Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Dial Now... For Download "Ahi Dara Pawa (ඇහි දාර පවා)" song as your RingIn Tone...☎Hutch: 369576251☎Dialog: 8711392669☎Mobitel: 74750297☎Airtel: 8880120956#etunes #ahidarapawa #thanuramadugeeth #ඇහිදාරපවා #amilaruwannandasena
❤❤
Airtel??
❤
@@MadushikaSewwandi-i8x❤
Dialog
මේ සින්දුවට ගැලපෙන්නේ ඒ කටහඩම තමයි කියලා හිතුන අය මේකට ලයික් කරන්න 😌
💖
ඇත්ත මයි
සහතික ඇත්ත ❤❤
Eka eththa ❤❤
දෙරනේ කතා ටික එපා උනත් ඒ හැම කතාවකටම වගේ හැදිලා තියෙන සින්දු ටික නන් සුපිරියක්ම තමා.
💯
Me kthwth lassanai novel ekk ne
මේ කතාව ලස්සනයි❤
😂❤
@@shanuadira934mokkd novel ekA
🍂🍂🌈හේතුවක් නැති උනත් මේ සින්දුව ඇහුවම රිදෙන රිදිල්ලට මං පට්ට කැමති...🌊🍂🍂
මමත්
මේක ඇත්ත
Atta ❤
😢❤
Ou ane
ඇත්තටම හැමෝටම දෙයක් කියන්න කැමතියි.මෙතනට සුදුසු නැති කාරනයක්. නමුත් මේ වැහි දවස්වල අසරණ සතුන් බඩගින්නේ.විශේෂයෙන් වීදි බව්වන්. ඕනිතරම් කන්න නැති බව්වන් දැකලා ඇති. පුළුවන් විදියට ඒ සතුන්ට කෑම ටිකක් දෙන්න කියලා කියන්න මට ඕන වුනේ .ඒවගේම පැටව් හැමතැනම😢.පුළුවන් අය ඒ සතුන්ටත් ඉඩක් දෙන්න.එදාට ඔයාලට හිතෙයි පිනක් කර ගත්තා කියලා. බුදු සරණයි ඔයාලට🙏🙏
❤❤❤
Eka mekat adala une komada plx maysll athusa comments danna😂😂😂😂😂
වේදනාව මිශ්‍ර උන කටහඩක් , ගීතයට උපරිම සාදාරනයක්... ❤
අහ්හ්හ්හ් 😁😁😁😁😁😁👻
"ඇහිදාර පවා ඔබ හෙව්ව නිසාසංසාරේ පුරා මට ඉන්න උනානොලැබේවි කියා හිත කිව්ව නිසාමා එක්ක පවා මම තරහා වුනා"😫💕ආසම ටික මේ සින්දුවේ 🥺❤️🍃
Nolabewe kiya hitha kiwwa nisa Ma ekka pawa mama tharaha una
තේරැම දන්නේ නැහැ ...විරහවක්..බව ඇත්ත..🙈
ඒ කොටස හරිම ලස්සනයි
පරන සින්දුව වගේ 💗🌻හරිම ලස්සනයි .සින්දුවට හිත ගිය අය මේ පැත්තට 🖤📍
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ සින්දුවට ගැලපෙනම කටහඬ තමයි මේ .තනුර පුතා අතිදක්ෂයෙක්.🎉❤
මේ සින්දුව ඒ හඬට ඒ ම්යුසික් එකට හේතුවක් නැතුවම හදවත රිදෙනවා,, රිදවගන්න ඕන නිසාම මම මේකට ඇබ්බැහිවෙලා.😊😊😊❤❤❤
මමත්...
මාත්
Mamath
Math
මගෙත් 🥹❤️
දිවුල්ගනේ මහත්මයාගේ ඇසට අසුවන මායිමේ ගීතයට සමාන මියුසික් එකක් ඇහෙනවා කියලා මට හිතෙනවා ඇත්තටම ලස්සනයි ජයග්‍රාහී ගමනකට සුභ පැතුම්
Mama hithuve gayana karanneth ethuma kiyala. Mulinma tiktok valin ahunama... ❤❤❤
Ow
ඇත්තටම ඔව්නේ
ජයන්ත දිසානායක මම ආසම සංගීතවේදියෙක්... ඒ දක්ෂතාවය පුතාල දෙන්නටම හොදින් පිහිටල තියෙනව.. සුභ පැතුම් තනුර... ඒ වගේමයි ලස්සන පදවැලක්... 🥰💛
හේතුවක් නැති උනාට මේක අහද්දී හිත නිකම්ම රිදෙනවා 😢.. හිත රිදෙන සිංදුවක්.💜
Hmm ❤❤
හිත නිවෙනව නෙමෙ රිදෙනවා
E man oyt adre nisa😒
@@shenDias-yf9fk කාටද අනෙ
@@thanujaimali3245 ඔයාට
මාරම ලස්සනයි කිහිපවතාවක්ම ඇහුවා ලස්සනයි
Math ❤
එත් music පට්ට අවුල්
@@senukiaranya5454😮😮
ගොඩාක් ලස්සනයි ...❤
😋👌
සමහර සිංදු තියනවා ඒවා ඇහෙනකොට පපුවට ගොඩක් දැනෙනවා.අපිට කොච්චර ලස්සන දේවල් මගහැරැනද කියලා හිතෙනවා..
තාම මේ සිංදුව අහන අය මේ කොනට.... 😁🎧🌹
Me ahnne me payata 5weni wathawata❤❤❤
❤🎉😁☝🫣🌎🔓🔑📦🌞💐ආදරෙයි මගෙ අප්පච්චී සන්සාරෙ පුරාවට
Kochchara ahuwth epa wenne nthi sinduwak❤❤
ලස්සන යි හොදේ ❤❤❤🎉🎉🎉
පරණ සිංදුවක් වගේ හරිම ලස්සනයි. දෙරණෙ කතාටිකෙන් හොදම සිංදුවක් තමා මේක.
