Wow wow another wow..loved Abishekha Comments..goose bump moment..her comments were spot on..very emotional indeed..one of if not the most emotional inducing moment of the show so far.
Wow, Abhiseka is a Genuine and great lyricist in the youth, Actually she explained the meaning of the song emotionally and it was penetrated to the heart and song was sung very nicely Good luck budusaranai
එහ් තාත්තාගේ මූනේ තියෙන සිනහව සදහටම තියෙන්නේ ඕනේ කියලා ප්‍රාර්ථනා කරමු❤️❤️ තාත්තා කියන්නේ අපි වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන් එකම පිරිමියෙක්❤️❤️
සදහටම තියෙන්නනං ඉතිං අඩුගානේ අඹන්න හරි වෙනවා. නැත්තං උපරිම අවුරුදු සීයයි
Abisheka methane kinnaman ona kenek
සමහර වැඩසටහන් ලස්සන වෙන්නෙ
දැනුමයි බුද්ධියයි රසවින්ඳනයයි කියන තුනම
තියෙන අය ඉන්න හිංදා .......අභී ❤️
ඔබ කල දෙයට ඔබට පිං.... ඒ දිරිමත් කිරීම අව්ව්‍යජායි... 🙏❤පුංචි දරු පැටියෙක් අබිශේක් කල අභිෂේකා.
🙏🙏🙏
කෝච් අභිෂේකා නම් ඇත්තටම පුදුමාකාර කෙනෙක්. හරිම ලස්සන බුද්ධිමත් ගෞරවාන්විත චරිතයක් . ස්ටෙෆනිත් අවංකව සතුටුවෙනවා දැකල තියෙනවා
අභීෂේකා මන් මේකෙ දැකපු හොඳම කෝච් ඔයා තමයි ...😍 respect you ❤️
සුපිරිම සුපිරි
කෝච් අභිශේකගෙ වචන ටික හරිම ලස්සනයි සංවේදීයි ❤😍
❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞💞
🙏🙏💚🇦🇪
අභිශේකාගේ ඒ වචන ටික ඇහුවම හෙට උදේ පාන්දරම දුර ඉන්න තාත්තාට කෝල් කරන්න හිතෙනවා. බලන්න මේ ගීත රචනා වල තියෙන ගැඹුර.
Puluwan hema time aka ma katha karanna mokada api laga hema dama a aya nathi unama kochara asa unath katha karanna ven ne a duka hodatama urui mata
අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පනමට හරවා
අපේ කුසේ ගිණි නිවලා
නුඹ කුසගින්නේ...
ඉඳ හිනැහෙන්නේ අපෙ අප්පච්චී
නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී...
අපා දෙපා සිව්පාවුන් එන එන වින වළකන්නට
සනසා නුඹ අප වටකර දඬු වැට වෙච්චී
මහ කැළේට ඇස්මානා අපෙ අප්පච්චී...
අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පනමට හරවා
අපේ කුසේ ගිණි නිවලා
නුඹ කුසගින්නේ...
ඉඳ හිනැහෙන්නේ අපෙ අප්පච්චී
නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී...
ජීවිතයේ බඹර වෙලේ පැණි හොයලා රූටන්නේ
හිත හයියට කලවැල්පොට වරපොට වෙච්චී
විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී...
අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පනමට හරවා
අපේ කුසේ ගිණි නිවලා
නුඹ කුසගින්නේ...
ඉඳ හිනැහෙන්නේ අපෙ අප්පච්චී
නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී...
ඇසට කඳුලක් ආව තාත්තා කල දේවල් මතක් වෙලා... Coach අබිසේකටත් ස්තුතියි... 👍🏻
❤❤❤ සුපිරි ❤❤❤
පුංචි දරුවන් වෙනුවෙන් ම උපන් අභිෂේකා ඔබ නම් හරිම ආදරණියයි.... දරුවන් ඇගයීම කෙතරම් අගනේද....? එය හරිම විශිශ්ටයි... එමෙන්ම අද ඇහුන ගායනයන් අතර මෙනුලගේ ගායනය හරිම ලස්සනයි...!
