Dora Kawuluwen | දොර කවුළුවෙන් | Cover by Sewmini Sanjana | A tribute to Sherly Waijayantha

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 835

  • @sewminisanjana
    @sewminisanjana  Рік тому +21

    Uyire Uyire | Derana Dream Star | ua-cam.com/video/rBFg8sWFNGA/v-deo.html | Sewmini Sanjana | Final 30 performance ♥️✨

    • @ashibro1176
      @ashibro1176 Рік тому +1

      Akkiyo... sinduwa pttm lssni mn video ekk krnn kmthii🥺 maile ekk ewnn pluwnd ktha kr gnn

    • @ranilfdo77
      @ranilfdo77 Рік тому +1

      I want to sing a song with you

    • @VishLakshani-mb8ks
      @VishLakshani-mb8ks 8 місяців тому

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @wondersof_ceylon
    @wondersof_ceylon 9 місяців тому +19

    පන්කාදු 5 යි හලෝ. Reality show එකක star කෙනෙක් වෙනවට වඩා මෙහෙම ගමනක් යන එකට මට හෙන සන්තෝසයි.

  • @vayanthimihili9731
    @vayanthimihili9731 Рік тому +67

    මගේ තාත්තාගේ සිංදුව ඔයා හරිම ලස්සනට කියනවා..❤ අහන්නත් ආසයි

    • @shriyanicudugama923
      @shriyanicudugama923 Рік тому +7

      Your father’s voice is superb

    • @shanukarajapaksha8487
      @shanukarajapaksha8487 Рік тому +4

      මම අසම ගායකයා...sharlyjayantha❤

    • @kezerkixz1318
      @kezerkixz1318 11 місяців тому +6

      හැබැයි ඒ කටහඬට ගහන්න නං බෑ කාටවත් 💓ශර්ලි වෛජයන්ත කියන්නෙ වෙනමම වයිබ් එකක් 💆💆💆😘🤱❤️❤️❤️

    • @igcas
      @igcas 11 місяців тому

      අනිවා @@kezerkixz1318

    • @heladepa
      @heladepa 10 місяців тому +1

      එතකොට මේ කවුද ? ua-cam.com/video/cizvo46VC2g/v-deo.html මේ ගීතය මුලින්ම කිව්වේ මාෂල් ජනතා කියල ක්නෙකුයි චන්ද්‍රලේකා මහත්මියයි

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ Рік тому +24

    මම ජීවිතය තුල මේ ගීතය, ලස්සනම female voice එක එක්ක ගැයුන අහපු අවස්ථාවයි මේ.. ඇස් වහ කට වහ නෑ.. ඔයාගෙ සංගීත ගමන සේම ජීවිතය ජයග්‍රහණයක්ම වේවා! ♥️

    • @subosandun
      @subosandun 11 місяців тому

      Ekagai. Malani Bulathsinghala mahathmiyage voice ekath me girl ta second wenawa kiyanna ba. Specially oya song eke.

  • @harvestingfunday7186
    @harvestingfunday7186 2 роки тому +121

    මේ සිංදුව අහපු වාර අනන්තයි එච්චරකට ලස්සන හඩක් සහ සංගීතය කියල වැඩක් නෑ. හරිම පැහැදිලි හැමදේම සුබ පැතුම්❤️

  • @Ushankbudd
    @Ushankbudd Рік тому +16

    කිසිම අලුත් ආටිස්ට් කෙනෙක් එක්ක මේ කටහඬ සසඳන්න හදනවා නෙවෙයි.මෙච්චර පැහැදිලි කටහඬක් මෑත කාලේ අලුත් කෙනෙක්ට නෑ...කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ.❤

  • @sujeewapriyangani8403
    @sujeewapriyangani8403 2 роки тому +14

    මේ මිහිරි හඩ දෙවියන් ගෙන් ඔයාට ලැබුන වටිනා තෑග්ගක් .