වචනවලින් විග්‍රහ කරන්න බැරි අමුතු හැගීමක් මේ සිංදුවේ තියෙන්නෙ...💫 තනුර අයියගේ වොයිස් එක මාර ලස්සනයි.. ඒ වගේම.Lyrics, Music, Melody මාරම ලස්සනයි..❤ ප්‍රධාන චරිත කරන නලුවයි නිලියයි මේ නාට්‍යට උපරිම සාධාරණයක් කරනවා..😊❤ Good luck all...🎉
තනුර අයියගේ කටහඬ අහන්න තියෙන ආසාවටම ආයේ ආයේ සිංදුව අහනවා....පපුවේ ඇතුලෙන් මොකක්ද වෙනවා ඇස් දෙක පියාගෙන මේ සිංදුව අහද්දි💖💖💖
මේ සින්දුවට පරණ මතක පාරනවා 😪. ඒ රිදෙන මතක වලට තාම ආසයි ❤️❤️🙂🙂
ගැහෙන පපුවටකන් දිදී හෙට මතක පිටු හැම පෙරලලා අඳුරු තැන් ටික මකා දමමුදරෝස මල් පෙති අතුරලා .... ❤❤❤❤I felt it ... ❤
ලස්සනයි ගොඩක් ලස්සනයි මේ ගීතය තනුර පුතා ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි මම කීප වතාවක් ඇහුවා ඔයාට සුභ ගමනක් යන්න වාසනාව ලැබේවා
අහම්බෙන් ඇහුණේ....ඒත් දැන් අද දහ පාරකට වඩා ඇහුවා... මේ ගීතය නිර්මාණය කල හැමෝමයි...ගායකයාටයි දෙයක් කියන්නම්... ඔයාලා හැමෝම මගේ හිතේ යන්න තියන ගැඹුරුම තැනට ගියා...ඒ වගේම අනින්න තියන හොඳම තැනට ඇන්නා...දැනෙන්න තියන හොඳම තැනට දැනුණා.. අහන හැම වෙලාවේම ඇස් දෙකට කඳුලක් එනවා... හරිම විශිෂ්ඨ නිර්මාණයක්...❤
✌✌👍
ඇහි දාර පවා ඔබ හෙව්ව නිසා..,සංසාරෙ පුරා මට එන්න උනා..නොලැබේවි කියා හිත කිව්ව නිසා..,මා එක්ක පවා මම තරහ වුණා..! 🥺 I felt it..! 🥀🖤🌸
යැයි යැයි යැයි තමා
😢
@@namaladikari2649😂💔
Tttt❤☹️😞😞😞
අහන්න අහන්න ලස්සන වැඩිවෙනවා... ❤ හිත රිදෙනවා වැඩියි...😢මෑත කාලෙ ඇහුණු ලස්සන ගීයක් ❤ ලස්සන වචන ❤ලස්සන ගැඹුරු හඬ...❤ ලස්සන කතාවක් ❤ ගඟුලැල් & නෙතුෂි ආදරෙයි....❤❤
දිවුල්ගනේගේ හිත නිවපු ඒ voice,variations වලට සමාන voice එකක් තනුර මල්ලිට තියෙන්නේ. ජයවේව 🌹❤️😎👍
ඇහුවාට ඇහුවට එපා වෙන්නේ නෑ එ තරම් ලස්සනයි හරි කලාත්මකයි ඒ සොන්ග් එක 🥰🥰🥰🥰🥰
මේ සින්දුව ඇහෙන වාරයක් ගානේ හදවත අමුතුම වේදනාවක් දැනෙන්නේ මට විතරද 😊❤
නෑ 😒🥺
එ් වේදනවා කියාගන්න බැරි තරම් මම අාදරෙ කරපු කෙනා දාලා ගියාටත් වැඩිය වේදනාවක් මට දැනෙනවා😢
Ou godariyak dukai...papuwa pichchenawa
Ai මට 😊😊😊😊😊😊😊
මටත් එහමයි.අතිතය.මහා.දුකක්
ඇහෙන වාරයක් පාසා හිත රිදෙන තරම් කියා ගන්න බැරි තරම්.කෙනෙක්ට කොච්චර ආදරේ කරත් එක වෙලාවක් එනවා අපිට නවතින්න වෙන.ඒ වෙලාවට මිනිස්සු අසරණ වෙන තරම් කියා ගන්න බෑ.ආදරේ වෙනුවෙන් ඉවසන්න බැරි දෙයක් නැති තරම්.මේක ඇහෙන වාරයක් පාසා ම රිදෙන්නේ ඒ නිසා වෙන්න ඇති🥺
ලස්සනයි 🍫...
ඇහි දාර පවා ඔබ හෙවුව නිසා සංසාරේ පුරා මට ඉන්න උණානොලැබේවි කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහ වුණා...! ❤ අම්මෝ ඒ වචන වල ලස්සන 😍beautiful song
"එහෙම හිත හිත ඉන්න කොට මටදෑස මානයේ නැවතීදුන්න හසරැල් පොදක් ගානෙමගේ හදවත නවතී"I feel it ,heart touching love song
🫡♥️
මේකනම් එනකම් මග බලන් හිටියෙ කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥 මේකනම් සුපිරිම hit එකක් වෙනවාමයි තනුර brother ඔයාගෙ voice එක fantastic ❤️🔥 මේකනම් අනිවාම trending 1වෙන්නම ඕනි සුපිරියක් ❤️🔥
මේකනම් පිස්සුවක්නියමයි තනුර අයියෙ ඔයාගෙ කටහඩනම් භාවනාවක් වගේ...💆♂️😚❤️
සුපිරියක් මල්ලියෝ❤
මට තියෙන පුදුමෙ මේ සිංදුවයි... මේ කතාවයි..මගෙ දෛවය අතරයි තියෙන සම්බන්දෙ ගැන..මොනව උනත් හරිම සුන්දරයි ලස්සනයි.. මේ කතාවට දායක උන සියලුම දෙනාට.. හදවතින්ම ආදරෙයි ..❤❤
නවල් එකක් මෙක
නිල් නෙතු ඔබෙහතවත මගෙ.- යෞවන සමින්ද්‍ර රත්නායක
Mokakd natya
Rosai sudui adariue
"ඇහි දාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට ඉන්න වුණා නොලැබේවී කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහ වුණා 🥀💗🎶
"නොලැබේවි කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුනා" ❤️ගොඩක් ලස්සනයි.කොච්චර ඇහුව්වත් එපා වෙන්නේ නෑ.හිතට මාරම විදිහට දැනෙන සිංදුවක්.❤️❤️
❤👍
ඇහි දාර තේරුම ?
