වැස්සෙත් ගෝවා පැල හිටෙව්වා❤️වැස්ස නිසා කම්මැලි වැඩී☺️🐶

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 106

  • @hemaliyanage6673
    @hemaliyanage6673 День тому +5

    අනේ ඔව්, ආසාවෙන් බලං ඉන්නවා වීඩීයෝ දානකම්...ගොඩක්ම හිත ඇදිලා යන්නේ ආදරනීය ආමන්ත්‍රනයට .(අපේ නැන්දලා) ඒ ටිකම ඇති ජීවිතේ හරියන්න..වැස්සෙන් ආපදාවක් නොවේවා .භවබෝග සම්පත්තිය වැඩිවේවා...ජේසු පිහිටයි..

    • @mihisan9298
      @mihisan9298  День тому +1

      අනේ❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @NiranjalaSwarnamali-jc4nw
    @NiranjalaSwarnamali-jc4nw 19 годин тому

    හරිම ආසාවෙන් බැලුවා අදත් විඩියෝ එක ❤පාස්තා එකනම් රස පාටයි ඔයා ගෙවන ජීවිතේ ඒ වටපිටාව බලන්න හරි ආසයි ❤චීසූ බෝලෙටත් ගොඩක් ආදරෙයි ❤❤

    • @mihisan9298
      @mihisan9298  16 годин тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️🐶

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 День тому +2

    සාර්ථක වගාව ට තෙරුවන් ආශිර්වාද වේවා නංගි ❤.ලස්සනයි වීඩියෝ එක

    • @mihisan9298
      @mihisan9298  День тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 День тому +1

    අදත් video එක ලස්සනයි ඔයාලගේ ම⁣ වගේ මේ වගා කටයුතු කරන අයට කිසිදු කරදර බාදා නෙම වේවා. බුදුසරණයි ආදරෙයි ....

    • @mihisan9298
      @mihisan9298  День тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @nimmiii99
    @nimmiii99 День тому +1

    ඉවරයක් නැති වැස්ස. අද මගේ මහත්තයාත් බලන් ඉදලා බැරිම තැන වැස්සෙම වත්ත විසි ගැහුවා. මාත් මුලු වත්තම ලස්සනට අස් කරගත්තා. අලුත් ලස්සන මාසයක් පටන් ගන්න හදන්නේ ☃️❄ ආදරෙයි අක්කේ

    • @mihisan9298
      @mihisan9298  День тому

      ❤️❤️❤️අපිත් ආදරෙයි❤️❤️❤️

  • @nirmalaherath7357
    @nirmalaherath7357 День тому +12

    මහන්සියෙන් ආසාවෙන් කරන ඔයාලගේ වගාවට කිසිදු හානියක් නොවේවා🙏🙏

    • @mihisan9298
      @mihisan9298  День тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @sajithshavinda2576
    @sajithshavinda2576 День тому +1

    අහම්බෙන් විඩියෝ එකක් දැක්කෙ මුල ඉදන් සෙරම බැලුව චිසු කොල්ලාට ආදරෙයි ,❤️❤️❤️

    • @mihisan9298
      @mihisan9298  День тому

      අනේ❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️🐶

  • @කැ_මි
    @කැ_මි День тому +1

    හලෝ අක්කා ❤ ... ඔන්න ගොඩාක් කාලෙකින් තමයී අක්කාගේ විඩියෝ බලන්න ආවේ.. පොඩි පොඩී වැඩ වලට ගොඩාක් බිසී අනේ 😊 .. චීසූගේ කකුලට පොඩී මේස් හතරක් අතින් මහලා හරී දලා පුරුදු කරානම් හරී අක්කා ... 🤭 අනේ මේ වැස්සෙන් සුලගින් අක්කලාගේ වගාව ආරක්ෂා වෙන්න ඔනී.. අක්කාගේ දෙසැම්බර් මාසේ ව්ලොග් නම් බලන්නම ඕනී ❤😊.. එක අතකට අක්කේ ඔයාලාට ගොඩාක් පින් ... ඒ නැන්දලාට ජිවත් වෙන්න මාර්ගයක් අක්කලා නිසා තියෙනවානී ...

