Hiru TV Salakuna Live | Uvindu Wijeweera | Episode 404 | 2023-10-09 | Hiru News

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 1 тис.

  • @thilankasrilath9000
    @thilankasrilath9000 Рік тому +109

    මුන්ට ඕනි කුනු රසය විතරයි .ජඩ මාද්‍ය,කොහොම වුනත් උවිදු සාර්ථකයි .ජයවේවා

  • @mgwpriyalal6040
    @mgwpriyalal6040 Рік тому +134

    හිරු සලකුණට අවශය උන දෙය නොදී සිටීමට උවිඳු උපාය ශිලී වීම ගැන අපි ආඩම්බර වෙමු. එයිනුත් උවිඳු ප්‍රධාන දෙවන පරපුර පෙන්වූයේ, අපි කරන්නේ මඩ අවලාද සමඟ යන කුහක දේශපාලනයක් නොවන බවයි. තව දෙයක් මං පෞද්ගලිකව අත් දැක්කා ... එනම්, චමුදිත ඇතුලු ප්‍රධාන දහරාවේ මාධ්‍ය වේදීන් පවා සාම්ප්‍රදායික දේශපාලනය දහරාවෙන් පිට චින්තනයක් මේ මහපොලොවේ දැකීම හීනයක් ලෙස දැකීමයි. එයිම්ම ගම්‍ය වන්නේ දෙවන පරපුරට බිමෙ ඇති භාර දූර කාර්‍ය්යයි.... ! දෙවන පරපුරට ජය.

    • @gaminiekanayake2151
      @gaminiekanayake2151 Рік тому +6

      මොන සීමාවෙන් එහා දේශපාලනයක්ද,පරන මඩගොහුරටම කොටුවුන හිරු නිවේදකයින් තුන්දෙනා ඒ මඩගොහුරටම ඇදගෙන යනවා හැර වෙන දෙයක් ඔව්න් දන්නේනෑ.

    • @asanka_sandaruwan
      @asanka_sandaruwan Рік тому +3

      බූරැවෝ 3දෙනා එක්ක සංවාද කරලා වැඩක් නැ. වැදගත් දෙයක් කියාගෙන එද්දි හානවා 😂😂 උවිදුට කියල ජවිපෙට ගස්ස ගන්න full try එක 😂😂

    • @pushpamunasinghe8550
      @pushpamunasinghe8550 11 місяців тому

      Moda harak tika hitapalla e daruwata pehedili karanna wedagath kathawak ahaganna be chamudith a ohelage moda kam nisa😁

    • @ganadanwaththa3226
      @ganadanwaththa3226 7 місяців тому

      ​@pushpamunasinghe85😅😅😅😅50

    • @ganadanwaththa3226
      @ganadanwaththa3226 7 місяців тому +1

      ​@@pushpamunasinghe8550hòñďàta desapalañaýa ķiyala dùñña😅

  • @janakadeshapriya320
    @janakadeshapriya320 Рік тому +80

    මජර දේශපාලන මඩ වලෙන් මතුවුණු පියුමක්. උවිදු ඔබ රටට ආඩම්බරයක්
    වැදගත් ලංකාවට ඹබින නව ගමනකට ආසිරි.

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 Рік тому +104

    උවිදු ඉතා ප්‍රවේශමෙන් පිළිතුරු දෙනවා.
    තුන් දෙනාම උත්සාහ කරන්නෙ උවිදු මගින් JVP/NPP සමග පටලවන්න. තුන්දෙනාම කරන්නේ කොන්ත්‍රාත්තුවක්.

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 Рік тому +143

    උවිදු ඔබේ දැක්ම පැහැදිලියි .කරුනාකර ස්වාධීන ගමනක් යන්න කාලය ගන්න හොදින් සංවිධානය වෙන්න අපි ඔබත් එක්ක.. ජයවේවා දෙවන පරපුර .✊✊

    • @susilayupala2959
      @susilayupala2959 Рік тому

      Very nice story very interesting ❤❤

    • @nngroop
      @nngroop Рік тому +1

      Api oba samagai 🎉🎉🎉 Jaya niyatai

    • @jayanthidesilva4935
      @jayanthidesilva4935 2 місяці тому

      ​@susilayupala2959 1111p

    • @jayanthidesilva4935
      @jayanthidesilva4935 2 місяці тому

      ​@@susilayupala2959😂

    • @sachiya12adhi
      @sachiya12adhi Місяць тому +1

      ⭕hamoma poddak meeka kiyawanna
      ❇meya mee mahindalage amak kanne...
      ❇dn malimawata thiyana ralla meyata harawann hadanne...
      ❇ehema karala yata indan palanaya karanne mahindalamayi...

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.2124 Рік тому +23

    ඔයානං මාර ඉවසීමක් තියෙන මණුස්සයෙක් mr. උවිඳු. මං වගේ එකෙක් එහෙම ඔතනට ගියානං දේශපාලනය බල්ලට දාල ඕකුං තුන්දෙනාගෙ දත් සැට් බඩට යවල ගෙදර යනව. 👍 your smart leader .
    Great politician.
    Good luck 🎉

  • @dkulatunga1148
    @dkulatunga1148 Рік тому +215

    බුරුවෝ 3 දෙනා මේ මනුස්සයාට කිසිම දෙයක් පැහැදිලි කරන්න දෙන්නැනේ..උවිදුගේ ඉවසිම නම් සුපිරි..මේ බුරුවො 3දෙනාගේ කැ ගැසිම තුල..👍👍👍

  • @bandulaamal9369
    @bandulaamal9369 Рік тому +214

    උවිදුගේ කථාව හරිකියන අයකෝ.මේක තමා වෙනස් වෙන්න ඕනා..