ඒ වචන ටික තමයි ලස්සනම 😃❤
ඒ කටහඬ වෙනම ලෝකෙකට අරන් යනවා 🥺❤
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති අය කෝ
1M දවස් 12යි සිංදුව..දවසට එක පාරක් හරි අහනවා ❤🥺🌼 මවාගෙන කියවපු කතා ඇත්තටම මැවුනා..මාරම සිංදුවක් ❤️🔥
ekanam aththa🥺🥺💯
Hrema lassani 💓
මමත්.ආසයි.මහාදුකක්.පපුවට.
Ertepeeeඒ
හරිම ලස්සන සිංදු වක් දෙරණ බිහිකල තරුවක් ❤❤❤
නයි දෙරණ
Deranin apu lassana kathawak...... gangulal niyamai.......❤
වැඩ්ඩා නම් වැඩ්ඩා තනුර තමා,,දෙරනින් ගෙනාපු සුපිරිම සුපිරි තරුව තනුර,,,,,,,,🎉🎉🎉
අම්මා නෙවෙයිද බිහිකලේ 🙂👍
lasaanaiii man godak asaiii
මේ drama එකත් ගොඩක් ලස්සනයි වගේම drama එකේ songs මාරම ලස්සනයි 💙 පවුරු අතර 🥺💘ඇහි දාර පාවා ....🎧💖
Sinduva kiyanava godaaaaaaaaaaaaak lassanai
ලස්සන කතව..රංගනයන්ද ඉතාමත් විශිෂ්ටයී..ගීතයද අනර්ඝයී ❤🌹
ඇහි දාර පවා ඔබ හෙව්ව නිසාසංසාරේ පුරා මට එන්න උනා. නොලැබේවි කියා හිත කිව්ව නිසාමා එක්ක පවා මම තරහා උනා.❤❤සින්දුවේ ආසම කොටස.💖✨
ඇහි දාර පවා ඔබ හෙව්ව නිසා..,සංසාරෙ පුරා මට එන්න උනා..නොලැබේවි කියා හිත කිව්ව නිසා..,මා එක්ක පවා මම තරහ වුණා.. 😊😊🌹🌹😊🌹😊
අහන්න ඉවසිල්ලක් නැතුව ඉදියේ ඇත්තටම ගොඩක් ලස්සනයී සින්දුව හිතට ගොඩක් දැනෙන සින්දුවක් ✨️❤️✨️✌️😊
ජීවත් උන මේ ටික කාලෙට සින්දු ගොඩක් අහල තියෙනවා ,ඒත් මේ සින්දුව තරම් හිතට වැදුන සින්දුවක් තවත් නැ ❤
මල්ලිගේ සින්දුව බලලා මේක බලපු අය🙋
👍
Man 👍
sirawatama oii
Me dan
😊
හරිම ලස්සන නව කතාවකින් හදපු ලස්සනම කථාවක් මේ සින්දුව වගේම පවුර අතර තනිවෙලා සින්දුවත් හරිම ලස්සනයි ...❤ කතාවෙ ඉන්න ගගුලැල් දෙරණෙන් බිහි කරපු දක්ශ තරුවගෙ මේ කටහඩ ❤❤
මොකක්ද නව කතා පොතේ නම?
@@fearlessminds2895 නිල්නෙතු ඔබේ හදවත මගේ
නිල් නෙතු ඔබේ හදවත මගේ යෞවන සමීන්ද්‍ර ගේ පොතක්❤
මේ සින්දුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැත්තේ කාටද?👇❤
මට එපා වෙන්නෙ නෑ
Matath
Matath epa wennema ne
මටත් ❤❤
පිස්සුවක් බං කොල්ලො මෙක නම් 🤩
අම්මෝ ඇහුවට එපා වෙන්නේ නැ සින්දුව අහන් ඉද්දින් හදවත නවතිනවා වගේ ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
හදට දැනුන කොයිතරම් ඇහුවත් ඇති නොවන ජීවිතයට ලගයි කියලා හිතුන පද පෙළක්...... ලස්සනයි ❤❤
ඇහි දාර පවා ඔබ හෙවුව නිසා ❤ සන්සාරෙ පුරා මට එන්න වුනා❤ හිතට හොදට දැනෙන සින්දුවක් මාරම ලස්සනයි ❤❤❤❤❤
අහන්න අහන්න ගොඩක් ලස්සනයි .මේ සින්දුව හිතට වැදුණේ කියාගන්න තේරෙන්නෙ නෑ මේ සින්දුවට හිත ඇදිලා ගියා .මන් මේ සින්දුව 23 වෙනි පාර අහන්නෙ ඒ ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ සින්දුවට කැමති අය මේ කොනට එන්න බලන්න ❤
ගෙ ජීවිතේ අහපු ලස්සන ම සිංදුවක් 😍 පුදුම ලස්සනක් ...මෙවැනි නිර්මාණ රටට සම්පතක් . 💙💙💙
of course
"ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා 👀සංසාරේ පුරා මට ඉන්න උනා ❤😚නොලැබේවි කියා හිත කිව්ව නිසා 🥺 මා එක්ක පව මම තරහා උනා" 😩💞
ජිවිතේ සමහරක් දෙවල් වලට අපි ඇබ්බැහි වෙනවා, මෙකත් ඒ වගේම ලස්සන සංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️
මේ song එක බලල මුලු කතාවම බැලුවා.දෙරන ගහපු ලස්සනම love story එක❤️🫠
දැන් මගේ කැමතිම සින්දුවක්...මේ තරමට ගීතයක් මගේ හිතට දැනිල නෑ කවදාවත්😢
Wow ආසාවෙන් බලපු තවත් එක් Teledrama එකක් 😍 තනුරගේ Voice එක සුපිරියි ඒ voice එක දැන් තවත් ලස්සන වෙලා 🤗❤️
Mokadda e drama eka
ඒ ඩ්‍රාමා එක මොකක්ද්ද?
