Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාමත් ප්‍රයෝජනවත් වැඩක්.පැහදිලිව දැනුවත් කිරීම ගැන අගය කරනවා.ස්තුතියි.ජයවේවා!
ඉතාමත් වැදගත් විඩියෝ එකක් , හොයන හැමදේම මේකේ තියනවා
ඉතාමත්ම පැහැදිලිය. ස්තුතිය.
පැහැදිලිව පිලිවෙලට කියල දුන්නට ගොඩාක් ස්තූතියි ඔබට
සුපිරි දැනුමට අලුත් දෙයක් ස්තුුති ඔබට
මේ කාලයට අවශ්‍යම විඩියෝ එකක් ඔයා කියාදෙන විදිහ Excellent . Battery Charger එක හදන විදිය Video එක ඉක්මනින් දාන්න ඒත් එක්කම Battery එක Full Charge ද කියලා දැන ගන්න ක්‍රමයක් LED Bulb එකක් Auto පත්තූවෙන්න හදන හැටි කිය ලා දෙන්න
අවශ්‍යම වීඩියෝ එකක්. ගොඩාක් ස්තූතියි
Niyamai,aurudu ganak thibuna prashnak
හොද විඩියො එකක් සුපිරි පැහැදිලි කිරිමක් කරනවා 👍👍👍👍👍👍
ස්තූතියි , ගොඩක් වැදගත් වීඩියෝවක්
Super job thanks godbless yu ❤
ගොඩක් වටින video එකක් බොහොම ස්තුතියි.
ගොඩක් පැහැදිලිව කියල දුන්න,තෑන්ක්ස් සර්🙏🙏❤
හොඳ වීඩියෝ එකක් .. පැහැදිලිවම සරලවම ඉදිරිපත් කරනවා...ස්තූතියි ඔබට ...
ස්තූතියි
Ow
හරි ලස්සනයි සර් ඔයා කියලා දෙන ව්දිහ.
Supr aiya niyamatam teruna thank you
නියමයි සර්
ahamben dakala awilla baluwa.......baladdi channel eke thiyana videos mara watinawa.............ohoma yan aiye,........oyage pahadili kirim one shot therenawa oni kenekuta.............supiri..
ස්තූතියි ඔබට
Bohoma sthuthi notification eka awa vitharai
හොඳ පැහැදිලි කිරීමක් සර් හොඳට තේරුම් ගියා .....හැබැයි වැඩෙිි කරන්න බැරිවුණා 12v පැත්තෙ එකට කරාම දුන් දානව.
So good ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thank
WERE GOOD GOOD EDUCATIONAL 👍👍🏅🏅🏅🙏
Good job අයියා 🙏🤍
Voltage eka vadi venakota ampere eka aduvenva neda ?
Supiri wadak brother...
Good work
Than you very much
Ser tut off harger cercit ekak dennako immediately......
ලෝක ප්‍රස්නෙක හිටියෙ ඇයි 6v එන්නෙ කියල. තව ටිකෙන් දෙකක් සීරියස් කරන්න හිටියෙ. Thank you වේවා
මම එහෙම කරල ගත්තෙ කලින්..
@@hasithmadushanka3859 එහෙනම් අවුලක් නෑනෙ. අනේ මන්දා බූස්ට් කරල දෙනවද දන්නෑ
ඇත්තමයි .සතුතයි සර්
@@redhummer8166 6-7 වගේ ආව නිසා මමත් ට්‍රාන්ස්ෆෝමර් එක ගලෙවුවෙ නෑ.. දෙකක් කපල් කරා.. A එක අඩුවෙන්නෙත් නෑනෙ..
@@redhummer8166 බූස්ට් කරාම A එක අඩු වෙනවා V එක වැඩි වෙද්දි..
AlUMINUM unath ohoma karanna puluwanda
Aiye w4.1ka batteriy eken w3k ganne kohomada kiyala kiyanna puluwanda aiye
Kambi 4 nati awa hada Ganna kohomada
බොහොම ස්තුතියි . 💖
Samanen ampiyr kiyak wage anawada aiyee
UPS transformer eken ඇම්පියර් kiyak witara ganna puluwanda
ඔහොම කරවිවහම tanspomre එකේ ඇමිපියර් අඩුවේනව ද
Program eka newatha penwanna,LED Bulbs eliya adui a Gena nitharama kiyala denna ,harima watinawa,
Thank you
Oya kiyana vididaha karala baluwa a.c 10 vitharane out wenne aiyee
12v out weddi max ganna puluwan Ampire gana kiyada
Okata 650 ups ekak bawita karanna puluwanda
Ups trnceformar eken 12v ganna puluwanda car set ekakata denna
Ampier eka adu venava neda
6v transformer eken 6v battery charge karanna barida
Transformer එකක A/C input වයර් kedunoth hadaganne kohomada. please කියලා dennako.
