Thun Sitha | තුන් සිත දැහැන්ගත වෙනා | Neela Wickramasinghe & Kamal Addararachchi | Hiru Unplugged

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 636

  • @ruwanchandika4353
    @ruwanchandika4353 9 місяців тому +58

    කමල් විශිෂ්ට යි...රගපෑම දඩුබස්නාමානය,වෙද හාමිනේ ,අග්නිදාහය ....ගායනයත් විශිෂ්ට යි

    • @moon.1111.
      @moon.1111. 2 місяці тому

      ඔව්.දඩුබස්නාමනය ඒ චරිතය 😍😍😍😍

  • @lahiruwickramanayake3621
    @lahiruwickramanayake3621 Рік тому +31

    නීලා වික්‍රමසිංහ ප්‍රේමනීය අසහාය හඩක් ඔබ තුමිය උතුම් අමා මහා නිවනෙන්ම සැනසේවා..!!

  • @sanfernando9
    @sanfernando9 4 роки тому +278

    කමල් තාමත් එදා හිටපු හැන්ඩ්යම තමයි

  • @chandraalwis3874
    @chandraalwis3874 3 роки тому +92

    කොච්චර බැලුවත් එපා වේන්නේ නැහැ නේද කමල් ගේ හැගුම්බර ගායනය 😜😜😜🤔🤔🤔❤️❤️❤️👍👍👍

  • @pathirana64
    @pathirana64 Рік тому +17

    කොලු ආදරයේ නියම පැනි රස කමල්

  • @surangakodikara2611
    @surangakodikara2611 3 роки тому +321

    නැවත කිසි දිනක ඒ මිහිරි හඬ සජිවී ලෙස අසන්නට නොලැබෙනු ඇත....සුභ ගමන් ඔබතුමියට ❤😔

    • @erandaharshana4902
      @erandaharshana4902 3 роки тому +5

      😒

    • @aryarathne2479
      @aryarathne2479 2 роки тому +2

      @@erandaharshana4902 Ohoma napunsakayek wenna epa minisuntai waradinne.

    • @emdssampath9688
      @emdssampath9688 2 роки тому +5

      මිනිස්සු මරලා හරි චන්දය ගන්න ඕනෙ කිව්ව එක කොච්චර කුරිරු ද

    • @supunsaranga8386
      @supunsaranga8386 2 роки тому

      😪😪🙏

    • @moon.1111.
      @moon.1111. Рік тому

      😢❤

  • @Manel12345
    @Manel12345 3 роки тому +25

    කමල්ගෙ ප්‍රේමනීය බවනම් කියලා වැඩක් නෑ .මාර ආදරනීය බවක් ..❤️

  • @swarnaranjani2014
    @swarnaranjani2014 4 роки тому +311

    එදා ඒ ගීතයේ තිබ්බ මිහිරි බව වසර ගානකට පසුවත් එපරිද්දෙන්ම මේ දෙන්නගේ හඬින්ම අසන්නට ලැබීම කෙතරම් සතුටක්ද?

  • @sanduar8523
    @sanduar8523 2 роки тому +14

    කමල්ගෙ ආදරනීය බැල්ම ❤හරිම natural

  • @pinksweety419
    @pinksweety419 3 роки тому +80

    කෝකිලාවිය.... එදත් මෙදත් ඒ හඩට හැමෝම ආසයි.... නිවන්සුව ලැබේවා...

    • @emdssampath9688
      @emdssampath9688 2 роки тому

      තුහ්..

    • @CR-ee5ve
      @CR-ee5ve 8 місяців тому

      @@emdssampath9688 moko ubata chuun ekak giyada?

  • @Inspirepeak1234-5
    @Inspirepeak1234-5 4 роки тому +252

    නියමයි කමල් අයියා. අපේ ආදරණීය කමල් අයියා එදා වගේමයි. එදත් අදත් මං ආසම කලාකරුවා ❤️ නැවත වතාවක් තුන් සිත දැහැන්ගත කරවූ ඔබ දෙපලට දීර්ඝායුෂ. තෙරුවන් සරණයි!!!🙏❤️

  • @lalanigamage647
    @lalanigamage647 Рік тому +35

    කොයි මොහොතේ මේ ඇයගේ හඬ ඇසුනත් වේදනාබරයි...උතුම් වු අමාමහා නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @madushaniwijenayake5460
    @madushaniwijenayake5460 9 місяців тому +6

    තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා
    පදවැල් අතර ගැයෙන ස්වරයේ සප්ත වරණ
    හිත ළඟ ගයනවද ඔයා....
    තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැඳවෙනා
    සිනමා පටයෙ රැදෙන සුන්දර සිහින රැඟුම
    හිත ළඟ රඟනවද ඔයා....
    නෙතඟට කඳුල ගෙන දෙනා නරඹන සිතද හඬවනා
    දුක්බර ප්‍රේම රැඟුම සුන්දර පියවි ලොවක
    රඟන්න කියන්නට එපා....
    තනිකම සිතට කැඳවනා තනිවම සිතින් වැලපෙනා
    දුක්බර විරහ ගැයුම සුන්දර පියවි ලොවක
    ගයන්න කියන්නට එපා.....
    තුන් සිත දැහැන් ගත වෙනා…..
    පෙම්බර වදන් වැල විනා දුක්බර දෙබස් නම් එපා
    සිනමා ලොවක මිසක දිවියක සැබෑ ලොවක
    දුක්බර චරිතයක් එපා....
    සුන්දර අදහසක් කියා දුක්බර පදවැලක් ලියා
    සත්සර අතර මිසක සුන්දර සැබෑ ලොවක
    දුක්බර ගැයුම නම් එපා....
    තුන් සිත දැහැන් ගත වෙනා…..

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 роки тому +98

    මගෙ ආ දරනීය ගුරු මෑනියනි ඔබට දලදා සමිදු පිහිටයි... ඒදිග නිල් වරලස ඔසරිය... අද නැහ...කාලය මැව් වෙනසක අරුමය

    • @priya328
      @priya328 4 роки тому +33

      ඒ සියල්ල ආදරණීය නීලා වික්‍රමසිංහයන්ට දෛවයේ සරදමින් අහිමි වුනත්, ඒ රමණීය කටහඬ ඒ අයුරින්ම අසන්නට තරම් අපි තවමත් භාග්‍යවත් නේද?

    • @c.kumuduni5781
      @c.kumuduni5781 10 місяців тому

      +❤

  • @manojmadhusanka718
    @manojmadhusanka718 3 роки тому +91

    මගෙ ආසම ගායිකාව .මෙවන් ගීත අපට රසවිඳින්න ලබා දුන් ඔබ දෙපලට දීර්ඝායුෂ වෙිවා. !!!!!

  • @sharmi6955
    @sharmi6955 3 роки тому +53

    කමල් අයියා ඔයා හරිම ලස්සනයි ..
    ඔයත් හරියට ශාරුක්කාන් වගෙයි..
    හැමදාම ලස්සනයි ..
    බුදු සරණයි ඔයාට

  • @tharinduthilanka801
    @tharinduthilanka801 4 роки тому +299

    කමල්ගේ සුමිහිරි හඩ ප්‍රේමාන්විත බව ප්‍රකාශනය තවමත් එසේමයි 😍 ඒ බැල්මට කෙල්ලෝ කව්ද සෙට් වෙන්නේ නැත්තේ 😍😅 අපිට ඉන්න හැම ඉරියව්වෙන්ම අති දක්ෂයෙක් කමල් 👌

  • @srilankanacousticroomeacou7080
    @srilankanacousticroomeacou7080 4 роки тому +97

    මැඩ්ලින් පාර්ට් එක ගිටාර් එකෙන් දෙන්නේ මෙන්න නියම වැඩ්ඩෝ.....👍🔥🔥💕

    • @imlahiru
      @imlahiru 2 роки тому +2

      Nalaka Schii

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 4 роки тому +50

    අපිට ඉන්න දක්ෂතාවලින් පරිපූර්ණ නළුවෙක් තමයි කමල් අද්දරආරච්චි,එදා වගේම අදත් ලස්සනයි ,දෙදෙනාටම තෙරුවන් සරණයි

  • @champikarajapaksha648
    @champikarajapaksha648 3 роки тому +61

    ඒ මිහිරි කටහඬ..... ඒ සුන්දර සිනහව.... අපි ආයේ නම් කවදා දකින්නද? ඔබ‍ට අජරාමර නිවන් සුව පතමි. සුබ ගමන්!!!

    • @rupikarupika7372
      @rupikarupika7372 2 роки тому

      Obata niwan suwa

    • @emdssampath9688
      @emdssampath9688 2 роки тому

      අම්මෝ කුරිරු ගෑනියෙක්

    • @ahinsamadushani7095
      @ahinsamadushani7095 2 роки тому

      @@emdssampath9688 කවුද කුරිරු ගෑණියෙක් කිවේ?

