Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දෙදහෙන් පස්සෙ අහන අය මෙ කොනට සුපිරියක් තමයි ඒ වචන ❤ වයලින් පාට් එක 🌹🥵
Hmmm ❤❤
Me❤
🙃
විශිශ්ට කලාකරුවෝ තවමත් නිදැල්ලේ ❤️
ඔබෙ ආදර නිමල දියේසිහිලස ලද මංතිබහට බොර වූ වතුරක්බොන්නද කෙලෙසින්.. 💖
මල් සිංදු අහන එකෙක්ට මේකක් ඇස්සුවා නම් ආයෙ ජීවිතේට මල් සිංදු අහන් නෑ🌚😅
අහනව බන් උන්ට මේවා දැනෙන් නෑ 🥲
@@Kavindams13 😅👍
උන්ට මේව සෙට් වෙන්නෑ මොකද උන්ගෙ රසවින්දනේ බිංදුවටම බැහැල තියෙන්නෙ.
සිරාවටම ...❤️
@@tnuwan928 ❤️
නිහඩ ලොවකට ගෙනියනව ඒ පද රචනාව එක්ක සංගීතය.....පිටරටක වෙනම් ජීවත් වෙනව වගෙ හැගිමක් එනව...පට්ටයි ඒක...
දැන් තියන සිංදු වලට මේ සිංදු එක්ක හැරෙන්නවත් බෑ ❤️
කියල වැඩක් නෑ
එකඟායී.
Hmm
අන්න ඒක හදට දැනෙනවනම් එතන රසය ඔටුනු පලදියි. ජය
😁😗
*2010 පසුව ලන්කාවෙ සින්දූ කියා යමි කිසි ලතෝනි බිහි විය...* *එවැනි වතාවරණයක ලාංකේය අනාගත ගී පද සාහිත්‍ය කෙබදු වේද යන්න සිතීමටත් අසීරු ඛේදනීය කරුණකි..!* 🥺
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්ඉගිල යන්න බෑ මට මියුලැසියේ ඔබ ලගින් //ඔබේ දෙතොලේ මොලකැටි බව නාදුනන ලෙසින්නා දළු වැඩි සුමුදු වෙතැවි කියමිද කෙලෙසින්වී පැදුරෙන්....ඔබේ සොදුරු මුව මඩලේ කැළුම් මම දුටිම්පුර පස සද ඔබ පරදයි කියමිද කෙලෙසින් වී පැදුරෙන්....ඔබේ ආදර නිමල දියේ සිහිලස ලද මංතිබහට බොර වු වතුරක් බොන්නද කෙලෙසින්වී පැදුරෙන්.... //
😊😊😊😮❤
❤
❤❤❤❤❤❤
😊
ක්‍රිෂාන්ත අයියා .නෝමල් පොරක් ආදරෙයි ❤❤❤❤❤❤
ඇග හිරි වැටෙන වයලීන් පාර්ට් එක 🥺❤️
මේව තමා බං music arrangement කියන්නෙ 😯🔥♥️
බාවනාවක් මහත්තයෝ ❤️
හැමදාම අහනව එපා වෙන්නෙ නෑ❤
පොඩි කාලෙ අහනකොට හිතුවෙ මේ කුරුල්ලෙක් ගැන සිංදුවක් කියල ❤❤❤
මාත්😂❤
ඔබෙ ආදර නිමල දියේසිහිලස ලද මං…..තිබහට බොර වූ වතුරක්බොන්නද කෙලෙසින්…❤️
Meaning
ගීතය වාගේම .වාදක මඩුල්ල පිස්සුම.හැදෙනව....❤
කීවෙනි වතාවද දන්නෑ. හැබැයි අවුරුද්දක් තිස්සෙ අහනවා ❤️
වයලින් එක😮
මම වගෙ පරන සින්දු අහන 2007 සෙට් එක කො ❤️❤️😊
අඩෝ ආදරෙයි ❤ මම හිතුවේ මගෙ වයස මම විතරයි මේ සිංදු අහන්නෙ කියලා
මාත්
8 වසරේ ඉදන් අහන්නෙ 😊 දැන් මේවාගේ එවා නැතුව හරි යන්නෙ නැහැ 💆
මෙච්චර කාලයක් ආසාවෙන් අහපු සිංදුවේ ගායකයා දැක්කේ අද
ආදරනිය කතාවක් මාරම නිර්මාණයක් තමයි
ගීතයක පෞරුෂත්වය සහ ගායකයාගේ පෞරුෂත්වක සිනිදු සංමිශ්‍රණයක්
ජීවීතය පුරාම අහන්න පුළුවන් සිංදු ඒවගේ ම මියුසික් සුපර්
පට්ට Music Originally තිබෙනවා. ආසම සිංදු🥰🥰🥰🥰
💗🌷🙏හරිම ලස්සන අර්ථවවත් ගීතයක් සුබපතනව..