  • @kirimalli
    @kirimalli Рік тому +188

    උවිඳු බූරුවො තුන් දෙනෙකුට දේශපාලනය කියල දෙනව😂
    ඔවුන්ට ඕන උත්තර නොදීපු එක ගැන සතුටුයි 👍

    • @wishavaprabash32
      @wishavaprabash32 Рік тому +2

      😂😂😂😂😂😂😂😂

    • @thivirulakshan7617
      @thivirulakshan7617 Рік тому +2

      @@wishavaprabash32 ekama prashnaya 5 vithra ehuwwa gon hiru un 3dena gonnu wagee

    • @RaviDharmasiri-yg2jz
      @RaviDharmasiri-yg2jz Рік тому

      One donky at a time. Don't make a fish market

    • @RaviDharmasiri-yg2jz
      @RaviDharmasiri-yg2jz Рік тому +1

      One donkey at a time. Don't make this program a fish market by shouting to lanch your political ididias

  • @kasundhananjaya9732
    @kasundhananjaya9732 Рік тому +125

    මඩ නැති දැක්මක් ඇති නිහතමානී නායකත්වයට ඒ උව්දු ඔබට ජය...

  • @HenryPeiris-j7b
    @HenryPeiris-j7b Рік тому +44

    නියම කතාව.ාඅඩම්බරය් පුතා.

  • @joinjanaka4564
    @joinjanaka4564 Рік тому +103

    අද නිවේදකයො තුන් දෙනා පට්ට කුජීතයි. ජවිපෙන් අහන්න ඕන ප්‍රශ්න දිගින් දිගටම අහනව. උවිදු කියන දේ මුං තුන් දෙනාට තේරෙන්නෙ නෑ.

    • @D.S.N833
      @D.S.N833 Рік тому +5

      තේරෙනව හැබැයි උන්ට අවශ්‍ය වෙන දෙයක් , මු ස්වාධීන මාද්‍ය කාරයො නෙමෙයි, මු තමා නියම බළල් අත්,

    • @paaradigeclips
      @paaradigeclips Рік тому

      හරියට හරි,. පිස්සුවෙන් වගේ උත්තරදෙන එකාට කතාකරන්න දෙන්නෙ නැති අමු බූරුවො තුන්දෙනෙක්. හැබැයි උවිඳුත් ලඳ බොලඳ වෙලා හරියන්නෙ නෑ,..ඔහොම නම් කවදහරි ලංකාව පාලනය කරන්න බෑ. මුන් තුන්දෙනාට හරියට face කරන එකෙක්වත් තාම දැකල නෑ. ඒකෙන්ම තේරෙනව රටට කිසිම නායකත්වයක් තාම බිහිවෙලා නෑ කියල

  • @Ishuishu-y9h
    @Ishuishu-y9h Рік тому +78

    රටට ඕන මේ වගේ තරුණ නායකත්වයක්. දේශපාලන පොර පිටියෙන් මිදුනු සංයමයක් දැක්මක් ඇති ඔබ වැනි නායකත්වයක් රටට අවශ්‍යයි. ❤

    • @amilasandaruwan705
      @amilasandaruwan705 Рік тому +1

      Thopi thamai goothayaa genaweth ...yakoo deshapalane nodanna gon gas wadakna..

    • @ariyaratneathukorale
      @ariyaratneathukorale Рік тому

      සිතේ කිසිම වෛරයක් නැතිව කතා කරන ඔබ නම් නායකත්වය සදහා සුදුසුකම් සපුරා ඇති බව් සිතමි පක්ෂය ඔබලා අමතක කිරිම බලවත් වරදකි මේවා ඇසුවාම් මට ඇතිවුනේ බලවත් කනගාටුවක් හැමදේශපාලුවෙක් බලය නිසා වැරදි කරන බවයි.

    • @rupasenatvchanallunugamweh9933
      @rupasenatvchanallunugamweh9933 11 місяців тому

      අනිවාර්යයෙන්ම මේ වගේ මල් කැකුලක් තමයි මේ රටට ඕනි

    • @rupasenatvchanallunugamweh9933
      @rupasenatvchanallunugamweh9933 11 місяців тому

      මුන් තුන්දෙනා හරක් මෝඩයෝ සමග නිහත මානි තර්ක කිරිම සම්බන්ධ අපි හදපිරි ස්තුතිය පුද කරමි උවිදු විජේවීර සහෝදරයාට දෙවන පරපුරට ජය වේවා

  • @chandrasirigamlath-uk1zi
    @chandrasirigamlath-uk1zi Рік тому +27

    ජයවෙිිවා දෙවන පරපුරට

  • @chamikachathurani2582
    @chamikachathurani2582 Рік тому +95

    බුද්දිමත් තරුනයා සහ බූරුවො තුන්දෙනාගේ කතන්දරය.

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 Рік тому

      😂😂😂😂👍

    • @venurakosgolla3418
      @venurakosgolla3418 Рік тому

      😂👍

    • @D.S.N833
      @D.S.N833 Рік тому +2

      අඩෝ එක, මුං බිලා වගේ මචන්

    • @LolithaKumara
      @LolithaKumara Рік тому +2

      බුරුවෝ..තුන්දෙනනා

    • @sepaliambagasthanne5860
      @sepaliambagasthanne5860 6 місяців тому +1

      පුතේ ඔයා හරි.ජයවේවා ඔයාට .ආදරෙයි අපි ඔයාට .🫡🫡🫡🫡

  • @gaminisenarathne8179
    @gaminisenarathne8179 Рік тому +53

    අනේ මන්දා චමුදිත රෙනවා, හතර වටේටම ගානවා. කව්දෝ කොරපු ලබ්බකට ඒ වෙනකොට ඉපදිලත් නැති එකෙකුට සමාව ගන්නලු.???උබලට පය්ත්තියන්ද අප්පා???😢😢😢😢😢

  • @Lal-xz9di
    @Lal-xz9di Рік тому +32

    උවිදු ඔබ ඉතා ප්‍රෙස් මෙන් වැඩසවහනට පිලිතුරු දෙනවා ඔබට ජයවෙවා!