  • @sududhoni8763
    @sududhoni8763 4 роки тому +74

    ලස්සන සින්දුවක් වගේම මිහිරි කටහඩවල් දෙකක් 👍🌺🌹🍀💜️

  • @notebookarcade6243
    @notebookarcade6243 4 роки тому +46

    සෑහෙන කාලෙකින් ඔය දෙන්නව දැක්කේ... ගොඩක් ලස්සනයි. මේ වගේ සිංදු කියන්න දැන් ඉන්න අයට බැහැ. මේ සිංදු තව අවුරුදු 50කින් ඇහුවත් මේ අද දැනෙනවා වගේම දැහැන් ගත වෙනවා. God Bless you two.. and I wish Long Live ❤️

  • @moon.1111.
    @moon.1111. Рік тому +7

    කමල් අද්දරාරච්චි ..❤🙃
    Beautiful voice

  • @akilawanniarachchi7647
    @akilawanniarachchi7647 4 роки тому +33

    මං ආසම සිංදුවක්. දෙන්නගෙම වොයිස් තාමත් ඒ වගේමයි. හැබැයි අර ලා ලා ලා ගාල ඔරිජිනල් සිංදුවේ නැති අලංකාර ටික නොදැම්මනම් තවත් ලස්සනයි. ❤️

  • @shadiraamani2466
    @shadiraamani2466 2 роки тому +5

    කමල් අයියගේ හඩට ගැලපෙන එකම මිහිරි හඩ නීලා වික්‍රමසිංහ

  • @YamunaSeneviratne
    @YamunaSeneviratne 11 місяців тому +12

    හරිම ආදරණීයයි කමල්. එ සිංදුව අසද්දී දැන්නම් හරිම දුකයි

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 3 роки тому +21

    කමල් ගේ ගායනය අහන්න බලන් ඉන්න ආසයි... ප්‍රසාංගික බව ගීතයේ අර්ථයටම ගැලපෙන ආදරණීය ප්‍රේමණීය,බව හරිම ආකර්ෂණීයයි... කවදත් ඔහුගේ දක්ෂතාවයන් වලට ගරු කරනවා...

  • @sanrakshirajasekara7673
    @sanrakshirajasekara7673 4 роки тому +32

    හරිම ආදරණීය කට හඩක් කමල් අයියාට තියෙන්නේ... අද කාලේ ඉන්න උන්ගෙ වගේ නෙවේ. ආදරෙයි නීලා මහත්මිය❤️❤️❤️

  • @bharathfernando8259
    @bharathfernando8259 4 роки тому +28

    මෙන්න වැඩ්ඩො ගායනයට පන උද්දවන ගිටාරිස්ලා මේ ලීඩ් ගිටාරිස් නම් එල,එල,එල

  • @lankacool1490
    @lankacool1490 Рік тому +14

    භාවනාවක් ❤️❤️ හරිම ලස්සනයි එ voice දෙක,,

  • @CpCaterers
    @CpCaterers 10 місяців тому +5

    Ape Kamal,Kamal,Kamal,long life my darling😮

  • @antonanton7267
    @antonanton7267 3 роки тому +25

    ඔබදෙදෙනාට නිරෝගි සුවය ලැබේවා .කොපමණ වාරයක් ඇසුවත් එපා නොවන ගීතයක්

    • @Pasar-c2u
      @Pasar-c2u Рік тому

      Ube katama athi.ara manussya maruna .

  • @madushaperera2463
    @madushaperera2463 4 роки тому +40

    ඔබ දෙදෙනා අපේ රටේ ඉන්න වටිනා වස්තූන් දෙකක්. හරිම ලස්සනයි.ඔබ දෙදෙනා වගේම සංගීත කන්ඩායමත් ගීය ඉතාමත් ආසාවෙන් රසවිඳින ආකාරය 👍👍👍👍

  • @dularinadeeka1277
    @dularinadeeka1277 4 роки тому +32

    ආදරණීය ගුරු මෑණියනී, එදා වගේ ම අදත් ලස්සනයි. නිදුක් නිරෝගී සුවය අත්වේවා.

