How to Find UPS Transformer Input & Output Wires | UPS ට්‍රාන්ස්ෆෝමර් වල වයර් සොයමු | Easy Pinout

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 39

  • @jayasingha7102
    @jayasingha7102 2 роки тому +1

    Harima wstinawa...

  • @sameerato
    @sameerato 2 роки тому +1

    niyamai .

  • @AkiBeats251
    @AkiBeats251 Рік тому +1

    Bro oya anthima pennapu jatiya transformer ekak tamai mage dn tiyena ups eke tiyenne parana ups eke tiyenne mulin pennapu jathiya transformer ekk oya dekama ekai neda

  • @ajithnamunukula889
    @ajithnamunukula889 2 роки тому +1

    Tanks

  • @DRK1987
    @DRK1987 2 роки тому +2

    Ups battery ekak 13v 14v wage thiyenawane. Ethakota transformer eke 7v side ekata mosfet haraha current eka denakota 7v walata drop karalada denne? Transfomer wala output voltage eka input voltage ekata anulomawa සමානුපාතික wenawane? E gana kiyala denna. ඒවාගෙම thamai ups eka charging අවස්ථාවේදී transfomer eka use wenne nadda. 7v walin 12v battery ekak charg karanna bahane. Boost converter ekak include karalada thiyenne. Ups inside gana thawa video ekak karanna plz

  • @samarathunga3945
    @samarathunga3945 2 роки тому +1

    Mage laga thiyena eke kalu wayar 2k thiyenawa kohomada hoyaganne

  • @sameerabandara9691
    @sameerabandara9691 5 місяців тому +1

    Car seth akata denna barida oken

  • @dileeshageenath2951
    @dileeshageenath2951 2 роки тому +1

    Bicye ekata USB mp3 player ekak hadana hati daanna puluwanda? Pen drive

  • @bgcharuka1400
    @bgcharuka1400 Рік тому +2

    800w inverter pcb ඒකට හයි කරන විදිය කියලා දෙන්නකො

  • @samiraranatunga6865
    @samiraranatunga6865 2 роки тому +1

    ups ට්‍රාන්ස්ෆෝමර් ekakin inwetar ekak hadana hati iyannako

  • @yasithajayalal9990
    @yasithajayalal9990 2 роки тому +1

    අපේ ගෙදර 230v විදුලිය සමහර වෙලාවට 210v දක්වා අඩු වෙනවා.එතකොට transform එකෙන් output එකත් අඩු වෙනව.බැටරියක් චාර්ඡ් කර ගන්න බැහැ.185 input දුන්නොත් අවුලක් වෙයිද?

  • @abeykoongayantrika7428
    @abeykoongayantrika7428 2 роки тому +2

    ආයුබෝවන්... 255වටර් එකෙන් දුන්නම අවුට් එක 7v එන්නෑ. 6v wage එන්නෙ. Grid එකේ 220 ක් විතර තියෙන්නෙ. 220ට දුන්නම 7vක් පමණ එනව. Chager එකක් හදා ගනිද්දි මදි නේද12ට අඩුවෙන් අ⁣ාවොත්.?

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 роки тому

      Ou, 14.2V min ona. oya transformer eka rewind karanna ona etakota 12-14V ganna puluwan.

    • @asangamendis6105
      @asangamendis6105 2 роки тому

      DC හදාගන්න Bridge රෙක්ටිෆයර් එකට පස්සේ out එකට ලොකු අගයක් සහිත කැපැසිටරයක් භාවිතා කර බලන්න 25v 6800uf වගේ තවත් වෙල්ට් 2ක් පමණ වැඩි කරගත හැකියි 🤔

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 2 роки тому +1

    Out put AC වුනාට ඇල්ලුවට කරන්ට් වදිනවද ?

  • @asangamendis6105
    @asangamendis6105 2 роки тому +2

    ස්තුති, SMPS සහ පවර් සප්ලයි වලින් ගලවන ට්‍රාන්ස්ෆෝමර්ස් වල දෙපැත්තේ පින් ප්‍රමාණය වැඩියි මේවා හඳුනාගන්නේ කෙසේද, එවා අපිට භාවිතා කල හැකිද, පුළුවන්නම් විඩියොවක් කරන්න 🤔

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 роки тому

      බැහැ. ඒවාට කියන්නේ Ferrite core ට්‍රාන්ස්ෆෝමර්ස්කි යලා. ඒවා High frequency වලින් වැඩ කරන්නේ. ඒවායෙන් එකක් rewind කර ඉන්වර්ටර් එකක් හදන වීඩියෝ එකක් දානවා. සබ්ස්ක්‍රයිබ්කරලා රැදී ඉන්න.

  • @nishapererakiriliyanage5777
    @nishapererakiriliyanage5777 2 роки тому +1

    මේ ට්‍රාන්ස්ෆෝමරෙන් 12 වෝල්ට් අවුට් වෙන්න හදනෙ කොහොමද

  • @gayanmadhusanka693
    @gayanmadhusanka693 2 роки тому +1

    Ups transformer wala ඇම්පියර් hoyanne komada

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 роки тому

      normal UPS transformer wala 5A enne boho wita, me video eka balanna ,
      ua-cam.com/video/C1W0VC7VObw/v-deo.html

    • @gayanmadhusanka693
      @gayanmadhusanka693 2 роки тому

      @@electronicsclassroom1742 thnx♥️♥️👍

  • @TharukaDilshanDS
    @TharukaDilshanDS 2 роки тому +1

    එක්ක තියෙනවා වයර් හොයා ගන්න බෑ