Madhura Wasanthe | මධුර වසන්තේ | Athula Adikari & Kavindya Adikari | KOME VIBEZ | CHANNEL ONE

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 125

  • @sanikaperer6764
    @sanikaperer6764 3 дні тому +1

    දෙමව්පියන්ගෙ හැකියාව, දායාද අඩුවක් නැතිව අරන් ආපු දරුවො,,,හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @tasteofmusic9918
    @tasteofmusic9918 10 місяців тому +36

    දකින්නත් ආසයි තාත්තයි දුවයි එකට sing කරනවා.හිත වෙනම ලෝකෙකට අරන් යනවා ලස්සනයි ❤❤❤❤

  • @dinithinisansala5015
    @dinithinisansala5015 Рік тому +33

    💛 සිත් සනසන කලබල නැති ල්‍යාන්විත හඩවල් දෙකක්....
    ❤අදරණීයම බැදීමක්....

  • @bhagyajayasinghe1893
    @bhagyajayasinghe1893 9 місяців тому +10

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. සුපිරි තාත්තයි දුවයි දෙන්නම 👌❤️

    • @sinhalakaraokelivetracks
      @sinhalakaraokelivetracks 8 місяців тому

      හරිම ලස්සනඉ.. මෙ සින්දුවත් අහන්න...ua-cam.com/video/oc9GkaCHHdI/v-deo.htmlsi=0eiR3L_a_uhZpuRM

  • @Momsio1996
    @Momsio1996 11 місяців тому +24

    මධුර වසන්තේ මල් ලියකම් බබලා
    සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
    කුමරියනේ වසන්ත සමයේ
    මලින් මලේ ලලිත ලතා
    මධුර වසන්තේ මල් ලියකම් බබලා
    සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
    කුමරුවනේ මා ඒ වසන්තයයි
    වසත් සමේ ඔබෙ ළඟමයි
    මධුර වසන්තේ මල් ලියකම් බබලා
    දේදුණු පාටැති මල් සිඹ සමනළ සේනා
    උයන සරාලා
    මලකින් මලකට හෙමිහිට මුණු මුණු ගානා
    මුව කොඳුරාලා
    මොනවාදෝ...උන් මුමුණන්නේ
    මධුර වසන්තේ මල් ලියකම් බබලා
    කියඹු ලතා මැද චන්දන තිලකය ඔබගේ
    දිලි දිලි දිලිහේ
    මා දෙතොලින් බොඳ වේවිද පෙම් කුමරියනේ
    සුන්දර උදයේ
    සැරිසරමු අපි පෙම් නගරේ
    මධුර වසන්තේ මල් ලියකම් බබලා
    සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
    කුමරියනේ වසන්ත සමයේ
    මලින් මලේ ලලිත ලතා
    මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
    සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
    කුමරුවනේ මා ඒ වසන්තයයි
    වසත් සමේ ඔබෙ ළඟමයි
    මධුර වසන්තේ මල් ලියකම් බබලා
    මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා

    • @sinhalakaraokelivetracks
      @sinhalakaraokelivetracks 8 місяців тому

      හරිම ලස්සනඉ.. මෙ සින්දුවත් අහන්න...ua-cam.com/video/oc9GkaCHHdI/v-deo.htmlsi=0eiR3L_a_uhZpuRM

  • @moon.1111.
    @moon.1111. 8 місяців тому +20

    මොන තරම් සොදුරුයිද මේ මොහොත 😊❤

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 11 місяців тому +15

    කවින්ද්‍යගෙ voice එක ❤❤❤

  • @chanuwalisinghe6138
    @chanuwalisinghe6138 11 місяців тому +81

    කාවින්ද්‍යාගෙ මූණ තාත්තා වගේමයි ♥️ කටහඩ අම්ම වගේ ♥️ සදතරු මල් සිංදුවෙ කිව්ව වගේ එයාල දායාද දීලා.

