ගෝවා ඇට තවන් දැම්මා❤️චීසු බෝලේට හොදටම උණ🐶😢මෑ මල් වල ලස්සන❤️

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ •

  • @කැ_මි
    @කැ_මි 26 днів тому +2

    අදත් හරීම ලස්සන විඩීයෝ එකක් අක්කා ❤ ... චීසූ හරීම වාසනාවන්තයී අක්කායී අයියයී ලග ඉන්න තරම් ❤ ... අක්කාගේ ආදරේ නිසා තමයී චීසූ බෝලේව හැම ලෙඩදුකකින්ම බෙරෙන්නේ.. අදමයී ගෝවා ඇට දැක්කේ අක්කා 😮.. අබ ඇට වගේම තමයී ...

    • @mihisan9298
      @mihisan9298  26 днів тому +1

      ගොඩාක් ස්තූතී ❤️❤️❤️🐶

  • @AIAttanayake
    @AIAttanayake 25 днів тому +1

    ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. තෙරුවන් සරණයි. ගොඩක් පිං දූව ඔයා ට. මම subscribe කරා.

    • @mihisan9298
      @mihisan9298  24 дні тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @dushmanthajayasekara8908
    @dushmanthajayasekara8908 28 днів тому +1

    අනේ මටත් හරිම දුක හිතුනා...මට හොඳ ට තෙරෙනවා ඔයාගේ හිත.ඇත්තටම එයාලා දරුවෝ තමයි..එයා වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ගාව හැදෙන්න..❤❤❤ජේසූ පිහිටයි ...

    • @mihisan9298
      @mihisan9298  27 днів тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @nirmalaherath7357
    @nirmalaherath7357 28 днів тому +1

    අනේ එයාව හොදින් බලාගන්න බෙහෙත් අරන් දෙන්න එයාට ඉක්මනින්ම සුවපත් බාවය ලැබේවා

  • @NiranjalaSwarnamali-jc4nw
    @NiranjalaSwarnamali-jc4nw 28 днів тому

    අනේ ඔයා හරිම ආදරෙන් චීස් බෝලෙව බලාගන්නවා❤මමත් එයාට හරි ආදරෙයි ❤❤මටත් ඉන්නවා බව්වෙක් මමත් එයා නිසා කොහෙවත් යන්නෙවත් නෑ දරුවෙක් වගේ තමයි බලාගන්නේ❤

    • @mihisan9298
      @mihisan9298  27 днів тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️🐶

  • @pemawathiperera1220
    @pemawathiperera1220 27 днів тому

    ගොඩ දවසකින් විඩියෝ එකක් බලන්න බැරි උනා දුව වැඩ වැඩියි රිපෝස වෙලාවට වැටිචිච හැටියෙ නින්ද යනවා හරිමලස්සනයි මම ඉතාලිවල හිටියට පියදින කන්න ටිකක් අකමැතියි 😀 බලමු ඒත් මම මස් කනනෙ නැහැ.ඔයා ට මහත්තයටයි චිසු බොලෙටයි පවුලේ සියළුම දෙනාට බුදුසරණයි 🙏👍♥️♥️🌻🌻🌻🌻🌻💐💝

    • @mihisan9298
      @mihisan9298  27 днів тому

      ගොඩාක් ස්තූතී ඇන්ටියෝ❤️❤️❤️

  • @ayeshakumudu1684
    @ayeshakumudu1684 28 днів тому

    සතෙක්ට ආදරය දක්වන විදියෙන් පේනව ඔයාගෙ ලස්සන හිත❤

  • @freeeducation3587
    @freeeducation3587 27 днів тому

    ඔයා හරිම කරැණාවන්තයි,චීසු මාරම වාසනාවන්ත සුරතලෙක් එයාට ඔයාගෙ ආදරය කරුණාව නොඅඩුව ලැබෙනවනෙ ❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  27 днів тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️🐶

  • @ironijayawardana
    @ironijayawardana 27 днів тому

    Lots of merits to you to looking after very well our cheese bolay ❤❤❤

  • @kasun20
    @kasun20 28 днів тому

    God bless you with quick recovery your little cheesu bole🙏🙏🙏🙏🙏

    • @mihisan9298
      @mihisan9298  27 днів тому

      Thank you ❤️❤️❤️🐶

  • @GeethaJayasundara-j2d
    @GeethaJayasundara-j2d 28 днів тому

    අනේ හරියට දරුවෙක් බලා ගන්නවාවගේ.මගෙත් ඉන්නවා බව්වා පැංචෝ දෙන්නෙක් මමත් හරිම ආදරෙයි ඒ දෙන්නාට❤❤❤❤❤