  • @helawaruna9731
    @helawaruna9731 Рік тому +40

    සලකුණ වැඩ සටහන් වලින් හොදම සකච්චාව මෙම සාකච්ඡාව ලෙස හැදින්විය හැක. එලෙස මා හදුන්වන්නට බලාපොරොත්තු වූවේ උවිදු ව්ජේවීර කිසිම පක්ශයක් විවේචනය කලේ නෑ. ඔහු කාටවත් මඩ ගැසුවේද නැත. ඔහු ඔහුගේ දේශ පාලන මතය නිවැරදි ලෙස සමාජ ගත කරන්නට උත්සාහ දැරුවා පමනි. මා දකින්නේ ඉදිරි රටේ අනාගතය සුබ වේවි. මොකද රට හදන්නට හොද නායකයෙක් ලෙස උවිදු ව්ජේවීර හැදින්විය හැක

  • @gimmapathirana
    @gimmapathirana Рік тому +29

    හරිම නිරහංකාර චරිතයක්. ආදරෙයි උවිඳු අයියා. ❤

  • @chandrasirigamlath-uk1zi
    @chandrasirigamlath-uk1zi Рік тому +32

    ජයවෙිවා උවිදු ඇතුුලු දෙවන පරපුරට

  • @juderavindra9137
    @juderavindra9137 Рік тому +56

    උවිදු ඔබට ස්තුතියි ! මේ "මලකුණේ" ත්‍රී ස්ටුජිස්ලගේ බලාපොරොත්තු බිදදැම්මට. මුලු වැඩසටහනේම අරමුණ උවිදු ලවා ජවිපෙට මඩ ගැසීම .

  • @indikapriyantha6646
    @indikapriyantha6646 Рік тому +92

    මුන් තුන්දෙනා කොටවන්න හදනව මිසක්, කිසිම අලුත් අදහසක් ගන්නෙවත්, අලුත් අදහසක් රටට දෙන්න දෙන්නෙවත් නෑ. කාලකන්නි තුන්දෙනා.

    • @tharakaruwinda2254
      @tharakaruwinda2254 Рік тому

      Sira kathwa.katin eka wachanayak ara wiral karanna munta one

    • @seisoautoengineers1887
      @seisoautoengineers1887 Рік тому

      එකෙන්ම ඔව්

    • @D.S.N833
      @D.S.N833 Рік тому

      අනිවාර්යයෙන්ම ,සාමාන්‍ය ලමයකුට ත් තේරුම් යනව, ඔන්න ඔකයි මාද්‍ය කාරයො ලංකාවේ

    • @sepaliambagasthanne5860
      @sepaliambagasthanne5860 6 місяців тому

      මුන්ට ඕන JvP එකට උවිදු ලවා කෙලවන්න.උව්දුගෙ ඇගේ විජේවීරගේ වීර ලේ තියෙන්නෙ .හරි දේ අරන් අඩුපාඩු හදාගන්න ඔබ බුද්ධිමත්

  • @munasinghaarachchijayantha5680

    දරුවෙකුට තමන්ගෙ පියාගෙ අනන්‍යතාවය අනුව කටයුතු කරන්න, ඇදුම,ගමන බිමන හැසිරීම,විලාසිතා අනුගමනය කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ, ඒ ගැන ප්‍රශ්ණ කරන්න කිසිවෙකුට සදාචාර අයිතියක් නැහැ ඊට දේශපාලන භාවිතා අදාල නැහැ ඇත්තටම උවිදු පියාගෙ පෙනුමට සමානව හැසිරීම ඔහුගේ ජනප්‍රියත්වය වැඩි වෙන්න පුළුවන් ❤❤

  • @garumunilalani4194
    @garumunilalani4194 Рік тому +12

    තෙරුවන් සරණයි පුතාට.පරිස්සමෙන් වැඩකරගන යන්න.ඔයාට හොද ඉවසිමක් තියෙනවා පුතා.තෙරුවන් සරණයි.

  • @indraniweerakoon6904
    @indraniweerakoon6904 Рік тому +25

    ජයවේවා උවිඳු පුතා!👍👍

  • @kusalprabodha624
    @kusalprabodha624 Рік тому +58

    සදාචාරාත්මක ජාතික නායකයෙක් හොද ආදර්ශයක්

  • @nayanikumari6217
    @nayanikumari6217 Рік тому +94

    චමුදු කතාකරන අකාරය ඉතා අශීලාචාරයි.මේ තරුණ නායකයාට තමන්ගේ අදහස් ඉදිරිපත් කීරිමට අවස්ථාවක් නොදෙන්නේ ඇයි.අපේ රටට අලුත් නායකයින් බිහිවෙන්න දෙන්නේ නැතතේ මෙවැනි මාධ්‍ය වේදීන් නිසා.

    • @chandrasirigamlath-uk1zi
      @chandrasirigamlath-uk1zi Рік тому +4

      අනිවාරයයෙන්ම

    • @udithafernandomathematicse6249
      @udithafernandomathematicse6249 Рік тому +10

      Uvindu and Chamuditha are in two different minds, Chamuditha will never understand what Uvindu is trying to tell, Chamuditha's intellectual capacity is far below

    • @rohanawasala3580
      @rohanawasala3580 Рік тому +4

      goyam paganta bendapu meeharak tundena govimahatata upadesdenawa wage waedak meka.

