Manam viswasa karannaha ape janapathita english baha kiyala mokada janapathi thuma campas upadi dariyekne ane owa mada katha ethuma hoda buddimathek jayawewa janapathi thumani ❤❤❤❤❤
Anura sahodarayata kohomada lebunu piligenima apita hari adambaraei suda ballo beruwata ape gamana api yamu para depeththe inna ballo beruwata apita adalama neha Suda ubatath jayama wewa 🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
ශ්‍රී ලංකාවේ උපන් එඩිතර පුතෙක් තම රටේ මව් බාෂාව විදේශ රටවලත් ගොස් කතා කිරීම ඇත්තටම ආඩම්බර යී මොකද එයා කලවම් නෑ නියම සිංහල අම්මා, තාත්තා කෙනෙකුගේ පිරිසිදු සිංහල පුතෙක්,රට කාපු, හොර, කපටි කලවම් භාෂා කතා කරපු උන්ට නැති මෙතෙක් රාජ්‍ය නායකයෙකුට නොදැක්වූ ඉහම ආචාර පෙළපාලියෙන් පිළිගත්තේ ඒ අපේ පිරිසිදු සිංහල පුතෙක් වන අපේ අනුර සහෝදරයාට ❤❤
පුටින් ජනාධිපතිතුමා කතා කරන්නේ එයාගෙ මව් බාශාවෙන්.ඉතින් අපේ ජනාධිපතිතුමා සිංහලයන් කතා කලාට ඒක වරදක් නෙවෙයි ❤
Very true
Yes
ස්තුතියි සුදා මෙවා මිනිස්සුන්ට මතක් කරලා දුන් එකට
අපේ ජනාධිපතිතුමා ගැන හරිම ආඩම්බරයි අපේ සිංහල භාෂාවෙන්ම කතා කරා ඒක සිංහලයෙක් හැටියට අභිමානයක් ❤
සිංහලෙන් කතා කිරීම ආඩම්බරයි!! අපෙ රට අපේ බස.
රාජ්‍ය නායකයා සිංහල කතා කිරීම රටෙහි අනන්‍යතාවය පිළිබඳව හොද ලක්ෂණයක්.රටක් තම භාශාව ආරක්ෂාකරගත යුතුයි.ජනාදිපතිවරයා ඉංග්‍රීසි භාශාව නොදැන සිටීම ලැජ්ජාවක් වන්නෙ තවම කොළනි මානසිකත්වය තියන මිනිසුන්ට.සමහරු භාශාව රටේ ආර්ථිකයට බාදාවක් ලෙස දකින්නෙත් භූදේශපාලන බලපෑම් නිසයි.ජනාධිපතිවරයාට තම භාශාව ඉදිරි පාරපුර වෙනුවෙන් ආරක්ශාකරගැනීමට ශක්තිය ලැබේවා
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💯✅💯
හිත නිවෙන කතා 🤣🤣🤣ඉන්දියන් මීඩියා කරපු කෝචෝක් නොදැකපු ගම්වල ජේබයියෝ පව්
Manam viswasa karannaha ape janapathita english baha kiyala mokada janapathi thuma campas upadi dariyekne ane owa mada katha ethuma hoda buddimathek jayawewa janapathi thumani ❤❤❤❤❤
මීඩියා වලින් කතා කරද්දි ජනාධිපති ඒ පැත්තට හැරිල අත වැනුව.එතකොට තමයි මීඩියා වලින් කිව්වෙ අතට අත දෙන්න කියල.ඉතිං එතකොට ජනාධිපතිතුමා අතට අත දුන්න.ඔයාට පොට්ට වුණාට ජෙබයියො දැක්ක.😊😊😊
අනර්ඝ අපූරු වැදගත් වටිනා පැහැදිලි කිරීමක්.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾🇩🇪
අනුර මහත්තය සිංහල කතා කරන නිසා තමයි අපිට දැනෙන්නේ අපේම කියලා❤❤❤❤❤
AnivarYan🎉🎉🎉
ඔබතුමාගේ කතාව මසුරං .