කොයිල් එක ටිකක් ගලවලා කැඩුණු තැන හොයාගන්න
ඔතන්න බැරිද...? කැඩුනතැනහොයන්නබැරි වුනා
Thnks sir
13v wiar eka alluwoth karant wadinawada
Me transpomren battry chargev ekak hdana video ekak imanin karanna
වීඩියෝ එකක් කරල තියනවා , බලන්න ඒක
Sir ohoma hadala apita inverter eka hadagan puluwan neda ( eka prashnayk naneda) please kiyma ko hamogem ahuwa utharak labune na😢
Hadana inverter ekata ona center tap 12v transformer ekaknam meka yodaganna ba
Same transgermer.
Secondary 1 thani coil ekakaing othapu ups transformer ekak malaga tiyei..ehema 6v out wena ups transformer ekak 12v karaganner kohomadha..coil1 newatha othan nuthuwa 12v karanna beridha
Matath me ekak oni ganna thanak thiyanawada
මේකෙ ac voltage එක dc කරපුවහම volt කොච්චරක් එනවද?
Mae kramedi current eka 50% aduwenawa....
Multimeter nathiwa barida
Car set akkata denna barida aiye oken
මගේ ට්‍රාන්ස්ෆෝමරය 7.6v out put ekak ඒකෙන් battery chargeryk හදන්න බැරිද
AC පැත්තෙ අනිත් වැර් දෙක මොනාද
Man gawa thiyana eka 24 ekak wayar 5 thiyanawa nith peththe 2 ups ekka thamai
200ah battery charger karanna puluvanda
ස්තුති
Transformer eke amp gana hoya ganne kohomada ups transformer ekaka
Parana ups ekaka common wire eka hoyaganne kohomada.Common wire eka troraganna widiyak kiyannako.
Aiya mage gawa ups transformer ekak tiyenaweke kalu wayar 2 k tiyenawa kohomada hoya ganne
Ac input Ac output ups akak tiyenawa buttry low Ake tranpomar aken puluwanda
ස්තූතියි මමත් හැදුවා මේකෙන් කාර් සෙට් එකක් අහන්න හදාගන්න පුලුවන්ද
මේක මෙහෙම වෙන් කරහම ඇම්පායර් බහිනව නේද ? වීඩියෝ එක ඉතාමත් වටිනවා ඔබට ස්තඅත්යි
Aiye oya widihata heduwa 11v enne ai a wedi kara ganna kramayak nedda
elaga ekath danawanam me tike ekagodak wadagath wenawa sir
මම ලග තියෙන ට්‍රාන්ස්පොමර් එක 6v පැත්තෙ කම්බි 4නෑ ඒක 12v කරන්න පුළුවන් ද කියන්න
Niyamai
සොලා පැනල් එක කින් වජ් කරන්න බැ ද
Vot 10 transformer 1 barida
UPS 1e oa transformer 1 enne battry 1 charge karannada.
Battery charger saha inverter eke 230v hadanna
මම එකක් හැදුව dc karala volt check karama enne 12v batriyata sambanda karanna issella baluwe charj wenna madhi neda
ඉතා පැහැදිලි උගැන්වීමක්. ස්තුතියි. මේ පෙන්නුම් කල ට්‍රාන්ස්ෆෝර්මර් එකේ දාරාව වොල්ට්ස් 13.3 වෙනකොට ඇම්ප් කීයක් පෙන්නුම් කලාද කියාලා කියන්න පිලිවනිද?
