how to make battery charger from ups transformer | ඇම්පියර් 150 බැටරි චාර්ජර් එකක් හදමු

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 91

  • @rohankumara99
    @rohankumara99 Рік тому +1

    ❤❤❤ගොදක් හොදට තේරුනා ඔයා කියාදිපු විදිහ ගොඩක් වටිනවා එ කියාදිපු විදිහ

  • @sachinlakshan6725
    @sachinlakshan6725 15 днів тому

    Out eka 14 one 12v battryk charge wenne 12v walin 12v be

  • @aivonabeywardana4213
    @aivonabeywardana4213 Рік тому +2

    50v 15000uf මේසදහා යොදාගන්න පුලුවන්ද ?

  • @KithsiriGamage-c6x
    @KithsiriGamage-c6x 27 днів тому

    ගොඩක් වටිනවා ස්තූතිවන්ත වෙනවා

  • @lahiruprabath4922
    @lahiruprabath4922 6 місяців тому

    Mge transformer ekem 13.1v out una eka rectifier eka damma ma 11v ganakata aduwela neh

  • @dammikagunawardana1477
    @dammikagunawardana1477 11 місяців тому

    Rectifire ekak nadda rediyo ekaka galawa gannna

  • @RhWathsala
    @RhWathsala Рік тому

    Bateriya පැය kiyak gahanna පුළුවන් වෙයිද

  • @SameeraSudhusinghe
    @SameeraSudhusinghe 2 місяці тому

    LED eka dana widiyath kiyannako plzz❤

  • @darshanathennakoon8459
    @darshanathennakoon8459 Рік тому

    හැමදාම වගෙ අදත් හොදම විඩියෝ එකක්

  • @yasithajayalal9990
    @yasithajayalal9990 4 місяці тому

    Ups transform eka 8A thiyenna

  • @SsChamara-c3t
    @SsChamara-c3t 5 місяців тому

    වටිනා වැඩක්, ජය,,

  • @lasiththaruka6944
    @lasiththaruka6944 Рік тому

    Fuse ekak dana widiy kiyla denawada

  • @jeeyabadju
    @jeeyabadju 6 місяців тому

    battery eka charge unama cutoff vena system ekak mekata add karala dammoth godak vadagath wei godak sthutiy danuma denawata

  • @agnitv6081
    @agnitv6081 Рік тому

    Charger eka hadanna kiyala dena vidiha godak hodai. Onama kenekuta hadaganna puluwan vidihata kiyala denawa.habai eka deyak Ups trasformer ekay..150 A ganna puluwan kamak tiyenawada? Ups transpormer ekay tiyenne 7A wage neda?

  • @RuwanKumara-sk4lm
    @RuwanKumara-sk4lm Рік тому

    Rekti 5 Ekak Aniwarenma Onida Sr

  • @DushanEthugala
    @DushanEthugala 9 місяців тому

    3510 dapuwama 90 A batteriyak chaj karanna puluwanda ekmanin pilituru denawada

    • @sljanakayt
      @sljanakayt  9 місяців тому +1

      පුළුවන්

  • @jayanthagallaliyanage316
    @jayanthagallaliyanage316 3 місяці тому

    Mamath hadannatry karaa. Rektifayar aka pichchu
    na.colin fan akakuth hai karala baluwa dewani akath ppichchuna.ai a

  • @රත්තරන්පුතා

    බොහෝම ස්තූතියි ගොඩක් වටිනා වීඩියෝ එකක් 👍

  • @roshangeeth7834
    @roshangeeth7834 Рік тому

    Shot karanakota rectifyad aka pichchenawane

  • @keepclosed6556
    @keepclosed6556 Рік тому

    සාර්ථක ව කියාදුන්න ඔබතුමාට ස්තුතියි

  • @pmoda259
    @pmoda259 Рік тому +1

    නියමයි 🥰

  • @suniljayasekara9625
    @suniljayasekara9625 3 місяці тому

    අපෝ.... හරි සංකිර්ණයි අදුනිකයින්ට.

