Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොම ස්තුතියි තාත්තේ ඔකුන් ගැන වැඩි විසතර දැන ගත්තා ඔය දේම ඔකුන්ටත් වෙන්ඩ කියලා මම පාර්තනා කරනවා
Oya den ranil jandipathi une . Ekale api podi lamai mini pichchebava pare j v p eka nisa unp eken game eka dunna gedara hitapu ahinshaka minissun tath
@@manushasms4249henagahapan
@@manushasms4249🤟
Aniwaryenma.
බටලන්දේ පිස්සු පූසා අද ජනාධිපති 😂
මෙච්චර තාක්ෂණය දියුනු කාලෙකත් ගෝල්ෆේස් එකට ගහපු එක ආන්ඩුව වහන්න හදනවා නම් තාක්ෂණය දියුනු නැති ඒ කාලෙ ආන්ඩුව මොන සෙල්ලන් දාන්න ඇතිද😐
100% ඇත්තක්🙂💔
අනිවාර්යයෙන්
ඇත්ත් අද වෙච්ච දේ
අනිවාර්යයෙන්.
Issara ITN eke news ekath premadasama liyala denna athi...mehema kiyapan kiyala...Godak aya danne e tika thamai
ඇත්ත සත්‍ය නිර්භීතව කතා කරපු ඔබ තුමාට පින්
රනිල් වැඩ බලන ජනාධිපති උනයින් පස්සේ මේක බලන අය කෝ 😊
Ammoooo.....goota go home nemee ranil goo home kiyannai thibune...mehema ekek davasakata hari janaadipathi veema gana lajjai...
රනිල්ව කොහොමහරි පන්නන්න ඕනේ. ඕකට දැන් තරහක් තියෙනවා උගේ පන්තියේ මිනිහෙක්ව ජනාදිපතිදුරයෙන් එලෙව්වා කියලා. එක නිසා මර්දනය ගෙනෙල්ලා රටේ තරුණයන්ගෙන් පලිගන්න පුළුවන්
@@nishaniahinsaa3527RANIL...💪💪💪
රනිල් ජනාධිපති වෙලා දැනට අවුරුදු 1 හමාරක් වෙනවා....
so what's the point?Our president is a murder ! We should be proud about his Batalanda achievement sir !
ස්තූතියි ඔය සත්‍ය අද ලෝකෙට හෙළි කලාට....❤
අපි මහ අවාසනානත මිනිස්සු, අපි හොදටම විදවනවා එකට නමක් නැ අපෙදරුපැටවු වේනුවෙන ඔයාලා කරන දේවල්වලට පින්
71 හා 88 මෙන් රාජ්‍ය ත්‍රස්තවාදය හා සමාජවාදී පෙරටුගාමීන්ගේ අරගල ත්‍රස්තවාදය යන දෙපාර්ශ්වයම එකමුතුව, සාමූහික ප්‍රයත්නයකින්, සැලසුම් සහගතව කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි
ඇත්ත කතාවක් ඒක ප්‍රේමදාසලට තවමත් ශාප කරන්නෙ ඒකයි මිනිස්සු 😭
අනිවාර්‍යෙන්
ඔව්නෙ 👍👍👍
@@sachitharuwanpathirana788677
අපිඇස්.දෙකෙන්.දැක්කා.ටයර්වල හාමුදුරැවො ලමයි.පුචිිචලා.දාලාතියෙනවා.පෙු්මදාස මිනිමරැවා.ඔිිකට වලටත් මෙකගහනවා.බල්ාලා.රනිලත් ඉට වඩා.විදවලා.මැරෙන්නෙ පවිි නිර්දෝසි තරැනයො ඒකාලෙ මතක්.වෙනකොට ඇගහිරිවැටෙනවා හැබැයි අපි දැනගෙන හියියා මෙිිසේරම කලෙ.පෙු්මදාස මිනිමරැවාකියලා.එත් වරද පැටෙවිිවෙ ජෙ වි පි මිනිමරැවො කියලා මෙිිකතාවවත් අහලා රටෙිි හරක් ටිකදෙනෙක් තාමත් මුන්ගෙ පස්සෙ යනවා.දැන්වත බුද්ධියපාවිචිිචිකරපල්ලා රනිලා වගේ.තමයි.සජියා.පුතානො.පටන් ගක්නෙ තාත්තා නවත්තපු.තැනින්ඔිිකට රට දුන්නොත් පවිිල් පිටින් හෙන ගහනවා.
Premada,wijetathma hitiye nethnam adath lankawa uthuru korea wage communist ekadipathi appayak.adath premadasata minimssu pin denawa.
J v p මිනිස්සුන් ව අපිට තේරුම් ගන්න බැරිඋනානේ දෙවියනේ 😭😭😭😭
:]
Ow balu rajaya serama balu wada karala jvp eka alluwa thama minissu hithan inne jvp eka darunui kiyla ape ammala unath apita kiyla dela thibbe jvp hoda na kiyla
ප්‍රභාකරන් මොකා උනත් ඌ එක දෙයක් ඇත්ත කිව්වා..." සිංහල මිනිහාට අතීතය ඉක්මනට අමතක වෙනවා " ඌ ඒක කිව්වේ බොරුවට නෙමේ..මෙන්න මේ දේවල් හින්දයි ඌ ඒක කිව්වේ..අපේ ලංකාවේ ඉන්න වයසක පරපුරයි මැදි වයසේ පරපුරයි අද අපේ ලංකාව මේ තියන තැනට වග කියන්න ඕනේ..පාට පක්ශ බෙදාගෙන යන්නේ තරුනයො නෙමේ ඒ අයයි...
ඇත්ත
එ වුණාට ගෝට ට ඡන්දය දුන්නෙ තරුණ අය
Ane palayan hutto yanna
2000 kalin කෙනෙක් 😅@@L91nMK-vq8sz
අනුර කුමාර සහෝදරයා රජ ගෙදරට අනිත් ඔක්කොම හිර ගෙදරට අනිත් ❤මාලිමාවට කෝටියක් ❤මාලිමාවට ❤ජයවේවා❤ ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp දිනවමු ❤❤❤❤අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මාලිමාව දිනවමු ❤
Kotsmoge appa mahapare mu punchi ekka kotano wagemai appa hari duppath minihek danckotipathi mewa hoyapalla hire dspalla mulinma kotano agili kota.😊😊😊😅😮😮😮😅😊😊😊😊
@@zongmobile5521 Threnna kiyanawako, kiyana 8 magulak. kaatahari baninawada ?
@@zongmobile5521haraka
පල httigay puta @@zongmobile5521
you are correct .
මෙ මාමා කියන්නෙ සහාතික ඇත්ත ඔය දැනට ඉන්නෙ ඩ්‍රැකියුලා එකෙක් ජනපති සියලුම දෙනාම පරිස්සමට ඉන්න 😭😭😭🇶🇦
Hane ammooooooo
හොදම දේ තමයි, රනිල් ඔය වධකාගාරය සමීපව රජයේ ගෙදරක් අරන් පදිංචි වෙලා ඒ කාලේ. කොල්ලෝ මැරෙන්න කෑ ගහද්දි, උන්ව මරනවා බල බල මූ අමුතු සතුටක් ලබන්න ඇති
Ahema kiyanne ae hitapu gotabaya koccara hodade dande enna ranilge varade panne aragalaya jaya veva kiya ka gahapalla okkama genehin marai gotabaya hodai oya okkatama vada
මෙන්න නියම ඇත්ත සිංහල බෞද්ධයන් මාලිමාවට ජන්දයදි අපගේ අනාගත පරපුර වෙනුවෙන් ක්‍රියා කරනු
ඇත්තටම ඒ කාලය මතක් වෙද්දී තාම බයයි ..හැමගමකින්ම ඇවිත් තරුණ ළමයි ගෙනියද්දි කෑගනවා ..අපි එතකොට කැලේ රිංගල හැංගෙනවා ..කිසිම ගෙදරක රෑට ලාම්පුවක් පත්තුකලේ නැහැ ..කෑවත් නොකෑවා වගේ ඇග ගැහෙනවා ..තැනින් තැන ළමයි පුච්චලා ටයර් දාලා ..බාගෙට පිච්චුනු මිනීවල මස් සත්තුකනවා.. ළමයි අරං ගිහිං නියපොතු ගලවලා ඉදිකටුවලින් ඇනලා නළලට ඇණගහලා තමයි මැරුවේ ..තාමත් මතක් වෙනවා අපේ හොද යාලුවෙක් වික්‍රමසිංහ සිංහ කියලා .එයාගේ නළලට ඇණගහලා තමයි මැරුනේ ..මනුස්සයෝ මැරුවේ සත්තු වගේ ..88/ 89 අවුරුදු දෙකම එකම විදියට තරුණ ළමයි මැරුවේ ..පාරවල් අයිනේ ටයර් දාලා බාගෙට පිච්චුනු අය ගොඩාක් දැකලා තියනවා ..ඒ ප්‍රේමදාස යුගයේ ...එතකොට රටේ ටෙලිපෝන් නැහැ .ඔක්කෝම කලේ ලියුම් වලින් ...දැන් අපේ රටේ ළමයි ඒ විදියට බිළිගන්න කලිං රනිල්ව එළවන්න කාළය ඇවිත් ...සියළුම දෙනාට තෙරුවන් සරණයි අපේ රටේ අහිංසක තරුණ ජීවත.
යදමින් බැද විලංගු ලා..මගේ පුතා රැගෙන යන්..ඉදිකටු ඇන ඇගිලි තලා..දෙතිස් වදය පමුනුවන්න...අලුත් ලොවක් ගැන සිතීම...දඩුවම් දෙන වරදන්.. කුමට එරට අ දි ක ර න ය , නි ති ය ස හ , වි නි සු ර න් 💔නන්දා මාලනී 💖
ප්‍රේමදාස බලයට ආව ගමන්ම ඕන වුනා JVP එක සමතලා කරන්න රනිල් වික්‍රමසිංහ තම ඒ කාලේ තරුණ සේවා ඇමති බටලන්දේ පොහොර කම්හලේ නිවාස තුල වදකාගාරය ඇතිකලා පොලිස්,මැරයන්,කහබලලුන් වදකයෝ ව්දිහට හිටියා Jvp නොවන තරුණයෝ කීයක් පහරයෝ මැරුවද 😢
මෙය සම්පුර්ණ සත්‍යය කතාවක්.
සහතික ඇත්ත ඔබ තුමා කියන්නෙ පරිස්සමින් ඉන්න බුදුසරණයි
පිළිම නෙලා නැති විරුවන් පිරිසක්සැමරුම් දින නැති විරුවන් පිරිසක්සැතපෙන බව පස් කඳු යට රහසේමිහිකත කම්පාවේ....බීෂණ දූෂණ රජ වූ දෙරණෙකසුභ සෙත සලකා මළෝය උන් සැම
2024 බලන උන් නැද්ද😅
Inno 😂
@user-nx9nm5yc5p 🥳
ඔව් අපි පුන්ච් කාලෙ ඔය කතා ඇහෙනවා මතකයි..එකෙක්නම් බෝම්බෙට කුඩුවෙලා ගියා..අනිත් එකා තාම රජ වෙන්න දගලනවා..සොබාව දර්මයෙන්ම දඩුවන් ලැබෙන්න ඕන..කරපු පව් වලට..අහින්සක ජීවිත කීයක් නැතිකරන්න ඇද්ද..