350VA/13V=26A
සර් කලු කොල වයර් වලට ac දුන්නාම out වෙන්නේ5.3 වාගේ මෙිවිදියට සෙකන්ඩිුය හැදුවත් පෙන්වන්නේ 10v බිජ් එක දාපුවාමත් 10dc පෙන්වන්නේ 14v ගන්ඩ විදියක් කියනවාද මේවිදියට 12අඩු වෝල්ට පෙන්වන්නේ ටානස් පෝමරයේ ලෙඩක්ද මගේ smps එක වැඩ නැතිනිසා අමාරැවෙ වැටිලා ඉන්නේ උදවිවක් ඉක්මනට කරනවාද ස්තුතියි
Input 230 voltage eka wadima resistance eka tiyana wire dekata dela balanna
@@electronicdanuma7067 සුබඋදැසනක් සර් කලු කොල වයර් දෙක වැඩිම බාදක වයර්දෙක
Black yellow denna 100W bulb eka serious karala balanna lawata paththiwenawada kiyala paththuwennaththan e wire 2ta supply denna
Sar ai 12v laght patiykta dunnama weulanne balb
Transformer eken voltage dc karalada dunne
Sar kiyla dunna vidiytmai kare
Transformer eken pitawenne ac voltage ekak, led walata denna ona dc voltage ekak diode saha capacitor ekak yodagena dc karala led walata denna
Hari sar tank you
අයියා වෝල්ට් ගාන වැඩි වෙනකොට ඇම්පියර් ගානත් වැඩි වෙනවද
මේ විදිහට කලාම 14v පෙන්වනව. එ්කෙන් 12v උපකරනයක් ක්‍රියාත්මක කිරීම සුදුසුද? 12v 7a ඩ්‍රිල් එකක් වැඩ කිරීම සුදුසුද?
මේ විදිහට 12 v තියන ups ට්‍රන්ස්පෝමරය 24 කරගන්න බැරිද.
Rectifier diodes & capacitor එක දැම්මට පස්සෙ v ගාන වැඩි වෙනවනෙ...12v කරගන්නෙ කොහොමද .
Capacitor charge ekat ekka wadipura pennanne, yamkisi upakaranayak sambandakalama aduwenawa
@@electronicdanuma7067 battery ekaka sambanda karath adu wenawada
@@jcikm1124 ow gataluwak ne betariyata smbanda karala voltechg balanna
Ups transform eke ampier kiyada.
Transformer wala wenaswenawa eka eka ups wala
ඔය සප්ලයි දෙකෙ ධන රින හොයාගන්න කොහොමද
ට්‍රාන්ස්ෆෝමර් වල පිටවන්නේ ac වෝල්ටීයතාවක් ධන රින නැත.
Sir.can you introduce adjustable voltage transformer including digital display.sisira from kandy.thank you sir.
Meka haduwa.rektifayr eka dam mata passa dc out wanne 11.8v e ai?
මම up s ට්‍රාන්ස්පෝමරයක් භාවිතා කර බැටරි චාජරයක් හැදුවා output 16 V තමයි එන්නේ 5 AMp තිබෙනවා. චාජ් කරන්න මේ . වෝල්ට් ගණන වැඩිද?නැතිනම් 13V වලට අඩුකිරීමට කුමක් කළ යුතුදැයි කියා දෙන්න
me transfomer eken 12v,0,12v hadanna puluwanda?
කම්බි 4ක් නැතුව 2ක් විතරක් තියෙනවා නම් මොකද කරන්නෙ
මගේ ලග තියන එකේ කඑ වයර් එකක් නැ තියෙන්නෙ සුදු රතු නිල් කොහොමද කොමන් එක සහ 230 හොයාගන්නෙ
වයර් වල වර්න වෙනසක් උනත් වීඩියෝ එකේ තියන විදියට මල්ටිමීටර් එකෙන් හොයගන්න පුලුවන්
මගෙ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකෙන් 8+8 = 16 V එනවා . ඒ Voltage එක වැඩි වෙයිද Car battery එකකට ? AC DC කරගන්න දාන්න ඕන Diode මොනවාද ?
50A diode bridge ekak danna
Ethakota out ekata වයර් 2k ena tansfomer thiyenawa 12v ewa .thin ehema ekakin apita 24 v hada ganda ba neda.
