Oba ha Mema | ඔබ හා මෙමා | A cover by Sewmini Sanjana & Thanura Madugeeth

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025
  • Thanura with Himasha youtube channel
    / thanurawithhimasha
    ඔබ හා මෙමා | Oba ha mema
    𝐀 𝐓𝐑𝐈𝐁𝐔𝐓𝐄 𝐓𝐎
    𝗢𝗿𝗶𝗴𝗶𝗻𝗮𝗹 𝗔𝗿𝘁𝗶𝘀𝘁 - T.M.Jayarathna
    𝗟𝘆𝗿𝗶𝗰𝘀 - Wimala Ranjanee Pieris
    𝗠𝘂𝘀𝗶𝗰 - H.M.Jayawardhana
    𝗖𝗼𝘃𝗲𝗿 𝗔𝗿𝘁𝗶𝘀𝘁𝘀
    Thanura Madugeeth
    Sewmini Sanjana
    𝗠𝘂𝘀𝗶𝗰 𝗥𝗲-𝗰𝗼𝗺𝗽𝗼𝘀𝗶𝗻𝗴
    Himasha Manupriya
    𝗠𝘂𝘀𝗶𝗰 𝗜𝗻𝘀𝘁𝗿𝘂𝗺𝗲𝗻𝘁 𝗣𝗹𝗮𝘆𝗲𝗿𝘀
    Western Flute - Jayantha Dissanayaka
    Acoustic Guitar - Thinal Damsith
    Piano backing and keys - Himasha Manupriya
    𝗠𝗶𝘅𝗶𝗻𝗴 𝗮𝗻𝗱 𝗠𝗮𝘀𝘁𝗲𝗿𝗶𝗻𝗴
    Miran Tharindu
    Janaka Athukorala
    𝗩𝗶𝗱𝗲𝗼 𝗗𝗶𝗿𝗲𝗰𝘁𝗼𝗿 𝗮𝗻𝗱 𝗘𝗱𝗶𝘁𝗼𝗿
    Manjula Thennakoon
    @Moana wedding films
    𝗖𝗶𝗻𝗲𝗺𝗮𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝗲𝗿
    Manjula Thennakoon
    𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗧𝗵𝗮𝗻𝗸𝘀
    Chalitha Wickramathilake
    Gayani Wickramathilake
    Chinthaka Thambawita
    Jayantha Dissanayake
    Nayani Perera
    Harishchandra Gamage
    Upamali Hettiarachchi
    Janaka Athukorala
    Nimesh Gamage
    Himasha Manupriya
    Sameera Perera
    Mona Wickramarathna
    Tharindu Madusanka
    Binara Santhush
    Risini Sathsarani
    Malaka Dulantha
    𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻
    Meerigama, Gampaha
    Follow us on Facebook
    𝙏𝙝𝙖𝙣𝙪𝙧𝙖 𝙈𝙖𝙙𝙪𝙜𝙚𝙚𝙩𝙝
    / thanura.officialfanpage
    𝙎𝙚𝙬𝙢𝙞𝙣𝙞 𝙎𝙖𝙣𝙟𝙖𝙣𝙖
    / sewminisanjanagamage
    𝗗𝗶𝘀𝗰𝗹𝗮𝗺𝗶𝗲𝗿
    The following audio visual strictly meant for promotional purpose. The original copyrights are solely owned by the company or an original artist, record labels.
    We do not wish to make any commercial use of this audio or video and intended to showcase the creativity of artist involved.

КОМЕНТАРІ • 1,1 тис.

