Athula's eyes express his AFFECTION for his ex wife, samitha's eyes express the sorrows of separation. If they can forget all the evil things happened in the past and live happily...how nice
Ms. Mudunkotuwa, I chose your first song, ('Irapaya'), ඉරපායා for the subject of music (Aesthetics) in my Teachers Training Final Examination (1989), and I still respect that song and you. God Blessings!
He still loves her in his way. He still care about her in his way. Both lost and broken, still looking for missing piece. both can't fix it. It's a beautiful song and words describe both feelings. Sad.
RoHihi kumar was born in the process since 😁😄😃😀😂😁😄😃😀👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😀😀😀😀💯💯💯💯💗💗💓💓💓🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏽👏🏽👏🏽👏🏽👏🏽👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾❣❣❣❣💕💕💕💞💞💓💓💗💗💗💗🤚🏻🤚🏻🤚🏻🤚🏻✋✋👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👌🏿👌🏿👌🏿👌🏿💓💗💗💗💓💓💗
Yes certainly the Sinhala music fans will be delighted if you two forgets the past and stay together. This will enable us to listen to quality songs by both
පෞද්ගලික ජීවිතය අදාලම නෑ 👍
අතුල-සමිතා වොයිස් දෙකට ගහන්න කාටවත්ම බෑ ❤️😍🎧❤️
🎉🎉🎉🎉🎉
අනිවාර්යයෙන්
සමිතා අඩනවා
අතුල හිත ඇතුලෙන් අඩනවා 😢
ow.. mmth eka dakka. 😔😔😔
අනේ මන්දා අතුල අයියව දාල යන්න සමිතා අක්කා කොහොම හිතා ගත්තද මන්දා❤❤❤❤❤❤❤❤
4aa5555a@@samanthipriyadharshani5111
ගෑණු හිත නිමේෂයේන්ම වෙනස් වේ.පිරිමි සීත වෙනස් වීමට යම් කාලයක් වැය වේ.
Hm😢
පෞද්ගලික කොහොම වුනත් athula සමිතා තවම අපේ හිත්වල ඉන්නව ආදරෙයි ගොඩාක් .ජේසු පිහිටයි
N
Ï
Oya deanna ai akathu weanna harima lassanai
😔😘
අතුල සමිතා බ්‍රෑන්ඩ් එකක්.ආසම කටහඩවල් 2ක්.❤❤
වෙච්ච දේවල් අමතක කරලා නැවත පුලුවන්නම් ඔය දෙන්නා ඵකට ඵකතු වෙන්න ඔය දෙන්නාට හරිම ආදරේයි හැම දාකම
පිස්සුද හලෝ. එහෙම මොකටද ආයෙ එකතු වෙන්නෙ. මින්ස්සුන්ට පේන්නද. එතකොට අර පොඩිකොල්ල? අතුලගෙ ලව් එක ?
Aiyo ara podi kolata moko wenne ahema kiyannna epa
Oyala kawru akka sitiyath gelapenema oyala 2.apitath adenawa appa.😢
අනිවාර්යයෙන් ම
❤❤❤👌👌👌
මෙදෙන්න අදවෙනකොටත් එකට හිටියා නම් මේ වගේ අර්ථවත් ලස්සන සිංදු කොච්චරක් නම් හදල තියෙයිද...🥺🥺
ඒකට දුක හිතුන. ආදරනීය හිත් වෙන් උනත් ඒ දෙන්න කොච්චර හොදින් ඉන්නවද එකිනෙකාට වයිර නොකර. මෙහෙම අය ඇත්තටම අඩුයි අද කාලෙ බුදුසරනයි දෙන්නටම.
❤️❤️❤️
Job eka karanna oone nisa innawa. Aththa eykai......
ආදරෙයි hamadama oya dennata❤️❤️❤️
❤❤❤
ගෞරවණීය සමුගැනීම් ඇති මිනිස්සුන්ට විතරයි, නැවත හමුවී ප්‍රේමය ගැන මේ විදියට කතා කරන්න පුළුවන්.. (ගීතයකින් වුවත්)
මම දෙන්නාගේම ශරීර භාෂාවන් අතර දැක්ක ලස්සනම දේ සිනහව.. ඒක හරිම අපූරු, ආදරයක් සඟවාගෙන ඉන්නව. ❤ හරිම ප්‍රිය උපදවනසුළුයි.
ගීතයට වගේම, ඔබ දෙදෙනාටත් ආදරෙයි. 😍
තාමත් ඔය දෙන්න,ඔයාලට ආදරෙයි කියල ඇස් වලින් පේනව....ඒක දැක්කම හිත මාර විදියට රිදෙනවා....ඇයි දෙයියනේ ආයෙම එකතු නොවෙන්නෙ.....?
Aeththatama mara dukai adare kochchara pudumada
😭😭😭😭😭
@@sasandivankara1930 ⁷pirith
Ouuuuu
ඒක නම් ඇත්ත දෙවියනෙ
සමිතාගේ ගීතවත් කට හඩ අස්සෙන් වැලපෙන ඇඩුමක ස්වරය හදවත කඩා වට්ටනවා....
