You prolly dont give a damn but does someone know a trick to log back into an instagram account..? I was dumb forgot the password. I would love any tricks you can offer me.
Great Legend sir Athula Adikari. Tented All-rounder. Such a humble artist. Real celebrity. We love, like, respect and with you our everloving Legend. We love you all!.. God bless you all!...
කොතරම් පරන උනත් තමන්ට අයිතිවාසිකම් නැති උනත් ඔයලාගේ ආදරයට ඔයාලා දෙන ගෞරව ගොඩක් වටිනවා
අනේ කොච්චර දෙයක්ද මිනිස්සු මරාගන්නේ නැතුව, වෛර කරන්නේ නැතුව මේ වගේ සතුටින් ඉන්න එක.. ජීවිතේ හරිම කෙටියිනේ.. බුදුසරණයි 😍
සබ් එකක් දාලා උදව්වක් දෙන්න යාළු
Ehema kiyala
Kohomada thamunge kena
Dila inne
You prolly dont give a damn but does someone know a trick to log back into an instagram account..?
I was dumb forgot the password. I would love any tricks you can offer me.
@Harry Nathan instablaster :)
අනෙ මේ වගෙ හැමදාම ආදරෙන් හිටියානම් ඔයාලගෙ පවුල කොපමණ සුන්දර වේද
කොච්චර ආදරණීය ද...
ඒ ගැලපීම..❤
හමුවෙලා වෙන් වෙන්න සංසාරයේ පතාගෙන එන්න ඇති.. 😔
Ekata niyameta ගැලපෙන කොච්චර ඇහුවත් එපා වෙන්නෙ ලස්සනම ලස්සන කටහඬවල් dekak. Mee කටහඬවල් දෙකට හැමදාම ආදරෙයි .
ලෝකයාට ඒඅය ගැන ප්‍රශ්න තිබුනට එයාලට එක ප්‍රශ්නයක් නෙමෙයි .කොච්චර හොදද මරා ගන්නේ නැතිව ඔහොම ඉන්න එක වටිනවා.
අතුල ට කටක්.ඇරල මහත්තයෙක් කියල කියන්න පුලුවන් ...හැමදාමත් මං ආදරේ කරන මනුස්සයෙක්.පරිනත කෙනෙක් මං දැකපු
අපරාදේ ඔයාලා deannage ආදරෙ හැමදාමත් මෙහෙම තිබ්බා nam කොච්චර වටිනවා da....kavi eahenam godakkama සතුටින් indi....man ඉස්සර godakkama ආස karpu couple eakak...
ඇරපු අතක් නෑ මේ නම් 90 දශකයම තමා මෙවැනි ගීත නම් ආයේ නිර්මාණය වෙන එකක් නැති වෙයි 🤐 මොනා උනත් ආදරෙයි මේ යුගයට ❤👌
රෝස පුරාණෙට මධු සඳ පායන
දිනය අදයි මට සිතුණා
නිල් දෙනෙතින් ඔබ පවසන වදනින්
මල්සර සිතිවිලි පිපුණා
ඔබෙ ආදරයෙන් සුව අයදින මා සිත
ආදර හැඟුමින් පිරුණා
මල්සර කුමරුනි දිනය උදාවුණි
එකම ලොවක අප රැඳෙනා
මතු දිවියෙ සදාකල් මා ඔබ ළඟමය
එකම සිතක අප රැඳෙනා
සුව මිහිර විඳින්නට කුමටද අවසර
ඔබ තුරුලේ මා රැඳුණා
ජීවතේ පැතුම් පුරන්න
මා ළඟින් රැඳෙන්න ඉන්න
සිහින සැබෑ වෙනවා
මල් වසන්තයේ හිඳින්න
මා ළඟින් සුවේ ලබන්න
දිවියම සැනසෙනවා
මධු සඳ හිනැහෙනවා
දෙසිතම සැනසෙනවා
රෝස පුරාණෙට මධු සඳ පායන
දිනය අදයි මට සිතුණා
නිල් දෙනෙතින් ඔබ පවසන වදනින්
මල්සර සිතිවිලි පිපුණා
සුව මිහිර විඳින්නට කුමටද අවසර
ඔබ තුරුලේ මා රැඳුණා
වාසනා ලබන්න ඔන්න
ආදරෙන් ළඟින්ම ඉන්න සොඳුරු ප්‍රියාදරියේ
