UPS ට්‍රාන්ෆෝමර් එකකින් බල සැපයුමක් හදන්නෙ මෙහෙමයි Sinhala Electronic Class

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 314

  • @sunilpushpachandrahewakatu5188

    බොහොම පිං ඔබ තුමාට සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදුසරණයි ඔබ ඇතුළු පවුලේ සියලුම දෙනාටම ❤️

  • @chamindakumara2043
    @chamindakumara2043 2 роки тому +2

    වැඩසටහන ගොඩක් වැදගත් ඒ වගේම වගේම පැහැදිලිව දැනුම ලබා ගත්තා අනික ඔබතුමා ලොකු පින් අතේ වැඩක් කරගෙන තියෙනවා එයට ඔබතුමාටත් ගොඩාක් පින්

  • @rodnikulasingha8850
    @rodnikulasingha8850 3 роки тому +5

    බොහොම පිංසිදුවන පිංකම් අපි ගෙනියන්නේ එච්චරයි. ඔබට යහපතම උදාවෙත්වා !!!
    තෙරුවන්සරණයි !

  • @prashantelge4806
    @prashantelge4806 2 роки тому +4

    ඔයා දරුවන්ට උදව් කරපු එකට වඩා බොරු නොකර ඔයා දන්න දේ කියල දෙන එකට ඔයාට ගොඩාක් පින් සිද්ධ වෙනව

  • @SLHometec
    @SLHometec 4 роки тому +23

    ගොඩක් වටිනවා.. ඒ වගේම ගොඩක් පැහැදිලි 🙏🙏🙏🙏

    • @comroec
      @comroec 3 роки тому

      ua-cam.com/video/BjeC4i89ftE/v-deo.html

    • @vidula8796
      @vidula8796 2 роки тому

      ගොඩක් වටිනො

  • @darshanajayakody2113
    @darshanajayakody2113 4 роки тому +20

    සුපිරි.... ඔයා නම් මරුචරිතයක් ජයවේවා...ඔයා වගෙ නිහතමානී ,වැදගත් අය තවත් දියුනු වේවා💪💪 ❤️❤️

  • @shenuliaksha1479
    @shenuliaksha1479 2 роки тому +3

    නියමයි අයියෙ.ඔයා ගුරුවරයෙක් වගේ කියල දෙනවා.👍

  • @kumarawanigasekara8614
    @kumarawanigasekara8614 3 роки тому +12

    ඕකෙන් 12v අවුට් එකක් ගන්න පුළුවන්. අවුට් කොයිල් එකේ පුන්චි වෙනස්කමක් කරල. ඕකේ අවුට් පැත්තේ කොයිල් දෙකක් තියනවා පැරලල් විදියට ඔතලා වට 20ක්. ඒ කොයිල් දෙක සීරිස් කරලා ගත්තම වට 20 තියන එක 40ක් වෙනවා. ඒ විදියට අපිට ඕකෙන් 12v ගන්න පුළුවන්

    • @sahanchinthana9883
      @sahanchinthana9883 2 роки тому

      කොහොමද මම ත් ඒක දැන ගන්න හොයනව.....පුළුවන් නම් ටිකක් පැහැදිලි කරන්න

  • @bossofsrilanka4383
    @bossofsrilanka4383 3 роки тому +3

    වටිනා වැඩ සටහනක් අයියේ දිගටම මේක කරගේන යන්න
    ජයවේවා ඔබට!

  • @prashantelge4806
    @prashantelge4806 2 роки тому +1

    මේ වගේ මිනිස්සු තාම ඉන්නවා කියල දැනුනම හරි ආඩම්බරයි

  • @janakaanuruddha666
    @janakaanuruddha666 3 роки тому +1

    බොහෝම ස්තුතියි! බොහොම පැහැදිලියි පාඩමක්.

  • @Harindu101
    @Harindu101 2 роки тому +1

    ගොඩක් istuti අයියේ.... හොඳට teruna, 👍❤️

  • @suniljayakody3705
    @suniljayakody3705 2 роки тому

    සත්භාවයෙන් කරන ලද එම කාර්ය ඉතා වැදගත් .