Lamainta awasthawak diyayuthu tharaga swabawayak nethnam wedak ne...koochla hadawath galkaragena epa thithatama chekkarala lamainwa ainkaranna.eka papayak...me heta ape lokayama dinanna inna පැටවු neda?ahinsaka thaththakenekta balaporoththuwak dun nihathamani abiseka ....obatai me🙏🙏🙏
Bohoma hoda nihatamani kenek oya mis budusaranai
Performance එක ලස්සනයි. මේක තරගයක්. අභී අන්තිම මොහොතෙ හැරුනෙ මේ සිංදුවෙ තේරුම එක්ක හිතට දැනුනු ඒ හැගීම් එක්ක කියල හිතෙනව. ඒ ඔයාගෙ මානුෂියබව respect abhii. තාත්ත කියන්නෙම කියල ඉවර කරන්න බැරි හැගීමක්. අභී ඔයාගෙ වචන ටික මාව ලොකු අතීතෙකට අරන් ගියා. කදුලු එක්ක. ❣️
අභිෂේකා මැඩම් කියන්නෙ මිනිස්සු සංවේදී කරවන මිනිස්සුන්ට හිතන්න පුරුදු කරවන අව්‍යාජ චරිතයක්. හදවතින්ම ආදරෙයි මැඩම් 🙏🙏
අම්මෝ අභිශේකා මිස්ගේ ඒ රසාස්වාද.සිරාවටම මට විතරද ඇහැට කදුලක් ආවේ🥺. මගෙන් සුභ පැතුම් මල්ලී
අප්පච්ච් කියන වචනය ගොඩක් සංවෙිදි වුනා ,හැමදාම ඔයා දෙමාපියන් ගැන කියලා අපි ව අඩවනවා😢😢😢 , අභිෂේකා අක්කා , ස්තුතියි , ජයවේවා තෙරුවන්සරණයි ,
ඒ වචන ටික ❤🙏
අනේ අබීශේකා කෝච් 💛💛💛❤️ඔයානම් මාරයි...ආස හිතෙනවා..වොයිස් බලන්න...බුදු සරනයි💛
හැමදේටම වඩා,, වචන වලින් රිදෙනවා කියලා ඉගෙන ගත්තේ නුඹෙන්... ඒ වචන ටික මරු කෝච් අභිශේකා ❤
🙏🙏🙏
එකගයි.🙏
නියමයි අබිශේකා මිස්ගේ කමෙන්ට් වලට ඔනි කෙනෙක් දිරිමත් වෙනවා ගුඩ් ලක්
මේ තෝරගත්තු ගීතය, හඬ දෙකම එකට වෙද්දි මට මතකෙට ආවේ අපේ පුංචි කාලෙ ගීත වලින් ලස්සන කරපු හර්ෂන දිසානායක අයියා . ඒ හඬත් මේ වගේ . මල්ලි ඔයත් හරි ලස්සනට සිංදුව ගායනා කරා. ඔයත් දවසක සංගීත ක්ෂේත්‍රයේ හොඳ තැනක ඉඳීවි. අභී කියන්නෙ වචන වලින්, හඟීම් වලින් මිනිසුන්ගේ හිත් වලට ඇරයුමක් නැතුවම ඇතුල් වෙන්න පුලුවන් චරිතයක්. පැය ගනන් උනත් ඇගේ කතා අහගෙන ඉන්න පුලුවන් . ඒ හැම දේකම අපිට ගන්න දේවලුත් තියේ. සුභ පැතුම් මල්ලි. ඉස්සරහට හොඳ වැඩක් දෙමු.!❤❤❤
හරිම මිහිරි ගායනයක් මල්ලී...... හිතට දැනෙන කටහඩක්..... සුභ පැතුම් ..... අපි ඉදිරියටම යන්න සුභ පතනවා... මුල ඉදලම හම්බුනු හොද යාලුවෙක් මල්ලී ඔයා
කාටවත් ඕන නැති අය ගොඩක් අභි එකතු කරගන්නවා.. 😍😍😍😍 සැහෙන ගේමක් හදයි.
Congratulations Menula Malli...✨️✨️Wishing you all the very best !!
කෝච් අභිසේකා ඔබතුමිය ඒ පැහැදිලි කිරීම නෙතට කදුලු ඉනූව. බොහොම ඉස්තුතියි🙏🙏🙏🌹🌹🌹 ජොර්දන් රටවිරුවන් ධනා
කෝච් අභිෂේකගේ වචන හරිම ලස්සනයි ..සංවේදීයි...