රස සංගීත සම්මාන උළෙලේ දී යුගයේ ජනප්‍රියම ගීතය වශයෙන් අතුල, සමිතා, රෝහණ, බන්දුල ...පිදුම් ලබන ලදි...Old is gold🙏
Aththa
Eya thama lankawe prathama sangeetha sammaana ulela
Jayantha Gallage soyura thama nika washayen aaraadhanaa kale!!!
@@bandulananayakkarawasam195 o0olķ
I have
ඇත්තටම උබලා දෙන්නා ෆට්ට couple එක ඒක උබලෑ කරුමේ වෙන්න ඇති...ආසම ජෝඩුවක් මාර ලස්සන ආසම කඩහඩවල් 2ක් 😍😍😍😍
නැවතත් අතුලටත් සමිතටත් සින්දුවක් ලියනකල් අපි බලන් ඉන්නවා ....
Ammala dena de.kala anuge hu... balagana inna epa lankawata kelawennw ubala wage in nisa
ඇයි සමිතා ඔයා එහෙම කලේ ඇත්තටම ඔයාලා දෙන්න හොදටම ගැලපෙනවා ගොඩක් දුකයි ඔයාට ආයෙත් හැරෙන්න පුලුවන් උනා නම් අපි ගොඩක් සතුටුයි ආදරෙයි දෙන්නටම
ලෝකේ නොදැකපු චරිත දෙකක්..ලස්සන ජිවිතයක් අහිමි කරගත් දෙදෙනෙක්
E
Atthatama,lobai a denna lagin iddi,nethi karagatthe lassana lokayak
Mokkd bn ahimi wela thiyenne 😂😂😂
Ubt meyala dukin innw wge penwd?
Mona de unath oya denna thami gelapenne oya denna aya ekathu wenne,ai deiyane me denna wen kale,,,
Ane duwai putahi hinada oyala ekathu wenna
සියපාරක් ඇහුවත් නම්
එපා වෙන්නේ නෑ....👍👍👍👍
ඒ තරමටම ලස්සනයි❤️❤️❤️❤️ ලස්සනා නා නා යි👌👌
අමුතු හැගීමක් තියෙන්නෙ මොන ජීවිත ගෙව්වත් මේ දෙන්න එකට ඉන්න ඕන දෙන්නෙක්.. ගැලපුම ලෝකෙට එතන. හරිම දුකක් දෙන්න දෙතනක ඉන්න එක
ane samita akki oyat mona babada ina dan
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත්
මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත්
මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...
දූවිලි හුළඟින් පිරුණත් ඉපදුණු නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ...
මේ නගරය අත්හරින්න බෑ....
මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ..
මේ නගරයේ කූඩු වෙන්න බෑ...
ගම්මානය අත්හරින්න බෑ...
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත්
මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...
අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ
අතැර නුඹට ගමට යන්න බෑ...
මේ නගරය අත්හරින්න බෑ...
මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාළු වෙන්නෙ නෑ
මං තනියෙන් ගමට යන්නෙ නෑ
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත්
මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...
අනේ ඔයාලා ඔහොම ඉන්න කොට අපිටත් හරියට ආස හිතෙනවා ආදරෙයි ගොඩක්.. ♥️.. අතුල සර් තාම කොල්ලා වගේ හරිම ලස්සනයි දීර්ගායු වේවා ඔබ දෙපලට
Ali budiyapu walaka tamaii atulayata naana wenne,
ජීවිතේ අහපු හොඳම සිංදුව . දෙන්නටම .සිංදුව ලියපු මාමට පිං මේ නිර්මානය කලාට
හිතට දැනුනා, සමවැදුනා❤
ඔය දෙන්නා ඔහොම ආදරනීයව ගයද්දි ආසාවෙන් බලන් උන්නා 😍
ඔය දෙන්නටත් ඒ අතීතෙ සිහිවෙන්න ඇති නොඅනුමායයි 💞💞
කොච්චර වුනත් මොනා වුනත් ඔය දෙන්නා නම් හරිම අපූර්ව යි.
ඔබ දෙපලට හරිම ආදරෙයි .
සම්මා සම්බුදු සරණයි !!
පුද්ගලිකව ඔය දෙන්න ඈත් වුනත්,හඩවල් දෙකෙන් කවදාවත් ඔයාලා වෙන් වෙන්නෑ.ආදරෙයි හැම ගීතයකටම,බුදුසරණයි ඔයාලට
මේ සින්දුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ නේද...