  • @kasunmadushanka2592
    @kasunmadushanka2592 4 дні тому

    ඒක කියන්න වචන නෑ. අදටටත් විදින්න පුළුවන් සින්දූ ❤️❤️

  • @nomaperera9882
    @nomaperera9882 4 роки тому +38

    ගායනය වගේම වාදනයth හරීම ලස්සනයි . 👍👍👍

  • @menakakarunaratne3479
    @menakakarunaratne3479 16 днів тому

    වරින් වර අහන ලස්සන සිංදුවක්..❤ කමල් Allrounder කෙනෙක්..නීලා වික්‍රමසිංහ මහත්මියගේ සුමියුරු කටහඩ...🎉🎉එතුමියට උතුම් නිවන් සුව ලැබේවා ❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 роки тому +4

    කමල්......
    💖 වාව්
    මාර හැඟුම්බරයි

  • @alamin7442
    @alamin7442 4 роки тому +23

    සදා නොමියෙන ස්වරයේ සප්ත වර්නය... දීර්ඝායු වේවා ඔබ දෙපලටම..

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 4 роки тому +3

    ගායනක්ද කියන්නත් බැරි තරම් ප්‍රේමාන්විත රන්ගනයක් එක්කම ගායනයක් හරි ම ලස්සනයි

  • @yyz7436
    @yyz7436 4 роки тому +6

    Vow beautifully done , love song
    Kamal you lover boy still
    Love u both Neeela and kamal .
    Bless your beautiful voice Neela form 🇨🇦

  • @thamarairanganie4101
    @thamarairanganie4101 2 роки тому +2

    තුන් සිත දැහැන් ගතවන මිහිරි හඩ

  • @prabashimunipura1801
    @prabashimunipura1801 5 місяців тому +1

    I love the reaction of the musicians towards the chemistry between Neela Wickramamsinghe and Kamal Addarachchi. They both sing from the core of heart. Rest in peace madam!

  • @basithabasitha4625
    @basithabasitha4625 3 роки тому +28

    කිසිදා වයස්ගත නොවූ ඒ කටහඩ නැවත අසන්නට නොමැත❤️.නිවන් සුව ඔබ තුමියට.

  • @rusiruthishakya4426
    @rusiruthishakya4426 4 роки тому +20

    කමල්ගේ තව සින්දු ටිකක් ආවා නම් මරු ❤️❤️❤️

  • @NayaniMendis-wd1yl
    @NayaniMendis-wd1yl Рік тому +1

    හරිම ලස්සන හඞ සුසංයෝගයක්... එදා ඉදන් තාමත් අහනවා❤❤❤

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 4 місяці тому +2

    කවද බැලුවත් කමල් ඒවගේමයි.හරිම හැඩයි.මම මේ ගීතයට පුදුම විදියට ආදරය කරනවා.ඒතරම්ම ලස්සනයි.කවුද මෙහෙම කියන්න වෙන ඉන්නේ.🎉🎉🎉

  • @priyanthapriyantha5341
    @priyanthapriyantha5341 Рік тому +7

    Kamal Addaraarachchi මහත්මයාගේ facial expressions,ගායනය excellent 👌නීලා වික්‍රමසිංහ මහත්මියගේ voice එක ලස්සනයි.ඒ වගේම band එකේ talented අය ඉන්නේ.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.❤️❤️❤️❤️❤️

  • @channakumara8065
    @channakumara8065 2 роки тому +3

    මගෙ සිත දැහැන් ගත උනා ...!!🖤

  • @kumarijayasekara791
    @kumarijayasekara791 3 роки тому +1

    සුභ ගමන් ..සදා අමරනියි
    නිවන් සුවය

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 3 роки тому +8

    නීලාට නිවන් සුව .කමල්ට තෙරුවන් සරණයි

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 2 роки тому

    එරන්දි පුතේ ඔයා සුරංගනාවිය ලස්සනට ගායනා කරනවා පින් පාට සිනාව මුණ රටටම වාසනා වේවා බුදු සරණයි ජය වේවා

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 3 роки тому +1

    ආදරනීය හඩ , නිරහංකාර ලද , මැකී ගිය

  • @JanapaJayawardhana
    @JanapaJayawardhana 16 днів тому

    හරිම ආදරණීය යි ❤❤ මිහිරි යි

  • @sanjeewaperera4838
    @sanjeewaperera4838 3 роки тому +1

    ඔබ තුමියට නිවන්සුව අත්වේවා

  • @DinushkaM.dissanayaka-lj8ko
    @DinushkaM.dissanayaka-lj8ko Рік тому +1

    කමල් අද්දරාරචිචි හරිම ආදරනියයි 🤍

  • @waruniperera1941
    @waruniperera1941 3 місяці тому +1

    ලස්සනම ලස්සන යි🌹

  • @dammidammidammi3531
    @dammidammidammi3531 4 роки тому +9

    හරිම ලස්සනයි

  • @nisansalamedhaviwickramara6567
    @nisansalamedhaviwickramara6567 3 роки тому +12

    ලස්සන හිත් වයසට යන්නෑ..❤❤ තවමත් ඒ හඩවල් ආදරණීය යි..