  • @ShrimaliHansi
    @ShrimaliHansi Місяць тому +1

    Okay diodes 2 nathuwa ona deyak sambanda karanna puluwandha maame??😊😮😮❤

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 3 роки тому

    ගොඩාක් හොඳින් කරා බුදුසරනයි දෙවිපිහිටයි

  • @travelwithsuresh7655
    @travelwithsuresh7655 2 роки тому +2

    ගොඩක් වටිනවා සහෝදර 😘😘

  • @rowdybaby4844
    @rowdybaby4844 2 роки тому +1

    උබනම් පට්ට බම් එල. .ඔහොම කරගෙන යං. ...good luck. .🤟

  • @gihansudesh6220
    @gihansudesh6220 3 роки тому +3

    යූපීඑස් ට්‍රාන්ස්පෝමරය අපි සාමාන්‍යයෙන් inward එකට පාවිච්චි කරනවා නං එක පැත්තකට තුනක් දෙන්න ඕන නේද ?වයර් දෙකක් තියෙන පැත්තට තව වයර් එකක් පාසා ගන්න බැරිද ?ඒක සාර්ථක නැද්ද?එහෙම හදන්න බැරිද ?

  • @nethukaboy2786
    @nethukaboy2786 4 роки тому

    ගොඩක් වටිනවා අයියේ. එල. ඔයා වගේ කට්ටිය තමා මේ ලන්කාවට වටින්නේ. 👍👍👍

  • @pramodgimhan1118
    @pramodgimhan1118 2 місяці тому

    ඕකෙන් 12v ගන්න පුලුවන් බන්..out put එකේ වයර් දෙක පාස්සපු තැන කොයිල් දෙකක් සමාන්තර කරලා තියෙන්නේ.ඒක ගලවලා සීරීස් කරාම 12v එනවා.තව ඉගෙනගන්න❤

  • @chandanaranasingha-x5g
    @chandanaranasingha-x5g 2 місяці тому

    12 v am 5 ka bala sapayumak hadaganna puluwanda ups trancefomer aken.

  • @dilshansamith3900
    @dilshansamith3900 4 роки тому +5

    Very useful and proud of you doing this 💪🏻

  • @tharoontharoon3748
    @tharoontharoon3748 3 роки тому +1

    Elama ela අයියෙ.උඹනම් දෙවියෙක්

  • @indikaupulsenadheera3723
    @indikaupulsenadheera3723 3 роки тому +3

    4700uf 50v එකක් හොඳයි ද

  • @wajiradilanganirmal9980
    @wajiradilanganirmal9980 3 роки тому

    Transfomer ekaka ඇම්පියර් gana hoya ganne khmd kynna puluwnd ?.

  • @dasunadikari4148
    @dasunadikari4148 3 роки тому

    Transfromar ekaka AC in dena peththa hoya gnne kohomd aiye

  • @nplusplusstudios7247
    @nplusplusstudios7247 3 роки тому +1

    Thank you very much for the great video with simple explanation, good luck.!

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi Місяць тому

    ඔයාට ජේසු පිහිටයි.

  • @kalumalli1766
    @kalumalli1766 3 роки тому

    හැමෝටම දැනුම දෙන ඔබට ජය

  • @slmohankumara5483
    @slmohankumara5483 8 місяців тому

    Malli mate tasformer ekak thiyanawa dual type 55 0 55v Toroidal Transformer ekak mate eken Adjustable Variable Power Supply ekak hada ganna upades tikak denawada

  • @ilakshanajayasuriya8328
    @ilakshanajayasuriya8328 3 роки тому

    ups akata kohomada car battry akak fix krnne

  • @slmohankumara5483
    @slmohankumara5483 8 місяців тому

    Malli oyage video godak hodai oya karan sewaya bohomayak watinawa

  • @ranjithbandara4950
    @ranjithbandara4950 2 роки тому

    අයියේ bench power supply එකකට Sanken Transistor 2SC2922 Danna පුලුවන්ද ..2sc5200 වෙනුවට please

  • @ldsamarasinghe9741
    @ldsamarasinghe9741 Рік тому

    ඔබට ජය

  • @IroshsniNissanka
    @IroshsniNissanka 29 днів тому

    12w ටාස් පොමරයට 12 w ලයිටි පටියක් සමිබන්ත කරන්න පුලුවන්ද

  • @htmradio6388
    @htmradio6388 3 роки тому +1

    සුපිරි මචං ජය වේවා ...❤️❤️❤️

  • @AnujThenura-wm5qv
    @AnujThenura-wm5qv 3 місяці тому

    අයියෙ DC කරන්ට් එකක් AC කරන්නෙ කොහොමද

  • @bandularupasigngha
    @bandularupasigngha 2 роки тому

    ඹබගෙ කැමරාව තවලංකර ගන්න ස්තූතියි

  • @DN-rw8mn
    @DN-rw8mn 3 роки тому +4

    වෙල්ඩින් මැෂිමක් හදන විදිය කියලා දෙන්නකෝ

  • @gamersland9570
    @gamersland9570 4 роки тому

    Aiya mage ups eka power deela tika welawakin continuesly battery ekatai main current ekatai maru wenawa relay aulakda

