Pemwanthayin Se Sinasee | පෙම්වන්තයින් සේ සිනාසී | Cover by Sewmini Sanjana

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 923

  • @sewminisanjana
    @sewminisanjana  Рік тому +20

    Uyire Uyire | Derana Dream Star | ua-cam.com/video/rBFg8sWFNGA/v-deo.html | Sewmini Sanjana | Final 30 performance ♥️✨

    • @founderwithkrish2014
      @founderwithkrish2014 Рік тому +3

      මෙච්චර ඉවසීමක් ...❤ හොඳ හඬ පාලනයක් ❤ 3:50 මීට පෙර අසා නැත ❤

    • @shashiprabath2300
      @shashiprabath2300 10 місяців тому +1

      සිත සනසන භාවනාවක් ...ඔබේ හඩ ❤❤❤❤

    • @VimukthiWidanage
      @VimukthiWidanage 7 місяців тому

      Q bb

    • @Sajithchamara-nw1xl
      @Sajithchamara-nw1xl 6 місяців тому

      Hiru star yannako🎉

    • @thbro6512
      @thbro6512 5 місяців тому

      T.a.u.l❤❤❤

  • @nalindad825
    @nalindad825 3 роки тому +436

    හොර දේශපාලකයින් නිසා ජීවිතය එපා වෙලා ඉන්න ලාංකිකයන්ට මේ වගේ ලස්සන සිංදුවක් ඇහුවහම දවසක් හරි ආසාවෙන් ජීවත් වෙන්න හිතෙයි. සින්දුව ගොඩක් ලස්සනයි ඔබට ජය වේවා තෙරුවන් සරණයි,

  • @pamudithasachinthaka6802
    @pamudithasachinthaka6802 2 роки тому +149

    Lyrics :
    පෙම්වන්තයින් සේ සිනා සී
    හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉතින්
    පෙම්වන්තයින් සේ සිනා සී
    හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉතින්
    මිහිරාවියේ කෝ ඔබේ
    වදනින් මැවූ ආදරේ
    බොඳ මීදුමක් සේ ගලා
    දුර ඈත පාවී ගියා
    පෙම්වන්තයින් සේ සිනා සී
    හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉතින්
    රෑ සීතයක් සේ සිතා
    සැනැහී හිදින්නම් දරා
    මේ ආදරේ නම් ඔබේ
    එය ශාපයක් යයි හැඟේ
    පෙම්වන්තයින් සේ සිනා සී
    හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉතින්

  • @GreenWorld411
    @GreenWorld411 3 роки тому +41

    මාරම කොලිටි වොයිස් එකක්

  • @gayanidilrukshi7723
    @gayanidilrukshi7723 3 роки тому +119

    අහම්බෙන් අහන්න ලැබුණු ගීතයක්.පුදුම ලස්සනයි නංගී ඔයාගේ voice එක.භාවනාවක් වගේ.හිත නිවෙන හඩක්.😘😘😘

  • @AmishaMinol
    @AmishaMinol 3 роки тому +144

    Female voice වලින් ශෂිකා නිසංසලා මිස්ගෙ voice එකට විතරයි මේ වෙනකන් මම ආස කලේ. හැබැයි දැන් තව ⁣ voice එකක්ට ආසයි.. ඒ, සංජු ඔයාගෙ voice එක..✌️ ජයවේවා ලස්සන වැඩ ටිකක් කරන්න බුදුසරණයි🙏

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 2 роки тому +7

    මං මේකෙ ඔරිජිනල් ගීතය ඇහුවෙ 1998 වගේ.හරිම ලස්සන හදවතට කා වදින විරහ ගීතයක්.එදා මං පුංචි ලමයෙක්,අද යෞවනයෙකු වී නැවත අහනවා. ජගත් වික්‍රමසිංහයන්ට ඔබ සාධාරණයක් ඉටුකරලා. tnx❤️

  • @yashodarahima9045
    @yashodarahima9045 2 роки тому +50

    10 පාරකට වැඩිය ඇහුවා❤️🥺.... භාවනාවක් වගේ ඒ කටහඩ .. හරිම ලස්සනයි❤️... ඔයත් ගොඩක් ලස්සනයි නංගි😘... සුභ පතනවා ... අනාගතයට❤️...