  • @naveenbandara-dw3jm
    @naveenbandara-dw3jm 10 місяців тому

    Podi kes ekk ava ohom dila battryata hai karala charj karanakota rectifir ek dun dala pichchuna itapasse10W balb ekk sirias kara dannm aulk na e unat loku ampr ekk enna samahara battri charj karann madine

  • @slfutureworld201
    @slfutureworld201 Рік тому

    Durakathana ankayak ganna puluwanda mata🤝

  • @PradeepPradeep-qj4tt
    @PradeepPradeep-qj4tt 7 місяців тому

    Math oya kiyana widihata haduwa e unata a 45 🔋 wath hariyata chage wanne

  • @dharmathilakaka9368
    @dharmathilakaka9368 10 місяців тому

    මෙිකෙන්6vබැටරියක්.චාජ්.කරන.විදියත්.කියල.දෙන්න.වීඩියෝ.එකනමි.සරල.විදියටම.කයල.දුන්න.ස්තුතියි.සර්

  • @wpkarunaratnekarunaratne2649

    HOW CAN I CONNECT AMMETER TO THIS UNIT with A SHUNT (Let me know, what is shunt) .

  • @AnanmananTV7500
    @AnanmananTV7500 Рік тому

    ගොඩක් වටින වීඩියෝ එකක්..thank 👍

  • @nishanthasubasingha6284
    @nishanthasubasingha6284 5 місяців тому

    Boru kiyanna epa hutto meke koheda 150A thiyenne???

  • @lasithfernando6748
    @lasithfernando6748 Рік тому +1

    Valuable video content

  • @viralvideobss3324
    @viralvideobss3324 Рік тому

    Thank you very much for sharing such a great video

  • @ruwankumara8268
    @ruwankumara8268 Рік тому

    කෝයිල් 4 නැතුව දෙකක් තියේන කොයිල් පැක් එකෙන් 12V ගන්න බැරිද

    • @harischandra475
      @harischandra475 Рік тому

      වැදගත් ප්‍රශ්නයක් .

  • @priyanthasampath5641
    @priyanthasampath5641 5 місяців тому +1

    Good Video

  • @harischandra475
    @harischandra475 Рік тому

    UPS transformer විතර ද සර් , මේ වැඩේට ගන්න පුළුවන් . එහෙම නැත්නම් ඒකට සමාන වෙනත් transformer එකක් තියෙනවා ද කඩෙන් ගන්න පුළුවන් . තියෙනවා නම් කරුණාකරල දැනුම් දෙන්න .❤❤❤ ❤❤❤❤

  • @HGGLP
    @HGGLP Рік тому +1

    Thanks for details🙏

  • @harischandra475
    @harischandra475 Рік тому

    thank you , very much. Sir

  • @VishkamArt
    @VishkamArt Рік тому +2

    Good video 👍😍

  • @helpedu6792
    @helpedu6792 Рік тому

    Good video.Thank you.

  • @udayajayasena7007
    @udayajayasena7007 8 місяців тому

    බැටරිය ඇල්ලුවම යුනටි පෑන් නතර වෙනවා ඒ ඇයි...

  • @thilankamadushan6278
    @thilankamadushan6278 11 місяців тому

    මේකෙන් ලොරියක ස්ටාටර් මෝටර් එකක් ස්ටාර්ට් කරන්න පුලුවන්ද

  • @sagittariusa5642
    @sagittariusa5642 Рік тому +2

    150A ganna ba😄 oken maximum 15A wge

    • @ඇන්තුරියම්වවන්නෝ
      @ඇන්තුරියම්වවන්නෝ Рік тому

      150A gannanam monawadha karanna oner wenaskam

    • @sagittariusa5642
      @sagittariusa5642 Рік тому +1

      @@ඇන්තුරියම්වවන්නෝ echaranm gnna dnne na. Habai 150A kiyanne godak loku ganak. 95Ah battery ekaktath 15A charger ekakin 6 hour wlin wge full charge kranna puluwn

  • @asankaprasad8636
    @asankaprasad8636 Рік тому

    Rectifier ekath 35A wechchi kota meken kohomada 150A charger 1k hadanne..? Minissunta boru kiyanna epa.. UPS transformer eka 650VA.. loss eka naa kiyala hithamuko.. eth ganna puluwan maximum current eka 54.16A me ampiyar gana gannakota me transformer eka burn wela yanawa..
    150A current 1k ganna puluwan nam clip on meeter ekakin reeding ekak aragenama video 1k karala pennannako..