ඇත්ත්ටම ගොඩාක් ලාස්සන සින්දුවාක් හැමදාම නින්දට යාන වෙලවට හාන සින්දුවාක් ❤
නියම පදවැලක්
හදවතට දැනෙන ගීත.❤
රජරටින් බිහිවුනු තවත් ලස්සන හඩක් ❤️
What a lovely, unique tune. Can't find words to describe. Beautiful beyond words. ❤❤❤
ඇබ්බැහි වෙලා ඉන්න ඒ හඬ 💆♀️💆♀️
😮
චරන tv ඔයාල මරු මේ වගේ දිගටම යමු.....❤️
මේ සින්දුවනම් හිතට මාර නිදහසක් දෙනව❤
දැං තියෙන සිංදු අහන්නෙත් නෑ මම නම් මල විකාර බලපන්කො මෙ සිංවුවල තියෙන වෙනමම මෙවුවා එකා.
නියම සිනදුවක්.......බුදු සරණයි ...
වැදිලා ඉන්න වෙලාවක ඇහුවේ සිහිය නැ ❤
හීනියට යන violin part එක ❤️🩹
හිත අස්සෙන් වචන ටික යන්නෙ (2000 පස්සෙ) 💖
පට්‍ට arrangement එක ❤️👏
මන් ආසම ගයකයෙක් අදරෙයි ක්‍රිෂාන්ත එරන්දක ❤️❤️❤️❤️💘💘👍
Drama ❤🖤 සිංඳුව නලවනවා❤
Asama drums jimiya... sinduwataa ගොඩාක් adarei issara idamma
❤❤❤❤❤❤❤ puduma tharam lassanama lassan song ekak ❤❤❤❤Eka ahaddi danena feeling ek kiyanna wachana naha maarama lassanayi ❤❤❤❤❤❤
හැමදාම වගේ අහන සිංදු අතර උඩින්ම තියන සිංදුවක්.....❤️
අම්මෝ මේකනම් පිස්සුවක් ❤
Quality හඩක්😌♥️🔥🔥
හීනියට ඇහෙන වයලීන් part එක❤
Perfect music arrangement
වයලීන් අඩනවා ! ❤️
supiri weddek thamai
මේව තමයි අදිමාත්‍රා
අම්මෝ... එ් සින්දුවෙ ලස්සන.👌❤
සින්දු නෙවේ.භාවනාවක් 😍🙏
Thada thada bro😀😀😀😀😀🙏 supiri niyamai ❤️❤️❤️❤️❤️❤️❤️❤️ budusaranai
ගොඩක් ලස්සනයි 😢😢😢❤
බේස් පාරවල් ටිකනම් සුපිරි
මේවගෙ ලස්සන. වෙනම ෆීලින් එකක්.