කාලෙකින් අහපු ලස්සනම ළමා කටහඩක්. තෙරුවන් සරණයි පුතේ. ඉදිරියටම යන්න සුබපැතුම් !🌸🌸🌸
Congratulations malli baba ❤️ keep your talent up 👌🥰
අභිෂේකා මිස් කියපු ඒ වචනවලට ඇඬුණා මට මගේ තාත්තවත් මතක් වෙලා🥺🥺
අනේ අහිශේක coach කිවුව වචන වලට ඇඩුනා.....ගෞරව කරනවා ඇයට🙏🙏❤️❤️
Omg 😳 coach abisheka’s words are emotional 🤍😓 well said 👏🏻
මිස්ට පිං එ පුතාට අවස්ථාවක් දුන්න එක වගෙම එ පුතාව තවත් දිරිමත් කලාට 🙏🙏🙏🙏🙏
පුතාගෙ කටහඬ හරිම ලස්සනයි.ඒ වගේම කෝච් තාත්තා ගැන කියද්දී ඇස් වලට කඳුලු ආවා
Wow Abhisheka ❤🙏
අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ
ඉඳ හිනහෙන්නේ අපේ අප්පච්චී 😥❤️
අභී නියමයි ඔයා හදවතට වදින්නම දෙනවා , පුංචි පුතේ ඔයාට සුභ පතනවා තාත්තගෙ හීනෙ සැබෑ කරන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා
අභී මැණික ඔපදාල ඉස්සරහටම ගනීවි. බුදු සරණයි
හරිම ලස්සනයි මේ ගිතය තුල ඇති අගයන් පැහැදිලි කිරිම ..ඔබ .හරිම නිහතමානී ,අදරණිය ❤ ඇති කෙනෙක්..මේ පුතාව ඉදිරියට ගෙනියන්න ඔබ දරන සැම උත්සාහ යක්ම අතී සාර්ථක වේවා !
තාත්තා ගැන කියපු ටික නම්... හදවතට ගොඩක් දැනුණා....
ඔබ වෙනුවෙන් තබන දෙවෙනි සටහන මේ අබිශේක. ඔබගේ කමෙන්ට් එක ඇති විශිස්ටය්. වැඩ සටහනට අමතරව ඔබ දෙන දේ හදවතේ ගැබුරටම දැනෙනවා. මටනම් එය වැඩසටහනට වඩා වටිනවා.
Harima lassanai Gayanayak....congratulations Manika..from Europe
හදවතට කතා කරන්න පුලුවන් අභීට විතරමයි...ඒ වචන මාර හයියයි තාත්තා වෙනුවෙන් මාත් කොහොම හරි පැණි කඩනවා කියලා හිතෙන තරමටම...ඔය නිරහංකාරකමට හිස නමා ආචාර කරමි🙏🙏🙏
ජිවිතෙට හරිම ලස්සන අවවාදයක් කාටත් පොදු විදිහට කිව්වා කෝච් අභිශේකා ..❤️❤️❤️
අනිවාර්යයෙන්ම
@@vrfernandofernando2009 ✊✊✊
abisheka kiyanne supiri gaikawak e wagema ati daksha koch kenek jaya wewa
අභිෂෙකා කියන්නෙම ඉතින් වෙනම brand akak මිනිස්සුන්ගෙ හදවතට කතා කරන්න මිනිස්සුන්ගෙ .හදවත තේරෙන කෙනෙක් සුබ පැතුම් පුතෙ❤🖤🤎💜💙
මං නම් අභීව කෝච් කරපු එකට හරිම කැමති ❤❤❤ හිතට දැනෙන්න ගායනා කරනවා ඒ වගේම අදහස් ඒවා හිතටම වදිනවා ❤❤
හරිම මිහිරි ගායනයක් මල්ලී...... හිතට දැනෙන කටහඩක්..... සුභ පැතුම් ..... අපි ඉදිරියටම යන්න සුභ පතනවා... මුල ඉදලම හම්බුනු හොද යාලුවෙක් මල්ලී ඔයා ❤️❤️
“You picked a tough song and we loved that you held the notes, sustaining them with great power, tone and control.”
ඉතාම සුමිහිරි ගායනයක් . පුතෙක් තාත්තා කෙනෙක් වෙනුවෙන් ගැවුන ඉතා අලංකාර අර්ථවත් ගීතයක්. දක්ෂ නැගී එන දරුවෙක් වෙනුවෙන් ඔබගේ කැමැත්ත ලබාදීම අගයකරමි.මෙවන් දරුවන් අපේ රටෙ හෙට දවසට මිනි කට බඳුය.සුබපැතුම් පුතා මෙනුල.
අභී හරි,තාත්තා ලගින්වත් තියන්න බෑ වෙන කාවවත් ❤
Harima ලස්සනයි ....විචාරයත් අපූරුයි
නිහතමනීම චරිතය..අභිශේකා......❤
Wow wow another wow..loved Abishekha
Comments..goose bump moment..her comments were spot on..very emotional indeed..one of if not the most emotional inducing moment of the show so far.