    • @jagathkuruppu9556
      @jagathkuruppu9556 Рік тому +2

      Uvindu ඔයා කොණ්ඩෙ පැත්තට පීරනව නම් හොඳයි පුතා,මැද්දෙන් බෙදල පීරනවට වඩා.

    • @priyanthiperera2954
      @priyanthiperera2954 Рік тому

      චමුදිත, වක්‍රාකාරව දිලිත්ලට, රාජපක්ෂලාට කඩේ යනව ජන්ද ඵකතු කරන්න සහ ඔහුගේ බඩ වියත රැකගන්න.
      ඔය මොන මඩ ගෙනාවත් ජාතික ඡන බලවේගයේ ගමන අඩාල කිරීමට ඉඩ නැති බව මේ හරකුන්ට තේරෙන්න නැහැ.

  • @සොබා-ඞ6ෆ
    @සොබා-ඞ6ෆ Рік тому +65

    උවිදු ඔබගේ අනාගතය ස්වාධීනව සකසාගන්න...

    • @jayanthakumara913
      @jayanthakumara913 Рік тому

      ජතික ජනබලවෙගෙයව ජය

    • @sanathjayamanna9555
      @sanathjayamanna9555 Рік тому +2

      ​@@jayanthakumara913
      උවිදු ඉදිරියට ඒමත් සමගම මාලිමාව ඇතුලු සියලු බලවේග අවසන් වෙන බව පැහැදිලියි.

  • @jananiadikari26
    @jananiadikari26 Рік тому +17

    මාධ්‍යවේදී ගාලගෝට්ටිය මැද සමධිගතව උත්තර දුන් ඔබට ස්තුතියි

  • @IsuruMadusha-g1g
    @IsuruMadusha-g1g Рік тому +18

    උවිදූ. ඔයා හරී එනසක් කරමූ අනිවරෙන්ම

  • @isuriwicz
    @isuriwicz Рік тому +34

    වත්මන් දේශපාලනය තුල මාධ්‍ය කියන්නෙ එක්තරා අතකොලුවක් විතරයි, අනාගත දැක්ම වෙනුවෙන් තරුණ නායකත්වයට ජය!! හැටපැනපු දේශපාලකයින් අතරින් බුද්ධිමත් චින්තනයකට නැගිටින්න අමාරුයි ඒක මිනිස්සුන්ට දැනෙන්න ඕන

  • @pradeeproshanranathunga7709
    @pradeeproshanranathunga7709 Рік тому +46

    මොනවද මුන් අහන්නේ ..මල කුනක්ම තමයි ....හිරු 😂😂

  • @lalithsisirakumaradissanay3437
    @lalithsisirakumaradissanay3437 Рік тому +43

    මුන් තුන්දෙනා ප්‍රශ්න අහනවා විතරයි උත්තර දෙන්න අවස්ථාව දෙන්නේ නෑ .....😅

    • @Momojobo
      @Momojobo Рік тому +1

      උන්ට ගෙවන්නේ prashna ahanawata විතරයි උත්තර වලට ගෙවන්නේ නෑ

  • @shehanyapa9086
    @shehanyapa9086 Місяць тому +2

    ඇත්තටම මාරම සතුටක් දැනුනේ මේ රත්තරං මනුස්ස්‍යගේ ආකල්ප ගැන.අපි ඉන්නවා ඔබ දරන කාලීන,වැදගත් මත්‍ය වෙනුවෙන්.ජයවේවා...!

  • @maniduimanjithlokusooriya9929
    @maniduimanjithlokusooriya9929 3 місяці тому +5

    උවිඳු සහෝදරයා අනාගතේ ජනාධිපතිවරයෙකු වෙනවා දකින්න කැමතියී..❤

  • @nipunadarshana4915
    @nipunadarshana4915 26 днів тому +2

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉන්න අය හැමෝම මේ කොල්ලට ඡන්දෙ දෙන්න ඕනා....❤❤❤

  • @ගයාවැයිහේන
    @ගයාවැයිහේන Рік тому +32

    මේ මෝඩයො තුන් දෙනා අහන ගොන් ප්‍රශ්නවලට උවිඳු කල්පනාවෙන් උත්තර දෙනවා.

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Рік тому +42

    ඉදකින් මුන් තුන්දෙනා මාලුකඩේක මාලු විකුනන්ඩ ඇරිය නම් හොදයි

  • @chamijaya6425
    @chamijaya6425 Рік тому +53

    ඇත්තටම මම දැකපූ නිහතමානී චරිතයක් ඔබට ජය වේවා 🎉🎉🎉🎉 අනිවාර්යයෙන් මමත් ඔබේ දේශපාලන දැක්ම අගේකරනවා සහ කවදා හෝ දවසක ඔබ හමූවෙන අරමූනකින් පසූ වෙමී❤❤👈

    • @renukajayakody2343
      @renukajayakody2343 6 місяців тому

      එන්න දෙවන පරපුර සමග ගැට ගැහෙන්න 👊

  • @wasanadsk1368
    @wasanadsk1368 Рік тому +26

    චමුදිත ,උවිඳුට කතා කරන්න දෙන්න . ඔයාලා ට අවශ්‍ය දේවල් එයාගේ කටින් ගන්න දඟලන වා කියලා පැහැදිලි යි.
    අනික විජේවීර ගේ පුතා වුනු පමණින් , එයාව jvp ට බද්ධ කරන්න යන්න එපා, එහෙම නම් , unp එකෙන් අයින් වෙලා වෙනත් පක්ෂය ක ඉන්නෙ .
    උවිඳු එයාල ට අහු නොවී ඉන්න , ලොකු උත්සාහ යක් ගන්නවා.