J VP Karayoth ahinsaka minissu maruwa.
එකෙක් නෙමෙයි දෙන්නෙක් කුඩු උනා. රන්ජන් විජේරත්නත් කුඩු උනා නේද
@@ShashiPerera-x1p උගෙ ඇට දෙක තිබුණෙ කරන්ට් වයර් එකක් උඩ...
@@susanthamayadunne6481ආ මට කියපන් ඇයි මැරුවෙ කියල.උන් මැරුවෙ අපර්‍රාදා කාරයන්ව මැරෙන්න ඕන දූශිත යක්කුන්ව.ඊට පස්සෙ රජයෙන් තමා ආමි එකෙ උන්වය් jvp එකය් කොටවල මිනිස්සු මරල ඒක jvp එකේ ගිනුමට බැර කලේ.තොට වඩා පොඩි උන් දන්නව ඒ කාලෙ ගැන.අහින්සක ලමයින්ට මැරෙන්න දුන්න කොන්ද පන නැති සක්කිලි ජාතිය.තිත්තය් ලන්කාව ගැන
@@susanthamayadunne6481එයාල මොකටද මරන්නෙ? එයාල රට.වෙනුවෙන් අරගල කරපු අය
තාත්තා කියන එවා සෙරම ඇත්ත අපිට සැම දෙයක්ම සිදු වුනා 😭😭😭😭😭😭😭
මිනුවන්ගොඩ යකහටුව කනත්තේ ටයර් දාල පිච්චුන මිනිය මගේ හිතෙන් තම මැවිලා පේනවා අරගලයේ දරුවන් රැක දෙවා සියලුම දෙවියන් බුදුසරණයි 🙏
මේ සියල්ල සහතික ඇත්ත . අපේ අහිංසක යාළුවොත් මේ විදියට මැරුවා .
Ranilmaladaata.api.kiribath.kamu.
මම පොඩිකාලේ හිතුවේ "රෝහණ විජේවීර" මිනිමරුවෙක් කියලා,බලන් ගියාම ❤රෝහණ විජේවීර❤ තමයි මේ කතාවෙ වීරයා ආදරෙයි හැමදාමත්.
🥺
මට මතකයි තවත් කෙනෙක් මේ කතාව මේ විදියටම කියනව...අනේ අපේ රටේ මිනිස්සු අැයි මේ අැත්ත තේරුම් ගත්තෙ නැත්තෙ...මේ විදියටම තමා රත්නපුරේ සුසන්ත පුංචිනිලමේ අහිංසක කොල්ලෝ මැරුවෙ....අැන ගහල වද 32 දීල....සමහර අය දැන් එයි රෙදි උස්සගන නෑ කියල..එ්ත් අැත්ත එ්කයි....එ්ත් අදත් එ් බල්ලො පාර්ලිමේන්තුවට රිංගල අපේ සල්ලි වලින් යැපෙනව....අැස් අැරල බලල අනිත් අයගේ අැස් අැර වන්න කාලෙ අැවිත්...
නාලන්ද එල්ලාවල කියන අහිංසක වැදගත් දේශපලනඥයාව මරැවෙ සුසන්ත පුංචි නිළමෙ කියන සක්කිළි බල්ලා
ත්‍රිමා
ඒ සාපය නිසා තමා ඔය හැත්ත එකෙකු ටවත් ලමයෙක් දුන්නේ නැත්තේ සුභාවධර්මයෙන්
මටත් ඒ දේම හිතුනා 😢😢
ලමයි හම්බවෙන්නෙ ඌ ගෑනි එක්ක නිදාගන්න එපැයි, රනිල් කියන්නෙ සමලිංගික කෙනෙක්, රනිල්ගෙ ගෑනි ආප්පයක්, දෙන්න කසාද බැදල ඉන්නෙ ජනාධිපති වෙන්නයි ලෝකෙට පේන්න නැතුව උන් පවුල් කන්න නෙමෙයි , රනිල්ගෙ පාර්ට්නර් සාගල ඕක තමයි ඇත්ත
ඔව් නේන්නම් 🥲
Sirawata ban sajiya ponnaya ranilath ponnaya😂😂😂😂
මම 1989 ඉදන් තාම රට එ තරම් ලංකාව සුන්දර උනාට දේශපාලකොයෝ සුන්දර නැ. රනිල් දැන් පටන් ගනීවි වදකාගාර මු දැන්ම අඉන් නොකොළොත් එවරයි. පෙර වාසනාවකට අපි බේරුනා. ඒ කාලේ දැන් වගේ මිනිස්සු හිටියේ නැ. හරි බයයි. දරුවනේ අරගලය දිගටම කරන්න දැන් ජනතාව ඔබ සමගින් ඉන්නවා. මු එක්මනට පන්නන්න
Ammooo eka nam aettha
thoo den mona rataeda inne...🤣😂😅🤦♂️SUDANeda...den sepada...😂😂😂
ඇයි මේ රටට හොඳ නායකයෙක් ලැබෙන්නේ නැත්තේ???😪😪😪😪😪
වහල් මිනිසු ඉන්න නිසා
රටේ ජනතාවගේ කොන්ද පණ නැතිකම හින්දා .තමන්ගේ පුද්ගලික වාසිය විතරක් සලකලා ඡන්දෙ දෙන හින්දා .අධ්‍යාපන සාක්ෂරතාවය කොච්චර තිබ්බත් දේශපාලන සාක්ෂරතාවය බිංදුව හින්දා
Hamudawe inna higana ballo nisa 😂
Labana mase 22 rata නිදහස් venawa sura..Npp jaya
Bat kana mee harak nisa
මෙිව තමයි සමිපුර් ඇත්ත මමත් එකල හිටිය ආරක්ෂක අංශයේ වැඩ කල කෙනෙක් අපේ රටට හිටපු තරැන සමිපත් දස වද දිලා මරපු ඔකුන්ට සොභාදහම විසින් දඩුවන් ලැබෙයි එකෙක්නමි පාරෙම කුඩු වෙලා ගියා. අහින්සක තරැන තරැණියො මරපු අපේ අයටත් යුද්දෙදි නිසි දඩුවන් ලැබුනා ඒක තමයි සොභා දහමෙි දඩුවම ඉතිරි අයටත් ඒ ටිකම තමයි ඒ පවු තමයි ඔය ගෙවන්න ඇවිත් තියෙන්නේ
මාමේ අපිට සතුටින් ඉන්න පුලුවන් රටක් නෑ මාමෙ..
මැරුවෙ ජෙවිපි එකෙ උන්ව...
@@FrankLucas-eq1os ඔබ තුමා දැනුම සමාජයෙන් දකපු දේවල් විතරයි මට හිතෙන්නේ ඊට වඩා ගොඩ දේවල් සිද්ද වුනා
@@FrankLucas-eq1os එයාලා මිනිස්සු නෙමෙයිද
@@tharushidilthara3454 එතකොට ජෙවිපි එකෙන් මරපුවා මිනිස්සු නෙමෙයිද?? මර්දනයට පිලිතුර මර්දනය.. මර්දනය කියන්නෙ රොස මල්යහනාවක් නෙමෙයි..ලොකෙ ඔන රටක එහෙමයි
ආදරනීය පියානෙනි ඇත්ත කතා කල ඔබ තිස්තුන් කෝටියක් දෙවියෝ රැක දේවා තෙරුවන් සරනයි
😔😔Sobawa ධර්මේන් දඬුවම් dei හැමෝටම.🙏
රනිල් සජිත් පන්නමු❤❤❤❤ මාලිමාවට ජය වේවා
Ane ponnayo jvp hodaida etakota minimaru wesige puthala
@@user-gl7co4ww4tඅර මිනීමරුවන් බලන් හිටියද
මාලිමාවට ජය ❤️
@user-gl7co4ww4t pala moda pakaya umba dhana labba
@@user-gl7co4ww4t 🤡 උඹ මන්ද බුද්ධිකයෙක් නේද 🤣
මේ තමා සත්‍යයන්.ඔබතුමාට ජයවේවා
මූට ජයවෙව කියන්න එපා හිතන්න දැන් කියන්නෙ කාගෙ හරි කිමට.ඇත්ත කියන එක කවූරුත් දන්නවා මෙම තමා තව නාටකයක්
@@marasinghenelum1030 මෙ.තාත්ත.මෙි.කතාව.අවුරැදු .15.විතර.කලින්.කිව...දන්කියන.දෙයක්.නෙමෙ.තේරැමිගන්න.කවද.හරි.පරිසන්දෙනව.එක.අනවාර්යයි
අනේ තාම රනිල් පණපිටින් නේද?මූව අලුත් රජයක් යටතේ මේව ගැන සොයන්න
ශු. මතෙව් 26:52එවිට යේසුස්වහන්සේ: නුඹේ කඩුව කොපුවේ දමන්න. මක්නිසාද කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය..
amen amen
මේවා අහනකොට රනිලගෙ බෙල්ල කන්ඩ හිතෙනව
මේවා සේයා කරන්න. රටේ ජනතාව ඇත්ත දැනගන්න ඕනි. තරුනොයෝ වෙච්ච අපිට එකතු උනොත් මේ රට වෙනස් කරන්න පුළුවන් එකතු වෙමු. සල්ලි වලට නැවෙන්නේ නැති. හිරේ ලගින්න බය නැති. මැරෙන්න බය නැති. වරෙල්ල අපි අපේ රට ගොඩ ගමු.
Ykw rata hadapan habai oya wiplawa, marenna baya nathi wage kalakanni thrasthawadee talk denna epa 🖕🏻
A merunu aya giyeth rata hadanna thamai ane oyalath me wage dewal walata ahuwenna apa anthimata nethi wenne duppath demawpiyange daruwo
share karapankooo...🤣🤦♂️🖕
දැන් පක්ශයක් වශයෙන් චන්දවරම ලබා සිටියදී මෝඩවෙලා ප්‍රචන්ඩකාරී වෙන්න එපා
අනේ අම්මෝ අපේ රටට දැන් මොනව වෙයිද .අනේ දලදා හාමුදුරුවනේ මගෙ රට සහ මහජනතාව ආරක්ෂා කරත්වා 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
Dalada hamuduruwo hitiya 88,89 kale
Unp යට sjb යට පොහොට්ටුව කඩෙ යන ජාතියේ හතුරෝ,වහල්ලු... මේවා දැකලත් වෙනස් වෙන්නැත්තන් මැරියන් කාලකන්නි. jvp ඇතුලු Npp දිනවන්නම ඕනි අද 2023/02/27....👍
එකෙන්ම♥️
ප්‍රේමදාස නම් කුඩුවුනා.... ඌ විදවනවා ඇති නිරයේ...කෝ රනිල්ර කර්ම විපාක....පිස්සු වැටිලා කියවපන් මේවා දෙවියනේ ....