  • @sonalifernando8796
    @sonalifernando8796 2 роки тому +1

    සොඳුරු දෙදෙනෙක් මිහිරි තනුවක් සුන්දර ගැයුමක් තුන් සිත දැහැන් ගත වුනා 🥰😘😍💖💞🙏

  • @rasikafernando6257
    @rasikafernando6257 3 роки тому +1

    කොච්චර ඇහුවත් apa වෙන්නෙ නැහැ අහන්න අහන්න ආසයි

  • @sarathsalgado112
    @sarathsalgado112 4 роки тому +4

    ඉතා අගෙඉ ඔබලාට god bless .

  • @padmiobris7594
    @padmiobris7594 3 роки тому

    Mn me geethaya keepa sarayakma ahuwa. Thun sitha dahan gatha wenwa.harima lassanai. Mage priyathama gaikawa. Oba depalata suba pathum.

  • @malisandaseeli6410
    @malisandaseeli6410 4 роки тому +5

    මං ආසම සිංදුවක්.ගොඩක් ආදරේ කරන දෙන්නෙක්.💖💖💖💖💖

  • @IshanAththanayake
    @IshanAththanayake 8 місяців тому +1

    අම්මෝ කමල් ❤❤ අපේ සිහින කුමරා 💥💥💚💜️💖💞

  • @malkanthihewapathirana9533
    @malkanthihewapathirana9533 4 місяці тому +1

    ආදරණීය කමල් ❤

  • @nimalsridayananda4556
    @nimalsridayananda4556 24 дні тому

    කමල් ඔබේ මනුස්සකම දිරවාගන්න අමාරැයි, ස්තුතියි

  • @ranidudeshan2242
    @ranidudeshan2242 2 роки тому

    නීලා වික්‍රමසිංහ... ඒ හඩ ආයී සජීවී අහන්න බෑ...... නිවන් සුව ඔබතුමියට..... 😥

  • @channafernandocreations-rd3cb

    හරි ලස්සනයි බුදුසරණයි ඔබ තුමියට සුබ ගමන්

  • @RanilYasendra
    @RanilYasendra 7 місяців тому

    අශෝක කෝවිලගේ මහතාගේ වෙනස්ම ආරයකට ලියවුණු අග්‍රගන්‍ය ගී පද රචනාවක් අනර්ඝයි❤❤❤❤❤

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Рік тому

    හෙට ලොවට බුදුන් වැඩි දේශයෙන් දිගහැරෙන මහා පබැදුමට, අවැසි ලෙස,පාරමිතා කර ,තැනින් තැන සිට, ඔබේ කොටස ඔබ හරියටම ඉටු කරනකොට,මනාවට දිග හැරුණු කතාවේ රස වදිමු අප සැම එක්ව.

    • @RuwanChinthaka-db8of
      @RuwanChinthaka-db8of Рік тому +1

      ඔක්කොම ලස්සනයි වදිමු තමයි ඉතින් 😂

  • @inupavithana2420
    @inupavithana2420 4 роки тому +3

    Mage loke inna lassanama adarayata adaraya karana aekama kalakaruwa kamal addara aracchi obata theruwan saranai

  • @neluparandanisilva1966
    @neluparandanisilva1966 3 роки тому

    Ane ada aya apa athara na.obathumiyata niwansuwa.godak kamathi oyala dennatama.

  • @IRG849
    @IRG849 4 роки тому +5

    Lovely! Kamal is my all time favourite actor ❤️

  • @rukshinibalasuriya8212
    @rukshinibalasuriya8212 4 роки тому +4

    සින්දුව සහා ගැඋම අති විශිෂ්ඨයි

  • @dishanigunasekera9896
    @dishanigunasekera9896 Місяць тому

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ❤❤

  • @isuridinushika4713
    @isuridinushika4713 2 роки тому

    A performance ekanam harima adaraneeyai

  • @deshalpandithage4208
    @deshalpandithage4208 11 місяців тому

    සංගීතය​... නිලා වික්‍රමසිංහ​!