මුළු හදවතින්ම ආදරෙයි අතුල සර් සමිතා ඔයාටත්. මෙ සින්දුව කෝටි වතාවක් ඇහැවත් ඇති වෙන්නෙ නැ අම්මෝ අතුල සර්ගේ වොසිස් ඒක නම් පට්ට සුපිරි
අතුල අයියේ සමිතා අක්කා සිංදුව කියන්නෙ හරිම අපහසුවෙන්
නොකිවට ඔයාලා දෙන්නාගෙ එ ආදරේ තවම එලේසමයි
අදරේයි දෙන්නාටම
ඔව් මාත් දැක්කා. දෙන්නගෙම යටිහිතේ තියෙනවා තාමත් ඒ ආදරේ..හොද ටම පේනවා ඒක..හැමෝටම වරදිනවා..බනින මිනිස්සු 100%හොද අයද නෙවෙයි. ආදරය නැති වෙනකොට රාගය පටලවා ගන්නවා ඒකයි කාටත් වරදින්නේ...ප්‍රසිද්ධ චරිත කියලා නෑ හැමෝටම එහෙම යි. පෙර පවක් වෙන්න ඇති ඒ දෙන්නගෙ ම. කාටවත් බනින්න එපා. බුද්ධිමත් මිනිස්සු කවදාවත් කාගෙවත් පුද්ගලික දේවල් හොයල දොස් කියන්නෑ.
Atta 🤝🙂💔❤️🩹
විශිෂ්ඨ පද රචකයෙක් හා විශිෂ්ඨ සංගීතඥයෙක් එක්වීම මොනතරම් සුන්දරත්වයෙන් යුත් නිර්මාණයක් බිහිවනවාද කියා හොඳම උදාහරණයක්... මගේ ප්‍රියතම ගීතයක්.. සුබ පතනවා සර් හැමදාමත් වගේ......
🙏🙏🙏
ඉස්සර ලස්සනටම ගැලපුන හඩ දෙකක්..අදටත් ආසයි ඒ කටහඩ දෙකට... පුදුමාකාර ලස්සන සින්දුවක්.. අපේ පොඩි කාලෙට අරන්ගියා එ කටහඩ, ඉස්සර මුලින්ම අහපු ඒ කාලෙට ...
ආසම හඬ...............යුග ගීතයක් නම් ඔවුන්මයි........... අනේ ආයෙම ඔය දෙන්න එකතු වෙලා මෙහෙම සිංදු ගයනවනම් මොනතරම් හොඳද .
අනිවාර්යයෙන් ම...❤️
අර
කොල්ලා එතකොට
Gedara daruwonta kanna bonna thiyenawada samitha wage wate yanna epa samitha baduwak eka dannawane badu gahana aya athi hemoma ehwma na
@@Maa-xe7zf h
🌷🌷🌷🌷oyala denna tharm lassanata gayana dennek mata thama hamu une ne lankawe.e tharamata oyalata adarei.🌷🌷🌷
ඔය දෙන්නට පුළුවන් නම් අනාගත ය වෙනුවෙන් ආදරය වෙනුවෙන් නව යුග ගීත ගායනා කරන්න චිරාත් කාලයක් වැජඹෙයී මේ වගේම එම ගීත බුදුසරණයි 🙏🙏🙏
මං අසම හදවතේ කලාකරුවන් දෙදෙනා❣️🔥 ඉදිරියට යන්න පුලුවන් නමි හැමදෙයක්ම💐😘 අමතක කරලා අයෙත් එකතු වෙින්න ජෙසු පිහිටයි 🙏
ඔය දෙන්නා එකට හිටියා නම් කොච්චර සුන්දර ද? ලස්සනයි ඔය දෙන්නා....ඔය දෙන්නා කොච්චර ලස්සනයි ද ඔහොම ඉන්නකොට...ආදරෙයි ඔයලා දෙන්නට
කඛඛච
මේ නගරය අතහරින්න බෑ කියලා අතුල සමිතා දිහා බලන විදිය....
පව් නේද
So sad to see there Faces 💔
මට අවේ වල් අදහසක් කියහන්කෝ 🤣🤣🤣
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.....❤️හරිම ලස්සන ගීතයක්....🎶
කොච්චර මොන තරම් ගැහැණු මිනිස්සු මේ දෙන්නට ලං වුණත් ගැලපෙනම දෙන්නා ඔය දෙන්නා. දරැවන් දෙන්නත් එකට දැන්වත් සතුටින් දෙන්නා එකකුවෙලා ඉන්නවානම්
Ane ou
අනේ ඔව්
Ow appa
ගැලෙපන, ජෝඩුව
Pau and b.s
Athula's eyes express his AFFECTION for his ex wife, samitha's eyes express the sorrows of separation. If they can forget all the evil things happened in the past and live happily...how nice
මේවා දකිනකොට මටත් දුකයි... එයාලට කොච්චර හිත් රිදෙනවා ඇතිද....
Oyala dennata budusaranai
පොඩි උනත් චිරන්ත... ඔයා හරි අවබෝධයක්, මනුස්සත්වයක් තියන කෙනෙක් බව පෙනෙනවා.... සමිතත් සැහැල්ලුවෙන් ඉන්නවා... ආදරණීය බැඳීම් ලිංගිකත්වය ට එහා ගිය සෙනෙහෙබර එකක් බව හඳුනාගෙන ජීවත්වෙන චිරාන්ත ඔබේ අවබෝධයට හිස නම ගරු කරනවා.....