    • @Ruwan-hx5yp
      @Ruwan-hx5yp Рік тому

      උවිඳු කියන විදියට ජාතික ප්‍රතිපත්තියක් සකසා ඉදිරියට ගිය ඉන්දියාව දියුණු නම් ඇයි එහි පදික වේදිකාවේ නිදියන ජනතාවක් සිටින්නේ. මහත්මා ගාන්ධි ලා නේරුලා ඇයි යටත් විජිතවාදීන් සමග එකතු වී සුභාෂ් චන්ද්‍රබෝස් වැනි නායකයින් අතුරුදහන් කලේ.

    • @AthurRanabahu
      @AthurRanabahu Рік тому

      Mehark3d
      enek

  • @gamage2007
    @gamage2007 Рік тому +26

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්...චමුදිත නම් අප්පිරියයි...උවිදුට කතා කරන්න දෙන්නෙම නෑ..

  • @dilaninushka7585
    @dilaninushka7585 Рік тому +37

    දෙවනිපරපුර ✊✊✊ අදරේයි

  • @radschandni1668
    @radschandni1668 Рік тому +12

    අපෙ.මවු බුමියට වටිනාකම අපෙ බුදුන් හෙලයෙක් අපෙ අතිත සිවු හෙලයන් වෙනුවෙන් ඔබ වටිනාකමක් අති කරන නායකයෙක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා උතුම් මවු බුමියට අවස්‍ය් ඔබ වනි පුතුන් ඔබ සමගෙ අදිස්ටානය සපල වෙවා අදිටන් කරමි

  • @samithanishan4093
    @samithanishan4093 Місяць тому +1

    බුද්ධිමය ආරම්භයක් ජයවේවා.. උවිදු සහෝදරයා❤🎉

  • @dammikaudayangani2401
    @dammikaudayangani2401 Рік тому +15

    උවිදු ඔබ හොඳ තරුණයෙක් කාගෙවත් අතකොළුවක් වෙන්න එපා

  • @Reemi-c1k
    @Reemi-c1k Місяць тому +2

    තාත්තගෙ කටහඬ එහෙම්මම තියෙනවා පුතාට.❤ තාත්තව මරපු හැටි හිතනකොට තමයි පපුව පිච්චගෙන එන්නේ විජය වීරව මරපු කවුරු උනුත් ඔවුන්ට නිවන් සුව නොලැබේවා

  • @ajithweerakoon9110
    @ajithweerakoon9110 Рік тому +9

    පුතේ ඔඛට දෙවි පිහිටයි

  • @D.S.N833
    @D.S.N833 Рік тому +31

    ප්‍රරශ්න අහන්න එපා උත්තර දෙනකන් ඉන්න බැරිනමි😂

  • @virajlasantha4068
    @virajlasantha4068 Рік тому +41

    හෙට දවසේ බලාපොරොත්තු තබාගත හැකි නායකයෙක්, ඔබට ජය තරුණයා!!!!!!!!"

  • @buddhikamadushan6542
    @buddhikamadushan6542 Рік тому +35

    ජාතිකවාදය , මැදමාවත ලංකාවේ අනාගත දේශපාලනය යහපත් කතාබහක් උවිඳු....

  • @WarunaPradeep-mt8sn
    @WarunaPradeep-mt8sn Рік тому +15

    අමු ගවයෝ ටිකක් 🦬🦬🦬 මුන් තුන් දෙනා රටේ ජනතාවට අවශ්‍ය දේ නෙමෙයි සමාජගත කරන්නේ මේ මාද්‍යට නොයා යුතුයි. අපරාදේ පුළුවන් නම් වෙන මාධ්‍ය ආයතනයකින් මොහුව ගෙන්නලා සමාජයට යම් පණිවිඩයක් දෙන්න බොහොම වටිනවා

  • @gunasekara1671
    @gunasekara1671 Рік тому +30

    උවිඳු ලවා ජවිපෙට ගහන්න පැය දෙකක් වුනු වෙහෙස මහන්සිය අපරාදෙ වුනා නේද චමුදිත!..ජවිපෙ සහ ජාතික ජනබලවේගය ගැන උවිඳුගෙන් අහල වැඩක් නෑ ජවිපෙ එකෙක් ගෙන්නපන්ල!😅...උවිඳුගෙන් වචන අරන් ජවිපෙට ගහන්න කොච්චර තැටමුවත් අනිතිමට පිස්සො තුන් දෙනා කියවපුව විතරයි!..උවිඳු මීට කලින් වෙනත් වැඩසටහන් වල උත්තර දුන්නට වඩා හොඳින් අදහස් ප්‍රකාශ කිරීම ගැන respect...🎉❤..

    • @padminijayamanna1799
      @padminijayamanna1799 Рік тому

      උවිදු ජවිපෙ එක්ක පාහන්ඩ ගොඩක් ට්‍ර්‍ය් එක😂

    • @WimalRathna-bz9hu
      @WimalRathna-bz9hu Рік тому +1

      Thopi thunndena wage motteyek newei Uwidu .Ohu ithamath jesta nayakuge puthek.

