I know im asking the wrong place but does anyone know of a tool to get back into an instagram account?? I somehow forgot my password. I appreciate any tips you can give me!
Love the couple and the lovely song but my attraction is grabbed mostly by that blue T - shirt curly haired guitarist enjoying the love song uda pana pana guitar play karanava adding more to the song
ගැලපෙන නොගැලපෙන බව වඩාත් දන්නේ ඔවුන් දෙදෙනා පමණි. අප ගීතය පමණක් රසවිදිමු. 😊😊
Best comment 😍
සිංදුව හරි ලස්සනයි .
ඒ වගෙම වෙන්ව ගිය අයට මිතුරන් ලෙස එකට වැඩ කිරිමට පුළුවන් බව ලංකාව වැනි රටක සාමාන්‍ය මිනිස්සුන්ට පෙන්විම හොඳ පුර්වාදර්ශයක්.
⁹9⁹
9
සබ් එකක් දාලා උදව්වක් දෙන්න යාළු
P
I know im asking the wrong place but does anyone know of a tool to get back into an instagram account??
I somehow forgot my password. I appreciate any tips you can give me!
වෙච්ච හැම දේම අමතක කරල දාල ඔයාල දෙන්න එක් වෙන්නකො ආයෙමත්..ඉස්සර වගේම තාමත් ආදරය කරන හඩවල් දෙකක්..චරිත දෙකක් ..අපි ආසයි ඔය දෙන්න එක් වෙනව නම් ආයෙමත් 💖💖
සිංදුව බලන්නෙ ඇත්තටම බලන්න අහන්න ඕන නිසා නෙමේ..තාමත් මේ දෙන්න එකට ඉන්නව බලන්න කැමති නිසා 😒
Aka aththa aye oya denna akathu wenawanam kochchara lassanaida
ඇත්ත.👍
❤️❤️👍👍👍👍👍❤️❤️👍👍👍👍💯💕
මාත්...😊
අනිවාර්යයෙන්ම
බෑන්ඩ් එකට ආච්චි වැහිලා❤️
😂
😂😂😂
සමිතා අතුල අයෙත් එකතු වෙනවනම් දෙන්නම කල හැමදේම අමතක කරන්න රසිකයෝ විදිහට බලාගෙන ඉන්නවා තාමත් පරක්කු නැහැ අද 2020,10,07. ඒ තරම්ම ඒ සුසන්යෝගට අපි කැමති .
I wished you again be able together we are happy
මේක 2016 /3 /11 එකක්
මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ වසන්ත සමයේ
මලින් මලේ ලලිත ලතා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
කුමරුවනේ මා ඒ වසන්තයයි
වසත් සමේ ඔබෙ ළඟමයි
මධුර වසන්තේ මල් ලියකම් බබලා
දේදුණු පාටැති මල් සිඹ සමනළ සේනා
උයන සරාලා
මලකින් මලකට හෙමිහිට මුණු මුණු ගානා
මුව කොඳුරාලා
මොනවාදෝ උන් මුමුණන්නේ
මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ වසන්ත සමයේ
මලින් මලේ ලලිත ලතා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
කුමරුවනේ මා ඒ වසන්තයයි
වසත් සමේ ඔබෙ ළඟමයි
මධුර වසන්තේ මල් ලියකම් බබලා
කියඹු ලතා මැද චන්දන තිලකය ඔබගේ
දිලි දිලි දිලිහේ
මා දෙතොලින් බොඳ වේවිද පෙම් කුමරියනේ
සුන්දර උදයේ
සැරසරමු අපි පෙම් නගරේ
මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ වසන්ත සමයේ
මලින් මලේ ලලිත ලතා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
කුමරුවනේ මා ඒ වසන්තයයි
වසත් සමේ ඔබෙ ළඟමයි
මධුර වසන්තේ මල් ලියකම් බබලා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
මධුර වසන්තේ මල් ලියකම් බබලා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
අතුල & සමිතා 🎶 කදීමයට ගැලපේ තවමත් !!
තාම ඒ ආදරේ තීනවා එයාලගේ ඇස් වල
එක මාරම ටැලන්ට් එකක්... 👏👏👏
ගින්දරයි ජලයයි වාගේ
වෙන් උනත් අපි ආදරෙයි හැමදාම හදවතින්ම
කවදා හරි දවසක මෙ දෙන්නා එකතු වෙයි.
හරිම ලස්සනයි සින්දුව වගේම අතුල සමිතා දෙන්නත්...
මම අාසම දෙන්නා
ඒ ආදරේ 🥰
ඒ ගැලපීම❤️👌
එකට හිටියා නම් කොයි තරම් ලස්සන පවුලක් වෙවිද?