  • @malithrrdahanayake6049
    @malithrrdahanayake6049 2 роки тому +37

    ඒ වොයිස් එක භාවනාවක්.... ඇහුවා එයා ඩ්‍රොප් දෙකේ බැටරි බහිනකම්ම...😊😊

    • @ictwithharshasir504
      @ictwithharshasir504 2 роки тому +2

      මාරම ලස්සන හඩක්.........💗💗💗

  • @dinushakiwulegedara6718
    @dinushakiwulegedara6718 2 роки тому +31

    This ever lovely song after I heard from original artist ..!! Such a nice feeling and blended with beautiful vocals..!! All the very best🎉️🎊️🛕 from New Zealand 🇳🇿

  • @dilhanisubasinghe
    @dilhanisubasinghe Рік тому +10

    මේ කටහඬ හිතම නිවනවා.. භාවනාවක්..❤️❤️

  • @Bestteledramas
    @Bestteledramas 2 роки тому +11

    දොර කවුළුවෙන් එබී බලා
    කවුරුදෝ නුවන් හෙළා
    කවුරුදෝ ඔබ කවුරුදෝ.........මන්දහාසයෙන්
    දොර කවුළුවෙන් එබී බලා
    මං මෙසේ නුවන් හෙළා
    රෝස මලට බමරු රඟනු මං හිඳිමි බලා.........
    නඟේ මගේ පැලට නුඹේ සීපද රාවේ
    සවනත මා රැඳුණු සැණින් මේ දුර ආවේ......
    මලින් මලට බමරු රඟන ගුමු ගුමු නාදේ
    සවනත මා රැඳුණු සැණින් මේ දුර ආවේ.......
    ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා
    බහක් ලැබෙයිදෝ නුඹගෙන් මසිත සැලෙනවා........
    පමා වුණේ නුඹ කිමදෝ මසිත සැලෙනවා
    හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා........ ❤️

  • @Samadhigunsekara1994
    @Samadhigunsekara1994 2 роки тому +13

    වැඩිය නෑ....තාම play කරේ 63 වතාවයි👍👍👍👍👍

  • @pubuduchamara7303
    @pubuduchamara7303 2 роки тому +14

    ඒකනම් පිස්සුවක්.. ඒ සිංදුවට ඇබ්බැහි වෙලා අහන්නේ.තවත් නිර්මාණ කරන්න.ජය ❤️

  • @ravindusathsara2335
    @ravindusathsara2335 2 роки тому +19

    ලොකූ වදන් ලියන්න දන්නෙ නෑ...මේක භාවනාවක්...♥️

  • @malka....8515
    @malka....8515 2 роки тому +37

    ඇස්වහක් නම් වදින්න එපා නංගියෝ ඔයාට..මොහොතක් නතර වුනා ඔය හඬ ලග..💗🌹

  • @srinathmunasinghe4345
    @srinathmunasinghe4345 2 роки тому +27

    වෙනම ලෝකයක තනිවෙනව වගෙයි දැනෙන්නෙ.. සුභ පැතුම් !! 🤜

  • @dinushakiwulegedara6718
    @dinushakiwulegedara6718 2 роки тому +16

    මේ සිංදුව ඇහුව වාර ගනන කීයද නම්. මතක නෑ හැබැයි ඒ 50 වතාවකට වඩා වැඩි බව නම් දන්නව... සිංදුවකට ගැලැපෙන කටහඩක් හම්බවෙනව කියන්නෙ ඒක නම් පෙර පිනකටමයි...!!💐💐💕🍀🎉💐💐

    • @dewmiranaweera4391
      @dewmiranaweera4391 2 роки тому +1

      ඇත්තෙන්ම ඔව්. හිත නිවන හඬක්.

  • @kalumgunawardana7751
    @kalumgunawardana7751 Рік тому +18

    කෝ බලන්න මේ නංගිට ආදරේ හිතුන අය 😍❤️

  • @sanduncdissanayake8706
    @sanduncdissanayake8706 2 роки тому +7

    ආසම song එකක් අළුත් විදිහකට අහම්බෙන් අහන්න ලැබුණා ඉබේම subscribe බටන් එක එබුණා ලස්සනයි කට හඬ..😍😍

  • @senu2489
    @senu2489 2 роки тому +8

    කිංකිණී නාද ඔය හඩ ...❤️❤️❤️❤️නොදැනීම ගෙන යන්නෙ දිව්‍යමය මාවතක් දිගේ❤️🙈🙈..

