රට ගැන විද්‍යාත්මක පැහැදිළි කිරිම - තිස්ස ජනනායක - Talk With Chatura (Full Episode

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 2,9 тис.

  • @rmjanaka9746
    @rmjanaka9746 5 років тому +260

    චතුර මහත්තයා ඔබට ස්තුතියි මෙතුමා සමග සාකච්ඡාවක් කලාට .ජනනායක මහත්මාට මම යෝජනා කරන්න කැමතියි.ඔබතුමා තව ටිකක් ගැඹුරට බුදුදහම හැදෑරුවොත් අසමසම විශිෂ්ටතම ගුරුවරයකු වියහැකියි. චතුර මහත්තයා අහන සමහර ප්‍රශ්නවලට පුදුම හිතෙන පිලිතුරු ඔබෙන් දැනගන්න තිබුනා. තෙරුවන් සරනයි

  • @amiratnapura8119
    @amiratnapura8119 5 років тому +542

    සර් මම බටෙවෙල . ඉස්කොලෙ දැන් උගන්වන ගුරුවරයෙක්..සියල්ල ඇත්ත..ඔබ පරිත්‍යාග කල පොත්පත් අප සතුව ඇත..තිස්ස ජනනායක විසින් බටේවෙල පුස්තකාලය තුල අදටත් පරිත්‍යාග කල පොත්පත් සමග මතකය සැගවී ඇත..බුදුසරනයි.සර්.

  • @dumith9333
    @dumith9333 5 років тому +1031

    මෙච්චර කාලෙකට talk with chathura program එකට ආපු වැදගත්ම හා වටිනාම මනුස්සයා ❣️👑

  • @manorihettiarachchi8950
    @manorihettiarachchi8950 5 років тому +579

    උගත්කමට මනුෂ්‍යත්වය එකතු උනාම මේ වගේ සුන්දර මිනිසුන් බිහිවෙනවා..ඔබේ අරමුණ සඵල වේවා ..!!

  • @amilamadugallephotography5184
    @amilamadugallephotography5184 5 років тому +138

    මෙවැනි විද්වතුන් මෙම පුණ්‍ය භූමියේ තව තවත් බිහි වේවා...♥️

  • @senaal179
    @senaal179 5 років тому +1144

    " මගේ අම්මා ගත්තොත්, අම්මාගෙ අඩුපාඩු තියෙන්න පුලුවන්, ඒත් මගෙ අම්මාගෙ අඩුපාඩු තිබුන කියල මගෙ අම්මාව ප්‍රතික්‍ෂේප කරල වෙන අම්මෙක් , හොද අම්මෙක් ගේන්නෙ නෑනෙ, ඒ නිසා මවුබිම කියන්නේ අන්න එකයි චතුර, මේ මවුබිම අපේ, අපේ මව්බිමේ පොඩ් පොඩ් අඩුපාඩු තියෙන්න පුලුවන්, අපි එකතුවෙලා මේ මවු බිම හදාගන්න ඔනෙ " - තිස්ස සර් ❤

    • @geegee2775
      @geegee2775 5 років тому +1

      🙏🙏🙏

    • @nadunsaranga4359
      @nadunsaranga4359 5 років тому +7

      E wachana tike gamma

    • @chansam8966
      @chansam8966 5 років тому +2

      HONDATA HITHANNA danna manussayek

    • @Fusion.5
      @Fusion.5 5 років тому +5

      නියමයි නේද senaal?

    • @unusual5574
      @unusual5574 5 років тому +38

      ඇස් වලින් කඳුලු ඇවිත් හදවතට මාරම හැඟීමක් ආපු ඒ වචන මාර විදිහටම දැනුනා අපේ රටට තිස්ස ජනනායක වගේ ජේෂ්ඨ උත්තමයෝ බිහිවෙන්න ඕන කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @camillefernando8909
    @camillefernando8909 5 років тому +182

    මේ වැනි බුද්ධිමත් පුතෙක් මේ ලෝකේට බිහි කළ උතුම් අම්මා ඔබයි sir ඔයාගේ අම්මායි තාත්තායි බුදු වේවා

  • @sweetdivinecakecreation7314
    @sweetdivinecakecreation7314 5 років тому +498

    ඇබ්බැහි විමට නියමිතයි....
    තිස්ස සර් ...තහනම් නොවන උත්තේජකයක් වී හමාරය...❤

    • @rachelperaud1945
      @rachelperaud1945 5 років тому +1

      😂😂😂😂😂

    • @jeewanthadunukara9334
      @jeewanthadunukara9334 5 років тому

      Eththatama ou හරියට හරි

    • @darknet8749
      @darknet8749 5 років тому

      තවටික කාලයක් ඉවසන් ඉමුද? සමාජයේ හැටියට මෙතුමාත් පාඩමට දේශපාලනය වගේ විෂබීජයක් එකතු කර ගන්නේ නැති තාක් ඔහු ඇත්තටම ඇබ්බැහි වීමට හොඳ ඩ්‍රග්ස් එකක් වෙනවා අනිවා...

    • @kumarikarunarathna7277
      @kumarikarunarathna7277 5 років тому +2

      @@rachelperaud1945 මම ඉගන ගන්න කෙනෙක් නෙමෙයි නමුත් ඔබ තුමගේ දේශන වලින් ඉගන් ගන්නා දේ අපමනයි තෙරුවන් සරනයි කාවන්තිස්ස ගුරුතුමාන්ට

    • @rachelperaud1945
      @rachelperaud1945 5 років тому +1

      @@kumarikarunarathna7277 hariyata hari, ethuma vchanaye parisamapthiyenma guru deviyek

  • @jee7233
    @jee7233 5 років тому +167

    චතුරට උන් හිටි තැන් නැති උනාදෝ කියලා හිතෙනවා . සර් ගේ කතාව සරලයී ගැබුරුයී අවංකයී.

  • @melanie22745
    @melanie22745 5 років тому +16

    ඇත්තටම ඇස් වලට කදුළු ආව ඒ කතාව අවසානයට.. අපි හැමෝටම වගකීමක් තියනවා මේ රට ආයෙමත් ගොඩනගන්න.. සර්ට ගොඩක් පින් මේ දැනුම අපිට දෙනවට . .කොහෙන්වත් මේ වගේ වටිනා දේවල් ඉගෙනගෙන නෑ මං .. සර් ගේ සියලුම කටයුතු සාර්ථක වේවා! ඒ වගේම ප්‍රෝග්‍රෑම් එක කරපු චතුර ඔබටත් බොහොම ස්තුතියි !