  • @sisirakumara2310
    @sisirakumara2310 3 роки тому

    Malli mekata brij rectifayar ekak danna puluwanda puluwannam kohomada kiyala poddak pahadili karanawada

  • @katuneriyabookshop7116
    @katuneriyabookshop7116 3 роки тому

    Yaluwa mata tikak Powerful UPS ekak hada ganna one. Awashya badu aran ehema hada ganna puluwan kramayak thiyenawada kiyanna puluwanda ?

  • @chandanagamini5359
    @chandanagamini5359 3 роки тому

    Out put 12v transformer එකෙන් 12v motor එකක් ක්‍රියා කරන්න පුළුවන් ද

  • @slytchannel285
    @slytchannel285 2 роки тому

    Tansfomer wala ඇම්පියර් hoyanne kohomada aiya

  • @vinopraba7090
    @vinopraba7090 2 роки тому

    Resistor wala peththak thiyenawada

    • @harshachathuranga6531
      @harshachathuranga6531 Рік тому

      පැත්තක් නෑ ඕන පැත්තකට හයි කරන්න පුලුවන් මන් දන්න විදියට

  • @sanjeewaramanayake5672
    @sanjeewaramanayake5672 2 роки тому

    Malle 240v aken 12v car set akata ampiyar 7 gannae kohomada

  • @chanuOrigami
    @chanuOrigami 3 роки тому

    Ampere gana kohomada hoyaganne

  • @DJMaleesha7385
    @DJMaleesha7385 2 роки тому

    Vayar 3 ena transformer ekakata karnt eka denne kohomada .comment 1 Danna pleeees.

  • @kasungalaxy8225
    @kasungalaxy8225 2 роки тому

    maga laga tiynawa 230v AC to output 12v AC Transformer 1k maka mata inverter 1k hada gana kohmada podak kiyana pulawan da

  • @jayanathmendis7380
    @jayanathmendis7380 3 роки тому

    Led එකක් දාන්නේ condenser එකේ දෙපැත්තට ද

  • @hemantha5865
    @hemantha5865 3 роки тому

    යාලු transformer eka earth කරන්න ඕන නැද්ද ?

  • @dilinijayasinghe9800
    @dilinijayasinghe9800 3 роки тому +1

    ගොඩක් වටිනවා !!!

  • @haigjacob9222
    @haigjacob9222 Рік тому

    I have got a proline ups. I did it as your video & it worked well for some time but now it stops after a long been. My battery is good. What could be the reason. Could you please help me to solve this problem.

  • @ashenkamalinda8099
    @ashenkamalinda8099 3 роки тому

    ගොඩක් වටින වීඩියෝ එකක්..❤❤❤👌

  • @sanjeewa48
    @sanjeewa48 4 роки тому +4

    වයර් දෙකක් ඉතුරු වෙනවා නේද. ඒ දෙකට මොකද කරන්නේ ඒ දෙකෙන් ආබාදයක් වෙන්නේ නැද්ද

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  3 роки тому +1

      නෑ ඒ දෙක මුලින් කපලා දාන්න

    • @kanishka-m
      @kanishka-m 2 роки тому

      @@sinhalaelectronicclass1724 ඒ වයර් දෙක එවල තියෙන්නෙ ඇයි අයියෙ??