  • @rwisuddhi5810
    @rwisuddhi5810 2 роки тому +4

    අක්කෙ මේ සින්දුව අහද්දි කොහේද ලෝකෙකෙ අතර මං වෙනවා ඔයාගේ voice එකේ මාරම feeling එකක් තියෙන්නෙ. දැන් දහපාරකට වඩා ඇහුවා එපා වෙන්නේ නෑ. ඒ අහපු හැමවතාවෙම මනෝ ලෝකෙක අතරමං වෙනවා. තෙරුවන් සරණයි අක්කේ🙏

  • @Suwandaarachchi_Studio
    @Suwandaarachchi_Studio 2 роки тому +9

    මරු මරු ඒක පට්ට 100 පාරක් උනත් අහන් ඉන්න පුලුවන් .Thank you මේ වගේ නිර්මාණ කරනවට🙏

  • @gayan6100
    @gayan6100 2 роки тому +43

    "සඳකැන් දහරින් දෙනුවන් පිපිලා"
    මේ සිංදුවට cover එකක් කරන්නකො. ඒක ගොඩක් ලස්සන වේවි

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 2 роки тому +23

    මේ ගීත වල නියම අයිතිවාසිකම් ඇති අයට ඔබලා මෙයින් උපයා ගන්නා මුදල් වලින් සාධාරණ ගෙවීමක් කරනවනම් තවත් අගය කරමි....😍😍😍😍😘

    • @vayanthimihili9731
      @vayanthimihili9731 Рік тому

      මුල් ගායනය මගේ තාත්තා මාෂල් ජනතා ❤

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 2 роки тому +1

    අසමින්
    ව්ඳිමින්
    සැනසෙමින්
    විටෙක මුමුණමි
    ඔබත් සමගම
    ගීතය හරි අපූරුවට............
    හඬක් හිතකට ලේසියෙන් පත්තියම් වෙන් නෑ ඒ කිව්වෙ ( කාවදින් නෑ) . නමුත් හොඳ හඬකට පුලුවන් හැමෝටම නොදැනෙන්න හිත් සනසන්න...... ඒ නිසා හඬ පරිස්සම් කර ගන්න.
    නව පරපුරකට මෙවන් දායාදයක් තබා තිබුනාට
    ගේය පද රචකයාට
    ගී තනු නිර්මාපකයින්ට
    ගායක ගායිකාවන්ට
    💜️💜️හදවතින්ම ස්තූතියි.💜️💜️

  • @crazyBoy-mx8bw
    @crazyBoy-mx8bw 2 роки тому +4

    ඇත්තටම සුපිරි වෙන cover වගේ නෙවේ සිංදුවට උපරිම සාදාරණයක් කරලා තියෙනවා.....❤❤.......මේ සිංදුව 😍වෙනමම feeling එකක්......good luckඅක්කි

  • @sudeshrajapaksha8488
    @sudeshrajapaksha8488 2 роки тому +2

    හරිම ලස්සනයි ..ගීතයත් ඔයාගේ වොයිශ් එකත්..මම මේ සිංදුව නිවාඩුවේ ඉන්න වෙලාවට ගොඩාක් දුරට අහනවා..ස්තුතියි .ඔයාට සහ ඔයාගේ ගායනයට..අනාගතයට සුභ පතනවා..

  • @paulsam4063
    @paulsam4063 2 роки тому +5

    DUwa.Very beautiful. We thank all the musicians.