    • @sljanakayt
      @sljanakayt  Рік тому

      A150 එකක් චාර්ජ් කරලම බලන්න.

    • @asankaprasad8636
      @asankaprasad8636 Рік тому

      @@sljanakayt මම කිව්වෙ නැහැ මේකෙන් බැටරි charge කරන්න බැහැ කියලා.. මම කිව්වෙ මේ charger එකෙන් 150A ගන්න බැහැ කියලා..

    • @Cellcom_ahangama
      @Cellcom_ahangama Рік тому

      මේ දෙන්නම කියන කතා දෙකම හරි, කොහොමද එහෙම වෙන්නේ, 150A, battery චාර්ජ් කරනව කියන්නෙ, 150A used wena upakaranyak running ba

    • @Cellcom_ahangama
      @Cellcom_ahangama Рік тому

      මෙතන වෙන්නේ, upload and download, වගේ දෙයක්

    • @asankaprasad8636
      @asankaprasad8636 Рік тому

      @@Cellcom_ahangama මේකෙ තම්මේල් එකේ දාල තියෙන්නෙ 150A බැටරි චාජරයක් අඩු වියදමකින් හදමු කියලා.. මම කියන්නෙ මේ පෙන්වන transformer එකෙන් 150A ගන්න බෑ කියලා.. තව මෙකෙ තියෙන්නෙ 4mm or 6mm කේබල්.. මේ කේබල් එකෙහි 40A විතර උපරිමයකට යන්න පුලුවන්.. හැබැයි ඒක 6mm නම් විතරයි..

  • @sisirachandana5707
    @sisirachandana5707 9 місяців тому

    ඇමිපියර් ගාන කියද රේටිටිපයාර් එකේ

  • @ThiruRaja-o9e
    @ThiruRaja-o9e Місяць тому

    Good bro

  • @globalarts1996
    @globalarts1996 5 місяців тому

    මම මේක බලල හැදුව.ඒකෙන් ඇම්පියර් 200ක් පෙන්නනව.ක්ලිපොන් එකෙන් බැලුවම.

  • @User-sudu-doni
    @User-sudu-doni Рік тому +1

    ඔයාගේ ෆෝන් නොම්මරය දාන්න ඔයාගෙන් අපිට ගැටලුවක් උනොත් අසා දැන ගන්න

  • @janithmadubhan8273
    @janithmadubhan8273 Рік тому +9

    ඔයා කියන්නේ කොහොමද මේක a 150 ක් තියෙනවා කියලා

    • @hazellll1904
      @hazellll1904 10 місяців тому +1

      Ath kathawa

    • @hazellll1904
      @hazellll1904 10 місяців тому

      Oken uparim continues 5A Wage nam puluwan

    • @sachAlex-y4s
      @sachAlex-y4s 7 годин тому

      ඕකා ඕකෙන් charge කරන්න පුළුවන් උපරිම Battery එකේ capacity එක දාල තියෙන්නේ උගේ දැනුම මට්ටමේ හැටියට Ex: 150Ah. UPS transformer එකකින් උපරිම එන්නේ 5-15A අතර පරාසයක්.

  • @slshanboy
    @slshanboy Рік тому

    Very important video

  • @priyashanthadarshana4679
    @priyashanthadarshana4679 Рік тому

    Good 👍

  • @manojrathnayaka2943
    @manojrathnayaka2943 Рік тому

    Niyamai

  • @travelwith7164
    @travelwith7164 Рік тому

    Good video

  • @udayasiriperera4762
    @udayasiriperera4762 Рік тому +1

    150.. ඇම්පියර්.. වැරදීමක්...