  • @nimmiii99
    @nimmiii99 28 днів тому

    ඉක්මනට සනීප වෙයි පැටියා ❤🥰 ලස්සනයි ආදරෙයි

    • @mihisan9298
      @mihisan9298  27 днів тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @shiromafernando6416
    @shiromafernando6416 28 днів тому

    චිස් බොලෙත් ඉදලා හිටලාඅල්ලනවා හොද අඩවුවක් නෙද. ❤

    • @mihisan9298
      @mihisan9298  27 днів тому

      ඔව්❤️❤️❤️🐶

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 27 днів тому

    චීසු බෝලේ ඉක්මනින් සුවපත් වේවා පුතේ ❤..තෙරුවන් සරණයි

  • @surenimadushanika7907
    @surenimadushanika7907 28 днів тому

    අදත් හරිම ආසාවෙන් ඔන්න වීඩියෝ එක බැලුවා ඔයාලාගේ වගාවන් දකිද්දි හරි ආසයි❤ අපිත් ආසයි වගාවන් වලට අපිත් වෙන්නප්පුවෙ අක්කෙ❤

    • @mihisan9298
      @mihisan9298  27 днів тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @Jiththa32
    @Jiththa32 27 днів тому

    Aunti mama aurudu . 5 duwek 😊mama th adrei chesuboleta ❤math inawa shitzu babek eyage nama ro manik 🎉. Cheesutath adrei godak ❤ 🎉god bless cheesu .

    • @mihisan9298
      @mihisan9298  27 днів тому

      Godak sthuthi patiyo ❤️❤️❤️🐶

  • @nidahasejeewithe1010
    @nidahasejeewithe1010 27 днів тому

    අනේ චීසු පැටියෝ ඉක්මනින්ම සනීප වෙන්න❤❤

  • @DharaRajapaksha
    @DharaRajapaksha 28 днів тому

    video eka godak lassanai akkiyooo😊😊😊

    • @mihisan9298
      @mihisan9298  27 днів тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @NoWay-ey5vk
    @NoWay-ey5vk 28 днів тому

    ච්සු බෝලෙට ඉක්මනින් උන හොද වෙන්න එයාල ලෙඩ උනහම අපි ට තමා පිස්සු වගේ ඇයි එයාලට අමාරුවක් කියන්න ත් බෑනෙ.ජේසු පිහිටෙන් ඉක්මනින් සුව වෙන්න ආදරෙයි ඔයාලා තුන්දෙනා ටම

    • @mihisan9298
      @mihisan9298  27 днів тому

      ඔව් අනේ❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @Teehi_Reha
    @Teehi_Reha 26 днів тому +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nayanavinodani7148
    @nayanavinodani7148 28 днів тому

    දරැවෝ අසනීප උනාට වඩා අමාරැයි මෙයාලව බලාගන්න එක ආදරය කියන දේ උපරිමයෙන් හොයනව අපේ බෙලා ගොරවනවට රතිඤ්ඤා වලට හරිම බයයි ඒ වෙලාවට කන්දෙක වහගෙන වඩාගෙන ඉන්නවා ඉක්මනින් සනීප වෙයි ඔයාගෙ ආදරණීය සත්කාරයෙන්

    • @mihisan9298
      @mihisan9298  27 днів тому

      ඔව් අනේ❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @madushidulanjali173
    @madushidulanjali173 27 днів тому

    adat asawan baluwa. oya mara ma hoda kanak Akka. ❤❤

  • @IsharaMadushani-m6o
    @IsharaMadushani-m6o 28 днів тому

    අක්කී චීසු බෝලේ බලාගන්න විදිහට ගොඩක් ආදරේ හිතෙනවනෙ ඒ හින්දා චීසු ඉක්මනින් සනීප වෙනවා..❤❤

    • @mihisan9298
      @mihisan9298  27 днів тому +1

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 27 днів тому +1

    අනේ චීසුගෙ ඔලුව අතගාන කොට හොරෙන් බලන ලස්සන .චීසු කොච්චර පින් කරලා තියෙනවාද ඔයාලගෙ මේ විදියට ආදරෙ ලබන්න ❤.ගෝවා ඇට තවාන් දාන පස් මිශ්‍රණයේදි වැලි වලට කොච්චර කොම්පෝස්ට් දානවද?ගෝවා ඇට වලත් වර්ග තියෙනවාද?😮

    • @mihisan9298
      @mihisan9298  27 днів тому +2

      ❤️❤️❤️🐶 වැලි බකට් 5කට කොම්පෝස්ට් බකට් බාගයක් තමයි දැම්මේ

  • @GabrealFernando
    @GabrealFernando 27 днів тому

    chisu bole wasanawantai ,❤

  • @sharminidias2732
    @sharminidias2732 28 днів тому

    Get well soon Cheese Bole.

