@@akeshaakesha3868 මේ Dr කියන විදිහේ ආහාර තමයි බොහෝ විට ගත්තේ. හැබැයි මම ගොඩක් vegetable salad කැවා 4 cups විතර වෙලකට. Breakfast 11am, lunch 3pm, dinner tea (with double cream) or soup. If you want more details watch Dr Eric Berg DC you tube videos. You can can get more ideas.
Beans, beans, beans, eat one cup of varity of beans a day (mung bean, chickpeas, kidney beans, white beans, etc) - remember it should be consumed without oil. One table spoon of any oil has high calories.
I got to know you from Srinath sir’s chemistry class. Was admiring you from there through the Tv representation to this UA-cam channel . So lovely - Brain and beauty !
How can I gain my weight in a healthy way doctor, I’m losing weight just 59 kg , but healthy. My face looks very bony and looks older for the age . I prefer puffy face. Any advice doctor. Thank you
Thanks for the valuable Video, I'm having for breakfast only one full glass of fresh whole milk. Nonfat milk makes me start hungry and empty very soon than whole milk. In this case, do I have to still cut off whole milk in this case?
මං දවසකට ගොඩක් වතුර බොනවා ...මගෙ බඩ පිරිලා තියෙන්නේ වතුර වලින්...Dr.DR
පිං සිද්ධ වෙන්න ඒක ට පිළිතුරු ලබා දුන්නොත්
ගොඩක් හොද උපදෙස් ටිකක්,,,
ඒත් අපේ කාර්‍යභහුලත්වය නිසා ටිකක් අමාරු වැඩක්,,අනික විදේශ රටවල්වල ඉන්න අයට ටිකක් අමාරු වැඩක්,ඒත් උත්සාහ කරනව පුළුවන් තරම් උපදෙස් පිලිපදිමින් ආහාර පාලනය කරන්න,,,
බොහොම ස්තුතියි ඔබට,,,
රට ඉන්න අපි කොහොමද බර අඩු කර ගන්නෙ😔🤔
අද දැක්කෙ චැනල් එක
පේලියට විඩියෝ ටික බලන ගමන් ඉන්නෙ
වචන හසුරුවන විදිහ භාවනාවක් වගෙ
බුදු සරනයි ඩොක්ට
ස්තුතියි
හරිම වැදගත් වෛද්‍ය තුමියට ගොඩක් ස්තුතිය. දීර්ඝ ආයුෂ ලැබේවා
වැරදි ආහාර රටාවන් වලින් වගේම , සමාජ ජාල හරහා හුවමාරු වන වැරදි ආහාර පාලනය පිලිබඳ උපදෙස් වෙනුවට මේ වගේ වැඩසටහන් ගොඩක් වටිනවා.
Please no music, difficult to concentrate on important points
Please without background music help to listen to ur valuable advises
Dr.eric berg dc හා anthony yuan md කියන youtube channel බලන්න.
මැඩම් සොයා කිරි බිව්වට කමක් නැද්ද
බර වැඩි දරුවන්ගේ බර අඩු කරගැනීම පිලිබද වීඩියෝවකින් දැනුවත් කල හැකිනම් ස්තුති වන්ත වෙමි ❤️
ඔව්
ඔව් මටත් දැන ගන්න ඕනේ
Oව්
ඇත්තමයි ඩොක්ටර් මන් මේ විදියටම කරා. මට සති 3ක්වත් ගියේ නෑ 6 kg k aduwela.76ක් තිබ්බා දැන් 70යි.ගොඩක් පින් ඩොක්ටර් ට
Kama vattoruv gtte mond kiynnko.plzz 🥺
Aththemada නංගී
Mamath adha idhan mehama karanawa 96 mage kg mata wyasa 21i
අනේ..ඇත්තටම ද...🙄
@@magehinaya7040😢😢
1- සීනි නවත්තන්න
2 - කෙටි කෑම /බිස්කට් වගේ දේ නවත්තන්න
3 - පිටතින් ආහාර ගැනීම අඩුකර ගෙදරදීම පිලියෙල කරගන්න
4- පෝෂ්‍යදායි උදේ ආහාර වේලක් ගන්න
5- ව්‍යායාම කරන්න
1. සීනි ආහාරයට ගැනීම නතර කිරීම
2. ෂෝට් ඊට්ස්, බිස්කට කෑම නතර කරන්න.
3. මස් වර්ග, සම්පූර්ණ යොදය සහිත කිරි ආහාර ගැනීම නතර කරන්න.
4. රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීම නතර කරන්න.
5. පිටතින් ආහාර ගැනීම නතර කරන්න.
6. පෝෂ්‍යදායි උදේ ආහාර වේලක් ලබා ගැනීම
7. ආහාර වේලට එලවළු, පලතුරු බහුලව එකතු කිරීම
8. සම්පූර්ණ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම
9. හිතකර තෙල් වර්ග ආහාරයට ගැනීම
10. ට්‍රාන්ස් මේදය අඩු කරන්න
හොදට වතුර බොන්න
❤❤❤❤
❤❤
Fresh milk hoda nedda
ඩොක්ටගෙ ගුනයහපත් කමෙන්
අපේ ඉක්මනින් බර අඩු වෙයි.
තෙරුවන් සරනයි !
L
Srimathi open up your wisdom. this is an acting for publicity and money 💰
@@ruu-og6jd 😜😜
@@ruu-og6jd eeya...
Gunayahapath kamen bara adu wenne ne ban.😂😂😂😂
ගොඩක් වටිනා,උපදෙස්, ලබා,දෙන,ඩොක්ටල්ස්ලා,අපට,සම්පතක්, බුදු සරණයි🥰🥰🥰🥰🥰
ඔබතුමියට බොහොම ස්තුතියි අපව දැනුවත් කළාට තෙරුවන් සරණින් යහපතක්ම වෙිවා ... !!! 🌹🌹🌹🌹🌹
ජනතාව වෙනුවෙන් ඔබ කරන මෙහෙය ඉතා අගය කරනව
කතා කරන වචන හරිම තේරුම් සහිතයි බුදු සරණයි !
doctor පුලුවන්නම් අපට ඩයට් ප්ලෑන් එකක් දෙන්න
බොහෝම ස්තූතී මැඩම්
හිතට හයියක් ආවා
කරන්නම ඔනේ කොහෝම හරි කරනවා කරන්න පුලුවන් කියලා හිතුනා
Doctor මං ඩයට් ප්ලෑන් එකේ දැන් සති 2ක් වෙනවා.මගෙ බර අඩු වෙන්නෙ නෑ. BMI අගය 28යි..ඩොක්ටර් කියලා දුන්න විදිහට මං පලවෙනි body type එකේ කෙනෙක්.pls මට ඩයට් ප්ලෑන් එකක් දෙන්න.. මං දවසට වි 30k උපරිම ව්‍යායාම කරනවා.මට බර අඩු කර ගන්න අත්‍යාවශ්‍යයි.
Is it OK to stop sugar because I think right amount of protein , carbohydrates and fat is necessary for a healthy meal??
ගොඩක් වටිනා වීඩියෝ එකක් Dr ඔබට ගොඩක් ස්තූතියි !!!!! ඔබට ජය වේවා !!!!! බුදු සරණයි ♥️
ඩොක්ට ඔයා ගොඩක් ලස්සනයි 🏅🏅🏅🏅🏅👍👍🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
ආහාර වට්ටෝරු ඉක්මනට දෙන්න පුලුවන් ද මැඩම්,,,,
රාත්‍රි 7 ට කලින් කාලා උදෙ කැම ප්‍රමාදකර කැම උදෙ 8,9,10එ අතර වතුර පමනකි
ඩෝක්ර් මට ඔනි බර අඩු කර ගන්න නෙවෙයි මගේ බර සමබරයි නමුත් මගේ උදුරය නෙලා එනවා කඩා වැටිලා හරිම කැතයි ගවුමක් අදින්න බෑ බඩ නිසා මං දවසට කිලෝ මිටර් 10 ඇවිදිනවා ආහාර මං තේල් ආහාර පිටි ඒ දෙවල් ගන්නෙ නෑ හැබැයි ඕලිව් තේල් මිදි ඇට තේල් අලිහැට පෙර තේල් සුදු පොල් තේල් තමයි ගන්නෙ නමුත් මේ බඩ බහින්නෙනෑ අනේ මට කියන්න මොකද කරන්න ඔනි කියලා කන්නෙ මං සලද වර්ග ගොඩාක් පින් ඔබ තුමියට කියලා දෙන මේ උපදේශ් වලට ස්තුතියි 🙏 .තෙරුවන් සරණයි
Start, gym ball twisting
ඉතා පැහැදිලි ලෙස කියා දුන්නට ගොඩාක් පින්
අනේ ඔබ tumiya හරිම ලස්සනයි ..teruwan saranai
😍😍😍
ආහාර පාලනය කර,නීරෝගී මත් සිරුරක් ඇති කරගෙන ,රෝග වලක්වාගත හැකිය .
