රටඉදි කන්න කලින් මේ ටික දැනගෙන කන්න | Dates By Nutritionist Hiroshan Jayaranga

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 858

  • @lalitharajapaksha1263
    @lalitharajapaksha1263 9 місяців тому +16

    බොහොම පිං ඔබතුමා දැනුවත් කළාට ඩොක්ටර්ව රට ඉදි ගැනගොඩක් දෙනෙක් රටින් කෑවම සීනියයි කියලා බයේ කන්නේ නෑඒත් මං මං දවසකට දෙකක් තුනක් කනවා අනිවාර්යයෙන්ම බොහොම පින් ඔබතුමාට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤

  • @chandanasrimal6588
    @chandanasrimal6588 2 місяці тому +1

    බෙහෙවින්ම ස්තූතියි මේ පැහැදිලි කිරීමට. ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!!! තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!!!

  • @jasinthafernando5861
    @jasinthafernando5861 10 місяців тому +5

    රට ඉදි භාවිතය ගැන දැනුවත් කලාට ගොඩක් ස්තූතියි ඩොක්ට , ජේසු පිහිටයි 💕🌹💕🌹💕🌹💕🙏🙏🙏🙏

  • @ChefSudesh
    @ChefSudesh Рік тому +32

    ❤❤❤ thank you..
    ඒ වගේම තවත් දෙයක්, පිරිමි අයගේ ෂිශ්ණය ශක්තිමත් කරනවා❤️

    • @Aravinda-u7b
      @Aravinda-u7b 4 місяці тому +1

      ඇත්ත කාලය පැය 2ක් වගේ කාලයකට යන්න පුලුවන් හැමදාම රට ඉදි ගෙඩි දවසකට 20ක් විතර කෑවොත්.අතදුටුවයි සත්‍ය යී.ප්‍රතය්ක්ශයි

  • @vadvada340
    @vadvada340 Рік тому +12

    ගොඩක් පින් ඩොක්ටර් .අනවශ්‍ය දේවල් නොකර .අපිට වටිනා දෙයක් කියා දුන්නා ට බුදු සරනයි .

  • @anuanuruddika2624
    @anuanuruddika2624 Рік тому +43

    රට ඉදි තියන රටක ඉදල සිනි එයි කියල බයට කන් නැ අද ඉදලා කනවා හැමදාම ඔබ තුමාට බොහොම පිං දැනුවත් කලාට බුදුසරණයි

  • @ashendimalka4664
    @ashendimalka4664 Рік тому +22

    ලොකූ මෙහෙවරක් කරන වීඩියෝ තමයි.මේවා...ගොඩාක් පින් ඔබතුමාට ...🙏☸️❤️

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 2 роки тому +11

    ස්තූතියි ඩොක්ටර් දැවෙමින් තිබූන ප්‍රශ්නයකට උත්තර මට රට ඉදී ඕන තරම් තියෙනවා මම රට ඉද්දී දවසකට සමාන්‍ය ප්‍රමාණයක් කනවා මගේ හිත වතුන් කීයන්නේ දියවැඩියාව හැදෙන බවයි... අද මම විඩීයො එක දැක්කේ

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 роки тому

      👍👍👍🤪🤪🤪

    • @shilakumari556
      @shilakumari556 2 роки тому

      ස්තුයි.ඩොක්ටර්.දැනුවත්.කලාට

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 10 місяців тому +5

    බොහොම ස්තූතියි ගොඩක් පින් ඩොක්ටර් දැනුවත් කිරීම පිළිබඳව තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️

  • @RasikaRasika-ez7sj
    @RasikaRasika-ez7sj 11 місяців тому +13

    බොහොම ස්තූතියි ඩොක්ටර් රටඉදි තියෙන රටක ඉන්නෙ බයට කෑවේ නැ ඉඳලා හිටලා එකක් කනවා තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @thenarrowdoor3255
      @thenarrowdoor3255 5 місяців тому +1

      වැඩිය කන්න එපා.රට හිටිය මගේ යාලුවෙකුට Diabetes හැදුනා වැඩියෙන් කාලා..