  • @sandunisaara
    @sandunisaara 2 місяці тому

    🩷Hi🩷ජේසු පිහිටයි...💗

  • @chathuradilhan5147
    @chathuradilhan5147 2 роки тому

    නීල මිස්😪. ගොඩාක් දුකයි. ඒත් ඔය ලස්සන හිනාව, ඒ සොඳුරු ආදරණීය හඬ සදා ජීවමානයි.

  • @aseas2429
    @aseas2429 2 роки тому

    Ane aththatama asayi e katahadaval thun sith dhahan gatha venava thamayi

  • @kumududevi5610
    @kumududevi5610 3 роки тому +10

    කමල් අයියාගේ ගීත අහන්න හරිම ආසයි 👍👍👍

  • @DayaniMalawaraarachchi-de3ub
    @DayaniMalawaraarachchi-de3ub 7 місяців тому

    හරිම ලස්සන සිංදු ❤️❤️❤️❤️❤️කමල් ලස්සනට ගයනව

  • @chandraalwis3874
    @chandraalwis3874 3 роки тому +6

    හරිම ලස්සනයි ඒ මිහිරි බව පොඩ්ඩක්වත් අඩු වේලා මේක බලන කොට මට මතක් වුනේ කමල් කියන ආචුචබර ලායිලා පිචිචබර ලායිලා👍👍👏👏❤️❤️❤️

  • @kantyy6399
    @kantyy6399 4 роки тому +1

    ගොඩක් ලස්සනයි සිංදුව ඔයාලා දෙදෙනාටම ආදරේයි

  • @vinithasamaraweera8235
    @vinithasamaraweera8235 2 роки тому

    එ හඬට හැමදාමත් ආදරෙයි නිවන් සුව ලැබේවා

  • @achalajayalath8887
    @achalajayalath8887 4 роки тому +2

    එදා වගේමයි නොමියෙන කලාව❤️❤️❤️❤️

  • @kusumalathavithanage5854
    @kusumalathavithanage5854 4 роки тому +2

    නීලා,වික්ක්‍ර්මාසින්හ,අපෝ,මොකදමේ,කෙට්ටුවෙලා,හොදටම,කමල්,අද්දරාඅරච්චි අපේ,නලු,ඒවගේම,ගායනය,ඒහඩ,ඒ,රුව,ඉසරර,වගේමයි,ආදරෙයි,හැමදාම,ඔයාලට,❤️❤️❤️❤️

  • @sarathwijerathne7181
    @sarathwijerathne7181 5 місяців тому

    ආදරනීය හඩක්.....

  • @pushpachamara5102
    @pushpachamara5102 2 роки тому +1

    සුභ ගමන් ඔබ තුමියට 😍

  • @Niranjala770
    @Niranjala770 2 роки тому

    man kamatima kala karuwa kamal aiya. oya hada tamath ada wagemai.

  • @ajithfernando3400
    @ajithfernando3400 2 роки тому

    Hoda naluwek ..ape Aya prayojanayta ganna danne ne...Kamal.👍👍👍

  • @sithuminisathsarani7814
    @sithuminisathsarani7814 2 роки тому +1

    අදටත් ආසම melody එකක් 🤩😍💗

  • @sachithmadushan5183
    @sachithmadushan5183 4 роки тому +6

    සුපිරියි ❤️❤️❤️❤️

  • @1986nsp
    @1986nsp 4 роки тому +10

    what else can say about this grate two voices.. amazing..... Kamal ayya still no one cant beat your voice and acting. Still you are the most handsome lovable character in the sinhala cinema industry.. your simply awesome.. I think I Listened to this song 100+ times ...

  • @wannigamadisna3078
    @wannigamadisna3078 3 роки тому +1

    ඇත්තටම හරිම ලස්සනයි මන් ආසම ගීතයක්‌ 💕💕💕💕💕

  • @donyohan2325
    @donyohan2325 4 роки тому +5

    Very nice Kamal aiya!❤️️❤️️🍾🍾🔥🔥👏🏽👏🏽

  • @malanipremaratna1656
    @malanipremaratna1656 3 роки тому

    මමත් කැමතිම ගීතයක් බොහොම ස්තූතියි ඹබ දෙපලටම බුදු සරණයි.

  • @swordrun2670
    @swordrun2670 3 роки тому +5

    Kamal never gets old. Soooo romantic.

  • @sandamalisandamali8500
    @sandamalisandamali8500 3 роки тому +2

    Romantic singing