Hithata hari mahansiyak ekka ave kochchara sindu ahuvath mecata samakaranna be.... ❤❤❤😢
ඒ වයලින් පාර ❤
වෙනම මනෝ ලෝකෙකට යන සින්දු ❤❤️👌
Etha alankarai....congratulations all......😊
මාරම ලස්සනයි
පට්ට song එක මේ වගේ සින්දු ❤❤❤
Underrated singer Krishantha Erandaka
භාවනාවක්💖💫
ඒක වෙනමම ෆීලින් එකක් 💆🍃
Mewa thama ahanna ome
😍😍😍😍😍වි පැදුරෙන් ඉගිලි යන කුරුල්ලෙකු ලෙසින්😍😍
Best voice ලස්සන වැඩක්
පට්ට උදාර යි
මේවා අහන්න අහන්න ආස සින්දු😻💯
මේ සිංදු අහනකොට තියන හැඟීම ❤
පිස්සුවක්,,වොයිස්,,බැකින්,,,🔥🔥🔥
ඇඟේ හිරිගඩු පිපෙනවා ඇස් වහගෙන අහං හිටියම❤️
හැමදාම අහනව එපා වෙන්නෙ නම්.නෑ ❤
❤❤ ekh
නිවෙන්න කියාපු සිංදු❤
Drummer Next level 💪💓
Jimith
He lives the moment
අහපු ලස්සනම් සිංදුව ❤❤❤
මම ආසම සිංදුව තමයි මේ
හරිම ලස්සනයි
විරහව කෙතරම් සියුම්ව ගීත වලින් ස්පර්ශ කරනවද ❤
පට්ටම ඒකනම්
Nice song 🎵 👌 👍
Blessing voice ❤️😍
Kanata koi taram mihirida ❤❤
Lassana sinduwak uda wagema yatin thiyena arthe ithamath lassanayi
Pattama sinduwak 👍👍👍
1:57 1:57 2:00
Music 😮
මිනිස්සුන්ට දැනෙන්න සින්දු කියන්න හැමෝටම බෑ 🖤
Voice❤️Music❤️
ආදරණීය ගායනයක්
Ammo papuwa redenawa machan
සිංදු කියන්නේ මේවට🥰
And the music. Hat off to you.wooow
භාවනාවක්
WAYO band ekt ekk me sinduwa ahanna asai..🙂❤️
Shoutout to whoever did the sound balancing ❤️
Perfect👌🤙💚🖤💚💚💚💚👌
Violin part එක ❤️🔥
දෙදහෙන් පස්සෙ අහන අය මෙ කොනට සුපිරියක් තමයි ඒ වචන ❤ වයලින් පාට් එක 🌹🥵
Hmmm ❤❤
Me❤
🙃
විශිශ්ට කලාකරුවෝ තවමත් නිදැල්ලේ ❤️
ඔබෙ ආදර නිමල දියේ
සිහිලස ලද මං
තිබහට බොර වූ වතුරක්
බොන්නද කෙලෙසින්.. 💖
මල් සිංදු අහන එකෙක්ට මේකක් ඇස්සුවා නම් ආයෙ ජීවිතේට මල් සිංදු අහන් නෑ🌚😅
අහනව බන් උන්ට මේවා දැනෙන් නෑ 🥲
@@Kavindams13 😅👍
උන්ට මේව සෙට් වෙන්නෑ මොකද උන්ගෙ රසවින්දනේ බිංදුවටම බැහැල තියෙන්නෙ.
සිරාවටම ...❤️
@@tnuwan928 ❤️
නිහඩ ලොවකට ගෙනියනව ඒ පද රචනාව එක්ක සංගීතය.....
පිටරටක වෙනම් ජීවත් වෙනව වගෙ හැගිමක් එනව...
පට්ටයි ඒක...
දැන් තියන සිංදු වලට මේ සිංදු එක්ක හැරෙන්නවත් බෑ ❤️
කියල වැඩක් නෑ
එකඟායී.