  • @wasanawasana2412
    @wasanawasana2412 10 місяців тому +2

    රට ඉදි තියෙන රටක හිටියත් කෑවේ නෑ දැන් නම් බය නැතුව කන්න පුලුවන් ස්තූතියි ඩොක්ට ❤

  • @hewadewage2515
    @hewadewage2515 3 місяці тому +8

    ඩොක්ටර් ඔබට බුදු සරනයි අපිව ආරක්ෂා කරනවාට ඔබ පරිස්සමින් ලෝකය රුදුරු බව දන්නවා නේද ❤

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 Рік тому +13

    You are the best Nutritionist in Sri Lanka. Thank you for your precious advise 🙏🙏🙏

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 5 місяців тому +1

    ස්තුතියි doctor ....දැනුවත් උනා ...මම ටිකක් තරබාරුයි....රට ඉදි ග්‍රෑම් 50ක් විතර කනවා ....

  • @praneeth210
    @praneeth210 Рік тому +12

    කොහොමද හොඳ රටඉඳි තෝරා ගන්නේ ඒ ගැනත් දැනුවත් කිරීමක් කරන්න ❤

    • @funtook
      @funtook 3 місяці тому +1

      හොඳ රට ඉදි ගහෙන් ම කඩා ගන්න.

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 10 місяців тому +5

    ගොඩක් පින් ගොඩක් ස්තුතියි ඔබතුමාට, තෙරුවන් සරණයි.

  • @TharinduHashan-k4m
    @TharinduHashan-k4m 5 місяців тому +1

    ඔබ තුමාට ගොඩක් පින් දැනුමක් ලබා දුන්නට...තෙරුවන් සරණයි ...

  • @dammikageethani4121
    @dammikageethani4121 Рік тому +7

    බොහොම ස්තුතියි මේකරන දැනුවත් කිරීම් ඉතා වටිනවා අගය කළ යුක්තක්මයි තෙරුවන් සරණයි

    • @alfredcooray1875
      @alfredcooray1875 2 місяці тому +1

      Thank you very much for the very valuble advice,, docter.

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 роки тому +10

    බොහොමත්ම ස්තුතියි. ඩොක්ටර් කරුනාකරලා වැඩ සටහනක් කරන්න, පුලුවනිද කාන්තාවන්ගේ ගර්භිනී අවදියේ ඇතිවන අසාත්මිකතා අපහසුතා මගහරවා ගන්නා ආකාරය හා අසාත්මිකතා අඩුකරන ආහාර පිලිබදව හා වෙනත් විකල්ප සමබන්ධයෙන්

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 2 роки тому

      Hemalatha akke

    • @senadheerahemalathabulaths696
      @senadheerahemalathabulaths696 2 роки тому

      @@ranjithbasnayaka1003 මේක මට අදාල නැතිවුනත් තරුන විවාහක කාන්තාවන් මුහුනදෙන විසදුම් නැති ගැටලුවක්

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 роки тому +11

    ගොඩක් වටිනව doctor video එක. බොහොම ස්තුතියි.බුදුසරනයි

  • @chamila161
    @chamila161 2 роки тому +196

    රට ඉදි හොදට තියෙන රටක ඉන්නෙ ඒත් රට ඉදි කන්න බයේ හිටියෙ රට ඉදි වල සීනි තියෙන නිසා ඒ ගැන දැනුමක් ලබා ගත්තා . අපිව දැනුවත් කලාට ඩොක්ට ඔයාට ගොඩාක් ස්තූතියි ගොඩාක් පිං.... තෙරුවන් සරණයි ඔබට