මේවා සේරම ඇත්ත .එතකොට අපි පාසැල් යනව.කිසිම හේතුවක් නැතුව තරුණ කෙල්ලො කොල්ලො අල්ලන් යනව.ආයේ දකිනව බොරු.අපේ අම්ම අය්යල දෙන්නව පරිස්සං කරපු හැටි මට තාම මතකය්.ඒව සේරම දන්න අවු.40,50පැන්න මෝඩ ගොන් සාම්ප්‍රදායික මිනිස්සු තමා තවමත් UNP එකට චන්දෙ දෙන්නෙ.ඒ පස්සෙන් යන ගොන් දරුවොත් තාම ඉන්නව.
සිරා බං.මෝඩ හැත්ත.දන්නෑ තාම මේ රටට මුන් කරන විනාාසේ.දුකයි ඉතින්.
ඔව් ඇත්ත තමයි අපේ අයියලා දෙන්න අරගෙන ගියා අදත් නෑ අම්මා තවත් බලාගෙන ඉන්නවා අම්මා මැරෙන්න කලින් එයි එයි කියලා මේ සේරම ඇත්ත ඒ ව්දපු දුක් මේ ඇස්වලින් දකින්න ආයේ ලැබෙන්න එපා අපේ අම්මා අවුරුදු ගානක් කදුලු බොනවා ඕවා ගැන කිය කියා දැන් අපේ අම්මාට ගොඩක් වයසයි පව්
Shair karaanna puluwan tharam.
රනිල් පොන්නයත් මෙිවගේ දසවද විදලම මැරෙන්න ඔිනේ ඔය කාලකන්නියා මෙි රටටම සාපයක්
අම්මෝ මේ කතාව අහන්නත් බයයි 😱 ..
මේ හොර ගොබ්බ රනිලටත් ප්‍රසිද්ධියේ මේ වගේ දස වද දෙන්න දවසක් ඉක්මනටම උදාවේවා..!!! හිතක් පපුවක් නැති මේ වගේ මහ නරුමයෙක් රටේ ජනාධිපති කරන්න මහා හොර හැත්තක් අද චන්දෙ දුන්නා . මේ වගේ නරුම ගොබ්බ දේශපාලුවන්ට දඩුවම් දෙන්න මට හෙන අදුර්ස මාන බලයක් ලැබේවා..!!!
Ane ow un thamai 1989rata vinasha kare 😭😭😭
රනිල් විදවනවා බලන්න තිබුනොතින් ඇති එ අතීතය හොදට මතකයි මට
අනේ ඇත්තටම මටත් හිතෙන්නෙ අදෘශ්‍යමාන බලවේගයක් එනවා නම් කියලා මේ වගේ අපරාධකාරයන්ට දඬුවම් කරන්න .
kawadaaawath wenneha sakkiliyo...😂🖕😂
මෙච්චර දෙවල් මේ රටට කරලත් තව වහල් කමේ යන්නෙ රනිල උබේ අම්මට හුකලද තොව හැතුවෙ මෙන්ඩිස් පොන්නයො @@mendissri...6200
මෝඩ ජනතාව තාමත් ඉන්නවා පක්ෂපාටවලට වැලලෙන....ඒ ගොන් හරක් සදහාම මේවා කොහොමහරි ජනගත කරන්න.
රනිල් පොන්න බල්ලා මැරුණු දවසට අනිවා රටම සමරන්ට ඕන
අනිවා බන් ප්‍රේමදාස පොන්නයා මැරිලා ගියා
2024 බලන අය කෝ😢😮
Mage aiyath police aran giya. Bata landedi maranna aeti 😭😭😭
මෙි තාත්තා ඇත්ත කියන්නේ..බය නැතිව පිලිගනිල්ලා
ලැජ්ජා නැති බල්ලෝ අර පුතාගේ පඝ්ඝේ යන්නේ
පුතා රට ගත්තාම ටයර්දැමිමා තාත්තා පුතා කර්ටි එකට දලා තා මරන්නේ
එක තමයි මැරැන හැටි දැක්කද කැලිවත් නැතිවෙිලාගියේ මටනමි මිෙක බලනකොට අැඩෙිනවා
එතකොට මම කොලඔ ගාමට් එකේ
හවස.හයවෙනකොට..බයවැඩිකමට....ගෙටවෙල..වෙවිලනව
මන් පොඩි කාලේ(වයස 9,විතර ඇති,කැලණි ගගේ යන මිනි 50,60 විතරක් දැකලා තියනවා,ඔය ජනාධිපති වේලා ඉන්නේ යක්ෂයෙක්..🤪🤪🤪
හැමදාම අහිංසක කොල්ලෝ මරපු එකමයි කලේ හැම රජයකින්ම ඒ මරපු අහිංසකයෝ අද හිටියනම් වැඩි ජනතාවක් ඉන්නවා ලංකාවේ
ම්නිසුන් මර්දනය කර මරාදැමීමෙන් කරණ තකතිරු පාලනය නතර කිරීමට තුවක්කු හැරව් ය යුතු පැත්ත නොදත් ආරක්ෂ නිලදාරි නිසා ලේ තවරාගත් පාලකයන් අදත් පාර්ලිමේන්තුව තුල තම සුපුරුදු පිනුම් ගහනවා වගෙම ආරක්ෂා වී සිට්නවා.
Sahatika atta.
Awanka manussayak.. godak de danna kenak.. me dawal rata ali karana eka loku pinak oba thumata .. ath mathumaga ආරක්ෂා ganath balanna.. ජය
අපේ අහිංසක මිනිසුන් මොනතරම් වේදනා විදින්න ඇද්ද ජනතා විමුක්ති පෙරමුන කියන්නේ යුක්තිට හිස නමන පිරිසක් අපි පොඩි කාලේ අහලා තිබුනා
කවදා හෝ විනිශ්චයේ දී වැරදි කරපු අයට ඒවාට උත්තර බඳින්න වේ.
අනුර සහොදරයා මෙව කෙරැව උන් මැරැන්න ඔනෙ මහ උලිගෙදර මලිමාවට අපි හැමෝටම ජයවේවා
මේක සහතික ඇත්ත.
🤣😂😅🤦♂️
@@mendissri...6200වහල්ලු ඉන්නවා.. මේ ඉන්නෙ එකෙක්
මේ. මාලිමාවට. ජය. දෙන්න. හදන.මාමා. ගොඩක් ස්තුතියි. මාලිමාවට ජයම වේවා ඇත්ත එයයි. 😂😂😂😂ාලිමාවට ජයම වේවා ඇත්ත එයයි ❤❤❤
සජිත් ප්‍රේමදාස ට චන්දෙ දෙන අය බලමු කෝ....😂
ඒත් දෙන උන් ඉන්නවා ලැජ්ජ නැති මිනිස්සු මුන් කාලකන්නි
මේ කතාව සම්පූර්න ඇත්ත ...තව බොහොම බයානක අනුවේදනීය කතා දහසක් තිබෙනවා තවම ඒවා හරියට සමාජය ට ආවෙ නෑ...මෙයා ජව්පෙ ගැන හරියට තේරුම් අරන් නෙමෙයි කතාකරන්නෙ...
ඔව් මේ කියන්නෙ ඇත්ත. අපි කුඩා කාලෙ අපි යන මාර්ගයේ අපි අඳුනනම ජවිපෙ මාමලාගෙ මිනී පාරෙ ටයර් මත පිච්චුවා.අපි දැක්කා. ඒ විතරක් නෙවෙයි අපි පයින් එනකොට ඒ කාලෙ තාවකාලිකව දාපු ආර්මි කෑම්ප් එකක් පහු කරගෙන තමයි ඉස්කෝලෙට ,දහම්පාසලට යන්න වෙන්නෙ. එක්දවසක් දහම් පාසල් ගිහින් එනකොට කළුපටිවලින් මූණු බැඳපු තරුණ ළමයි එකසිය ගණනක් පෝලිම් ගස්සලා කෑම්ප් එකේ .කෑම්ප් එක තිබුණෙ පාර අද්දරම .තාප්ප එහෙම දාල නැති නිසා පාරට පේනවා.උන් ඒවා කළෙත් ජනතාවට පේන්නත් එක්ක තමයි. එදිනෙදා ඒ අල්ලන් ආපු හෑමෝටම දසවද දීලා ප්‍රශ්න කරලා රෑට ඒ කෑම්ප් එකේ පිටිපස්සෙ මහා වළක් හාරලා තියෙනවා උන්විසින් .ඒ අල්ලන් ආපු සියළු දෙනා රෑ 12 ට විතර ඒ වලට දාල බෝම්බ ගහලාමරලා දානවා. ඒ දවස්වල අපට මහ රෑ ඒ සද්දෙ ඇහෙනවා. ඒ කැම්ප් එකට සැතපුමක් විතර අපේ ගෙදර පිහිටා තිබුණත් අපට එය හොඳින් ඇහෙනවා. තවත් දවසක මම ගණන් කළා තරුණ කොල්ලන් හැත්තෑ ගණනක්. ඉතින් ඒ සේරමත් මැරුවා. මරලා පිච්චුවා. ඉතින් මම දැක්ක ප්‍රමාණය ඒ. මේ රටේ එවැනි කෑම්ප් කීයක් තියෙන්න ඇත්ද? ඉතින් හැට දහසක් තරුණයන් කියලා කිව්වට ඊටත් වඩා මැරුවා එක්සත් ජාතික පක්ෂය මගින්. රනිල් වික්‍රම සිංහ කියන්නෙත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයොන්ට වද දීලා මරාපු එකෙක්. ඌ බටලන්ද වධකාගාරය හැදුවෙ තරුණයො මරන්න. . මේ රටේ අම්මලා තාත්තලාට දරුවො නැතිකළ පවට තමයි ඌට දරුවොත් නැත්තෙ.
දස වද දීලා මරණකම් එක වචනයක් කටින් හෙල්ලුවෙ නැති නුඹලා සදා අමරණීයයි
මුන්ට වැහිනැති හෙන ගහන්න ඕනේ
Anura ubata kiyanne anivaren mee batalande kariyo okkoma allala mee vagema vada diyan. Minissuth udv karai ❤
මේ මාමා කියන්නෙ ඇත්ත. අපි පාසැල් අවසන් කල කාලයේදී මේව අහන්න උනේ. අපේ ගම මාතර. ආරංචි වෙනව ගග අයිනෙ කද නැති ඔලු ගෙනල්ල රෑට දාල යනව කියල. තව ගගේ මුදෙ තරුණ ගෑණු ලමයි ,පිරිමි ලමයි ඔලුව නැතුව තියෙනව කියල. හැමදාම ඔයවගෙ ආරංචි එනව ඒ කාලෙ.