දෙන උපදෙස් වලට ගොඩක් ස්තූතියි මැඩම්
සිසේරියන් සැත්කමකින් බබෙක් ලැබුන පසු කරන්න සුදුසු ව්‍යායාම් ට්කක් ව්ඩියෝවක් කරන්න පුළුවන් ද doctor
බරනම් අවුලක් නැ. 48ක් තියෙන්නේ. බඩ තමයි අවුල
මම කැමතියි ඩොක්ටර්ගේ විඩියෝට ස්තුතියි මම එය අනුගමනය කරනවා
Thankyou doctor 🙏..
පෝෂ්‍යදායී food menus ටිකක් කියන්න කියන්නකෝ doctor... වැඩිහිටියන්ට සහ බබාලට...
ඉදිරියේදි කියන්නම්..
@@doctordr6714 thank you 😍
❤❤❤❤ බොහොම ස්තුති ඩොක්ට , හරි ලස්සනට පැහැදිලි කරනවා.
Thank you madam මට නම් ඒ එක දෙයක් වත කරන්න බැහැ
Thanks
Give it a go dear.
Mtath
😂
ගොඩාක් වටින කරුණු ටිකක්.ස්තූතියි 💕💕♥️♥️මැඩම් ව්‍යායාම කරන්න සුදුසු වෙලාව කියන්නකෝ..බර අඩු කරන්නනෙ ඕන හවස කරන්නෙ මසල්ස් වර්දනයට කියල අහල තියෙනව ඒක ඇත්තද.ඇග අඩුකරන්න ව්‍යායාම කරන්න වෙලාව කියනවද .
ගොඩක් වැදගත් වැඩසටහනක් ❤
සතුතියි ඩොක්ටර්
දැනුවත් කරාට godaak isthuthi doctor
Ayubowan Wedathumiyani!!!!!!!!!!
Obathumiyage Anargathama Upadeshayan Walata Boho Se Pin 😊......Obathumiya Updes Niweradi😊.......Apeth Wedathumek Sitiya "Ahara Palanayak Gena Awabodathathmaka Givisumakata Aramba Karapu.......Eyath Sarthaka Wuna😊.....".......Obathumiyageth Denuwath Kirima Yahapath 😊.......
Obathumiyata Budusaranai!!!!!!!
Devipihitai!!!!!!!
Special Tnx Lot UA-cam Team
😎😎😎😎😎
අසා hithenawa ahanna harima පැහැදිලි doctor ...🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම මේ keto කෑම වලින් බර අඩු කර ගැනීමට පුලුවන්. I have experience since 2018. It's not feel hungry. Thanks Dr .
ඔයා ගත්තු ආහාර වේල් ටික කියන්නකෝ dr....
@@akeshaakesha3868 මේ Dr කියන විදිහේ ආහාර තමයි බොහෝ විට ගත්තේ. හැබැයි මම ගොඩක් vegetable salad කැවා 4 cups විතර වෙලකට. Breakfast 11am, lunch 3pm, dinner tea (with double cream) or soup. If you want more details watch Dr Eric Berg DC you tube videos. You can can get more ideas.
It's not feel 😂😂😂
Dr. බොහොම ස්තුති ඔබ තුමියගෙ මෙම සේවාවට .... ගැස්ට්‍රයිටිස් රොගය සම්බන්ධයෙන් දැනුවත් කිරිමක් කරන්න පුළුවන්ද ....
හැමෝම කියනවා මැඩම් ලස්සනයි කියලා. ඇස්වහක් නම් වැදෙන්න එපා ඔන්න.
හරිම වටිනා පණිවිඩයක් .ස්තූතියි ඔබ තුමියට
මමත් ආසයි අහගෙන ඉන්න..attatama ලස්සනයි ..stuti ඔබ tumiyata .🌹🌹🌹
මං අදයි ඩොක්ටර් ගේ විඩියෝ දැක්කේ හරිම වටිනවා ..හරිම ලස්සයි ඩොක්ටර් ලස්සන නිහතමානී හිනාව ...ජේසු පිහිටයි ..