  • @sewminisanjana
    @sewminisanjana  2 роки тому +51

    රූරා | RURA (Aye Ma Thaniweela | ආයේ මා තනිවීලා) ua-cam.com/video/KIPDtfaTpyI/v-deo.html | A cover by Sewmini Sanjana

    • @imeshrukmal4624
      @imeshrukmal4624 2 роки тому +2

      Paramitha nupuramu apa dedena ..
      Akke puluwanm me sinduwe cover ekk dannko godk aya kamti wei oyagen ahnna

  • @chamodis1280
    @chamodis1280 2 роки тому +321

    පිළිවෙළට, ගොඩාක් ලස්සනට ඇදුම් ඇදලා පොඩි ලමයෙක්ට උනත් බලන්න පුලුවන් විදියට video එකත් කරලා...මේ වගේ නිර්මාණ අපිට ලොකු සම්පතක්... 💜️😊

  • @pryanthapopy6002
    @pryanthapopy6002 9 місяців тому +8

    එදා. වගේම. අදත් ඕනෙම. වේලාවක. අහන්න පුළුවන්. සින්දුවක්. ඔබ. දෙපළ. නියමෙටම. ගායනා කළා මම සෞදියේ සිට සුබ පැතුම්

  • @thusithadehigama2200
    @thusithadehigama2200 2 роки тому +27

    කසුන්
    දිවුල්ගනේ
    අමරසිරි සමිමිශ්‍රිත කටහඬක්.අමුුතු රහක්❤

  • @sarathkumara782
    @sarathkumara782 3 роки тому +10

    සසර වසනා තුරැ හිංසාවක් පිඩාවක් නුබටනමි වෙන්න එපා.සියක් අායුලැබෙිවා..තෙරැවන් සරණයි...

  • @dilinitharakadubai5202
    @dilinitharakadubai5202 3 роки тому +99

    ට්.එම් සර්ට පින් සිද්ද වෙනවා මේ වාගේ ලස්සන සින්දු ටිකක් අපිට අහන්න දායාද කලාට.දැන් අපි අහනවා තවත් අලුත්ම රසයකට..❤️❤️❤️❤️

  • @YashKuruwitage
    @YashKuruwitage 3 роки тому +90

    මේ සිංදුව අහද්දි ඇහැට කඳුලක් එනවා...ඔයාලා දෙන්නම ගොඩක් ලස්සනට ගායනා කරනවා♥️තෙරුවන් සරණයි!!

  • @shanudinasha6036
    @shanudinasha6036 3 роки тому +87

    කියන්න දෙයක් හිතාගන්න බෑ.පුදුම ලස්සනක් තියෙන්නෙ දෙන්නගෙම voice එකේ.🎤.❤❤❤

  • @anushkaudara2334
    @anushkaudara2334 7 місяців тому +3

    මම දැනට 100 වතාවකට වඩා අහන්න ඇති.ඇත්තටම වෙනම ලොකෙට එක්කන් ගියා ඔයාලා දෙන්නා.මාරම ලස්සනයි.භාවනාවක්❤❤great performance

  • @hirunikaperera446
    @hirunikaperera446 3 роки тому +100

    මම බොහෝ කවි ලියා ඇත්තෙමි.. එහෙත් කවි කියන හඬ ඇසූ තැන්හි මට මගේ වචන ගලපා ගැනීමට පවා නොහැකිව එක්තැන් වූනෙමි.. ♥️

  • @nadeesharanaveera9156
    @nadeesharanaveera9156 2 роки тому +12

    නූතන කවර් සිංදු අතර ඉතාම විශිෂ්ට නිර්මාණයක් .අපූරු සංයෝගයක් ❤️

  • @moon.1111.
    @moon.1111. Місяць тому +2

    භවයෙන් භවේ එක් වී වෙලී..
    අප ආ ගමන් අමතක වුවත්..
    ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්..
    නැග ආ ස්වරේ..
    එක් වූ දිනේ සිහි වෙනවා..👩‍❤️‍👨
    2024/11/29 (11.45 pm)