  • @chathurikamadhumalee5727
    @chathurikamadhumalee5727 3 роки тому +35

    දෙරණ රේඩියෝ එකෙන් ඇහුණා මේ සින්දුව... අනේ භාවනාවක් වගේ. හරිම ලස්සන කටහඬක්..❤❤❤❤❤❤❤ search කරලම බලන්න හිතුනා... හරිම ලස්සනයි ❤️ ❤❤❤❤

  • @samankaluarachchi4690
    @samankaluarachchi4690 3 роки тому +34

    මෙ අපේ රටෙ සම්පත් තව කොතරන් සැගවිලා අැද්ද මෙතරම් දකෂ දරැවො කොතරම් ඇහුවත් එපාවෙන්නැති හඩක්...ආඩම්බරයි..සතුටුයි..ඔබට ජය.

  • @saniraniroshan7078
    @saniraniroshan7078 3 роки тому +42

    මෙච්චර කාලෙකට මේ ව්ගේ කටහඩක් නම් අහලම නෑ එකම සින්දුව දවසක් හරි අහන් ඉන්න පුලුවන් වැඩි වැඩියෙන් සින්දු කියන්න ලැබෙන්න ඕනේ ඔබට ජයෙන් ✌✌ 💖💖💖👌👌👌👌👌

  • @lakminimaduwanthi8775
    @lakminimaduwanthi8775 3 роки тому +158

    මේ පැය විසි හතරට සිය පාරකට වැඩිය ඇහුවා නංගා.මන් දන්නෙ නෑ මේ voice එක මාව අඩවනවා.🥺♥️

  • @sameerasadakalum3906
    @sameerasadakalum3906 9 місяців тому +1

    හරිම ලස්සනයි ❤❤❤

  • @lakmalkodithuwakku5187
    @lakmalkodithuwakku5187 2 роки тому +15

    හඩ සංගිතය මුහුණේ ඉරියව්ව ඇදුම් පැලදුම් හැමදේම සර්වසම්පුර්ණ ගිතයක් ඇත්තටම ගීතය තුළ ඔබ මම ජිවත් උනා හරිම තාත්ව්කයි ජය වේවා 💗👍👌

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 роки тому +31

    අනේ මන්ද මේක යූ ටියුබ් ආවොත් දැක්ක ක්ෂණික එකපාරක් අහනව...ඒ කටහඩ භාවනාවක් වගේ නංගී..

  • @amalkinavodya721
    @amalkinavodya721 3 роки тому +30

    අනේ මන්දා..හිතට දැනෙන හැගීම කියන්න තෙරෙන්නේ නෑ...ඇත්තටම ලස්සනයි අක්කියෝ..😍😍❤️❤️👌👌👌👌

  • @pathumsampath3428
    @pathumsampath3428 2 роки тому +9

    කොච්චර ඇහුවත් එපාවෙන් නැත්තේ මට විතරද🥺🥺❤❤❤❤❤🥺🥺

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 2 роки тому +3

    මේ ගීතය ට , මේ සංගීතය ට, මේ කටහඩට පිස්සු වැටුනේ මං විතර ද ... හම්මෙ ...... ❤️❤️❤️🙏🙏🙏🙏 . බාවනාවක් වගේ දෙවියනේ ... අනේ ඔය කටහඩට නම් ඇස්වහක්, කටවහක් වදින්න නම් එපා..... මට පිස්සු වගේ .. එකපාරට මේ ගීතය රිවයින් කර කර 30 වතාවක් ඇහුවෙ මං විතර ද ... දෙවියනේ ❤️❤️❤️🙏🙏🙏🙏🙏 බුදුසරණ යි සදාකල්ම....❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @janithj8896
    @janithj8896 3 роки тому +5

    "සැඳෑ අඳුර ලොව " සෝමතිලක ජයමහ ශූරීන්ගේ සින්දුවත් ඔබගේ කටහඩින් අහන්න ආසයි .