ඩොක්ට මගේ පුතාට අවුරුදු 19 එයා ටිකක් මහතට හිටියා ගෑස්ටික් හදුනට පස්සෙ කෙට්ටු උනා ,දැන් ගෑස්ටික් හොදයි ගොඩාක් දුරට ,මහත් වෙන්න දෙයක් කියන්නකො විටමින් හෝ පිටි හො වෙනත් ක්‍රමයක්,,ඔබේ දැනුවත් කිරීම වලට ස්තුති
ගෑස් ටික් හොද වුනේ කොහොමද කියන්නකො
Suger free බිස්කට් kaawata kamak nadda?
ගොඩාක් වටිනා වැඩසටහනක්
ස්තුතියි ඔබතුමියට ❤️
Dr මන් කෙට්ටු කෙනෙක්.ඒත් cholesterol level එක 250 .
මේ විදියට කෑම කන එකෙන් cholesterol අඩු කරගන්න පුළුවන් ද?
බොහෝම ස්තුතියි ඔබ තුමියට ...
ඉතාමත් වැදගත් බෝහෝම යිස්තුති ලස්සන Dr DR මහත්මිය
තෙරුවන් සරණයි.. ඔබ තුමියට. අනේ පින් සිද්දවෙයි මිස් පුළුවන්නම්. මහත් වෙන්න මොනව හරි දෙයක් කියන්නකෝ මන් රට ඉන්නේ. කොච්චර කවත් මන් මහත් වෙන්නෑ මන් ගොඩක් කෙට්ටුයි..
Dates and Ana malu or kolikuttu..butter cheese ..pol kalati pol kanna..
😂
මමත් සති 2 න් කිලෝ 4 අඩුකරගත්තා තෙරුවන් සරනයි
Beans, beans, beans, eat one cup of varity of beans a day (mung bean, chickpeas, kidney beans, white beans, etc) - remember it should be consumed without oil. One table spoon of any oil has high calories.
This has become an old myth now. People must eat oil and protein. It is not oil is bad. But carbohydrates are bad.
Chickpea is carbohydrates . It is not good. But saturated fat is very important prt for our body so we have to eatcoconut oil. Beans are not good
උදේ ආහාරය තමයි අත හරින්නම ඕනේ කෙට්ටු වෙන්න ඕන නම්. දවල් ආහරයත් අත හැරලා, රෑ 7ට කලින් කැවොත් නම්, බර අඩුවෙනවා සුවර්
I have been using intermittent fasting for about one month now, reduced 3.5kg, stopped sugar and reduced carbohydrates. Feeling so happy!
Nice to hear that
Can i know wht food u eat during intermittent fasting period?
Ll
Rata inna aya කොහොමද කරන්නෙ owa nane
Apita kanda ne alawau
මම සාමාන්‍යයෙන් කෙට්ටු කෙනෙක්.මගෙ ඉන අගල් දෙකක් මාස 5ක් ඇතුළත අඩුවෙලා.මම කල්පනා කළා ඇයි මේ කියලා.පස්සෙ මීටර් වුණා මගෙ අලුත් කම්පැණි එකට මම උදේ හවස යන්නෙ එන්නෙ පයින්.උදේට 2kmක් වගේ පයින් ගිහින් තමා උදේ කෑම කන්නෙත්.ඒ නිසාම තමයි මම කෙට්ටු වෙලා තියෙන්නේ .කෙට්ටු වෙන්න ඕනනම් උදේ කෑම ගන්න කලින් පැය භාගයක් අනිවාර්යයෙන් වේගයෙන් ඇවිදින්න ..😊
මගේ මාසෙකින් හරියටම 15kg බැස්සා.මම දවල් 12ට බත් කනවා ආයේ හවස 5ට බත් කනවා.වෙන මුකුත්ම කන්නේ නෑ.තේ එකක්වත් බිව්ව්‍ර්‍ර් නෑ ❤
එතකොට උදේට?
Udeta kewe nedda
Udeta keve nedda ane oya. Plz reply..😢
Doctor යටි පතුලේ කැක්කුමට කරන්න deyak kynnakooo
Kauru lagata giyath oya tikama thamai kiyanne. Eliyen kanna epa sini epa short eats epa... Same story
රතු බත් කනවනම් එකට ඔන එළවළු මොනවද හිද
ස්තූතියි ඔබ තුමියට.
ගොඩාක් වටින සේවාවක් 👌👍👏👏,,,,🤔 nadeeka gunasekara වගේ
අඟේ බර අඩුවෙද්දි මූණේ ලස්සන නැති වෙනවා. කම්මුල් බහිනවා. මළානික බවක් එනවා...