  • @devfred4603
    @devfred4603 2 роки тому +4

    ඔබ හා මෙමා අතිනත් අරන්
    අපගේ ලොවේ තනිවූ එදා
    ඔබ මා දෙපා දෑතින් බදා
    සිප ගත් එදා සිහිවෙනවා
    සිප ගත් එදා සිහිවෙනවා
    භවයෙන් භවේ මෙලෙසින් බැඳී
    අප ආ ගමන් අමතක වුවත්
    ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
    නැග ආ ස්වරේ
    එක්වූ දිනේ සිහිවෙනවා
    එක්වූ දිනේ සිහිවෙනවා
    ඔබ මා දෙනෙත්
    මා ඔබේ දෙනෙත්
    එක්වී වෙලී සෙනෙහස සෙවූ
    ඒ සොඳුරු දා සිහිවෙනවා
    ඒ සොදුරු දා සිහිවෙනවා
    ඔබ හා මෙමා අතිනත් අරන්
    අපගේ ලොවේ තනිවූ එදා
    ඔබ මා දෙපා දෑතින් බදා
    සිප ගත් එදා සිහිවෙනවා
    සිප ගත් එදා සිහිවෙනවා

  • @samankaluarachchi4690
    @samankaluarachchi4690 3 роки тому +46

    ගොඩාක් ලස්සනයි..රටෙ දිදුලන ජනමනස පිනවන කලාකාරියක් වෙන්න ආශිර්වාද කරමි දළදා සමිදු පිහිටයි..

  • @nandakumara7785
    @nandakumara7785 3 роки тому +33

    රෑට අහන්න කියාපු සින්දුව, සුභ පතනවා දෙන්නටම...😍😍😍

  • @nandanaweerasinghe1301
    @nandanaweerasinghe1301 3 місяці тому +2

    මොන තරම් මධුර ලෙස ගයා තිබෙනව ද! මගේ හෘදයංගම ගෞරවාදරය ඔබ දෙදෙනට...!

  • @janakie1
    @janakie1 3 роки тому +19

    හැඟීම් බර මියුරු ලයාන්විත හඬ දෙකක්‌ එකතුවී ගායනා කරන ලද අහන්න මිහිරි ගීතයක්.. හරිම ලස්සනයි..

  • @anjanakalindu1933
    @anjanakalindu1933 3 роки тому +37

    මම පොසිටිව් වෙලා ගෙදර ඉන්න කෙනෙක් .මේ සින්දුව දවසකට තුන් පාරක්වත් අහනවා..හරියට භාවනාවක් වගේ.❤️😌
    ඒ තරම් ලස්සනයි

  • @kmch9035
    @kmch9035 Місяць тому

    පරණ සිංදුවට සාදරනයක් කරන ගමන් අලුත් පරම්පරාවට අහන්න පුලුවන් වෙන්න සිංදුව ගොඩනගල තියෙනවා❤

  • @nimanthikamarasinghe4411
    @nimanthikamarasinghe4411 Рік тому +8

    කියන්න බැරි තරම් ලස්සනයි....❤❤ තෙරුවන් සරණයි දෙන්නාටම...

  • @kanchanasanghanayaka
    @kanchanasanghanayaka 5 днів тому

    Hithata mara sansimak adarei hadaval dekatama❤❤❤

  • @bavinduwijenayake7256
    @bavinduwijenayake7256 7 місяців тому +4

    So... I'm having a different story. I told her this is a one of songs that im refusing to listen because its so emotional even though the lyrics emphasize a happy meaning. So, often when I'm listening to this i was imagine our big day everytime. But now she is not with me but still this magical melody bringing her back to me as my bride in to my imagination.

  • @laashikulathunga6978
    @laashikulathunga6978 3 роки тому +29

    භාවනාවක් වගේ.. හරිම ලස්සනයි 💞💞💞😍

  • @thilininawarathnenawarathn1907
    @thilininawarathnenawarathn1907 3 роки тому +12

    නන්ගි,මල්ලි මේ හඩ භාවනාවක්, නිතරම මුමුනන ගීතයක් වුනා,❤️❤️❤️❤️❤️සුභපතනවා මුලු හදවතින්ම ❤️❤️❤️❤️👏👏👏👏👍👍👍

  • @dilshakodagoda5717
    @dilshakodagoda5717 3 місяці тому +1

    මාරම ලස්සනයි ඒ voice දෙක.. තවත් song එකක් කරන්න ගොඩක් සැරවල් ඇහුවා එත් මදි bawanawak මේක නම් good luck