ඇත්තටම මාර ම ලස්සන සිංදුවක්.. ලස්සනට ගායනා කරනවා .. දෙරණේ නාට්‍යවකින් ආසාවෙන් බලන්නේ මේ නාට්‍යයි.. ලොක්කිගෙ කතාවයි විතරයි. ❤️😁
🎉ow a
මෙ සින්දුව හිත රිදෙනව එත් රිදි රිදි අහනව
මේක අඩුගානෙ දහා පහලොස් වතාවක් වත් ඇහුවෙ මන් විතරයිද..❤️❤️
මම❤
ඇයි මම
Man me sinduwa hemadama udeta 20parakata wada ahala mage hitha riddagena thama dawase weda pata ganne.mata me sinduwa den mage jivithema wela
තනුරගේ ගීත ගැයීමේ විවිධ හැකියාව පලා ගැනීමට කැමති අය "රෑ නෙතු සලාලා ..." ගීතය අහන්න! අවස්ථානුකූලව කටහඩ වෙනස් කිරීමේ හැකියාව විශිෂ්ටයි❤
ඇහි දාර පවා ඔබ හෙව්ව නිසා..සංසාරෙ පුරා මට එන්න උනා..Very beautiful😍
ඒ වොයිස් එක ❤️ඒක තනිකරම පිස්සුවක්. මං මේකේ කතාව බැලුවේ නැතත් සින්දුව දවසට දෙතුන් පාරක් අහනවා ❤❤කියන්න වචන නෑ සහෝ පට්ට ගැම්මක් ❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ පට්ටම සින්දුවක් මරු ඒක නම්
ඒ කටහඬ නම් බාවනාවක්.හරිම මිහිරියි
හරිම ලස්සනයි ,ගායනය,හා රග පෑම...ඒ ගීතය අහද්දි හිත වෙනමම පැත්තකට ඉබේම යන්නේ මගේ විතරද❤
නලුවයි නිලියයි චරිත වලට උපරිම සාධාරණයක් කරනවා.අපේ කතාව අපිටම පෙන්නනවට වඩා ටික්ක වෙනස් දෙයක් කරලා කාලෙකට පස්සෙ.🎉
Love🙋
Ma kathaawe nama mokakda
මේ song එක දානකම් බලන් උන්නෙ drama එක පටන් ගත්තු දවසෙ ඉදන්මයි.කී පාරක් ඇහුවද දන්නෑ song එක එච්චරට ලස්සනයි♥️😍කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි 😍♥️
Man me sinduwata thama godaak asa....kawda me naluwa nama danna....seet couple ❤❤❤❤🎉🎉🎉🎉
Ahala ahala aethi wela hebeyi 😉✌️
කී වතාවක් ඇහුවද කියන්න මතක නෑ... ජීවිත කතාව කියනවා වගේ හැඟීමක් එන්නෙ..ලස්සනයි ...හඬ...සංගීතය.....වචන.....😊🌹😊🌹😊🌹😊මං එක්ක පවා මං තරහා වුනා...🌹😊😊
කතාව වගෙම සින්දු ටිකත් මාර ලස්සනයි ❤ story line එකත් එක්ක මාරෙටම ගැලපෙනවා 😢
හදවතේ ගායකයෙක් ❤ thanura ayya ❤
ඒ රූපකාය....සංගීතය ...ඇසෙන හඩ...විදින්න පුලුවන් මන්තර ❤❤
Voice nam ඉතින් ආයෙත් කියන්න දෙයක් නැහැ පුතා පට්ටම ලස්සනයි..... madugeeth
ආයේ ආයේ ඇවිත් බලන ගමන් ඒ ලස්සන හඬ අහගෙන ඉන්න අය තව අය ඉන්නවද....රූප රාමු ටිකත් ලස්සනට ගැළපිලා ❤
ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට එන්න වුනා..😔ගැහෙන පපුවට කන්දිදී හෙට අද මතක පිටු පිට පෙර ලලා...❤️😔🙏🏻 එදා එයා අඩද්දි මම එයා ලග හිටියා අද මට කවුරුත් නෑ මේක ගැනම හිතලා දැන් ඇති වෙලා😔 අවුරුදු 5ක් ආදරේ කලා මගේ පලවෙනි love එක මට වයස 22ක් මම හිතා ගත්තා කවදා හරි තැනකට එනකම් කෙල්ලෙක් එක්ක යාලුවෙන්නෑ කියලා 😔 අවංකව ආදරේ කරන අයට දැන් තැනක් නෑ 🙏🏻🙂 යාලුවෝ ආෂ්රයක්වත් නෑ දැන් 2,3යි ඉන්නේ ගෙදර අයත් එක්ක සතුටින් දැන් කොහොම හරි ඉන්නවා ආදරේ කියන දේට වයස අදාල නෑ අවංකවම හිතට වැදුනොත් එක කවදාවත් මකන්න බෑ ආදරේ කරද්දි අපිට ආදරේ කරන මිනිස්සු තෝර ගන්න ❤️
ඔයා හරි කවදාවත් ඕන වට වඩා ආදරේ කරන්න හොද නැහැ.යන අය සතුටෙන් එත් එ මතක හිතේ තියන් ජිවිතේ පුරා දුක් විදින්නෙ අවන්කව ආදරේ කරපු අය විතරයි
@@vihanganimsara1971 ඇත්තම කතාව 😔😔😔😔😔😔😔😔
හැමෝටම එක වගේ ලැබෙන්නෙ නෑ " 🙂💔
මෙ සිංදුව ඇහෙද්දි වෙනම ලෝකෙකට ගිහිම් හිරවෙනවා වගෙ දැනෙනවා වේදනාවක් එක්ක ඒ දැනෙන ලොකුම ලොකු තනිකමට මන් හරි ආසයි හිත රිදි රිදි තනිවෙනවා🥺🥺
ලස්සන කටහඬ කී පාරක් බැලුවාද එපා වෙන්නේ නැහැ ❤❤❤❤❤
2024 අහන අය කෝ😊
මෙන් මෙන් අපි 2න්නා විතරද බන්❤❤❤
Mama mama😂😂
Math innawoooo❤❤
❤❤❤❤❤❤❤❤❤❤
කෝ බලන්න මේ සින්දුව එක සැරයකට වඩා අහපු කට්ටිය 🥺❤️✨
Eka sarayak newei 100 වතාවක් ahuwa....dan download karagenama ahanawa😢😢😢😢😢
Hmm math downlod karagaththa.
