Awwe Muthu Ata Wapura |අව්වේ මුතු ඇට වපුරා| Krishantha Erandaka
Вставка
- Опубліковано 27 лис 2024
- අව්වේ මුතු ඇට වපුරා - ඒ මුතු පනමට හරවා…
අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ…
ඉඳ හිනැහෙන්නේ අපෙ අප්පච්චී…
නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී…
අපා දෙපා සිව්පාවුන් - ගෙන එන වින වළකන්නට…
සනසා නුඹ අප වට කර දඬු වැට වෙද්දී…
මහ කැලේට ඇස් මානා අපෙ අප්පච්චී…
ජීවිතයේ බඹර වෙලින් - පැණි හොයලා රූටන්නේ…
හිත හයියට කළ වැල් පොට වර පොට වෙච්චී…
වීරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී…
© 2021 by Charana TV
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Charana TV.
Official Facebook Page - / charanatvofficial
Official Instagram - / tv_charana
Subscribe Charana TV on UA-cam : / charanatv
#Charana_Beats
2000 පස්සෙ වෙලත් දැන් ඉන්න ජෙනරේශන් එකත් ආස මේවට තමා..❤❤❤❤❤
සිරාම😀😇
ඇත්තටම මාත් පට්ටම love මේ song වලට
මේ ගීත මේ විදිහට නැවත උපද්දන එක හරිම වටිනවා... ස්තූතියි. මේ සිංදු එක්කයි අපි හැදුනෙ
math ahemai
Hmmm
මගේ තාත්තා මාව දාලා ගියා කියලා මට දැනෙන්නේ නැහැ ..ඒ තරම් මම ගොඩක් ආදරෙයි මගේ තාත්තේ .....
මගේ ආදී පැටියගේ අප්පච්චිට ලියපු ගීතයක් මේක .....❤❤❤
මේ සින්දුව මගේ අප්පච්චි ටමයි ලියලා තියෙන්නේ බුදුසරණයි මගේ අප්පච්චට
තාමත් ආසයි😘 ඉස්සර ටීවී එකේ යද්දි කොහේ හිටියත් දුවගෙන ඇවිත් සද්දේ උපරිම දාලා අහන්නේ😍
මියුසික් නම් මාරම කොලිටි...ආයේ ඒ ගැන කියන්න කිසිම දෙයක් නෑ...ක්‍රිෂාන්ත එරදක❤️ රටෙි සංගීත සම්පත
ගීත ගායනය වගේම පද රචනය සංගීතය සියල්ලම අති විශිෂ්ටයි.දීර්ඝායුෂ ලැබේවා ඔබ සියලු දෙනාටම❤
මේ සිංදුව අපේ අප්පච්චිටමයි ලියලා තියෙන්නෙ🥺🥺
Ammo. E දක්ෂතාවය. Me singers la ape රටට සම්පතක්.
මතු බුදු වෙයන් මගේ තාත්ති
පිය සෙනෙහසට ලිය උණු ආදර නියම ගීතය
මට තාත්තා කෙනෙකකුගෙ අාදරය නාෙලැබුනත් ,අැත්තටම ඒ අාදරය දැනෙනවා ඒක අහද්දි,අාදරෙයි තාත්තලාට වගේම සිංදුවටත්,
ado uba hoda eka bn
මමත් එහෙමයි 😥😥
Matath 😢
Matath na
2----54
අනේ හරි ම ලස්සනයි තෑන්ක්ස්
සින්දු නම් මෙව්ව තමා ඉතින් ආදර්ශයක් සමාජයට ඉතා විශිෂ්ටයි ❤️
අපෙ රටේ මිනිස්සුන්ට හරි රස වින්දනයක් තිබ්බා නම් මේ සිංදු ,Trending
මේ සිංදුව මගෙ තාත්තාටම ලියපු එකක්....❤️❤️❤️🙏🙏🙏
අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පණමට හරවා
අපේ කුසේ ගිනි නිවලා
නුඹ කුසගින්නේ. .
ඉඳ හිනැහෙන්නේ.. අපෙ අප්පච්චී
නුඹ කුසගින්නේ.. අපෙ අප්පච්චී
අපා දෙපා සිව්පාවුන්
ගෙන එන වින වළකන්නට
සනසා නුඹ අප වටකර දඬුවැට වෙච්චි
මහ කැලේට ඇස් මානං අපෙ අප්පච්චි
අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පණමට හරවා
අපේ කුසේ ගිනි නිවලා
නුඹ කුසගින්නේ. .
ඉඳ හිනැහෙන්නේ.. අපෙ අප්පච්චී
නුඹ කුසගින්නේ.. අපෙ අප්පච්චී
ජීවිතයේ බඹර වෙලේ
පැණි හොයලා රූටන්නේ
හිත හයියට කලවැල්පොට වරපොට වෙච්චී
විරිය පාරම්තා පුරන අපෙ අප්පච්චි
අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පණමට හරවා
අපේ කුසේ ගිනි නිවලා
නුඹ කුසගින්නේ. .
