@@slmicro3857 eka hari kiyamuko mokada chande ganna bane me rate avankawa. Eth thamath ai boru kiyanna hadanne ara wasanthalage katha balanna. Un kiyana kathavalata apitath lajjayi ne bn😐😐😐😐
Is this program funded by the Indian Embassy? I never see SL Vlog say anything against India, and even Bruno seems to want Sri Lanka to be a part of India. Bruno should travel to Singapore, Thailand, and other countries to see how they deal with China. Sri Lanka shouldn't take sides with any country.
2013 mama ozo hotel wada kara.okata awata building ekakata genapu indian minissu awith labor wada kara.mata e dawaswala draftsman padiya 46000i.unta mase padiya 3500i.ehema godak un hitiya.
Abhishake has much to learn from the girls from the Asian mirror podcast yureshani and the other girl, they let rasika speak by asking important questions they are obviously more educated than abhisheka. Let Bruno,guraa and thivanka speak even hasaa and Sathish Anna. Because there is nothing more valuable than common people's opinion and knowledge coming out from abhi as any child can understand..
#2nd_Post @Bruno, I am writing this with good intentions. I have repeatedly suggested that you introduce more female representatives in addition to Abisheka to diversify your lineup. As far as I know, she is the daughter of a newspaper journalist, and I suspect she was chosen not purely for her talent but due to personal recommendations. If I am mistaken, please feel free to correct me. However, I strongly believe that she may not be the right fit for this role. Despite her involvement in the podcast, she hasn’t been able to make a strong impact with compelling arguments or statements. Her ideas lack depth, and she struggles to connect multiple incidents to form coherent perspectives. As someone who has been following your content since the days of Darshana Hadungoda wearing a wig, Abisheka presenting news, and your early videos where you hid your face behind the camera, I urge you to consider my request seriously. Please introduce new female personalities to compare and contrast with Abisheka to enrich the overall quality of your content.
In India foreign investment. Should have Indian collaboration like 51 % to India and rest for the investment that's how they protect their business, but they asking us full ownership.
Dollar billion ekak gatta nam hari research vessel ekak ena date ekakata. Ethakota India, China one kenek ta puluwan payment eka della. Onnam date eka auction karannath puluwan. 😂
Raw vlogs 😂😂😂
Raw කීව්වෙ ?🙄
Heta FCID.. 😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
සතුන් මරන්න, සතුන්ට හිංසා කරන්න කියලා ලාභ විහිළු සපයන හසලකයා වර්ජනය කරන්න.
චීනෙයි ඉන්දියාවයි ලන්කාවෙන් බැඩ්මිට්න් ගහන ටික short එකක් ඕනෙ 😁
මත්පැන් ගැන...
1 රජයට වසරකට සුරාබදු ආදායම් රු.බිලියන 230
2දේශීය සීනි කර්මාන්තයේ පැවැත්මට එහි අතුරු නිපැයුමක් වන එතනෝල් ආදායම අත්‍යාවශ්‍යයි
3.මේ රටේ මත්පැන් නැති සමාජ කටයුත්තක් නැති තරම්. බණ පිරිත් ගෙවල් වල පවා මත්පැන් භාවිතා කරනවා!!
4. මිනිස්සු මත්පැන් ඉල්ලනව නම් ඒකට රජයට පිටු පාන්න බෑ!
හැබයි එහෙම කිව්වට මිනිස්සුන්ගේ ඉල්ලීමක් තියනව කියල ගණිකා වෘත්තිය ත් නිත්‍යානුකූල කරන්න ඕන කියල ආණ්ඩුව ඒකටත් ඉඩදිය යුතුද කියල කෙනෙක් ඈහුවොත්...?( මම නම් කියන්නේ OK කියල..ඒක මගේ මතය පමණයි !)
රනිල් හිටියනම් ජොන්ස්ටන් ඇමති බදු ගෙවිල්ල කැලෙ😂
ඇයි bmw car එකත් පදිනවානේ ගැම්මට 😂😂😂
අපි මෙම රටවල් දෙක සමග බැලන්ස් කරන්න වෙනවා.
අද කෝපි කඩේ episode 548.