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f 2 місяці тому

    තමන්ගෙ හඩට ගැලපෙන ගීත තෝරාගැනීමයි ලස්සන❤❤.මම පාසලෙ7.වගෙ ඉද්දි මෙ කැසටි පටිය එලියට ආවෙ .. පොඩි උනත් එදා මට මෙකෙ සංගීතය හඩට ආෂ හිතුන.. වෙන කැසටිපටියක මට හිතයන්නෙ ගීත 2.ක3ට මෙ කැසටිපටියෙ ගීත සියල්ලම හිත ඇදගන්නව ..මෙවා තුන්කාලෙම බූද්ධිමත් අය වැලදගන්න ගීත..මෙ ගීතයට දායක වුන හැමටමත්❤❤❤❤❤❤❤❤❤❤ඔබත් මෙක ලස්සනට ගැයුව..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @123thmabe
    @123thmabe 2 роки тому

    Sherly mahathage ලස්සනම geethayak oba ayathawath alankarawa gayana kala ස්තූතියි...... b.S

  • @induvlogs6908
    @induvlogs6908 2 роки тому +4

    කියන්න වචන නෑ ❤❤❤ ඒ feel එක වදන් වලට පෙරලන්න හරි අමාරුයි 🥰🥰

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere5720 2 роки тому +1

    🙏🌹🙏🌹ඔයාට බුදුසරණයි සරණයි ගොඩක් ලස්සනයි ගොඩක් පිං දුවට

  • @madurangaekanayaka6514
    @madurangaekanayaka6514 2 роки тому +3

    කට හඩ ලස්සනයි අක්කියෝ..❤️ සිංදුවත් ලස්සනයි. ඔයත් ලස්සනයි☺️☺️☺️

  • @jayanthagabbalage796
    @jayanthagabbalage796 9 місяців тому +1

    Sooooo beautiful ! Lovely singing...

  • @YasaraMadhawaOfficial
    @YasaraMadhawaOfficial 2 роки тому +6

    ශර්ලි වෛජයන්ත සහ මාලනී බුලත්සිංහල යන දෙදෙනා ගේ යුග ගීතය ලස්සනට තනිවම ගායනා කලා ☺️☺️☺️❤️❤️❤️

    • @vayanthimihili9731
      @vayanthimihili9731 2 роки тому +1

      මුල් ගායනය මාෂල් ජනතා සහ චන්ද්‍රලේඛා පෙරේරා

  • @nwijeebandara4892
    @nwijeebandara4892 2 роки тому +2

    හරිම ලස්සන හඬක්.ඔය හඬෙන් තව ගොඩක් ලස්සන සිංඳු අහන්න අාසයි.

  • @shiromiliyanage4013
    @shiromiliyanage4013 Рік тому +6

    හරිම ලස්සනයි මැණිකේ❤️ෂර්ලි මහත්මයලගෙ මේ සිංදු අපි ඒ කාලෙ රසවින්ද ඒ හුරුවට අපි අදටත් මේ නිර්මාණවලට ආසයි ආදරෙයි 😍 ඔයාගෙ covers නිසාහරි අළුත් දරුවො මේ නිර්මාණ රසවිදීමගැන සතුටුයි.ඔබ ඉතාම රසවත්ව ගයනව.ඔබට ජය

    • @dilinilavanya284
      @dilinilavanya284 Рік тому +2

      මේ සින්දුවේ සැබෑ ගායනය මාශල් ජනතා සහ චන්ද්‍රලේකා පෙරේරාගේ❤️

    • @vayanthimihili9731
      @vayanthimihili9731 Рік тому +1

      මෙකෙ original මගේ තාත්තා මාෂල් ජනතා.❤

  • @kasunlakmal1922
    @kasunlakmal1922 2 роки тому +2

    That's very nice and very beautiful voice congratulations ❤️👍

  • @shehandhanushka9678
    @shehandhanushka9678 2 роки тому +25

    රිදුනු තුවාල හරි ලස්සනට පාරවනවා....❤
    Music එකත් ලස්සනට දෙනවා💓

    • @samankudage332
      @samankudage332 2 роки тому +2

      ඇත්ත කතාව , තවමත් රිදෙන පරන තුවාලය ක් ගොඩක් දෙනාට තියනවා . ( සංවේදී අයට )💔🎸

    • @shehandhanushka9678
      @shehandhanushka9678 2 роки тому +2

      @@samankudage332 අනිවාර්යයෙන්ම 💔

    • @samankudage332
      @samankudage332 2 роки тому

      @@shehandhanushka9678 🌹🌹💕

    • @virajdananjaya2440
      @virajdananjaya2440 Рік тому +1

      ​@@samankudage332❤❤❤❤❤❤

  • @virajsithija
    @virajsithija Рік тому

    ❤❤❤❤❤❤,ලස්සනයි ගොඩාක් manike budu saranai 🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️