අපේ භාෂාව ගැනත් අපි වෙහෙසෙනවා.. අනුර සිංහලෙන් කතා කරන්න. ඒක ඉහළයි. දැන් ලෝකෙ වෙනස්..
ඉතා විශිෂ්ටයි ඔබ කියපු කතාව 🎉
ඔබට ගොඩක් ස්තුතියි ❤❤❤❤
අපේ ජනාධිපතිතුමා ඇතුළු ටීම් එකම .සියලූම දෙවි දේවතාවුන් වහන්සේලා ආරක්ෂා කරත්වා .❤️❤️❤️
මවු භාෂාවට මුල්තැන.👍👍💖💖💚💚
අනිවාර්යෙන්ම
ඔබතූමාට බොහොම ස්තුතියි.
👍🏾👍🏾👍🏾 👍🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾🇩🇪
අම්මෝ අනුර ඉන්ග්‍රීසියෙන් කතා නොකරපු එකමයි හොද මොකද අපි දැක්කනේ මෙච්චර කාලයක් හිටපු උන් ඉන්ග්‍රීසියෙන් කතා කරල කෙලෝපු ක්ව්ලවිල්ල😂😂
ජනාධිපති තුමා සින්හලෙන් කථා කිරීම ඉතාමත්ම හොද යි...❤❤German අගමැති කොහේ ගියත් කතා කරන්නෙ German භාෂාවෙන්.....ඒක තම රටට කරන ගෞරවයක්🎉🎉🎉🎉❤❤❤
😂😂😂👍👍👍👍
මෝදි කතා කලේම එයාගේ භාෂාවෙන්.සමහරක්ට තමයි පුශණ ය.
අනුර කියන්නෙම භාෂාවක්. අනිත් රාජ්‍ය නායකයින්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඔහුගෙන්. ❤❤❤❤
Gobbayo innaw suda aiya ඔබගේ ගමන යන්න ජයවේවා
සුදා අයියා මීට කලින් ඉංග්‍රීසියෙන් කතා කරන්න පුලුවන් උන් රට කරවලා මොනාද ලබාගත්ත දියුණුව උන් ඉංග්‍රීසි දැනගෙන උන්කලේ රට බංකොලොත් කල එක විතරයි අනුරට ඊර්ශීයාවක්නෙ තිබෙන්නේ අනුරට ඉංග්‍රීසී බැරිවෙන්න විදියක්නෑ මොකද විශ්වවිද්‍යාල වල ගොඩාක් පාඨමාලා කෙරෙන්නෙ English වලින් විම නිසා මේ වගෙ පහාත් විදියට සිතන මීනිස්සු වගයක් අපි නම්ලෝකේ කොහේවත් දැකලා නෑ තමන්ගෙ මව් බස පවා රටකදි කතා කිරීම පවා මේ රටේ හරක්ට විහිලුවක් වෙලා පිට කියන්න වෙන්නෙ මේ වගේ රටේ මව් බසට අගරු කරන මීස්සු ඉන්න රටක් අපි නම් මීට කලින් දැකලාවත් නෑ මේ තිබෙන්නේ අනුරත් එක්ක හැරෙන්නවත් බැරි ඊර්ශියා කාරයෝ ටිකකගෙ ගොබ්බ කතා ටිකක් විතරයි. අනුර යනු.% 100 ක් ✔✔👍👍🌎🌎👑👑❤❤
මා දන්නා තරමින් ලෝකයේ සෑම රයක්ම මුලින්ම බාවිතා කරන්නේ
තමන්ගේ රටේ මව් බාශව.වැඩ
කරන්නේ මව් බාශාවෙන්.