  • @senavirathnagepriyadarshan4443
    @senavirathnagepriyadarshan4443 3 роки тому +8

    ලස්සන සිංදුවක් ලස්සන කටහඩක් ලස්සන ගායනයක් භාවනාවක් වගේ තෙරුවන් සරණයි 👍👍❤️❤️

  • @shenukarunathilaka5880
    @shenukarunathilaka5880 2 роки тому +3

    ඇත්තටම ලස්සනයි ඔයාගෙ සිංදු .මම ගොඩාක් ආසාවෙන් අහනවා .තෙරුවන් සරණයි

  • @chamikarajayasundara7927
    @chamikarajayasundara7927 2 роки тому +6

    මම සාමාන්‍යයෙන් cover song අහන්නේ ගොඩක් අඩුවෙන්.අහන්නේ original song එක තමා.හැබැයි cover song අහන ටික බොක්කටම වැදුන ඒවා.මේකත් එහෙම එකක්.❤❤❤

  • @munichiraanura2587
    @munichiraanura2587 2 роки тому +1

    Athivishista gayanayak godak duka hitenawa ahanakota oyAta pin

  • @nishanthaathukorala2175
    @nishanthaathukorala2175 3 роки тому +4

    නංගි ඔයාගේ මේ රත්තරන් හඩට අපි හැමදාම ආදරෙයි...

  • @ceylondhanush4870
    @ceylondhanush4870 3 роки тому +1

    Ahamben dekke. Lassanai.

  • @anushakumari4284
    @anushakumari4284 3 роки тому +4

    අයේ ඉතින් ප්‍රමෙ නමින් සො ගී ගයන්නැ ඉතින් , 💔
    හරිම ලස්සනයි .

  • @malithsrimal3329
    @malithsrimal3329 3 роки тому +1

    ahamben hamba une channel eka .voice eka super ..jayen jaya.theruwan saranai.

  • @dilumlakshan598
    @dilumlakshan598 3 роки тому +8

    Million views ඒන්න ඕනේ කටහඬක් මේක 😢😍❤🔥
    අක්කා කියන්න වචන නෑ සුපිරි 🥺💔

  • @munichiraanura2587
    @munichiraanura2587 2 роки тому +1

    Godak lassanai

  • @paroo5522
    @paroo5522 3 роки тому +5

    මං මේක අද ඇහුවෙ ජාතික රූපවාහිනීයේ රූ tube programme එකෙන්.ඇත්තටම හරි ලස්සනයි අක්කේ.. ඔයාගෙ රූපෙටම ගැලපෙන ලස්සන voice එකක්.. 😊💕

  • @rohithamuthukudaarachchi8949
    @rohithamuthukudaarachchi8949 3 роки тому +2

    ඔබේ හඩින් අහන තුරු මේ ගීත දෙකම ඇහිලා තියෙන්න ඇති ඒත් මේ ගීත මුල්ගායකයන් ගෙ ගායනයේ මෙලෝ රහක් තිබිලා නැතුව ඇති ඒකයි මේ ගීත දෙක ගැන මතකයක් නොතිබ්බේ.ඔබේ හඩ හරිම මිහිරියි හරිම ලයාන්විතයි. ඔබේ හඩින් ගැයෙන කොට කොච්චර ඇහුව්වත් ඇතිවෙන්නෙ නැහැ.ඒ වගේම මේකප් නැතුව ඔබ හරිම ලස්සනයි සුන්දරයි .

