රජ සැප විඳින පුද්ගලයෙක් වෙන්න ඕන.
    100%90. මම හිතන. දියසෙන් මෙහෙම කෙනෙක්. ඒ ලක්ෂණ ඔබතුමා ගාව තියෙනවා.

    • @shirandabare
      @shirandabare 6 місяців тому

      ඔයා ජනාධිපති වුනොත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ අනිවාර්යයෙන්ම ඔයා ඉහලට දානවමයි. ජනතාවට සිදුවන්නේ ඔයාටත් ගෝඨාභයට කළ දේ කරන්නයි. රට කටුබැද්දේ විශාකා හෝටලය වගේ කියල හිතුවද? 😮

  • @myfamily6887
    @myfamily6887 6 років тому +39

    man of the man !

  • @denumasoya6099
    @denumasoya6099 2 роки тому

    සුපිරි ..... ඔක්කොම me kathava pata පක්ෂ භේදයකින් thorava අහන්න ❤️❤️❤️🙏

  • @onijaranasinghe1983
    @onijaranasinghe1983 3 роки тому +5

    ඇත්තටම සර් ඔයා නියම ආකාරයෙන් හොද මොලයක් තියෙන තියුණු අරමුණු තියෙන පුදුමාකාර මනුස්සයෙක්.මමත් අනිවාර්‍යෙන් මේ වගේ තැනකට එනවා

  • @nimalkularatne842
    @nimalkularatne842 4 роки тому

    Nimal Kularatne
    Mr. Dammika you are very proud for our motherland & your answers are very interesting & intelligent.
    I know little about you in back days but after listened your discussion with Mr. Chatura realised to me you are the Great Person for any Field.
    I will request from you please come & Build our country. Surety &
    Definitely you will Build our country.
    GOD BLESS YOU Nimal Kularatne

  • @suwanthadarshana8495
    @suwanthadarshana8495 6 років тому +106

    පට්ට මොල කාරයෙක්.මනස දියුනු කිරීමෙන් කල නොහැකි දෙයක් නැත.

  • @Osheyyy
    @Osheyyy 5 років тому +93

    මේන් වැන්දා රත්තරනේ චන්දේ ඉල්ලපම්!

    • @DSNara-gi5mo
      @DSNara-gi5mo 4 роки тому +1

      මිනිස්සුන් චන්දෙ දෙන්නෙ. කුඩු කාරයන්ට. භාර් කාර්යන්ට

    • @nuwanperera2055
      @nuwanperera2055 4 роки тому

      @@DSNara-gi5mo mu casino karayekne casino dammikane😂😂😂

    • @cinemaclips5355
      @cinemaclips5355 3 роки тому

      @@nuwanperera2055 අතේ රුපියලක් නැති එකේ ඉරිසියා වට නේද ඔය කෑගහන්නෙ ...🤣😄👍

    • @tharindudilshan8340
      @tharindudilshan8340 3 роки тому

      @@cinemaclips5355 ඔව් බන් 🤣

    • @rashrj7906
      @rashrj7906 3 роки тому

      @@nuwanperera2055 උබට scooter එකක්වත් තියනවද🤣 sure එකට පින්බත් කාරයෙක් වෙන්න ඕනෙ උබ

  • @sarkalua6778
    @sarkalua6778 6 років тому +7

    very interesting, learned a lot, thank you Chatura

  • @අනංමනං-ඛ1ච
    @අනංමනං-ඛ1ච 4 роки тому +2

    Chathurata "ඔබ තුමා "kiyanna tharam kochhra නිහතමානී da මෙතුමා ❤️

  • @crick9576
    @crick9576 3 роки тому +9

    බුදු සරණයි තෙරුවන් සරණයි ශ්‍රීලංකාව ට

    • @shirandabare
      @shirandabare 6 місяців тому

      ඔයා ජනාධිපති වුනොත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ අනිවාර්යයෙන්ම ඔයා ඉහලට දානවමයි. ජනතාවට සිදුවන්නේ ඔයාටත් ගෝඨාභයට කළ දේ කරන්නයි. රට කටුබැද්දේ විශාකා හෝටලය වගේ කියල හිතුවද? 😮

  • @buddikasajith5676
    @buddikasajith5676 5 років тому +18

    මොලේ තියන මනුස්සයෙක් ❤️

  • @ScienceWithShahid
    @ScienceWithShahid 6 років тому +8

    I came here to know his intelligence on trading but finally I learned about his passionate on technology..

  • @Mendika-1
    @Mendika-1 4 роки тому +2

    I can't describe. He is really intelligence man.
    Marvelous 👍👍👍👍👍

  • @athulamahawalage6310
    @athulamahawalage6310 5 років тому +18

    මේ කතාව දැන් දෙපාරක් ඇහුව. ධම්මික පෙරේරා මහතා සුදුසු කියල හිතන අය නිකමට බලන්න විරාජ් කාලිංග මහත්මයා කියන ඒවත්.