  • @WathsalaDasanayaka-dn8up
    @WathsalaDasanayaka-dn8up 27 днів тому

    චීසු බෝලෙට ඉක්මනින් සුව වෙන්න පතනවා. එයාලා ලමයි වගෙයි . කටින් කියන්න බැහැනෙ අපිට වගෙ. අපි එයාලා තේරුම් අරන් අදරෙන් බලා ගන්න ඕනි. ඔයා දුන්න උපදෙස් ටික හොදයි එයාලට ආදරය කරන්න පුළුවන් නම් .බලා ගන්න පුළුවන් නම් විතරක් ගන්න කියන එක .මිනිස්සු හරියට වෙනස් කම් කරනවා .ආසාවට ගෙනත් අන්තිමට එයාලට දස වද දෙනවා එහෙම කරන්න එපා .ඇත්තටම මිනිස්සු නිසා අසරණ සතුන් කී දෙනෙක් දුක් විදිනවද.

    • @mihisan9298
      @mihisan9298  27 днів тому

      ඇත්තමයි❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️🐶

  • @inokafernando340
    @inokafernando340 27 днів тому

    🥰🥰🥰

  • @ranjaniwijesinghe1070
    @ranjaniwijesinghe1070 27 днів тому

    වැටකොලු උයන වෙලාවට ලිපේ තියල වහන්න එපා එතකොට වතුර එනවා අනික මිටිකිරි දාන වෙලාවට ලුනු දාන්න

    • @mihisan9298
      @mihisan9298  27 днів тому

      හරි❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️

    • @chanudisethunsa-1302
      @chanudisethunsa-1302 27 днів тому

      ඇයි සුදුලුනු ටිකක් වැඩිපුර දාලා උයන්න ගොඩාක් රසයි. අනේ චිසු බෝලේ ලෙඩ වෙලා දුක හිතුනා . චිසුට ඉක්මන් නිරෝගි සුව ලැබේවා. ඔයා හරිම ආදරෙන් සෙනෙහසින් ංඑයා ව බලාගන්නවා හරියට ඔයාගේ කුසින් වැදු දරැපැටියෙක් ම විදිහට හරි සතුටුයි. නංගා කියපු දේවල් හරියට හරි. ඔයා ලා හැමෝටම බුදුසරණයි . චිසුට ගෝඩාක් ආදරෙයි.........💟💟💟💟💟💟💟

    • @mihisan9298
      @mihisan9298  27 днів тому

      @chanudisethunsa-1302 ගොඩාක් ස්තූතී❤️❤️❤️🐶

  • @gadgetcomplex643
    @gadgetcomplex643 27 днів тому

    😍😍

  • @AdithyaPrabashwara
    @AdithyaPrabashwara 28 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NilanthiSilva-v4e
    @NilanthiSilva-v4e 28 днів тому

    Amme cheesuta nam monama karadarayak wath wenna epa, ada mage Roxyth cheesuge video eka beluwa nangi, nangi cheesuta dena aadare nisa eyata mokuth wenne na, ikmanin suwa wenna oone , nangige sathuta hemadamath thiyenna oone,
    Love you cheesu❤
    God Bless you all 🙏❤❤❤

    • @mihisan9298
      @mihisan9298  27 днів тому

      අනේ❤️🐶ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @SammaniFernando-wm7dt
    @SammaniFernando-wm7dt 28 днів тому

    Ane 😢 mage cheezu ikmanata hoda wenna. Budusaranaiii ❤

  • @madushaniwijekoon2557
    @madushaniwijekoon2557 28 днів тому

    Budusarani ❤❤❤akki jaya wewa

  • @AvishkaSadaruwan-y2j
    @AvishkaSadaruwan-y2j 27 днів тому

    අක්කී ඔයාලගෙම ඉඩම් වලද වගා කරන්නේ

  • @randi_085
    @randi_085 28 днів тому

    Ada video aka hari lasisani nanga ❤️🥰. Jesupihiti nanga 🙏❤️

    • @mihisan9298
      @mihisan9298  27 днів тому

      ගොඩාක් ස්තූතී අක්කේ❤️❤️❤️

    • @randi_085
      @randi_085 27 днів тому

      @ love you nanga ❤️🥰. Jesupihiti 🙏❤️

    • @mihisan9298
      @mihisan9298  27 днів тому

      @randi_085 ❤️❤️❤️

  • @WasanthaGamage-z1t
    @WasanthaGamage-z1t 27 днів тому

    Jayaweewaaaa ❤❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 28 днів тому