  • @pushpakumarap6677
    @pushpakumarap6677 2 роки тому

    Maga trnspomar aka 7.6v tynna batri cahjar akk hadanna puluwanda ups

  • @isuriwijesekare8316
    @isuriwijesekare8316 2 роки тому

    Oka volt 12kata hadanna puluwan
    Single wave full wave karanna pululuwan

  • @jaffnashortcut943
    @jaffnashortcut943 3 роки тому +2

    மிக்க மகிழ்ச்சி அடைகிறேன் உங்களுக்கு நன்றி சகோ

  • @priyantharanasinghe4245
    @priyantharanasinghe4245 3 роки тому

    Ups eke bettry eka aniwaryen 12v නේද. එතකොට transformer එක 6v නම්. කොහොමද 6v වලින් 12v bettry එකක් charge කරන්නේ

  • @namalgunawardana1062
    @namalgunawardana1062 4 роки тому

    Ups transformer 1 n 12v ganna puluwam.. out put coil peththa medin galawala coil galawala depaththen medata set wena coil deka ekata getagasanna ok

  • @pavithbimsara7188
    @pavithbimsara7188 3 роки тому

    Man Lanka thiyanawa podi transformer ekak ekatath oya widihata puluwanda?? Mama

  • @bodhiseehathero5965
    @bodhiseehathero5965 4 роки тому

    Ups ekata betari 3 k vitara danna puluwanda

  • @wejeethkumarawejeethkumara7889

    tastomarayak hada ganna vdiya tivl ekata karanteka Ena wdiya Aeye dannako

  • @sanjayakumara54
    @sanjayakumara54 3 роки тому

    ජය වේවා .බුදු සරණයි

  • @chamindakumara2043
    @chamindakumara2043 2 роки тому

    මට දැනගැනීමට දෙයක් තියෙනවා ඔය kansar එක චාජර් එක සදා බැටරියට සම්බන්ධ කර පසු converter එක පුපුරන්නේ ඇයි

  • @vinopraba7090
    @vinopraba7090 2 роки тому

    Aiye ups transpomar ekakin 18v ganna berida

  • @suranjithvithanage6148
    @suranjithvithanage6148 2 роки тому

    Moter cycale batary chage k puluwanda ayye

  • @zaidhzaidh9449
    @zaidhzaidh9449 3 роки тому

    Ayye me transformer walin inverter hadanna

  • @sheriffdeen175
    @sheriffdeen175 Рік тому

    Godak ping thawa thawath shakthiya dhairiya labewa budhusaranai

  • @Damithonline1019
    @Damithonline1019 4 роки тому

    Nomal transpomar ekkin oya vidihata karanna puluwanda..samanyen live paththata enne wayar dekak nisa ahuwe

  • @kelumwithsimplethings9459
    @kelumwithsimplethings9459 4 роки тому

    බොහොම පැහැදිලියි පාඩම්... ජයවේවා හැමදාටම....

  • @dhammikaprasanga2222
    @dhammikaprasanga2222 2 роки тому

    ඩයිනමෝ එකෙන් එන 12v dc කරන්න ලේසි විදියක් කියන්න පුළුවන්ද

  • @lukegnanapragasam9070
    @lukegnanapragasam9070 2 роки тому

    Meken 12v car battery 1 charge karanna puluwanda

  • @rohanapinnawala2466
    @rohanapinnawala2466 3 роки тому

    Good bro.oyata puluwanda DTMF mt8870 voice decorder akata 230 bulbs thunak connect karana vidiha etha saralawa Danna....

  • @amithrajitha5896
    @amithrajitha5896 2 роки тому

    Wayar dekak thiyena tranceformer ekan walt 12 ganna barida.

  • @ushaninilanka7342
    @ushaninilanka7342 3 роки тому

    Ayye transformer eken wadima amps keeyak ganna puluwnda ??
    10k withara neda

    • @ushaninilanka7342
      @ushaninilanka7342 3 роки тому

      Aththatama watinawa mn hnda adahasak gaththa meka balala thank you

  • @rajithamwanninayake6676
    @rajithamwanninayake6676 4 роки тому

    19v 1.6A one LG LED Tv akakata
    Kohomada power suply aka hadaa ganne

    • @DESERT_FIGHTER
      @DESERT_FIGHTER 4 роки тому

      Oyata ona Voltage ekai Amp ganai google search karala Diagram ekak thiyenawa da balanna. Ehema balala hada gannath puluwan, Natham laptop power pack ekakin wage power denna puluwan wei.

  • @DN-rw8mn
    @DN-rw8mn 3 роки тому

    මාමේ මගෙ ලග තියෙන එකේ දෙපැත්තෙම තියෙන්නෙ වයර් දෙක ගානෙනෙ.ඒ වයර් සේරම රතු පාටයි ඒකෙ කරන්ටි එක දෙන්නෙ කොහෙටද .