    • @soundart7089
      @soundart7089 11 місяців тому +6

      අනිවාර්යයෙන්

    • @sinhalakaraokelivetracks
      @sinhalakaraokelivetracks 8 місяців тому

      හරිම ලස්සනඉ.. මෙ සින්දුවත් අහන්න...ua-cam.com/video/oc9GkaCHHdI/v-deo.htmlsi=0eiR3L_a_uhZpuRM

    • @yusufshahid4537
      @yusufshahid4537 7 місяців тому

      Aduwa samitha pamanai😊

    • @D.w-6-b
      @D.w-6-b 4 місяці тому +2

      ඇත්තමයි..අතුල ගෙ මූණ යි..සම්තාගෙ කටහඬ යි...මේ පවුල කැඩෙන්නෙ නැතුව තිබුණ නම් අද කොච්චර ලස්සන ද???

    • @ChathuriGangani-r8j
      @ChathuriGangani-r8j Місяць тому

      ❤❤❤

  • @ChampaRajapakse
    @ChampaRajapakse 9 місяців тому +3

    හරිම ලස්සනයි.

  • @kusumgunarathne9437
    @kusumgunarathne9437 10 місяців тому +4

    දෝනිගේ voice එක හරිම ලස්සන යි❤

  • @nayomibandara4788
    @nayomibandara4788 3 місяці тому +2

    අතුල අහිංසක කෙනෙක් දෙවියෝ ගොඩක් ආදරෙයි 😂😂😂😂😂අතුල කියන්නෙ ලන්කවේ සන්ගිතය ❤❤❤❤❤

  • @nayomibandara4788
    @nayomibandara4788 3 місяці тому +1

    තාත්තා දුවට දායාද දෙනවා ගොඩක් ආදරෙයි

  • @palithasamaranayake9120
    @palithasamaranayake9120 4 місяці тому +1

    මෙකනම් පිස්සවක් ❤ ජාන ☝️🥰

  • @priyasampath-sp5gy
    @priyasampath-sp5gy 10 місяців тому +1

    Kavindya oyage voice akanam super
    Ai oyata songing valata vadiya chance natte akanam dukai

  • @chathumimalshika8105
    @chathumimalshika8105 26 днів тому

    Lassanai aderei ❤❤❤❤❤❤

  • @erangakavinda1882
    @erangakavinda1882 Рік тому +7

    Athula ❤❤ සුපිරියක් තමා

  • @LewisinMinecraft924
    @LewisinMinecraft924 10 місяців тому +1

    වාව්

  • @wasantharathnayaka8018
    @wasantharathnayaka8018 6 місяців тому +3

    අතුලගේ හිනාවයි කාව්න්දිට තියෙන්නෙ

  • @NilushaSakaka
    @NilushaSakaka 2 місяці тому

    හරීම ලස්සන කට හඩ වල් දේකක් ඔයාලාට දීර්ඝායුෂ ලැබේවා

  • @mrgrip2010
    @mrgrip2010 Рік тому +4

    Amazing.... absolutely iconic Sri Lanka singers.

  • @sunethrarathnamali7926
    @sunethrarathnamali7926 4 місяці тому +1

    Very lovely
    Father and Daughter ❤

  • @lndamayanthi4354
    @lndamayanthi4354 17 днів тому

    Nice voice

  • @sakunthalachathurani5310
    @sakunthalachathurani5310 Рік тому +4

    My favourite two characters ❤❤ love yours voice so much

  • @PethumChandana-t3y
    @PethumChandana-t3y Рік тому +3

    Atula very very best voice good singing

  • @sandayamalkanthi8731
    @sandayamalkanthi8731 5 місяців тому +1

    ලස්සනයි ❤❤❤

  • @englishdreamcatcher9240
    @englishdreamcatcher9240 2 місяці тому

    Really Beautiful.A good combination ❤

  • @ruwannanayakkara6018
    @ruwannanayakkara6018 Місяць тому

    Song is match to her and voice of her.

  • @InspireAmazingNature
    @InspireAmazingNature Рік тому +2

    Lassany eeka ...