අභි respect තාත්තා වගේ වෙන කවුරුත් නෑ ❤️❤️❤️❤️❤️🥰
ලස්සනයි මල්ලී ඔයාගේ ගීත ගායනය...ඔයගේ හඩත් ඒ වගේම ලස්සනයි , ඉදිරියටම යන්න හදවතින් ම සුබ පැතුම් !!!
හරිම ලස්සනයි චූටි පැටියෝ😃🥰❤️ හදවතටම දැනුනා 🥺🥺🌼💛💚🌱
Abhisheka oyanam sabama manussa dvuduwak.. kiyanna wachana na… Budusaranai
I am crying.. Abhishekas words ❤️
All the Best 👍👍Voice Teen එකේ ජනිදු ලොකිත් මල්ලිව මතක් උනා❤❤❤❤
Go Abhishekka!! I really want your team to win!!! I didn't know you before this contest and now I am a big fan of you!! 👏👏👏
Absolutely proud of you Ms.Abisheka. Thank you so much for sharing such a great feeling
හරිම හැගීම්බර කටහඬක්... නියමයි පුතේ... 👍❤❤❤👍
👌👌well done
Coach Abhisheka ඒ වචන ටික 🥺❤️
Well done . Keep on your practice .
excellent miss abeaheka niyamai.
හරිම ලස්සනයි ❤️😍ලස්සන කට හඬක් 😍😍
😍😍😍😍😍😍😍
මේ මල් මිට ආදර්ණීය අභිශේකට 💐💐💐❤️❤️
පරන ගීත වල ගැඹුරු අර්ථය එක්ක අලුත් ගීත වලට හැරෙන්නවත් බෑ.♥️
බෑ බෑ😁
Kudos to Coach Abhisheka for that insight!! ✌️
Absolutely
අනේ හරිම ලස්සන කට හඩක් ❤
Coach abisheka...i highly respect you...❤😍
අභි ලස්සනට සින්දුව කියනවා.
මේ සින්දුව අහන කොට අභිගේ තාත්තා කොච්චර පුදුම වෙන්න ඇද්ද ❤️❤️❤️
Lassanai putha budu saranai
ලස්සනයි පුතා . සුබ අනාගතයක් පුතා ...!💕
අභිෂේකා අක්කගේ දිරි ගැන්වීම ඉතාම වටිනවා. 😍
Hats off to Abhisheka ❤👏
ලස්සනයි මල්ලී ඔයාගේ ගීත ගායනය...ඔයගේ හඩත් ඒ වගේම ලස්සනයි , ඉදිරියටම යන්න හදවතින් ම සුබ පැතුම් !!! ❤❤❤ Good Job Malli
තාත්තා ගැන කියන්න වචන නෑ❤️❤️❤️❤️❤️❤️❤️
“All three of you have great vocals, with
හරිම සංවේදී කතාවක් 🥺🥺🥺💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
Good Singing, good looking. Lovely family.
Very calm and Beautiful voice🔥congratulations❤ coach Abhisheka ❤❤
“You have a lovely tone to your voice and had great control throughout.”
👍👍 good luck මල්ලි 👌👌🎤🎤🎤🎤🎶🎶🎶🎶🎼🎼🎼🎵🎵🎵🎸🎸🎸
Soothing voice putha 💙💙💙💙
ජය වේවා මල්ලි...🌹🌹🌹
හරීම ලස්සනයි මල්ලී..🥺❤️🌼
අනේ ඒ තාත්තා 😥💗
Lovely sensationel singing
Good voice n super explanation from the coach ❤️
Coach abiseka you are very grateful
Abisheka ❤️
Wow, Abhiseka is a Genuine and great lyricist in the youth, Actually she explained the meaning of the song emotionally and it was penetrated to the heart and song was sung very nicely Good luck budusaranai
ලස්සනයි මල්ලි❤️ සුබ පැතුම් 😘
තෑන්ක් අයියා 😘
Apparently only Abhisheka has the bloody "Balls" to coach the kids who need to really be coached...love her!
“All three of you have great vocals, with good control and projection.
Respect coach abhisheka♥️
Supiri mallah ❤😊
ඇස් දෙකට කදුලු අවා අභී,මගේ තාත්තා නැ...😥
Oh...sorry to hear, be strong and pray for your father. I lost my father too.
Mageth😥
Mageth ❤️❤️❤️❤️
මගෙත් නෑ...ඉදියත් ඉදියේ නෑ....තාත්ත කෙනෙක් වගේ..ලබන ආත්මෙවත් ලබනවා හොද අප්පච්චියෙක්.....ඉන්න කෙනාව රැක ගන්නවා
Mageth na😭
Congratulations malli❤