  • @pgsprasanna1063
    @pgsprasanna1063 2 роки тому

    ගොඩක් පැහැදිලි 🙏

  • @isuruprabath7846
    @isuruprabath7846 3 роки тому

    Simple inverter 12V to 220V 1500Watt hadanna puluwanda

  • @wickymadson3048
    @wickymadson3048 4 роки тому

    12v 10amp hdgnna pluwnda meken ???

    • @namalgunawardana1062
      @namalgunawardana1062 4 роки тому

      Ow.... out put coil peththen gamtape galawala depeththe coil pessuma galawala ethul peththata ethi kambi 2ka ekata getagasanna ok

  • @dilrox1510
    @dilrox1510 3 роки тому

    Wahanayaka battery charger eka hadanna puluwanda oma.ane puluwan eka kiyala denna

  • @shayanishayani787
    @shayanishayani787 4 роки тому

    Aiye oyagen godak de igena gannawa oyata godak pin

  • @rmdasanayake1692
    @rmdasanayake1692 2 роки тому

    kalu sudu tv wala rarnas fromar me sadaha yoda ganna berida

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 роки тому

      පුලුවන් සමහර ඒවගෙ 18 v වගේ එනවා මොනවගේ වැඩකටද

    • @rmdasanayake1692
      @rmdasanayake1692 2 роки тому

      @@sinhalaelectronicclass1724 bala sepayumak hadanna

  • @chinthakadissanayake5187
    @chinthakadissanayake5187 2 роки тому

    In put 12v out put 230v hadha ganna bari vaidha?

  • @lakshanelectric7450
    @lakshanelectric7450 3 роки тому

    12v walin flyback transformer ekak weda karawanna vidiyak kiyannako

  • @dulnuwayo5360
    @dulnuwayo5360 2 роки тому

    Okakin mata 12 w car battry ekak charg karaganna puluwanda

  • @muhammed_08
    @muhammed_08 4 роки тому +1

    Well done අය්යා

  • @ranjithsiriwardhana3311
    @ranjithsiriwardhana3311 2 роки тому

    video එක ගොඩක් වටිනවා...ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුනා...මට තවත් දේවල් දැන ගැනීමට අවශ්‍යයි..ඔබව සම්බන්ධ කර ගැනීමට ක්‍රමයක් අැත් ද?

  • @chathurangameegamage6601
    @chathurangameegamage6601 3 роки тому +1

    බොහෝම ස්තුතියි

  • @chamikamusic5541
    @chamikamusic5541 3 роки тому

    අයියා 12v dila 220v ganna පුළුවන් video akak දෙන්න ko

  • @chamindapuspa9307
    @chamindapuspa9307 Рік тому

    හේයා කටාර් එකක කොයිල් ගෙජ එක කියද 12w 50/60Hz කියලා තියෙන්නෙ

  • @Newandewa
    @Newandewa 2 роки тому

    45ah 12v battery eka full charge wennane

  • @prabashmalinda5777
    @prabashmalinda5777 2 роки тому

    16v Transformer ekak 12v dc karana hati kiyannako

  • @sunilsantha7135
    @sunilsantha7135 2 роки тому

    යාලු කලු කොල තමා වැඩි ඔිමිස් එක ඒකට 230 දුන්නාම ලැබෙන්නේ 5vවාගේ කලු ⁣ නිල් අඩු ඔිමිස් 7v වාගේ කලු නිල් 8v අඩුම ඔිමිස් ඇයි එහම වෙන්නේ කලු එක්ක නිල් හෝ කහ දුන්නම වැඩි ac විදුලිය ලැබුනත් ටාන්ස් පෝමරය රත්වෙනවා අඩු ඔිමිස් වයර් වලට දුන්නොත් මොකද වෙන්නේ

  • @sevenzero1139
    @sevenzero1139 2 роки тому

    400ma එකකට ගන්න ඕනි කියක ඩයෝඩ්ද

  • @nandasenadanapala4872
    @nandasenadanapala4872 2 роки тому

    ජය වේවා

  • @jayasenajayakody5689
    @jayasenajayakody5689 3 роки тому

    35 v eka 12 v walata adukaranna one ici nombara ekak ho paripathayak dannaka

  • @dirceudicastv
    @dirceudicastv 4 роки тому +2

    Congratulations...sao paulo...brasil.

  • @dakshinatharanga1937
    @dakshinatharanga1937 Рік тому

    නියමයි