  • @dilhanifernando4360
    @dilhanifernando4360 5 років тому +300

    සර්ගෙ කතාව අහද්දි චතුර අයියගෙ මූනෙ අමුතුම ගව්ර්වනීය හැගීමක් තිබ්බා😍😍තෙරුවන් සරනයි අපේ සර්ට♥️

    • @medicaltechnology-609
      @medicaltechnology-609 5 років тому +5

      ඒක ඇත්ත...චතුරත් වෙනස් වෙලා වගේ

  • @sanjubandara305
    @sanjubandara305 5 років тому +304

    දොස්තර කෙනෙක් බිහිකරන්නේ ගුරුවරයෙක්...ඒත් දොස්තර කෙනෙක් ට ගුරුවරයෙක් බිහිකරන්න බැහැ..ඒ අතින් ගුරුවරයා ශ්‍රෙෂ්ඨයි....එහෙම බැලුවොත් ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රෙෂ්ඨයි....respect u sir....keep it up...

    • @janakakamal2210
      @janakakamal2210 4 роки тому +4

      නිකන් නෙමෙි අති ශෙුු්ෂ්ටයි

    • @ranjanierajapaksha8989
      @ranjanierajapaksha8989 4 роки тому +2

      පුතේ ඔබට දීර්ඝායුෂ ලැබේවා

    • @sandyakumuduni7722
      @sandyakumuduni7722 4 роки тому +1

      sathpurusakalyanamiththrayek

  • @dila9298
    @dila9298 5 років тому +363

    චතුර ඔයාගේ මේ වැඩ සටහන් ටික නම්
    Excellent. ඉතාම හොඳයි රට වෙනුවෙන් ඔයා කරන මේ දේට.. ඉදිරියටත් මෙවැනි වැඩ සටහන් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා... තිස්ස සර් ගෙන්වපු එකනම් පට්ට... විශ්වයේ සොදුරු ගුරුතුමාම තමයි...

  • @dimaravi24
    @dimaravi24 Рік тому +7

    තවත් මේ වගේ අදහස් ඇති බුද්ධිමත් නැණවතුන් මේ මාතෘ භූමියේ බිහි වේවා.. ගුරු පියාණනි ඔබ මෙම දේශයට පිනක්... යහපත් අනාගතයක් උදෙසා දරුවන් තනන්නට වෙර දරන සියලු ගුරුවරුන්ට ඔබ ආදර්ශයක්... අවිද්‍යාවේ ඇලි මං මුළාව ඉතිහාසය අමතක කර දුර්වල වූ සියලු දෙනාටම බුදු දහමේ ඇසුරින් පෝෂණය වූ උතුම් දේශයේ අරුත කියාදෙන්න ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..

  • @elenieleni3859
    @elenieleni3859 5 років тому +52

    චතුරගේ වැඩසටහන් වලින් වැදගත්ම හොදම වැඩසටහන. සර්වගේ ගුරුවරුන් තව බිහිවේවා. ලංකාවේ ඉන්න අංක එකේ ගුරුතුමා.

  • @saadhuchariyawa-
    @saadhuchariyawa- 5 років тому +182

    දැනුමයි, ගුණයයි, ආකල්පයි බෙදා දෙන නූතන දිසාපාමොක් ඇඳුරුතුමා... තෙරුවන් සරණයි!!!

  • @susanthakumara1921
    @susanthakumara1921 5 років тому +845

    ඉගැන්වීමට අමතරව බුද්ධිමතුන් බිහිකරන. රටට වැඩදායි පුරවැසියන් බිහි කිරීමට උත්සාහ දරන උතුම් ගුරුවරයෙකි

    • @daimonvidyarathne8865
      @daimonvidyarathne8865 5 років тому +18

      රටට අවශ්‍ය ඔබතුමා වැනි නිහතමානී උගතුන්

    • @hss2119
      @hss2119 5 років тому +7

      Uthsaha darana nemei. Denatamat karana.

    • @porasl991
      @porasl991 5 років тому

      redda thama

    • @nelkakouma8242
      @nelkakouma8242 5 років тому +1

      Ratate..jathiyate..agamate...hethathi..daru..parapurak bihikaranne obate saktheya labewa tharuwan saranai

    • @KithsiriAtulugama
      @KithsiriAtulugama 11 місяців тому

      .

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 5 років тому +391

    මේ විශ්වය තුල ජීවමාන වුන අති විශිෂ්ඨ මිනිසෙකි ඔහු අති විශිෂ්ට ගුරුවරයෙකි ඔහු අති විශිෂ්ට දේශකයෙකි ඔහු නමින් කාවන්තිස්ස ජන නායක නම් වූ අපූරු මිනිසෙකි. තෙරුවන් සරණයි ඔබට ජයෙන් ජයම වේවා ..

  • @dulankaedirisinghe2647
    @dulankaedirisinghe2647 2 роки тому +13

    ජිව විද්‍යාව ⁣පමනක් නොව ජිවිතය කියාදෙන ගුරැතුමාට.... නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා..!!!!

  • @rasikapremarathna117
    @rasikapremarathna117 5 років тому +71

    ස්තුතියි සර් ඇබ්බැහි කරවීම කලාවක් නම් ඔබ එහි පිකාසෝය .බුදුසරණයි සර් .ස්තුතියි චතුර

  • @yasazcreations1106
    @yasazcreations1106 5 років тому +236

    මම සර්ගෙ 2009 batch එකේ .. වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන් විශ්වයේ සොඳුරුතම ගුරුවරයා 💚💚💚 ලංකාව ජීවත් වෙන්න සොඳුරු තැනක් කරමු ..

    • @AchishkaNawagamuwa
      @AchishkaNawagamuwa 5 років тому +1

      සර් "විශ්වයේ සොදුරුතම ජීව විද්‍යාව ගුරුවරයා" කියලා තමාව වර්ණනා කරන්නේ නෑ මචන්. සර් වර්ණනා කරන්නේ ජීව විද්‍යාවයි. ඔහු ඒ සොදුරු වූ ජීව විද්‍යාව උගන්වන ගුරුවරයා බවයි ❤️

    • @pasindualwis3190
      @pasindualwis3190 5 років тому +1

      ane mnda, dana wachanetat ana kota gnna hdna eun rata hdannama upan. sir comments dkkot kalakirei..

    • @MathaleNona
      @MathaleNona 11 місяців тому

      ​@@AchishkaNawagamuwa😊❤😢😂😢😮😅😊🎉4❤ by
      If🎉

  • @hashanudayanga5780
    @hashanudayanga5780 5 років тому +2655

    ඒ කතාව තුළ මඩ ගැරැහිලි ඇද කුද කිසි දෙයක් නැත.පොර ටෝක් ද නැත.තමා උස් කොට අනිකා පහත් කළේද නැත.තමාම විතරක් නිවැරදි කියා කීවේද නැත.ඔහු තුළ ඇත්තේ නිවැරදිව හදාරපු අධ්‍යාපනයකි

    • @kashunthikaayeshani6956
      @kashunthikaayeshani6956 5 років тому +78

      විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා

    • @chansam8966
      @chansam8966 5 років тому +37

      100% agree

    • @Fusion.5
      @Fusion.5 5 років тому +23

      අනිවාර්යයෙන්ම

    • @lumadhananjani5582
      @lumadhananjani5582 5 років тому +21

      ඒක නම් ඇත්ත

    • @ropektaprint1674
      @ropektaprint1674 5 років тому +12

      sampurna attha

  • @Ashe1479
    @Ashe1479 5 років тому +110

    කපන්න කපන්න සදුන් ගහ තවත් සුවද දෙනවලු...ප්‍රශ්න අහන්න අහන්න සර්ගෙ ප්‍රඥා වෙ ගැබුර පෙනෙනව,,,,උගතෙකු පමනක් නෙමෙයි ප්‍රඥාවන්තයෙක් දැකල නැත්තම් බලා ගනියවි...