ඒකට මුහුණේ පේශී වලට අදාල ව්‍යායාම කල යුතුයි
Doctor බර වැඩි බබාලාට දෙන්න හොඳ කෑම ගැන දැනුවත් කරන්න පුළුවන්ද
Doctor, කාන්තාවක් වයසට යද්දී ( මුල් හතලිස් වයස්වල )ඇඟේ සමහර කොටස්, සම එල්ලා වැටීම ගැන පහදා දෙන්න කෝ.ඊට හේතු,
අඩුකරගන්න ව්‍යායාම, ආරක්ෂාකාරී සැත්කමක් පිලියමක් තිබේද යන්න පැහැදිලි කර දෙන්න.
වයසට ගියත් කාන්තාවන් පිළිවෙලට, ලස්සනට සිටිය යුතුයි යන්නයි මගේ තේරුම්ගැනීම.
ස්තුතියි.
සීනි වෙනුවට සමහරු මීපැණි එකතු කරගන්නවා ඒක හොදයිද ඩොක්ටර්
උදේ දවල් මුකුත් කන්නේ නෑ. රෑට විතරයි කන්නේ. උදේ දවල් බ්ලැක් කොෆී බොනවා සීනි නොදා.. ඒත් බඩ තියනෝනේ🙁
Ithin reta kala nidagaththama aduwenne ne thama bada reta noka ude kala aye peya 8kin kala meda awasthawala wathura bila inna atharameda ahaara ganna epa bada nikamma aduwei sini kema sampuurnenmma nathara karanna sathiyak karala balannakoo nikamma kg5k aduwenawa itapasse digatama karanna ara dawasata kana kema welaa wenada kana taran kanna epa
ඔබට බොහොම ස්තුතියි කියලා 2 දීපු කරුණු ගැන
මම පැරිස් වල ඉන්නේ මම dr කියපුවිදිහට පැය 14 කන්නේ නැතිව හිටියා මගේ බර සතියකට කිලො 1 අඩු උනා මම රැට උදයට බිවේ වතුර ඉගුරැ තේ ඔයාත් කරලා බලන්න dr ස්තුති
❤️❤️
💕💕💕
බොහොම ස්තුතියි ඔබතුමියට. 🎉🎉🎉🎉🎉
මමත් උත්සාහ කරනව බැරි වෙන්නෙ නෑ.
මගෙ ප්‍රශ්නෙ බඩ විතරක් නෙවෙයි
උකුල, පිටිපස්ස 02ම වැඩියි. කරුණාකර ව්‍යායාම ( පිටිපස්සට )කියල දෙන්න. නැවත වරක් ස්තුතියි ඔබතුමියට.
දවසකට රතු බස්මති කෝප්ප 2 ක් සමග එලවඑ මාඑ මස් පමනක් මාසයක්ම පාවිචිචි කල අතර 10 /6 intermitin fastin මාසයක්ම ඉතාම හොදින් කලද බර අඩු උනේම නැහැ එ ඇයි ? වයස 56 උස5; 3 බර70kg
Thank you doctor. Today onwards I am going to practice you advices. I think I can't do all the tips at once. But first week I'll maintain five tips.
Doctor mta prashnayak thiyanawa ... හොර්මෝන වෙනස්කම් වුණාමත් mahath wenawada ?
ඔව්
Mamath kema පාලනය karanawa tikak withara . Eth kettu wenne nane dr.. daruwa lebunata passe godak mahath una. Den adu karaganna amarui. Vilubath රිදෙනවා .. doctesla kiuwe bara wadinisa ehama ridanawai kiyala .
ඇග කෙට්ටු වෙනකොට හම අවපැහැ වෙනවා ඒකට මොකද කරන්නේ
එහෙම වෙන්නෙ නැනෙ
@@නිසන්සලාඋදයන්ගනි ඒත් මට එහෙම වෙනවා මම සුදු කෙනෙක් මගේ ඇගේ බර අඩු වෙනකොට හම අවපැහැ වෙනවා
මෙදේරි හාල් , තන හාල් . බර අඩු කරගන්න සුදුසු ද කියලා කියන්න පුලුවන්ද ඔබ තුමියට ගොඩාක් ඉස්තුතියි
ඒවා පාරම්පරික හාල්.පාවිච්චි කරන්න පුලුවන්නම් ඉතාම හොඳයි.