බෲනෝ එන්සිනා ලෙස
අභිෂේකා දයාවතී ලෙස
හසලක තුෂාර සුවඳා ලෙස
දිග රැවුල් කොණ්ඩ තියන මෑන් කුරුං ගුරුං ලෙස සහ
රැවුල නැති බුවා ගජන් මලයා ලෙස.
සාදර අනුග්‍රහය thumbnail සහ comment පමණක් බලන්නන්ගේ සංගමය.
😅
Ow yakuuu
😂
සහස් උයන open
හැබැයි වහලක් තියෙනවා 😊
නුවර නාගරික රථ ගාලේ ඉහල මහල,
එලියෙන් අඩුවට කෑම තියෙනවා, හෙල බොජුන් එකක් ඇත😂
තව ඔනේ නම් රහට අච්චාරු කන්න කඩ තියෙනවා,
නීති විරොධි මත් පැන් බිපුවම මිනිස්සු ලෙඩ වෙනවා ඒකට සුරාබදු ආදායම වියදම් වෙනවා කියලා කිවේ..ඔයාලට හිතෙන හිතෙන දෙවල් කියලා බොරු සමාජගත කරන්න එපා..
හැමදාම ආනිත් කෙනාට ඇගිල්ල දික්කරලා විවේචනය කරපු පචයන්ට,ඉන්දියාවෙ ගිහින් පච වුනු විදිය නම් මරු ,,"කර්මය පල දීම"
විරුද්ද වුනේ නැත්නම් තාම ලොහාන් ලා තමයි ඇමතිලා...ජොන්ස්ටන් ලා ...මේ දේශපාලන සංස්කෘතිය වෙනස නැ එසේනම් ......කතා කරොත් මරනවා සී අයිඩී දානවා ...ඒ කාලේ😢
@@slmicro3857 eka hari kiyamuko mokada chande ganna bane me rate avankawa. Eth thamath ai boru kiyanna hadanne ara wasanthalage katha balanna. Un kiyana kathavalata apitath lajjayi ne bn😐😐😐😐
This program is more informative. Keep it up
මහා ප්‍රාඤ්ඟයො සෙට් එක ❤😂
Kuhakaya 😂
😂😂@@lankanstoic5726
හසා ඔයාට වැරදුනා අරක්කු බාර් ඔක්කොම වැහුවම මිනිස්සු කසිප්පු බොනවානේ. ඒත් ලෙඩ වෙනවානේ එතකොටත් ආණ්ඩුවට තමයි බෙහෙත් වලට සල්ලි යන්නේ😂😂😂
මම නම් කියන්නේ ඔය බයිලා වැඩක් නෑ. සතියේ දවස් 7ම අඩුම රෑ 11.00 වෙනකම්වත් බාර් අරින්න ඕන. මම ඉන්නේ ගාල්ලේ. මෙහේ බාර් වහන වෙලාවට බඩු මදි වුන සුද්දෝ අපිත් එක්ක බඩු ගන්න පෝලිමේ. පෝය දවසට කලින් ඒත් එහෙමයි. දැන් ලංකාවට එන හිඟන සුද්දෝ ගහන්නෙත් බාර් එකෙන් ගන්න ගල් බෝතලේ. උන්ටයි අපිටයි දෙගොල්ලන්න්ටම පාඩුවේ බීලා ආණ්ඩුවට විරුද්ධව අරගල නොකර චිල් එකේ ඉන්න පොඩි අඩියක් ගහන්න පුළුවන් වුනා නම් ඇති. කොයි දේ කරන්නෙත් සතුටින් ජීවත් වෙන්න නේ......
ආන්ඩුවේ අරක්කු බීවම ලෙඩ වෙන්නේ නැ ද්ද
Well done,, good job best of luck
අරුණ පත්තරේද reference .😂😅.
😂😂නයි පත්තරේ
ළාමක දේ 😅😅😅😅😅
තිවංක නැද්ද😒වචනයක් අල්ලන් ගොනෙක් වගේ කියවන එකානම් ඉන්නවා🙃
Kuhakaya 😂
🤣
මාලදිවයින වගේ ඉන්දියාවේ තියෙන දූපත් තමයි ලක්ශදීප.
