How To Make a Vehicle /Battery Charger From UPS/12VDC / UPS Transformer Battery Charger/ Sinhala/

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 111

  • @කාසිපනම්
    @කාසිපනම් Рік тому +3

    Good

  • @thanujadayasri793
    @thanujadayasri793 8 місяців тому +1

    Thank you very much !!!

  • @Namal-s2y
    @Namal-s2y 8 днів тому +1

    AC ~ DC වෙද්දී Voltage එක වැඩි වෙනවා අපිනම් අහල දැකල තියෙන්නේ එහෙම. අනික ඔයා පෙන්නපු 13V ගාන ඇත්ත Voltage එක නෙමෙයි ඒ සුමට නොකළ සරල ධාරාව. Transformer එකේ ඇත්ත Output එක බලන්න ඕක Battery එකකට ගහල තියන්න ගන්න Amps ප්‍රමාණය අඩු වෙලා Charge complete වෙනකන්. එතකොට බොහෝවිට 15V-17V අතර අගයක් එන්නේ ඒ ගාන තමා ඔකේ හරි Output එක. මගෙත් 13-14V ගානක් පෙන්නනවා හැබැයි Charge වෙලා ඉවර වෙද්දී 16V පැනල ගිහින්.

  • @kavithamayuru3550
    @kavithamayuru3550 2 роки тому +1

    oya ain karapu ups pcb eke irf3205 mosfet thiyanavada?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      ඒක මගේ නෙමේ,අයින් කරලා දාපු යුපිඑස් එකක් ,කලින් කවුරු හරි ඒකෙ pcb ගලවාගෙන ,මට ලැබුණේනේ transformer එක විතරයි .sorry ඔයාගෙ මැසේජ් එක මම දැක්කෙ නෑ අද තමයි දැක්කේ ..ස්තුතියි තෙරුවන් සරණයි🙏🙏🙏☺️🌺🌸

  • @chamindapushpakumara3899
    @chamindapushpakumara3899 Рік тому

    Batary chargare (15 v transpormer) battariyata plug karan nathiwa output eka 20dc enawa. 12v bike batariyata aulak wevida me gana enakota

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +1

      Battery charger එකට condenser එකක් සවිකරලා තියනවා නම් ප්‍රශ්නයක් නැහැ .condenser එකක් නැත්නම් transformer එකෙන් අවුට් වෙන ප්‍රමාණය වැඩියි ....

    • @chamindapushpakumara3899
      @chamindapushpakumara3899 Рік тому

      @@ANELECTRICAL transpormar eken 15 v out wenne.12 v batariyata 14v wage giyata aulak na neda

    • @chamaraweerasingha80
      @chamaraweerasingha80 11 місяців тому

      Godak hoda pahadilikirimak mage chagarake output DC 25v anawa m.meetaren chakkalama aka getaluwakda aiye

  • @ashokawerarathna-tl7of
    @ashokawerarathna-tl7of Рік тому

    Mage 12v bike batariyata plug karanna issara output wenawa 20 dc.echchara pramanyak ena eka batariyata hoda naddapls help

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +1

      battery charger එකට කන්ඩෙන්සර් එකක් දාලා තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ
      එහෙම දාලා නැත්නම් වෝල්ටේජ් එක වැඩියි ...13.5 vdc තමයි අවශ්‍ය වෙන්නේ ....🌺🌸☺️
      ඔබගේ කමෙන්ට් එක මට මග ඇරිලා ..ගොඩක් කමෙන්ට් එනකොට රිප්ලයි දාන්න මග ඇරෙනවා
      සමහර අය කමෙන්ට් එක ඩිරෙක්ට් දාන්නෙ නැහැ තව කෙනෙක්ගේ අතරින් දාන්නේ එතකොට පෙන්නන්නෙ නැහැ ..

  • @ඇන්තුරියම්වවන්නෝ

    Ups eke transformer eka ampier kiye ekadda ...sadhahanaka neer ne..

  • @hassilva3804
    @hassilva3804 2 роки тому

    බොහෝම හොඳ දැනුවත් කිරීමක් . ඉතාම සරලව ලබාදුන් වටිනා ඉදිරිපත් කිරීමක් . ස්තූතියි ඔබට .