  • @chamathkahasaral2488
    @chamathkahasaral2488 3 роки тому +7

    ගොඩක් ලස්සනයි youtube එකේදි අහම්බෙන් හම්බුණෙ සිංදුව🖤🖤🖤

  • @sankasenavirathne5378
    @sankasenavirathne5378 2 роки тому +1

    ටික් ටොක් එකේ අහම්බෙන් දැකලා යූ ටියුබ් එකේ search කරල බැලුවේ ..කියන්න වචන නෑ..ඒ තරම්ම හැඟීම්බරව ඒ ගීතය ගායනා කරලා තියෙනවා ..මේ වෙලාවේ මං ඉන්නේ covid අසනීපයෙන් ..හිතට වගේම ගතටත් පුදුම සැනසීමක් දැනුනා ඒ ගීතය රස විඳිද්දි...සියල්ල සුභම වේවා ඔබට 🌹🌹

    • @sewminisanjana
      @sewminisanjana  2 роки тому

      ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා... 🙏💕

  • @sewminisanjana
    @sewminisanjana  3 роки тому +92

    ඔබ හා මෙමා | Oba ha Mema | ua-cam.com/video/1i81OUC-M_s/v-deo.html | A cover by Thanura Madugeeth & Sewmini Sanjana

    • @manojsanjeewa7689
      @manojsanjeewa7689 2 роки тому

      ලස්සනයි ....

    • @hithuwakkaraya6671
      @hithuwakkaraya6671 Рік тому

      පට්ට කියනෙ පට්ටම තමයි ඉතින් ❤️🎧👌

  • @rasikamadushan9880
    @rasikamadushan9880 2 роки тому +1

    Lassana song akak . Hitha niwenawa dukak denenakota api kochara hambela wen wela atda .. hitha godaak dura athakata yanawa.. voice aka nice congratulations ❤️❤️❤️ ahanna asai.. thank you..

  • @pswwanigasinghe2023
    @pswwanigasinghe2023 3 роки тому +5

    හරිම ලස්සනයි .කොයිතරම් ඇහුවත් එපා වෙන්නැති වොයිස් එකක්.❤️❤️

  • @ayomahennayaka323
    @ayomahennayaka323 7 місяців тому +1

    Romance voice ❤

  • @supunliyanage8429
    @supunliyanage8429 3 роки тому +5

    අනේ ප්ලිස් තව cover song ඕන ...ආදරෙයි ❤❤❤ ඔය හඩින් අහන්න ගොඩාක් ආසයි ... ලගින් තියන් හැමදාම සින්දු අහන්න හිතෙනවා ...👌❤️☝️🙏.....

  • @ChathurangaSuraweera-b3o
    @ChathurangaSuraweera-b3o 11 місяців тому +1

    ❤❤❤❤

  • @janakajanappriya3230
    @janakajanappriya3230 3 роки тому +5

    ගොඩක්ම ලස්සනයි හරිම ආසාවෙන් අහන්නෙ❤️

  • @ishanisadarashmi7804
    @ishanisadarashmi7804 Рік тому +2

    මහ අමුතු හැගීමක් එනවා හිතට.මාර ලස්සනයි ❤හැම තිස්සෙම මං අහනවා❤

  • @tharindusenanayake1112
    @tharindusenanayake1112 3 роки тому +3

    Miran Tharindu.. වැඩ්ඩෙක් තමයි... ❤️

  • @naveen_munasinghe_official2146
    @naveen_munasinghe_official2146 2 роки тому +1

    මුල්ම මේ කවර් එක අහන්න පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ අගොස්තු වගෙ ඉදන් ..හැමදාම එක පාරක් හරි අහනව අපි හැමෝම ඩුබායි ඉදන් ❤️🇦🇪 භාවනාවක් මට නම් නංගී වොයිස් එක 😍 අදත් මාර ආසයි මේකට

  • @gayanidisanayaka6527
    @gayanidisanayaka6527 3 роки тому +4

    ගොඩාක්ම ලස්සන voice එකක්, කොයි තරම් ඇහුවත් එපා නොවෙන ලස්සන වැඩක්, congratulations 👍🍀🎻

  • @isurubhanuka6604
    @isurubhanuka6604 3 роки тому +1

    Oyage voice eka nm brilliant nangi patiyo.codes wala hagim supiriyatama ena vidiyata sing karanawa.jagath වික්‍රමසිංහ sirge voice ekata oyath niyama සාධරණීකරණයක් karanawa.all the best nangi.