මට මතකයි බටකොල ආච්චි අයවැය ඉංග්‍රීසියෙන් කිවා දුප්පත් සිංහල මිනිසුන්ට දැනගැනීමට
සිංහලවත් හරියට බැරි එවුන් තමා ඔය කතා කරන්නෙ. ඔයා කරන ඔය පැහැදිලි කිරීම් වලට බොහොමත් ස්තුතියි
සුදා අයියේ ඔයාගේ කතාව අති විශිෂ්ටයි ඔයා හරියටම හරි කියපු දේ කොහේ හිටියත් කොහේ ගියත් අපේ මව්බාසාවට තැන දෙන්න ඕන අපේ ජනාධිපතිතුමා සිංහලෙන් කතා කරපු එක හරියටම හරි එහෙම තමයි වෙන්න ඕනි❤❤
ජර්මනියේ ඉංග්‍රීසි භාවිතා වෙන්නෙත් නෑ.මැදපෙරදිගත් එහෙමයි.
Ow api inneth germany wala. English use karanne nehe
මම හිතන්නේ ජපානයේ ත් නැහැ .
Netherlands walath thamunge basawen vitharai katha karanne
ඉංග්‍රීසියෙන් කතා කරලා ඉංග්‍රීසි නොතේරෙන අපිට කෙලෙව්වා .
මේ රට හැදුවොත් හදන්නේ අනුර විතරයි 👍
ඔබතුමා හරියටම හරි .
ඉන්දියාව නොවේ ලෝක කොහය රට ගියූත් සිංහල කථාකරුත් අපට ආඩම්බරයි ඉංගීරිසි භාෂාව අවශ්‍ය තැත
අපෙ ලංකවේ මිනිස්සු තමයි ඉන්ගිසි කථා කරනවා ලොකුම දෙයක් කියලා අනිත් රටවල තමන්ගෙ මවි භාෂා වට තමයි මුල් තැන දෙන්නෙ අපිට ලොක් සතුටුයි වේන රටකට ගිහින් අපෙ භාෂාව කථා කරා අපි රට ඉන්න කට්ටිය ඵක දැනෙනවා ලංකවේ ඉන්න කටිටීයඩ වැඩිය දැනෙනවා ජයවේ
රාජාංගනේ සිංහයත් කියන්නේ අනුරට පුලුවන් කියලා🔥
76..ක්..තිස්සේ ..ඉන්ග්‍රිසි..ඔස්තාද්ලා රටට කරපු තරම හොඳින් පේනවා
යූරෝපීය රටවල දේශපාලකයන් පලමු තැන
දෙන්නේ තමන්ගේ මවූ භාෂාවටයි. 🇩🇪
නියමයි .අයියේ❤❤❤❤
අපි දැකල තියන තියෙන ඉතාලිඅගමැතිතුමා බෙරලැස්ගෝනි කවදාවත්ම ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නෑ . ඒ රට හරිම දියුණුයි අපේ ට ආදර්ශමත් ඒ අගමැතිතුමා
සමහරක්ට අපේ මව් භාෂාව කතා කරන එක ලැජ්ජයි. හැමදේටම කලින් තමන්ගේ මව් රටට, මව් භාෂාවට ආදරය කරන්න ඕනි. අපේ අනුර ජනාධිපතිතුමා විදේශයකට ගිහින් අපේ මව් භාෂාව කතා කරන එක අපිට නම් ලොකු ආඩම්බරයක්.
අපි හිතුවේ සුදා අවස්ථාවාදී කෙනෙක් කියලා බැලුවාම නාකි රැවුල තමයි අවස්ථාවාදී
සිරාවට❤❤❤❤
Naki reula kiyanne katada? Man thama dan ne
@@hirushanisamari8256සේපාල් අමරසිංහ😂
@@chithrawatutantrige3673 😁
කෙලින් කතාකරන සුදා අය්යාට ජය
හිටපු දේශපාලුවෝ බංකොලොත් කරලා හුරගෙන කාපු රටක් තමයි අනුර භාර ගත්තේ මාලිමාව රජයට විතරක් තනියම මේක කරන්න බැහැ ඔබලාත් පුළුවන් සහයෝගයක් දීලා රට ගොඩ දාන්න ගන්න උත්සාහය හරිම වටිනවා මේක අපේ රට අපේ දරුවන්ගේ අනාගතය හොරු බලන්නෙ ආණ්ඩුව වට්ටන්නෙ කොහොමද කියලා ඒක නිසා අපේ රට අපි හදාගත්ත උත්සාහ කරමු
සුද්දා මහත්තයා thank you ape ජනාධිපති english පුළුවන් ❤❤❤
නියමයි 🎉
මොන භාෂාවක් දන් නැති උනත් කමක් නැ . අනුර ජනාධිපති තුමා රටේ වාසනාවට පහල වෙච්ච නායකයෙක්. රටට යහපතක් වෙනවා වෙනවාමයි ඒක කාටවත් නවත්වන්න බැ.