ටික දවසක ඉදල බැලුව මේ මොකද කට්ටියක් ටිපර් වෙලා තියෙන්නෙ😂 මෙ චැනල් එක බලන්නෙ මේක පටන් ගත්ත දවසෙ ඉදල.. අලුතෙන් ආපු ඇච්චො බැච්චො ටික දෙනාගෙ ඉත්තෑව මේ කියන ඒවා අහගෙන ඉන්නකොට දුවනවා නම් චැනල් එකේ ඉස්සර දාපු වීඩියොස් ටිකක් බලල එන්න ගිහිල්ලා 😂 මොලෙ මෝරපු නැති මුල් ලමා විය සංවර්ධනය නොවුන වැඩිහිටි ලමයි මේවා බලන්න එපා..ඔයාල ගිහිල්ලා කාටුන් බලන්න.😂😂 නිකන් බොරුවට මේවා බලලා ටිපර් වෙලා හාර්ට් ඇටෑක් හදාගන්නෙ නැතිව ඔය පුන්චි හිත්වලට දරා ගන්න පුලුවන් විදියේදේවල් තියෙන චැනල් එකක් බලන්න😂😂.
@@jhonluther-bm3lm උබ මුල ඉන්දන් බැලුවම රහත් වෙලාද ඉන්නෙ දැන් මුන්ගෙ බණ අහල. මේක හැමෝම බලනව. ණයට සීනි කිරන්නෙ නැතුව ඉන්දපන්.
වැඩිය කලබල වෙන්නෙපා. මේ ඔය මේ සැරේ එන්පීපී එකට චන්දෙ දුන්න බබාබයියලා ටිකක් ඉන්නවා ආන්ඩුවට රිදෙයි කියලා අවුල් වෙන. ඕක ටික දවසකින් හරියයි..
අපිට ඔනේ විහිලු වැඩ සටහනක් නොමෙයි අර්ථවත් කතිකාවක්.
හැබැයි විවාහක උනානම් බෝල්ට් දිනන්නෙ නෑ මලාට
Samaharadata mekath ලාමක ටිං ටින්
😀🙋♀️🙋♀️🙋♀️
පචෝරිස්ල..රටට හෙනයක්
ඒකනෙ සජිත් ලා පෙරහැර නවත්තනව කියලත් කිව්වා😂
@@slmicro3857 හොරු පරදා පචයො ගෙන ආවා වෙනස ඒකයි රනිල් ව්ක්‍රමසිංහ ගියා අනුර වික්‍රමසිංහ ආවා .
මොඩයන්ගෙ අභිමානය 😂😂😂. Unsubscribe
Is this program funded by the Indian Embassy? I never see SL Vlog say anything against India, and even Bruno seems to want Sri Lanka to be a part of India. Bruno should travel to Singapore, Thailand, and other countries to see how they deal with China. Sri Lanka shouldn't take sides with any country.
Please explain
ඉන්දියාව , ඇමරිකාව වගෙ රටවල් වලට කඩේ යන NGO කාරයො මුන්
රනිලුත් දැන නොසිටි චීන නැව.😂😅
Hasa’s news about accident reporting is patta 😃😃👏🙏😒😂
In a way it is true nah 👀
Anika widesha shramikayange kochcara salli garanna puluwanda bodin kuliyata deelama, Ea unata rajaye rules & Regulations hadenna one nattan un lankawata awilla pissu natai unta ona widiyata
මන්ජු ගේ හාල් කැවිලා 😊😁😁😁😁 or කවලා ❤️
ඒක 😅😂
😂😂😂😂😂ඕක තමයි පස්නේ 🤣🤣🤣🤣
ආණ්ඩුවේ පුක ලොවන ඌන්ට පුදුම විදිහට රිදෙන්නෙ😂😂
විශ්වාසෙන්ද කියන්නේ...
පාර්ලිමේන්තුවේ ජනතාවගේ බොහෝ ගැටලු ඇත. ඒ කාලය , විනාශකරමින් මෙම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව කතා කිරීමෙන් කාලය අපතේ යවන්න එපා. එය ඔබ අධිකරණය වෙත ගොස් පැමිණිලි කර යථා තත්ත්වයට පත් කරගන්න. ජනතාවට අවශ්‍යය ඔබේ අධ්‍යාපන සුදුසුකම් නොවේ. ඔබ ජනතාවට කළ යුතු සේවාව පමණක් අද අවශ්‍ය වේ.