💓
Dannam 20 wathawakata wadiya balanna athi meka
මම මේ සිංදුව අහපු වාර ගණන මටත් මතක නැති තරම්
Wow , මාරම ලස්සන සිංදුවක් 😍❤️
මේ දවස් ටිකට සිය පාරකට වඩා අහන්න ඇති මම අම්මපා ඒතරම් හිතට වැදුන සින්දුවක් ❤🙏😘
මොකක්ද කියලා තේරුම් ගන්න බැරි අමුතුම වේදනාවක් හිතට දැනෙනවා සිංදුව අහන හැම වෙලාවකම..
parana mathaka parana song ekak,eyata marenakamma adarei❤❤❤❤❤❤❤❤❤😘
හරිම මිහිරි ගායනයක් බුදුසරණයි පුතේ ජයම වෙිවා
මේක ඇවිල්ල මටම හදාපු සිංදුවක් ❤😢
Ow ow
😂😂
පරණ සින්දු වගේ පපුවට හොඳටම දැනෙනවා....සිතට දැනෙන සැනසීම කියාගන්න බැරි තරම්❤
අද කාලේ බිහිවෙන සින්දු එක්ක මේ සින්දුව මාරම ලස්සනයි සුපිරි සුපිරි සුපිරි සුපිරි
දැන් කීපාරක්නම් ඇහුවද එපා වෙන්නෙ නෑ.. ඒතරම් ලස්සනයි.. දෙරණ tunes වාසි
මේකේ ආසම ටික 😌❤️" "ඇහිදාර පවා ඔබ සෙව්ව නිසා සංසාරේ පුරා එන්න උනා...💔😊"
මේ වගේ කාලෙක මේ වගේ සාංදුවක් ඇහෙන එකනම් වාසනාවක් ❤️
magicle voice
අතිිතය අවුස්සන ලස්සන සිංදුවක් මැරි මැරි උපදින කවමදාකවත් වැරදි නොකර සදාතනික ආදරකට පෙර වදනක් ඇස් රතු කරන අහන්නෙ
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ ❤
Dial Now...
For Download "Ahi Dara Pawa (ඇහි දාර පවා)" song as your RingIn Tone...
☎Hutch: 369576251
☎Dialog: 8711392669
☎Mobitel: 74750297
☎Airtel: 8880120956
#etunes #ahidarapawa #thanuramadugeeth #ඇහිදාරපවා #amilaruwannandasena
❤❤
Airtel??
❤
@@MadushikaSewwandi-i8x❤
Dialog
මේ සින්දුවට ගැලපෙන්නේ ඒ කටහඩම තමයි කියලා හිතුන අය මේකට ලයික් කරන්න 😌
💖
❤
ඇත්ත මයි
සහතික ඇත්ත ❤❤
Eka eththa ❤❤
දෙරනේ කතා ටික එපා උනත් ඒ හැම කතාවකටම වගේ හැදිලා තියෙන සින්දු ටික නන් සුපිරියක්ම තමා.
💯
Me kthwth lassanai novel ekk ne
මේ කතාව ලස්සනයි❤
😂❤
@@shanuadira934mokkd novel ekA
🍂🍂🌈හේතුවක් නැති උනත් මේ සින්දුව ඇහුවම රිදෙන රිදිල්ලට මං පට්ට කැමති...🌊🍂🍂
මමත්
මේක ඇත්ත
Atta ❤
😢❤
Ou ane
ඇත්තටම හැමෝටම දෙයක් කියන්න කැමතියි.මෙතනට සුදුසු නැති කාරනයක්. නමුත් මේ වැහි දවස්වල අසරණ සතුන් බඩගින්නේ.විශේෂයෙන් වීදි බව්වන්. ඕනිතරම් කන්න නැති බව්වන් දැකලා ඇති. පුළුවන් විදියට ඒ සතුන්ට කෑම ටිකක් දෙන්න කියලා කියන්න මට ඕන වුනේ .ඒවගේම පැටව් හැමතැනම😢.පුළුවන් අය ඒ සතුන්ටත් ඉඩක් දෙන්න.එදාට ඔයාලට හිතෙයි පිනක් කර ගත්තා කියලා. බුදු සරණයි ඔයාලට🙏🙏
❤❤❤
❤
Eka mekat adala une komada plx maysll athusa comments danna😂😂😂😂😂
වේදනාව මිශ්‍ර උන කටහඩක් , ගීතයට උපරිම සාදාරනයක්... ❤
අහ්හ්හ්හ් 😁😁😁😁😁😁👻
"ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට ඉන්න උනා
නොලැබේවි කියා හිත කිව්ව නිසා
මා එක්ක පවා මම තරහා වුනා"😫💕
ආසම ටික මේ සින්දුවේ 🥺❤️🍃
❤
❤
Nolabewe kiya hitha kiwwa nisa
Ma ekka pawa mama tharaha una
තේරැම දන්නේ නැහැ ...විරහවක්..බව ඇත්ත..🙈
ඒ කොටස හරිම ලස්සනයි
පරන සින්දුව වගේ 💗🌻හරිම ලස්සනයි .සින්දුවට හිත ගිය අය මේ පැත්තට 🖤📍
❤❤❤❤
❤❤❤
❤
❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ සින්දුවට ගැලපෙනම කටහඬ තමයි මේ .තනුර පුතා අතිදක්ෂයෙක්.🎉❤
මේ සින්දුව ඒ හඬට ඒ ම්යුසික් එකට හේතුවක් නැතුවම හදවත රිදෙනවා,, රිදවගන්න ඕන නිසාම මම මේකට ඇබ්බැහිවෙලා.😊😊😊❤❤❤
මමත්...