  • @pabi5243
    @pabi5243 2 роки тому +3

    අපේ ඉස්කෝලෙ අක්කියෙක් ඉන්න තැන දැක්කම මාර සතුටුයි අක්කි .😍😍ඉස්සරහටම යන්න ලැබෙන්න කියල විෂ් කරනෝ 🥰🥰

  • @dushanmilinde6155
    @dushanmilinde6155 2 роки тому +5

    මට මතකයි සෙව්මිණි නංගි පුංචි කාලේ ඉදලම ගොඩක් දක්ෂයි ❤️ දෙන්නටම ගොඩක් හොද ගමනක් යන්න සුභ පතනවා ❤️💚👌 🎶

  • @sanathwickramasinghe6996
    @sanathwickramasinghe6996 3 роки тому +6

    මගේ ආදරණීය මිතුරන් දෙදෙනෙකුගේ දුවයි පුතයි මෙහෙම රහට ගයද්දි මොන තරම් සතුටක් දැනෙනවාද කියල තේරුම් කරන්න අමාරුයි ❤️❤️❤️ ජයම වේවා !!

  • @umaliimalsha3665
    @umaliimalsha3665 Рік тому +4

    මේ සිංදුව අහනකොට නොදැනීම අතීතයට ගියා. නොකරපු දේවල් වලට චෝදනා කරලා මාව වැරදිකාරියෙක් කරලා මාස හයක් යන්න කලින් එයා කසාදයක් කර ගත්තා. කවදහරි තමන් කරපු වැරදි වලට ස්වභාවදහමෙන් හැම දෙයක්ම ලැබෙයි. එයා ගිහින් අවුරුදු හතරක් වුණත් ඒ අතීතය තාම අමතක කරන්න බෑ.... 😶

  • @peaceofmeditation1249
    @peaceofmeditation1249 3 роки тому +17

    හෙඩ්සෙට් එක + මේ සින්දු කියලා කියන්නේ පෘථුවි තලයෙන් උඩට යන්න පුලුවන් ක්‍රමයක්.😍😍😍 මාගෙන් සුභ පැතුම්, දිගටම මේ වාගේ වටිනාා දේවල් දෙන්න. හැබැයි මේ දැන් කාලේ වල් භූත සින්දු නම් කවර් කරන්නෙපා, චැනල් එක අන්සබ්ස්ක්‍රයිබ් කරලා, පුලුවන් නම් රිපෝර්ට් කරලයි නවතින්නේ එහෙම බරපතල වැරැද්දක් කලොත් එහෙම 😁😂

  • @STD725
    @STD725 3 роки тому +48

    කියන්න වචන නෑ.ඒ තරම් ලස්සනයි ඔයාලා දෙන්නගේම කටහඩ..💚💛❤️🧡💜️

  • @chanupa_deshitha
    @chanupa_deshitha 3 роки тому +14

    "සිප ගත් එදා සිහිවෙනවා" කියද්දිම එතෙන්ට වදින කෝඩ් එක 🥺❤🔥

  • @S.rangana119
    @S.rangana119 17 днів тому

    ඒ වොයිස් දෙකනම් පිස්සුවක් තනිකරම ❤❤

  • @sewminisanjana
    @sewminisanjana  3 роки тому +58

    Thanura with Himasha UA-cam channel ❤️ ua-cam.com/users/ThanurawithHimasha
    සඳරේණු වෑහෙනා | Sandarenu wahena | A cover by Thanura Madugeeth | ua-cam.com/video/Opq7cUPwPkE/v-deo.html
    රෝස පෙති අතුරාලා | Rosa pethi athurala | A cover by Sewmini Sanjana |
    ua-cam.com/video/JJ4mmFkzf9c/v-deo.html
    ඔබ හා මෙමා cover song | 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝 𝐦𝐩𝟑 | www.sinduwa.lk/show-2130-oba-ha-mema-cover-thanura-madugeeth-sewmini-sanjana

