Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියමයි
7 combine karala 14 out eka ganna vidiha dala thiyenawada? Please drop the link.
7 deka ekatu karala DC karaganna vidiha thiyenawada? Link please
Ups Transformers එක 800w inverter pcb ඒකට හයි කරන විදිය කියලා දෙන්නකො
out එක AC.....ද DC....ද
27v වගෙ ac out කරන ට්‍රන්ස්පොමරෙන් බැටරි චාජරයක් හදන්න බැරිද
Mage tr former 1ke wires 5k, white, black 2 nose, red, brown , kohomada 230 dena widths,, pls explain.
මල්ටිමීටරරෙන් එක අදුර ගන්න විදිය තමයි කියල දීල තියෙන්නෙ . වීඩියෝ එක බලන්න හරියට .. මොකද එකින් එකට ට්‍රාන්ස්ෆෝමර් වල වයර් පාට්ස් වෙනස් වෙනව . පාට බලල එහෙම කියන්න බෑ
Mata denaganna puluwan da..transpomar eken 15v out wenawa...aka 12v bettery ekak charge karanna sudusuda..15v wedida
15 wedi . Diod walin adu wela en nisa loku prshnyk neh
Good
Malle ampiyar 7 ak gann a wayare dekama akata karanna oneda
Me transformer eke total Amp eka 14A enawa mage transformer eke nm. Comen wire ekath ekk ekk gttoth 7i 2pette tiyn ekama pata wire dekrn total 14i
650W ups walata ena ups transformer eken W kiyak ganna hakida max A kiyak enawada e wagema hama ups ekema 230V enne neneda 170v enne e ai
එකනම් හරියටම කියන්න බෑ.. ups එකෙන්ම නම් ඉතින් 650ක් ගන්න පුළුවන් . මම දැනට මෙකෙන් උබරිම බල්බ් 5ක් 6ක් වගේ දාල තියනව . දලවශයෙන් 12W * 6 කියන්නෙ ආසන්නව 75W වගේ මේ සර්කිටෙකත් එක්ක .. හොද ඉන්වර්ටර් සර්කිට් එකක් හදා ගත්තොත් 600ට කිට්ටු වෙන්න ගන්න පුළුවන් වෙයි .
ට්‍රාන්ස්ෆෝමර් එකේ 230 පැත්තකුයි ඊට අඩු පැත්තකුයි තියෙනව... ඔයා අඩු පැත්ත බලන්න ඇත්තෙ .. පොඩ්ඩක් හොයල බලන්න අනිත් එකෙන් 230 එනව ඇති . නැත්නම් ඉන්වර්ටර් එකෙ අවුල් බැට්‍රි බැස්සාම . වෝල්ට්ටෙජ් ඩ්‍රොප් උනාම වග්වෙ වෝල්ට්ටෙජ් එක අඩු වෙනව
@@DeemanthaTronic nene ane mn ahanne samahara ups wala 230v~ ma enne nene batteryen wada karaddi enne 170v~ nedq
how to calculate amp?
V = i r method
12v batry charger 1k hada ganna widiya kiyala denna.. ups transformer 1kin
ඉස්සරහට දෙන්නම්
UPS Transformer වලින් ඇම්පියර් කීයක් output එනවද අයියෙ
සමාන්‍යෙන් 10න් උඩ ගන්න පුළුවන්
thanks
❤️❤️
24v transformer එකකින් 12v ගන්න විදිහක් කියල දෙන්න
Use regulator or buck converter
නියමයි
7 combine karala 14 out eka ganna vidiha dala thiyenawada? Please drop the link.
7 deka ekatu karala DC karaganna vidiha thiyenawada? Link please
Ups Transformers එක
800w inverter pcb ඒකට හයි කරන විදිය කියලා දෙන්නකො