Ane oyala dena එක් වෙන්නකෝ .. ඔයලා අයේ එකතු වෙනවට කැමති කෙනෙක් මාත්... හැමදාමත් දෙන්නටම ආදරෙයි 💕💕💕❣️❣️❣️
හිතේ තරහක් නැතුව ඉන්නවනම් එච්චරයි ආදරෙයි දෙන්නටම ගොඩක්
ඔය දෙන්නා එකතු වෙනවා දකින්න කැමති තවත් කෙනෙක් මම❤️
හා ඉ
Me to
මේ දෙන්න නම් එකතු වෙන්නෙ නෑ
iiyaa
මොවුන්ගේ ම අතින් නිර්මාණය උන මම ගොඩක්ම ප්‍රිය කරන ගීතයක් මධුර වසන්තේ මිහිරි කටහඩවල් දෙකක් 🎉❤
නියම ගැලපීමට මිනිස්සු හැමදාම ආදරෙයි.......... ඔයාලා දෙන්නා තමයි ඔයාලට අයිතිම අය.... 😍😍😍😍😍😍😍
මුන් දෙන්න Brand එකක්. අතුල සමිතා...
අනේ මේ දෙන්නා හැම්දාමත් වෙන්නොවී හිටියනම්😢😢😢
බැකින්නම්..සුපිරි...නියම acoustic feel එක එනවා...
Oyala. 2.godak.lassanai❤️❤️❤️💕🇰🇼😁❤️🙏
පුදුම ගැලපෙන කටහඩ ද්විත්වය .....❤
පිරිමි හිතට focus කරන්න පුලුවන් එක වරකට එක දෙයකට විතරයි.අතුල සින්දුව වරද්ද ගත්ත.😏
Absolutely you're right!
@@donasemina853 😁
සබ් එකක් දාලා උදව්වක් දෙන්න
Siraawata aah. Patta kathawa !
😂
Wow "🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤
මාරම ලස්සනයි🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️
Original sinduwa meeta wadiya lassanai. Aththatama me sinduwa ahuwata athiwen na. Mage aasama gaayaka yuwala. [19.08.2024] 💗💗
මේ දෙන්නා gelapenoo😢 අපරාදේ😢😢😢❤
Ane me gelaima life ekatath gelapunanam kochchara lassana family ekakda
Band eke kattiyath harima sathutin play karanne me denna diha bala bala.....apith ehemmai oya dennata thiyena kemetha 💜💛💙❤💚🧡 supiriiiiii 👌👌👌
වාදක මඩුල්ල ලස්සනටම කලා වාදනය ආසයි .
හරිම සතුටුයි...❤
මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ වසන්ත සමයේ
මලින් මලේ ලලිත ලතා
මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
කුමරුවනේ මා ඒ වසන්තයයි
වසත් සමේ ඔබෙ ළඟමයි
මධුර වසන්තේ මල් ලියකම් බබලා
දේදුණු පාටැති මල් සිඹ සමනළ සේනා
උයන සරාලා
මලකින් මලකට හෙමිහිට මුණු මුණු ගානා
මුව කොඳුරාලා
මොනවාදෝ...උන් මුමුණන්නේ
මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ වසන්ත සමයේ
මලින් මලේ ලලිත ලතා
මධුර වසන්තේ මල් ලියකම් බබලා
කියඹු ලතා මැද චන්දන තිලකය ඔබගේ
දිලි දිලි දිලිහේ
මා දෙතොලින් බොඳ වේවිද පෙම් කුමරියනේ
සුන්දර උදයේ
සැරිසරමු..... අපි පෙම් නගරේ
මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ වසන්ත සමයේ
මලින් මලේ ලලිත ලතා
Wooooow.. This voice combination ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sindu nm godak lassani
Asama voice 2k 👌
Lassana kiyanna baha Oya dhennath lassanai
Harima lassanai still not come from other s yours voice god bless you
පලමු දින ගීතයට සවන්දෙනවිට දැනුනු නැවුමිබව තවමත් නොනැසි එලෙසෙම දැනුනා.
ගායනය සේම සංගීත කණ්ඩායමත් විශිෂ්ඨයි.
ආදරෙයි හැමදාමත් ඔබ දෙපලට ජයෙන් ජය😚😚😚😚😚😚
හපොයි... 😢😢😢
athula & samitha maru kapal ekak
attatama galapenawaa
🥊💌
perfect vocal chemistry =)
Ay ane wen une adharei oya dennata lassanata inna thibba paw vadak kala ne.💕💕💕💕💕💕❤❤❤❤💕💕💞💞💝💝💝
Thavamaath lassanai loving voices
අතුල සමිතා ❤️❤️
♥️ love the combination
Music nam anthimai ah..Hari kalabalai..Suresh maliyadda thamai mey wage program walata Hariyanne
Thanks for my Shan and God bless to all of you from me and our Children 💕💕❤️❤️❤️❤️❤️❤️❤️
Patta bass ❤️❤️
Music සුපිරි,,,
Blue T shirt with spects enjoys
Your singing
Puduma dhukak hitata enney aparadey oyala wenuney....