  • @nimashapriyani7492
    @nimashapriyani7492 Рік тому +3

    ආදරෙයි මගෙ මැනික ,ගොඩාක්ම ආදරෙයි 💖💖💖💖

  • @rohanjayaweera4832
    @rohanjayaweera4832 3 роки тому +10

    හරිම ලස්සනයි ❤️
    මේකටත් ඩිස්ලයික් දාපු පට්ට වැඩ්ඩෝ මිනිස්සු නම් වෙන්න බෑ...🤔

  • @d.sampathclapzyff1406
    @d.sampathclapzyff1406 2 роки тому +3

    මාර ලස්සනයි ගොඩ වතාවක් ඇහුවා එපා වෙන් නෑ කොච්චර ඇහුවත්......💟🥺

  • @arunadayananda9306
    @arunadayananda9306 3 роки тому +91

    To those who say the younger generation ( to which I belong as well) don't have good voices, Please.. just listen to these two. Great job the two of you. Please continue this path. I admire the way how you made ur own voice out of this classic, of our most respected ( and one of my most favourite) vocalist T.M.Jayarathne, without distorting the lyrics, or melody and at the same time without mere imitation. U guys inspire me. Keep up the good work. Plus I think the video performance u did, was very realistic, without any overdramatized emotions or sentiment. Both of ur voices were enchanting in their own pitch, intensity and rythm. Good job. Keep it up.

    • @sewminisanjana
      @sewminisanjana  3 роки тому

      Thank you very much ❤️

    • @dylanliyanage
      @dylanliyanage 3 роки тому

      Come on younger generation 1000 miles ahead of older generation
      Super talented👏👏👏

    • @chandana56
      @chandana56 3 роки тому

      @@dylanliyanage Lol! By singing covers??? Younger generation need to come up with their originals! Otherwise there is absolutely no progress in music!

    • @paadha
      @paadha 3 роки тому

      Very nice voice

    • @decoproduction3634
      @decoproduction3634 Рік тому

      Unbelievable ❤❤❤❤❤ Patta.

  • @wsumedha1823
    @wsumedha1823 Рік тому +4

    ලස්සනයි ❤❤❤

  • @madhuathauda
    @madhuathauda 3 роки тому +10

    ඉතාමත් මනරම් හඬ සුසංයෝගයක්🙏✨♥️

  • @thulashijayasekara4019
    @thulashijayasekara4019 3 роки тому +7

    හිත නිවනවා මාර විදියට ...ඒ තරම් දැනෙන්න ගායනා කරනවා නංගියෝ....කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...ලස්සන combination එකක්....සුභ පතනවා නංගියා....ජයවේවා 😍😍❤️❤️👍👍

  • @madhumadhushi7414
    @madhumadhushi7414 Рік тому

    Wow bhawanawak wageee as piyan ahan iddin ජයවේවා

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka9802 3 роки тому +4

    පුදුමාකාර ලස්සනයි...භාවනාවක් වගේ..ඔයාල දෙන්නත් හරිම ලස්සනයි ..!!! ❤️❤️❤️❤️🌻🌻🌻

  • @NishanthaPriyananda
    @NishanthaPriyananda 2 роки тому +1

    හිතට සනීපයි.............. නොලබපු අද්දැකීමක රහ................................ඔයාලා ලස්සනට ඉදිරිපත් කරනවා. ස්තුතියි

  • @annishara8233
    @annishara8233 3 роки тому +7

    වචන මදි කියන්න . ගොඩක් ලස්සනයි. කොච්චර ඇහුවත් එපා නොවන කටහඬවල් දෙකක් . සුබපැතුම් මගෙන්.

  • @kannangarakkps1928
    @kannangarakkps1928 Рік тому +1

    ගිතය යනු බවනවකි.එය ලෙසටම කලා.සුබ අනගතයක් පතමි.