මෙයා කියන දේවල් ඇත්ත කිසිම වරදක් නොකරපු රස්සවට ගිහින් එන ගමන් උන්නු මගෙ අයියා මහ ra කටුනයක ගුවන් හමුදා කදවුරෙන් අත්අඩංගුවට gannawaa jvp kiyala.ඔය බටලන්දය තමා මගෙ අයිය්ව මරලා damme.dan thama ookata දිට්ටදම්ම වේදය පල දෙන්න අරන් තියෙන්නෙ.අපි බලමු බටලන්දය උබේ mara බලයද සොබාදහම දිනන්නෙ කියලා
ඔබ තුමා කොහේද ඉන්නෙ.අපිට ඔබව හමුවෙන්න ඕනෑ .මොකද මේවා සත්‍ය ඒත් තාම මේවා කරපු එවුන් ඉන්නවා.(රනිල් ගොඩාක් වයසක මිනිහෙක් ඔහු තව ටික කාලයකින් මියයයී.එත් ඔහු කල පවූ වලට වන්දි ගෙවා මියයා යුතුයී.
😂
👍
Okata gema denna kata karala
@@asithaumayanga7587 dan warak neha.methuma marenna baya neha kiyala kalinma kiyala thiyenne.aneka kiyanna ona serama kiyalath iwarai.uba puke agilla gahan nida ganin
👍👍👍
නිර්භීතwa sathya helikalata ඔබ thumata pin
රනිල් ආවොත් මේ තත්ත්වය උදාවෙවි.
මේ පිලිබදව නැවත පරීක්ෂණ කර සියලු දෙනාට නීතිය ඉදිරියේ දඩුවම් ලබාදිය යුතුයි අනිවාර්යයෙන්ම
මගෙ තාත්තාව මැරුවෙත් මුන් තමා
😓
ප්‍රේමදාස කාලේ අපේ මහත්තයා දේශපාලනය කලා අම්මෝ චන්දෙ ඉවර වෙනකල් අපි ගෙදර නිදා ගත්තෙ ne බය ට එක දවසක් , re අපේ ගෙදර ට awella හොද වේලාවට අපිට පනිවිඩේ ආව u n p කාරයෝ වගයක් ගෙවල් වලට ගහනව කියල මහත්තයා අනික් ගෙවල් වලටත් කියන්න ගියා එක ගෙදරක අහින්සක කොල්ලෙක්ව උන් නිදියන් ඉද්දි මරල ගියා අම්ම කැගහද්දි
හරිම කනගාටුයි.ස්වභාව ධර්මය ඒ කාලකණ්ණින් ට නිසැකවම දඩුවම් ලැබේනවාමයි.හිතවත
mage thathath maruwa machan...........89..................thamath dukai.........mata aurudu 44
විස්වයේ ආසිර්වාදය නොඅඩුවම ලැබේවා ඔබතුමාට බුදු සරණයි
ඇයි මේ තරම් සාක්ෂි තියෙද්දිත් අපරාධකරුවන්ට දඩුවම් නොදෙන්නේ.
රනිල්ව ඇයි 94දි බේරුවේ 2005දී බේරුවේ? ඇයි දැන් රනිල් රවි හිරේ දාන්නැත්තේ?? අද වෙනකොට අලුත් ආණ්ඩුවට අවුරුදු 1යි මාස 2යි කෝ රනිල්, රවි දෙන්නම එළියේ. ඔයා හිතනවද මේ පොහොට්ටුව 2015දී රාජපක්‍ෂලා බේරපු රනිල්ව හිරේ යවයි කියලා? හීනේන් තමයි
In okkoma yaluwo Malli
Dan anduwa patte Inna ewun.epatte e Kale hitiya.
@@SanthushFernando එහෙනම් ඉතින් 2005 අනුරලත් හිටියනේ.නඩු දාන්න තිබ්බනේ.
@@tharakarathnayake5234 හූ බනිල් රයියා හූ
තවත් premadasala genawada කියලා buddimathwa hitja බලන්න
අනෙ තත්තා ඉන්නවනම් පරිසාමොන් ඉන්න තත්තා නැතනන්මි මරයි ඔකුන් පරිසාමොන් ඉන්න බුදුන්ගේ සරණයි දිර්ගඅයුසා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
පව් අහිංසක මිනිස්සු මැරුවට හෙනගහන්න ඕනේ වුන්ගෙ පරම්පරාවලටම.
කාලකන්නි මෙක බුඋුන්ගෙරටක් තොපි හරියට ධර්මය ඇහැවුවනමි ඔියවැඩකරන්නැ එකනනෙ මුන්ගෙ කැලිවත් නැතුව මැරිලාගියේ
ඒ කාලේ කිසිම සංවිධානයකට නැති අපි වගේ තරුනයින් හැංගිලා ජීවත් උනේ මට වයස 20 යි අපි දන්න විධියට ජවිපෙ මුලදී ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයට ඉදිරිපත් උනත් රනිල් රාජපක්ෂ , රනසිංහ ප්‍රේමදාස ලා ,ජේආර්ලා ජවිපෙ මර්ධනය කලේ එදත් අද වගේම ඇත්ත වෙනුවෙන් ජවිපෙ පෙනී සිටීම නිසා
Eda JVP eka samanya janathawata wada dunna. Ekai thama apita epa wela thiyenne. Api athwinda.
අපේ සීයාගේ වැඩ(රනිල්) කෝමද ,,
ලංකාව මහ සාප ලත් රටක්, මේ මිනිමරුවන්ව නැවත නැවතත් ඡන්දෙන් පත් කරගන්න මෝඩ මිනිස්සු ඉන්න රටක ඉදරියටත් මීට වඩා දේවල් වෙනවා අනිවාර්යයි.
ඔන්න රනිලගේ ප්‍ර්‍රේමදාසලගෙ කෙරුම්
එහෙම වෙන්න දෙන්න අයිට් බැ අරගලය ජය වේවා මුව පන්නමු
ගිය පාර මාලිමාට නොදීපුවය මේ පරා දෙනවා නේද .ලොකු පිනක් කරගන්න හැමෝම දායකත්වය දක්වන්න..
මේ තාත්ත අද හොදින් ඉන්නවද ♥️මේ ලංකාවේ ඉන්න දේශපාලුවෝ මොනවත් කලාද දන්නැහැ මේ වෙද්දී.. දැන් අව්රුදු 5කට කලින්නේ මේ video එක..
Thanks why so lateful public of the truthful etc. Thanks sir before departure...sharing of the truthfully
දෙයි හාමුදුරුවනේ මෙච්චර කාලයක් ඇයි හංගගෙන හිටියේ මේ කතාව අහන කොට ඇගෙන් පුදුම වේදනාවක් ඇති වෙන්නේ වැට වැරදුනාට පස්සේ තමයි හැමෝම එළියට දාන්නෙ
ප්‍රේමදාස ඒක තමා කෑල්ලක්වත් හොයා ගන්න බැරි උනේ
උ මලාට උගෙ උන්ට රජසැප.මෙඅපරාද කරන කාලකණ්නි සැප ගන්නෙත් ජනතාව නිසා මෙක දැන් කියනවා උන්ගෙ ආන්ඩූවක් තියන වෙලාවෙ කියන්න බෑ
රටේම ඉන්න බුද්ධිමත් කොල්ලො ටික ,මරාදාද්දි අතිගරු සංඝරත්නය සහ බුද්ධිමත් ඡන්ද දායකයින් දැක්කේ නෑ වගේ හිටියා.අද gas ටික, පෙට්‍රල් ටික ,බෙහෙත් ටික නැතිවුන නිසා, ඔක්කොම අරගල කාරයෝ වෙලා. පුදුම මිනිස්සු ජීවත් වන රටක් මේක. මේ රට හරිම අවාසනාවන්තයි මේ වගේ මිනිස්සු ලබන්න... අදටත් මේ සියලුම අපරාධ වලට වගකිවයුතු එවුන්ට ජය වේවා කියන වහල්ලු ඉන්න රටක්... මෙහෙ රටට ගැලපෙන්නේ කප්පම් රණතුංගල, පුත්තලම් බූරුවෝ, විමල් වීරවංශ වගේ සුනඛයෝ, රාජපක්ෂලා වගේ ලෝක හොරු, සජිත් වගේ මෝඩ පුත්තු,.. මොළයක් ඇති ඇති උන්ට කරන්න තියෙන එකම දේ, දිව්‍ය ලෝකයක් වගේ රට දාලා.. කොහේ හරි වහල්කමට යන එකයි... ඒකට අකමැති උන් ඉන්නව නං.. මේවට වග කිව යුතු එවුන්ව මරාගෙන මැරියල්ල .. ඊළඟ පරම්පරාවකට වත්... මිනිස්සු හැටියට ජීවත් වෙන්න.
ස 0 ග යා ගෙ නු ත්බුද්ධිමතුන්ගෙනුත්කොච්චර. කී. දෙනෙකුබිලි. වුණා. ද. ? !!!
ගැහැනියක් දරුවෙක් බිහි කරන්න කොයිතරම් සතුටින් දුක් විඳිනවාද 😢 අවුරුදු ගනන් ලොකු මහත් කරලා කාලකණ්ණි මිනිමරු ප්‍රෙමදාස සහ ඔහුගේ සියලුම දෙනාට පරිසම් දෙන්න ඕනේ දෙවියනේ ඔබ කොහෙද 😢
Adow atta bn 🥺💔
මාලිමාවට ජයම වේවා ඇත්ත එයයි 😂😂😂❤❤❤❤
පව් අසරන ම්නිස්සු ඔබ කියන්නේ ඇත්ත සිංහල දරුවන්ට වධ දුන්නා බලු වේශා ලොක්කෝ මොකා ආවත් ඕවාට දඩුවම් නෑ
සම්පූර්ණයෙන් ඇත්ත ,,මේ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි ,,,,නැතිව පිනට ජනාධිපති කම් දෙන එක නෙමෙයි කරන්ඩඕන
Aragalaya gana batawiyayuthui api.ahinsakaynwa marana EKA ranilta kajjak.
ඔව් අනෙ මමත් දන්නවා මමත් ඇඹිලිපිටිය යෙ අනෙ ලස්සන තරුන ළමයි පාර දිගට ටයර් දාලා පිච්චුවා 😥😭 පමනක් මිනි බාගෙට පිච්චිලා බල්ලෝ කකුල් අරගන යනවා කාක්කො වට වෙලා කනවා ඇත්ත වශයෙන්ම හදවත පිච්චෙනවා දෙයියනේ අනෙ ආයෙ එයිද අනෙ බුදුහාමුදුරැවනෙ එහම වෙන්න දෙන්න එපා
අනේ තාත්තේ ඔය අති තේ මතක් කරන්න එපා මතක් කරනකෝටත් බයයි ඔයකලේ මම ඉස්කෝලෙ යනවා ටයර් බේල්ලට දාල ඉස්කෝලෙ කේල්ලෝ කෝල්ලන් පුච්චල තිබුනා අනේ දේවියනේ එවන් ආතතියක් අයි නම් එන්න එපා උපදින අත්මේ
Apith as.dekata.dakka....ammo.husmagannath.nathiuna.ammo.jvp.....
