Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනුර කලේ නැතිනම් අයෙත් කරන්න කෙනෙක් නෑ අවුරුදු 20/30 යනකම් මේ ආන්ඩුව පෙරලෙන්නෙ නෑ
නෑ සුදා මිනිස්සුන්ට කලබලයක් නැහැ .විපක්ෂය කලබලෙන් මිනිස්සුන්ටවත් අවුස්සල රජයත් අවුස්සන්න හදනව.ඒව කොහෙද දැන් මිනිස්සුත් එක්ක.
Ow Hari ❤❤
අපිටනං කිසිම හදිස්සියක් නැහැ අවුරුදු 76ක් මුං හොරා කෑවා මාලිමාව ට අවුරුදු කිහිපයක් ඉඩ දෙන්න ඕන
ජයවේවා සුදා අයියේ ❤❤❤.බුදුසරණයි දෙවීපිහිටයි .
හොරු ටික හිර කළේ නැත්නම් ලොකු කරදරයක් වෙයි ඉදිරියේදී මොන කුමන්ත්‍රණ කරනවද දන්නේ නෑ
මේක කුමන්ත්‍රණයක් තමයි ඇමරිකාව ඉන්දියාව චීනය භූදේශපාලනය වෙනුවෙන් කරන මෙහෙයුමක අනුර කියන්නේ ඉත්තෙක් විතරයි ඉන්දියා සංචාරයෙන් ඒක ඔප්පු උනා
චන්දෙ දුන්නු අයට කලබලයක් නෑ. ඒ මිනිස්සුන්ට රටේ තත්වය ගැන හොද අවබෝදයක් තියෙනවා.
මුලින් ආන්ඩු තියෙන කොට මහජනයා මියියො වගෙ හිටියෙ දැන් අනුර කුමාර මහතා ආව හැටිය මුන් ඔක්කොම හද අල්ලන්න හදනවා අනුර කුමාර මහතාට තෙරුවන් සරණයි ❤
Ow eka thama❤
තෙරුවන් සරණයි සුදා අයියේ හොරු ටිකට නම් අනිවාර්යයෙන් දඩුවම් දෙන්න ඕනේ ඕනේ ඕනේ ඕනේ. නැත්නම් තව මොනවා කරයිදදන්නේ නෑ
පරණ ජනපති නඩත්තුව වහාම නවත්තන්න ඕන මයි.දැන් ජනපතිතුමා ඒක කරන්න.ඔබතුමා සමඟ ඉන්න හැමෝම කැමතියි
Aniwaryenma
සුදා සහෝදරයා ජය වේවා!👍❤️🙏
ආදමිබරයි දැන්. ශ්‍රී ලංකා ව. ජයවෙවා. මාලිමාව ❤❤❤❤❤ආදරෙයි
😂😂😂😂😂 ප්‍රඵම පැහැදිලි අකුරු ලියන්න පුරුදු වෙන්න . (ආඩම්බරයකි ).
හොරා කන්නේ නෑනේ දැන් මිනිසුන්ට සහන ලැබෙයි
ජයවේවා ජයවේවා මාලිමාවට .ජයවේවා .සතටුයි .❤❤❤❤❤❤❤❤
අතිවිශිෂ්ට ජයවේවා මාලිමාවට ❤❤❤❤
ඔයා කියන දේ වල් තුලින්, ජනතාවට ඇත්ත දැන ගන්න අවස්තාව ලැබෙනවා........ ස්තූතියි සුදා අයියෙ...❤❤❤❤❤❤
බදු නැතිව කරන්න පුලුවන් එකම හේතුව හොරකම නැති එක
මාලිමාව ට ජය වෙවා
ජයම වේවා ...සහෝ
ආදරෙයි සුදා අයියා ටීසට් එක මරු 👌❤️
අපගේ ජනපති කොහොමත් රට ගොඩ ගන්නවා ඒකෙ දෙකක් නැ
Akd jayawewa. Suda obata sthuthi.
Thank you President God bless you ❤
Jayawewa suda malli ❤❤❤
Well done and be blessed you to be strong and ture,May the triple gem's blessing be to you always.
අනිවාර්ය යෙන් බලනවාමයි.කමෙන්ට්...ලයික් දානවාමයි.