අනෙ ඇයි ඔයාලාට එකට ජිවිතෙ ගෙවන්නට බැරි උනෙ..ගොඩාක් දුකයි මේ විදියට දකිද්දි
ම්ම්ම්ම් 🤔
🤔🤔
හිත ඉල්ලන තරු එකේ ,අතුලයි & කවීයි කියන එකට ආදරේ හිතිල ආයි මේක බලන්න ආව අය කෝ
Ammo ayi halo ehema math me ekama nisa sindunduwa balana gaman
@@nelikakumudunie2460 මාත් ඒක ඇබ්බැහි වෙලා වගේ අහන්නෙ 🌼📌
Mama
@@deepikadamayanthi2986 මම නම් ආයි ආව මේක අහන්න 🙂🌼
නෙත් දාහක්...පසුකර ගියත්...
ඔයාට හිමි දෙනුවන ...අතුල ලඟ
විතරමයි....
ආදරෙයි දෙන්නටම ගොඩාක්....
I mmmmmmmmmmm
මායි මගේ Ex වගේ. එකතු වීමක් කවදාකවත්ම නැති උනත් එහෙම දෙයක් කවදාවත් වෙන්නෙත් නැති උනත් තාමත් දෙන්නට දෙන්නා හරි ආදරෙයි. ගතින් ගොඩාක් දුර ඈත අපි දෙන්නා හිටියත් හිත් වලින් තාමත් අපි දෙන්නා මුලින්ම ආදරේ ප්‍රකාශ කරපු දවසෙ දෙන්නගෙම හිතේ තිබුන ආදරේට තාමත් සමානයි. එයත් දන්නවා මං තරම් කවුරුත්ම එයාට ආදරේ කරෙත් නෑ කරන්නෙත් නෑ කියලා. මාත් ඒක හොදින්ම දන්නවා. මොකද එයා වගේ කවුරුත්ම නෑ. ඇත්තටම ආදරේ කරපු අය කවදාවත්ම එකතු උනේ නෑ සංසාර පුරුද්දට මේ ආත්මෙදිත් හම්බ වෙලා මතු ආත්මෙක අපේම වෙන්න පෙරුම් පුරලා මගින්ම රග මඩලෙන් බැහැලා යනවා. සමහර අය අපේ ජීවිත වලට ලං උනේ එයාලගේ වාසියට නැත්නම් කාලය ගෙවා ගන්න නැත්නම් වෙනත් හේතුවකට. ඒත් සමහර අය අපේ ජීවිතේට එන්නේ ඒ ජීවිතේ ලස්සන කරන්න ජීවිතේ ඇතුලේ ජීවත් කරවන්න. එහෙම අය හැමදාමත් ලගින්ම හිටියෙ නෑ. එයාගේ රාජකාරිය කරලා එයා යන්න ගියා. මගේ ආදරෙත් මේ වගේ. හැඩි වෙලා අවුල් වෙලා නන්නත්තාර වෙලා තිබුනු ජීවිතේ හරි ලස්සනට එයා වෙනස් කරා පිටුවෙන් පිටුව. කාගෙවත්ම කීමක් ඇහුවෙ නැති මම එයා කිව්ව දේවල් හරි ලස්සනට ඇහුවා එයාට විතරක් පුලුවන් උනා මාව තේරුම් අරන් වෙනස් කරන්නේ කොහොමද කියලා කල්පනා කරලා ඒ විදිහට මාව වෙනස් කරන්න. ඔව් උඹ පොඩි කිරිදරුවෙක් වගේ බලාගත්‍තා. හැමදේම කියලා දුන්නා. ආදරේ ඉගෙන ගත්තේ උඹෙන්. උඹ මාව මනුස්සයෙක් කලා. මොකක්දෝ කරපු ලොකු පවකට එකම එක දවසකදි අපි අපෙන් වෙන් උනා. ගතින් විතරක් හිතින් අපි අපිව තදින් අල්ලගෙන ඒ වෙන්වීමට දැන් අවුරුද්දකුත් පහුවෙලා. ඒත් අපි තාමත් එදා හිතින් විතරක් අල්ල ගත්ත විදිහටම තාමත් ඉන්නවා. අදටත් අපි ආදරෙයි කියලා නොකිව්වට හිත් දෙකම ඇතුලේ ආදරේ උතුරන්න තියෙනවා. තාමත් මගේ හොදම හමුවීම ඔයා. හැබැයි කවදාවත්ම අපිට අපේ වෙන්න බෑ කියලා අපි දෙන්නම තේරුම් අරගෙන පාරවල් දෙකකට යන්න අපි වෙනස් උනා. හිත ඇතුලෙන් තාමත් ඔයා අඩනවා ඇති මං වගේම. මොකද ඒකයි අදටත් ඔයා මාත් එක්ක කතා කරන්නේ මෙච්චර දේවල් වෙලත් මෙච්චර කාලයක් ගෙවිලා ගිහින් තිබුනත්. බ්ලැක් ලිස්ට් නෑ. බ්ලොක් කරපු