@@ireshanamali3142 video eka hariyata balanna serama, jvp neme minimaruwe, hondata ahala balanna kiyana de
@@decapitatedfan2746 jvp...gana.amuthuwen.kiyanna.epa.api.a.kale.jeewath.una...dakka....aththama.kiyanawanam.samahara.siddi...dakala....BADA..GIYA....
🙏🙏🙏🙏
මතකයි නේ
එකෙක් නම් බල්ලෙක් වගේ මහපාරෙ මැරිලා ගියා කෑල්ලක් වත් හොයා ගන්න බැරි විදිහට ,අනිකට ළමයින් නැත්තෙ පොන්ටිං වෙලා ඉන්නේ කරපු විනාශය නිසා ඕකටත් දිට්ටදම්මෙ අනිවාර්යයෙන් ලැබෙනව .
අනුර ජනාධිපති තුමනි නැවත නම් මේ කාල කන්නි මිනිසුන්ට රට දෙන්න එපා අපේ දරුවන්ගේ ජීවිතය බිලිදෙන්න බෑ තුමනි
අපේ මිනිස්සුන්ට එවුං තමා ලොකු මහත්වරු.නැත්තං මේකව තවත් පාර්ලිමේන්තුවේ තියය්ද.අනිත් මිනීමරුවගේ පුතාට චංදෙ දෙයිද? ඒවට තමයි දැං සේරම විදවන්නෙ😥😥
😂😅🤣🤦♂️ thota den sepada...
godak පින් සත්‍ය helikarata
ජෙප්පට බයින උන් බලන්න ඔන එවා
සත්‍ය පැහැදිලි කලාට ගොඩක් ස්තුතියි ඔබ තුමාට .සොමිිබියගෙයි පුතානෝගෙ තාත්තගායි වැඩ පස්සෙන් යන උන් දැන ගනිල්ල
රටෙ හොදම මොල ටික විනාස කරල දාල ඒ කාලේ😢😢
මං අහලා තියෙනවා ප්‍රේමදාස මැරුනා කියලා දැනගත්තම මිනිස්සු කිරිබත් කෑවලු. 🤟 එහෙමයි කියලා හිතන්න එපා රනිල්ට වැඩිය ගෝටා හොඳයි කියලා එහෙම ඈ🙃
බොහොම ස්තුතියි තාත්තේ ඔකුන් ගැන වැඩි විසතර දැන ගත්තා ඔය දේම ඔකුන්ටත් වෙන්ඩ කියලා මම පාර්තනා කරනවා
Oya den ranil jandipathi une . Ekale api podi lamai mini pichchebava pare j v p eka nisa unp eken game eka dunna gedara hitapu ahinshaka minissun tath
@@manushasms4249henagahapan
@@manushasms4249🤟
Aniwaryenma.
බටලන්දේ පිස්සු පූසා අද ජනාධිපති 😂
මෙච්චර තාක්ෂණය දියුනු කාලෙකත් ගෝල්ෆේස් එකට ගහපු එක ආන්ඩුව වහන්න හදනවා නම් තාක්ෂණය දියුනු නැති ඒ කාලෙ ආන්ඩුව මොන සෙල්ලන් දාන්න ඇතිද😐
100% ඇත්තක්🙂💔
අනිවාර්යයෙන්
ඇත්ත් අද වෙච්ච දේ
අනිවාර්යයෙන්.
Issara ITN eke news ekath premadasama liyala denna athi...mehema kiyapan kiyala...Godak aya danne e tika thamai
ඇත්ත සත්‍ය නිර්භීතව කතා කරපු ඔබ තුමාට පින්
රනිල් වැඩ බලන ජනාධිපති උනයින් පස්සේ මේක බලන අය කෝ 😊
Ammoooo.....goota go home nemee ranil goo home kiyannai thibune...mehema ekek davasakata hari janaadipathi veema gana lajjai...
රනිල්ව කොහොමහරි පන්නන්න ඕනේ. ඕකට දැන් තරහක් තියෙනවා උගේ පන්තියේ මිනිහෙක්ව ජනාදිපතිදුරයෙන් එලෙව්වා කියලා. එක නිසා මර්දනය ගෙනෙල්ලා රටේ තරුණයන්ගෙන් පලිගන්න පුළුවන්
@@nishaniahinsaa3527RANIL...💪💪💪
රනිල් ජනාධිපති වෙලා දැනට අවුරුදු 1 හමාරක් වෙනවා....
so what's the point?
Our president is a murder !
We should be proud about his Batalanda achievement sir !
ස්තූතියි ඔය සත්‍ය අද ලෝකෙට හෙළි කලාට....❤
අපි මහ අවාසනානත මිනිස්සු, අපි හොදටම විදවනවා එකට නමක් නැ අපෙදරුපැටවු වේනුවෙන ඔයාලා කරන දේවල්වලට පින්
71 හා 88 මෙන් රාජ්‍ය ත්‍රස්තවාදය හා සමාජවාදී පෙරටුගාමීන්ගේ අරගල ත්‍රස්තවාදය යන දෙපාර්ශ්වයම එකමුතුව, සාමූහික ප්‍රයත්නයකින්, සැලසුම් සහගතව කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි
ඇත්ත කතාවක් ඒක ප්‍රේමදාසලට තවමත් ශාප කරන්නෙ ඒකයි මිනිස්සු 😭
අනිවාර්‍යෙන්
ඔව්නෙ 👍👍👍
@@sachitharuwanpathirana788677
අපිඇස්.දෙකෙන්.දැක්කා.ටයර්වල හාමුදුරැවො ලමයි.පුචිිචලා.දාලාතියෙනවා.පෙු්මදාස මිනිමරැවා.ඔිිකට වලටත් මෙකගහනවා.බල්ාලා.රනිලත් ඉට වඩා.විදවලා.මැරෙන්නෙ පවිි නිර්දෝසි තරැනයො ඒකාලෙ මතක්.වෙනකොට ඇගහිරිවැටෙනවා හැබැයි අපි දැනගෙන හියියා මෙිිසේරම කලෙ.පෙු්මදාස මිනිමරැවාකියලා.එත් වරද පැටෙවිිවෙ ජෙ වි පි මිනිමරැවො කියලා මෙිිකතාවවත් අහලා රටෙිි හරක් ටිකදෙනෙක් තාමත් මුන්ගෙ පස්සෙ යනවා.දැන්වත බුද්ධියපාවිචිිචිකරපල්ලා රනිලා වගේ.තමයි.සජියා.පුතානො.පටන් ගක්නෙ තාත්තා නවත්තපු.තැනින්ඔිිකට රට දුන්නොත් පවිිල් පිටින් හෙන ගහනවා.
Premada,wijetathma hitiye nethnam adath lankawa uthuru korea wage communist ekadipathi appayak.adath premadasata minimssu pin denawa.
J v p මිනිස්සුන් ව අපිට තේරුම් ගන්න බැරිඋනානේ දෙවියනේ 😭😭😭😭
:]
Ow balu rajaya serama balu wada karala jvp eka alluwa thama minissu hithan inne jvp eka darunui kiyla ape ammala unath apita kiyla dela thibbe jvp hoda na kiyla
ප්‍රභාකරන් මොකා උනත් ඌ එක දෙයක් ඇත්ත කිව්වා..." සිංහල මිනිහාට අතීතය ඉක්මනට අමතක වෙනවා " ඌ ඒක කිව්වේ බොරුවට නෙමේ..මෙන්න මේ දේවල් හින්දයි ඌ ඒක කිව්වේ..අපේ ලංකාවේ ඉන්න වයසක පරපුරයි මැදි වයසේ පරපුරයි අද අපේ ලංකාව මේ තියන තැනට වග කියන්න ඕනේ..පාට පක්ශ බෙදාගෙන යන්නේ තරුනයො නෙමේ ඒ අයයි...
ඇත්ත
එ වුණාට ගෝට ට ඡන්දය දුන්නෙ තරුණ අය
71 හා 88 මෙන් රාජ්‍ය ත්‍රස්තවාදය හා සමාජවාදී පෙරටුගාමීන්ගේ අරගල ත්‍රස්තවාදය යන දෙපාර්ශ්වයම එකමුතුව, සාමූහික ප්‍රයත්නයකින්, සැලසුම් සහගතව කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි
Ane palayan hutto yanna
2000 kalin කෙනෙක් 😅@@L91nMK-vq8sz
අනුර කුමාර සහෝදරයා රජ ගෙදරට අනිත් ඔක්කොම හිර ගෙදරට අනිත් ❤මාලිමාවට කෝටියක් ❤මාලිමාවට ❤ජයවේවා❤ ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp දිනවමු ❤❤❤❤අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මාලිමාව දිනවමු ❤
Kotsmoge appa mahapare mu punchi ekka kotano wagemai appa hari duppath minihek danckotipathi mewa hoyapalla hire dspalla mulinma kotano agili kota.😊😊😊😅😮😮😮😅😊😊😊😊
@@zongmobile5521 Threnna kiyanawako, kiyana 8 magulak. kaatahari baninawada ?
@@zongmobile5521haraka
පල httigay puta @@zongmobile5521
you are correct .
මෙ මාමා කියන්නෙ සහාතික ඇත්ත ඔය දැනට ඉන්නෙ ඩ්‍රැකියුලා එකෙක් ජනපති සියලුම දෙනාම පරිස්සමට ඉන්න 😭😭😭🇶🇦
Hane ammooooooo
හොදම දේ තමයි, රනිල් ඔය වධකාගාරය සමීපව රජයේ ගෙදරක් අරන් පදිංචි වෙලා ඒ කාලේ. කොල්ලෝ මැරෙන්න කෑ ගහද්දි, උන්ව මරනවා බල බල මූ අමුතු සතුටක් ලබන්න ඇති
Ahema kiyanne ae hitapu gotabaya koccara hodade dande enna ranilge varade panne aragalaya jaya veva kiya ka gahapalla okkama genehin marai gotabaya hodai oya okkatama vada
මෙන්න නියම ඇත්ත සිංහල බෞද්ධයන් මාලිමාවට ජන්දයදි අපගේ අනාගත පරපුර වෙනුවෙන් ක්‍රියා කරනු
ඇත්තටම ඒ කාලය මතක් වෙද්දී තාම බයයි ..හැමගමකින්ම ඇවිත් තරුණ ළමයි ගෙනියද්දි කෑගනවා ..අපි එතකොට කැලේ රිංගල හැංගෙනවා ..කිසිම ගෙදරක රෑට ලාම්පුවක් පත්තුකලේ නැහැ ..කෑවත් නොකෑවා වගේ ඇග ගැහෙනවා ..තැනින් තැන ළමයි පුච්චලා ටයර් දාලා ..බාගෙට පිච්චුනු මිනීවල මස් සත්තුකනවා.. ළමයි අරං ගිහිං නියපොතු ගලවලා ඉදිකටුවලින් ඇනලා නළලට ඇණගහලා තමයි මැරුවේ ..තාමත් මතක් වෙනවා අපේ හොද යාලුවෙක් වික්‍රමසිංහ සිංහ කියලා .එයාගේ නළලට ඇණගහලා තමයි මැරුනේ ..මනුස්සයෝ මැරුවේ සත්තු වගේ ..88/ 89 අවුරුදු දෙකම එකම විදියට තරුණ ළමයි මැරුවේ ..පාරවල් අයිනේ ටයර් දාලා බාගෙට පිච්චුනු අය ගොඩාක් දැකලා තියනවා ..ඒ ප්‍රේමදාස යුගයේ ...එතකොට රටේ ටෙලිපෝන් නැහැ .ඔක්කෝම කලේ ලියුම් වලින් ...දැන් අපේ රටේ ළමයි ඒ විදියට බිළිගන්න කලිං රනිල්ව එළවන්න කාළය ඇවිත් ...සියළුම දෙනාට තෙරුවන් සරණයි අපේ රටේ අහිංසක තරුණ ජීවත.