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      බොහොම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් නරඹන්න මෙම වීඩියෝ share කරන්න

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishka 7 місяців тому +1

    Thanks

  • @user-sq2od8dp3i
    @user-sq2od8dp3i Рік тому +1

    Rectifirer eka kbpc 5010 neda ganna oni

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      5010 ගන්න පුළුවන් නම් වඩා හොඳයි .....☺️🌸🌺

  • @nishanigamage
    @nishanigamage Рік тому

    light 9 tv 1 35ah battery eken kochchara vela pavichchi caranna puluvanda

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      ඔබගේ ගැටළුව පැහැදිලි නෑ.
      පැහැදිලිව නැවත දන්වන්න
      ☺️🌸🌺...

  • @shashishashi9709
    @shashishashi9709 2 роки тому

    Aiye chage karana welawata battery eke mudi tika galawanda onada.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      එහෙම මූඩි ගලවන්න අවශ්‍ය නැහැ මුඩි ගලවන්න ඕන high charge දානවනං විතරයි

  • @sagarikanirmala6235
    @sagarikanirmala6235 2 роки тому +1

    Very useful video these days,,,💐👍

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      Thanks for you watched my video
      ☺️🌸🌺

  • @helarasamihira4433
    @helarasamihira4433 2 роки тому

    Thank you so much brother 👍👍👍👍

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      Thank you very much for watching my video. Share this video for others to see
      ☺️🌸🌺

  • @kapilasilva8135
    @kapilasilva8135 2 роки тому

    output aka 4 volt tina transformer akaking hada ganna puluwanda?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ඒ වගේ එකකින් පූුයෝජනයක් ගන්න බැහැ, 12v charger එකක් හදාගන්න 14v වත් තියෙන්න ඕන.....☺️🌺🌸

  • @sobadahama123
    @sobadahama123 2 роки тому

    Very usefull video ...thanks
    💥👍🔥🔥🔥

  • @samithlakshana308
    @samithlakshana308 Рік тому +1

    එකවර බැටරි 02 චාර්ජ් කරන්න බැරිද?

  • @yohantarindu8590
    @yohantarindu8590 2 роки тому

    හොද වැඩක්. Good luck .....❤️🔥

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න
      ☺️🌸🌺

  • @knowyou9192
    @knowyou9192 2 роки тому

    Mn ekak haduwa eke hadanna kalin 12v. Pennuwe hadawata passa 17v enawa dc auwak ndda batariyata ekak

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ඔයා capacitor එක සවි කළා නම් ඒ පෙන්නන්නෙ capacitor එකේ චාර්ජ් එක .ඒකට නම් ප්‍රශ්නයක් නැහැ හැබැයි ඔතන වෙන ප්‍රශ්නයක් තියෙනවා වගේ .ඔයාට output එක හරියටම පරික්ෂා කර ගන්න අවශ්‍ය නම් ඔයා capacitor එක පැත්තක් ගලවලා අයින් කරන්න ඊට පස්සේ multimeter එකෙන් චෙක් කරලා බලන්න .ඒ අවුට් වෙන ගාන තමයි හරිම ගාන හැබැයි ඔබතුමා කලින් පවසා තිබෙනවා ,හදන්න කලින් 12v පෙන්නුවා කියලා ..
      එහෙම නම් හරියන්නේ නැහැ මොකද transpomar එකෙන් අවුට් වෙන වෝල්ටේජ් එක 15vac තියෙන්න ඕනා . ඊට පස්සේ rectifier එක්ක හරහා ගිහින් එනකොට අඩුගානේ 13.5vdc තියෙන්න ඕන.ඒ ප්‍රමාණය හරිද කියලා බලන්න capacitor එක ගලෝල තමයි පරික්ෂා කරන්න ඕනා නැත්තන් capacitor එකේ ලෝඩ් එකක් එක්ක තමයි ඔය17v පෙන්නන්නෙ ඒ උනාට බැටරිය චාර්ජ් කරන්න අවශ්‍ය වෝල්ටේජ් එක ඕක නැතුව ඇති .මේ ක්‍රමයට වෝල්ට් 12 ක ට්‍රාන්ස්පෝමරය කින් බැටරි චාර්ජ් කරන්න බැහැ
      වෝල්ට් 12 ක transpomar එහෙකින් battery චාජ් කරන ආකාරය දැක්වෙන මගේ වෙනම වීඩියෝ එකක් තියෙනවා ඒක බලලා ඒ ක්‍රමයට සකසා ගන්න එතකොට 13.5vdc out වෙනවා ...
      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට ...
      ☺️🌸🌺

  • @sampathmunasinghe6081
    @sampathmunasinghe6081 2 роки тому

    ගොඩක් වටිනවා. Thanks.......

