Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
විදියට share කිරීම ගැන බෙහෙවින්ම අගේ කරනවා. මොකද මේකේ වටිනාකම නොදන්න එවුන්ට boring වගේ පෙනුනට power supply එක මේ වගේ usefull විදියට භාවිතා කරන්න පුළුවන් කියල ඉගෙන ගත්ත මටනම් පට්ට වටිනවා. ඔබට ජය.👍
නියමයි බ්‍රෝ... මට කරගන්න තිබ්බ වැඩක් මේ වීඩියෝ එක නිසා කර ගත්තා. බොහොම ස්තුතියි.
ඔබ තුමා ගෙ දැනුවත් කිරිම අතිවිෂිශ්ඨයි.මම බොහො දේ දැනුවත් වුනා ස්තුතියි ❤❤❤
බොහොම හොද අදහසක්.. Chargin වලට සම්භන්ද කරන load එකකුත් සමග පරිපථයත් පෙන්නුවානම් අගෙයි.
ගොඩක් වටිනවා මේ වීඩියෝ ගෙනාවට .බොහොම හොඳට පැහැදිලි කර දුන්නා...මේ වගේ වීඩියෝ දිගටම අරන් එන්න..ස්තුතියි ජය වේවා👍
ගොඩක් හොඳ වීඩියෝ එකක්
ගොඩක් වටිනව, විස්තර කිරීම පැහැදිලියි. ජයවේවා ඔබට..!
හුද පැහැදිලි කිරීමක් 👍👍👍
සුපිරි .. ජයවේවා ..❤️❤️❤️❤️❤️
ගොඩක් වටිනවා ❤️
Godak watina programme ekak thanks
Godak hoda idiripathkirimak.. bohomathma sthuthi obata..
Ane sir mt kiyannako 12v 2.5Ah bike battery ekk charge karaganna මොන පාට වයර් දෙකද ගන්න ඕනෙ පැය කීයක් තියන්න ඕනෙද mata meekata reply ekk denna plzzzz 🙂🙂
Godak watina video ekak
Very useful Thanks
You have a good knowledge .
Very important video great work 🤝👌❤️
කලු පාට වයර් තැඹිලි පාට වයර් ඔක්කොම එකතුකරල හදාගන්න එකෙන් බයික් එකක බැට්‍රියක් වගේ පොඩි එකක් උනත් චාජ් කරගන්න පුලුවන්ද. බැට්‍රියට අවුලක් නැද්ද
නියම වැඩක් 😍
Valuable video. Thanks
Excellent sharing dear brother 👍
20A unata 3.3v e enne
hi niyamai pahadile
thank you very much
Very useful video👌👌👌
It's very useful content.
Orenge wayer tika saha kalu wayar tika ekathu karala wena wenama aran on karlama fan eka off wenawa .mokada ehema wenne
Niyamayi 💓
Meka 14.5 wage ganna widihak nadda habai ඇජෙස්ටර් එකක් ණැ
Hi charge කියන්නෙ බැටරි ධාරිතාවෙන් 10න් එකකට වඩා ධරාව සපයන එක . ඕවර් චාර්ජ් වෙනවා වෝල්ට් 16ක් වගේ දුන්නම . ඕක සාර්තකයි කියලා හිතෙනවද
120ah chaj Karanna puluwanda
කහ පාට වයර් කිව්වහම ලොකු ක්ලිප් එකේ වයර් විතරද? නැති නම් පොඩි වයර් ක්ලිප් වල ඒවත් එක්කද ? එකතු කර ගන්නෙ. ලොකු බැට්‍ර් යක් චාර්ජ් කර ගන්න.
Valuable video
Power supply ek on krnn vire 2 connect klm fan ek on wela off wenwne ai e aiye.
හ්ම්ම්
Godak watinawa
Good
කොන්ටොල එකක් නෑනේ. ඒකට මොකද්ද කරන්නෙ.
Sir green wire eka hama power suply ekaka switch wire ekada neth num hoyanne kohomada
Fan eka off wenawa .kalu wayar tika wenamath.kaha wenagath.raha wenama aragathtja.mokada karanna oni ekata
ohoma charge karanna ba 14.2v oni battery charge karanna
Hada ganna widiha kiyala diyanko bn..nodannna kenekta hari hada ganna..uben videos 1 dapanko bn..hemotama wedagath wei
Meke ayye orange eke enne 3.3v ne.
beetry acid ganne kohenda
බැටරි කඩ වල බලන්න
❤😊
කාර් සෙට් එකක් power supply එකෙන් ampier හරි ගනනට කිරියාත්මක කර ගන්නේ කොහොමද කියල කියන්න කරුණාකරලා????
අදාල ගාන වයර් වල අව්ට් නොවේ නම් කෙන්ට්‍රොල් එකෙන් එජස්ට් කරන්න පුළුවන්. හැබයි සමහර ඒවල නෑ
Bettrya charge wenna ampiar witrak madine
වයර් කපලා එකතු කලාම පවර් යුනිටි එක වැඩ කරන්නේ නැතිව ගියා...
මේ වැඩේ හරියන්නේ නෑ බ්රෝ 20A ආවට කෝ voltage බැටරියක් චාජ් වෙන්න 14 වලින් එහා ඔන 3.3 v මදි 100A ආවත්
අවශ්‍යකතාවැඩියි
තැබිපාට වයර් වල 20A උනාට 3V එන්නෙ
Pahedili karanawa madi
Voltage එක වෙනස් කරන්න බැරි පවර් සප්ලයි වල කොහොමද 12v වලට වඩා වැඩි කරගන්නෙ
වයර් එකතු කරල ගන්න වෙනව
❤❤❤
Lead acid බැටරි එකක් සම්පූර්ණයෙන් චාර්ජ් වෙද්දී 14.5 V වගේ වෙනවනේ 12 V දීලා සම්පූර්ණයෙන් චාජර් කරන්න බැහැ නේද
Ow
වැඩකට තියෙන දේවල් විතරක් කතා කරානම් එපා වෙන්නෙ නැතුව බලන්න තිබුන
Magi passe apply eka piccuna booo
Charge karanne Honda?
😌♥️
අයියෙ මං ඔක්කොම සෙලෝටේප් කරල ගානට හැදුව 😬 ඒත් plug කරල බලද්දි power supply එකෙනුයි , car set එකෙනුයි දෙකෙම්ම කරන්ට් වදිනවනෙ 🥲 ටෙස්ටර් එකත් පත්තුවෙනව
Power supply eke earth wire eka kadilada check karanna
Charge වෙලා ඉවරයි කියල දැනගන්නෙ කොහොමද??
over chrge wene nathi wenna circuits ekek hdgnna one
වැඩේ බ්කරලම පේන්නනවනම් ගෝඩක් හහෝදයි
Contact nomber eka ewanna please
😂 phone number sent me