  • @Isuru-MD-Dhananjaya
    @Isuru-MD-Dhananjaya Рік тому +3

    Athula ❤️

  • @Calie-c5c
    @Calie-c5c Рік тому +1

    Superb kavi duwa. ❤️😘😘😘👍

  • @pramodibhagya7655
    @pramodibhagya7655 Рік тому +1

    Song 1 lassanai, lassana badimak❤

  • @wasantharathnayaka8018
    @wasantharathnayaka8018 6 місяців тому

    මාරම ලස්සනයි bs dennatama❤❤❤

  • @HimashiFernando-r3y
    @HimashiFernando-r3y 8 місяців тому +1

    හරිම ලස්සනයි.. ❤

  • @NiroshaKumuduni-tm9zy
    @NiroshaKumuduni-tm9zy Рік тому +2

    Woow

  • @teampaboda577
    @teampaboda577 3 місяці тому

    Kavindya Thatha vagemai......🎉❤❤❤❤❤❤

  • @nayomibandara4788
    @nayomibandara4788 Рік тому +3

    ආදරෙයි අතුල අදිකාරි

  • @pradeepasanka7433
    @pradeepasanka7433 8 місяців тому

    Good niyamai mama Asama katahada haheddi lobai❤️❤️❤️❤️❤️❤️

  • @ramesh88111
    @ramesh88111 10 місяців тому

    Patta❤🎉...

  • @salindakumarasighe5056
    @salindakumarasighe5056 11 місяців тому

    පට්ට ඩ්‍රමා....❤❤❤

  • @lankaawe511
    @lankaawe511 Рік тому +9

    Athula sang a song with his unique variations after a long time maybe because of kavindya singing it perfectly

  • @elshagirl9976
    @elshagirl9976 Рік тому +2

    Doni❤❤

  • @udaraal
    @udaraal 7 місяців тому

    Wowww. Better than the original one. Dad and daughter combination make this perfect.

  • @nishadrangana3727
    @nishadrangana3727 Рік тому +1

    Supirii...❤

  • @chanuwo
    @chanuwo 10 місяців тому

    Love it...

  • @buwa007
    @buwa007 5 місяців тому

    උඹ ෆට්ට ❤

  • @rashmikamandawala
    @rashmikamandawala 10 місяців тому

    Nice backing Naaada! bravo! Best voices from Athula and Kavindya. Athula was our childhood iconic singer. Happy to see he sing like the same he was!

  • @ChamilaSenavirathna-t2q
    @ChamilaSenavirathna-t2q 8 місяців тому +1

    Wow lassani❤❤❤❤

  • @nipunianjelasilva9490
    @nipunianjelasilva9490 3 місяці тому

    Nice combination ❤

  • @thilinikanchana4627
    @thilinikanchana4627 Рік тому

    කවි, නියමයි

  • @lalithawijesiri3657
    @lalithawijesiri3657 Рік тому +2

    Akarrsaniyi sethwewa

  • @surekalakmali9089
    @surekalakmali9089 Рік тому +1

    Harima lassanai

  • @indunilwijewardhana7088
    @indunilwijewardhana7088 3 місяці тому

    Beautiful ❤

  • @DanukaDayawansa
    @DanukaDayawansa 11 місяців тому

    Supiri athula ayya...

  • @dilshikasewwandi2117
    @dilshikasewwandi2117 10 місяців тому

    Superb ❤

  • @ChandiPerera-l1u
    @ChandiPerera-l1u 3 місяці тому

    Jesu pihitae ❤❤❤

  • @ChathuriGangani-r8j
    @ChathuriGangani-r8j Місяць тому

    ❤🎉❤❤❤🥰❤️

  • @keshawarajapaksha5669
    @keshawarajapaksha5669 11 місяців тому

    ආසම❤👌

  • @wasantharathnayaka8018
    @wasantharathnayaka8018 6 місяців тому

    මං ෆට්ටම ආදරේ ගායකයා ❤❤❤

  • @maduranganadeeshan8274
    @maduranganadeeshan8274 Рік тому +1

    😮 WOW 😲

  • @lililili3253
    @lililili3253 6 місяців тому

    Waw 🎉🎉🎉🎉🎉

  • @mypushpi
    @mypushpi 3 місяці тому

    Nice blend❤❤❤

  • @sachinikumari1768
    @sachinikumari1768 11 місяців тому

    Wooooww❤❤

  • @raniduheshan8348
    @raniduheshan8348 8 місяців тому

    Wow next level❤️❤️❤️

  • @Thulani-dt1jt
    @Thulani-dt1jt 9 місяців тому

    Such a beautiful song.