මුන්ගෙ තියෙන කුහකකම සුදා. වෙන දෙයක් නෙමෙයි. මුන්ට තියෙන එකම ප්‍රශ්ණෙ මුන්ට කාපු කෑම කන්න වෙන්නෙ නෑනේ.
නියමයි සුදා නියමයි 👍
හිටපු උන් ඉංග්‍රිසි කතාකරල රටට ඇනපු හැටි දැක්කා .දෙමුහුන් උන් තමා ඉංග්‍රීසි කරේ තියන් දුවන්නෙ
ඔව් කවුරුත් හිතනවා ජනපති තුමාට ඉංග්‍රීසි දන්නෙ නැතිව නොවෙයි එයා අපේ ලාංකීය කම එතන පෙන්නුවේ මුන්ට මොනව හරි මගුලක් තමයිහොයන්නේ අනේ කුද ගහගනිල්ලා ඔබලා එයා ලංකා හොද මගට 7:59 ගෙනියයි
භාෂාව නෙමේ වටින්නෙ දක්ෂතාවයයි වැඩයි වටින්නේ ඉංග්‍රීසි කථා කරල හොදටම හොරාකෑවටයි ලැජ්ජ වෙන්න ඕනා
ඉතින් බන් මෝධි හින්දියෙන් කතා කරෙ 😹👍
Suda ayya niyamai oyage kathawa
අවුරුදු 76 ක්...ඉංග්‍රීසි දන්න එවුන් ...කැවේ රට...ඉංග්‍රීසි නොදන්න හෙලයො සුද්දට ගැහුවා...සුද්දා ස්තුතිය මල්ලි
නියමයි සුදා 😂😂😂නියම පැහැදිලි කිරීමක්.අනේ මේ කියන දේවල් ලංකාවේ ඉන්න හොර රැලට අැහෙනවනම් 😂😂
අපේ රට සිංහල අපිට සිංහල හොඳයි❤❤❤❤
බුද්ධගයාවට ගියා ඒකට ගොඩක් පිං නමුත් නොගියත් කමක් නෑ අපේ රට ඉන්දියාවේ අතකොළුවක් නොවී සිංහල බෞද්ධ රාජ්‍යයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් වැඩ කලොත් ඇති
Excellent super ❤❤❤❤
පිම්පියන්ට දීපු උත්තරය හරියට හරි. උන්ගේ ජාතකේ වෙරේද්දක් තමයි තියේන්නේ❤
සදා අයියෙ ඔයා රට හදන්න විශාල කාර්ය භාරයක් සිදුකරනවා. ඔබගෙ ආතල් නියමයි ❤❤❤❤❤
අපේ සිංහල භාෂාවෙන් කතා කරලා රට දියුණු kalahama ඇති
Anura sahodarayata kohomada lebunu piligenima apita hari adambaraei suda ballo beruwata ape gamana api yamu para depeththe inna ballo beruwata apita adalama neha Suda ubatath jayama wewa 🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
Wel done sudah,oyata devi pihitai.oya gawa thiyenne idea is very good exlerlent. Sha supiri wede jayawewa,,,,
සුදන්ත 🔥🔥🔥
තිරැපති ගිය ගිය එක එකා ඇන ගත්තා
බුද්ධගායා ගිය එකට බුදුන් සරණ පිහිට ලැබේනවා ඒ ආශ්‍රිර්වාදය ඇති
රටේ රාජ්‍ය නායකයා සිංහල භාශාවෙන් කතා කිරීම අගය කළ යුතුයි..රටේ අනන්‍යතාවය ඒක..