  • @jeewanthabakmeegahawaththa4246
    @jeewanthabakmeegahawaththa4246 2 роки тому +3

    කියන්න වචන මදි..හරිම ලස්සනයි...කටහඩ මිහිරියි...විදින්න පුලුවන් ...වදිනවා හදවතටම....ජයවේවා....

  • @raskamalkanthi3795
    @raskamalkanthi3795 Рік тому

    හරිම ලස්සනයි .... භාවනාවක් වගෙයි.. මම ආශාවෙන් රස විදින ගීතයක් .. බුදුසරණයි ...

  • @kalumsrimal7573
    @kalumsrimal7573 3 роки тому +17

    ගොඩක් ලස්සන voice ඒකක්...❤️
    තව ලස්සන cover ඒකක් දානකන් බලාගෙන ඉන්නේ..❤️❤️
    Good luck..

  • @princelymendis4507
    @princelymendis4507 2 роки тому +1

    අහම්බෙන් අහන්න ලැබුනු ගීතයක්...search කලාම 1M ඒවාටත් vadaa mee voice eka harima අගෙයි..feel the difference ...👍

  • @nuwipriyangika3294
    @nuwipriyangika3294 3 роки тому +4

    මාරම ලස්සනයි සුභ ගමන් ඔයාට මිතුරිය..❤❤❤

  • @සංසාරි
    @සංසාරි Рік тому +1

    ඒ වොයිස් එක බාවනාවක් වගේ කියල හදවතටම දැනුනේ මට විතරද....💞
    මාරම ලස්සනයි හිත නිවෙනවා හිතා ගන්න බැරි විදිහට ...... තෙරුවන් සරනයි 🌷💞🙏

  • @nishanimadu1913
    @nishanimadu1913 3 роки тому +4

    ජයවේවා ඒක නම් මාරම ලස්සනයි 💓💓💓🤘🤘🤘

  • @hansidulika802
    @hansidulika802 Рік тому

    Lassanai nangi song eka budu saranai hemadamath sathutin inna nangi budu saranai

  • @hemanthakodagoda7732
    @hemanthakodagoda7732 3 роки тому +9

    ඇස් වහගේන ඇහුවෙ මන් විතරද ❤️❤️👌👌💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @nisanthakuma4450
    @nisanthakuma4450 Рік тому +1

    ලස්සනයි

  • @akilapathiraja5786
    @akilapathiraja5786 2 роки тому +3

    හරිම ලස්සනයි අක්කෙ ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🌷

  • @AshkaLakshan
    @AshkaLakshan Рік тому +1

    ලස්සනට ගායනා කරනවා ❤️❤️

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka9802 3 роки тому +4

    හරිම ලස්සනයි ..!!! ❤️❤️❤️.තව තවත් ගයන්න ඔබට ශක්තිය ලැබේවා ..!!!

  • @sampathsamphth843
    @sampathsamphth843 2 роки тому +1

    Lassanai ❤️

  • @gayan6100
    @gayan6100 3 роки тому +21

    ජීවිතේ ප්‍රස්න වලින් දැවෙන තැවෙන හිත් වලට මේව දිව ඔසු ❤️❤️❤️

  • @pradeepjayathilaka5519
    @pradeepjayathilaka5519 3 роки тому

    Lassanai idiriyedi lassana wedak karanna . Harima lassanai original ekatath wada

  • @sujithapradeep3277
    @sujithapradeep3277 3 роки тому +5

    ඒකනමි ගොඩක් ලස්සනයි අක්කේ.... භාවනාවක් වගේ.... තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤❤❤❤❤👌

  • @nalikasenanayaka-ff1lm
    @nalikasenanayaka-ff1lm Рік тому

    මම ගොඩාක් ආසකරන වොයිස් එකක් ❤️❤️❤️❤️❤️😘😘😘😘🥰🥰🥰🥰බුදුසරණයි .