    අනේ මට කදුලුත් ආවා චිස් බෝලේ සනිප නැතුව ඉන්න කොට,,,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,මට වැඩිය බලන්නත් බැහැ,,,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර

  • @Hirui-qw3vt
    @Hirui-qw3vt 27 днів тому

    Ekman suwaya labewa

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 28 днів тому

    වෙනද වගේම අදත් ආසාවෙන් බැලුවා.... ගෝවා තවාන් දාපු එක කොහොමද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා.... ඒක අලුත් අත්දැකීමක්.. ඔයා නිසා දකින්න ලැබුණු
    ඔයාට වගේම අපිත් ආදරේ කරන කෙනෙක් මෙහේ ඉන්නවා එයාව දාලා ලංකාවට එන්න බැරි එකයි ප්‍රශ්නේ.... එයාව ගේන්නත් බැහැ මොකද ලංකාව එයාට ගොඩක් රස්නෙයි... pastore maremmano කියන වර්ගයේ කෙනෙක්.... එයා අපේ Signora ලාගේ නමුත් අපිත් එක්ක තමයි දැන් අවුරුදු දහයක් තිස්සේ හැදුනේ... එයා අපිට ඇත්තටම දරුවෙක් වගේ... එයා ඉන්න කල් එයත් එක්ක මෙහෙට වෙලා ඉන්නවා...
    මම නිශානි අක්කා...mail එක මගේ මහත්තයාගේ නමට තියන නිසයි මම ඔයාට හැමදාම යටින් මගේ නම ලියන්නේ...❤🎉

    • @mihisan9298
      @mihisan9298  27 днів тому

      අනේ❤️🐶ගොඩාක් ස්තූතී අක්කේ❤️❤️❤️

  • @ravindrakumara3838
    @ravindrakumara3838 28 днів тому

    Ane chesu boleta ikmanata sanepa wenna ona ❤❤

    • @mihisan9298
      @mihisan9298  27 днів тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @amanisansala9962
    @amanisansala9962 28 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @සනුලි-ට9ධ
    @සනුලි-ට9ධ 28 днів тому

    ❤❤❤

  • @sachi-d1v
    @sachi-d1v 28 днів тому +1

    Hemadama oyage video balanawa comment danne ne mama.eth harima asawen mewa balnne.oyla karana me gowithen dinen dina diyunu wela saru sara paladawak lebenna oni...❤❤❤

    • @mihisan9298
      @mihisan9298  27 днів тому +1

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @MelaniMadurika
    @MelaniMadurika 27 днів тому

    Gowa thawanata wessen balapemak nedda

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 28 днів тому

    Thanikara weliwala pelawenawada .

  • @SilviaMunasinghe
    @SilviaMunasinghe 28 днів тому

    අසනිප වුනා ම කුකුල්මස් සහ අල තම්බලා දෙන්න

  • @SuGayan2121
    @SuGayan2121 27 днів тому

    Wow maru 🧿🧿🌸🌸💙💙💙mage chanal eka patteth enna❤❤❤🧿🧿🧿🌸🌸🥰🥰💙💙💙🌸

  • @yamunachandrangani3348
    @yamunachandrangani3348 27 днів тому

    Ayata tik feewer aththe lom wala tikkoda balanna

  • @BinukaRajapaksha
    @BinukaRajapaksha 28 днів тому

    Ane ape chisuta ikmanin sanipa wenna

  • @SamanthaKumari-f5v
    @SamanthaKumari-f5v 28 днів тому

    Ane ai boleta sanipa nadda

  • @msuramyaguruge
    @msuramyaguruge 28 днів тому

    Aiyo chuti petiyata mokada une...ikmanatama suwath wewa ceesu bole....

  • @Hirui-qw3vt
    @Hirui-qw3vt 27 днів тому

    Mata ennawa chsuge patama pasiyan cat 2 k

  • @dismimaheshika3770
    @dismimaheshika3770 28 днів тому

    Chris Bola wadiya thamann apa wassa nisa

  • @NaleeAdikari
    @NaleeAdikari 27 днів тому

    Cheese baba pau

  • @ashac2435
    @ashac2435 28 днів тому

    ❤️❤️❤️

  • @Sandraarendtsz
    @Sandraarendtsz 28 днів тому

    ❤❤

  • @CoreenCamal
    @CoreenCamal 27 днів тому

    ❤❤❤