  • @w.g.sameeralakshan3704
    @w.g.sameeralakshan3704 6 місяців тому +1

    6v ට්‍රාන්ස්ෆෝර් එකෙන් 13.5v හදාගත්තා ඉන්පුට් කලු කොල.. අපිට ඉන්පුට් එක වෙනස් කරලා වෝල්ට් එක 14 ට උඩ ගන්න පුළුවන්ද?වීඩියෝ එකෙ විදිහට ඉන්පුට් දුන්නොත් වෝල්ට් අවුට් එක වැඩිවෙනො ඒත් කොල කලු තමා ඕම් එක වැඩිම ඊල්ඟට ඕම් වැඩි එක තමා කළු කහ ඊට පස්සෙ තමා කළු නිල් තියෙන්නෙ ඒකට කමක් නැද්ද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  6 місяців тому

      ඔව් ඉන්පුට් වෝල්ටේජ් එක වැඩි වුණොත් අවුට්පුට් වෝල්ටේජ් එකක් වැඩි වෙනවා ..
      ඔයා වයර් පටලවා ගන්නැතුව කනෙක්ෂන් එක දීලා බලන්න එතකොට ඔයාට කොයි වයර් දෙකද කියන එක හොයාගන්න පුළුවන් ..
      කොහොම වුණත් චාජරයක් හදන්න නම් වෝල්ට් 15ක් අවුට් වෙන්න ඕනා, මොකද රෙක්ටිෆයර් එක සවි කරලා එනකොට 13.5vdc එන්න ඕනා නැත්නම් බැටරිය හරියට චාජ් වෙන්නේ නැහැ ...☺️🌺🌸

    • @w.g.sameeralakshan3704
      @w.g.sameeralakshan3704 6 місяців тому

      @@ANELECTRICAL හරි බොහොම ස්තූතියි මම කළු නිල් වයර් එකට දෙනවා 16v විතර එනවා රෙක්ටිෆයර් එකෙන් මේ 16v එකට 12v ෆෑන් එක සෙට් කරගන්නේ කොහොමද?

  • @NishanthaJaanaka-hi6sm
    @NishanthaJaanaka-hi6sm 7 місяців тому +1

    අයියෙ මගෙ UPS ටාස්පොමරෙ 15V AC කරට් එක DC කරහම 13V ගානක් එන්නෙ එක හදාගන්න ක්‍රමයක් කියන්නකො අනෙ

    • @ANELECTRICAL
      @ANELECTRICAL  7 місяців тому

      අයියෝ ඇයි ..ඉතින් ඔය හරි ගානනේ තියෙන්නේ
      15VAC ....DC කරාම 13.5V තමයි එන්නේ
      DC වෙනකොට වෝල්ට් ප්‍රමාණයක් අඩු වෙනවා
      ඔය එන ප්‍රමාණය හරියටම හරි .. බැට්රි Charge කරන්න ඔය ප්‍රමාණය ඇති ...
      ☺️🌸🌺

  • @chathurajayaneththi8093
    @chathurajayaneththi8093 2 роки тому +1

    Battery එක charge වෙලා ඉවර උනහම දන ගන්න සරල විදිහකුත් කියල දෙන්න පුලුවන්ද? අපි හැම කෙනා ළගම malty meter නැහැනේ. මේක බොහොම ප්රයෝජනවත් video එකක්. 👌🙏

