Dan thiyena sindu ada prasidda una heta sinduwa mathakawath ne kiyapu gayakayath mathaka ne..ekata issara sindu ahanna ahanna asai,kochchara Parana unath me sindu ahena Kota Kanata Mee pani wakkaranawa wage echcharatama mihiri...dn thiyena wigadam wageda mewa patta...🥰😍😉😋♥️💓💕
අවුරුදු 13ක් පරණ සිංදුවක් අපි තාමත් රස විඳිනවා, තව ඉස්සරහට අවුරුදු 10ක් ගියත් අහන්න පුළුවන්.❤️ ඒකට දැන් එන සිංදු අවුරුද්දයි දෙකයි, මතකත් නෑ...
2004 ත් මම ලංකවේ ඉන්නකාලේ factory එකේ night shift එකේදී අහලා තියෙනවා.මේක අවුරුදු 17 ක් විතර පරණයි
@@chathurasamaraweera2929 හරි චතුර අය්යේ..🤩
@@chathurasamaraweera2929 oya hari 2004 di meka awe
Ow kochchara ehuwath epa wenne ne harima lassanai..
@@madhushanikaushalya8918 ❤️
මැරෙන දවස වෙනකම් අහන්න පුළුවන් සිංදු ...😍😍😍😘
අනිවාර්යයෙන්
මගේ ආසම ගායකයා රූකාන්ත මහත්තය .මේ සින්දුව මේ විදිහට කිසිකෙනෙක්ට කියන්න බෑ..නියමයි...👌👌👌👌❤️❤️❤️❤️❤️❤️
Harith wijerathna voice sri lanka බලන්න
💖💖💖💖
Very true. No substitute for Rukantha.
Wow beautiful Kevin
සනුකත් මේ සින්දුව කියනව අහල තියෙනව. මේක අහනකොට තමා තෙරෙන්නෙ ඒ දෙකේ වෙනස අහසයි පොලොවයි වගේ නේද කියල. මේක අදිමාත්‍රාවක් 😍
මේක රූකගෙ එකක්
@@skdevil795 හ්ම්ම්ම්ම්ම්... exactly
හරියම හරි..👌❤️
අනිවාර්යයෙන්ම
සිරා ඕයී
රූකාට චන්ද්‍රලේඛාගේ හැරුණාම ගැලපෙනම කටහඬ නෙලූ අධිකාරි ♥️
Raini bn
සුපිරි ගායිකාවක් අද ආලලූයට බිලිවෙලා ගොළු වෙලා
පරිසම්මට අහපන් පුතේ පිස්සු හැදෙන සුලුයි. ඒ කටහඩවල් දෙක....🤗💖
Got it
හැදිලා ඉන්නෙ 👌🤟😍
පරන සින්දුවල තියන ලස්සන අවුරුදු 100 ගියත් ලස්සනයි❤️
කුඩු ගැහුවට වැඩිය අන්තයි පරිස්සමෙන් අහපල්ලා .. 😻😻💆🏻♂️
Ammo ou ❤️🔥
❤
ඒකනම් ඇත්ත
@@chamilaharshani6462 28
ජොයින්ට් පොඩ්ඩක් ගහලා මේ අහන්නෙ 🤟👌😍
තවමත් හදපතුලටම දැනෙන සිංදු..❤️❤️❤️
එකෙන්ම
නෙලූ අධිකාරීගේ කටහඬට මාරම ආදරෙයි 💗💖
2024 අහන අය කෝ ❤❤❤❤
❤
Q❤q❤q❤q❤q❤1qqq1❤@@AmaanPereraHaRsHa
ඇපි ඉන්නෝ
Pak gahannada ?
❤❤❤❤❤❤❤❤❤❤
ඒ කෝර්ඩ්ස් ❤️ අම්මොහ් ඒ ෆීලින් එක...රූකාන්ත කියන්නේ ලෙජන්ඩ් එකක්...