තාම බිකිනි ඇඳගෙන හික්කඩුව,බෙන්තොට පැත්තෙවත් යන්න දෙන්නෑ සුද්දෙක්ටවත්..🤣🤣 තාම එහෙම්ම තමා විරුද්ධ වෙන එක විතරයි අඩු වෙලා තියෙන්නේ...
සංස්කෘතීයේ සීසීමාවේ 😢
කොහොම හරි ඉංදියාවේ වැඩේ හරි ගියොත් යහපති❤❤❤❤😂😅😊😊
පාලම ගැහුවම බලන් හිටපන් ඉන්දියාවට යන්න
අද ඉන්දියාවද Fund කලේ..? 🤣
මහත්වරුනේ 2024 ශිෂ්‍යත්ව පේපර් වංචාව ගැන කතා කරනවානම් මහත් අස්වැසිල්ලකි.
😂❤ සිරා බදු ❤
මාලදිවයින හින්දා ලංකාවට ආවා කියන එක වැරදියි.ඒක සමපූර්ණයෙන් වෙනස් සෙග්මන්ට් දෙකක්.
හරියට ඩීටේල්ස් අරං බැලුවොත් ඇත්තටම ලංකාවට ඇවිත් ඉන්න සංචාරක ප්‍රමාණය සස්ටේනබල් හෝ ඔගනික් වැඩිවීමක් නෑ, චාටර් ෆයිට්ස් කීපයක වැඩිවීමක් තමයි වෙලා තියෙන්නෙ
ඒකනෙ
බොන මිනිස්සුන්ට සහනාධාරයක් දෙන්න බැරිද පොත්වලට දෙනවා වගේ.
2013 mama ozo hotel wada kara.okata awata building ekakata genapu indian minissu awith labor wada kara.mata e dawaswala draftsman padiya 46000i.unta mase padiya 3500i.ehema godak un hitiya.
බෲනෝ කිව්ව අපේ ට්‍රේඩ් ඩෙෆසිට් එක ඉන්දියාව එක්ක වාසියි කියලා.. කොහෙන් ද දන්නෑ ඒ ඩේට ගත්තෙ .. මොකද ඉන්දියාවට අපේ එක්ස්පෝට් USD 829Mn.. හැබැයි ඉම්පෝට්ස් USD 3.2Bn .. මරු හැබැයි විසේසජ්ජයන්ගෙ තියරි
Abhishake has much to learn from the girls from the Asian mirror podcast yureshani and the other girl, they let rasika speak by asking important questions they are obviously more educated than abhisheka. Let Bruno,guraa and thivanka speak even hasaa and Sathish Anna. Because there is nothing more valuable than common people's opinion and knowledge coming out from abhi as any child can understand..
මානව හිමිකම් ඉන්දියාව කියන්න ඕනි එකක් නෙවෙයි . ඕක ලංකාවෙ රජය කරන්න ඕනි එකක්. ඉන්දියාව කිව්වත් නැතත් මේ ආන්ඩුව මේක කරනව. 😂😅
ඔන නැ කිසිම රටකට අපේ මුහුදෙ පරික්ෂණය කරන්න දෙන්න චීන අපට ඔචච්‍ර ආදෙරෙනම් අපේ නැද්ද සාගර පරීක්ෂණ කරන අය ඉන්නවනේ අපි කරගන්නම් කියලා ඒකට ඔන නැවක් අපට දෙන්න බැරිද නේද
Me kellage methane diutya Mata therenne ne
Hi hasa❤
Timing comment eka dpnko bn
#2nd_Post @Bruno, I am writing this with good intentions. I have repeatedly suggested that you introduce more female representatives in addition to Abisheka to diversify your lineup. As far as I know, she is the daughter of a newspaper journalist, and I suspect she was chosen not purely for her talent but due to personal recommendations. If I am mistaken, please feel free to correct me.