  • @Madhushani2003
    @Madhushani2003 Рік тому +3

    පුදුමාකාර ලස්සන ගායනයක්.❤❤❤

  • @ruhiaksha3732
    @ruhiaksha3732 3 роки тому +1

    මේ සින්දුව වැඩිම වාර ගානක් අහන්න ඇත්තෙ මන් වෙන්න ඇති ❤️

  • @malithiwarsha3703
    @malithiwarsha3703 2 роки тому +4

    කී සැරයක් ඇහුවද 😍🥺

  • @himanshusameera7217
    @himanshusameera7217 Рік тому +1

    ලස්සනටම ගායනා කරනවා.මුල් ගායනයට සාධාරනයක් කරනව ජය වේවා

  • @scgraphics7819
    @scgraphics7819 3 роки тому +9

    කියන්න වචන නෑ මාරම් ලස්සනයි..

  • @ashaneranda1208
    @ashaneranda1208 3 роки тому +2

    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ song එකත් මේ වගේ දෙන්න.හරිම ලස්සනයි❤

  • @malka....8515
    @malka....8515 3 роки тому +5

    හරිම ආදරනීය හඬක්...භාවනාවක් වගේ...

  • @nileshanirmani8346
    @nileshanirmani8346 2 роки тому +1

    Thanura ayya tikkin adura gtte akki ayya excellent ... superb job .. keep it up . we love it much..

  • @thilakwasantha3714
    @thilakwasantha3714 3 роки тому +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ඒ තරමටම ලස්සනයි 💓💓 ජයවේවා ඔයාලා දෙන්නටම 💪💪💓💓💓

  • @padmasenadheera1638
    @padmasenadheera1638 Місяць тому

    හරිම ලස්සනයි ❤❤❤❤🎉🎉🎉🎉

  • @meghaanuranga9485
    @meghaanuranga9485 3 роки тому +5

    මිනිස් සිත සුවපත් කරන සංගීතය

  • @newtech5543
    @newtech5543 3 роки тому

    Godak athithekata aran giya. Good luck nangi

  • @saniraniroshan7078
    @saniraniroshan7078 3 роки тому +3

    Woooooooooow කියන්න වචන නෑ මට මාරම ලස්සනයි නංගෝ ඔබට දීර්ඝ අයු ලැබේවා thank you බුදු සරනයි 👉💖💖👌👌👌👌👌👈

  • @wisalsameera1828
    @wisalsameera1828 Рік тому +1

    ගොඩාක් ලස්සන නිර්මාණයක් හිත නිවන බවනවක් වගේ තවත් මේ වගේ නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤

  • @sithurathnayaka9605
    @sithurathnayaka9605 3 роки тому +4

    ලස්සනයි අක්කි.congratulations both Of You 🙏❤

  • @priyanthifranando8951
    @priyanthifranando8951 3 роки тому +2

    ගොඩක් ලස්සනයි මල්ලි ඔයාට බුදුසරණයි ❤❤❤🌹

  • @kasuniudeshika6213
    @kasuniudeshika6213 3 роки тому +5

    ඒ කටහඬවල් දෙකම හිත නිවනවා❤️

  • @chamikaraherath6913
    @chamikaraherath6913 3 роки тому +1

    supiri..... mara Lassanai....

  • @samanjayasinghe9597
    @samanjayasinghe9597 3 роки тому +4

    අති මනරම් ගායනයක්.....

  • @DinukaMudalige
    @DinukaMudalige Рік тому +1

    Mama ආසම ගායිකාවක්❤

  • @s.rathnayaka7942
    @s.rathnayaka7942 3 роки тому +6

    Soon,the whole world will embrace your golden voice thanura . Absolutely!
    Bless with all my heart.!

  • @kaveenlakshitha5647
    @kaveenlakshitha5647 11 місяців тому +2

    Voice දෙක නම් භාවනවක් වගේ ❤ 💆

  • @sachinianuththara51
    @sachinianuththara51 3 роки тому +3

    හරිම ලස්සනයි , කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ.. නියමයි. සුබ පතනවා ඔයාලා දෙන්නගෙම ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා. බුදු සරණයි දෙවි පිහිටයි . ❤️

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 роки тому

    Hond tanuwakata .gee gayanakota obe katahana ochchara mirida desarayak ahanna hithenawa suba anagathayak i love you 🧡🧡🧡🧡

  • @achalagimsara6888
    @achalagimsara6888 3 роки тому +3

    ගොඩක් ලස්සනයි ❤❤

  • @NithuHasi-ed3ur
    @NithuHasi-ed3ur 3 роки тому +1

    ගමේ කෙල්ල....😍😍😍 පට්ට ලස්සන කවර් එක...