Niyamai sudaaa
❤❤❤❤🎉🙏 thank you sir for your goodness news ❤
Very good my sir ❤❤❤❤
සුදු මැනික ඔබලාගේ යෝජනා රජයට ඉදිරිපත් කරන්න. පොඩි මිනිසුන්ගේ ලොකු මොල තියනවා 😊
Suda api thawath sahayogaya demu anura sahodaraya aniwaryenma ape ratama goda danawamaei 🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
කවුරු මොනවා කිවත් අපිට ඔනේ සුදා අයියා❤❤🙏🙏
ආණ්ඩුවට මෙච්චර ආපසුට පත් කරන්නේ නාලිකා තවම අල් නැති තැන් වලට ඔයගෙන ගිහින් සාජබ් ගවයෝ දාලා voice cut දෙනවා දැන් ගුල්ලෝ ගැන ඔයනවා ඇයි ආණ්ඩුව නිහඬ මුන්ට වෙන වැඩක් නැද්ද මේක ගැන ඔබට වැඩ සටහනක් කරන්න ජනතාව අරි මගට
Ow suda oyage katawa nam Attha ❤
Sny
3:09 3:11 m 3:20
3:29 3:33 3:35
thank you suda ayya🎉🎉🎉🎉🎉🎉
👍👍👍👍
සුද්දා මහත්තයා ඔයාට බුදු saranai ❤❤❤pahadili karata
ජයවේවා .සුදා පුතේ .❤❤❤❤
Shudha ❤❤❤❤
සුදාට ජය
සුදා අයියාටාත් මාර වැඩ රාජ කාරියක් තියෙන්නෙ 👌
වසර....ගණනක්...බලාගෙන....හිටපු....අපට....තව....වසර....දෙක....තුනක්....බලාගෙන.. ඉන්න...පුලුවන්....සහෝදරයා
අපි බලන් ඉන්නවා අපෙ ජනාධිපති තුමා රට හදනවා ❤❤❤
මේ කරන ඒවා මැද්දෙයි ගිය අන්ඩුව තියන ඒවුන්ට සමුද්‍රය හැම දේම ඡය මාලිමාවට ❤❤❤❤❤
මාලිමාවට ජය 👌
මේ රජය සම්බන්ධයෙන් අපිට පුදුම මානසික සහනයක් තිබෙන්නේ ...දේශපාලන සතුරන් දාන චෝදනාවලට උත්තර සහ සහන යතාකාලයේදී අනිවාර්යයෙන්ම ලැබෙයි,රජයට ජයවේවා
Sudaaayya....oya muulikathwaya aran menna me adahasa idiripath karanna...president ta...Janaadhipathi aramudalin ikmanatama Bipaas surgery tika ikmanata line up karawanna...please ayya.❤❤❤❤
Anura janadipati Appacci Hodai 😊❤
❤❤❤
❤🎉
Suda ayy ma andwa parlnna ba❤❤❤❤❤❤lesyknn amaryi
Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤
ඔබතුමා කියන දේ හරියටම හරි සුදා මහත්මයා
මොනව කරන්නත් කලින් හොරු කොටු කරල ඉන්නම වෙනවා.
Ow suda ayue
Akd❤❤❤❤
Oba kiyana eka sahatika atta
ඔය ඔක්කොම හරි නමුත් අපිට තියේන ප්‍රශ්ණය තමයි එදා මාලිමාවෙ කට්ටිය කිවිවෙ අපි බලයට අපු ගමන් හොරැ අල්ලන්නවා කිවිවා කො අල්ලන්නවා කියපු හොරැ ගැන දැන් කතාවක්වත් නැහැපැය 24ක් යන්න ඉස්සෙල්ල ගොඩාක් දෙවල් කරනවා කිවිවාකො.............?
❤
Suda ❤❤❤❤❤AKD🎉🎉🎉🎉
👍
Janadi pati tumatat oyata budusaranai jaya wawa malimawata
🎉🎉
Janadipati sahodarayata jayawewa
❤❤❤❤❤❤🌹🌹🌹
සීරා කතාව❤
Ape Duka hadunana hadawath athi minisuni obalata Jaya!
Annnnna Chandi Sudda..... Annay Pakkoooo
Apita vishawasai AKD atulu anduwa❤❤❤❤
හැම වාසියම ධනපති අයටමනෙ.
man dan wauasai putha.apita dan idiri pah wannaba.oya katha karana awa man balanawa.oyatabudu saranai.