However, I strongly believe that she may not be the right fit for this role. Despite her involvement in the podcast, she hasn’t been able to make a strong impact with compelling arguments or statements. Her ideas lack depth, and she struggles to connect multiple incidents to form coherent perspectives.
As someone who has been following your content since the days of Darshana Hadungoda wearing a wig, Abisheka presenting news, and your early videos where you hid your face behind the camera, I urge you to consider my request seriously. Please introduce new female personalities to compare and contrast with Abisheka to enrich the overall quality of your content.
සිරා❤😂😂😂😂
චීනෙන් නම් ආවෙ ඉරිසියාවට
නොබැඳි ප්‍රතිපත්තිය තමයි Government එකේ approach එක. බෲනො බය වෙන දේකට නෙවෙයි ආන්ඩුව චීනෙ politics ලංකාවෙ practice කරයි කියල. 😅
මම 1 විඩියෝ 1 දැක්ක 1 මිනිරන් පතලකින් ලංකාවෙ ණය ටික ගෙවන්න පුල්වන් කියල.මෙයාල ඒ ගැන සැලකිළිමත් නොවන්නේ ඒ නිවුස් 1 ෙෆක් නිසාද
What happened to your online radio program? Couldn't you do an analysis before the start?? Bruno, please explain! 😂😂😂
Amo amo joker innawa ne ada❤
Connecting with India, we will get a huge access , huge market..i dont know why politicians doesnt understand this.
ජිල්ලබකටියාවේ කසියා, හොර අරක්කු විකුණන අය රජයට බදු නොගෙව්වට එහේ පොලීසියට මාසිකව ගානක් ගෙවනවා 🙄🙄
ජිල්ලබකටියාවේ නීතිඥ යෝ, උසාවියේ වැඩි ම ආදායමත් ඔය බිස්නස් කරන අයගෙන් තමයි 🙄🙄
In India foreign investment. Should have Indian collaboration like 51 % to India and rest for the investment that's how they protect their business, but they asking us full ownership.
බෲනෝගෙන් අහන්නෙ ඔයාලා මේ ප්‍රසිද්ධ මාධ්‍යයේ ඉන්දියාව එක්ක දේවල් හොදයි හොදයි කියනවා ඔබලා හදිස්සියේවත් ලංකාවට මොකක් හරි අර්බුදයක් ආවොත් ආණ්ඩුව එක්ක ඔබලාත් වගකීම ගන්නවද ??? මේකට උත්තරයක් ඕන
ඒක එහෙම නෙවෙයි මැතිනිය නුවර පාර පලල් කරලා හදනකොට ජේ ආර් තමයි කිව්වේ ඇමරිකාව ගුවන් යානා බාන්නද හදන්නේ කියලා අර මහින්ද ඇබුල් තියල් ගේන්න දකුනු හයිවේ එක හදනකොට කිව්වා වගේ
Ekatanam indiyawa idadena ekak neha !
Title eka 😂❤
ටිල්වින් මැරෙන්නවත් බය නැති කෙනා අවලාද වලින් ගහලා වට්ටන්න බැ සහෝදරයා. 🙂..ටිල්වින් අගමැති කම ගන්නවා කියලත් කිව්වනෙ😮😮😁 අර කමිටුව කෝ😁 😂
සමාව අරන් ලියන ලියුම කෝ😂
ගුරයි , හසයි ඉන්න දවස තමයි ආතල්😂😂
It is not always economy that matters with India, China. If we do not manage either party they will fund the proxies to bring down the country.
mun India wata poddak wadi pura kade yana paatak penne, Bruno ta nam modi veerayek wage, jaishnakar thatha wage, fund ekak ehma hambunada
There is a Cobalt resource inbetween Maldives and Sri Lanka
Both india and china aiming for tha t. Is the above info true .?