  • @lovelycommunity7551
    @lovelycommunity7551 2 роки тому +7

    ඒකනම් පිස්සුවක් ❤❤❤

  • @navodyabandara6978
    @navodyabandara6978 3 роки тому

    Kochchara ahuwath epa wen ne akki... 🌸🌸 gdk lassanai ❤❤

  • @janithj8896
    @janithj8896 3 роки тому +5

    අක්කි ඔයා සින්දුවෙ ෆීල් එක ගොඩක් හොඳට දීලා තියනවා .♥️ 🌟 Good talent keep it up 🧡

  • @shihanmadusanka5859
    @shihanmadusanka5859 2 роки тому +1

    සින්දුවේ කොටසක් කොහෙන්හරි අහුන..මතක තීයන් ඉදලා search කරලමයි ඇහුවේ... මාරම ලස්සනයි ආ voice එකයි music එකයි.. ❤️❤️

  • @jeewanidasanayaka3800
    @jeewanidasanayaka3800 3 роки тому +4

    Proud to be a josephe's nanga ......

  • @anurasiribandara9409
    @anurasiribandara9409 3 роки тому +1

    Oyage me ගීත හොඳයි ලස්සනයි nanghi.mage hadawathinma සුබපැතුම්.eth nanghi ඔයාට ඔයාගෙ ගමන තවත් sakthimath karaganna ඔයාගෙ me hekiyawen ඔයාගෙ hithath niwagene.අනිත් අයගේ hithath Niwadamanna පුළුවන් බෞද්ධ ගීත ගායනා කරන්න...theruwan saranai oyata...!!!

  • @udanthakalugalla4903
    @udanthakalugalla4903 3 роки тому +3

    දැවෙනවා! නිවෙනවා!!! 💖

  • @nethmitharusha4168
    @nethmitharusha4168 2 роки тому

    Derana little star apu kale idan oyata harima asai akki 😘 lassanai oya wagema katahadath 🎆

  • @neeshakasthurianeesha1406
    @neeshakasthurianeesha1406 3 роки тому +5

    ඇබ්බැහි වෙලා 😢💔💔❤️

  • @santhushsenavirathne
    @santhushsenavirathne 2 роки тому +1

    හරිම ලස්සනයි මේ සින්දුව එකම වෙලාවෙ අහන තුන්වෙනි පාර මේ 🥺❤️ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. 🤍🥺🥰

  • @kazuwa__official3731
    @kazuwa__official3731 2 роки тому +5

    අධිමාත්‍රා කියන්නෙ මේවට 🙂🖤🥀
    එකෙන්ම ජය!! 😘❤️

  • @ishara.chamodi1997
    @ishara.chamodi1997 2 роки тому +1

    ❤️🥺

  • @isharapiyarathne400
    @isharapiyarathne400 3 роки тому +3

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️
    ඒ මෙලෝඩිකා මියුසික් එකත් ලස්සනයි ❤️

  • @sandunidilshani1571
    @sandunidilshani1571 3 роки тому

    Harima lassanai akke, oyage voice eka bhawanawak wage , 10 parakata wada ahuwa epa wennema na harima lassanai kiyanna wachana na e taramata lassanai, parissamata hamadema karagena yanna akke , Budusaranai hamotama

  • @sitharachathurangani46
    @sitharachathurangani46 2 роки тому +3

    මාර ලස්සනයි. ❤️❤️❤️❤️ එයා රට ගිය දවස මතක් උනා. 😔😔

  • @සිහිනයකිමටජිවිතය

    Harima lassanai akki aththatama dahapark vithara ahuwath epa wenna na.bawanawak wage.❤️❤️❤️👍

  • @jeewakajayashan1966
    @jeewakajayashan1966 2 роки тому +5

    ඒක නම් භාවනාවක් 😘❤😊 Voice එක නම් පිස්සුවක්

  • @wathsalamadushani423
    @wathsalamadushani423 2 роки тому

    Maaaaaaara lassani oyage katahada suba pathanawa♥️♥️♥️♥️♥️♥️😗😙🤗😍

  • @sachiniprasadika1733
    @sachiniprasadika1733 2 роки тому +3

    ඇත්තටම ගොඩාක් ලස්සනට ගායනා කරනවා භාවනාවක් වගේ ඒ හඬ..❤️❤️❤️

  • @pickme8930
    @pickme8930 3 роки тому

    පෙර පින් මහිමෙක තරම වැඩි වැඩියෙන් සොදුරු වදන්ම මුවින් පිට වේවා තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ සපිරි දිවියක් වේවා තෙරුවන් සරණයි යහපතක්ම වේවා ,❤️