විල්පත්තු , කාර් පරමිට් , BMW , පාම් ඔයිල් , ජාතික ලයිස්තු , නඩු වලට දැන් ලැබෙන තින්දු බලමු.
ඡයවෙිවා ❤❤❤❤
සුදා සෙපාල්ට මොකද වුනෙ මචං.සුදා ඒ වගෙම ඹය මාලීමාව මෙ රට හදන්න යනකොට කකූලෙන් අදින එවූන්ගෙ හොරකම් පිට රට ඉන්න මිනිසූන්ගෙ සල්ලි අරගෙන කරපු දෙවලළුත් හොයා බලන්න. සූදා කො මචං හාමුදුරුවෝ සෙට් එක
රජයෙන් කල දුශන හොරකම් නැවැත් විම සදහා නව සංවිදානයක් බිහි කල යුතුයි. හිටපු 225ම කාර් පරමිට් දුශන හොරු. 225 හොරා කැව රුපියල් මිලියන 7000 ම රජයට පවරා ගත යුතුයි පලමුව.
පලයං ජංගි සුදා යන්න . තෝ කවුද ආර්ථිකය ගැන කියන්න .
දැං අනුර මාත්තයාට විරැද්දව ඉන්නවානාං රට තුල ඔඋ අනිවාරෙන් තුිස්තවාදියෙක් අැටියට තමා මයින්න වෙින්නෙ
රඳවා ගැනීමේ බද්ධ සියයට පහේ සිට සියයට දහය දක්වා වැඩි කළා කපා ගත්ත බදු මුදල් ටික ආපහු ගන්න හැරමිටි ගහ ගහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැත්තේ පලයන්කෝ කපා ගත්තා වග සරල නෑ මහත්තයෝ ආපහු ලබා ගන්න එක
තමුනුයි රාජාන්ගනේ පිස්සයි දෙන්නම එකයි. වාචාලයෝ දෙන්නෙක් 😂😂😂
ඔය බදු ටික පොඩි මනුස්සයටත් වක්‍රව ගෙවන්න වුනහම
අවුරුදු ගනක් කපු රට මසගනෙන් හදන්න බැ අයියෙ එහෙම හිතන උන් බෙල්ලෙ පලුවට ඔලුව තියෙන උන් සිරවටම
L❤u
🎉🎉🎉🎉🎉🎉❤
සුදා ඔයා දන්නවද කතා නායක යක් හිස් පලදනා වට. පලදවපු කුමක් ක්‍රමය එක ගැනත් විග්‍රහ යක් කරන්න අපිට දැන්වත් කරන්න ඕනේ අනුර සහෝදරයා ට හොරු ගැනත් ගැන ඉතාම ඉක්මණින් ඔබ අප දැනුවත් කිරීම පිලිබඳව අගේ කරනව ඔයාට ස්තූතියි බුදු සරණයි මාලිමාව ට ජයවේවා අපේ ජනපති සහෝදරයා ට හදවතින්ම ආදරෙයි ත්‍රිවිධ රත්නය පිහිට ආරක්ෂාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා
පැට්රල් , ගැස් , විදුලි බිල , හාල් , මිල අඩු කරන්න පොරොන්දුවි , හිටපු ජනපති විශ්රාම වැටුප් , නිල නිවාස , දිමනා , 3/2 ලැබිලත් ඉවත් කරන්නෙ නැති පච අනුර මාලිමාව.
🙏
අනිවර්යෙන්ම හිටපු ජනාදිපතිලා නඩත්තු කරන මුදල් කාප්පාදු කල යුතුමයි..පාරට බැස හඩක් නැගිය යුතුයි
ටීෂර්ටිථකලස්සනයි
AKD ❤
kelly fraser ව නිදහස් කරලත් නැහැ තවම.
ජයවෙිවා ජනපති තුමා සහන රැසක් සමග බලපොරොත්තු වෙන්න
සුදන්ත මුංටවරදාන වරපුසාද දෙන්න හොද නැ මුං අපිව නැති කරල ගියේ
🎉
අනුර , රට ඉන්දියාවට විකුනනලා ඉවරයි.
ඩුබායි සුද්දා ගේ video එක දැක්ක උන් කෝ 😂😂
සුදා තවටිකෙන් ස්මොල්ලේ යනවා
අනිවාර්යයෙන් හොරු ටික nam hireata dannama ඕනි naththam වැඩ wardi..