  • @nimeshaweerasooriya7350
    @nimeshaweerasooriya7350 5 років тому +207

    "විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා" ජීව විද්‍යාව විතරක් නෙමේ සර් අපේ "ජීවිතයේත් ගුරුවරයා" තෙරුවන්සරනයි සර්....

  • @djpinki0828
    @djpinki0828 5 років тому +104

    මෙතුමා ලග ඉගෙනගන්න සෑම දරුවෙක්ම වාසනාවත්නයි❤️

  • @koreanlife7165
    @koreanlife7165 5 років тому +235

    නිකමට හිතලා බලහන් මේ මිනිස්සුයි පාර්ලිමේන්තුවේ කෑ ගහන මිනිස්සුයි අතර තියෙන වෙනස. මේවා දකිද්දී රට ගැන මාර අඩම්බරයක් දැනෙනවා. උපරිම උත්සහ කරමු අපි අපේ රට හදාගන්න.

    • @indike7961
      @indike7961 5 років тому +6

      UR_ uditha ඒ උනාට උඹල ඊලඟ පාරත් ඒ හොරැ ටිකම යවනවා

  • @nuwanlakmal132
    @nuwanlakmal132 5 років тому +405

    හ‌ොර බ‌ොරැ නැති හොද හදවතක් ඇති රටට ආදරේ සුපිරි බුද්ධිමත් මිනිස‌ෙක්....

  • @priyangikaganepola3703
    @priyangikaganepola3703 5 років тому +90

    අපේ ඇමැති කෙනෙක් සාකච්ඡාවකින් සමුගන්න විදිහයි
    මේ උගත් බුද්ධිමත් ගුරුපියානන්
    සමුගත්ත විදිහයි.. කොච්චර
    නිහතමානීද, ආචාරශීලී ද....
    මේ මගෙ මවු බිමයි කිය සිතන
    මේවගෙ ගුරු උතුමන්ලා තව තවත්
    අප රටෙ බිහිවෙවා...🙏🙏🙏🙏

  • @osadagihan5057
    @osadagihan5057 5 років тому +55

    ❤️හදවතින්ම ශ්‍රී ලාංකිකයි❤️
    ❤️තිස්ස සර්..😍💯
    ඔබේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉශ්ඨ වේවා!...

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Рік тому +4

    හරිම නිහතමානී ගුරු පියෙකි ඔබතුමා අපරටට මිනි පහනකි හෙලයින්ට වාසනාව කි සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබේවා සත්පුරුස ඇසුරම ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරනයි දීර්ඝයුශ පතම්

  • @chameethennakoon4007
    @chameethennakoon4007 5 років тому +237

    දන්නේ ම නැති ව කදුලු ත් වැටුනා ඇස් වලින්.
    මම විද්‍යා අංශය ට ගිහින් එක සතියයි ඒ පන්ති යේ හිටියේ,
    බෙර සද්දෙ ඇහෙනකොට ඉන්න බෑ....
    ගෙදර අයට හොරෙන් ආර්ට් කරන්න ගියේ ඒකයි...
    සර් කිව්වා හරි ,
    කරන දේ
    කැමැත්තෙන් නොකලොත්
    අපි
    අනිවාර්යයෙන්ම මානසික ලෙඩ්ඩු වෙනවා
    ඒක ස්තීරයි....
    හැම වචනයක් ඇතුලත ම තිබුණේ සර්ගෙ අව්‍යාජත්වය.....
    සුබ පැතුම් සර් ට....
    ජීවමාන දුයිශෙන් ඔබ ...❤❤❤
    අල්තීනාවන් ගෙ මසැස පාදන
    චිරාත් කාලයක් නිරෝගී ව ඉන්න ලැබෙන්න ඕනි ඔබට,
    දීර්ඝායුෂ ඔබට!

    • @dineshrangana8685
      @dineshrangana8685 5 років тому +1

      ඔබ ගත්ත තීන්දුව නිවැරදියි 3idiots චිත්‍රපටියයෙත් මේ දේ තමයි කතා ක⁣ලේ

    • @sulakkanakavindi2469
      @sulakkanakavindi2469 5 років тому +1

      Ape thathata nam man wenuwan ahama karanna bari una. Oya hari wasanawanthai

    • @mithilagalagoda7444
      @mithilagalagoda7444 5 років тому +1

      Jiwithe hari thiranaya ece welawema ganna ona. Oba hari.

    • @chameethennakoon4007
      @chameethennakoon4007 5 років тому +1

      @@dineshrangana8685 බොහොම ස්තුතියි

    • @chameethennakoon4007
      @chameethennakoon4007 5 років тому +1

      @@sulakkanakavindi2469 අනේ 😞😞 මොකක්ද උනේ ඔයාට

  • @rajagossip13
    @rajagossip13 5 років тому +84

    මන් තිස්ස සර්ගේ 2013 batch එකේ ඇත්තටම මගේ විශ්වවිද්‍යාල සිහිනය විතරක් නෙමෙයි ජීවිතය ජය ගන්නත් උදව් කරපු ගුරුවරයෙක්.සුබ පතනවා ඔබට...

    • @gesad3179
      @gesad3179 3 роки тому

      Campus kiyanne heenayakda yako😂🤣

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 3 роки тому +1

      @@gesad3179 නැතුව යකෝ 😂😂

    • @gesad3179
      @gesad3179 3 роки тому

      @@alexanderthegreat3169 😂 Yako Elon Musk capus gihilla na. But Harverd giya un dahas ganakta padi denne u. huh ?

    • @thenotorious4773
      @thenotorious4773 3 роки тому +1

      @@gesad3179 danagena katha karapam uta physics special ekak thiyanawa. ekai yako u spacex buisness ekakata eha gihin chief engineer kenek widihata passionate wada karanne

    • @thenotorious4773
      @thenotorious4773 3 роки тому +1

      @@gesad3179 dannawa pakak

  • @m.h.jayasinghe4856
    @m.h.jayasinghe4856 5 років тому +52

    මම 1996 O/L කළේ , 1999 A/L කළේ, මම පෞද්ගලික පන්ති ගියා.නුගේගොඩ තමයි ක්ලාස් ගියේ.මම ඉගෙන ගත්තේ නොමිලේ.ෆ්‍ර කාඩ් වලින්. ඒ ගුරුවරුන් දෙවිවරුන්.පාසලේ මෙන්ම ටියුෂන් ක්ලාස් එකෙත්.ඔබට තෙරුවන් සරණයි !