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +2

      100w වාහන හෙඩ් ලයිට් එකක් ,බැටරියට සීරියස් කරන්න ,ඒ කියන්නේ බැටරිය චාර්ජ් කරන්න විදුලිය ලබා දෙන + ධන හෝ සෘණ වයර් දෙකෙන් එකක් මැදට බලුප් එක සම්බන්ධ කරන්න . බැටරිය බැහැලා තියෙන වෙලාවට charge කරනකොට bulb එකේ එළිය ගොඩක් වැඩියි ,battery charge වේගන එනකොට bulb එකේ එලිය ටික ටික අඩු වෙලා ,එක ගානකට නතර වෙනවා ,එතකොට බැටරිය චාර්ජ් වෙලා,එතකොට ගලවන්න පුළුවන්
      මම මේ සම්බන්ධ වීඩියෝ එකක් ඉදිරියේදී ගේනවා ස්තුතියි තෙරුවන් සරණයි ☺️🌸🌺

    • @chathurajayaneththi8093
      @chathurajayaneththi8093 2 роки тому +1

      @@ANELECTRICAL 🙏👌👍🏻

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      ඔබතුමා ඉල්ලපු වීඩියෝ එක ගෙනවා ඒක බලන්න ...☺️🌸🌺

  • @kauwasantha7410
    @kauwasantha7410 2 роки тому

    හරිම පැහැදිලියි අමල් ගොඩාක් ස්තුතියි

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      මගේ වීඩියෝ නැරඹුවාට ගොඩක් ස්තුතියි .අනිත් අයටත් බලන්න මෙම videos share කරන්න ...
      ☺️🌺🌸

  • @thashibro5439
    @thashibro5439 2 роки тому

    Ups batryak chg karanna kochchara wela yanawada

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      බැටරිය හොඳනම් පැයක් යනකොට charge වෙනවා ....

    • @thashibro5439
      @thashibro5439 2 роки тому

      @@ANELECTRICAL mngawa thibba 5H 14v transpomer ekk. Eken chag wen kochchara wela yawida?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      @@thashibro5439 5A ,ට පැයක් යනවා

    • @thashibro5439
      @thashibro5439 2 роки тому

      @@ANELECTRICAL thanks

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 2 роки тому

    Very good video
    🙂🌺♥️👍👍

  • @shiranthakumara1684
    @shiranthakumara1684 2 роки тому

    Pc power supply akakin 90a bettey akak chage karanna beda.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      PC power supply output එකකින් ලොකු ඇම්පියර් එකක් ලබාගන්න බැරි නිසා ඇම්පියර් 90 වගේ ලොකු බැටරියක් චාර්ජ් කරන්න බැහැ ..

  • @anuruddhadivarathna725
    @anuruddhadivarathna725 Рік тому

    බැටරියක් චාර්ජ් කරන්න transformer ring volt පහළොවක් දුන්නහම වැඩිද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      13.5 vdc තමයි හරි ගාන..ලොකු battery charge කරනවා නම් 15vdc කමක් නැහැ ...

    • @anuruddhadivarathna725
      @anuruddhadivarathna725 Рік тому

      ​😊😊😊

  • @prabathudara1933
    @prabathudara1933 Рік тому

    ලොකු අවුලක්. තියනවා... ups tranceformer එකක්කින් මම චාර්ජර් එකක් හැදුවා... නිකන් 4pin rectifayr එකට දුන්නට dc out වෙන්නේ නැ... වොල්ට් පෙන්නනෙම් නැ... කැප් එකක් දැම්මහම පෙන්නනවා ...ඇයි එහෙම වෙන්නේ ??

  • @kamalhusein6688
    @kamalhusein6688 2 роки тому

    Analog multim eter eke dc check karaddi + _ hariyatama set karanna onida digital meter eka wage barida +_ marukala gahanna

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      digital multimeter එකේ වගේ analog analog multimeter එකේ වැඩ කරන්න බැහැ .ඒකෙ + |~ මාරු වුනොත් කටුව අනිත් පැත්තට යනවා එතකොට මල්ටි මිටර් එකේ meter reading මීටර් එකේ coil එක පිච්චෙන්න සමාරවිට පුළුවන් ...
      මගේ youtube චැනල් එකේ මල්ටිමීටර් පිළිබඳ වීඩියෝ සීරිස් එකක් තියනවා ඒක බලන්න එතකොට ඔයාට හොඳට පැහැදිලි වේවි .....

  • @msjayakody3232
    @msjayakody3232 2 роки тому +2

    ඔබ කරන විධිය බලාගෙන කවරෙක් හරි මෙම වයරින් කරන්න ගියොත් බොහෝවිට කිහිපදෙනෙක් 230 විදුලිය නිසා ...........