Ane deviyane duka hithuna 👍🥰🥰
Ane ai deiyo eh?
True legend ❤❤
Oyala.dennata.jayawewa.budusaranai
Anee deviyanee mee dennawa ayemath ekathu karnna
❤💕very best nice song
Pudumakara lassanak..ki parak ahuwath epA wenne naha..❤❤
Superb
Beutifull 😆😄 from las Vegas
Athula thama handsome kolla wage wenask naa a denna harema lassnata matching
මේ ඉස්සර කියපු ගීතයක්ද දැන් දාල තියෙන්නෙ
ඔව් 2016...
හිත් වල එකිනෙකා ගැන හැඟීමක් තියෙනවයි කියලා ගායනයෙන්, බැල්මෙන් තේරෙනවා
සිරා
හ්ම්ම්
වැරදිද කියල දෙන්නට තේරීමක් නැතිනම් ?
ඒගොල්ලන්ට එහෙම සින්දු කියලා පුරුද්දට ගිහින්
fantastic
Ane oyala denna ayemath ekathuwenawanam mage adaraniyama gayakayay gayikaway
Anee deviyanee aii oyala denna wenunee matanam pissuu wagee oyala denna dakiddi hoda family ekkak god bless you both
Wenwuneda...lol meganigey vesakama nisa...mekita eka minihek madi..thuk witharak mey gani..
Harima කලාත්මකyi dennama. Balan innath asayi
Lassanai mama asama dennek
ko me chirantha.... aiyoo... pw podi eka
Film ekak karanna hari lassanai
Love the couple and the lovely song but my attraction is grabbed mostly by that blue T - shirt curly haired guitarist enjoying the love song uda pana pana guitar play karanava adding more to the song
Do new songs please
Samitha Athula oya dhenna 😊 thavamath lassanai young adults keep it up
Love the band Blue T shirt guirarist with spects is so sweet and always with a smiley face
සතර දිගන්තේ ඔබෙ පිලිරුව පිරිලා ...
මම ආදරේම චරිත දෙකක්....මොකද උනේ කියලා හිතා ගන්න බැහැ..ල
Eyalath hoyanawalu tama mokada une kiyala ...🙆
😀😀😀😀😀😀
Good combination.
කොච්චර ලස්සනද දෙන්න ❤
The voice
ආයෙත් ආයෙත් එක්වෙන ව්වානම්.
Nice...
Hi
Mama aasae tharuka.pelen aha.sinduwata
මධුර වසන්තේ...... 💘💘
Wish u both all the best
Puduma lassanak e song eka wagema e denna
Parana geetha aluthen patigath karala danna denna harima lassani mama hithanawa meloke lssanata geetha gayana karanna oba depala kiyala ,
ආදරෙයි ❤🙏🤲
Tow of you god bless
Athula Aiya laginwath ara podi chuuu kolla thiyanna ba
Nice 🙂
😍❤️❤️❤️❤️❤️
Excellent
I was dreamt our fameuse singer of course S+ A taking care of kavindaya lam surpris.....thinka its disent Master over thinking also ..
Issara ekakdda me video eka dennage pawdgalika jivthen wedak ne eth sinduwa Lassanai
Adarai godak adula aiya samitha akka
❤❤ 2025
🥰🥰🥰🥰🥰
Legends
Drums awul 😕. Ithruwa nag 👌👌👌♥️
God bless
සමිතගෙ මූනෙ එක රැල්ලක් නෑ.... ඇගේ වයසෙ අනිත් ගෑණු ඇයට බැන බැන මූණෙ රැලි ටොන් ගනන් හදං ඉන්නව. ඒ අතරෙ සමිත හද පලුවක් වගේ දිලිසෙමින් ඉන්නව. අනිච්චේ...
Muney rali nayhi wunata..mulu ageyma tyres...lol ewa wahanna kotta thiayanawa...aney yako
Makeup walin okkoma wahala thiyenne 😁
Marian Fernando
මාත් දානව අයියො ඒ උනාට තාම පේනව. නිකං මූදු රැළි වාගෙ
Ane iya danna tharama muna muna hodapuwama ගිහින් balanna naki kama.
Ane oyl dennai gelapenne
Ane Athula vayasa patai. Samithage muhuna pipichcha malakkwage. Athulage muhuna kochchra lassanada samithwa banda dawaswala. Hemadama samithth ekka hitiyanam kochchr0a hodada. Kavindiya duwa ehenan wairakaranne neha.
Nice❤️
වේසියෙක් නිසා සොදුරු,ආදරනීය කලාකරුවෙනක් අපේ රටට අහිමි උනා..
Aye oyala ekatu wenawata api🙏 kemati