  • @upaliekanayake
    @upaliekanayake 2 роки тому +2

    ශලි වෛයි ජයන්ත මහතාගේ මේ ගිතයට නවතම වටිනාකමක්.හරිම අගෙයි.

  • @ne3630
    @ne3630 2 роки тому +4

    පට්ට ලස්සනයි සිංදුව

  • @dilhanirajakaruna2080
    @dilhanirajakaruna2080 2 роки тому +1

    හරිම ලස්සනයි නංගි සුබ පැතුමි ඔයාට ❤️💐💐💐💐

  • @tharuofishion1212
    @tharuofishion1212 2 роки тому +2

    the song is very attraction . your road is very beautiful. good luck .

  • @thilankalakshan1
    @thilankalakshan1 2 роки тому +8

    හඩකට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද....😪😪😪😪❤❤

  • @samankudage332
    @samankudage332 2 роки тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් . ඔයාගෙ කටහඬ ඒකට අලුත් රසයක් එකතු කරනවා. මේ ගීතයේ දෙවන කොටසේ අවසාන පදය ශෝක රසය උපදවනවා. අසන්නාට වගේම ගායකයාට ද හුදෙකලා වීම පිලිබද හැගීමක් දැනෙනවා නේද ? ඔයාගෙ හැකියාව නම් ඉතා ප්‍රශංසනීයයි දරුවෝ .
    ඉදිරියට ම යන්න සුබ පතමි !

  • @dailylifeinsl7462
    @dailylifeinsl7462 2 роки тому +7

    මාර්ශල් ජනතා ❤️

  • @BooksCornerlk
    @BooksCornerlk 2 роки тому +1

    හරිම ලස්සන යි නංගි ඔයා කියන විදිහ..... අහන්න අහන්න ආස හිතෙනවා.... භාවනාවක් වගේ...👍👍❤️❤️❤️❤️

  • @omirusandira4236
    @omirusandira4236 2 роки тому +1

    Godak lassanai akki❤️❤️

  • @sameeraruwan2381
    @sameeraruwan2381 2 роки тому +3

    මාරම ලස්සනයි අක්කි😊..... මේ සින්දුව අහපු වාර අනන්තයි...මාරම ලස්සනයි❤️

  • @lifewithmusic2248
    @lifewithmusic2248 2 роки тому +3

    ගීත ගායනයකට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද ....පරිස්සමින් ඉන්න .....❤❤😢💐💐💐

  • @sanathkumarasingha6488
    @sanathkumarasingha6488 4 місяці тому

    Obage gayana harima lassanai tharagayen kapiyanakota harima duka hithuna...

  • @aselachathuranga9331
    @aselachathuranga9331 2 роки тому +4

    නියමයි...දැනෙනවා...💚.කියන්න වචන නෑ...හරිම ලස්සන cover එකක්.💚

  • @isurudilshan2343
    @isurudilshan2343 2 роки тому +4

    ඇත්තටම ගීතය හොදින් රසවින්දා.
    ❤❤❤😍😍

  • @thusithacreations4382
    @thusithacreations4382 2 роки тому +1

    Fb එකෙන් අහම්බෙන් දැකලා search කරේ.best talent.congratulations sister

  • @sinduacustico1561
    @sinduacustico1561 2 роки тому

    Niyamai, supirivadak, oll the best.