  • @sachinthacooray2329
    @sachinthacooray2329 5 років тому +21

    කියන්න වචන නෑ මේ මනුස්සයා ගැන නම්. සැබවින්ම මනුෂ්‍යත්වයෙන් පිරි වටිනා ගුරුවරයෙක්.. ජේසු පිහිටයි ඔබට..

  • @AKIPATIYA
    @AKIPATIYA 5 років тому +48

    මේ ගෞරවය සතුටලබන්න පුළුවන් ලෝකේ උතුම්ම රැකියාවේ නිරතවන ගුරුවරුන්ට පමණයි.

  • @nilmitnp
    @nilmitnp 5 років тому +70

    මෙතුමාව මෙතැනට ගෙන්නුවට ඔයාට පින් චතුර . මෙතුමා ගැන කියන්න මං දන්න වචන අපොහොසත් . ඔහු මේ රටට අවශ්‍යයම ,වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම ගුරු පියෙක්. මේ ගුරු පියා ගෙන් අකුරු කරන දරැවෝ දවසක මොනවා ඇතත් නැතත් ජිවිතය ජයගනියි කියලා මං හිතනවා.

  • @i_am_pramod95
    @i_am_pramod95 5 років тому +502

    මෙයා මෙතෙන්ට එන්නම ඕනෙ කෙනෙක් කියල හිතන කට්ටියම එක පෙලට

  • @sandaruwannethmina
    @sandaruwannethmina 5 років тому +426

    තිස්ස ජනනායක සර් කියන්නෙ එදා මෙදා තුල lankawe බිහිවෙච්ච හොදම ජීව විද්‍යා ගුරුවරයෙක්...✌✌✌🔥🔥🔥🔥🔥🔥

    • @mallikagunarathna9931
      @mallikagunarathna9931 5 років тому

      🖒

    • @chathucb
      @chathucb 5 років тому +2

      ගුරුවරයෙක්

    • @Sam-uk5dt
      @Sam-uk5dt 5 років тому

      තිස්ස ජනනායකව පුද්ගලිකව නොදන්නා නමුත් ඔහු පවසන (30:10) ජීව විද්‍යාව ගැටළුව ගැන ඔහු පවසන්නේ අමූලික බොරුවකි... ජාතික අධ්‍යාපන ආයතනයේ ජීව විද්‍යා ගැටළුව ගැන ඉතා හොඳින් දනිමි..තිස්ස මහතා පවසන පරිදි අන්තර්ජාලයට එක්කළ පසු සම්පත් පොතේ (resource book), අන්තර්ගතය හෝ මාතෘකා පස්වතාවක් කිසිසේත්ම වෙනස් කර නොමැත..එය තනිකරම මුසාවකි..[තවදුරටත්, ජීව විද්‍යාවට අදාළ මාතෘකා නම් කිසිම විටක අන්තර්ජාලයට එක්නොකෙරේ.. සම්පත් පොත {resource book} පමණක් එක් කෙරේ..]
      ඒ කෙසේවෙතත් ටියුෂන් ගුරුවරයෙකු ලෙස දැයේ දරුවන්ගේ නැණස පෑදීම අගය කරමි..

    • @raveendrajanaka4032
      @raveendrajanaka4032 4 роки тому

      Mk ප්‍රස්නේ

    • @nishanidilki3104
      @nishanidilki3104 4 роки тому +1

      Buddimathunta misa modayanta nowe buddha dharmaya watinne

  • @subanisadasarani5483
    @subanisadasarani5483 5 років тому +35

    ජීවයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා❤️ Proud To Be Your Student Sir...

  • @geekshare7674
    @geekshare7674 5 років тому +18

    කමෙන් හැම එකකමතියෙන්නෙ හොඳ මිසක් නරක නෙමේ. අපේ රට අපිම හදමු. සර් මට උගන්නල නැති උනත් සර් ගුරුවෘර්තියට එහා දෙයක් ලමයින්ට දෙනවා. ඒකට පිං ❤️

  • @isuruthathsara6310
    @isuruthathsara6310 5 років тому +68

    පැය එකහමාරක් විතර බලලා කොමෙන්ට් එකක් නොදා ගි⁣යොත් මම කුහකයෙක් වෙන නිසා කියන්නම් සර් ආදරෙයි ගෞරවයයි අපිරිමිතයි ඔබටත් ඔබව මෙලොවට බිහිකල දෙමාපියන්ටත්.🌷🌷🙏🙏

  • @sisuragunasekera2894
    @sisuragunasekera2894 5 років тому +259

    කතා කරන හැම වචනයකම මාරම වටිනාකමකින් හෙබි වැදගත් අදහස් තියන සැබෑ නිහතමානී ගුරුවරයෙක් "තිස්ස සර්"..❤️.
    ඒ කථා ශ්‍යයිලියේ කිසිම පැත්තක් ගන්නේත් නෑ... කිසිවෙකුටත් දොස් පැවරීමකුත් නෑ... කිසිවක් තරයේ විවේචනයද නොකලය... තියෙන්නෙම ධනාත්ත්මක නිහතමානී අදහස්.....කොටින්ම තම මතය අභිමත කරගනු රිසියෙන් අන් මත හෙළා දැමුවේද නැත.....

    • @nishanthabaddage2092
      @nishanthabaddage2092 5 років тому +1

      Q

    • @fdscjbxjx8907
      @fdscjbxjx8907 5 років тому +1

      True

    • @chansam8966
      @chansam8966 5 років тому +2

      YES, HE IS VERY HUMBLE

    • @poornanathangirathnayake7236
      @poornanathangirathnayake7236 5 років тому +2

      Aththatama sir aye kawada Sirge me katha ahannada. ..aye class enna hitena wara ananthai. ..sirta deerga ayusha labewa. ..api wagema tawa nangilla mallilata ugannanna dairya shakthiya labewa .... ape jeewaye pranaya obayi gru piyaneni👏

  • @amazingvideoclips4425
    @amazingvideoclips4425 5 років тому +379

    මේ වගේ බුද්දිමත් මිනිසෙක් කවදා අපේ රටේ ජනපති වෙයිද අන්න එදාට රටට ඉර පායයි....

    • @tkmendis6311
      @tkmendis6311 4 роки тому +1

      සර් ජනාධිපති වෙනවට මන් කැමති න්ැ.. එතකොට මේ වගේ වෙලාවක් නැති වෙයි වීඩියෝ එකක් කරන්න

  • @dk4386
    @dk4386 3 роки тому +3

    ඔබතුමා නියම හෙළයෙක්,
    රටේ පිනට , රැකගනිමු බාදා
    තියෙයි , නිවැරදි ඉතිහාසය
    දකින නිසා.