මා වෙතින් දුරස් නොවන්න
ආදරෙන් සදා හිඳින්න දිවියම සැනසෙන්නේ
සෙනෙහස පුද දෙනවා
සඳ තරු දිවුරනවා
රෝස පුරාණෙට මධු සඳ පායන
දිනය අදයි මට සිතුණා
නිල් දෙනෙතින් ඔබ පවසන වදනින්
මල්සර සිතිවිලි පිපුණා
ඔබෙ ආදරයෙන් සුව අයදින මා සිත
ආදර හැඟුමින් පිරුණා
මල්සර කුමරුනි දිනය උදාවුණි
එකම ලොවක අප රැඳෙනා
මතු දිවියෙ සදාකල් මා ඔබ ළඟමය
එකම සිතක අප රැඳෙනා
සුව මිහිර විඳින්නට කුමටද අවසර
ඔබ තුරුලේ මා රැඳුණා
ආදර හැඟුමින් පිරුණා
ඔබ තුරුලේ මා රැඳුණා ..///
ගායනය - සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරී
පද - ජෝජ් රොබ්සන් ද සිල්වා
තනුව - අතුල අධිකාරී
මේ දෙන්න දෙන්නට විතරයි ගැලපෙන්නේ ..ලස්සනයි
ඒ ගැලපිම වෙන කා එක්ක හිටියත් ගැලපෙන්නේ නෑ ඔබ දෙපලටම❤️
හරිම ලස්සනයි ඒ හඬ සුසංයෝගය හිත් සනසනවා..එදත් අදත් ආසම හඬ සුසංයෝගයක්..❤️❤️
මමත්
Me hade ගැළපීම ජීවිතේටම ගැලපුනා nam කොච්චර lassana weide...
ආදරේ කියන්නේ පුදුමාකාර දෙයක් කියලා මෙි දෙපල දකිනකොට මට හිතනවා
කවුරු මොනව කිවුවත් ආදරෙයි අතුල සමිතා.......😊😊😊😊
Great Legend sir Athula Adikari.
Tented All-rounder.
Such a humble artist.
Real celebrity.
We love, like, respect and with you our everloving Legend.
We love you all!..
God bless you all!...
ලස්සනට තිබ්බ පවුලක් විනාස උනා.. අපරාදෙ...
Eka thamai
Anivarayenma
Aththama thamai. Kochchara lassanata inna puluwan dennekda?
@@juneharimalassanaipeiris8611 මිනිස්සුන්ට සල්ලි වැඩි උනාමත් ඔහොම වෙනවා... මට මතකයි ඔය දුව පොඩි කාලෙ ලස්සනට ඒ දෙන්න ජීවත් උනා... සද තරු මල් මට ගෙන දුන්...
@@නදීනදී-ල9බ ekanam thaama mathakai e song eka. Dukai pawlata wechcha de. Mona karanda.
හැමදාම ආදරේ කරපු හඩවල් දෙකක්..අතුල අයියට නැති කැක්කුමක් තියෙන අනික් එව්න්ට මෙක බලන්න ලැබේ වා.
ඔන්න මම අද කියන්නේ මෙි දෙන්නා ආයේ එකතු වෙනවා👍👍
අනිවාර්යයෙන්ම සහෝදරයා
Aniwayenma
Aniwaryenma
පෞද්ගලික ජීවීත අදාල නැත.ඔවුන් තරම් ගැලපුණු හඩ යුගලයක්,රසවිදිය හැකි ගීත සමූහයක් මෑත යුගයේ බිහි වූයේ නැත.
Goddak dukai
Life ekatath e denna hodatama gelapenwa e wagema e denna den kohoma unath thama dennata denna adarei eka e as walin hodatama penawa
Eka aththa
Ekanam aththa
සබ් එකක් දාලා උදව්වක් දෙන්න යාළු
එදා වගේමයි අදත් .........ලස්සනයි .
Saama song ekakma lassanai
හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න.. ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
කොයි තරම් බැලුවත් ඇති වෙන්නෙ නැ මෙ සින්දු ඒ තරමටම මිහිරියි. ආදරෙයි ගොඩක්. ❤️❤️🌹
ලස්සනයි ...........තෙරුවන් සරණයි .........