Computer වල power suppli unit eke 12v dc gnn පුළුවන් nee eka 13.5vwage voltage up kranna podi gajt ekk තියෙනව da
buck module එකක් භාවිතා කල හැකිය
Ok dc kalama wedi wenawa neda
aiye පරන power pack වල තියන ට්‍රාන්ස්ෆෝමරය හරියයිද
A pramanaya madi
6v-7v UPS Transformer 230v ganne kohomada
24v out wena transformer ekakin 12v ganne kohomada.kiyala denna.
buck module එකක් භාවිතා කරන්න
වයර් ගලවගන්නෙ කොහොමද
ඕකෙ ඩුවල් සප්ලයි ගන්න බෑද 12
මැද තියෙන කනෙක්ෂන් නැති කම්බි දෙක නේද සම්බන්ධ කරන්නෙ?
Out put ,එකෙ ධන් රින් ප්‍රාශ්නයක් නැද්ද
Ne ac ne enne
ඉතාමත් ප්‍රයෝජනවත් වැඩක්.පැහදිලිව දැනුවත් කිරීම ගැන අගය කරනවා.ස්තුතියි.ජයවේවා!
ඉතාමත් වැදගත් විඩියෝ එකක් , හොයන හැමදේම මේකේ තියනවා
ඉතාමත්ම පැහැදිලිය. ස්තුතිය.
පැහැදිලිව පිලිවෙලට කියල දුන්නට ගොඩාක් ස්තූතියි ඔබට
සුපිරි දැනුමට අලුත් දෙයක් ස්තුුති ඔබට
මේ කාලයට අවශ්‍යම විඩියෝ එකක් ඔයා කියාදෙන විදිහ Excellent . Battery Charger එක හදන විදිය Video එක ඉක්මනින් දාන්න ඒත් එක්කම Battery එක Full Charge ද කියලා දැන ගන්න ක්‍රමයක් LED Bulb එකක් Auto පත්තූවෙන්න හදන හැටි කිය ලා දෙන්න
අවශ්‍යම වීඩියෝ එකක්. ගොඩාක් ස්තූතියි
Niyamai,aurudu ganak thibuna prashnak
හොද විඩියො එකක් සුපිරි පැහැදිලි කිරිමක් කරනවා 👍👍👍👍👍👍
ස්තූතියි , ගොඩක් වැදගත් වීඩියෝවක්
Super job thanks godbless yu ❤
ගොඩක් වටින video එකක් බොහොම ස්තුතියි.
ගොඩක් පැහැදිලිව කියල දුන්න,තෑන්ක්ස් සර්🙏🙏❤
හොඳ වීඩියෝ එකක් .. පැහැදිලිවම සරලවම ඉදිරිපත් කරනවා...ස්තූතියි ඔබට ...
ස්තූතියි
Ow
හරි ලස්සනයි සර් ඔයා කියලා දෙන ව්දිහ.
ස්තූතියි
Supr aiya niyamatam teruna thank you
නියමයි සර්
ahamben dakala awilla baluwa.......baladdi channel eke thiyana videos mara watinawa.............ohoma yan aiye,........oyage pahadili kirim one shot therenawa oni kenekuta.............supiri..
ස්තූතියි ඔබට
Bohoma sthuthi notification eka awa vitharai
හොඳ පැහැදිලි කිරීමක් සර් හොඳට තේරුම් ගියා .....හැබැයි වැඩෙිි කරන්න බැරිවුණා 12v පැත්තෙ එකට කරාම දුන් දානව.
So good ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thank
WERE GOOD GOOD EDUCATIONAL 👍👍🏅🏅🏅🙏
Good job අයියා 🙏🤍
Voltage eka vadi venakota ampere eka aduvenva neda ?
Supiri wadak brother...
Good work
Than you very much
Ser tut off harger cercit ekak dennako immediately......
ලෝක ප්‍රස්නෙක හිටියෙ ඇයි 6v එන්නෙ කියල. තව ටිකෙන් දෙකක් සීරියස් කරන්න හිටියෙ. Thank you වේවා
මම එහෙම කරල ගත්තෙ කලින්..
@@hasithmadushanka3859 එහෙනම් අවුලක් නෑනෙ. අනේ මන්දා බූස්ට් කරල දෙනවද දන්නෑ
ඇත්තමයි .සතුතයි සර්
@@redhummer8166 6-7 වගේ ආව නිසා මමත් ට්‍රාන්ස්ෆෝමර් එක ගලෙවුවෙ නෑ.. දෙකක් කපල් කරා.. A එක අඩුවෙන්නෙත් නෑනෙ..
@@redhummer8166 බූස්ට් කරාම A එක අඩු වෙනවා V එක වැඩි වෙද්දි..