මාත්
Mamath
Math
මගෙත් 🥹❤️
දිවුල්ගනේ මහත්මයාගේ ඇසට අසුවන මායිමේ ගීතයට සමාන මියුසික් එකක් ඇහෙනවා කියලා මට හිතෙනවා ඇත්තටම ලස්සනයි ජයග්‍රාහී ගමනකට සුභ පැතුම්
Mama hithuve gayana karanneth ethuma kiyala. Mulinma tiktok valin ahunama... ❤❤❤
Ow
ඇත්තටම ඔව්නේ
ජයන්ත දිසානායක මම ආසම සංගීතවේදියෙක්... ඒ දක්ෂතාවය පුතාල දෙන්නටම හොදින් පිහිටල තියෙනව.. සුභ පැතුම් තනුර... ඒ වගේමයි ලස්සන පදවැලක්... 🥰💛
හේතුවක් නැති උනාට මේක අහද්දී හිත නිකම්ම රිදෙනවා 😢.. හිත රිදෙන සිංදුවක්.💜
Hmm ❤❤
හිත නිවෙනව නෙමෙ රිදෙනවා
E man oyt adre nisa😒
@@shenDias-yf9fk කාටද අනෙ
@@thanujaimali3245 ඔයාට
මාරම ලස්සනයි කිහිපවතාවක්ම ඇහුවා ලස්සනයි
Math ❤
එත් music පට්ට අවුල්
@@senukiaranya5454😮😮
ගොඩාක් ලස්සනයි ...❤
😋👌
සමහර සිංදු තියනවා ඒවා ඇහෙනකොට පපුවට ගොඩක් දැනෙනවා.අපිට කොච්චර ලස්සන දේවල් මගහැරැනද කියලා හිතෙනවා..
තාම මේ සිංදුව අහන අය මේ කොනට.... 😁🎧🌹
Me ahnne me payata 5weni wathawata❤❤❤
මමත්
❤🎉😁☝🫣🌎🔓🔑📦🌞💐ආදරෙයි මගෙ අප්පච්චී සන්සාරෙ පුරාවට
Kochchara ahuwth epa wenne nthi sinduwak❤❤
ලස්සන යි හොදේ ❤❤❤🎉🎉🎉
පරණ සිංදුවක් වගේ හරිම ලස්සනයි. දෙරණෙ කතාටිකෙන් හොදම සිංදුවක් තමා මේක.
වචනවලින් විග්‍රහ කරන්න බැරි අමුතු හැගීමක් මේ සිංදුවේ තියෙන්නෙ...💫 තනුර අයියගේ වොයිස් එක මාර ලස්සනයි.. ඒ වගේම.Lyrics, Music, Melody මාරම ලස්සනයි..❤ ප්‍රධාන චරිත කරන නලුවයි නිලියයි මේ නාට්‍යට උපරිම සාධාරණයක් කරනවා..😊❤ Good luck all...🎉
තනුර අයියගේ කටහඬ අහන්න තියෙන ආසාවටම ආයේ ආයේ සිංදුව අහනවා....පපුවේ ඇතුලෙන් මොකක්ද වෙනවා ඇස් දෙක පියාගෙන මේ සිංදුව අහද්දි💖💖💖
මේ සින්දුවට පරණ මතක පාරනවා 😪. ඒ රිදෙන මතක වලට තාම ආසයි ❤️❤️🙂🙂
ගැහෙන පපුවටකන් දිදී
හෙට මතක පිටු හැම පෙරලලා
අඳුරු තැන් ටික මකා දමමුද
රෝස මල් පෙති අතුරලා .... ❤❤❤❤
I felt it ... ❤
❤
ලස්සනයි ගොඩක් ලස්සනයි මේ ගීතය තනුර පුතා ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි මම කීප වතාවක් ඇහුවා ඔයාට සුභ ගමනක් යන්න වාසනාව ලැබේවා
අහම්බෙන් ඇහුණේ....ඒත් දැන් අද දහ පාරකට වඩා ඇහුවා... මේ ගීතය නිර්මාණය කල හැමෝමයි...ගායකයාටයි දෙයක් කියන්නම්... ඔයාලා හැමෝම මගේ හිතේ යන්න තියන ගැඹුරුම තැනට ගියා...ඒ වගේම අනින්න තියන හොඳම තැනට ඇන්නා...දැනෙන්න තියන හොඳම තැනට දැනුණා.. අහන හැම වෙලාවේම ඇස් දෙකට කඳුලක් එනවා... හරිම විශිෂ්ඨ නිර්මාණයක්...❤
✌✌👍
ඇහි දාර පවා ඔබ හෙව්ව නිසා..,
සංසාරෙ පුරා මට එන්න උනා..
නොලැබේවි කියා හිත කිව්ව නිසා..,
මා එක්ක පවා මම තරහ වුණා..! 🥺
I felt it..! 🥀🖤🌸
යැයි යැයි යැයි තමා
❤❤❤❤
😢
@@namaladikari2649😂💔
Tttt❤☹️😞😞😞
අහන්න අහන්න ලස්සන වැඩිවෙනවා... ❤ හිත රිදෙනවා වැඩියි...😢
මෑත කාලෙ ඇහුණු ලස්සන ගීයක් ❤ ලස්සන වචන ❤ලස්සන ගැඹුරු හඬ...❤ ලස්සන කතාවක් ❤
ගඟුලැල් & නෙතුෂි ආදරෙයි....❤❤
දිවුල්ගනේගේ හිත නිවපු ඒ voice,variations වලට සමාන voice එකක් තනුර මල්ලිට තියෙන්නේ. ජයවේව 🌹❤️😎👍
ඇහුවාට ඇහුවට එපා වෙන්නේ නෑ එ තරම් ලස්සනයි හරි කලාත්මකයි ඒ සොන්ග් එක 🥰🥰🥰🥰🥰
❤❤
මේ සින්දුව ඇහෙන වාරයක් ගානේ හදවත අමුතුම වේදනාවක් දැනෙන්නේ මට විතරද 😊❤
නෑ 😒🥺
එ් වේදනවා කියාගන්න බැරි තරම් මම අාදරෙ කරපු කෙනා දාලා ගියාටත් වැඩිය වේදනාවක් මට දැනෙනවා😢
Ou godariyak dukai...papuwa pichchenawa
Ai මට 😊😊😊😊😊😊😊
මටත් එහමයි.අතිතය.මහා.දුකක්
ඇහෙන වාරයක් පාසා හිත රිදෙන තරම් කියා ගන්න බැරි තරම්.කෙනෙක්ට කොච්චර ආදරේ කරත් එක වෙලාවක් එනවා අපිට නවතින්න වෙන.ඒ වෙලාවට මිනිස්සු අසරණ වෙන තරම් කියා ගන්න බෑ.ආදරේ වෙනුවෙන් ඉවසන්න බැරි දෙයක් නැති තරම්.මේක ඇහෙන වාරයක් පාසා ම රිදෙන්නේ ඒ නිසා වෙන්න ඇති🥺
ලස්සනයි 🍫...