ඉඳ හිනැහෙන්නේ.. අපෙ අප්පච්චී
නුඹ කුසගින්නේ.. අපෙ අප්පච්චී
මේ සින්දු අහද්දි හිතට හරීම සහනයක් දැනෙනව.
ක්‍රිශාන්ත එරන්දක වෙනම බ්‍රැන්ඩි එකක් ❤❤❤❤❤🥺🥺🥺🥺🥺🥺🥺
අම්මෝ ඒක වෙනම රහක්.....❤️❤️❤️
අදට මගේ තාත්තා අපෙන් වෙන්වෙලා අවුරුදු 26ක් වෙනවා ඒත් තාත්තගේ ආදරය තවමත් ජීවමානයි වගේ දැනෙනවා ❤❤
මරු ❤ මගේ අප්පච්චිට මන් හමදාම අදරෙයි. ❤ ......
මේවත් හරිනම් ට්‍රෙන්ඩින් යන්නම ඕනි සින්දු
Aththa
හේලුවේන් නැනේ මචො
අනිවාර්යයෙන්
Rap කෑල්ලක් හරි පොඩි ගවුන් කොටයක් හරි තිබ්බා නම් යන්න තිබ්බා trending.
විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී🙂❤
මගේ තාත්තම තමයි මේ සිංදුවෙන් කියන්නේ
අසන්න විමසන්න සුන්දර පදවැල්
හරිම ලස්සනයි. 🙏🌹
තාත්තා ❤🌍
විරිය පාරමිතා පුරන අපේ අප්පච්චී.. ❤
👍👍👍සුපිරි
ඒ ගීතය ඒ විදිහට අහද්දි හරිම මිහිරීයි,ආසයි.❤
චරන tv එකේ නව ගීත නිර්මාණ කරන අයටත් ඉදොරියට යන්න මොන්ව හරි දේවල් තියනවද.
මගෙ බාප්පා ❤️✨️
Appachchi❤❤❤❤
මම ආසම සින්දුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.
ආදර්ශමත් සිංදුවක්.ලස්සනයි .
Hamdam ahanawa man🥺🥰
ඒ සිංදුව,😘😍😫
මගේ තාත්තාට බුදු සරණයි
Man Asama sinduwak.kochchara ahuwath epa wenne ne❤❤❤
භාවනාවක් හිතට දැනෙන දුක තාත්තා මතක් වෙනවා
මගේ අප්පච්චී ලග ඉදියනම් 😢❤
කියන්න වචන නෑ 👌😔
හරි ලස්සනයි😘😘😘😎
මන් ලග ඉන්න ඔනෙ කාලෙම මගෙ තාත්තා ගියා.......ඔයාව දැනෙනවා තාත්තෙ වෙනදටත් වඩා.......😢😢😢😢
Mewane sindu .oba thumata nirogii suwa
Mama asama sunduwak appachchi gana kiyawena adarai hamadamath
Diyaniyo thun denek kumarikawo men hadapu mage thaththata nidun nirogi suwayama lebewa mage thaththa.
හිත නිවන ගිතයක්
සිංදුව අහන්න අහන්න ආසයි
Thatta nathi une mata aurudu 4di.thattata adarei man.ada eya hitiya nam mage pana thaththa thamai
අප්පච්චී ❤
Dewlowa ipadewa mage තාත්තා 😢😢
😍still heart touching
Music sing all perfect
God bless all
අසම එකක්
GAYAKAYA.. WAGE MAI BAND EKATH
Bawanavak❤❤❤❤❤
Nice song
මට නැතත් මම නම් එහෙමයි ❤❤
තාත්තා 🥺🥺
Mewwanam sindu nemei jeevithe ghathavak vage
Excellent ❤
Super..... lassanai..
Excellent.
Mage appachchi
Ane pala yanna.
Ahanda asama sinduwak
Butterfly song 🎧 ❤❤❤
Jimith brother......❤❤❤❤
Sindhu kiyanne mewa. ❤🧡❤🧡❤🧡
Ane mage appachchi ne.mage appachchitamada meka liyala thiyenne.😭😭
Ada mage Laga nathi e senehasa.. niwan suwama labeewa mage appachchi.goora katuka sansaraya awasan wethwa😔😣😣
❤❤❤❤❤❤❤❤❤❤
Godak loku terun tiyenawa bs
First time I experienced and enjoyed a wonderful song of krishantha.
SUPERB
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mage tattata mama pana wage adari
wow..
Greenfelder Shore
❤️❤️❤️❤️❤️❤️❤️❤️
💕❤️🌼👍
Green Passage
🌹🌹🌹
Music ❤️
අනිවාර්යයෙන් සඳමාලි
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
😢😢😢❤❤❤❤
❤️🌟
🥺🥺
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
💖💖❤️😍😍
🎉
😘
❤️
Miller Harbors
❤❤❤❤❤
😢
👌👌👌👌
Me sinduwa bawanawak
💆🏽❤️❤️