  • @nimeshgamage302
    @nimeshgamage302 3 роки тому +76

    මෙන්න covers... පුදුම රසයක් තියෙන්නෙ.. දෙන්නටම සුභ පතනවා..

    • @ruwanherath2399
      @ruwanherath2399 3 роки тому +1

      මගේ ජීවිතේ දැකපු සුන්දරම කටහඬ ඔබට බුදු සරණයි නංගී මල්ලි..

  • @nisansalacooray3005
    @nisansalacooray3005 Рік тому +2

    තනුර ගායනා කරන පළමු අන්තරා කොටස ලක්ෂ වතාවක් ඇහැව්වා. තනුර එ කොටසේ යොදන අලංකාර කොයි තරම් මිහිරි ද කියලා වචනවලින් කියන්න බැහැ.
    තනුර compitition එකේ ගායනා කරපු " ඔබ කවුද ප්‍රියේ" ගීතයත් ඒ වගේමයි. ලක්ෂ වතාවක් ඇහැව්වා. වාක්‍ය 4 අලංකාර හතරකින් ගායනා කරපු විදිහ ආශ්චර්යමත්. ඒ වගේමයි මේ ගීතයත්. ඔහුගේ කටහඬ මාව මගේ අතීතයට අරගෙන ගියා. පින්
    TM මහත්මයා මේ ගීතය ගායනා කරන්නේ මගේ තරුණ කාලේ. නමුත් ඒ තාරුණ්‍යය ට නැවත අරගෙන යන්නේ තනුර. නව සංගීත සංයෝජනය ට සහ කාන්තා කටහඬ ටත් පින්

  • @tiruprabhaseneviratne
    @tiruprabhaseneviratne 3 роки тому +12

    Reminiscence of love with the esteem of present.
    Hats off!! You both.

  • @piyuminimadushani1238
    @piyuminimadushani1238 2 роки тому +1

    ගොඩක් ලස්සනයි භාවනාවක් වගේ හරි ම ලස්සනයි 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @Chocolate-mj1ok
    @Chocolate-mj1ok 3 роки тому +3

    දැකපු ලස්සනම cover එකක්..😊❤ Keep it up අයියා and අක්කා.😚

  • @tashanipereraadtashanipere5720

    🙏😄🙏🌹බුදුසරණයි සරණයි ලස්සනයි 🙏🙏🙏🙏

  • @inoshajayawardhane7277
    @inoshajayawardhane7277 3 роки тому +3

    ගොඩක් ලස්සනයි ❤️🍂🔥🔥

  • @sunilws9456
    @sunilws9456 2 роки тому +1

    ඔයා නං භාවනාවක්.ඒ කටහඩේ නිවුන බව අධ්‍යාතමය ම ස්පර්ශ කරණව.

  • @niroshadayani1016
    @niroshadayani1016 Рік тому +92

    Couple 1th match wenw hebei...😉😁😁

  • @husainalam4093
    @husainalam4093 2 роки тому

    Dennagema..katahada..harima lassani .budusarani🙏🙏🙏🙏🙏🙏 dennatama .ආදරෙයි

  • @adithyamillangoda6554
    @adithyamillangoda6554 3 роки тому +5

    What a brilliant performance 🎭

  • @sameeradileep2697
    @sameeradileep2697 3 роки тому +1

    පට්ටම ලස්සනයි තෙරුවන් සරණයි

  • @Manillewije
    @Manillewije 3 роки тому +5

    It’s sooo beautiful. Thanura your voice is so soothing. Bless you two.