    • @nilushipramodi9598
      @nilushipramodi9598 7 місяців тому

      Aneda qyn paw chamudithayata....watura weduruwak denna ona e wenuwen😂😂😂

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper Рік тому +69

    උවිදු මුන් තුනටම පිස්සු හිරු දෙරන තමා අපේ රට Kewe
    An Engineer from Germany

    • @padminijayamanna1799
      @padminijayamanna1799 Рік тому +2

      ඒක නම් ඇත්ත චමුදිත හාලියෙක් වගෙ 😂

    • @thivirulakshan7617
      @thivirulakshan7617 Рік тому +2

      @@padminijayamanna1799 unata mulimma kiyla denna oni prashna ahana vidiya gon huttala

    • @千昌夫-y8s
      @千昌夫-y8s Рік тому

      Pake engineer tama ubata one uba germaniye innawa kiyala kiyannada.

    • @dilithatissera2570
      @dilithatissera2570 Рік тому

      muta gu gahala madi....

    • @Momojobo
      @Momojobo Рік тому

      Germany යෙන් job එකක් හොයලා diyanko

  • @kosalajayakodi8424
    @kosalajayakodi8424 Рік тому +22

    උව්දු ඔබට හොඳ දක්මක් තියෙනවා ❤❤❤

  • @千昌夫-y8s
    @千昌夫-y8s Рік тому +13

    ජයවේවා

  • @MaheshPodirathna
    @MaheshPodirathna Рік тому +6

    උවිදු ඔබ තුමන්ගේ ඉවසීමනම් ඉතා අති විශිෂ්ට යි.. අනෙක් අතට ඔබ අගනා පුද්ගලයෙක්.. ඔබට පිට කරන්න කොච්චර තරහක් ඇතිද ඒත් ඒ හැමදේම දරාගෙන අහන ප්‍රශ්න වලට ඉතාම ඉවසීමෙන් උත්තර දෙනවා

  • @champasamarakkody4399
    @champasamarakkody4399 Рік тому +20

    උවිදු කියන දේ මේ තුන් දෙනාට තේරුණත් මුන් 3 දෙනාට ඕනි මඩ කියවගන්න.
    චමුදිත ට තියෙන්නෙ හැකර කටක්. උවිදු ට උත්තර දෙන්න දෙන්නෙම නැහැ .
    මාද්‍ය තමයි රට වනසන්න මුල්ම හතුරා .
    ජය වේවා දෙවන පරපුරට . 🙏🙏💐💐❤️❤️

  • @M.S.Fernando
    @M.S.Fernando Рік тому +42

    පුතා මෙහෙම නම් තාත්තා කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් නිහතමානී චරිත විජේවීර මැරුවේ නැත්තම් මේ රටේ දැන් ඉන්න හොරුන්ට මෙහෙම නටන්න වෙන්නෙ නෑ

  • @dayakanthiliyanagama909
    @dayakanthiliyanagama909 Рік тому +23

    උම්බල තුන් දෙනා ම මනෝ වෛද්‍යවරුන් ගෙන් ප්‍රතිකාර ගත්තොත් හොන්දයි.

  • @wasanthamorawaka1602
    @wasanthamorawaka1602 Рік тому +51

    දැන් කී සැරයක් කිව්වද JVP එකට වඩා උවිඳු ගේ පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස්, රෝහණ විජේවීර ගේ ප්‍රතිපත්ති වලට වඩා වෙනස් කියලා. ඒත් ඒකම මේ තුන් දෙනාම අහනවා උවිඳු ට පැහැදිලි කිරීමට ඉඩ නොදී.

    • @paaradigeclips
      @paaradigeclips Рік тому +1

      හරියට හරි,. පිස්සුවෙන් වගේ උත්තරදෙන එකාට කතාකරන්න දෙන්නෙ නැති අමු බූරුවො තුන්දෙනෙක්. හැබැයි උවිඳුත් ලඳ බොලඳ වෙලා හරියන්නෙ නෑ,..ඔහොම නම් කවදහරි ලංකාව පාලනය කරන්න බෑ. මුන් තුන්දෙනාට හරියට face කරන එකෙක්වත් තාම දැකල නෑ. ඒකෙන්ම තේරෙනව රටට කිසිම නායකත්වයක් තාම බිහිවෙලා නෑ කියල

    • @ishaniwickramasigha6523
      @ishaniwickramasigha6523 9 місяців тому

      Eda hitapu nayakathwa thami uddayakata para kapuwe oya ahinsayagen ayage mathaya ahanna.

  • @deepalsenatilaka
    @deepalsenatilaka Рік тому +8

    WE are with Uvindu.....GET UP STAND

  • @neelamanikumari7236
    @neelamanikumari7236 9 місяців тому +3

    උවීදු විජේවීර ඔබට හොඳ ගමනක් යන්න ආශිර්වාද ප්‍රර්තනා කරමි.මුඛරි මාධ්‍යවේදීන් ට බියනොවන්න

  • @imranstar100
    @imranstar100 Рік тому +20

    This 3 guys make things complicated but Uwidu handled really well :)

  • @charith8313
    @charith8313 Місяць тому

    ඉවසීම ඉතා ඉහලයි, විග්‍රහා කිරීම ඉතා පැහැදිලියි, ඔබගේ දැක්ම අති විශිෂ්ඨයි.
    පාර්ලිමේන්තුවේ සිටිය යුතුම තරුණයෙක්!
    Wish you all the best Uvindu 👏

  • @CSM89
    @CSM89 Рік тому +15

    මෝඩ මාධ්‍යවේදීන් 3 දෙනෙක්
    😂😂😂

  • @jseven9546
    @jseven9546 Рік тому +12

    උවිඳු අපි ඔබ සමගයි from ලෙබනන්

    • @renukajayakody2343
      @renukajayakody2343 6 місяців тому

      එන්න දෙවන පරපුර සමඟ ගැට ගසෙන්න.👊

  • @nawarathnaaththanayake2614
    @nawarathnaaththanayake2614 Рік тому +10

    දෙවන පරපුරට ජයවෙවා

  • @emswijeratne1288
    @emswijeratne1288 Рік тому +40

    හිරු ඔක්ක්කොමට පිස්සු, අවස්‍යය JVP එකට මඩ ගැසීමට පමනයි

    • @samanthaalwis3880
      @samanthaalwis3880 Рік тому +2

      Jvp එකක් තියෙනවා ද...එක එකා බලේට ගේන්න පස්සේ ගිය 3% කුණු කූඩෙටම දාලා තාරුණ්‍යය සමග එකතු වෙමු ..අනාගත අපේ දරුවන්ට රටක් තියේවි ..