Hmm
අන්න ඒක හදට දැනෙනවනම් එතන රසය ඔටුනු පලදියි. ජය
😁😗
*2010 පසුව ලන්කාවෙ සින්දූ කියා යමි කිසි ලතෝනි බිහි විය...*
*එවැනි වතාවරණයක ලාංකේය අනාගත ගී පද සාහිත්‍ය කෙබදු වේද යන්න සිතීමටත් අසීරු ඛේදනීය කරුණකි..!* 🥺
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසියේ ඔබ ලගින් //
ඔබේ දෙතොලේ මොලකැටි බව නාදුනන ලෙසින්
නා දළු වැඩි සුමුදු වෙතැවි කියමිද කෙලෙසින්
වී පැදුරෙන්....
ඔබේ සොදුරු මුව මඩලේ කැළුම් මම දුටිම්
පුර පස සද ඔබ පරදයි කියමිද කෙලෙසින්
වී පැදුරෙන්....
ඔබේ ආදර නිමල දියේ සිහිලස ලද මං
තිබහට බොර වු වතුරක් බොන්නද කෙලෙසින්
වී පැදුරෙන්.... //
😊😊😊😮❤
❤
❤❤❤❤❤❤
😊
❤
ක්‍රිෂාන්ත අයියා .නෝමල් පොරක් ආදරෙයි ❤❤❤❤❤❤
ඇග හිරි වැටෙන වයලීන් පාර්ට් එක 🥺❤️
මේව තමා බං music arrangement කියන්නෙ 😯🔥♥️
බාවනාවක් මහත්තයෝ ❤️
හැමදාම අහනව එපා වෙන්නෙ නෑ❤
පොඩි කාලෙ අහනකොට හිතුවෙ මේ කුරුල්ලෙක් ගැන සිංදුවක් කියල ❤❤❤
මාත්😂❤
ඔබෙ ආදර නිමල දියේ
සිහිලස ලද මං…..
තිබහට බොර වූ වතුරක්
බොන්නද කෙලෙසින්…❤️
Meaning
❤
ගීතය වාගේම .වාදක මඩුල්ල පිස්සුම.හැදෙනව....❤
කීවෙනි වතාවද දන්නෑ. හැබැයි අවුරුද්දක් තිස්සෙ අහනවා ❤️
වයලින් එක😮
මම වගෙ පරන සින්දු අහන 2007 සෙට් එක කො ❤️❤️😊
අඩෝ ආදරෙයි ❤ මම හිතුවේ මගෙ වයස මම විතරයි මේ සිංදු අහන්නෙ කියලා
❤
මාත්
8 වසරේ ඉදන් අහන්නෙ 😊 දැන් මේවාගේ එවා නැතුව හරි යන්නෙ නැහැ 💆
මෙච්චර කාලයක් ආසාවෙන් අහපු සිංදුවේ ගායකයා දැක්කේ අද
ආදරනිය කතාවක් මාරම නිර්මාණයක් තමයි
ගීතයක පෞරුෂත්වය සහ ගායකයාගේ පෞරුෂත්වක සිනිදු සංමිශ්‍රණයක්
ජීවීතය පුරාම අහන්න පුළුවන් සිංදු ඒවගේ ම මියුසික් සුපර්
පට්ට Music Originally තිබෙනවා. ආසම සිංදු🥰🥰🥰🥰
💗🌷🙏හරිම ලස්සන අර්ථවවත් ගීතයක් සුබපතනව..
ඇත්ත්ටම ගොඩාක් ලාස්සන සින්දුවාක් හැමදාම නින්දට යාන වෙලවට හාන සින්දුවාක් ❤
නියම පදවැලක්
හදවතට දැනෙන ගීත.❤
රජරටින් බිහිවුනු තවත් ලස්සන හඩක් ❤️
What a lovely, unique tune. Can't find words to describe. Beautiful beyond words. ❤❤❤
ඇබ්බැහි වෙලා ඉන්න ඒ හඬ 💆♀️💆♀️
😮
චරන tv ඔයාල මරු මේ වගේ දිගටම යමු.....❤️
මේ සින්දුවනම් හිතට මාර නිදහසක් දෙනව❤
දැං තියෙන සිංදු අහන්නෙත් නෑ මම නම් මල විකාර
බලපන්කො මෙ සිංවුවල තියෙන වෙනමම මෙවුවා එකා.