  • @subashdeshappriya5070
    @subashdeshappriya5070 3 роки тому +1

    ඉතාමත් ම ලස්සන ගීයක් ඔයාල ලස්සන ට ගායනා කලා,👍✌️✌️✌️👉❤️❤️❤️❤️❤️❤️❤️.....

  • @hansimalshani4430
    @hansimalshani4430 3 роки тому +11

    සින්දුවකට පුලුවන් හැගීම් වෙනස් කරන්න..දුකෙන් පිරිච්ච හදවතක් ආදරයෙන් පුරවන්න ❤️❤️❤️

  • @wenuththilakarthne7313
    @wenuththilakarthne7313 3 роки тому

    ඉතාමත් ම මිහිරියි , අගෙයි

  • @saubhagyabandara1624
    @saubhagyabandara1624 3 роки тому +7

    දැන් සින්දු මේවා ලගින් වත් තියන්න පුලුවන්ද..😥

  • @ubsampath9651
    @ubsampath9651 3 роки тому +1

    අධිමාත්‍රා. wow. BS ❤️ jaය...

  • @sachinisenarathna2534
    @sachinisenarathna2534 3 роки тому +5

    Wooow....❤️❤️❤️ an amaizing combination of two voices ❤️❤️congratulations both of you...

  • @ParamiNethsarani-xo5wh
    @ParamiNethsarani-xo5wh 8 місяців тому +1

    Thanura my fv සිංගර්

  • @dinowrx7608
    @dinowrx7608 Рік тому +5

    හරිම ලස්සනයි...Superb One ❤🌸🍃
    සමහරුන්ට ප්‍රශ්නයක් ඇති මේකෙ ගර්ල් "ඔබ මා දෙපා දෑතින් බදා සිපගත් එදා සිහිවෙනවා" කියන කොටස කියනකොට, ඒක බෝයි කියන්න ඕනි එකක් කියලා ... තවත් සමහරුන්ට හිතෙයි Gender Equality matter එකක් කියලා ... ඇත්තටම මේ සින්දුවෙන් කියවෙන්නෙ ප්‍රපෝසල් මැරේජ් එකකින් එකතුවුණ දෙන්නෙක්ගෙ Honeymoon එක ගැන, ඒකෙදි හර්ල් දැනගන්නවා මේ බෝයි ආස කකුල් වලට කියලා (( අපි අර සෝෂල් මීඩියා වල පාවිච්චි කරන්නේ 'යටිපතුල් පිස්සා' කියලා )) Somehow ගර්ලුත් ඒකට ගොඩක් කැමතියි. මේ ගීතයෙන් කියන්න උත්සාහ කරන්නෙ ප්‍රපෝසල් මැරේජ් එකකින් වුණත් අහම්බෙන් හරි හමුවෙලා තියෙන්නෙ දෙන්නට දෙන්නා ගැලපෙන දෙන්නගෙ ආශාවන් සමාන දෙන්නෙක් බවයි.

  • @isurulakshan4196
    @isurulakshan4196 2 роки тому

    හිත ඇත්තටම බාවනාවක් කලා වගේම නිමුනා

  • @monashaperera4653
    @monashaperera4653 3 роки тому +3

    ❤️ beautiful ❤️

  • @SamankumariDeepa
    @SamankumariDeepa Рік тому

    Mama Asama karanagithayak dannatama suba pathanawa

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 3 роки тому +5

    Thanura malli's voice...🙈🙈🙈 No words to say... superb ... 🖤🖤🖤🖤🖤🖤

  • @KumariSanjeewani-n3h
    @KumariSanjeewani-n3h 9 місяців тому

    හරිම ලස්සනයි දෙන්නගෙම hda ❤❤

  • @shashi9063
    @shashi9063 3 роки тому +4

    Feeling to the bottom of the heart ❤️❤️

  • @chamindanissanka7185
    @chamindanissanka7185 2 роки тому

    Lassanai naogiya katahada oyage. Oyagey nirmana karanna. Sitha niwana githa thulin amathaka nowena gaikawak wenna suba pathanawa.