කියල නිම කරන්න බැරි ලස්සන කටහඬක් ඇත්තටම අහන්න එන්නම් අාසයි දෙනවා ඉතිං තවත් මේ වගේ සින්දුවක් අරගෙන ඉතා ඉක්මනින් එන්න
Aththamai math harima asai
@@manodilangasingha2083 00000000000
සදාදර ප්‍රේමවන්තයා ..෴෴රෑකාන්ත මහත්මයා එදත් අදත් ගීලොව රජු 🤴🏼💯දිර්ඝායුෂ වේවා 2022
අපි තාම වාසනාවන්තයි.... ඒ හඬවල් දෙක....👀👀👀😀😀😀😀😀🎹🎙️🎧
El
උබ හරි 👍
උබ හරි 👍
Wow beautiful ♥️♥️♥️
Very very.nice
අම්මෝ පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙනවා....😍❤️
Nelu Adikari ආසම ගායිකාවක් 😪❤️ආසයි ආයෙත් පුරුදු විඳියටම සින්දු කියනවානම් 🙂
කාටවත් බෑ මේවගේ sing karanna nelu and Roo nice voices matching voices ❤❤❤
සනුක මෙික කියනවා අහල මෙික ඇහුවම තේරෙනවා රෑකාන්ත කියන්නෙ වෙනම Level එකක පොරක් කියල ❤
සිංදු නෙවෙයි මේවා අදි මාත්‍රා පෙති 😍
sirawatama
ඒ මොනවද ඒ?
Aniwa dr😍😍😍
Aniwa
ඒක ඇත්ත ....
මෙන්න සිංදු . කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ❤ හිතට දැනෙන සුන්දර සැහැල්ලුව.... ❤❤❤
ටා රී රි රා - ටා රී රි රා
ටා රී රි - රා රී රි රා
දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙන -
කවුද හැබෑටම මේ යන රන් ළන්දා
කිව්වා නාහන මේ මගෙ දෑසම
ඇසිපිය නොහෙලනවා
මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන -
හිටි පාදෙම ඔය කී රූ වරුණා
මා ගැන නම් ඒ අහන්න ආසයි ආයෙම මයෙ වරුණා
මල් පෙති වාගෙ පාද රිදේදෝ
බොරළු පයේ ඇනිලා
මා ගැන මන්දෝ මේ අනුකම්පා
හිතට දුකක් දැනිලා
ආලේ කුසුමෝ මා හිත පිපිලා
සුවඳ හමනු දැනුනා
දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙන -
කවුද හැබෑටම මේ යන රන් ළන්දා.
මා ගැන නම් ඒ අහන්න ආසයි ආයෙම මයෙ වරුණා
පේර ද නාරං බෝවිටියා දං අපට කඩා දෙයිදෝ
බුරුතු පිටින් මා වාරෙ අවාරෙ
නෙළාන එන්නම්දෝ
මේ ගුරු පාරේ මේ නෙතු ආයේ
හෙටත් සිනාසේදෝ
දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙන -
කවුද හැබෑටම මේ යන රන් ළන්දා
කිව්වා නාහන මේ මගෙ දෑසම
ඇසිපිය නොහෙලනවා
මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන -
හිටි පාදෙම ඔය කී රූ වරුණා
මා ගැන නම් ඒ අහන්න ආසයි ආයෙම මයෙ වරුණා
ටා රී රි රා - ටා රී රි රා
ටා රී රි - රා රී රි රා
ටා රී රි රා - ටා රී රි රා
ටා රී රි - රා රී රි රා
අහපු මුල් දවසෙ ඉදන් මේ සිංදුවෙ තියෙන්නෙ අමුතුම හැගීමක්😍
රූකාන්ත...... ඒ හඩට තාමත් කෙනෙක්ව ඇදගන්න පුලුවන්
තේරුමක් නොදැන පොඩිම කාලෙදි ඇයිදෝ මන්දා ආසාවෙන් අහපු ගීතයක්❤️❤️අදටත් ඒ ආසාව එහෙම්මමයි😍
ඇත්තටම හොදටම ගැලපෙන හඩවල් තියනව,සමිතගෙත් අතුලගෙත් වගේ,එයාලත් මෙහෙම හිටියනම් කොයිතරම් ලස්සනද
Hekzzz me athulage nangi chandraleka newey..