    • @jeevangamage
      @jeevangamage Рік тому

      ජවිපෙ නායක අනුර කුමාරට වැඩිම රූපවාහිනී අවස්ථාව ලබාදී ඇත්තෙ හිරු සහ ස්වර්ණ්වාහිනි

  • @wsumedha1823
    @wsumedha1823 Рік тому +36

    උවිදු විජේවීර ❤

  • @Bloxystudio231
    @Bloxystudio231 Рік тому +17

    චමුදිත ...පව් ඉතිං ඔයාලට...ඔයාල උත්සහ කරන්නෙ මොකකටද කියල ඔලුව තියෙන ඕන කෙනෙකුට තේරෙනව

  • @rmnishantha994
    @rmnishantha994 Рік тому +13

    ඔඛට ජය. 💖💖🌷🌷🌷🌷🌷

  • @Tharindinish
    @Tharindinish Рік тому +11

    ඇයි මේ jvp එකක් ගැන ම අහන්නේ.. ඒ මනුස්සයාගේ අදහසද කියන්න ඕනේ නැත්නම් චමුදිතට ඕන උත්තරයද දෙන්න ඕනේ ..

  • @kamalhasan4541
    @kamalhasan4541 Рік тому +29

    සුපිරි..... මෙන්න රටේ නායකයා වෙන්න ඔනා මිනිහෙක්..,

  • @dinushaperera6885
    @dinushaperera6885 Рік тому +21

    අයියෝ චමුදිත ඔයා නම් හරකෙක්.

  • @nuknishantha5501
    @nuknishantha5501 Рік тому +20

    තාම මේ මිනිස්සුන්ට තේරිලා නැ 225 පන්නලා අපි අලුතෙන්ම ගමනක් යන්න ඔනී ජයවේවා

  • @SunilNandana-e6n
    @SunilNandana-e6n Рік тому +31

    චමුදිට උබට පිස්සු තෝ පලයන් බෙහෙත් ගනින්

    • @padminijayamanna1799
      @padminijayamanna1799 Рік тому +3

      😂😂😂😂හාලියෙක් වගෙ හොච හොච ගානව කතාකරන්ඩවත් දෙන් නෑ

    • @mahindawelikanna8604
      @mahindawelikanna8604 Рік тому +2

      3.denaatama
      Pissu. Hadila..😅😅

  • @sanjeewa787
    @sanjeewa787 Рік тому +18

    දෙවනපරපුරට ජයවේවා

  • @surangaathapattu2485
    @surangaathapattu2485 Рік тому +14

    චමුදිත උබනම් ඇත්තම හරකෙක් 🤣🤣🤣🤣

  • @streb6
    @streb6 8 місяців тому +3

    Dewwni Parapurata Jayawewa ❤💪Api Oba samagai Uvindu ❤❤❤💪💪💪

  • @mahindananayakkara3675
    @mahindananayakkara3675 Рік тому +8

    උවිදු , ඔවුන්ගේ අවශ්‍යතාව වන්නේ ඔබෙන් වෙන අයට පහර දීමට මාර්ගක් තැනීම විනා ඔබගේ මතයක් සමාජ ගත කිරීම නොවේ .

  • @methminimesha6086
    @methminimesha6086 Рік тому +20

    ජඩ මාද්‍ය ආයතන යක් උන්ට ඕන දේවල් කටින් ගන්ට සංයමයකින් තොරව උත්සාහ කිරිම ..

  • @seisoautoengineers1887
    @seisoautoengineers1887 Рік тому +8

    මොඩ මූසල කුණු කන කපුටො තුන් දෙනෙක් එක්ක එක බුද්ධිමත් තරුණයෙක් ඉතාම සාර්ථක ලෙස කතාකරනවා

  • @chamlydesilva6508
    @chamlydesilva6508 Рік тому +7

    උවිදු විජේවීරට ජයවේවා 👍👍👍👍👍👍👍ඔබ දිනුවා හරක් තුන්දෙනාට ඔබ පසුකර යෑමට නොහැකි වුවා.

  • @streb6
    @streb6 8 місяців тому +2

    UVINDU SAHODARAYA OBA VISHISHTAI 💪💪💪❤️❤️❤️

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 Рік тому +14

    මේ කෝට් කිට් ගහගත්තවුන්ට ව්ලි ලැජ්ජාවක් ඇත්තෙම නෑ බං..ගූ 💩 ම වෙනව.ලොක්කත් එහෙමයි..මුනුත් එහෙමයි.
    උවිඳු ඔයා නියමයි . කාගෙවත් අදහස් නැතුව ඔබේම අදහස් ප්‍රකාශයට පත්කිරීම වටිනව..