ඇහි දාර පවා ඔබ හෙවුව නිසා සංසාරේ පුරා මට ඉන්න උණා
නොලැබේවි කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහ වුණා...! ❤
අම්මෝ ඒ වචන වල ලස්සන 😍
beautiful song
"එහෙම හිත හිත ඉන්න කොට මට
දෑස මානයේ නැවතී
දුන්න හසරැල් පොදක් ගානෙ
මගේ හදවත නවතී"
I feel it ,heart touching love song
🫡♥️
මේකනම් එනකම් මග බලන් හිටියෙ කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥 මේකනම් සුපිරිම hit එකක් වෙනවාමයි තනුර brother ඔයාගෙ voice එක fantastic ❤️🔥 මේකනම් අනිවාම trending 1වෙන්නම ඕනි සුපිරියක් ❤️🔥
මේකනම් පිස්සුවක්
නියමයි තනුර අයියෙ ඔයාගෙ කටහඩනම් භාවනාවක් වගේ...💆♂️😚❤️
සුපිරියක් මල්ලියෝ❤
මට තියෙන පුදුමෙ මේ සිංදුවයි... මේ කතාවයි..මගෙ දෛවය අතරයි තියෙන සම්බන්දෙ ගැන..මොනව උනත් හරිම සුන්දරයි ලස්සනයි.. මේ කතාවට දායක උන සියලුම දෙනාට.. හදවතින්ම ආදරෙයි ..❤❤
නවල් එකක් මෙක
නිල් නෙතු ඔබෙ
හතවත මගෙ.- යෞවන සමින්ද්‍ර රත්නායක
Mokakd natya
Rosai sudui adariue
"ඇහි දාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට ඉන්න වුණා
නොලැබේවී කියා හිත කිව්ව නිසා
මා එක්ක පවා මම තරහ වුණා 🥀💗🎶
😢
"නොලැබේවි කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුනා" ❤️
ගොඩක් ලස්සනයි.කොච්චර ඇහුව්වත් එපා වෙන්නේ නෑ.හිතට මාරම විදිහට දැනෙන සිංදුවක්.❤️❤️
❤👍
ඇහි දාර තේරුම ?
ඒ වචන ටික තමයි ලස්සනම 😃❤
ඒ කටහඬ වෙනම ලෝකෙකට අරන් යනවා 🥺❤
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති අය කෝ
1M දවස් 12යි සිංදුව..දවසට එක පාරක් හරි අහනවා ❤🥺🌼 මවාගෙන කියවපු කතා ඇත්තටම මැවුනා..මාරම සිංදුවක් ❤️🔥
ekanam aththa🥺🥺💯
Hrema lassani 💓
මමත්.ආසයි.මහාදුකක්.පපුවට.
Ertepeeeඒ
හරිම ලස්සන සිංදු වක් දෙරණ බිහිකල තරුවක් ❤❤❤
නයි දෙරණ
Deranin apu lassana kathawak...... gangulal niyamai.......❤
වැඩ්ඩා නම් වැඩ්ඩා තනුර තමා,,දෙරනින් ගෙනාපු සුපිරිම සුපිරි තරුව තනුර,,,,,,,,🎉🎉🎉
අම්මා නෙවෙයිද බිහිකලේ 🙂👍
lasaanaiii man godak asaiii
මේ drama එකත් ගොඩක් ලස්සනයි වගේම drama එකේ songs මාරම ලස්සනයි 💙
පවුරු අතර 🥺💘
ඇහි දාර පාවා ....🎧💖
Sinduva kiyanava godaaaaaaaaaaaaak lassanai
ලස්සන කතව..
රංගනයන්ද ඉතාමත් විශිෂ්ටයී..ගීතයද අනර්ඝයී ❤🌹
ඇහි දාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට එන්න උනා.
නොලැබේවි කියා හිත කිව්ව නිසා
මා එක්ක පවා මම තරහා උනා.❤❤
සින්දුවේ ආසම කොටස.💖✨
ඇහි දාර පවා ඔබ හෙව්ව නිසා..,
සංසාරෙ පුරා මට එන්න උනා..
නොලැබේවි කියා හිත කිව්ව නිසා..,
මා එක්ක පවා මම තරහ වුණා.. 😊😊🌹🌹😊🌹😊
අහන්න ඉවසිල්ලක් නැතුව ඉදියේ ඇත්තටම ගොඩක් ලස්සනයී සින්දුව හිතට ගොඩක් දැනෙන සින්දුවක් ✨️❤️✨️✌️😊
ජීවත් උන මේ ටික කාලෙට සින්දු ගොඩක් අහල තියෙනවා ,ඒත් මේ සින්දුව තරම් හිතට වැදුන සින්දුවක් තවත් නැ ❤
මල්ලිගේ සින්දුව බලලා මේක බලපු අය🙋
👍
Man 👍
sirawatama oii
Me dan
😊
හරිම ලස්සන නව කතාවකින් හදපු ලස්සනම කථාවක් මේ සින්දුව වගේම පවුර අතර තනිවෙලා සින්දුවත් හරිම ලස්සනයි ...❤ කතාවෙ ඉන්න ගගුලැල් දෙරණෙන් බිහි කරපු දක්ශ තරුවගෙ මේ කටහඩ ❤❤
මොකක්ද නව කතා පොතේ නම?