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 2 роки тому +1

    ගොඩක් පාරක් ඇහුවා..හරිම ලස්සනයි

  • @nuwantharaka4327
    @nuwantharaka4327 8 місяців тому

    ජය වේවා තෙරුවන් සරණයි ඔබට

  • @thilankalakshan1
    @thilankalakshan1 2 роки тому +6

    ආසාවෙන් ඇහුවා අක්කා....වෙනම ලෝකයක්.😪😪..සියලු වැඩ සාර්ථක වේවා...පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි....❤👊

  • @lahirusdiary9246
    @lahirusdiary9246 2 роки тому +2

    ලස්සනයි 👍👍👍❤️❤️❤️❤️❤️

  • @DeepalHewawasam-yb5mn
    @DeepalHewawasam-yb5mn 2 місяці тому

    අහිංසක ආදරයක් වෙනුවෙන් පදවැල් ඇමිණී ඇති මේ ගීතය කාලයක් තිස්සේ සිත් හී ලැගුම් ගත් ආදරණීය හඬක් සහ කණට මිහිරි සංගීතයක් සහිතයි. තරුණ පරම්පරාවෙන් මේ ගීත ඇහෙද්දී දැනෙන සතුට නිමාවක් නැහැ. පුතා ඔබ ඒ හඬට සහ ගීතයට සාධාරණයක් කළා කියලා දැණුනා.

  • @nimalchandrasiri1114
    @nimalchandrasiri1114 2 роки тому

    Pattama lassanai me song eka aithikaruta wada oya lassanata kiyanawa...

  • @harshasamarasekara2293
    @harshasamarasekara2293 2 роки тому +6

    ඔබේ හඩ භාවනාවක් සෙව්.....🔥❣️

  • @chathukumara1607
    @chathukumara1607 2 роки тому +2

    Dan akkigema sinduwak karanam 🤗🤗🤗

  • @upcoupul2054
    @upcoupul2054 9 місяців тому

    ෂර්ලි ❤️❤️❤️❤️
    ඔයාගේ ගායනය හොඳයි..
    කටහඬ ලස්සනයි

  • @nayanakumari7692
    @nayanakumari7692 2 роки тому +1

    Ane harima lassanai nanga... Bhawanawak wage. Good luck

  • @dinukaroshan8598
    @dinukaroshan8598 2 роки тому

    Man aasama sinduwak . Wenassma widiyata ... god bless u nangiya ...

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 роки тому +1

    මාරම ලස්සනයි .fb එකෙත් දැක්කා.පුදුම ලස්සන කට හඩ සහ ඔබ.තෙරුවන් සරණයි ❤❤❤❤

  • @dharshikakarunaratne7009
    @dharshikakarunaratne7009 Рік тому +1

    Mesmerising voice dear, after Shirley sir you nailed it! Absolutely gorgeous 🎧🎧🎧

  • @ashanthilakarathna5334
    @ashanthilakarathna5334 2 роки тому

    Marama lassanay.....subapathum obata....jayen jaya.......

  • @elenasabaratnam6613
    @elenasabaratnam6613 2 роки тому +1

    Very beautifully sung you have soft voice and it's a new life given to the old but golden song well done god bless

  • @sahanrajapaksa7666
    @sahanrajapaksa7666 2 роки тому +1

    ලස්සනයි නන්ගො පිස්සු හැදෙනවා.මෙතෙක් ආහාපු ලස්සනම කටහඩ

  • @ranga777x
    @ranga777x 2 роки тому +1

    Superb performance !!!!
    Welldone.... great choice...👍👍👍👍👍👍

  • @varunaja
    @varunaja 2 роки тому +1

    Thank you for keeping these music alive ......... happy to see a younger generation carrying the flame

  • @ChamilaEdirisinghe
    @ChamilaEdirisinghe 2 роки тому

    Thawamath Ahanawa nangi.... God Bless you....