වට්ස් ඇප් නෑ මොකද අපි තාමත් අපි ගැන හොයලා බලන නිසා. එදායින් පස්සේ ආයෙ කවදාවත්ම අපි හම්බ උනේ නැතත් අපි හැමදාටම හිතින් අපේ වෙලා ඉවරයි. ගෞරවාන්විත සමුගැනීමක් ලබන්න හැම කෙල්ලටම කොල්ලටම බෑ. හැබැයි ඔයා ඒකට සීයට සීයක් සුදුසු උනා. ඒකයි අදටත් ඔයා මගේ හොදම හමුවීම වෙන්නේ. ඇත්තටම ආදරේ කලා නම් ඒ අය අපිව දාලා යන්නේ නෑ කවදාවත්ම කිව්වට සමහර අය අපෙන් ඈත් වෙලා යන්නේ අපේම හොදට කියලා ඔයා මට තේරුම් කරා. මගේ ජීවිතේ ලස්සන තැනක් කරා ඔයාගේ වෙලාව ආවා ඔයා ගියා. අද ඔයා මට පෙන්නුව පාර දිගේ හරි ලස්සනට මම ඇවිදන් යනවා. සමහර එකතු නොවීම් වේදනාකාරී උනත් ඒවා අපේ ජීවිතේට පස්සෙ කාලෙකදි හොද දෙයක් වෙන්න එදා එහෙම දෙයක් උනේ කියලා තේරෙනවා. අපිට ලං වෙන හැමෝම හැමදාටම ඉන්නෙත් නෑ ඉන්න ඕනිමයි කියලත් නෑ මොකද සමහර අය දුරින් ඉදන් අපි දිහා බලලා අපිටත් වඩා එයාලා සතුටු වෙනවා. අදටත් ඉස්සර වගේ ආදරෙන් කතා නොකෙරුවට sex life එක ගැන වචනයක් වත් දැන් කතා නොකෙරුවට ආපහු කවදාවත් ආදරේ නොකෙරුවට හොදම යාලුවෝ වගේ හරි හිතින් අපි අපිව බලාගන්නේ ඒ නිසා. කලින් කෑල්ල ගොඩක් අයට මතක් කරන්නත් අකැමති කෙනෙක් උනත් සමහර අයට එයා හරි ලස්සන ගොඩක් හොද ගෑණු ලමයෙක් කියලා කවදා උනත් කියන්න පුලුවන් උන තරමට හොද අයත් ඉන්නවා. ඇත්තටම මම ඔයාට ගරුකරනවා. මොකද ඔයා ඒ ඉන්න ඕනි විදිහට හිටියා. හැමදෙයක්ම තේරුම් ගත්තා. එදා අපි දෙන්නා ගන්න ගිය මෝඩ තීරනේ නොගත්‍ත එකෙන් අපි වෙන් වෙලා හිටියත් ලස්සනට අද ජීවත්වෙනවා. කවදාහරි මගෙන් කෙනෙක් ඇහුවොත් අද උඹ ඉන්න තැනට ආවේ කොහොමද කියලා ඔව් සුදූ මං බය නැතිව ඕන කෙනෙක්ට කියනවා ඒ ඔයා නිසා කියලා. දැන් Ex වෙලා හිටියත් නොකිව්වට අපි තාමත් අපිට ආදරේයි. H❤
නපුරු කතා මේ දෙන්නට කියමින් අනුන් විවේචනය කරමින් අසතුටින් වෛරය වපුරන නපුරු හිත් ඇති මිනිසුන් අතර මේ කියමන හරිම සුන්දරයි.
Mge kathawath mekamai ada api dennath me wage jeewithayak thamai gatha karanne
මාර හිතට සැහැල්ලුවක් එක ගීතයක්....මෙහෙම හිටපු ඔයාල දෙන්න ඇයි මෙහෙම දැන් ඉන්නෙ
ඔයාලා මොනවා කිව්වත් ..ඉරණම වෙනස් කරන්න කාටවත් බෑ...හැමෝටම පොදුයි ...ඔබ දෙපළට ජය
අනේ ආයෙමත් ඔය දෙන්නා එකතු වෙනවානම් මොන තරම් සුන්දරද.. රසිකයන් වන අප කොයි තරම් නම් සතූටුවෙයිද... අනේ තව එකම එක සැරයක්..❤️❤️❤️❤️
89h
Ahema unot chiranthata mokada wenne
❤ අතුල + සම්තා ❤ එයයි සුසංයෝගය
අනෙ කියන්න වදන් නැ අප්පා ආයිමත් එකතු වෙන්න ජෙසු පිහිටයි
Hii
ඔයාලා දෙදෙනාටම යලි එකතු වෙන්න සුබපැතුම් බුදු සරනයි 🌷🌷🌷🙏🙏🙏
ඔබට ඇය ඇයට ඔබ අහිමි බව ඇදහුවත් නුඹලා සදහට.......