  • @lahiruhettiarachchi478
    @lahiruhettiarachchi478 Рік тому +1

    👌👌👌

  • @dimuthusurath
    @dimuthusurath 11 місяців тому

    One more ✌️

  • @nadeeshakalhari5814
    @nadeeshakalhari5814 8 місяців тому

    Hrima lassanai ❤

  • @DanushUpendra-fe2fp
    @DanushUpendra-fe2fp 8 місяців тому

    Super

  • @rekhamaduwanthi7049
    @rekhamaduwanthi7049 Рік тому +1

    ❤ 👌

  • @vindyakumari432
    @vindyakumari432 6 місяців тому

    So sweet ❤❤❤🎤

  • @KalanaRajapaksha-fz5pb
    @KalanaRajapaksha-fz5pb 6 місяців тому

    ❤❤👌

  • @sangeethadhanapala9117
    @sangeethadhanapala9117 Рік тому +1

  • @Milroynishantha3261
    @Milroynishantha3261 10 місяців тому +1

    🙏🇱🇰🌟🥇🌟
    🌷💛🌸

  • @sandayageethani2372
    @sandayageethani2372 Рік тому +1

    💥❤️💥💜️💥❤️💥💜️

  • @kalanamadusanka9151
    @kalanamadusanka9151 11 місяців тому

    ❤❤🔥

  • @Onlooker007
    @Onlooker007 Рік тому +1

    👍👍

  • @FarmingPet1
    @FarmingPet1 10 місяців тому

    Machan Naada Ubala Supirima Wadak Karanne okawath maga Nawaththannathuwa Digatama Karanna

  • @nilushadeepani9708
    @nilushadeepani9708 11 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @michelleherath1674
    @michelleherath1674 9 місяців тому

    Oya denn show ekak karanna

  • @madhaweejayasingha2789
    @madhaweejayasingha2789 Рік тому +5

    Me music eka ekka karoke eka pls.............

  • @amilamanoj9228
    @amilamanoj9228 3 місяці тому +1

    Better than original vocals

  • @YahampathChathuranga
    @YahampathChathuranga 10 місяців тому

    තාත්තා යි දුවයි ලොකු වෙනසක් නෑ

  • @nayomibandara4788
    @nayomibandara4788 3 місяці тому

    සම්තා අතුල කව් කියන්නෙ ලස්සන ජිව්ත සරල ම්නිස්සු

  • @Cool-fc9pb
    @Cool-fc9pb 2 дні тому

    අතුල අධිකාරිගෙ කටහඩ කනට අයිස් කැට දානවා වගේ

  • @nayomibandara4788
    @nayomibandara4788 3 місяці тому

    සම්තගෙ වොයිස් එක කව්ට තියන්නේ ගොඩක් ආදරෙයි උම්මා 😂😂😂😂😂

  • @VihansaRathnayake
    @VihansaRathnayake 2 місяці тому

    Nelu adhkarigeth podi mix ekak thiyanawa kaviita

  • @neeliyapalliyage5856
    @neeliyapalliyage5856 26 днів тому

    Recording, not live

  • @MalaniFernando-iv1fo
    @MalaniFernando-iv1fo 9 місяців тому

    අක්කීගේ කට හඩ තරම් ලස්සන නැහැ. ❤

  • @AnnPerera-zr1nc
    @AnnPerera-zr1nc 10 днів тому

    ලස්සනයි❤

  • @nuwankarunarathna-pm2t
    @nuwankarunarathna-pm2t 4 місяці тому

    👌♥️

  • @hirushiwaduge9246
    @hirushiwaduge9246 10 місяців тому

    Marama lassani❤❤

  • @isurika6808
    @isurika6808 Рік тому +1

  • @anuththarasapumal5627
    @anuththarasapumal5627 8 місяців тому

    😍❤

  • @disnakumari6013
    @disnakumari6013 10 місяців тому

    ❤❤❤❤❤❤

  • @manojweerasinghe4941
    @manojweerasinghe4941 Рік тому

    👌🤙🏻

  • @phatmalata7640
    @phatmalata7640 11 місяців тому

    ❤❤❤❤

  • @shevinmelaniwijegunarathne8429
    @shevinmelaniwijegunarathne8429 2 місяці тому

    ♥️♥️

  • @ireshasandamali4479
    @ireshasandamali4479 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤

  • @thushanjayasinghe2789
    @thushanjayasinghe2789 10 місяців тому

  • @sanjayasssanjayayss5793
    @sanjayasssanjayayss5793 9 місяців тому

    ❤❤❤❤❤❤