AlUMINUM unath ohoma karanna puluwanda
Aiye w4.1ka batteriy eken w3k ganne kohomada kiyala kiyanna puluwanda aiye
Kambi 4 nati awa hada Ganna kohomada
බොහොම ස්තුතියි . 💖
Samanen ampiyr kiyak wage anawada aiyee
UPS transformer eken ඇම්පියර් kiyak witara ganna puluwanda
ඔහොම කරවිවහම tanspomre එකේ ඇමිපියර් අඩුවේනව ද
Program eka newatha penwanna,LED Bulbs eliya adui a Gena nitharama kiyala denna ,harima watinawa,
Thank you
Oya kiyana vididaha karala baluwa a.c 10 vitharane out wenne aiyee
12v out weddi max ganna puluwan Ampire gana kiyada
Okata 650 ups ekak bawita karanna puluwanda
Ups trnceformar eken 12v ganna puluwanda car set ekakata denna
Ampier eka adu venava neda
6v transformer eken 6v battery charge karanna barida
Transformer එකක A/C input වයර් kedunoth hadaganne kohomada. please කියලා dennako.
කොයිල් එක ටිකක් ගලවලා කැඩුණු තැන හොයාගන්න
ඔතන්න බැරිද...? කැඩුන
තැන
හොයන්න
බැරි වුනා
Thnks sir
13v wiar eka alluwoth karant wadinawada
Me transpomren battry chargev ekak hdana video ekak imanin karanna
වීඩියෝ එකක් කරල තියනවා , බලන්න ඒක
Sir ohoma hadala apita inverter eka hadagan puluwan neda ( eka prashnayk naneda) please kiyma ko hamogem ahuwa utharak labune na😢
Hadana inverter ekata ona center tap 12v transformer ekaknam meka yodaganna ba
Same transgermer.
Secondary 1 thani coil ekakaing othapu ups transformer ekak malaga tiyei..ehema 6v out wena ups transformer ekak 12v karaganner kohomadha..coil1 newatha othan nuthuwa 12v karanna beridha
Matath me ekak oni ganna thanak thiyanawada
මේකෙ ac voltage එක dc කරපුවහම volt කොච්චරක් එනවද?
Mae kramedi current eka 50% aduwenawa....
Multimeter nathiwa barida
Car set akkata denna barida aiye oken
මගේ ට්‍රාන්ස්ෆෝමරය 7.6v out put ekak ඒකෙන් battery chargeryk හදන්න බැරිද
AC පැත්තෙ අනිත් වැර් දෙක මොනාද
Man gawa thiyana eka 24 ekak wayar 5 thiyanawa nith peththe 2 ups ekka thamai
200ah battery charger karanna puluvanda
ස්තුති
Transformer eke amp gana hoya ganne kohomada ups transformer ekaka
Parana ups ekaka common wire eka hoyaganne kohomada.
Common wire eka troraganna widiyak kiyannako.
Aiya mage gawa ups transformer ekak tiyenaweke kalu wayar 2 k tiyenawa kohomada hoya ganne
Ac input Ac output ups akak tiyenawa buttry low
Ake tranpomar aken puluwanda
ස්තූතියි මමත් හැදුවා මේකෙන් කාර් සෙට් එකක් අහන්න හදාගන්න පුලුවන්ද
මේක මෙහෙම වෙන් කරහම ඇම්පායර් බහිනව නේද ? වීඩියෝ එක ඉතාමත් වටිනවා
ඔබට ස්තඅත්යි
Aiye oya widihata heduwa 11v enne ai a wedi kara ganna kramayak nedda
elaga ekath danawanam me tike ekagodak wadagath wenawa sir
මම ලග තියෙන ට්‍රාන්ස්පොමර් එක 6v පැත්තෙ කම්බි 4නෑ ඒක 12v කරන්න පුළුවන් ද කියන්න
Niyamai
සොලා පැනල් එක කින් වජ් කරන්න බැ ද
Vot 10 transformer 1 barida
UPS 1e oa transformer 1 enne battry 1 charge karannada.
Battery charger saha inverter eke 230v hadanna
මම එකක් හැදුව dc karala volt check karama enne 12v batriyata sambanda karanna issella baluwe charj wenna madhi neda
ඉතා පැහැදිලි උගැන්වීමක්. ස්තුතියි. මේ පෙන්නුම් කල ට්‍රාන්ස්ෆෝර්මර් එකේ දාරාව වොල්ට්ස් 13.3 වෙනකොට ඇම්ප් කීයක් පෙන්නුම් කලාද කියාලා කියන්න පිලිවනිද?