    • @mihisan9298
      @mihisan9298  День тому

      අනේ❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️🐶

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 5 годин тому +1

    කොහොමද සැපෙන් සනිපෙන් ඉන්න වද,,,,,,චිස් බෝලේ සනිපෙන් ද ,ඔයාඅගෙ වගාව සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් කිසිදු හානියක් නොවේවා ,,අපිටත් ඉන්නවා සිට්සු කෙනෙක් ,එයාගෙ නම බියුටි ,,,ඔයාට පුලුවන් නම් චිස් බෝලේට දෙන දේවල් ටිකක් කියන්න පුලුවන්ද ,,,,ආදරෙයි හැමදාම තුන් දෙනාටම ජේසු පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️❤️👍🙏

  • @randi_085
    @randi_085 День тому +1

    ❤️🥰. Jesupihiti 🙏❤️🇱🇰🇱🇰🇱🇰

    • @mihisan9298
      @mihisan9298  День тому

      ❤️❤️❤️

    • @randi_085
      @randi_085 День тому

      @ love u 💕😘 nanga. Jesupihiti nanga 🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @chamaramadushan-d6r
    @chamaramadushan-d6r День тому +1

    ගොඩක් ස්තූතියි වගා ගැන විස්තර ගේනවට. මේ වගා කරල තියෙන ගොවා ප්‍රභේදය මොකක්ද?

    • @mihisan9298
      @mihisan9298  9 годин тому

      Omphalos කියන වර්ගය❤️

  • @IsharaMadushani-m6o
    @IsharaMadushani-m6o День тому +2

    Hi akki..අද අක්කිගෙ කෑම ටික ගොඩක් රස පාටයි වගේම,පැල හිටවනවත් ගොඩක් ආසාවෙන් බලන් හිටියා, ඉතින් වගාවත් ගොඩක් සාර්ථක වෙලා අපිට ඉක්මනින් අස්වැන්නත් බලන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..!!❤❤

    • @mihisan9298
      @mihisan9298  День тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @achinikaushalya7723
    @achinikaushalya7723 4 години тому

    Ane man oya video akak danakan magabalan idiye akki man harima asai oyage videos balanna oya Kama hadanawa balanna hamadama Hari Kamak ne mata oyage videos balanna tiyanawa nam fatta happy adarei sudu akki jp ❤❤❤❤❤❤❤

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 День тому +1

    Good morning oyala dennatama 😊❤❤. Jesu pihitai...

  • @niroshasajewani761
    @niroshasajewani761 День тому +1

    Teruwan saranai jayen jaya .

    • @mihisan9298
      @mihisan9298  День тому

      Godak sthuthi ❤️❤️❤️

  • @rohitakumara9272
    @rohitakumara9272 15 годин тому

    Apath innawa....shaini මැණිකක් ❤❤❤❤

  • @NandaKumara-t1s
    @NandaKumara-t1s День тому +1

    Aththatama math pasta hadala thibbe oya kiyapu weradi vidihata nangi. Thank you. Aye dawasaka pasta recipy ekak danna❤❤

  • @DharaRajapaksha
    @DharaRajapaksha День тому +2

    akkige videos nam ithin kiyala wadak naha supiriyenuth supiriyak thama ithin

    • @mihisan9298
      @mihisan9298  День тому

      Ane❤️godak sthuthi ❤️❤️❤️

  • @CoreenCamal
    @CoreenCamal День тому +1

    Gods blessing ❤❤❤

  • @ravindrakumara3838
    @ravindrakumara3838 7 годин тому

    Adarei hemadamath ❤

    • @mihisan9298
      @mihisan9298  5 годин тому

      Ane❤️apith adarei ❤️❤️❤️

  • @NilanthiSilva-v4e
    @NilanthiSilva-v4e День тому +1

    Nangi thonnu kiyana malu oya gedara hadala ganna deyakda?
    Cheesu lv u❤❤❤

    • @mihisan9298
      @mihisan9298  День тому +1

      Naha, ewa Italy walin gena ewa, itali badu thiyena kada wala ganna thiyenawa ❤️❤️🐶

  • @LifeWithBrightness-tj9hf
    @LifeWithBrightness-tj9hf День тому

    Kohomada, godak lassana ,wadagath vlog ekak

    • @mihisan9298
      @mihisan9298  16 годин тому

      Godak sthuthi ❤️❤️❤️

  • @BinukaRajapaksha
    @BinukaRajapaksha День тому

    Adarei chisu bole

  • @NoWay-ey5vk
    @NoWay-ey5vk День тому +1

    ආදරෙයි ❤❤❤ශෝක්
    ඔයාගෙ video බලද්දී

    • @mihisan9298
      @mihisan9298  День тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @nidahasejeewithe1010
    @nidahasejeewithe1010 День тому +2

    1st comment ..❤❤❤❤

  • @PiumiSudeshwari
    @PiumiSudeshwari День тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lassanayi

  • @madushaniwijekoon2557
    @madushaniwijekoon2557 День тому +2

    ❤❤❤❤

  • @KanthigamageGamage-v4v
    @KanthigamageGamage-v4v День тому +1

    Theruwan saranai

  • @shanikacool5971
    @shanikacool5971 День тому +1

    ❤❤❤❤❤❤❤

  • @thamaradharshani6724
    @thamaradharshani6724 День тому +1

    හරි ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න.ඒ වගේම ඔයාගෙ ගෙදර එන්නත් ආසයි.ඔයාගෙ ගම කොහෙද ?