    • @allitem403
      @allitem403 5 місяців тому

      කොච්චර ප්‍රමාණයක් ද මේකෙන් පුළුවන්

  • @sancharakaya
    @sancharakaya Рік тому

    මට ඔයාලගෙ gurup eka සම්බන්ද වෙන්න බැයිද

  • @SameeraPriyadarshana-gp4jo
    @SameeraPriyadarshana-gp4jo Рік тому

    Supiri 👍

  • @pathmanathanmohanathas5766
    @pathmanathanmohanathas5766 Рік тому +1

    Check the voltage. It is give you 16v 😂😂😂😂

  • @mahaduragechaminda458
    @mahaduragechaminda458 Рік тому +1

  • @කාසිපනම්
    @කාසිපනම් Рік тому +1

    Good

  • @sudhireasankakarawgodagedo4682
    @sudhireasankakarawgodagedo4682 6 місяців тому

    මට නම් හිනහා යන තැන කියන්න ත් ලැජ්ජයි, ඔය ups ට්‍රාන්ස් ෆෝමරයෙන් පුළුවන් ද ඇම්පියර් 150 ක් ගන්න. ඕකේ වයර්, කම්බිවල S.W.G. එක 150A වලට ගැලපෙනවද
    150 mA නම් Ok

    • @nimaldissa7854
      @nimaldissa7854 6 місяців тому +1

      ඔබ තේරුම් ගත්තා වැරදි.ඕකෙන් 150ඇම්පියර් එනවා කිය්ලා නෙවෙයි කියන්නේ .150 ක බැට්‍රියක් චාජ් කරන්නට පුළුවන් කියලානේ කියන්නේ

    • @sudhireasankakarawgodagedo4682
      @sudhireasankakarawgodagedo4682 6 місяців тому

      @@nimaldissa7854150 ඇම්පියර් බැටරි චාජරයක් කියල පැහැදිලිවම පෝසට් එකේ ලියල තියනවා.
      අනිත් එක බැටරියක් ගැන කතා කරන කොට ඇම්පියර් පැය කියල සදහන් වෙන්නෙ ඕනේ.
      ඇම්පියර් 150 බැටරි යක් චාර්ජ් කරන්න ඕකෙන් අඩුම ගානේ එකදිගට සුමානයක් වත් යි. අනිත් එක 150Ah බැටරියක් එන්නෙ මොන වාහන වලද ඒවා 12v ද

    • @sachAlex-y4s
      @sachAlex-y4s 7 годин тому

      150Ah Battery එකක් චාර්ජ් කරන්න පුළුවන් කියල කියන්නේ

  • @MadManjula-gd7yv
    @MadManjula-gd7yv Рік тому +1

    වොව්

  • @chamilasudarshana1926
    @chamilasudarshana1926 Рік тому

    Poddak hari shot unoth rectifr eka pichchenne ai

  • @ChamindaIryagolla
    @ChamindaIryagolla 10 місяців тому

    Ratwanwa

  • @noyeldamika3773
    @noyeldamika3773 Рік тому

    ❤❤❤❤❤❤

  • @PriyanthaBandara-xy4dz
    @PriyanthaBandara-xy4dz Рік тому +2

    COLl ME

  • @senadissanayake
    @senadissanayake 8 місяців тому

    බොරු වැඩක් කන්ඩෙන්සරය හරහා ධාරාව යන්නේ නැහැ ඔතක අලුත් නිර්මානයකුත් නැහැ

    • @allitem403
      @allitem403 5 місяців тому

      කරුනාකර හරි දේත් කියන්න පුළුවන් ද

  • @DushanEthugala
    @DushanEthugala 9 місяців тому

    😅

  • @aivonabeywardana4213
    @aivonabeywardana4213 Рік тому

    15000uf 163v මෙය සදහා යොදාගන්න පුලුවන්ද ?

  • @travelwith7164
    @travelwith7164 Рік тому

    Good video