350VA/13V=26A
සර් කලු කොල වයර් වලට ac දුන්නාම out වෙන්නේ5.3 වාගේ මෙිවිදියට සෙකන්ඩිුය හැදුවත් පෙන්වන්නේ 10v බිජ් එක දාපුවාමත් 10dc පෙන්වන්නේ 14v ගන්ඩ විදියක් කියනවාද මේවිදියට 12අඩු වෝල්ට පෙන්වන්නේ ටානස් පෝමරයේ ලෙඩක්ද මගේ smps එක වැඩ නැතිනිසා අමාරැවෙ වැටිලා ඉන්නේ උදවිවක් ඉක්මනට කරනවාද ස්තුතියි
Input 230 voltage eka wadima resistance eka tiyana wire dekata dela balanna
@@electronicdanuma7067 සුබඋදැසනක් සර් කලු කොල වයර් දෙක වැඩිම බාදක වයර්දෙක
Black yellow denna 100W bulb eka serious karala balanna lawata paththiwenawada kiyala paththuwennaththan e wire 2ta supply denna
Sar ai 12v laght patiykta dunnama weulanne balb
Transformer eken voltage dc karalada dunne
Sar kiyla dunna vidiytmai kare
Transformer eken pitawenne ac voltage ekak, led walata denna ona dc voltage ekak diode saha capacitor ekak yodagena dc karala led walata denna
Hari sar tank you
අයියා වෝල්ට් ගාන වැඩි වෙනකොට ඇම්පියර් ගානත් වැඩි වෙනවද
මේ විදිහට කලාම 14v පෙන්වනව. එ්කෙන් 12v උපකරනයක් ක්‍රියාත්මක කිරීම සුදුසුද? 12v 7a ඩ්‍රිල් එකක් වැඩ කිරීම සුදුසුද?
මේ විදිහට 12 v තියන ups ට්‍රන්ස්පෝමරය 24 කරගන්න බැරිද.
Rectifier diodes & capacitor එක දැම්මට පස්සෙ v ගාන වැඩි වෙනවනෙ...12v කරගන්නෙ කොහොමද .
Capacitor charge ekat ekka wadipura pennanne, yamkisi upakaranayak sambandakalama aduwenawa
@@electronicdanuma7067 battery ekaka sambanda karath adu wenawada
@@jcikm1124 ow gataluwak ne betariyata smbanda karala voltechg balanna
Ups transform eke ampier kiyada.
Transformer wala wenaswenawa eka eka ups wala
ඔය සප්ලයි දෙකෙ ධන රින හොයාගන්න කොහොමද
ට්‍රාන්ස්ෆෝමර් වල පිටවන්නේ ac වෝල්ටීයතාවක් ධන රින නැත.
Sir.can you introduce adjustable voltage transformer including digital display.sisira from kandy.thank you sir.
Meka haduwa.rektifayr eka dam mata passa dc out wanne 11.8v e ai?
මම up s ට්‍රාන්ස්පෝමරයක් භාවිතා කර බැටරි චාජරයක් හැදුවා output 16 V තමයි එන්නේ 5 AMp තිබෙනවා. චාජ් කරන්න මේ . වෝල්ට් ගණන වැඩිද?නැතිනම් 13V වලට අඩුකිරීමට කුමක් කළ යුතුදැයි කියා දෙන්න
me transfomer eken 12v,0,12v hadanna puluwanda?
කම්බි 4ක් නැතුව 2ක් විතරක් තියෙනවා නම් මොකද කරන්නෙ
මගේ ලග තියන එකේ කඑ වයර් එකක් නැ තියෙන්නෙ සුදු රතු නිල් කොහොමද කොමන් එක සහ 230 හොයාගන්නෙ
වයර් වල වර්න වෙනසක් උනත් වීඩියෝ එකේ තියන විදියට මල්ටිමීටර් එකෙන් හොයගන්න පුලුවන්
මගෙ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකෙන් 8+8 = 16 V එනවා . ඒ Voltage එක වැඩි වෙයිද Car battery එකකට ?
AC DC කරගන්න දාන්න ඕන Diode මොනවාද ?