ස්තීර තැන්පතු විස්තර කොහොමද
මට මතකයි සුදා බෲනො දිගින් දිගටම කිව්වා බදු අඩුකරොත් ආයෙත් රට වැටෙනවා හරි අමාරුයි. මේක කරන්න බැරි වැඩක් මංජු නිශ්ශංක පවා සැරෙන් සැරේට කිව්වා මේක කරන්න බෑ කියලා.
❤🎉❤❤🎉❤❤❤🎉❤❤❤❤🎉❤❤❤❤❤
🙏💐💐💐🫀🧭🧭🧭🧭🧭⚖️💯💯💯💯💯💯ane varrayen horu allnnta one🎉
අනුර කලේ නැතිනම් අයෙත් කරන්න කෙනෙක් නෑ අවුරුදු 20/30 යනකම් මේ ආන්ඩුව පෙරලෙන්නෙ නෑ
නෑ සුදා මිනිස්සුන්ට කලබලයක් නැහැ .විපක්ෂය කලබලෙන් මිනිස්සුන්ටවත් අවුස්සල රජයත් අවුස්සන්න හදනව.ඒව කොහෙද දැන් මිනිස්සුත් එක්ක.
Ow Hari ❤❤
අපිටනං කිසිම හදිස්සියක් නැහැ අවුරුදු 76ක් මුං හොරා කෑවා මාලිමාව ට අවුරුදු කිහිපයක් ඉඩ දෙන්න ඕන
ජයවේවා සුදා අයියේ ❤❤❤.බුදුසරණයි දෙවීපිහිටයි .
හොරු ටික හිර කළේ නැත්නම් ලොකු කරදරයක් වෙයි ඉදිරියේදී මොන කුමන්ත්‍රණ කරනවද දන්නේ නෑ
මේක කුමන්ත්‍රණයක් තමයි ඇමරිකාව ඉන්දියාව චීනය භූදේශපාලනය වෙනුවෙන් කරන මෙහෙයුමක අනුර කියන්නේ ඉත්තෙක් විතරයි ඉන්දියා සංචාරයෙන් ඒක ඔප්පු උනා
චන්දෙ දුන්නු අයට කලබලයක් නෑ. ඒ මිනිස්සුන්ට රටේ තත්වය ගැන හොද අවබෝදයක් තියෙනවා.
මුලින් ආන්ඩු තියෙන කොට මහජනයා මියියො වගෙ හිටියෙ දැන් අනුර කුමාර මහතා ආව හැටිය මුන් ඔක්කොම හද අල්ලන්න හදනවා අනුර කුමාර මහතාට තෙරුවන් සරණයි ❤
Ow eka thama❤
තෙරුවන් සරණයි සුදා අයියේ හොරු ටිකට නම් අනිවාර්යයෙන් දඩුවම් දෙන්න ඕනේ ඕනේ ඕනේ ඕනේ. නැත්නම් තව මොනවා කරයිදදන්නේ නෑ
පරණ ජනපති නඩත්තුව වහාම නවත්තන්න ඕන මයි.දැන් ජනපතිතුමා ඒක කරන්න.ඔබතුමා සමඟ ඉන්න හැමෝම කැමතියි
Aniwaryenma
සුදා සහෝදරයා ජය වේවා!👍❤️🙏
ආදමිබරයි දැන්. ශ්‍රී ලංකා ව. ජයවෙවා. මාලිමාව ❤❤❤❤❤ආදරෙයි
😂😂😂😂😂 ප්‍රඵම පැහැදිලි අකුරු ලියන්න පුරුදු වෙන්න . (ආඩම්බරයකි ).
හොරා කන්නේ නෑනේ දැන් මිනිසුන්ට සහන ලැබෙයි
ජයවේවා ජයවේවා මාලිමාවට .ජයවේවා .සතටුයි .❤❤❤❤❤❤❤❤
අතිවිශිෂ්ට ජයවේවා මාලිමාවට ❤❤❤❤
ඔයා කියන දේ වල් තුලින්, ජනතාවට ඇත්ත දැන ගන්න අවස්තාව ලැබෙනවා........ ස්තූතියි සුදා අයියෙ...❤❤❤❤❤❤
බදු නැතිව කරන්න පුලුවන් එකම හේතුව හොරකම නැති එක
මාලිමාව ට ජය වෙවා
ජයම වේවා ...සහෝ
ආදරෙයි සුදා අයියා ටීසට් එක මරු 👌❤️
අපගේ ජනපති කොහොමත් රට ගොඩ ගන්නවා ඒකෙ දෙකක් නැ
Akd jayawewa. Suda obata sthuthi.