නියම සිනදුවක්.......බුදු සරණයි ...
වැදිලා ඉන්න වෙලාවක ඇහුවේ සිහිය නැ ❤
හීනියට යන violin part එක ❤️🩹
හිත අස්සෙන් වචන ටික යන්නෙ (2000 පස්සෙ) 💖
පට්‍ට arrangement එක ❤️👏
මන් ආසම ගයකයෙක් අදරෙයි ක්‍රිෂාන්ත එරන්දක ❤️❤️❤️❤️💘💘👍
Drama ❤🖤 සිංඳුව නලවනවා❤
Asama drums jimiya... sinduwataa ගොඩාක් adarei issara idamma
❤❤❤❤❤❤❤ puduma tharam lassanama lassan song ekak ❤❤❤❤
Eka ahaddi danena feeling ek kiyanna wachana naha maarama lassanayi ❤❤❤❤❤❤
හැමදාම වගේ අහන සිංදු අතර උඩින්ම තියන සිංදුවක්.....❤️
අම්මෝ මේකනම් පිස්සුවක් ❤
Quality හඩක්😌♥️🔥🔥
හීනියට ඇහෙන වයලීන් part එක❤
Perfect music arrangement
වයලීන් අඩනවා ! ❤️
supiri weddek thamai
මේව තමයි අදිමාත්‍රා
අම්මෝ... එ් සින්දුවෙ ලස්සන.👌❤
සින්දු නෙවේ.භාවනාවක් 😍🙏
Thada thada bro😀😀😀😀😀🙏 supiri niyamai ❤️❤️❤️❤️❤️❤️❤️❤️ budusaranai
ගොඩක් ලස්සනයි 😢😢😢❤
බේස් පාරවල් ටිකනම් සුපිරි
මේවගෙ ලස්සන. වෙනම ෆීලින් එකක්.
Hithata hari mahansiyak ekka ave kochchara sindu ahuvath mecata samakaranna be.... ❤❤❤😢
ඒ වයලින් පාර ❤
වෙනම මනෝ ලෝකෙකට යන සින්දු ❤❤️👌
Etha alankarai....congratulations all......😊
මාරම ලස්සනයි
පට්ට song එක මේ වගේ සින්දු ❤❤❤
Underrated singer Krishantha Erandaka
භාවනාවක්💖💫
ඒක වෙනමම ෆීලින් එකක් 💆🍃
Mewa thama ahanna ome
😍😍😍😍😍වි පැදුරෙන් ඉගිලි යන කුරුල්ලෙකු ලෙසින්😍😍
Best voice ලස්සන වැඩක්
පට්ට උදාර යි
මේවා අහන්න අහන්න ආස සින්දු😻💯
මේ සිංදු අහනකොට තියන හැඟීම ❤
පිස්සුවක්,,වොයිස්,,බැකින්,,,🔥🔥🔥
ඇඟේ හිරිගඩු පිපෙනවා ඇස් වහගෙන අහං හිටියම❤️
හැමදාම අහනව එපා වෙන්නෙ නම්.නෑ ❤
❤❤ ekh
නිවෙන්න කියාපු සිංදු❤
Drummer Next level 💪💓
Jimith
He lives the moment
අහපු ලස්සනම් සිංදුව ❤❤❤
මම ආසම සිංදුව තමයි මේ
හරිම ලස්සනයි
විරහව කෙතරම් සියුම්ව ගීත වලින් ස්පර්ශ කරනවද ❤
පට්ටම ඒකනම්
Nice song 🎵 👌 👍
Blessing voice ❤️😍
Kanata koi taram mihirida ❤❤
Lassana sinduwak uda wagema yatin thiyena arthe ithamath lassanayi
Pattama sinduwak 👍👍👍
1:57 1:57 2:00
Music 😮
මිනිස්සුන්ට දැනෙන්න සින්දු කියන්න හැමෝටම බෑ 🖤
Voice❤️
Music❤️