@@fearlessminds2895
නිල්නෙතු ඔබේ හදවත මගේ
නිල් නෙතු ඔබේ හදවත මගේ
යෞවන සමීන්ද්‍ර ගේ පොතක්❤
මේ සින්දුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැත්තේ කාටද?
👇❤
මට එපා වෙන්නෙ නෑ
Matath
Matath epa wennema ne
මටත් ❤❤
පිස්සුවක් බං කොල්ලො මෙක නම් 🤩
අම්මෝ ඇහුවට එපා වෙන්නේ නැ සින්දුව අහන් ඉද්දින් හදවත නවතිනවා වගේ ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
හදට දැනුන කොයිතරම් ඇහුවත් ඇති නොවන ජීවිතයට ලගයි කියලා හිතුන පද පෙළක්...... ලස්සනයි ❤❤
ඇහි දාර පවා ඔබ හෙවුව නිසා ❤ සන්සාරෙ පුරා මට එන්න වුනා❤ හිතට හොදට දැනෙන සින්දුවක් මාරම ලස්සනයි ❤❤❤❤❤
අහන්න අහන්න ගොඩක් ලස්සනයි .මේ සින්දුව හිතට වැදුණේ කියාගන්න තේරෙන්නෙ නෑ මේ සින්දුවට හිත ඇදිලා ගියා .මන් මේ සින්දුව 23 වෙනි පාර අහන්නෙ ඒ ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ සින්දුවට කැමති අය මේ කොනට එන්න බලන්න ❤
❤❤❤❤
ගෙ ජීවිතේ අහපු ලස්සන ම සිංදුවක් 😍 පුදුම ලස්සනක් ...මෙවැනි නිර්මාණ රටට සම්පතක් . 💙💙💙
of course
"ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා 👀
සංසාරේ පුරා මට ඉන්න උනා ❤😚
නොලැබේවි කියා හිත කිව්ව නිසා 🥺
මා එක්ක පව මම තරහා උනා" 😩💞
ජිවිතේ සමහරක් දෙවල් වලට අපි ඇබ්බැහි වෙනවා, මෙකත් ඒ වගේම ලස්සන සංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️
මේ song එක බලල මුලු කතාවම බැලුවා.දෙරන ගහපු ලස්සනම love story එක❤️🫠
දැන් මගේ කැමතිම සින්දුවක්...මේ තරමට ගීතයක් මගේ හිතට දැනිල නෑ කවදාවත්😢
Wow ආසාවෙන් බලපු තවත් එක් Teledrama එකක් 😍 තනුරගේ Voice එක සුපිරියි ඒ voice එක දැන් තවත් ලස්සන වෙලා 🤗❤️
Mokadda e drama eka
ඒ ඩ්‍රාමා එක මොකක්ද්ද?
ඇත්තටම මාර ම ලස්සන සිංදුවක්.. ලස්සනට ගායනා කරනවා .. දෙරණේ නාට්‍යවකින් ආසාවෙන් බලන්නේ මේ නාට්‍යයි.. ලොක්කිගෙ කතාවයි විතරයි. ❤️😁
🎉ow a
මෙ සින්දුව හිත රිදෙනව එත් රිදි රිදි අහනව
මේක අඩුගානෙ දහා පහලොස් වතාවක් වත් ඇහුවෙ මන් විතරයිද..❤️❤️
❤❤❤
මම❤
❤❤
ඇයි මම
Man me sinduwa hemadama udeta 20parakata wada ahala mage hitha riddagena thama dawase weda pata ganne.mata me sinduwa den mage jivithema wela
තනුරගේ ගීත ගැයීමේ විවිධ හැකියාව පලා ගැනීමට කැමති අය "රෑ නෙතු සලාලා ..." ගීතය අහන්න! අවස්ථානුකූලව කටහඩ වෙනස් කිරීමේ හැකියාව විශිෂ්ටයි❤
ඇහි දාර පවා ඔබ හෙව්ව නිසා..
සංසාරෙ පුරා මට එන්න උනා..
Very beautiful😍
ඒ වොයිස් එක ❤️ඒක තනිකරම පිස්සුවක්. මං මේකේ කතාව බැලුවේ නැතත් සින්දුව දවසට දෙතුන් පාරක් අහනවා ❤❤කියන්න වචන නෑ සහෝ පට්ට ගැම්මක් ❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ පට්ටම සින්දුවක් මරු ඒක නම්
ඒ කටහඬ නම් බාවනාවක්.හරිම මිහිරියි
හරිම ලස්සනයි ,ගායනය,හා රග පෑම...ඒ ගීතය අහද්දි හිත වෙනමම පැත්තකට ඉබේම යන්නේ මගේ විතරද❤
නලුවයි නිලියයි චරිත වලට උපරිම සාධාරණයක් කරනවා.අපේ කතාව අපිටම පෙන්නනවට වඩා ටික්ක වෙනස් දෙයක් කරලා කාලෙකට පස්සෙ.🎉
❤
Love🙋
❤❤❤
Ma kathaawe nama mokakda
මේ song එක දානකම් බලන් උන්නෙ drama එක පටන් ගත්තු දවසෙ ඉදන්මයි.කී පාරක් ඇහුවද දන්නෑ song එක එච්චරට ලස්සනයි♥️😍කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි 😍♥️
Man me sinduwata thama godaak asa....kawda me naluwa nama danna....seet couple ❤❤❤❤🎉🎉🎉🎉
Ahala ahala aethi wela hebeyi 😉✌️
කී වතාවක් ඇහුවද කියන්න මතක නෑ... ජීවිත කතාව කියනවා වගේ හැඟීමක් එන්නෙ..ලස්සනයි ...හඬ...සංගීතය.....වචන.....😊🌹😊🌹😊🌹😊
මං එක්ක පවා මං තරහා වුනා...🌹😊😊