  • @tharuindiketiya1409
    @tharuindiketiya1409 5 років тому +44

    එදා මෙදාතුර බලපු හොඳම "ටෝක් විත් චතුර" වැඩසටහන තමයි මේක.
    "අම්මගෙ සුලු සූලු වැරැදි ඇති,ඒත් අම්මව අපිට මාරු කරන්න බෑනෙ " මේක කියද්දි නම් ඇස් දෙකට කඳුලු ආවා.

  • @hemanthaperera9855
    @hemanthaperera9855 5 років тому +404

    කාවන්තිස්ස රජ්ජුරුවෝ ekka කතාබහ kala kiyala hitha ganna චතුර මහත්තයෝ . Ada තමයි vadagathma talk eka.

  • @natzfernando6040
    @natzfernando6040 5 років тому +63

    මම චතුරගෙ බලපු පලවෙනි ප්‍රොග්ගෑම් එක,, හරිම අසාවෙන් බලුවා,, ගොඩක් දෙවල් දැන ගත්තා.

  • @nethushirashmika7792
    @nethushirashmika7792 5 років тому +219

    UA-cam එකේ තත්පරයක්වත් skip නොකර ආසාවෙන් බලපු video එක ♥️♥️♥️♥️

    • @lahirusubhashana847
      @lahirusubhashana847 5 років тому +2

      සර්..2017 මන් සර්ගේ ක්ලාස් ආවා..මේක දකින කොට ගොඩාක් ආඩම්බර හිතුනා

    • @dinushakumara4580
      @dinushakumara4580 5 років тому +1

      Nethushi Rashmika එකනම් ඇත්ත

  • @udarajayalath6699
    @udarajayalath6699 5 років тому +24

    චතුර මහත්තයො මීට වඩා advance ප්‍රශ්න අහන්න තිබ්බ ඔයාට...ඔයිට වඩා මේ කතාව අහල sir ගෙන් දේවල් දැනගන්න අපි බලාපොරොත්තු උනා ...

  • @lahirumadushanka1471
    @lahirumadushanka1471 5 років тому +24

    ඇත්ත කතාකරන මනුස්සයෙක් ...
    ආඩම්බරයි හුඟක් ..
    market නැති , ටිවුෂන්
    යතාර්ථය

  • @dileepchamila7775
    @dileepchamila7775 5 років тому +129

    සිංහල බෞද්ධ හොද හදවතක් තියන සර් කෙනෙක් .ආදරෙයි ගොඩක් සර් බුදු සරණයි 🌹🌹🌹🌹❤️❤️❤️❤️👍👍👍👍👍

  • @dhanithawanaguru3232
    @dhanithawanaguru3232 5 років тому +112

    කොච්චර ඉගෙන ගත්තත්, ලොකු ලොකු තානාන්තර ලැබුවත්,කොච්චර බලයක් ලැබුනත් ගුරුවරයාට විතරයි සර් කියලා ආදරයෙන් කතා කරන එක කවදාවත් වෙනස් කරගන්න බැරි හා අකමැති,ඔබ ඒ පරපුරේ විශිස්ටයෙක්.

  • @saara8435
    @saara8435 5 років тому +150

    අද තමා සර් මෙහෙම පැත්තක් ගැන කතා කරනව කියලා දැනගත්තේ. පුදුම හිතුනා. බුදු දහම විද්‍යාවට ගොඩාක් සමීපයි කියල අපි ඉගෙන ගන්නකොට තේරෙනවා. ඒත් ඒ ගැන හිතන්න වෙලාවක් නැති එකයි මේ විශය කරන අපිට තියෙන අමාරුව.. ආස හිතුනා. කොයිතරම් අපි බුදු දහම හැදෑරුවත්, උපතින් බෞද්ධ වුනත්, දහම් පාසලෙන් .පාසලෙන් ඉගෙන ගත්තත් අපේ මට්ටමෙන් අභිධර්මය කියන දේ අපිට මගහැරෙනවා. ඇත්තටම වටිනම දේ තමා මගහැරෙන්නේ. ඒත් මේ විදිහට ඒක අලුතින් හිතන්න උගන්නන එකම ලොකු දෙයක් ..
    දෙරන ප්ලීස් මේ programme එක ටිකක් වැඩිපුරම විකාශනය කරන්න .දේශපාලකයො ගෙනැල්ල අපෙත් ලේ පුච්චන වෙලාවෙ මේ වගේ දෙයක් විකාශනය කරන්න. Talk with chatura ගොඩක් වෙලාවට හොදම වැඩසටහන් ගේනවා. ඉස්සරහටත් මේ විදිහටම කරන් යන්න. Good luck

    • @Fusion.5
      @Fusion.5 5 років тому +1

      ඒ කතාව නම් ඇත්ත

  • @yash3466
    @yash3466 5 років тому +90

    චතුරත් ඇබ්බැහි උනා නෙද සර් ගෙ කතාවට ....ලමයෙක් වගෙ අහගෙන ඉන්න හැටි

    • @samanthajayasuriya1930
      @samanthajayasuriya1930 3 роки тому +5

      මෙවනි දැනීමක්, මෙවැනි මනුෂ්‍යත්වයක්, නිවැරදි දැක්මක්, එක් අංශයකට පමනක් සීමා නොවු, මව්බිමට ආදරය කරන මෙතුමා මතු දිනක මගේ රට පාලනය කරත්වා. තවත් මෙවැනි පුද්ගලයින් බිහි කරවීමට මෙතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. මගේ සිතෙත් තිබු වැරදි දේවල් මෙතුමාගෙ මෙමෙ කතිකාව ඇසීමෙන් නිවැරදි කරගන්නවා. මගේ සිත තුල රට ගැන හැගීම තවත් වැඩි වුනා. මමත් රට වෙනුවෙන් පොලිතීන් බැහැර කිරීමට මට පුලුවන් ආකාරයට දැනටත් කැපවෙනවා. මම බත් බැදගෙන යන්නේ අදටත් කොලපතේ. අපිට පුලුවන් රට හදන්න. ටිකටික මිනිසුන්ගේ ආකල්ප වැඩිදියුණු කරමු. මමද සියයට සීයක් නිවැරදි නැත. නමුත් අපටද වෙනස්විය හැක.