    • @senakedharmasena7949
      @senakedharmasena7949 2 роки тому +14

      රටඉඳි හොඳයි කිව්වයි කියලා, වැඩිය කාලා වැඩ වරද්ද ගන්න එපා..! 🤣

    • @hussainahamed1397
      @hussainahamed1397 2 роки тому

      9

    • @hewagewijith8085
      @hewagewijith8085 2 роки тому +2

      Koheda inne saudi

    • @ffffrt2544
      @ffffrt2544 2 роки тому +2

      Gesture.dnwakerman.apennratedi.tyanarttme..sen.wawaradwasraatedgade3kpaegann

    • @isuraabewardana2164
      @isuraabewardana2164 Рік тому

      ආ එහෙනම් අපිටත් එවන්න😊😊😊😊😊

  • @janakiwidurusinghe6363
    @janakiwidurusinghe6363 Рік тому +12

    ඔබතුමන්ගේ දැනුවත් කිරීම් වලට ගොඩාක් 🙏

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 11 місяців тому +5

    මටත් දියවැඩියාව තියෙනව. කන්නෙ බොන්නෙ, පරිස්සමට.දැන් ඉතින් රට ඉදි එක්ක බය නැතිව කටට රහට තේ එකක් බොන්න පුලුවන්.

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 2 роки тому +14

    thanks dr හෙට ඉඳලා සම්පූර්ණයෙන් රට ඉදි කෑම නතර කරනවා කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වැඩි පුර ගැනීමෙන් මහත් වෙනවා ada නේ එක දැන ගත්තේ thanks ❤️

    • @සනා
      @සනා 2 роки тому +4

      හරියටම අයෙත් වීඩියෝ එක බලහන් , මහත්වෙන්නෙ නෑ කෑවා කියල

    • @dilshan2307
      @dilshan2307 10 місяців тому

      @@සනා😂

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 9 місяців тому

      හම්ම් ....හම්ම් ....කන්න අනේ මහත් වුනාම මොකද.....ඉතින්

  • @vijithamallika9382
    @vijithamallika9382 2 роки тому +9

    ඔබට ගොඩාක් ස්තුතියි අපව දැනුවත් කලාට ...වටිනා ගොඩාක් දේවල් දැන ගත්තා..ජේසු පිහිටයි ඔබට .🙏🙏🙏❤️❤️❤️

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 2 роки тому

      Akkath rataidi kanawada

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 9 місяців тому

      ගොඩක් දේවල් දැන ගත්තට වැඩිය කනව එහෙම නෙමෙයි......හොදද

  • @prasadmadusanka2932
    @prasadmadusanka2932 5 місяців тому +1

    අන්න ඒවගේ දෙවල් වැදගත් ඔබට ගොඩාක් පින් ඒ වගේම තව තවත් එවැනි දේවල් ගෙන දෙන්න

  • @خلودعبداللهقبلانالعمري

    මෙච්චර කල් රටේදි කෑවෙ බයෙන් බයෙන්.ඉන්න සෞදි අරාබියේඅද ඉඳන් හොඳට කනවා රට ඉඳීdoctor ඔබතුමාට ගොඩාක් ස්තුතියිඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @ameedhameedmpd5999
    @ameedhameedmpd5999 2 роки тому +21

    ගොඩාක් ස්තුතියි මම වැඩිය ආසා නැහැ රට ඉදි කන්න ඒත් අද ඉදලා කනවා තෙරුවන් සරණයි ඔබතුමාට

    • @brayancooray2602
      @brayancooray2602 2 роки тому +2

      ගෙදර අය ගෙනල්ල කෑවා.මම කෑවෙම නෑ. අද ඉදන් කනවා

  • @anomadesilva6712
    @anomadesilva6712 2 роки тому +7

    මගේ ආසම කෑමක්. ස්තූතියි ඩොක්ටර් දැනුවත් කලාට බුදු සරණයි ඔබට හා පවුලේ සැමට ජයවේවා පතමි ❤👍🙏🙏🙏