උදේ කැම එක නම් කැවේන්නේම නැ...😔
අනේ ඩොක්ටර් ග්‍රීන් ටී ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද. හොද ග්‍රීන් ටී තියෙනවද ලංකාවේ. ඔබතුමියගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
Doctor kindly tell what is level of suger intake per day cause my intake is two cups of tea morning and evening please advise
Added sugar six teaspoons for a day
අනිවාර්යයෙන් karanna balanawa godak thnkyou danuvath kalata ❤
රෑට නොකා ඉන්න එක හොදද.
උදේ 10 ට වගේ කන්න ආයිත් හවස 6 ට වගේ කන්න, නැත්තම් උදේ 6 ට කන්න හවස 2 කන්න. කෑම ගන්නා මැද කාලයේදී පැය 8 ක් වීම අනිවාර්‍යයි. හුගක් වතුර බොන්න හැමවෙලාවක ම. කෑම ගන්නට පැය 1/2 කට කලිනුත් වතුර හුගක් බොන්න. කෑම අඩුවෙන් කන්න පුලුවන් එතකොට. හැබැයි අනිවාර්යයෙන්ම සමබල ආහාර වේලක් ගන්න. පිටි සහිත කෑම අඩුවෙන් අරගන්න
@@wasana1111 😊😊🤟🤟
Mis harima lassanai..priyamanapai..balan inna asai mis diha
ගොඩාක් වැදගත් උපදෙස්. ඔබතුමියට ස්තුතියි. ❤
A wagema ape rate thiyana palathuru kewoth kettu kesewethath cancer ekanam ikmanin hadaganna wenne
Hal piti ganna hoda nadda Dr , rice 🍚
Dr. අැන්ටි ස්කෝලෙයි පන්තියි යන ගමන් කෙට්ටු වෙන්න බැරිද 😥😥
😂😂😂
තෙරුවන් සරණයි ඔබ තුමියට. මෙවැනි වැඩසටහන් කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රර්ථනා කරමි.❤
ඔබතුමියට බොහෝම ස්තූතියි.
කෑම පාලනය කරන අතරතුර භාවිතා කල හැකි හොද multivitamin එකක් කියන්න පුලුවන්ද?
කෑම අඩුකරන්න පටන් අරන් ටික දවසක් යනකොට කොන්ඩේ යන්න ගත්තා.
බොහෝම ස්තූතියි.
බොහෝම ස්තුතියි ඩොක්ටර් ඔබතුමාට
I got to know you from Srinath sir’s chemistry class. Was admiring you from there through the Tv representation to this UA-cam channel . So lovely - Brain and beauty !
Thanks yoshani❤️
🍳
doctor දවසට කොච්චර වේලාවක් ඇවිදින්න ඕනේද? Just subscribed your channel..thank u doctor
30minutes
ස්තුතියි මැඩම් තෙරැවන් සරණයි
බර වැඩි කරගන්න කරන්න පුලුවන් දේවල් ගැනත් කියන්න video වකින්
ඔබතුමියට ස්තුතියි
Thank doctor
How can I gain my weight in a healthy way doctor, I’m losing weight just 59 kg , but healthy. My face looks very bony and looks older for the age . I prefer puffy face. Any advice doctor. Thank you
Doctor, wathura panaya kirima gana salakilimath wenna ona nadda
ඩොක්ටර් චිකන් awan එකේ බ්රේක් karala කොලොස්ට් රෝල් walata අගුනද man බෙහෙත් බොන්නේ නැ ekai අගුනද
Tea time එකට රටකජු කෑවට කමක් නැද්ද
You can eat
@@doctordr6714 thank you Doctor
Knna puluwan dwase thamange sarirayta awashya calary limit ekak thiyenawa eka anugamana karamin ratakaju yum pramanayak knna puluwan dwasta
බිස්කට් කන එක නවත්තන්න පුලුවන් .ෂෝටිස් වගෙ කෑම නොකා ඉන්න ගොඩක් අමාරුයි ඩොක්ටර් අක්කි.💗
Thanks for the valuable Video, I'm having for breakfast only one full glass of fresh whole milk. Nonfat milk makes me start hungry and empty very soon than whole milk. In this case, do I have to still cut off whole milk in this case?
හරිම ලස්සනයි ඔබ ඔබ දිහා බලාගන අහගන ඉන්න ආසයි .ස්තූතියි 🌷❤️
ඩොක්ටර් රෑට මුකුත්ම නොක යෝගට් එකක් කෑවට කමක් නැද්ද.බර අඩු කරද්දි යෝගට් කෑවම තව මහත් වෙනවද
You can eat
@@doctordr6714 thank you DR