මම මේ සින්දුව දැක්කෙ tik tok එකෙන් ඒකත් අහම්බෙන්, ඊට පස්සෙ you tube එකේ හොයලා බැලුවේ, දැන් දවස් 2ක් තිස්සෙ අහනවා කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ
මාත් එහෙමයි බන්
අවුරුදු10ක් 12ක් තිස්සේ අහලත් එපා වෙලා නම් නෑ..😍❤
ආසම දෙන්නෙක් රූකාන්ත මහත්මයා සහ නෙලූ මහත්මිය ඒ හඩවල්නම් විශ්මයජනකයි
භාවනාවක් ඒ හඬ සංයෝජනය 😍😍😍
2021ත් අහන සෙට් එක කෝ?
👇 🖤🔥
Hm apith ahanava👍👍👍😁
Instablaster
Math😘😘
Mama 🔥
2022
රුකාන්ත මහත්මයා ආදරෙයි හැමදාම ♥️
දැන් ඉන්න උන් මොනවද බං කියන සිංදු මේවා එක්ක බලද්දී ❤️😏
🤣
ඇත්තටම පට්ට මියුසික් කියන්නේ මෙන්න මේවට කොච්චර ඇහුවත් මාර රසයක් තියෙන්නේ එපා වෙන්නෙ නෑ
music legends kiyanne ekai ban ___ ewa born talents __ dan inna gon pakayalage sindu wageda
කියන්න වචන නෑ... ❤️🔥මරු පිස්සුවක්.. 😍😍😍😍😍😍💆💆💆👊❤️❤️🔥❤️🔥❤️🔥
කොච්චර අහුවත් එපා වෙන්නෙ නොවන සිංදුවක්. රූකාන්තගෙ හඩ
අධිමාත්‍ර පෙති මේවා 😍😘
හරිම ලස්සනයි නෙළුම් ගේ මේ song එක
පට්ට ලීඩ් පාර්ට්ස්... Nice tone too .... මොරටුවෙන් නැටවෙන බේස්....
My favorite srilankan singer Rukantha ❤❤❤❤
දෙන්නම හොදටම කියනවා..2024 අහනවා
භාවනාවකට සමවැදුණා වගේ 💗☺🔥🎼
දෑසම රිද්දන හිත පිරිද්දන ලස්සන ගායනය.
රූකාන්ත ❤නෙලු පට්ට අජන්තා රණසිංහ නිවන්සුව ලබපු මිනිස්සු අනිවා.🙏.. ගිටාර් පාරත් දෙනවා තදටම...
මගේ ආසම ගායකයා රැකාන්ත ගුනතිලක මහත්තයා එයාගෙ නෝනා චන්ද්‍රලේඛා මහත්මියයි
නැළවෙන මගෙ සිත..මේ මනරම් ගීයට..❤❤❤
ඇබ්බැහි වෙන සුලුයි. ❤
Rooka and nelu singing beautiful 🙏
හරිම ලස්සනයි ඇත්තටම 💯💯💯💯හදවතටම දැනෙනවා
නෙලූ අධිකාරි හරිම ලස්සනයි .
රුකාන්ත legend ❤
හැගීම් අවුස්සන සිංදුවක් 😍😍😍
වචන නැහැ මේ සිංදුවේ රසය ගැන කියන්ඩ🥰🎶එදත් අදත් කවදත් මේ සිංදු අපිට ඒ විදියටම රස විදින්ඩ පුළුවන්🤟
නෙලූගෙ රූකාන්තගෙ කටහඬවල් අම්මෝ බලන්න ඕන නෑ අහපු ගමන් අදුරගන්න පුලුවන් 🔥🔥❤❤
Dan thiyena sindu ada prasidda una heta sinduwa mathakawath ne kiyapu gayakayath mathaka ne..ekata issara sindu ahanna ahanna asai,kochchara Parana unath me sindu ahena Kota Kanata Mee pani wakkaranawa wage echcharatama mihiri...dn thiyena wigadam wageda mewa patta...🥰😍😉😋♥️💓💕
නෙලු අදිකාරි ගේ ගැයුම් ආය අහන්නට ලැබෙන්නේ නෑ කියන්නෙ නම් ලොකු අපරාදයක් 😥
😂😂🤣
අම්මෝ අම්මෝ මොලේ පුකේද බං😂
Oyala dennage hadawal bawanawak wage. Puduma kara u gelapimak thiyenne. Dennatama jesu pihitai ..