අතුල සමිතා සුසංයෝගය හරිම ලස්සනයි ඔය දෙන්නා නැවත එකතු වෙන්න සුභ පතනවා ජෙසූ පිහිටයි බුදු සරණයි 🌹🙏
ඔය දෙන්නට ඔය දෙන්නා තරම් කවුරුත් ගැලපෙන්නෑ...
Eka ඇත්ත
Anivarayenma
කවදා හරි අතුලගෙ පිහිටම තමයි ඉතින් ..🙂
අනේ ඔයාලා දෙන්නා ගොඩාක් ගැලපෙනවා ඉතිං අනේ ඔයාලා ආයිත් එකතු වෙලා සතුටින් ආදරයෙන් ජීවත් වෙන්නකෝ i love you 🌹🌹💐❤
මහා හඬ පෞර්ෂයන් දෙකක සුසංයෝගයක්.ලයාන්විතයන් දෙදෙනෙක්.❤️
ලස්සනයි ගොඩාක් budusaranai ඔයාලට
ලස්සනයි බුදුසරණයි
Great musicians both of you 👏
Oya denna tharam gekapenne nehe kauruth. Budusarani.
කව්රු මොනවා කිව්වත් අපි හැමදාම ආදරේ ඔයාලා දෙන්නටම විතරයි.. මොන ප්‍රශ්න ආවත් සතුටින් ඉන්න හැමදාම.. ❤️
I am very pleased to hear you both are singing together. Congratulations! 😍
Papuva pichchila yanava... Aparade oya dennaa...💔
Oyala gena hodatama danne oya dennane... Ithin eka nisa apita e gena mukuth kiyanna be... Ohoma Hina vela ekata sinduvak kiyala hitiyath apita sathutui.... Love you both.... Always...
ඒ ආදරේට ඇස්වහ වැදුනා ඒකයි ......
ඒ හඩ දෙක❤❤❤
Lassanai.mama.hamadamatha.obadapalata.adarai.budu.saranai hamadatha.mhama.inna.Lassanai
හරිම ලස්සනයි ..❤❤
Hodata ගැලපෙන hada...ගැලපෙන denna..Ai wen une...hari pudumai ජීවිතේ ...
Oyala mahama dakinkotat harima sathutui galapanama danna oyala danna .harima adaraniyai.wan wannat pathagana anna athi
පරණ දේවල් අමතක කරලා ලමයිගැන හිතලා එකතුවෙන්න බලන්න
Puduma aparadayak.mama godak tharahai oyala ohoma wen wela inna ekata.apitath mewage dewal balanna una ekai duka.
සමිතා හරිම ලස්සනයි
Man asama dennek බුදුසරණයි
❤️ my fv artist ❤️
මේ දෙන්න නැවත එකතු උනොත් කොච්චර හොදයිද
Chiranthaya ethakota
ගිටාර් එක ඇරෙන්න මියුසික් එක මහ කරච්චලයක් වගෙ ඇහෙන්නෙ මට විතරද
Music aul
ow drums ehema balance na .sadda godak wage
💜🌷
Budusaranai .ඔයාලට
හරිම ලස්සනයි
චිරන්ත කොලුවො දැන්වත් මේ පවුලට පාඩුවෙ ඉන්න දීලා ගැලපෙන කෙල්ලෙක් හොයාගෙන බැඳපන්කෝ බූරුවෝ
Aaka nam attha.balannako gelapenama denna.kochchara adare karada api.
@@pushpalalmuhannadi4657 ow aneee .සිංදු ahnne asawata චරිතය gana පැහැදීමක් naha.
Na na porawa daru kamata gannawalu.🤣🤣😃😃
Aaaaaa thamunla hewwoth adayakma thamai neh....hena gong....
🤣🤣🤣🤣
මේතරම් ගැලපෙන කටහඬවල් දෙකක් නැති තරම්
Patta....👌👌👌👌💐🥳🎉🎊🎊❤
harima sathutui lassanai
Nice duet and lovely voices 😍😍
Oyala
Ayeth
Eketvwene
Ft 👍👍
Lassnai ❤❤❤❤
Hiru me මොකෝ මේවා පරණයි😃
Ai eyala wen une..ane harima dukai..
100 comment maagen...ලස්සනයි
Lassanai song eka..