Thank you President God bless you ❤
Jayawewa suda malli ❤❤❤
Well done and be blessed you to be strong and ture,May the triple gem's blessing be to you always.
අනිවාර්ය යෙන් බලනවාමයි.කමෙන්ට්...ලයික් දානවාමයි.
Niyamai sudaaa
❤❤❤❤🎉🙏 thank you sir for your goodness news ❤
Very good my sir ❤❤❤❤
සුදු මැනික ඔබලාගේ යෝජනා රජයට ඉදිරිපත් කරන්න. පොඩි මිනිසුන්ගේ ලොකු මොල තියනවා 😊
Suda api thawath sahayogaya demu anura sahodaraya aniwaryenma ape ratama goda danawamaei 🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
කවුරු මොනවා කිවත් අපිට ඔනේ සුදා අයියා❤❤🙏🙏
ආණ්ඩුවට මෙච්චර ආපසුට පත් කරන්නේ නාලිකා තවම අල් නැති තැන් වලට ඔයගෙන ගිහින් සාජබ් ගවයෝ දාලා voice cut දෙනවා දැන් ගුල්ලෝ ගැන ඔයනවා ඇයි ආණ්ඩුව නිහඬ මුන්ට වෙන වැඩක් නැද්ද මේක ගැන ඔබට වැඩ සටහනක් කරන්න ජනතාව අරි මගට
Ow suda oyage katawa nam Attha ❤
Sny
3:09 3:11 m 3:20
3:29 3:33 3:35
thank you suda ayya🎉🎉🎉🎉🎉🎉
👍👍👍👍
සුද්දා මහත්තයා ඔයාට බුදු saranai ❤❤❤pahadili karata
ජයවේවා .සුදා පුතේ .❤❤❤❤
Shudha ❤❤❤❤
සුදාට ජය
සුදා අයියාටාත් මාර වැඩ රාජ කාරියක් තියෙන්නෙ 👌
වසර....ගණනක්...බලාගෙන....හිටපු....අපට....තව....වසර....දෙක....තුනක්....බලාගෙන.. ඉන්න...පුලුවන්....සහෝදරයා
අපි බලන් ඉන්නවා අපෙ ජනාධිපති තුමා රට හදනවා ❤❤❤
මේ කරන ඒවා මැද්දෙයි ගිය අන්ඩුව තියන ඒවුන්ට සමුද්‍රය හැම දේම ඡය මාලිමාවට ❤❤❤❤❤
මාලිමාවට ජය 👌
මේ රජය සම්බන්ධයෙන් අපිට පුදුම මානසික සහනයක් තිබෙන්නේ ...දේශපාලන සතුරන් දාන චෝදනාවලට උත්තර සහ සහන යතාකාලයේදී අනිවාර්යයෙන්ම ලැබෙයි,රජයට ජයවේවා
Sudaaayya....oya muulikathwaya aran menna me adahasa idiripath karanna...president ta...
Janaadhipathi aramudalin ikmanatama Bipaas surgery tika ikmanata line up karawanna...please ayya.❤❤❤❤
Anura janadipati Appacci Hodai 😊❤
❤❤❤
❤🎉
Suda ayy ma andwa parlnna ba❤❤❤❤❤❤lesyknn amaryi
Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤
ඔබතුමා කියන දේ හරියටම හරි සුදා මහත්මයා
මොනව කරන්නත් කලින් හොරු කොටු කරල ඉන්නම වෙනවා.
Ow suda ayue
Akd❤❤❤❤
Oba kiyana eka sahatika atta
ඔය ඔක්කොම හරි
නමුත් අපිට තියේන ප්‍රශ්ණය තමයි
එදා මාලිමාවෙ කට්ටිය කිවිවෙ අපි බලයට අපු ගමන් හොරැ අල්ලන්නවා කිවිවා
කො අල්ලන්නවා කියපු හොරැ ගැන දැන් කතාවක්වත් නැහැ
පැය 24ක් යන්න ඉස්සෙල්ල ගොඩාක් දෙවල් කරනවා කිවිවා
කො.............?