  • @malanialwis6080
    @malanialwis6080 3 місяці тому +2

    ස්තුතියි Dr දැනුවත් කිරීම පිළිබදව

  • @IndiNana
    @IndiNana 2 місяці тому

    Wow... From experience I know it gave me a energy boost but resisted as I believed it was the sugar that gave me energy... Now at 53, eating six to ten Dates gives me a sugar rush that puts me to sleep 😊

  • @surekarekah1308
    @surekarekah1308 2 роки тому +31

    මෙච්චර දෙයක්‌ දැනන් හිට්යෙ නැහැ ඩොක්‌ට දැනුවත් කලාට ගොඩක් තුතියි බුදුසරණයි 🙏

  • @siddeequenoordeen8689
    @siddeequenoordeen8689 2 роки тому +25

    Prophet muhammadh 1400 uears ago had adviced the then women to eat dates during their pregnancy to make their delivery of child easier. Dr. You have proved it to be true.May Allah bless you.

  • @claregomesz1492
    @claregomesz1492 2 роки тому +10

    Thanks for the excellent informative presentation !

    • @tamashashani1212
      @tamashashani1212 Рік тому

      Godak istuti doktar api danuwaht karata obatumata godak istuti

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 Рік тому +16

    Thanks doctor රට ඉදි කන්න බයෙ හිටියේ අපිව දැනුවත් කරාට ගොඩක් පින්.බුදුසරණයි ඔබ තුමාට

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 9 місяців тому

      ම්ම්ම් ...වැඩිය කන්න එපා මත් වෙයි....ඔයා

    • @NalinSadew
      @NalinSadew 4 місяці тому +1

      හායි අක්කි ඔයා ලස්සනයි

    • @priyanganirenuka6929
      @priyanganirenuka6929 4 місяці тому

      @@NalinSadew Thanks මල්ලි

    • @NalinSadew
      @NalinSadew 4 місяці тому

      ඔයා කැමතිද මං ආසයි ඔයා අදුන ගන්න ​@@priyanganirenuka6929

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 2 роки тому +13

    හොඳ දැනුවත් කිරීමක් ,ගොඩක් ස්තුතියි ඔබ තුමාට.

  • @sobasoba1729
    @sobasoba1729 2 роки тому +27

    පින්සිදු වේවා වෛද්‍ය තුමාට තෙරුවන් සරනයි

  • @jublebu21
    @jublebu21 2 місяці тому

    සර්ගෙ වැඩසටහන් ගොඩක් වටිනවා. ඒත් Music clip එකේ ශබ්දය ගොඩාක් වැඩියි. ඒක පුලුවන්නම් අඩු කරන්න. ස්තූතියි.

  • @madulugiriyewijerathne2742
    @madulugiriyewijerathne2742 11 місяців тому +3

    වැදගත් අරුත්බර වැඩසටභනක් ස්තුතියි

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 3 місяці тому

    Nice program!!!”
    Good Luck “

  • @PrasannaAnurasiri
    @PrasannaAnurasiri 7 місяців тому +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට වැදගත් අදහස් දැක්වීමක් ❤👌

  • @chalomadilshani8239
    @chalomadilshani8239 7 місяців тому

    මම හිතුවෙ රට ඉදි ඇගට හෝද නැහැ කියලා ගොඩක් ස්තුයි sr❤❤❤නොදන්න දෙයක් කියා දුන්නට.🙏

  • @pramelapramela6772
    @pramelapramela6772 4 місяці тому +1

    දැනුවත් කරාට ගොඩාක් පින් ඩොක්ටර් බුදු සරණයි

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 2 роки тому +3

    ගොඩාක් පින් ඔබතුමාට බුදු සරණයි මේ වගේ වැදගත් දේවලින් අපිට දැනුවත් කරනවාට

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 2 роки тому +39

    ඉතා වැදගත් තොරතුරු වලින් අපව දැනුවත් කිරීම පිලිබඳව ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි .

  • @piyaseelialwis7391
    @piyaseelialwis7391 9 місяців тому

    දැනුවත් කිරීම ගැන බොහොම පින්.තෙරුවන් සරණයි.

  • @lulithalekhapriyawickramar7550
    @lulithalekhapriyawickramar7550 11 місяців тому +1

    How about raisins and honey..?

  • @lalanifernando1839
    @lalanifernando1839 3 місяці тому

    ❤❤Thank you very much docter.God bless you ❤❤

  • @shanirandy9519
    @shanirandy9519 2 роки тому +5

    ගොඩක් පින් ඔබතුමාට උපදෙස් දුන්නා

  • @KwKw-e9k
    @KwKw-e9k 7 місяців тому +3

    නොදන්නා දේ අපමනය.ඔබට ස්තුතියි

  • @sarojanyjayasinge808
    @sarojanyjayasinge808 2 роки тому +3

    බොහොම ස්තුති දැනුවත් කලාට.තෙරුවන් සරනයි ඔබතුමා ට

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 3 місяці тому

    පෝශනවෙිදි තුමා හොඳින් ඒ ගැන පැහැදිලි කලා . ස්තුතියි . ඉස්සර අපේරටෙි සීනි නැති කාලයක් තිබුනා . ඒකාලෙ අපි තේ බීවෙ රටඉඳි සමග

  • @DinushairanganiJayathilaka
    @DinushairanganiJayathilaka 3 місяці тому

    දැනුවත් කලාට ස්තුතියි .ඔබතුමාට.තෙරුවන් සරණයි !

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 2 роки тому +4

    ස්තුතියි ඩොක්ටර් අපව දැනුවත් කලාට.ඉතා අගනා වීඩියෝවක්.

  • @ap92207
    @ap92207 Рік тому +1

    බොහොම ඉස්තුයි ඔබතුමට දනුවත් කරාට බුදුසරණයි 🙏

  • @newtonperera7387
    @newtonperera7387 Рік тому +1

    Thanks a lot . Very excellent introduction.

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 10 місяців тому +1

    ගොඩක් පිං මං සෞදියේ ඉන්නෙ රට ඉදි කනව මං තේ කිරි බොන්නෙ මං රට ඉදි එක්ක සීනි පාවිච්චි නෑ මං බයේ හිටියෙ දියවැඩියාව ටහේතුවක් වෙයිද කියලා ස්තූතී ඩොක්ටර්ගෙ දැනුවත් කිරීම ට

    • @yasasediriweera8281
      @yasasediriweera8281 8 місяців тому

      මෙහෙම නේ සමහර අය කද්දී එක දිගට කනවා එතකොට ඉතින් ඔන දෙයක් හිතකර නැහැ සාමාන්‍ය ව්දිහට කෑවට ප්‍රශ්නයක් නැහැ කොහොමත්

  • @jayanikaluwaraachchi8581
    @jayanikaluwaraachchi8581 2 роки тому +19

    හොද දැනුමක්ලබා ගත්තා ඔබතුමාට දිර්ඝායු වේවා

  • @samanthisiriwardane4809
    @samanthisiriwardane4809 2 роки тому +6

    ගොඩක් ඉස්තුති වෛද්‍ය තුමනි දැනුවත් කලාට

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 Рік тому +5

    ගොඩක් ස්තුතියි Doctor
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @babamama294
    @babamama294 10 місяців тому +3

    අත්තටම.සිනි.හැදේනවට.බයේ.කන.ඵක.නැවැත්තුවා.ගොඩක්.පින්.

  • @damaweweldeniya2995
    @damaweweldeniya2995 2 роки тому +21

    ඔබට ස්තූතියි සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය ආහාර පිලිබදව දැනුවත් කරනවට.ආමන්ඩ් ඇට පිලිබදව වීඩීයෝ එකක් කරන්නකෝ

  • @JeewankumaraH.L
    @JeewankumaraH.L Рік тому +1

    බත් කැඳ බොන එක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඔබ තුමාට....