ඒකනම් අව්ලක් නෑ මොකද මෝදිත් එයාගෙ බාශාවෙන්නෙ කතා කරන්නේ සිංහලෙන් කතා කරන එක හොදයි ❤
අවංකවම ඇත්තමයි සිංහලෙන් ජනාධිපතිතුමා කතා කිරීම උතුම් කොට සලකනවා පිටරට ඉන්න අපි ආඩම්බර වෙනවා ඔබතුමාට ගොඩක් ස්තූතියි
එඩිතර හෙළයෙක් ඒ සහෝදරයත්❤
අනුරට ඉංග්‍රීසි බැරි ඒක ලොකුකමක් නෙමේ.😮 අපි වගේ අනුන්ගෙන් ගෙන් කන අනුන් ගේ පදේට නටන රටකට හොද හයියක් තියෙන නායකයෙක් ඕනෙ.මෝඩි ඉස්සරහ අනුරහේ හැසිරීම දුර්වලයි.උන් කියන එකට හැ කියලා ව. ලංකාව ඇතුලෙදි විශේෂයෙන් වේදිකාව්ර් අනුර හතර අතට වනලා අමුති පර්සනල්ටි එකක් පෙන්නන්න වා. ඒත් diplomAtla ඉස්සරහ බය බීරන්ත වෙලා. ඉන්දියන් මීඩියා අපිට කෝචෝක් දානවා. අනුන්ගෙන් කෑවත් ඒ රටවල් ඉස්සරහ කොන්ද කෙලින් කතා කරන නෙගොශිටෙට් කරන නායකයෙක් ඕනෙ. එනකන් අනිත් උන් හොරු කිව්වා. අන්තිමේ මේ සෙට එකේ අධ්‍යාපන යත් බොරු. ඒවා එළිවෙන්නේ දැන්. අන්තිමේ මෝඩයි කියපු උන් තමාමගේ අධ්‍යාපන සුදුසුකම් පෙන්නුවා. මෙයා උපාදි ය සම්පුර්ණ කරලත් නෑ. අනුන්ට අපහස කරපු ඒක විතරයි.
Thank you suda good job 👍
Good morning Sir ❤jayawawa 💪🤲God bless you oyata 🤲
රට රටවල ගිහින් ජාතික කොළිය දාගෙන ඉංග්‍රීසියෙන් කතා කරන්නේ අහවල් එකකටදහෙළයෙක් විදිහට හෙළ බසින් කතා කිරීම අපිට ආඩම්බරයක්පරගැති කම් දැන් ඉවරයි
ඉංග්‍රීසි බැරි අපේ ජනපති ගැන අපිට ආඩම්බරයි. ඔය කියන කට්ටියගෙන් 99.9% ටම ඉංග්‍රීසි තියා මළපොතේ අකුරක්වත් බෑ.😅😅😅😅
අපිට නම් ආඩම්බරයි අපේ සිංහල භාෂාව ගැන
Suda oya supiri ❤❤❤❤❤❤
අනුර ඉංගීරිසි කථා නොකලට කමක් නෑ ඔහු හොර බොරූ නෑ රට ගොඩ දාන්න ආපු වැඩිඩෙක් ඒක තමා ජනතාවට ඕන ජනතාව රට ගොඩදාන වැඩිඩා තොරා අවසන් මීන් පෙර හීටපු වුන් කලේ කථා කරපු ඵකයී හොරකමි කරපු ඵක නොවැ අනුර ගාව ඒවා නෑ
දේශද්‍රෝහීන් තමා සුදා අයියේ අපේ රට විනාස වෙනකල් ඉන්නෙ ජනාධිපති තුමා ට අපහාස කරන්නෙ අපේ භාෂාව ට හිනා වෙන්නෙ උන් මේ රට ට සාපයක් අපිට අපේ රට ජනතාව අපේ ජනාධිපති තුමා අංක එක❤❤❤
❤❤ super suda Aya
Respect suda that's true ❤❤❤
ඒක ඈත්ත අයියේ ❤❤❤❤
Sudha ,.......Excellent ..explanation .