Ko ban panditha Manju janadhipathi thuma😅😅
NEPAL WALATA BORDER CROSS KARALA BIHAR KATTIYA GIHIN ENAWA Weladam karla
සිරා😪
Bruno what happened to Naveed, Sunil, and shanaka?? Manju ruined their dignity?? 🤔😡 Or they were allergic because of your cashew treat? 🥜🤧
Ado title 😂❤
සිරා😅
ජේ ආර් ඇල්ල වැල්ල වාය හදනකොට විජේවීර කිව්වෙ ඇමරිකන් කාරයන්ගෙන් හෙලිකොප්ටර් බාන්න හදන්නෙ කියල
වැල්ලවාය හැදුවා කිව්වට පාරවල් ටික විතරයි🙃
අකුලාගෙන ගියාද ..
ඔයා වැල්ලවායෙද😊
ලක්ෂ දීප
Dollar billion ekak gatta nam hari research vessel ekak ena date ekakata. Ethakota India, China one kenek ta puluwan payment eka della. Onnam date eka auction karannath puluwan. 😂
Hasa.othana parkig thiyeda
මෙපමණ කල් ඉන්දියානු විරෝධය ක් පෙන්නලා තරුනයො මරණයට යොමු කලාට JVP එක ජනතාවගෙන් සමාව ගත යුතුයි.
ඒ කාලේ ඇත්තටම තිබ්බා හොයලා බලන්න...😢.ඉන්දියා හමුදා ලංකාවට ඇවිල්ලා හිටියේ ජේ ආර් ගිවිසුම හොයලා බලන්න... ඒ කාලේ පොලිටික්ස් භූමිය අල්ලාගැනීම ට තරගය තිබ්බෙ....විජේවීර සහෝදරයා ඒකට විරුද්ද වුනේ....ඒ කාලේ .....හමුදාවේම කෙනෙක් ඉන්දියා අගමැති ගිවිසුම අත්සන් කරන්න ආපු වෙලාවේ තුවක්කුවකින් ගහලා මරන්න හැදුවා..මොකද ඒ තත්වය සංකීර්නයි.....අද තත්වය නෙවේ.
දන්න pucac කියපන් අනුරලා ඕම ඉන්දියාවේ ගිහින් කියන් නැතුව මෙහෙම කියන්නද "අපි අදානිලාට විරුද්ධයි එයාලා බංගලදේශයේට කරපු දේ පේනවනේ මෙ වගේ මිනිස්සු එක්ක අපි වැඩ කරන් නැ අන්න ඒ වගේ ලයින් දාලා එන්න බැ හොම්බෙන් යන්න වෙන්නෙ 😂
විජේවීර සහෝදරයා මුලින් ජේ ආර් ට සාමකාමී ව කතා කලේ..චන්ද යක් තියන්න කියලා.. ඒත් ජේ ආර් රනිල් මිනීමරු ආන්ඩුව විරුද්ද මිනිස්සුන්ව මරන්න පටන් ගත්ත 😢
@@slmicro3857අද එන්නෙ පවු කියල හිතලද 😂
@@thilidumaduranga5041ඒනම් මොකටද විප්ලව කරේ ඒ ආන්ඩු වලත් ඔය තත්වෙනෙ තිබුනෙ
indiawata tourism promote karana ekanm monda wedak
Indian tourists room ek toaster chapati kana un
සිරා
lankawe aun wena ratakta iagena ganna yaddi rassa karanna yaddi ahe eunuth kiyanwa athi ape rassa nethi wenna ,unta mehe igena ganna denna be kiyla
Ranil dan suba paniwidath denawa😂
මුන් නම් දැන් විකාරයක්...
😅😅😅 දන්න දේනෙ ,,නේද .😅😅😅
💐💐💐💐💐
There's are more slums in India than srilanka
Dn bonne nthum innd hdnne 😂🤌
Bunch of Fancy toys 😅
Domestic violence due to drinking,Road traffic accident due to alcohol....
You can promote alcohol
I am not sure your agenda
Moda abimanaya
❤❤❤❤
🌹
Munge geopolitics 😂
It s manjuppolitics 😁🔥
❤
Edca gana pahdili krl kiynn barid bruno
😂😂😂😂😂😂
අනේ අභී මැණික මං හරි ආදරෙයි ඔයාට❤😢
01 මම..හූ හූ😊😊
අවලාද මතින් ගොඩ නැගෙන sl vlog ගුනාත්මක විපක්ශ ය😊
Gura hemdma anna. Please!
Brave and beautiful 😅
1st comment
❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