ඔබ ඇගෙයි ඇය නුඹෙයි නෙත සිතට අපට නම් හැමදාට.... !💐💐💐
හරිම ලස්සන දෙන්නෙක්.ඒ වගේම ගයන සෑම ගීතයක්ම හරිම නිහතමානී සුන්දර ගායනයන්.මේ ගීත ඒ දෙන්නටම සෑහෙන්න ගැලපෙනවා.අතුල අදිකාරිට ගැලපෙන සුපිරිම කෙනාතමා සමිතාම තමයි .අමායා හරි නෑ.great one miss සමිති .
අනේ ඒ දෙන්නා කවදා හරි ආයම එකතු වෙනවමයි කොච්චර ලස්සනට ඉන්න පුලුවන් ද පරන මතක අලුත් වෙලා ආපහු දෙන්නටම එකතු වෙන්න ලැබේවා දරුවන්ට අම්මා තාත්තා දෙන්නම ලැබෙන්න🙏🙏🙏❤️❤️
Adarei palenna dennatama
හිතට ප්‍රශ්නයක් ආපු වෙලාවක කියාගන්න කෙනෙක් නැතුව උන්න වෙලාවක මේ සිංදුව ඇහුනම මාරම විදියට හිත නිවුනා වගේ දැනුනා.ඒ පද පේලි ටික මාරම ලස්සනයි.ඒ කට හඩවල් 2ට ගැලපෙන්නම ඒ ලස්සන පද ටික.සුභ පැතුම්.❤️❤️❤❤
Ehmda
නියම ගැලපීමක් මේ වෙද්දිත් ඔය දෙන්නා වෙන් නොවී සිටිය නම්. ඒත් යටි හිත දෙන්න ගැනම ආදරෙන් ඇති කියල හිතනවා.❤️❤️😊
IPhones oyata
මටත් එහම හිතනවා
Ms. Mudunkotuwa, I chose your first song, ('Irapaya'), ඉරපායා for the subject of music (Aesthetics) in my Teachers Training Final Examination (1989), and I still respect that song and you. God Blessings!
He still loves her in his way.
He still care about her in his way.
Both lost and broken, still looking for missing piece.
both can't fix it.
It's a beautiful song and words describe both feelings.
Sad.
Yes that's true 😢😢😢😢
අපිට කොහොම පෙනුනත් dennata denna හිත්වලින් කතා කරගන්නවා.මේ සින්දුවෙන්. හිතට හොරෙන් කිසිවක් හංගන්න බැහැ. සමිතා එක හංගං ඉන්න බලන්නේ.
මේ නගරය දාලා යන්නෑ කවදාවත් ඒ තරම් ලස්සනයි.....අපි මුනගැහුනු නගරය.ආදරය ඉගැන්වූ ගාල්ල 😘😘😘😘😘😘
මිනිස්සු ආදරෙ කලේ, ඔබ දෙපලගෙ සුසංයොගයටය... අදටත් එය එසේමය....
RoHihi kumar was born in the process since 😁😄😃😀😂😁😄😃😀👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😀😀😀😀💯💯💯💯💗💗💓💓💓🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏽👏🏽👏🏽👏🏽👏🏽👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾❣❣❣❣💕💕💕💞💞💓💓💗💗💗💗🤚🏻🤚🏻🤚🏻🤚🏻✋✋👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👌🏿👌🏿👌🏿👌🏿💓💗💗💗💓💓💗
සිංදුව අහලා යන එවුන් පලයව්කෝ අනේ අයේ එකතුවෙන්න කියලා හැමනෙන්නැතුව😅😆😗
Ow bn
හොඳම coment eka
Anna kathawa 😂 samithata den ata kollagen daruwekuth hamba wenna den methana un denna ekathu karawanna hadanawa 😂😂😂😂😂😂😂😂😂
😄😄😄
Yes you are right
දන්නේ එකම දෙයයි අතුල තවමත් සමිතට ආදරෙයි ඒ මූනේ හැගීම් පිරිමි හිත් තේරුම් ගන්න දැන් ඉන්න කාන්තාවන්ට බෑ..
මටත් ඒක හොඳට දැනුණා....ඇත්තටම අතුල සමිතට තවම ආදරේ බව...
😂😂😂😂 මුන්ට මනෝ විකාර.
අප හදවත්හි සාදා රැඳී තිබෙන්නාවූ මිහිරි ගීතයක්.අද අතුල සමිතා හරිම ලස්සනට ගායනා කළා.බන්දුල නානයක්කාරවසම් මහතාගේ අතින් ලියැවුණු අති විශිෂ්ඨ ගීතයක්.
ඔයාලා යතාර්තය තේරුම් ගත් දවසක ඔයාලාම අපහු එකතු වෙනවා ..බැදීම් සදාකාලික නොවුනත් සන්සාරේ ගෙවන්න වෙනවා එකට...ඔයාලගෙ දුක දැනෙනවා පෙනෙනවා සින්දුවා ගයනා කරන විට..බුදු සරනයි
එක්තරා වැඩසටහානකට ඇවිත් අතුල සර් කියනව ජිවිතේ ඉදිරි කාලයෙදි මහාන වෙනව කියල
දෑනුත් ළමයි 2එක්ක හොද පවුලක් ලෙස හිටියා වගේ ඉදිරියටත් ඉන්න බුදු සරණයි ඔබ සැමට
ඔය දෙන්නා එකට දකින එකම සතුටක් සමිතා ලස්සණ අතුල එක්කයි...❤️❤️
Hii
ගීතයක් කියන්නේ ගායකයා හෝ ගායිකාවම නෙමෙයි කියන්න හොදම උදාහරණයක් තමයි මේක. බුද්ධික සර්ගේ ගිටාර් වාදනය සියල්ල අබිබවා අවදානය ගන්නවා. ඇත්තම දක්ශයෙක්.