යදමින් බැද විලංගු ලා..
මගේ පුතා රැගෙන යන්..
ඉදිකටු ඇන ඇගිලි තලා..
දෙතිස් වදය පමුනුවන්න...
අලුත් ලොවක් ගැන සිතීම...
දඩුවම් දෙන වරදන්..
කුමට එරට අ දි ක ර න ය , නි ති ය ස හ , වි නි සු ර න් 💔
නන්දා මාලනී 💖
ප්‍රේමදාස බලයට ආව ගමන්ම ඕන වුනා JVP එක සමතලා කරන්න රනිල් වික්‍රමසිංහ තම ඒ කාලේ තරුණ සේවා ඇමති බටලන්දේ පොහොර කම්හලේ නිවාස තුල වදකාගාරය ඇතිකලා පොලිස්,මැරයන්,කහබලලුන් වදකයෝ ව්දිහට හිටියා Jvp නොවන තරුණයෝ කීයක් පහරයෝ මැරුවද 😢
මෙය සම්පුර්ණ සත්‍යය කතාවක්.
සහතික ඇත්ත ඔබ තුමා කියන්නෙ පරිස්සමින් ඉන්න බුදුසරණයි
පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳු යට රහසේ
මිහිකත කම්පාවේ....
බීෂණ දූෂණ රජ වූ දෙරණෙක
සුභ සෙත සලකා මළෝය උන් සැම
2024 බලන උන් නැද්ද😅
Inno 😂
@user-nx9nm5yc5p 🥳
ඔව් අපි පුන්ච් කාලෙ ඔය කතා ඇහෙනවා මතකයි..එකෙක්නම් බෝම්බෙට කුඩුවෙලා ගියා..අනිත් එකා තාම රජ වෙන්න දගලනවා..සොබාව දර්මයෙන්ම දඩුවන් ලැබෙන්න ඕන..කරපු පව් වලට..අහින්සක ජීවිත කීයක් නැතිකරන්න ඇද්ද..
J VP Karayoth ahinsaka minissu maruwa.
එකෙක් නෙමෙයි දෙන්නෙක් කුඩු උනා. රන්ජන් විජේරත්නත් කුඩු උනා නේද
@@ShashiPerera-x1p උගෙ ඇට දෙක තිබුණෙ කරන්ට් වයර් එකක් උඩ...
@@susanthamayadunne6481ආ මට කියපන් ඇයි මැරුවෙ කියල.උන් මැරුවෙ අපර්‍රාදා කාරයන්ව මැරෙන්න ඕන දූශිත යක්කුන්ව.ඊට පස්සෙ රජයෙන් තමා ආමි එකෙ උන්වය් jvp එකය් කොටවල මිනිස්සු මරල ඒක jvp එකේ ගිනුමට බැර කලේ.තොට වඩා පොඩි උන් දන්නව ඒ කාලෙ ගැන.අහින්සක ලමයින්ට මැරෙන්න දුන්න කොන්ද පන නැති සක්කිලි ජාතිය.තිත්තය් ලන්කාව ගැන
@@susanthamayadunne6481එයාල මොකටද මරන්නෙ? එයාල රට.වෙනුවෙන් අරගල කරපු අය
තාත්තා කියන එවා සෙරම ඇත්ත අපිට සැම දෙයක්ම සිදු වුනා 😭😭😭😭😭😭😭
මිනුවන්ගොඩ යකහටුව කනත්තේ ටයර් දාල පිච්චුන මිනිය මගේ හිතෙන් තම මැවිලා පේනවා අරගලයේ දරුවන් රැක දෙවා සියලුම දෙවියන් බුදුසරණයි 🙏
මේ සියල්ල සහතික ඇත්ත . අපේ අහිංසක යාළුවොත් මේ විදියට මැරුවා .
Ranilmaladaata.api.kiribath.kamu.
මම පොඩිකාලේ හිතුවේ "රෝහණ විජේවීර" මිනිමරුවෙක් කියලා,බලන් ගියාම ❤රෝහණ විජේවීර❤ තමයි මේ කතාවෙ වීරයා ආදරෙයි හැමදාමත්.
🥺
මට මතකයි තවත් කෙනෙක් මේ කතාව මේ විදියටම කියනව...අනේ අපේ රටේ මිනිස්සු අැයි මේ අැත්ත තේරුම් ගත්තෙ නැත්තෙ...මේ විදියටම තමා රත්නපුරේ සුසන්ත පුංචිනිලමේ අහිංසක කොල්ලෝ මැරුවෙ....අැන ගහල වද 32 දීල....සමහර අය දැන් එයි රෙදි උස්සගන නෑ කියල..එ්ත් අැත්ත එ්කයි....එ්ත් අදත් එ් බල්ලො පාර්ලිමේන්තුවට රිංගල අපේ සල්ලි වලින් යැපෙනව....අැස් අැරල බලල අනිත් අයගේ අැස් අැර වන්න කාලෙ අැවිත්...
නාලන්ද එල්ලාවල කියන අහිංසක වැදගත් දේශපලනඥයාව මරැවෙ සුසන්ත පුංචි නිළමෙ කියන සක්කිළි බල්ලා
ත්‍රිමා
ඒ සාපය නිසා තමා ඔය හැත්ත එකෙකු ටවත් ලමයෙක් දුන්නේ නැත්තේ සුභාවධර්මයෙන්
මටත් ඒ දේම හිතුනා 😢😢
ලමයි හම්බවෙන්නෙ ඌ ගෑනි එක්ක නිදාගන්න එපැයි, රනිල් කියන්නෙ සමලිංගික කෙනෙක්, රනිල්ගෙ ගෑනි ආප්පයක්, දෙන්න කසාද බැදල ඉන්නෙ ජනාධිපති වෙන්නයි ලෝකෙට පේන්න නැතුව උන් පවුල් කන්න නෙමෙයි , රනිල්ගෙ පාර්ට්නර් සාගල ඕක තමයි ඇත්ත
ඔව් නේන්නම් 🥲
Sirawata ban sajiya ponnaya ranilath ponnaya😂😂😂😂
මම 1989 ඉදන් තාම රට එ තරම් ලංකාව සුන්දර උනාට දේශපාලකොයෝ සුන්දර නැ. රනිල් දැන් පටන් ගනීවි වදකාගාර මු දැන්ම අඉන් නොකොළොත් එවරයි. පෙර වාසනාවකට අපි බේරුනා. ඒ කාලේ දැන් වගේ මිනිස්සු හිටියේ නැ. හරි බයයි. දරුවනේ අරගලය දිගටම කරන්න දැන් ජනතාව ඔබ සමගින් ඉන්නවා. මු එක්මනට පන්නන්න
Ammooo eka nam aettha
thoo den mona rataeda inne...🤣😂😅🤦♂️
SUDANeda...
den sepada...😂😂😂
ඇයි මේ රටට හොඳ නායකයෙක් ලැබෙන්නේ නැත්තේ???😪😪😪😪😪
වහල් මිනිසු ඉන්න නිසා
රටේ ජනතාවගේ කොන්ද පණ නැතිකම හින්දා .තමන්ගේ පුද්ගලික වාසිය විතරක් සලකලා ඡන්දෙ දෙන හින්දා .අධ්‍යාපන සාක්ෂරතාවය කොච්චර තිබ්බත් දේශපාලන සාක්ෂරතාවය බිංදුව හින්දා
Hamudawe inna higana ballo nisa 😂
Labana mase 22 rata නිදහස් venawa sura..
Npp jaya
Bat kana mee harak nisa
මෙිව තමයි සමිපුර් ඇත්ත මමත් එකල හිටිය ආරක්ෂක අංශයේ වැඩ කල කෙනෙක් අපේ රටට හිටපු තරැන සමිපත් දස වද දිලා මරපු ඔකුන්ට සොභාදහම විසින් දඩුවන් ලැබෙයි එකෙක්නමි පාරෙම කුඩු වෙලා ගියා. අහින්සක තරැන තරැණියො මරපු අපේ අයටත් යුද්දෙදි නිසි දඩුවන් ලැබුනා ඒක තමයි සොභා දහමෙි දඩුවම ඉතිරි අයටත් ඒ ටිකම තමයි ඒ පවු තමයි ඔය ගෙවන්න ඇවිත් තියෙන්නේ
මාමේ අපිට සතුටින් ඉන්න පුලුවන් රටක් නෑ මාමෙ..
මැරුවෙ ජෙවිපි එකෙ උන්ව...
@@FrankLucas-eq1os ඔබ තුමා දැනුම සමාජයෙන් දකපු දේවල් විතරයි මට හිතෙන්නේ ඊට වඩා ගොඩ දේවල් සිද්ද වුනා
@@FrankLucas-eq1os එයාලා මිනිස්සු නෙමෙයිද
@@tharushidilthara3454 එතකොට ජෙවිපි එකෙන් මරපුවා මිනිස්සු නෙමෙයිද??
මර්දනයට පිලිතුර මර්දනය.. මර්දනය කියන්නෙ රොස මල්යහනාවක් නෙමෙයි..ලොකෙ ඔන රටක එහෙමයි
ආදරනීය පියානෙනි ඇත්ත කතා කල ඔබ තිස්තුන් කෝටියක් දෙවියෝ රැක දේවා තෙරුවන් සරනයි
😔😔Sobawa ධර්මේන් දඬුවම් dei හැමෝටම.🙏
රනිල් සජිත් පන්නමු❤❤❤❤ මාලිමාවට ජය වේවා
Ane ponnayo jvp hodaida etakota minimaru wesige puthala
@@user-gl7co4ww4tඅර මිනීමරුවන් බලන් හිටියද
මාලිමාවට ජය ❤️
@user-gl7co4ww4t pala moda pakaya umba dhana labba
@@user-gl7co4ww4t 🤡 උඹ මන්ද බුද්ධිකයෙක් නේද 🤣
මේ තමා සත්‍යයන්.ඔබතුමාට ජයවේවා
මූට ජයවෙව කියන්න එපා හිතන්න දැන් කියන්නෙ කාගෙ හරි කිමට.ඇත්ත කියන එක කවූරුත් දන්නවා මෙම තමා තව නාටකයක්
@@marasinghenelum1030 මෙ.තාත්ත.මෙි.කතාව.අවුරැදු .15.විතර.කලින්.කිව...දන්කියන.දෙයක්.නෙමෙ.තේරැමිගන්න.කවද.හරි.පරිසන්දෙනව.එක.අනවාර්යයි
අනේ තාම රනිල් පණපිටින් නේද?මූව අලුත් රජයක් යටතේ මේව ගැන සොයන්න
ශු. මතෙව් 26:52
එවිට යේසුස්වහන්සේ: නුඹේ කඩුව කොපුවේ දමන්න. මක්නිසාද කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය..
amen amen
මේවා අහනකොට රනිලගෙ බෙල්ල කන්ඩ හිතෙනව
මේවා සේයා කරන්න. රටේ ජනතාව ඇත්ත දැනගන්න ඕනි. තරුනොයෝ වෙච්ච අපිට එකතු උනොත් මේ රට වෙනස් කරන්න පුළුවන් එකතු වෙමු. සල්ලි වලට නැවෙන්නේ නැති. හිරේ ලගින්න බය නැති. මැරෙන්න බය නැති. වරෙල්ල අපි අපේ රට ගොඩ ගමු.