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      විදුලි කාර්මික ක්ෂේත්රය හැදෑරීම පිළිබඳව අවබෝධය, ආරක්ෂාව, කල්පනාකාරී වීම එවැනි දේවල් නොමැති අයෙකුට ,විදුලි කාර්මික ක්ෂේත්‍රය ට අයත් මෙවැනි දේවල් කිරීමට ගියහොත් ,ඔබ සිතන දේ වෙනවා නොඅනුමානයි ....පරිස්සමෙන්
      තෙරුවන් සරණයි
      🙏🙏🙏☺️🌺🌸

  • @horanacco9437
    @horanacco9437 2 роки тому

    thanks much dear

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      Thank you very much for watching my video. Please share this video for others to see. Thank you......☺️🌸🌺

  • @lalithhettiarachchi8710
    @lalithhettiarachchi8710 Рік тому

    Ups ට්‍රාන්ස්පෝමරයේ ආරක්ශාවට පියුසයක් යොදන්නේ නම් ඇම්පියර් කීයක එකක්ද දාන්නෙ ?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      එක එක ups වල විවිධ වූ transformers තියෙනවා .ඒවායේ ලබාගන්නා ඇම්පියර් වෙනස් ,ඒක නිසා ඔබ 230v/5A fuse එකක් දාලා බලන්න .එම ෆියුස් එක පිලිස්සී ගිය හොත් 230v/10A fuse එකක් දමන්න ....☺️🌸🌺

  • @unboxmalli
    @unboxmalli 2 роки тому

    Ups battery එකක් charge කරන්න voltage කීයක් ඕනෙද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      13vdc➡️ 14cdc අතර තියෙනවා නම් වඩා හොඳයි

  • @saajbro
    @saajbro Рік тому

    කූලින් පෑන් එකට විදුලිය දෙන විදිහ පැහැදිලි කරන්න පුලුවන්ද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      Cooling fan මොකේද ?

    • @saajbro
      @saajbro Рік тому

      UPS එකෙන් හදන බැට්‍රි චාජරයට සවිකරන කූලින් පෑන් එකට විදුලිය දෙන විදිහ පැහැදිලි කරන්න පුලුවන්ද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      @@saajbro battery එක charge කරන්න out ,වෙන + ~ line දෙකෙන් switch එකක් දාලා සවිකරගන්න ..
      ☺️🌸🌺

    • @saajbro
      @saajbro Рік тому

      ස්තූතියි

  • @Rumesh-n4d
    @Rumesh-n4d Місяць тому

    මම ඔය විදිහටම හැදුව Rectifier එක දාන්න කලින් AC 15.2V එනවා. KBPC 5010 Rectifier එක දැම්මාම 23V DC එනවා මොකද ඒ? condenser මුකුත් දාලා නැහැ. ඊට පසේ මන් diode 4 කින් වෙනම bridge rectifier එකක් හදල දාල බැලුව එත් ඒ විදිහමයි. හැබැයි Battery එක connect කරාම 14.7V ට විතර අඩු වෙනවා. AC input දෙන පැත්තේ වයර් පවා මාරු කරලා බැලුව හරි ගියේ නැ කරුණාකර පිළිතුරක් ලබාදෙන්න

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Місяць тому

      මුකුත්ම කරන්න එපා. ඕක ඔය විදිහට පාවිච්චි කරන්න ඕකේ කිසිම අවුලක් නැහැ...
      transformer එක ළඟ ඉඳගෙන මල්ටිමීටර් වලින් චෙක් කරනකොට ට්‍රාන්ස්ෆෝමරේ ඇතිවෙන මැග්නට් field එක නිසයි ඕක වෙන්නේ...
      බැට්රියට සම්බන්ධ කරලා ඊට පස්සේ මල්ටි මීටරයෙන් පරීක්ෂා කළපුවහම පෙන්නන ගාන හරි. ඒ උනාට ඉතින් වෝල්ට් දහතුනයි දශම පහක් , දහතුන දශම හතක් වගේ එන විදිහට සකසා ගන්න පුළුවන් නම් වඩා හොඳයි...
      දාහතරයි දශම හතක් අවුලක් නෑ හැබැයි බැටරිය චාර්ජුනාම ගලවන්න
      දිගටම ගහලා තියන්න එපා මොකද වෝල්ටේජ් එක 1v විතර වැඩි නිසා...
      ඔයාට ඔය ප්‍රශ්නෙන් බේරෙන්න පුළුවන් ඉන්දිකේටර් එකක් විදිහට 12v චූටි බල්බ් එකක් ඔය ධන / රිණ අග්‍ර දෙකට සම්බන්ධ කරලා කොහෙට හරි සකස ගන්න එතකොට මල්ටි මීටරෙන් පෙන්නන ගාන හරියටම එනවා....
      ☺️🏵️🌺