  • @sriyanihettiarachchi8057
    @sriyanihettiarachchi8057 2 роки тому +2

    සෑහෙන කරුණු කාරණා ගැන ඉගෙනගන්න පුළුවන් ස්තූතියි

  • @gangaappuwa7795
    @gangaappuwa7795 Рік тому +3

    Budusaranai teruwan saranai dewi pihitai obata godak watinawa nodanna dewal godak danuwath una teruwan saranai 🙏🙏🙏🇱🇰

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 Рік тому +1

    ස්තුතියි ඔබතුමාට දැනුවත් කිරීම පිළිබඳව .

  • @ruzanazaniya1892
    @ruzanazaniya1892 5 місяців тому

    This vedio is very important..thank you Doctor

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 2 роки тому +2

    තෙරැවන් සරණයි !!!බොහොම හොඳ විඩියෝ එක් ..ඔබතුමාට තෙරැවන් සරණයි !!!!

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 роки тому +4

    ඔබ තුමාට බොහොම පිං ඒවගේම ආයූබෝවේවා.තෙරුවන් සරනයි

  • @indranimallika7574
    @indranimallika7574 Рік тому +3

    ස්තුතියි වෛද්‍ය තුමනි ඔබ‍ට. තෙරුවන් සරණයි 🌹🌹

  • @damayanthiherath5142
    @damayanthiherath5142 10 місяців тому

    ගොඩාක් දේවල් දැනගත්තා රටඉදි ගැන . ඔබට පිං..🙏♥️

  • @IshanRavidu-qj9zc
    @IshanRavidu-qj9zc 5 місяців тому

    ගොඩක්. ස්තුතියි. ඔබ.තුමාට. මේ. විදිහට. දැනුවත්. කලාට.තෙරැවන්. සරනයි 🙏🙏🙏🙏❤❤❤❤

  • @percywijeyasinghe8235
    @percywijeyasinghe8235 4 місяці тому

    ඔබ තුමාට බොහෝම ස්තුතියි 🎉

  • @carmenperera8748
    @carmenperera8748 10 місяців тому

    Superb 👌 congratulations 🎉

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru Рік тому +2

    මම නම් කොහොම ත්
    ආස කෑමක්.. ස්තුතියි
    , වෛද්‍ය තුමණි.🙏

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt Рік тому +3

    thanks for your instructions doctor ❤🙏

  • @kumuduthennakoon1922
    @kumuduthennakoon1922 7 місяців тому

    කාබෝ.. වැඩි නිසා මහත් වෙනවා... දැනුවත් කිරීමට පින්...

  • @BuddikalakiduBandara
    @BuddikalakiduBandara 10 місяців тому

    5:15 eka nam aththa

  • @ultimatelogisticsservices1593
    @ultimatelogisticsservices1593 10 місяців тому +4

    Minisunta seeni leda hedenna arang kochchara kal da??. Wasara gananawakata kalin kaantharaye Minisunta kanna thibbe ochcharai. Seeni leda records nehe

    • @sircyril6902
      @sircyril6902 3 місяці тому

      @ultimatelogisticsservices1593 ..hariyata hari , මේටික ලිව්වට thank you 👍
      ලංකාවේ විතරයි කවුරුත් කියන දෙයන් කවදාවත් cross-reference හෝ පණිවිඩයක සත්‍යභාවය හොයන්නෙ නැතුව ඇසූ සැනින් පිලිගන්න බහුතරයක්ම🐄 ජනගහනයෙන් ඉන්නේ.
      පැරකි ආයුර්වේද ආදි පෙරදිග දැනුම් සංස්කෘතියේ නම් මවැනි ගොං නිර්දේශයන් නොමැත.