හරිම ලස්සන ගීතය..💐🌹🌷ගායනය හා සංගීතය...
අපේ පිනට උපන්න ගායකයේක් රූකාන්ත
ඒ විසිල් එක.😍😍
ලීඩා👌🔥
😍❤️
මත් ද්‍රව්‍යක් ගත්ත වගේ හැමදාම මේක අහන්න ඕන දැන් 😂
අදි මාත්‍රා පෙත්ත්තක්..පිස්සු හැදෙනවා ඒකට..💖❤
Kiyanna wachana nee echcharamatma lassanai 👌👌👌🎉🎊💛💚🧡❤💐🌹🌷
Ahh ehemada lassanai thama ne
Mewwath ahanawa nee
රූකාන්ත සුපිරී
කොහොමද විසිල් පාර😍
මී පැණි❤️
2024 අහනවා රූක තාමත් තරුණයි.
ඇස් දෙක පියාගෙන නිදහසේ අහලා රස විදින්න පුලුවන් ගීත . මනසේ තැම්පත් වෙලා තියෙන ගීත . ඕන දුකකින් ඉන්න වෙලාවක මේ වගේ ගීත අහලා ටික වෙලාවකට හරි ඒ ප්‍රශ්න , දුක් අමතක කරවන ගීත . මේවගේ ගීත වලට කියන්න වෙනම නමක් දාන්න වෙනවා .දැන් තියෙන මල අඳෝනා වගේ නෙමෙයිනෙ .
උදෙත් ඇහුව, දැනුත් අහනව 🔥😍
godak asi nelu adikarige hadata ❤🎤🎤🎤👍🔥🔥🔥😘
Eternal songs by a legend
කෝඩ් වර්ක් එක,වෙස්ටන් මියුසික් එකෙන් හරියටම වැඩ ගත්ත සංගීතවේදියා...රූකා ❤
මරුනේ පට්ට සින්දු වක්
4:30 literally gave me chills
Niyamaiiii supiriiiiiiiyakkkk
ලස්සනයි ඒ සිංදු ව ❤️🕉️
අධිමාත්‍රා රූකා 🖤🔥
හරිම ලස්සනයි
Mr Buddhika Perera your Amazing 🎸🎸❤
Thank You
භාවනාවක්😌🖤
ජීවිතේ තනියක් නෑ මේ වගේ සිංදු තියෙනවනම් හැමදාම.සිංදුවක කිමිදෙනවා කියලා දැනෙන්නෙ මේ වගේ සිංදුවක් ඇහුවම තමයී
Me wage sindu kochchara ahuwat epa wenna adarei dear sir medam ❤️❤️❤️
හිතට වචන එන්නේ නැ එතරම් ලස්සනයි ලස්සනයි
Excellent leed guitar
Congratulations buddika..
ආදරෙයි හැමදාම
අහන්න අහන්න අසයි
Kawadath apa wennethi sindu godak ලස්සනයි 😘
මේ මෙලඩි ❤️
භාවනාවක්...❤👌
Lead parts ටික ❤
වාව් පට්ටම් එක
Best song i have been heard😍💓❤
පිස්සුවක්❤
Marama lassanai meka
නෙලු අධිකාරි, ❤
අධි මාත්‍රාවක්😍❤️
Nelu adikari ❤️❤️❤️ pattama voices ekak aa
රූකාන්ත❤❤👌👌👌
Rukantha sir marama lassanai
Rookantha gunathilaka 😍😍😍😍😍