ගම්මානය අත් හරින්න බැ.....
මේ නගරය අත් හරින්න බැ...
ඔබට මට සේම... ගම හෝ නගරයද මේ ජිවිතේ පුරාවටම... ස්තුතියි ඔබට හොද නිර්මාණයක් රස විදින්න දුන්නාට...
සම්පුර්ණ වැඩ සටහන බලාපොරොත්තු වෙමී..... බුදුසරණයි ඔබට..
Aniwaaryayenma 🙏
කාලයත් එක්ක මේ දෙන්නම අතරට වෙන වෙන අය ආවත් මේ ගීතය රසවිඳිනකොට හිතෙන්නෙම දෙන්නගෙම හොඳම ගැළපීම ඒ දෙන්න කියලා ❤️
ආදරණීය අතුල සමිතා...
පෞද්ගලිකත්වය අපි ට ඕන නෑ,ආසම ආදරණීය හඩවල් දෙකක්❤️❤️❤️❤️❤️❤️💖
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍
අතුල අයියා හිනාවෙලා සිංදුව කිව්වට ඇතුලෙන් පිච්චෙනවා.ඒක දැනෙනවා.😥😥
😭😭😭😭
Yes I right
You right
Samitha adnw
😂😂😂😂😂
ජිවිතේ කියන දේ පවුල කියන දේ හොදටම තේරුම් අරන් ගමනක් යන්න පුළුවන් දෙන්නෙක්. හිත් හරිම සංවේදී. ආදරය දෙන්නගෙම වැඩිකමට දෙන්නම එකට එක කරනවා වගේ මට විතරද පෙන්නේ. මේ දෙන්නම තවටත් ගොඩක් ආදරේ නිසා මේ දේවල් වෙන්නේ.
ගැලපෙන්නෙ ඔයදෙන්නමයි.පුලඋවන්නම් දැන් හරි පවුලක් විදියට එකතුවෙලා සතුටින් ඉන්න. ඒක තතමයි අපේ නම් එකම ඉල්ලීම.
Yes certainly the Sinhala music fans will be delighted if you two forgets the past and stay together. This will enable us to listen to quality songs by both
කදුලුත් ආවා තාමත් ආසයි ඔය 2න්නට එදා වගේම කවී එක්ක සද තරු මල් සිංදුව දකිනකොට මං එදා පොඩි දරුවෙක් ඒ කාලේ ඉදන්ම ආදරෙයි ඔයාලට
Aniwarayenama
අතුල අයියෙ ඔයා පන්ඩිත වැඩියි. ඕනම දෙයක් ඕනවට වඩා හිතනව. ඔයා දෙවියන් වහන්සේ දිහා බලන්න. අපි හරිම ආදරෙයි ඔය දෙන්නටම.එ වගේම ඔය දෙදෙනාගේම ගීත වලට👏👏👏👏👏👏👍❤❤❤❤❤❤❤❤💐💐❤🙏
athula nam panditha na godak ivasuwa eya mewa kiyanna ba eka nisa kata vahan innawa😠
@@akilaanushanka2337 ane meya oya
අපිට කාගෙවත් දේවල් වැඩක් නැනැ එයාලගෙ හැටි දන්නෙ එයාල හැබැයි මේ දෙන්නම හොද දක්ෂයින් රටේ. මෙහෙම වෙද්දි හරිම කනගාටුයි. සමහර වැඩසටහන් වලට ඇවින් අතුලයිය කියන දේවල් අහද්දි එක එක එව හිතෙනව. මොන දේ උනත් අපිට කරන්න දෙයක් නැහැ
හිත්වල මොනවා තිබුනත් ඒ දෙන්නගෙ මට නම් හරිම දුක හිතෙනවා ඒ දෙන්නා දැක්කම
ඔය දෙන්නා නිසා ගොඩාක් දේවල් අහන්නෙ ඔයාලගෙ දෝණි පවු එ දරුවා මොන තරම් දේවල් තිබුණත් දරුවො නිසාවත් ඔය දෙන්නට එකට ඉන්න තිබුණ ආදරෙයි දෙන්නටම ♥️♥️♥️
Love you both of you😍😍😍😍
ඔය විදිහට එකට එකතු වෙලා ඔය ගීතය කියනකොට හිත් ඇතුලෙ කොයිතරම් නං හැගීම් අවදි වෙනවා ඇතිද ඔයාලා දෙන්න ආයෙත් එකතු වෙනවානම් හෑමෝම සතුටු වෙයි....❤❤❤❤
ඔයා ලා දෙන්න තමයි ගැලපෙන්නේ ඔයාලා එකතු වෙන්න
මොන හැල හැප්පිම් තිබුනත් මේ සින්දුවට වගේම ආදරෙයි උබලා දෙන්නට එදා වගේම අදත්, හදවතින් මැරි මැරි එක කදුලු බින්දුවක් වත් නොහෙලා සින්දුව කිව්වට, බලන් හිටපු අපේ ඇස්වලටයි කදුලු එන්නේ.