    • @codniki
      @codniki 2 роки тому +2

      @@samanthajayasuriya1930 මිනිසාට ආදර්ශයක් ඔබ❤ Keep it up

  • @hasanthirajapaksha3625
    @hasanthirajapaksha3625 5 років тому +1

    ස්තුතියි චතුර. ඔබ ගේ උත්සාහය ඉතාමත් ප්‍ර‍ශංසනීයයි. ජනනායක මහතා මෙන්ම අපේකම වෙනුවෙන් හුල්ලන සහෘදයන් අතිවිශාල සංඛ්‍යාවක් තවමත් ඉතිරිව ඇති බව පෙනීයන්නේ දිගින් දිගටම බිහිවෙමින් පවතින මෙවැනිම සමාජ වෙබ් අඩවි තුළින්. මාධ්‍යවේදියෙක් ලෙස එම සම්බන්ධීකරණය ඔබට ඉතා පහසු කරුණක් වේවි. මෙම පසුගාමීත්වයේ වගකීම දේශපාලන නායකත්වයටම භාරදි නිහඩව සිටිය නොහැක්කේ තම පැවැත්ම හා එදාවේල වෙනුවෙන්ම ගැතිකම් කරන රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍ර‍මාණයක්ද මේ වන විට බිහිවී ඇති බැවින් යයි හැගේ. රාජ්‍ය සේවය කාර්යක්ෂම කළා නම් හොඳ යයි අප විශ්වාස කළද, අද වන විට එම කාර්යක්ෂමතාවය මැනීමේ එකම නිර්ණායකය වි ඇත්තේ දේශපාලන පරගැති භාවය යයි කීමේ වරදක් නැත. ඔබට ජය!

  • @rushirox1
    @rushirox1 5 років тому +56

    මා ඔබගේ සිසුවෙක් වීමට වරම නොලදත්...ඒ කියපු කතා ටිකට නම් ඇත්ත්තටම කදුලු ආවා සර්...ඔබ නම් මිහිපිට දෙවි කෙනෙක්..ඔබට සැමදා තෙරුවන් සරණයි ගුරු පියාණනී..

  • @rajithasandaruwan2065
    @rajithasandaruwan2065 5 років тому +231

    මෙතුමන්ගේ ගෝලයෙක් වීම ගැන තියෙන්නේ අතිශය ආඩම්බරයක් 🙋‍♂️❣️

  • @dulajmadushandissanayake7159
    @dulajmadushandissanayake7159 5 років тому +184

    ලංකාවෙ මම ආදරෙය කරන සුපිරිම සුපිරිම බුලට් එකක් ❤️ මේ වගේ හිතන්න පුලුවන් කෙනෙක් වෙන්න නම්, දුක කියන්නෙ මොකක්ද කියල පොඩි කාලෙ ඉඳන් දන්න, අම්මට තාත්තට ආදරය කරන, අපේකම අඳුනන, රටට ජාතියට ආගමට ආදරේ කරන, අපේ දේ අගයන, අපේ රටට අවංක ආදර කරන, මේ රට කවද හරි ගොඩදාන්න ඕනි කියලා හිතලා බුධිමත්ව වැඩ කරන මිනිස්සුන්ට විතරයි..! අන්න ඒ බුද්ධිමතා ඒ වගේ හරි විදියට හිතන්න පුලුවන් දහස් ගානක පරපුරක් මේ රටේ හදාවි..! බොහොම ස්තූතියි සර් මේ කරන කැප කීරිම් වලට හා මේ දරණ උත්සාහයට..! කවද හරි මේ රටේ ඉතිහාසයට ඔයාවත් අනිවාර්යයෙන්ම එකතු වෙයි..! බුදුසරණයි 🙏

  • @chandananda9061
    @chandananda9061 5 років тому +8

    ඇත්තෙන්ම තිස්ස සර්ගෙ වටිනාකම කියන්න වචන නෑ සර් මොන දේ කිව්වත් අපිට නිදහසේ කියන දෙවල් පිලිගන්නත් නොපිළිගන්නත් තර්ක කරලා හරියි කියලා හිතනේ දේ පිළිගන්න අවස්ථාව දීලා තියෙනවා . ඒක ශ්‍රේෂ්ට මිනිසෙකුගෙ ලක්ෂනයක් ලෙස මම දකිනවා ......

  • @danushkaruwan1845
    @danushkaruwan1845 5 років тому +23

    චතුර අයියා වගේ රටට වැඩදායි වැඩක් කරන යූටියුබර් කෙනෙක් තවත් නෑ පෞද්ගලිකව මං ආසම නිහතමානී මාධයවේදියා. ඒ වගේම රටේ ඉන්න වටිනාම මනුස්සයෙක්

  • @shiromipunchi6157
    @shiromipunchi6157 5 років тому +29

    තෙරුවන් සරනයි !! මෙවැනි ගුරු පියවරු මගේ රටේ තව තවත් බිහි වේවා!!
    චතුර ඔබගේ වැඩ සටහන ඉතා විශිෂ්ඨයි....
    තෙරුවන් සරනයි !!

  • @surangamacwud3040
    @surangamacwud3040 5 років тому +71

    චතුර අයියේ
    මේ වගේ මිනිස්සු ටිකක් අඩුයි එත් හොයාගෙන.ගේමු අපේ කොල්ලෝ ගොඩක් මේවා අගේ කරනවා
    මෙ කියන අපි හොයන දේ
    දවසක ගේමු....

  • @lakshanads
    @lakshanads 5 років тому +33

    චතුර ඔයානම් මාරයි. පොයින්ට් එක බලල නියම කෙනාම තෝරගන්නව වැඩසටහනට.
    තිස්ස ජනනායක.........
    නියම චින්තනයක් තිබෙන දේශකයෙක්....
    දීර්ඝායුෂ.....!

  • @punchithaksalawa9319
    @punchithaksalawa9319 5 років тому +28

    රත්තරං මනුස්සයෙක් මම ජිවිතය ඉගෙන ගත්තා සර්ගේ වීඩියෝ වල

  • @LankaSiriwardana
    @LankaSiriwardana 5 років тому +37

    "අධයාපනයේ ඇති ගැටලු සහගත බව නිසාමයි ටියුෂන් ගුරුවරයා යන්නෙක් බිහි වුනේ." ට්යුෂන් ගුරුවරයෙකුම මෙවන් ප්‍රකාශයක් කිරීමේ අවංකබාවය අගයමි.

  • @td.edgargaming8404
    @td.edgargaming8404 5 років тому +81

    අපේ තිස්ස සර්ගේ ශිෂ්‍යයෙක් වීම ගැන මට ආඩම්බරයි. ❤👍💗

  • @dewapaksajayarathna2212
    @dewapaksajayarathna2212 5 років тому +380

    බස් රථ වලත් මේ වගේ ඉතිහාසය පිලිබඳ වැඩ සටහන් ප්‍රචාරනය කරනව නම් බස් රථයේ කොටු වෙලා ඉන්න කාලය තුල දැනිමක් මගින්ට ලබා දෙන්න පුලුවන්

  • @ramithaadikari
    @ramithaadikari 5 років тому +214

    සිංහල මනුස්සයගෙ ශක්තිය ගැන මට හොඳටම තේරුම් ගියේ අද තමයි.