Thank you suda oyge terum.kirima gana❤
Today speech is good of you
Anura sir great leader we proud our new leader anura sir 👍 👏 🙌
Suda lanka we api ❤❤❤❤❤
Niyamiiiii❤❤❤❤
Jayawewa Suda aiye
හිටපු කාලකණ්නි මොන ගිවිසුමකට අත්සන් කලත් අපි විරුද්දයි . මොකද උන් හොරු . අනුර මොන ගිවිසුමකට අත්සන් කලත් අපි එකඟයි . මොකද ඔහු හොරෙක් නෙවෙයි .
Ow sudha .... 💯 aththa
Anura kiyanne sinhala kayha karana ape aka..akai gamma..❤❤❤❤❤
ඉංගීරිසි කියන්නේ භාෂාව පමණයි උගත්කම නොවේ හරි ඉන්දියා අග්‍රම්‍යතයටත් ඉංගීරිසි කථාකරන්ට බැහැ
Sudha ❤❤❤❤❤❤
මටනම් මගේ රටේ ජනාධිපති තුමා සිංහලෙන් කතාකරපු එක අභිමානයක් ❤
Jaya veva anura janadhi pathi raja thumata api demala❤❤❤❤❤❤
සිංහල භාෂාව කියන්නේ තමන්ගේ ඇසක් වගේ ✔️ ඉංග්‍රීසි භාෂාව කියන්නේ ඇස් කණ්නාඩියක් වගේ ✔️ අවශ්‍ය වුනොත් විතරයි පාවිච්චි කරන්නේ ✔️💯💯💯👏👏👏💪👍
සියලුම පාසල්වල ටීචර්ලාට AI, IT ඉගෙනුම ලබල සියලුම පාසල්වල ලමයින්ට ඒ අධ්‍යාපනය ලබාදීම පිළිබඳව අවධානයට
ලොකේ සිංහල කතා කරන එකම රට අපේ ශ්‍රී ලංකාව පමනී
එ සිංහල අපේ භාෂාවයී
රාජ්‍ය නායකයා මවි භාෂාවෙන් කතා කිරිම අපිට ලොකු ආඩමිබරයක්
මටත් හිබෘ පුලුවන් 😂
kohomada suda mahathtaya ape janadipatitumage avidime gamma anikun naki hamaskadawal lalanawa wage avidinawa newe nalawenawa, un ge barikama nevi eka, ritiyak kiyala un hitagena enne gobba hathta, ape kollage gammata aduna wagema hinath yanawa tamange rate avidapu gamma Indiyawatath pennuwa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුද්දා oyanam කියලා වැඩක් na niyamai
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉nice
❤👍👌
රටේ ආර්ථික සවිමත් නම් කොයි රටටවත් බය වෙන්න නැවෙන්න ඕනෙ නෑ.....අපේ රට කෑවෙම ඉංග්‍රීසි යෙන් කතාකළ හිගන්නො ටික...ජපානෙ යන්න ජපන් ඕනෙ කොරියා යන්න කොරියන් භාශාව ඕනෙ...අපේ එකා අපේ අභිමානයත් රැකගෙන ඕනෙ රටක ගිහින් සිංහල කතා කරල රට ගොඩ දාන්න හදන වෙලාවෙ...අපිට ඉංග්‍රීසි ඕනෙම නෑ....රට ගොඩ අරන් රටේ සිංහල භාශාව ඇතුලු රටේ අභිමානය රැක ගන්නයි ඕනෙ....