  • @chamalwickramasinghe6648
    @chamalwickramasinghe6648 2 роки тому +2

    හරිම ලස්සනයි ඇත්තටම භාවනාවක් වගේ ❤️ සුභ පැතුම්

  • @rangalakmal5779
    @rangalakmal5779 Рік тому

    හැම සිංදුවක්ම අැහුවා.ලස්සනයි නංගියෝ

  • @gosippodda2949
    @gosippodda2949 2 роки тому +2

    Wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow amazing voice ....❤❤❤❤❤

  • @sahanrajapaksa7666
    @sahanrajapaksa7666 2 роки тому +1

    මාරම මාර කට හඩක්.ලස්සනයි ඇත්තටම ලස්සනයි

  • @slgamingzone830
    @slgamingzone830 2 роки тому +2

    What a perfromance!!!.. with the firm aspiration of hearing new creatoins.🤗🤜

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 5 місяців тому +1

    භාවනාවක් වගේ❤❤❤

  • @lakendraherath1166
    @lakendraherath1166 2 роки тому

    Godak lassani.kochchra ahan hitiyth eti wen ne.very beautiful voice

  • @sandarugayan5331
    @sandarugayan5331 2 роки тому +1

    ඔයාගේ සිංදු ගොඩක් ලස්සනයි ......සුබ පැතුම්....

  • @sithuminisitumi8103
    @sithuminisitumi8103 9 місяців тому

    ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කියෝ....කටහඬ නම් භාවනාවක්❤❤❤❤❤❤❤❤❤

  • @chandanakumara9115
    @chandanakumara9115 2 роки тому +2

    💖💖💖Your the best siger

  • @aviyapa7911
    @aviyapa7911 2 роки тому +1

    Hart touching song & voice.. Verry nice අක්කි ❤

  • @ChamilaEdirisinghe
    @ChamilaEdirisinghe 2 роки тому

    My Favorite Song.... Good Luck

  • @maguragamaethige885
    @maguragamaethige885 2 роки тому +3

    ලස්සන හැඟීම් බර කටහඬක්,!!!!

  • @dishanyasirudishan2932
    @dishanyasirudishan2932 2 роки тому +2

    හිතට මාරම සෙනසීමක් දැනෙනවා...

  • @lifewithmusic2248
    @lifewithmusic2248 2 роки тому +2

    පිස්සුවක් ....😍😍😍❤

  • @muthutharanga6094
    @muthutharanga6094 2 роки тому

    Puduma mihirak🌹🌹🌹🌹🌹🌹👌👌👌👌👏👏👏👏👏

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 роки тому +1

    හරිම ලස්සනයි ගායනය මිහිරියි සුභපතනවා 🎙️🎙️🎶🎶🎶

  • @rupasinghechaminda756
    @rupasinghechaminda756 Рік тому

    Oya kauda me lassanata hitatama wadinna sindu kiyana oya.adarei.💞💞💞💞❤️❤️❤️❤️🌹🌹🌹🎶🎶🎶🎶🎸🎸🎸

  • @chandradissanayake667
    @chandradissanayake667 2 роки тому +1

    wow..... what a sweet voice. great song by sherley ❤❤❤

  • @trawler123
    @trawler123 2 роки тому

    ඇත්තටම ලස්සනයි good luck dr.

  • @Dunilaonline
    @Dunilaonline 2 роки тому +1

    Actually, a very beautiful and cute voice. I like very much. All the best👍👍

  • @aroundtheworld-7844
    @aroundtheworld-7844 2 роки тому

    harima lassanata sing karanawa duwa oya. Deergayu , thawa mey wage apey yugaye geetha gayana karanna , a yugaya nawatha kawadawath noena waga sahathikayi , eth oba wani tharuna parapurak a wenuwen inney harima alpayak. Teruwan saranayi

  • @SamsungGalaxy-t8v
    @SamsungGalaxy-t8v 4 місяці тому

    Wa....h how many times heard , but still I hearing....
    What a crazy.....Superb!!!!!!
    Wish you best for everything....❤❤❤❤

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 роки тому +4

    ශර්ලි වෛජයන්තයන්ගෙ සින්දුවට කරපු කවර් එක පට්ට නංගී... ජය වේවා 🧡

    • @vayanthimihili9731
      @vayanthimihili9731 2 роки тому +2

      වැරදි මාෂල් ජනතා සහ චන්ද්‍රලේඛා පෙරේරා

  • @DinaliArtista
    @DinaliArtista 2 роки тому

    So beautiful akki ❤️❤️