  • @D.G.k.kalhara
    @D.G.k.kalhara 2 роки тому +3

    ඒක භාවනාවක් 🤗🤗

  • @wild_life-k6
    @wild_life-k6 2 роки тому +2

    ඒ කට හඩ සිංදුව පුදුම ගැලපීමක්.බාවනාවක්.❤🙏

  • @hmjjithma4984
    @hmjjithma4984 3 роки тому +3

    ලස්සනයි අක්කා 😍👌තව කවර් ඕනා ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @tharu...2637
    @tharu...2637 2 роки тому +1

    ❤️🌏🥺

  • @dilshanbalasooriya5214
    @dilshanbalasooriya5214 2 роки тому +3

    Voice edit ❤️
    හැබැයි ලස්සනයි මාරම ❤️❤️❤️

  • @nalindadayarathna8188
    @nalindadayarathna8188 Рік тому +2

    හරිම ළයාන්විත ස්වරයක් ඔබට තියෙන්නෙ .....සුබ පැතුම් ❤❤❤❤

  • @rishmikarathnayake4424
    @rishmikarathnayake4424 3 роки тому +3

    super

  • @wasanthadisanayaka1271
    @wasanthadisanayaka1271 2 роки тому

    Harima lassanai oya.voice ekath Hari lssany.balan Inna asai.mn 60 wathawak vithara beluwa

  • @හිතුවක්කාරි-බ9ඞ

    තවත් මේ වගෙම එකක් ඉක්මනින්ම දාන්න.
    භාවනාවක් වගේ හඬක්.
    ජයෙන් ජය...

  • @asankalanka8318
    @asankalanka8318 3 роки тому

    Wish u all the best nangi.👌👍👏👏👏

  • @imalkaashani1525
    @imalkaashani1525 3 роки тому +3

    කටහඬ 😘😘😘❤️❤️❤️

  • @pasanmalinda9166
    @pasanmalinda9166 2 роки тому +2

    Harima lassanata kiwwa.Mage adare mathak wela as dekata kandulu aawa.mama hithanne na aai Kawadawath mama adare karai kiyala.Awrudu 9k gatha welath mata oyawa amathaka karanna bari wela.Awanka adaren uruma wenne dukamada?Niwan dakina thura mathu upadina hama athmayakadima pathanne oyawa vitharamai....😭😭😭

  • @chamiinesha2903
    @chamiinesha2903 2 роки тому +21

    අනේ පුදුමාකාර ලස්සනයි...භාවනාවක් වගේ 🥺❤❤❤

  • @sapumalaryan790
    @sapumalaryan790 3 роки тому

    මිරාන් තරිදු ස්තූති

  • @ගලිසිනෙමා
    @ගලිසිනෙමා 3 роки тому +4

    පෙම්වන්තයින් සේ සිනාසී..හමුවීලා වෙන්වී හඩා..ආයේ ඉතින් ප්‍රේමේ නමින් සෝ ගී ගයන්නෑ ඉතින්

  • @RameshShanaka-xs6tx
    @RameshShanaka-xs6tx Рік тому +2

    මිහිරාවියේ කෝ ඔබේ...
    වදනින් මැවූ ආදරේ...
    බොද මිදුමක් සේ ගලා..... දුර ඈත පාවි ගියා....😓😓😓
    බුදු සරණයි

  • @kavindya6403
    @kavindya6403 3 роки тому +14

    හරිම ලස්සනයි අක්කේ.... ඔයාට ඉතාමත් ලස්සන කටහඬක් තියනවා... ඔයාගේ අනාගතයට මගෙන් සුභ පැතුම්...❤️❤️❤️