  • @howtorepairphotocopymachine
    @howtorepairphotocopymachine 2 роки тому

    Thank you

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට.......
      අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ ශෙයා කරන්න
      තෙරුවන් සරණයි
      🙏🙏🙏☺️🌺🌸

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 2 роки тому

    Good..මේ රෙක්ටිපයර් එක Ampier කීයද..කොහෙන්ද ගන්න පුළුවන්..

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      එක නම් 35A electronic බඩු කඩවල තමයි ගන්න තියෙන්නෙ
      ☺️🌸🌺

  • @dumithweerasinghe3789
    @dumithweerasinghe3789 Рік тому

    මම ඔය විදිහටම 35 A බ්‍රිජ් ටෙක්ටි ෆයර් එකක් හරහා D C ගත්තාම, 25 D C පෙන්නවා එය 12 v/ 70 A බැටරියක් චාජ් කරන්න පුලුවන්ද ? නොඑසේනම්

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +1

      යූපීඑස් transformer වල වෝල්ටේජ් අවස්ථා කීපයක් ගන්න පුළුවන් විදිහේ output තියෙනවා.230v ලබා දෙන වයර් වෙනස් කිරීම මගින් වෝල්ටේජ් වෙනස් කරගන්න පුළුවන් .ඔබ තෝරාගෙන තියෙන්නේ වැඩි වෝල්ටේජ් එකක් තියෙන ලයින් එකක් ,15v / 16v වගේ out put එන ලයින් එකක් සොයා ගන්න ,එතකොට ඒ ලයින් එක ඩීසී වෙලා එනකොට 14v විතර එයි...

    • @dumithweerasinghe3789
      @dumithweerasinghe3789 Рік тому

      @@ANELECTRICAL ස්තුතියි. මේ ලොකු ට්‍රාන්ස්ෆෝමර් එකක්. එකේ වයර් හතරක් තියෙනවා. එයින් වැඩිම ඔම්ස් තියෙන වයර් දෙකේ ඔම්ස් 40ක්‌ පෙන්නුවා. ඒ දෙකට Ac දුන්නමයි. D C 25k පෙන්නන්නේ.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      Wire මාරුකර කර දීල බලන්න ඕනේ , ගොඩක් වෙලාවට කළුපාට එක තමයි නිව්ටල් එක ,එතකොට ඔයා ට ගැලපෙන කිට්ටුවෙන් යන වෝල්ටේජ් එකක් එයි ..

    • @dumithweerasinghe3789
      @dumithweerasinghe3789 Рік тому

      @@ANELECTRICAL ගොඩාක් ස්තුතියි ❤

  • @vishwayasongs
    @vishwayasongs 2 роки тому

    Mage eke dc 23v out wenawa eka awlak nedda

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ඔබ සොයාගෙන ඇත්තේ වැරදි output එකක්.15v ,16v වගේ අවුට් වෙන ලයින් දෙකක් සොයා ගන්න
      එතකොට dc කරපුවාම හරි ගානට එයි...☺️🌺🌸

  • @m2imthiyas314
    @m2imthiyas314 2 роки тому

    මේකේ 12v Lithium iron battery charge කරන්න පුලුවන්ද ?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      එතරම්ම සාර්ථක නැහැ.lithium-ion battery charge කරන්න හොඳට smoothing කන්ඩෙන්සර් දාලා වෙනමම හදන්න ඕනා ...