  • @gayandias7321
    @gayandias7321 Рік тому +5

    හිත පිරිනු හැගිම් ව්ස්ත්තර කරන්න මට හිතාගන්න බැහැ, රසවත් ගීතයක් වගේ

  • @travellife8881
    @travellife8881 5 років тому +6

    මම හිතන්නේ මගේ ජීවිතේ අහපු හොඳම කතාව මේක විය.අපගේ රට හොඳ තත්ත්වයකට හැරවීමට නම් මිනිසුන්ගේ ආකල්ප අනිවාර්යෙන් වෙනස් විය යුතුය.

  • @RosenGraphic
    @RosenGraphic 5 років тому +43

    අන්තිමට මට හිතුණ එකම දෙය - මොන රටවල් දිහා බැලුවත් අපි ඉපදිලා ඉන්නේ මේ ලෝකයේ හොදම රටේ

  • @hasitharanasinghe4339
    @hasitharanasinghe4339 5 років тому +172

    අපේ රටේ වැදගත්ම UA-camr අපේ රටේ වැදගත්ම UA-cam interview එකට ගිහින් ❣

  • @nilangaganganath730
    @nilangaganganath730 4 роки тому +2

    රටට ආදරය කරන සොඳුරු මිනිසෙක්.හදවතට කතා කරන ගුරු පියෙක්.අනාගත දරු පරපුර රටට ආදරය කරන සොඳුරු මිනිසුන් කරන්නට දරන උත්සාහයට බොහොම පින්.යහපත් සමාජයක් සදන්නට ඔබටතුමාට ශක්තිය ලැබේවා .

  • @thilinagj
    @thilinagj 5 років тому +5

    සර් වගේම විෂයටත් වඩා ජීවිතය කියලා දීප රත්තරන් සර් කෙනෙක් අපිටත් හිටියා. අවාසනාවකට ඒ සර් නැති වෙලා හෙටට මාස 3ක්😭😭.. නිවන් සුව ලැබේවා ප්‍රේමකීර්ති සර්..

  • @lakshanondaatje9153
    @lakshanondaatje9153 5 років тому +333

    රටට අවශ්‍ය මිනිසුන් එකතු කරන තැන talk with chathura

  • @damithpriyadarshana5373
    @damithpriyadarshana5373 5 років тому +216

    තිස්ස සර් හා චතුර අයියා /###රටට ආදරේ හා රටම ආදරේ සුපිරි දක්ශ මිනිසුන් දෙදෙනෙකු ගේ සංයෝගය/###

    • @wijebraghmana3016
      @wijebraghmana3016 5 років тому +2

      Oba hariyatama hari.

    • @sudheshdhanushka5265
      @sudheshdhanushka5265 5 років тому +1

      ගොඩක් වැදගත්

    • @lahiruperera8594
      @lahiruperera8594 5 років тому +2

      තිස්ස සර්ට කවදාවත් මේ චතුර සමාන වෙන්නෙ නෑ .

    • @damithpriyadarshana5373
      @damithpriyadarshana5373 5 років тому +1

      ක්ෂේත්‍ර දෙකක් දක්ෂයෝ දෙදෙනෙක් සමාන කරන්න බෑ...

  • @manujasiriwardhana
    @manujasiriwardhana 5 років тому +52

    ඔබතුමාගේ අදහස් හා දේශන දරුවන්ට මෙන්ම අපි කාටත් වටිනවා.. ගරුකරනවා ඔබතුමාට!!!

  • @a.d.yasanthachandrakumara4776
    @a.d.yasanthachandrakumara4776 5 років тому +3

    මම BIO කරපු කෙනෙක් නොවේ. එත් ඔබ තුමාගේ දේශන youtube එක මගින් බලල ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ඔබ තුමාට ගොඩක් පින් මේ කරන දේට. තව තවත් මෙවෙනි දේ කරන්නට ඔබ තුමාට ශක්‌තිය ලැබේවා!!!!!!!!

  • @shanthiliyanage511
    @shanthiliyanage511 5 років тому +17

    Thank you චතුර.......
    තෙරුවන් සරණයි Sir.....

  • @chanyaherath5201
    @chanyaherath5201 5 років тому +244

    කුඩු ගැහුවා වගෙ සර්ගෙ වීඩියො බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ.. නොටිෆිකේසන් එකක් ආවොත් පාරේ හිටියත් බලනවා.. ඒ තරම් පිස්සුවක් වෙලා ඉන්නෙ.. ආදරෙයි අප්පා❤️🙏

  • @learnchinesewithyinglaoshi4543
    @learnchinesewithyinglaoshi4543 5 років тому +120

    සර්ට ආදරෙයි අප්පච්චිට වගේ,❤️ චතුර ඔබට ගොඩක් පිං සර්ව ගෙන්නුවට🙏

  • @Fusion.5
    @Fusion.5 5 років тому +18

    අනිවාර්යයෙන්ම සර් මං මේ වනවිට වැඩ කරන්නේ දකුණු කොරියාවේ.අපේ රටත් මේ වගේ නෙවෙයි මීටත් වඩා හැම දේකින්ම දියුණු රටක් කරන්න අපි හැමෝම දැවෙන ආශාවකින් වැඩ කරන්න ඕනි.සංතෝෂයි අහන්න ලැබීම මාත් බලංගොඩ.ආනන්ද මෛත්‍රෙය ජාතික පාසල මගෙත් පාසල.සර්ටත් චතුර අයියේ ඔයාටත් බුදු සරණයි!

  • @sandunrathnayaka9320
    @sandunrathnayaka9320 5 років тому +2

    මම ගර්භණී මවක් ඇත්තටම මම ඔබ තුමාගෙ වැඩසටහන් ගොඩක් වෙලාවට බලනවා මට ඔන ඔබ තුමා වගෙ දරුවෙක් උගත් කමමම නෙමෙයි රට ගැන ඔබතුමා හිතන විදිය බුදු දාහම ගැන හිතන විදිය ගොඩකම වටිනවා .තෙරුවන් සරණයි ඔබතුමාට මගේ රටට හොඳ දරුවන් පිරිසක් බිහිකිරීමට හැකියාව ලැබේවා ...

  • @itzRYZENv
    @itzRYZENv 4 роки тому +5

    සර් ගැන හරිම ආඩම්බරයි අපේ පාසලේ ශිෂ්‍යයෙකු වීම..

  • @priyanwadawijayawardena8807
    @priyanwadawijayawardena8807 5 років тому +63

    ඉතාමත් ආසාවෙන් අහපු කතාවක්. ඔබ වැනි කෙනෙක් රටේ ජනාදිපති වුනොත් රටේම වාසනාවක් ජයවේවා .