අයියෝ music කරදරයක්
Oyala ayemat ek wenba deviyanngeee pihiten...
E voice 2ka 😍😍❤
Harima lassanai
Jaya wewa
Oba depala nawatha ekunoth hodai😍
Lassanai bs
Labunath nolabunath ekai adare
Aniwa
ආපහු එකතු වෙලා සතුටින් ඉන්න ,
Oyalaaa
Aayeth
Ekketwena
Backing awul wage neda tikak 😬 kochchara lassana sinduwak da... Backing eka hariyata thibba nam niyameta thiyei ♥️👌🏻
Backing neme hiking 😂
roesa puraaNeta madhu sanndha paayana
dhinaya adhayi mata sithunaa
malsara sithuwili pipuNaa
obea aadharayen suwa ayadhina maa sitha
aadhara hAnngumin piruNaa
malsara kumaruNi dhinaya udhaawuNi
ekama lowaka apa rAnndhenaa
mathu dhiwiya sadhaakal maa oba lanngamaya
ekama sithaka apa rAnndhenaa
suwa mihira winndhinnata kumatadha awasara
oba thurule maa rAnndhunaa
jiewithea pAthum puranna
maa lanngin rAnndhenna inna
sihina sAbae wenawaa
mal wasanthayee hinndhinna
maa lanngin suwea labanna
dhiwiyama sAnasenawaa
roesa puraaNeta madhu sanndha paayana
dhinaya adhayi mata sithunaa
malsara sithuwili pipuNaa
suwa mihira winndhinnata kumatadha awasara
oba thurule maa rAnndhunaa
waasanaa labanna onna
aadharen lannginma inna
sonndhuru priyaadhariyea
maa wethin dhuras nowanna
aadharen sadhaa hinndhinna
dhiwiyama sAnasennea
senehasa pudha dhenawaa
sanndha tharu dhiwuranawaa
roesa puraaNeta madhu sanndha paayana
dhinaya adhayi mata sithunaa
malsara sithuwili pipuNaa
obea aadharayen suwa ayadhina maa sitha
aadhara hAnngumin piruNaa
malsara kumaruNi dhinaya udhaawuNi
ekama lowaka apa rAnndhenaa
mathu dhiwiya sadhaakal maa oba lanngamaya
ekama sithaka apa rAnndhenaa
suwa mihira winndhinnata kumatadha awasara
oba thurule maa rAnndhunaa
aadhara hAnngumin piruNaa
aadhara hAnngumin piruNaa
aadhara hAnngumin piruNaa
ආදරෙන් ඉන්න සදා❤🙏🤲
Aiyo chirantha 🙈🙈🙈
ලස්සනයි
Lovely duet
E kale ahanna asama songekak nice💕💕💕💕💕
Ane hema dema amatak karal aye ekatu enna api kemati ekata🙏🙏
music is worst.but just enjoyed two voices.most matching couple voices ever..
Mokatada wen une.athulata sanawa deela aye ekathu una nam eka.wadagath.chooti kolla hoyaganne nathuwa
Very nice
👍 budu saranai 👂🤔🌷
Voice w💙🌻💙
කලාවෙිි හැටිි
Ayeth ekathu welaa lassanata inna please
Anee oyala denna aparade venune eth dan monava kivath vedak ne lassanai dennama
Harima lassanayoyala denna apiwa atheeteta genjyanawa
Mhe dennata mama godal ahdarei
❤️❤️❤️❤️❤️❤️
Ae denna kavige ammai thaththai ae badima sadakalilai
💗💗💗💗💗👍👍👍👍
ලෝකෙට penna සතුටින් ඉන්නේ නැතුව හදවත් ගැලපෙන kenek hoya gaththa සමිතා oyata bs..athula weradi kale nethnam සමිතා weradi karanne
Nope..samithage putha gana katawak tibuna needa? Prasidda deshapalakayek allala .eet samaga mounge hadawat biduna
Ow lamayath eya wagemai
@@isheerandi2231 අපේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා 😁😁😂😂😂😂😂
😍😍😍
Rosa puraneta
eeeeeeeeya
හැමදාම එකට ඉන්න බැරි උනත් ආදරෙන් හිටපු නිසා දෙන්නට දෙන්න ගෞරවයෙන් ඉන්නවා ඒකම කොච්චර වටිනවද
Monawada yakado me music
💚💚💚