  • @danithu8408
    @danithu8408 2 роки тому

    DC current ඒක AC current. කරන්න බැරීද ඔකේන්

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      බැහැ ,,,ඒකට තමයි inverter තියෙන්නෙ ,සරල ධාරාවක් ප්‍රත්‍යාවර්ත ධාරාවක් බවට පත් කරන්නේ inverter මගින් .සරල inverter එකක් හදන වීඩියෝ එකක් මගේ චැනල් එකේ තියෙනවා බලන්න ....☺️🌸🌺

    • @danithu8408
      @danithu8408 2 роки тому

      @@ANELECTRICAL මගේ ලග 24v usp එකක් තියනවා
      ඒකට අකූණක් ගහලා වැඩ කරන්නෑ ඒක හදන්න පුළුවන් ද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      electronic repairs කරණ එක්කෙනෙකුට දීලා බලන්න .රෙපෙයාර් කරන්න පුළුවන් නම් හදලා දේයි ගොඩක් වෙලාවට අකුණු වැදුනම repair කරන්න අමාරුයි ...අකුණු වැදුනාට ගොඩක් වෙලාවට transformer එක පිච්චෙන්නෙ නැහැ.ඒකෙන් හොඳ battery බැටරි චාජරයක් සාදාගන්න

    • @danithu8408
      @danithu8408 2 роки тому

      @@ANELECTRICAL chang වේන්න කොච්චර වේලාවක් යනවද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      @@danithu8408 මගේ 35A battery එක පැය හතරින් චාර්ජ් වෙනවා ..

  • @lakshanindika2011
    @lakshanindika2011 2 роки тому

    Super

  • @jagathnandana3706
    @jagathnandana3706 2 роки тому

    Kisimadeyak therenne redda

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      හරි පුදුමයි !!!!""""
      ගොඩක් පිරිස් හොඳයි කියලා කමෙන්ට් දානවා/කෝල් කරලා විස්තර අහගන්නවා ,ස්තුති කරනවා.ඔබට තේරෙන් නෑ කියන එක මට පුදුමයි 🤔🤔🤔
      ඒකට කමක් නැහැ මගේ වීඩියෝ නැරඹුවාට ගොඩාක්ම ස්තුතියි
      ☺️🌸🌺

  • @kavishkagimhana3338
    @kavishkagimhana3338 2 роки тому

    Yako Smoothin Capacitor ekak Danna one.

  • @sajithnilantha2086
    @sajithnilantha2086 2 роки тому

    Good video 👍

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      Thanks for you watched my video
      ☺️🌸🌺

  • @jeewakaperera9270
    @jeewakaperera9270 2 роки тому

    පැහැදිලි කිරීම හොඳයි. වැඩේ කරන විදිය කිසිම ලස්සනක් නැ.වයර් හැම තැනම, පාට වයර් ගත්තනම් හොයාගන්න ලේසියි.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ඔබ තුමාගේ අවවාදයට හා උපදේශයට ගොඩක්ම ස්තූතියි .....
      පිළිවලට ලස්සනට වීඩියෝ දාන්න මම නිදහසේ සිටින කෙනෙක් නෙමෙයි .මම ගොඩක් කාර්යබහුලයි ඒ අතරතුර තමයි video දාන්නේ
      අනිත් එක තමයි මගේ අරමුණ video බලන අයට මේවා සාදා ගන්නවා නම් ,අඩු වියදමින් එය කරගන්නා කරගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉදිරිපත් කිරීම .
      ඉතින් මහත්මයා මම වීඩියෝව අතරතුරත් නිතර නිතර කියනවා මම මේකෙ තියරි එක විතරයි පෙන්නන්නේ ඕගොල්ලො හදනකොට පිළිවෙලට පැහැදිලිව සකසා ගන්න කියලා මොකද වීඩියෝ එකක් පැහැදිලිව පිලිවෙලට කරන්න ලෑස්ති කරන්න ගොඩාක් කාලයක් සහ වේලාවක් උපරිම වියදමක් වගේ දේවල් යනවා, ඒක නිසා තමයි ඔය විදිහට සරළව ඉදිරිපත් කරලා තියෙන්නේ ඉදිරියේදි අපි ඔබගේ අදහස ක්‍රියාත්මක කරන්න උත්සාහ කරමු අවවාදයට නැවතත් ස්තුතියි
      ☺️🌺🌸