  • @movehub674
    @movehub674 5 років тому +50

    විශ්වයේ සොදුරැම ජිව විද්‍යා අැදුරැතුමා....❤❤❤❤❤❤

  • @Tv-zm1vg
    @Tv-zm1vg 5 років тому +51

    මම බලංගොඩ රාස්සගල. ඊට එහා තමයි බඹරගොටුව තියෙන්නේ . ඒ කාලේ ( 1994 වගේ ) මාත් ඔය බඹරගොටුව ගම්මානෙට ගිහින් තියනවා ඒ පැත්ත මහ කැළයක්. බොහොම දුෂ්කර ගම්මානයක්. අපි ඒ කාලේ ඉස්කෝලේ ගියේ ඉටිරෙදි කොළ ඉගලාගෙන ඒත් සමහර ළමයි හබරල කොලේ ඉහළලාගෙන යනවා මම දැකලා තියනවා. මුල අමතක කරන්න නොකීරීම ඉතා වටිනා ගුණාංගයක්. ගොඩක් අයට හොද ආදර්ශයක් මේ කතා බහ.

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 5 років тому +7

    ගොඩක් වටිනා කතාවක් .තිස්ස සර් බුද්ධිමත් ගුරුවරයෙක් . බුදු සරණයි .🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @samanthapradeep5985
    @samanthapradeep5985 4 роки тому +1

    ඇත්තටම ඔබතුමා හරිම විශිෂ්ට චරිතයක් හරිම නිහතමානී මනුෂ්‍යයේක් රටට ජාතියට මහත් සේ ආදරේ කරන මනුෂ්‍ය යේක් ඔබතුමන්ට දිර්ඝ ලැබේ බුදුසරණයි

  • @hassanhassan6692
    @hassanhassan6692 5 років тому +57

    චතුර මචන් ටෝල්ක් වැඩසටහන් උබේ අති සාර්ථකයි ජනනායක සහ ඔබේ කථාව මම බැලුවා මගේ ඇස්වලින් කදුළු ආවා, මගේ අදහසත් ඔය හා සමානයි,,,

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 5 років тому +54

    සර්ව දකිද්දී සතුටුයි... අනේ සර් ඒ දාන ඒවා නැති කරගන්න එපා.. අපි ඉතාමත් ආසාවෙන් අපි බලනවා ඒ පාඩම්.. ඉගෙන ගත් වයස පහු ඉවත් අපිටත් වටිනවා ඒ පාඩම්

  • @samangirasamangira4920
    @samangirasamangira4920 5 років тому +51

    ජනනායක සර් කරන වැඩසටහනක් ශ්‍රද්ධා tv එකේ යනව ශ්‍රද්ධා තක්සලාව කියල .ගොඩක් වටිනව.චතුර ..ගොඩක් පින් ඔයාට කබ්බො ෆෝම් නොකර මේ වගෙ වැදගත් මිනිස්සු ගේනවට.

  • @somahalpegamage
    @somahalpegamage 2 роки тому +1

    ගුරුතුමනි ,මාද්‍යය ට ඉදිරිපත් කරන මේ දර්ශනය Talk with chathura හරහා ඉදිරිපත් කළ හොඳ ම වැඩසටහනයි.හිතන්න පුළුවන් දරු පරපුරක් නිර්මාණය කිරීම යි නියම ඉගැන්වීමයි.කාලාම සූත්‍රය අනුව විමසා දැන ගන්නට මග පෙන්වන ගුරුතුමනි ,ඔබතුමා දැයට ,ලොවට වටිනා ගුරු පියෙක්.දිගුකල් යෙහෙන් වැජඹේවා !

  • @thaminduKavinda
    @thaminduKavinda 5 років тому +21

    සර්ගෙ අන්තිම වචන ටික අැහෙද්දි මාර ගැම්මක් අාවා

  • @sampathsri84
    @sampathsri84 5 років тому +119

    මේක ට්‍රෙන්ඩින්ග් උනා කියන්නෙම බුද්දිමත් මිනිස්සු තාම ඉන්නව කියන එක....මේ රටට මෙවැනි දෙවිවරු තවත් අවශ්‍යයි...

  • @samithamadusanka722
    @samithamadusanka722 5 років тому +51

    මම bio ඉගෙන ගන්න කෙනෙක් නෙමෙයි .එත් හරිම ආසාවෙන් සර්ගෙ videos බලනවා.ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා ගොඩක් ස්තුතිය 🙏🏽 බුදු සරණයි සර්....

  • @chandraniekankanamgekankan7943
    @chandraniekankanamgekankan7943 5 років тому +13

    ඇත්තටම මට ආඩම්බරයි sirge ගෝලයෙක් වීම ගැන..❤️❤️❤️ ඒත් දුකකට තියෙන්නෙ sirge කතා live අහන්න 2019 A/L හින්දා bio clz එකට සමු දුන්නු එකට.. sirge කතා අහන්න හැමදාමත් ආසයි sir...❤️❤️❤️🙈🙈❤️❤️❤️

  • @shafm8030
    @shafm8030 5 років тому +75

    මිනිස්සු
    කළුපාටට
    ගොඩක් අප්‍රිය කරනවා.
    ඒ වගේ ම කළුපාටට
    අප්‍රසාදය පලකරනවා.
    ඒත් කළු ලෑල්ලක් මත
    සුදු පාට චෝක් කූරකින්
    අකුරු ලියමින් ඉන්න,
    සුන්දර මිනිසුන්
    මේ මොහොතෙ ත්
    ලෝකය වෙනස්කරමින් ඉන්නවා...

    • @udarasamaravickrama8705
      @udarasamaravickrama8705 4 роки тому +2

      තිස්ස සර්ට තියෙන්නෙ වයිට් බෝඩ් එකකුයි ග්‍රීන් බෝඩ් එකකුයි

    • @janakakamal2210
      @janakakamal2210 4 роки тому

      අනේ සර් මෙි කතා ඉතාමත් අමරණීයයි....

    • @janakakamal2210
      @janakakamal2210 4 роки тому +2

      සර් මෙි කියන්නෙ සුන්දර ගුරුවරයා ගැන මිස සර් ගෙ වයිඩ් බෝඩ් එක ගැන නෙමෙි

  • @dulanjiperera2230
    @dulanjiperera2230 5 років тому +3

    මගේ ජීවිතේ හම්බෙච්ච සොදුරුතම ගුරුවරයෙක්,,,, හැමදාමත් සර්ට ගරු කරනවා, සර් වගේ මිනිස්සු හරිම විරලයි, මුදලට පමණක් හැමදේම විකිණෙන ලංකාව වගේ රටක සර් රත්තරන් මනුස්සයෙක් ❤❤❤

  • @dulajkavinda6284
    @dulajkavinda6284 5 років тому +10

    පිට රටක ඉන්න ශ්‍රි ලාංකිකයෙක් විදිහට සර් කිව්ව අන්තිම වචන ටික ඇත්තටම මම experience කරල තියනව. ජය වේවා..