Ykw rata hadapan habai oya wiplawa, marenna baya nathi wage kalakanni thrasthawadee talk denna epa 🖕🏻
A merunu aya giyeth rata hadanna thamai ane oyalath me wage dewal walata ahuwenna apa anthimata nethi wenne duppath demawpiyange daruwo
share karapankooo...🤣🤦♂️🖕
දැන් පක්ශයක් වශයෙන් චන්දවරම ලබා සිටියදී මෝඩවෙලා ප්‍රචන්ඩකාරී වෙන්න එපා
අනේ අම්මෝ අපේ රටට දැන් මොනව වෙයිද .අනේ දලදා හාමුදුරුවනේ මගෙ රට සහ මහජනතාව ආරක්ෂා කරත්වා 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
Dalada hamuduruwo hitiya 88,89 kale
Unp යට sjb යට පොහොට්ටුව කඩෙ යන ජාතියේ හතුරෝ,වහල්ලු... මේවා දැකලත් වෙනස් වෙන්නැත්තන් මැරියන් කාලකන්නි. jvp ඇතුලු Npp දිනවන්නම ඕනි අද 2023/02/27....👍
එකෙන්ම♥️
ප්‍රේමදාස නම් කුඩුවුනා.... ඌ විදවනවා ඇති නිරයේ...
කෝ රනිල්ර කර්ම විපාක....
පිස්සු වැටිලා කියවපන් මේවා දෙවියනේ ....
මේවා සේරම ඇත්ත .එතකොට අපි පාසැල් යනව.කිසිම හේතුවක් නැතුව තරුණ කෙල්ලො කොල්ලො අල්ලන් යනව.ආයේ දකිනව බොරු.අපේ අම්ම අය්යල දෙන්නව පරිස්සං කරපු හැටි මට තාම මතකය්.ඒව සේරම දන්න අවු.40,50පැන්න මෝඩ ගොන් සාම්ප්‍රදායික මිනිස්සු තමා තවමත් UNP එකට චන්දෙ දෙන්නෙ.ඒ පස්සෙන් යන ගොන් දරුවොත් තාම ඉන්නව.
සිරා බං.මෝඩ හැත්ත.දන්නෑ තාම මේ රටට මුන් කරන විනාාසේ.දුකයි ඉතින්.
ඔව් ඇත්ත තමයි අපේ අයියලා දෙන්න අරගෙන ගියා අදත් නෑ අම්මා තවත් බලාගෙන ඉන්නවා අම්මා මැරෙන්න කලින් එයි එයි කියලා මේ සේරම ඇත්ත ඒ ව්දපු දුක් මේ ඇස්වලින් දකින්න ආයේ ලැබෙන්න එපා අපේ අම්මා අවුරුදු ගානක් කදුලු බොනවා ඕවා ගැන කිය කියා දැන් අපේ අම්මාට ගොඩක් වයසයි පව්
Shair karaanna puluwan tharam.
රනිල් පොන්නයත් මෙිවගේ දසවද විදලම මැරෙන්න ඔිනේ ඔය කාලකන්නියා මෙි රටටම සාපයක්
අම්මෝ මේ කතාව අහන්නත් බයයි 😱 ..
මේ හොර ගොබ්බ රනිලටත් ප්‍රසිද්ධියේ මේ වගේ දස වද දෙන්න දවසක් ඉක්මනටම උදාවේවා..!!! හිතක් පපුවක් නැති මේ වගේ මහ නරුමයෙක් රටේ ජනාධිපති කරන්න මහා හොර හැත්තක් අද චන්දෙ දුන්නා . මේ වගේ නරුම ගොබ්බ දේශපාලුවන්ට දඩුවම් දෙන්න මට හෙන අදුර්ස මාන බලයක් ලැබේවා..!!!
Ane ow un thamai 1989rata vinasha kare 😭😭😭
රනිල් විදවනවා බලන්න තිබුනොතින් ඇති එ අතීතය හොදට මතකයි මට
අනේ ඇත්තටම මටත් හිතෙන්නෙ අදෘශ්‍යමාන බලවේගයක් එනවා නම් කියලා මේ වගේ අපරාධකාරයන්ට දඬුවම් කරන්න .
kawadaaawath wenneha sakkiliyo...😂🖕😂
මෙච්චර දෙවල් මේ රටට කරලත් තව වහල් කමේ යන්නෙ රනිල උබේ අම්මට හුකලද තොව හැතුවෙ මෙන්ඩිස් පොන්නයො @@mendissri...6200
මෝඩ ජනතාව තාමත් ඉන්නවා පක්ෂපාටවලට වැලලෙන....ඒ ගොන් හරක් සදහාම මේවා කොහොමහරි ජනගත කරන්න.
රනිල් පොන්න බල්ලා මැරුණු දවසට අනිවා රටම සමරන්ට ඕන
අනිවා බන් ප්‍රේමදාස පොන්නයා මැරිලා ගියා
2024 බලන අය කෝ😢😮
Mage aiyath police aran giya. Bata landedi maranna aeti 😭😭😭
මෙි තාත්තා ඇත්ත කියන්නේ..බය නැතිව පිලිගනිල්ලා
ලැජ්ජා නැති බල්ලෝ අර පුතාගේ පඝ්ඝේ යන්නේ
පුතා රට ගත්තාම ටයර්දැමිමා තාත්තා පුතා කර්ටි එකට දලා තා මරන්නේ
එක තමයි මැරැන හැටි දැක්කද කැලිවත් නැතිවෙිලාගියේ මටනමි මිෙක බලනකොට අැඩෙිනවා
එතකොට මම කොලඔ ගාමට් එකේ
හවස
.හයවෙනකොට..බයවැඩිකමට....ගෙටවෙල..වෙවිලනව
මන් පොඩි කාලේ(වයස 9,විතර ඇති,කැලණි ගගේ යන මිනි 50,60 විතරක් දැකලා තියනවා,ඔය ජනාධිපති වේලා ඉන්නේ යක්ෂයෙක්..🤪🤪🤪
හැමදාම අහිංසක කොල්ලෝ මරපු එකමයි කලේ හැම රජයකින්ම ඒ මරපු අහිංසකයෝ අද හිටියනම් වැඩි ජනතාවක් ඉන්නවා ලංකාවේ
ම්නිසුන් මර්දනය කර මරාදැමීමෙන් කරණ තකතිරු පාලනය නතර කිරීමට තුවක්කු හැරව් ය යුතු පැත්ත නොදත් ආරක්ෂ නිලදාරි නිසා ලේ තවරාගත් පාලකයන් අදත් පාර්ලිමේන්තුව තුල තම සුපුරුදු පිනුම් ගහනවා වගෙම ආරක්ෂා වී සිට්නවා.
Sahatika atta.
Awanka manussayak.. godak de danna kenak.. me dawal rata ali karana eka loku pinak oba thumata .. ath mathumaga ආරක්ෂා ganath balanna.. ජය
අපේ අහිංසක මිනිසුන් මොනතරම් වේදනා විදින්න ඇද්ද ජනතා විමුක්ති පෙරමුන කියන්නේ යුක්තිට හිස නමන පිරිසක් අපි පොඩි කාලේ අහලා තිබුනා
කවදා හෝ විනිශ්චයේ දී වැරදි කරපු අයට ඒවාට උත්තර බඳින්න වේ.
අනුර සහොදරයා මෙව කෙරැව උන් මැරැන්න ඔනෙ මහ උලිගෙදර මලිමාවට අපි හැමෝටම ජයවේවා
මේක සහතික ඇත්ත.
🤣😂😅🤦♂️
@@mendissri...6200වහල්ලු ඉන්නවා.. මේ ඉන්නෙ එකෙක්
මේ. මාලිමාවට. ජය. දෙන්න. හදන.මාමා. ගොඩක් ස්තුතියි. මාලිමාවට ජයම වේවා ඇත්ත එයයි. 😂😂😂😂ාලිමාවට ජයම වේවා ඇත්ත එයයි ❤❤❤
සජිත් ප්‍රේමදාස ට චන්දෙ දෙන අය බලමු කෝ....😂
ඒත් දෙන උන් ඉන්නවා ලැජ්ජ නැති මිනිස්සු මුන් කාලකන්නි
මේ කතාව සම්පූර්න ඇත්ත ...තව බොහොම බයානක අනුවේදනීය කතා දහසක් තිබෙනවා තවම ඒවා හරියට සමාජය ට ආවෙ නෑ...මෙයා ජව්පෙ ගැන හරියට තේරුම් අරන් නෙමෙයි කතාකරන්නෙ...
ඔව් මේ කියන්නෙ ඇත්ත. අපි කුඩා කාලෙ අපි යන මාර්ගයේ අපි අඳුනනම ජවිපෙ මාමලාගෙ මිනී පාරෙ ටයර් මත පිච්චුවා.අපි දැක්කා. ඒ විතරක් නෙවෙයි
අපි පයින් එනකොට ඒ කාලෙ තාවකාලිකව දාපු ආර්මි කෑම්ප් එකක් පහු කරගෙන තමයි ඉස්කෝලෙට ,දහම්පාසලට යන්න වෙන්නෙ. එක්දවසක් දහම් පාසල් ගිහින් එනකොට කළුපටිවලින් මූණු බැඳපු තරුණ ළමයි එකසිය ගණනක් පෝලිම් ගස්සලා කෑම්ප් එකේ .කෑම්ප් එක තිබුණෙ පාර අද්දරම .තාප්ප එහෙම දාල නැති නිසා පාරට පේනවා.