  • @shashikadilanishashika1327
    @shashikadilanishashika1327 2 роки тому +1

    Thank you dct.වැදගත් karunu kiyala denawata..

  • @gunapalajayalath4237
    @gunapalajayalath4237 2 роки тому +1

    ගොඩාක් වටිනවා මම ගුරු උපදේසක Gunapala jayalath .

  • @shamalimalkanthi2786
    @shamalimalkanthi2786 Рік тому +1

    Thank you very much doctor.vedagath thorathuru valin apiva denuvath kalata.

  • @Jayathilaka-y8t
    @Jayathilaka-y8t 11 місяців тому

    Thank you very much Doctor 🙏

  • @keshujayasinghe
    @keshujayasinghe 2 роки тому +3

    Good job doctor ..thank you soo mutch ..god bless you

  • @annettedealwis3634
    @annettedealwis3634 2 роки тому +3

    Thanks for the instructions. How about Soya been seeds

  • @hafsarizvi1629
    @hafsarizvi1629 10 місяців тому +12

    ඒක තමා ෆස්ටිං මාසය අපි රට ඉඳි කන්නේ නබි තුමා ඒ කාලෙදි කියලා තියනවා රට කෑම ඉතා ගුණ දායක බව ❤❤❤

  • @antonanton7267
    @antonanton7267 2 роки тому +1

    Thank you very much for your valuable advice Appreciate .

  • @siddeekjamal7330
    @siddeekjamal7330 10 місяців тому +1

    Main food in the Ifthar (afrer fasting)

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 10 місяців тому

    මම කන්න ආසම කෑමක් .රටඉදි ඇති තරම් කනවා .ස්තූති ඔබට දැනුවත් කලාට..

  • @KarunarathnaWeerasooriya-t4m
    @KarunarathnaWeerasooriya-t4m 4 місяці тому

    Mama.hemadama.udeta his badatata rata idi madulu dekak kanawa puruddak widiyata . .wtamin lebena bawa dannawa .ethada thamai hariyata denagaththe

  • @kanthi1038
    @kanthi1038 2 роки тому +2

    ගොඩක් වැදගත් .ඔබතුමාට ස්තූතියි 💐

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 3 місяці тому

    නව දැනුම ලබාදෙන ඔබට ස්තුතියි.

  • @leelasirivardana2221
    @leelasirivardana2221 2 роки тому +2

    මම නම් දිනපතාම රට ඉදි කන කෙනෙක් ඩොක්ට ඔබට ගොඩක් ස්තුතියි

  • @ThilinaTharangasampath
    @ThilinaTharangasampath 4 місяці тому

    හොඳ රටඉඳි කොහොමද හොයා ගන්නේ .දවසකට රට ඉඳි ගෙඩි කොච්චර කන්න ඕනද

  • @user-Shayel.91
    @user-Shayel.91 11 місяців тому +1

    අනේ ගොඩක් පිං දැනුවත් කරාට

  • @chandraweragoda7791
    @chandraweragoda7791 Рік тому +1

    කජු කන්න හොද ද කියන්න බුදුසරණ යි

  • @girlworld-fq6yn
    @girlworld-fq6yn 3 місяці тому

    ඔබ‍ට බොහොම ස්තුතියි ඩොක්ටර් බුදුසරණයි

  • @samantharajapakasha8892
    @samantharajapakasha8892 4 місяці тому

    උදේට කිරිත් එක්ක රට ඉදි කනවා හැමදාම ටිකක් බයෙන් හිටියේ සීනි හැදෙයිද කියලා ඒත් කෑවා.දැන් බයනෑ.👍🙏

  • @mariaperera4466
    @mariaperera4466 Рік тому

    ගොඩාක් වටිනා විඩියෝ එකක් ඉස්තුති වෛද්‍ය තුමා ජෙසු පිහිටයි

  • @shehanmadusanka3
    @shehanmadusanka3 Рік тому +1

    ඉතා හොද පැහැදිලි කිරීමක් ❤