  • @chanukanirmal6872
    @chanukanirmal6872 3 роки тому +2

    අනාගතය කලින් තක්සේරු කිරීම...මං ගත්තෙ ඒ ටික දම්මික පෙරේරාගෙන්

  • @Marisisl
    @Marisisl 3 роки тому +4

    අවසාන වදන් ටික සෑහෙන්න වටිනවා....

  • @sithiirosh463
    @sithiirosh463 4 роки тому +2

    Sir man oyage sewakayek. Man godak kemathi mahathma gathi ethi manussayek

  • @amayanugawela7903
    @amayanugawela7903 5 років тому +40

    මෙයා නියම බුද්ධ දර්ශනය අනුව ජීවත් වෙන කෙනෙක්..ඒ වගේම මනස දියුණු කල කෙනෙක්..දැනුම ගැන ආඩම්බරයි ...ජනාධිපති උනොත් රටට යහපතක්ම වෙයි...සුභ අනාගතයක්

    • @DR-sx8vd
      @DR-sx8vd 5 років тому +3

      Ahmd....meya nym buddha drshnyrt anuwa nm ai dnna lnkwe slli kalu slli krnne...adhrmika kalaknninta baudda kiyn nttuw hthn...

    • @hashanchiranga6506
      @hashanchiranga6506 4 роки тому

      Amaya Nugawela s

    • @sangeethabishek7542
      @sangeethabishek7542 4 роки тому

      Amaya Nugawela .

    • @srilankanaturelovers4104
      @srilankanaturelovers4104 4 роки тому

      @@hashanchiranga6506 www.star-clicks.com/signup?ref=50528847

    • @srilankanaturelovers4104
      @srilankanaturelovers4104 4 роки тому

      @@sangeethabishek7542 www.star-clicks.com/signup?ref=50528847

  • @asanka7024
    @asanka7024 3 роки тому +4

    තෙරුවන් සටනයි ඔබතුමාට 🌸🙏

  • @rumindasilva3353
    @rumindasilva3353 6 років тому +9

    එක වී ඇත්තේ ඔහු ජීවිතේ දෙකක් නොකර නිසා
    රට දෙකඩ වී ඇත්තේ පාලකයෝ දෙකක් කරන නිසා
    එක් සිතකින් පියවරක් ගන්නට වෙලාවයි එක්සිත් වෙලා
    නැතහොත් වෙන්නේ exit වෙන්නටයි රට එක තැන නිසා
    TWC🛐

  • @nirupakudahettige1085
    @nirupakudahettige1085 5 років тому +7

    with out considering the colours in politics, please give your strength, knowledge and experience to develop our country.....such a successful sri lankan....

  • @janakapriyantha1611
    @janakapriyantha1611 6 років тому +5

    Thank you sir .more things learned from you.Thanks Derana and chatura

  • @Realeye66
    @Realeye66 6 років тому +11

    Very very impressive person , I’m not surprised about his business. Excellent .

  • @kanishkabandara1634
    @kanishkabandara1634 4 роки тому +8

    මීටරෙන් හිටියෙ හැමදාම මීටරේ හොදට වැඩ තාම

    • @shirandabare
      @shirandabare 6 місяців тому

      😮ඔයා ජනාධිපති වුනොත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ අනිවාර්යයෙන්ම ඔයා ඉහලට දානවමයි. ජනතාවට සිදුවන්නේ ඔයාටත් ගෝඨාභයට කළ දේ කරන්නයි. රට කටුබැද්දේ විශාකා හෝටලය වගේ කියල හිතුවද? 😮

  • @vijithalalindra8412
    @vijithalalindra8412 6 років тому +7

    good job chathura, i like to see more important things like this

  • @sandaru_de_silva_official
    @sandaru_de_silva_official 5 років тому +6

    Super very nice speech MR.DHAMMIKA PERERA SIR.

    • @shirandabare
      @shirandabare 6 місяців тому

      😮ඔයා ජනාධිපති වුනොත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ අනිවාර්යයෙන්ම ඔයා ඉහලට දානවමයි. ජනතාවට සිදුවන්නේ ඔයාටත් ගෝඨාභයට කළ දේ කරන්නයි. රට කටුබැද්දේ විශාකා හෝටලය වගේ කියල හිතුවද? 😮

  • @MiyuruWeerarathna
    @MiyuruWeerarathna 6 років тому +7

    Mr. Perera, For the fishing development proposal, your statistics are pretty good but very one directional. No talk of sustainable development. About hatcheries and reservation of areas for fish to breed and to have a sustainable growth of harvest. Apart from that your plan was pretty spot on.

    • @leftjab276
      @leftjab276 5 років тому

      The marine fish stocks are key to our nations food security,

  • @wijebraghmana3016
    @wijebraghmana3016 6 років тому +5

    Increadible talk with a perfect person.
    Great.....

  • @aneeshroshan
    @aneeshroshan 6 років тому +6

    28:20 මෙන්න point එක ..