  • @priyanthaperera4439
    @priyanthaperera4439 Рік тому +12

    ඇත්තටම මේ නිවේදකයන්ගේ ප්‍රශ්න කිරීම හරිම අශීලාචාරයි නිකන් පටලවන්න එපා ඔය තල්ලු කරන්න යන්නේ මඩ දේශපාලනය

  • @gaminisenarathne8179
    @gaminisenarathne8179 Рік тому +35

    එදා අනුර සහෝදරයාගෙන් වත් මේ තරම් jvp එක ගැන අහන්න නැතුව ඇති .ටයි කෝට් දාගෙන හැමනෙනවා🦒😢

  • @vinogardi8480
    @vinogardi8480 Рік тому +17

    පිස්සු බල්ලො3 දෙනාගෙ "මලකුනට" එනඑක හැමෝම වර්ජනකලානම් හරි.

  • @dimanthadissanayaka9003
    @dimanthadissanayaka9003 Рік тому +12

    චමුදිතට ඕනි ගොං උත්තර නොදෙන්ඩ තරම් උවිඳු බුද්ධිමත්....

  • @paulkuruvita7447
    @paulkuruvita7447 Рік тому +11

    උවිඳු පුතේ, 76 හැවිරිදි මම 71 කැරැල්ලේදී නොමැරී බේරුනේ කෑගල්ලේදී මැද හා ඉහල පන්තික තරුණයන් මරාගන මරාගන ආව එක නැවතුන නිසයි. (මම හිටියේ නුවරයි).
    මට පේනවා ඔයා අම්මාගෙන් ඒ කාලේ සිද්ධි හරියට ඉගෙනගෙන තියෙනවා කියලා.

    • @padminijayamanna1799
      @padminijayamanna1799 Рік тому +1

      දීගායු වේවා ❤

    • @srilanka5819
      @srilanka5819 Рік тому

      අමිම දන්නවා 🦆ගැන.JVP එක ගැන දන්නේ නැහැ .ඇය මොරටුවේ විල්ලෝරාවත්තේ මුඩුක්කු ගැහැණියක්.අධ්‍යාපනයක් නැහැ .හැබැයි ඇයගෙ අයියා දොස්තර කෙනෙක්.

  • @arunanadun1461
    @arunanadun1461 Рік тому +18

    චමුදි තරහ ඉතින් සල්ලි වලට කරන්න එක එකාගේ ඇජෙන්ඩා නෑ ඒවා ඉන්න දරුවන්ට කන්න දෙන්නෙත් නමුත් uvindu එක ලස්සනට බැලන්ස් කර ගත්තා

  • @PabasaraDharmasooriya
    @PabasaraDharmasooriya 9 місяців тому +2

    Niyamay

  • @driveincanada9713
    @driveincanada9713 Рік тому +12

    ඌරො තුන් දෙනෙකුයි මනුස්සයෙකුයි දැක්ක 😅😅😅😅😅

  • @saamjpura4432
    @saamjpura4432 Рік тому +6

    දෙවන පරපුර ණායකත්වය සළකුණට ගෙන්වලා,මේ ලොන්ඩ්‍රි කාරයො තුන්දෙනා ...කාගේදෝ රෙදි ගොන්නක් හෝදන්න නේද මේ හදන්නෙ.ඔවුනට අවශ්‍ය දේ උවිදු ලව්වා කියවා ගන්න දරණ වෙහෙසක් අම්ම්ම්ම්ම්මප..හොදයි හොදයි හොදයි..චූ ...මුදිත ඇතුළු සියළූම දෙනාට බොහෝමත්ම ස්තූතියි...බළලුන් ලවා කොස් ඇට බෑවීමේ ණ්‍යායෙන් හෝ උවිදුව කරලියට ගෙන ඒම ස්ම්භන්ධයෙන්..අගෙයි අගෙයි උවිදු..ඔබගේ නොසැලෙන ගුණය අති විශිෂ්ඨයි ..ජයෙන් ජයම වේවා ..🔥👍❤🙏

  • @LitBitesSummaries
    @LitBitesSummaries Рік тому +23

    ගාල කඩා ගත්ත 🐄 තුන්දෙනෙක්..

  • @asankaranasinghe813
    @asankaranasinghe813 Рік тому +13

    ඔහුට කතා කරන්න කාලයක් දුන්නානම් වටිනවා.

  • @shamilamaduwaguruge5481
    @shamilamaduwaguruge5481 Рік тому +10

    උවිදු , නොගැලපෙන අය සමග දේශපාලන කතිකාවක් නොකරන්න මීට පසු වගබලා ගන්න .අඩු තරමින් ඇහුන් කම් දෙන ,අනෙකාට පිලිතුරු දීමට කාලය ලබා දෙන්නන් සමග අදහසක් හුවමාරු කර ගන්න.කියන දේ තේරුම් ගන්න අවබෝධ කරගැනීමට හැකි අය ඔබට මුනගැසේවා!

  • @chandrakantidissanayake3849
    @chandrakantidissanayake3849 Рік тому +9

    චමුදු උබල වගේ අය තමයි රටේ විනාශයට හේතුව තරැන පරපුරට ඉස්සරහට එන්න දීපන් මිනිහෝ රට කන කාලකන්නින්ට තවත් කඩේ යන්න එපා අපි රට වල් වල මෙහෙම දුක් විදින්නෙ පාලකයන්ගෙ වැඩ නිසා

  • @athulajr8881
    @athulajr8881 Рік тому +15

    මේ මීහරක් තුන් දෙනා මොනාද මේ අහන්නෙ මුන් උවිඳු ගෙන්නල අහන්නෙ jvp එක ගැන ඒ ගැන අපුරකුමාර ගෙන්නල අහපියවිකො

  • @kasunpinidiya2646
    @kasunpinidiya2646 Рік тому +10

    මුං තුන්දෙනා හැමදාම කරන්නෙ , එන එකාට කතාකරන්න නොදීපු එක 😂😂😂 " වාචාලයි " කියන්නෙ මේකට තමයි .. 😅