    • @mihisan9298
      @mihisan9298  День тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️අපි තලවිල

  • @AnnePriyadarshani-z4m
    @AnnePriyadarshani-z4m День тому +2

    wadipura cheesu bole pennanna ko akki

  • @umayanganikaragahawatta653
    @umayanganikaragahawatta653 День тому +1

    Thonnu kiyanne monawada

  • @NandaKumara-t1s
    @NandaKumara-t1s День тому +2

    Oya koheda nangi.

  • @amanisansala9962
    @amanisansala9962 День тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @inokafernando340
    @inokafernando340 День тому +1

    🥰🥰🥰

  • @ChandiChandrikakumari-iz3uj
    @ChandiChandrikakumari-iz3uj День тому +2

    Godak mahansiyen karana wagawata kisima haniyaknam wenna apa.

    • @mihisan9298
      @mihisan9298  День тому

      Godak sthuthi ❤️❤️❤️

  • @SumaliSumsli
    @SumaliSumsli 15 годин тому

    Oya koheda nangi

  • @SamanthaKumari-f5v
    @SamanthaKumari-f5v День тому +2

    Sudu bole patiyo

  • @msuramyaguruge
    @msuramyaguruge 21 годину тому

    Hi akki....oyalata wessen kisima karadayak wenna epa kiyala prarthana karanawa....mama nam godaaakma asa oya uyana video walata thamai ❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  16 годин тому +1

      Godak sthuthi ❤️❤️❤️

  • @SamanthaKumari-f5v
    @SamanthaKumari-f5v День тому +1

    Babek nadda nangi thama oyalata

    • @mihisan9298
      @mihisan9298  День тому

      Danata cheese bole witharai ❤️🐶

  • @sriyanganisamarakoon9076
    @sriyanganisamarakoon9076 День тому +1

    ගෝවා පැල දෙකක් අතර දුර කීයද .

  • @nisansalaparis587
    @nisansalaparis587 День тому +1

    Basements dog shoes thyenawa akke ganna.. Wesse yaddi dannaAliexpress , Daraz eke thyenawa

    • @mihisan9298
      @mihisan9298  День тому

      Ewa chees bole danna kamathi naha ane

  • @SamanthaKumari-f5v
    @SamanthaKumari-f5v День тому +1

    Oya bolege bul wawenna monawada denne

    • @mihisan9298
      @mihisan9298  День тому

      Ehema wishesha deyak denne na, eya hodata kanawa, sapata innawa eka nisa wenna puluwan ❤️🐶podi kale vitamin dunna dan nam ehema denne na dan denne B-live syrup eka

    • @SamanthaKumari-f5v
      @SamanthaKumari-f5v День тому +1

      @mihisan9298 hm thank dr

  • @MalkanthiWickramanayaka-e7n
    @MalkanthiWickramanayaka-e7n День тому +1

    Ammo ow matath innawa eyatath 1y wassata nam epa wenawa eyage wada iwarayak na

  • @dilininirosha1985
    @dilininirosha1985 День тому +1

    🩷🌸🌻

  • @dilrukshidilrukshi5935
    @dilrukshidilrukshi5935 День тому +1

    අනේ කිසිම හානියක් වෙන්න එපා🙏🙏

    • @mihisan9298
      @mihisan9298  День тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @FeeFree-xc1uo
    @FeeFree-xc1uo День тому +1

    Ane mehetath wahinawa

  • @NadikaLakmali-wh2qe
    @NadikaLakmali-wh2qe День тому +1

    ❤❤❤❤❤

  • @සනුලි-ට9ධ
    @සනුලි-ට9ධ День тому +1

    ❤❤❤

  • @UshaniwijethungeUshaniwijethun
    @UshaniwijethungeUshaniwijethun День тому +2

    ❤❤❤❤

  • @AnushikaDilhari
    @AnushikaDilhari День тому +1

    ❤❤❤

  • @NethmiRanjana
    @NethmiRanjana День тому +1

    ❤❤

  • @dilulife4456
    @dilulife4456 19 годин тому

    ❤❤❤