මතුපිටින් හිනා වෙලා හිටියා දෙදෙනා ම හදවතින් හඩනව.අනේ සේරම දේවල් අමතක කරලා ආපසු එකතු වෙන්න
ආදරණීය හිත් හමුවුනා සදාකාලික එක් වීම් හිමිවූයේ හරිම කලාතුරකින්,,,
නෙත් දාහක් පසු කරමිනි මට හිමි දෙනුවන දුටුවිට,
හදපානක් වූයේ නුඹ නොවෙදෝ මගෙ සිත් අහසට ❤❤❤
තෙරුවන් සරණයි,, ලස්සන කටහඩවල් දෙකක්.. ලස්සනයි😍🥰
මේ තරම් ආදරයක්, සෙනෙහසක් ,බැදීමක් , වෙන් වුණේ ඇයි කියලා හිතා ගන්න ගොඩක් අමාරුයි. බුදු සරණයි ඔබ සියළු දෙනාටම.
ඔය දෙන්නට ඔය දෙන්නා තරම් ගැලපෙන වෙන කවුරුවත් නෑ..😔
Pudgalika jiwithe adala na api oyala dennata hamadama adarei hadawathe gayaka yuwala jayawewa
පිරිමි හැඟීම් තේරුම්ගන්න හරි අමාරුයි ගැහැණියට☺️ හිතින් අඬන තරම් සමහරු😊
ඇත්තටම දෙන්නට දෙන්නා තාමත් ආදරෙයි ඒක තෙරෙනවා දෙන්නට කථා කරලා එකතුවෙන්න තිඛූනා මොනවා උනත් ඒ එයාලගෙ පෞද්ගලික තීරණයක් එයාලට හොදම දෙ ඒක වෙන්න ඇති ඒ කොහොම උනත් සමිතා අතුල කියන්නෙ වෙනම දෙයක් ඒ හඩවල් ඒ තරම් ලස්සනයි ඕඛ දෙදෙනාට ජේසු පිහිටයි
ඔබ දෙදෙනා අදටත් අපේ හදවත් වල හරිම අධරණීය යි....💞💞💞💞💞
තාමත් හිතට මොකද්ද වෙනව සින්දුවේ වාදනය යන කොට ඒ තරම්ම අපේ ජිවිත වලට සමිපයි
කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි 🥺❤🔥
මේ දෙන්නාට දෙන්නා තාමමත් ආදරෙයි එකයි ඇත්ත දෙවියන්ගේ හාස්කමකින් එකතු වේවා ඒ තරමට ඔය දෙන්න අපි ආදරෙයි
හරිම ලස්සන සින්දුවක් ඇත්තටම හිතට දැනෙන්නේ හරිම අමුතු හැගීමක්.❤️
Oya denna daruwa denna ekak sathutin inna nawatha ekathu wanna mata mathakyi awrudu ganakata kalinin rathmalane denna ekata geetha gayu hati
ඔය දෙන්නට දෙන්නා ගැලපෙනවා කවුරු කිව්වත් කවුරු කිව්වත් අද එන්න එකතු වෙන්න ලස්සන ජීවිතයක් ලස්සන
මං අහපු දැකපු හොදම සිංදුව plz ඔය දෙන්න ලස්සන ජිවිතයක් ගත කරන්න good lik
දය්වයේ සරදමින් වෙන් උනාට adatey හැමදාම ජෙසුපිහිටයි දෙන්නටම
ලස්සන්‍යි ගොඩක් මේ තමයි අපේ කලා ප්‍රතාපයෝ
ආකල්ප වෙනස් ඇති...
හඬවල් ගැළපෙන්න ඇති...
නමුත් ඒ දෙකම තේරූම්අරන් සබඳතා වෛරයන් පුරවානොගත් දුරලභ මිනිසුන් දෙදෙනෙනෙක්
ඇත්ත😌
ඔව්.
Eka aththa
Yer
to
අනිවාර්යෙන්ම
හරිම ලස්සනයි. ගැලපෙනම කට හඬවල් දෙකක්. දෙන්නටම බුදු සරණයි. දුකයි.
ඒ සිංදු හැමදාම ඇහුවත් මාර රසයි මචං ❤
ඇත්තටම ඒ දෙන්නා දෙන්නටම ආදරෙයි එහෙම නොවෙන්න මෙහෙම මේ ගීතය ගායනා කරන්න බැහැ කොහේ හරි ඒ දෙන්නටම වැරදුනා අපරාදේ ලස්සනට ගත කරන්න තිබ්බ family life එක