උන් ඒවා කළෙත් ජනතාවට පේන්නත් එක්ක තමයි. එදිනෙදා ඒ අල්ලන් ආපු හෑමෝටම දසවද දීලා ප්‍රශ්න කරලා රෑට
ඒ කෑම්ප් එකේ පිටිපස්සෙ මහා වළක් හාරලා තියෙනවා උන්විසින් .ඒ අල්ලන් ආපු සියළු දෙනා රෑ 12 ට විතර ඒ වලට දාල බෝම්බ ගහලාමරලා දානවා. ඒ දවස්වල අපට මහ රෑ ඒ සද්දෙ ඇහෙනවා. ඒ කැම්ප් එකට සැතපුමක් විතර අපේ ගෙදර පිහිටා තිබුණත් අපට එය හොඳින් ඇහෙනවා. තවත් දවසක මම ගණන් කළා තරුණ කොල්ලන් හැත්තෑ ගණනක්. ඉතින් ඒ සේරමත් මැරුවා. මරලා පිච්චුවා. ඉතින් මම දැක්ක ප්‍රමාණය ඒ. මේ රටේ එවැනි කෑම්ප් කීයක් තියෙන්න ඇත්ද? ඉතින්
හැට දහසක් තරුණයන් කියලා කිව්වට
ඊටත් වඩා මැරුවා එක්සත් ජාතික පක්ෂය මගින්.
රනිල් වික්‍රම සිංහ කියන්නෙත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයොන්ට වද දීලා මරාපු එකෙක්. ඌ බටලන්ද වධකාගාරය හැදුවෙ තරුණයො මරන්න. . මේ රටේ අම්මලා තාත්තලාට දරුවො නැතිකළ පවට තමයි ඌට දරුවොත් නැත්තෙ.
දස වද දීලා මරණකම් එක වචනයක් කටින් හෙල්ලුවෙ නැති නුඹලා සදා අමරණීයයි
මුන්ට වැහිනැති හෙන ගහන්න ඕනේ
Anura ubata kiyanne anivaren mee batalande kariyo okkoma allala mee vagema vada diyan. Minissuth udv karai ❤
මේ මාමා කියන්නෙ ඇත්ත. අපි පාසැල් අවසන් කල කාලයේදී මේව අහන්න උනේ. අපේ ගම මාතර. ආරංචි වෙනව ගග අයිනෙ කද නැති ඔලු ගෙනල්ල රෑට දාල යනව කියල. තව ගගේ මුදෙ තරුණ ගෑණු ලමයි ,පිරිමි ලමයි ඔලුව නැතුව තියෙනව කියල. හැමදාම ඔයවගෙ ආරංචි එනව ඒ කාලෙ.
මෙයා කියන දේවල් ඇත්ත කිසිම වරදක් නොකරපු රස්සවට ගිහින් එන ගමන් උන්නු මගෙ අයියා මහ ra කටුනයක ගුවන් හමුදා කදවුරෙන් අත්අඩංගුවට gannawaa jvp kiyala.ඔය බටලන්දය තමා මගෙ අයිය්ව මරලා damme.dan thama ookata දිට්ටදම්ම වේදය පල දෙන්න අරන් තියෙන්නෙ.අපි බලමු බටලන්දය උබේ mara බලයද සොබාදහම දිනන්නෙ කියලා
ඔබ තුමා කොහේද ඉන්නෙ.අපිට ඔබව හමුවෙන්න ඕනෑ .මොකද මේවා සත්‍ය ඒත් තාම මේවා කරපු එවුන් ඉන්නවා.(රනිල් ගොඩාක් වයසක මිනිහෙක් ඔහු තව ටික කාලයකින් මියයයී.එත් ඔහු කල පවූ වලට වන්දි ගෙවා මියයා යුතුයී.
😂
👍
Okata gema denna kata karala
@@asithaumayanga7587 dan warak neha.methuma marenna baya neha kiyala kalinma kiyala thiyenne.aneka kiyanna ona serama kiyalath iwarai.uba puke agilla gahan nida ganin
👍👍👍
නිර්භීතwa sathya helikalata ඔබ thumata pin
රනිල් ආවොත් මේ තත්ත්වය උදාවෙවි.
මේ පිලිබදව නැවත පරීක්ෂණ කර සියලු දෙනාට නීතිය ඉදිරියේ දඩුවම් ලබාදිය යුතුයි අනිවාර්යයෙන්ම
මගෙ තාත්තාව මැරුවෙත් මුන් තමා
😓
ප්‍රේමදාස කාලේ අපේ මහත්තයා දේශපාලනය කලා අම්මෝ චන්දෙ ඉවර වෙනකල් අපි ගෙදර නිදා ගත්තෙ ne බය ට එක දවසක් , re අපේ ගෙදර ට awella හොද වේලාවට අපිට පනිවිඩේ ආව u n p කාරයෝ වගයක් ගෙවල් වලට ගහනව කියල මහත්තයා අනික් ගෙවල් වලටත් කියන්න ගියා එක ගෙදරක අහින්සක කොල්ලෙක්ව උන් නිදියන් ඉද්දි මරල ගියා අම්ම කැගහද්දි
හරිම කනගාටුයි.ස්වභාව ධර්මය ඒ කාලකණ්ණින් ට නිසැකවම දඩුවම් ලැබේනවාමයි.හිතවත
mage thathath maruwa machan...........89..................thamath dukai.........mata aurudu 44
විස්වයේ ආසිර්වාදය නොඅඩුවම ලැබේවා ඔබතුමාට බුදු සරණයි
ඇයි මේ තරම් සාක්ෂි තියෙද්දිත් අපරාධකරුවන්ට දඩුවම් නොදෙන්නේ.
රනිල්ව ඇයි 94දි බේරුවේ 2005දී බේරුවේ? ඇයි දැන් රනිල් රවි හිරේ දාන්නැත්තේ?? අද වෙනකොට අලුත් ආණ්ඩුවට අවුරුදු 1යි මාස 2යි කෝ රනිල්, රවි දෙන්නම එළියේ. ඔයා හිතනවද මේ පොහොට්ටුව 2015දී රාජපක්‍ෂලා බේරපු රනිල්ව හිරේ යවයි කියලා? හීනේන් තමයි
In okkoma yaluwo Malli
Dan anduwa patte Inna ewun.epatte e Kale hitiya.
@@SanthushFernando එහෙනම් ඉතින් 2005 අනුරලත් හිටියනේ.නඩු දාන්න තිබ්බනේ.
@@tharakarathnayake5234 හූ බනිල් රයියා හූ
තවත් premadasala genawada කියලා buddimathwa hitja බලන්න
අනෙ තත්තා ඉන්නවනම් පරිසාමොන් ඉන්න තත්තා නැතනන්මි මරයි ඔකුන් පරිසාමොන් ඉන්න බුදුන්ගේ සරණයි දිර්ගඅයුසා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
පව් අහිංසක මිනිස්සු මැරුවට හෙනගහන්න ඕනේ වුන්ගෙ පරම්පරාවලටම.
කාලකන්නි මෙක බුඋුන්ගෙරටක් තොපි හරියට ධර්මය ඇහැවුවනමි ඔියවැඩකරන්නැ එකනනෙ මුන්ගෙ කැලිවත් නැතුව මැරිලාගියේ
ඒ කාලේ කිසිම සංවිධානයකට නැති අපි වගේ තරුනයින් හැංගිලා ජීවත් උනේ මට වයස 20 යි අපි දන්න විධියට ජවිපෙ මුලදී ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයට ඉදිරිපත් උනත් රනිල් රාජපක්ෂ , රනසිංහ ප්‍රේමදාස ලා ,ජේආර්ලා ජවිපෙ මර්ධනය කලේ එදත් අද වගේම ඇත්ත වෙනුවෙන් ජවිපෙ පෙනී සිටීම නිසා
Eda JVP eka samanya janathawata wada dunna. Ekai thama apita epa wela thiyenne. Api athwinda.
අපේ සීයාගේ වැඩ(රනිල්) කෝමද ,,
ලංකාව මහ සාප ලත් රටක්, මේ මිනිමරුවන්ව නැවත නැවතත් ඡන්දෙන් පත් කරගන්න මෝඩ මිනිස්සු ඉන්න රටක ඉදරියටත් මීට වඩා දේවල් වෙනවා අනිවාර්යයි.
ඔන්න රනිලගේ ප්‍ර්‍රේමදාසලගෙ කෙරුම්
එහෙම වෙන්න දෙන්න අයිට් බැ අරගලය ජය වේවා මුව පන්නමු
ගිය පාර මාලිමාට නොදීපුවය මේ පරා දෙනවා නේද .ලොකු පිනක් කරගන්න හැමෝම දායකත්වය දක්වන්න..
මේ තාත්ත අද හොදින් ඉන්නවද ♥️මේ ලංකාවේ ඉන්න දේශපාලුවෝ මොනවත් කලාද දන්නැහැ මේ වෙද්දී.. දැන් අව්රුදු 5කට කලින්නේ මේ video එක..
Thanks why so lateful public of the truthful etc. Thanks sir before departure...sharing of the truthfully
දෙයි හාමුදුරුවනේ මෙච්චර කාලයක් ඇයි හංගගෙන හිටියේ මේ කතාව අහන කොට ඇගෙන් පුදුම වේදනාවක් ඇති වෙන්නේ වැට වැරදුනාට පස්සේ තමයි හැමෝම එළියට දාන්නෙ
ප්‍රේමදාස ඒක තමා කෑල්ලක්වත් හොයා ගන්න බැරි උනේ
උ මලාට උගෙ උන්ට රජසැප.මෙඅපරාද කරන කාලකණ්නි සැප ගන්නෙත් ජනතාව නිසා මෙක දැන් කියනවා උන්ගෙ ආන්ඩූවක් තියන වෙලාවෙ කියන්න බෑ
රටේම ඉන්න බුද්ධිමත් කොල්ලො ටික ,මරාදාද්දි අතිගරු සංඝරත්නය සහ බුද්ධිමත් ඡන්ද දායකයින් දැක්කේ නෑ වගේ හිටියා.
අද gas ටික, පෙට්‍රල් ටික ,බෙහෙත් ටික නැතිවුන නිසා, ඔක්කොම අරගල කාරයෝ වෙලා. පුදුම මිනිස්සු ජීවත් වන රටක් මේක. මේ රට හරිම අවාසනාවන්තයි මේ වගේ මිනිස්සු ලබන්න... අදටත් මේ සියලුම අපරාධ වලට වගකිවයුතු එවුන්ට ජය වේවා කියන වහල්ලු ඉන්න රටක්... මෙහෙ රටට ගැලපෙන්නේ කප්පම් රණතුංගල, පුත්තලම් බූරුවෝ, විමල් වීරවංශ වගේ සුනඛයෝ, රාජපක්ෂලා වගේ ලෝක හොරු, සජිත් වගේ මෝඩ පුත්තු,.. මොළයක් ඇති ඇති උන්ට කරන්න තියෙන එකම දේ, දිව්‍ය ලෝකයක් වගේ රට දාලා.. කොහේ හරි වහල්කමට යන එකයි... ඒකට අකමැති උන් ඉන්නව නං.. මේවට වග කිව යුතු එවුන්ව මරාගෙන මැරියල්ල .. ඊළඟ පරම්පරාවකට වත්... මිනිස්සු හැටියට ජීවත් වෙන්න.
ස 0 ග යා ගෙ නු ත්
බුද්ධිමතුන්ගෙනුත්
කොච්චර. කී. දෙනෙකු
බිලි. වුණා. ද. ? !!!