පාන්දර තුනේ ඉඳලා කරපු වැඩ|waking up at 3am|my 3 am morning routine| madhu💓

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 201

  • @kaushalyawijayawickrama104
    @kaushalyawijayawickrama104 Місяць тому +22

    සාදු සාදු සාදු 🙏🌸🙏🌸🙏 ඒ උතුම් පින්කම් දෙකම මමද අනුමෝදන් වෙමි ...ඔයාට ත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි

    • @achaladesilva6132
      @achaladesilva6132 Місяць тому

      සාදු සාදු සාදු 🙏🙏🙏 මාත් ඒ උතුම් පිංකම අනුමොදන් වෙම් ඔයාටත් පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏❤️❤️❤️

  • @thilokanawamali7200
    @thilokanawamali7200 Місяць тому +40

    ආදර්ශමත් පුණ්‍ය කර්මයක් !!! පවුලේ සැමට බුදු සරණයි !!!

  • @nadeekamadushani113
    @nadeekamadushani113 Місяць тому +48

    ගොඩාක් හොඳ වැඩක් මදූ ඔයා කරන්න හිතුවේ... මෙහෙම යහපත් අදහස් හිතට එන එකත් ලොකූ.... පිනක්.බුදු සරණයි!!

    • @ThusharaSenadheera-k4q
      @ThusharaSenadheera-k4q Місяць тому +1

      හරිම උතුම් පුන්‍යක්‍රියාවක්...
      තෙරුවන්සරණයි!!!🙏
      සියලු දෙවි රැකවරණයි!!!🙏

  • @shanikamadavi2386
    @shanikamadavi2386 Місяць тому +19

    නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් චුටි බබාට. ❤ මගේ බාබාගෙ wayasamai. Eyata 25 වෙනිදාට මාස 3.

  • @KavishaLakshani-h2g
    @KavishaLakshani-h2g Місяць тому +30

    ඔයානම් හරිම පින්කාර වාසනාවන්ත කෙනෙක් තෙරුවන් සරනයි පවුලේ හැමෝටම ❤😊🙏

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 11 годин тому

    ඇත්තටම oya ගොඩාක් හොඳ කෙනෙක් ada kale oyala wage aya adui oyalata හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 Місяць тому +5

    ලොකූ පිනක්.පුන්චි බබාටත් තෙරුවන් සරනයි ❤

  • @nadeeratharangani4335
    @nadeeratharangani4335 29 днів тому +3

    සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි 🙏🙏🙏

  • @ShiromiNilmini-k1e
    @ShiromiNilmini-k1e Місяць тому +20

    අති විශාල පුණ්‍ය කර්මයක් !!!! කිරිබත් තුනී කරපු Cutting Bord 1 හැන්දයි , ගන්න තියෙනවාද ? මිල කීයද ? කොහොමද ගන්නේ ?

  • @dilrukshi355
    @dilrukshi355 Місяць тому +16

    ඔයා මොන වැඩේ කළත් ඒ කෙ අමුතූම කලාවක් තියෙනවා.

  • @sandunidisanayake5695
    @sandunidisanayake5695 15 днів тому +1

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 මමද ඒ උතුම් දානමය පිංකම දැකබලා සැදැහැසිතින් අනුමෝදන් වෙමි.🙏🙏🙏

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu Місяць тому +4

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක❤❤❤❤

  • @SudarmaBalasooriya
    @SudarmaBalasooriya 10 днів тому

    Anee.harima.asa.hithuna..oyage.weda harima piliwalai man asai ehema ayata...oyata puthe sakthiya dairaya lebewaaa idiriyata

  • @mis.darshi1236
    @mis.darshi1236 Місяць тому +8

    ලොකුම ලොකු පිනක් නංගි ඒක ❤❤❤ හරිම ලස්සනයි අදත් වීඩියෝ එක ඔයා මොන වීඩියෝ එක දැම්මත් හරිම ආසාවෙන් එදා ඉදලම බලන්නෙ ❤❤❤❤ අර බෙඩ්සීට් ලස්සනයි කොහෙන්ද නංගි ඒව ගත්තේ ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤

    • @madhurajapaksha5744
      @madhurajapaksha5744  Місяць тому +2

      මට ඒක ගිෆ්ට් එකක් විදිහට ලැබුණු එකක් dr
      ඔයා හැමදාම මගේ වීඩියෝස් වලට කමෙන්ට් කරනවා ගොඩක් ස්තූතියි🥰🥰🥰🙏

  • @AshaUdeni-f3z
    @AshaUdeni-f3z 24 дні тому +1

    Good job madu akke 🙏🙏 budusaranai 🙏 godak Hoda wadak 💯🫶👍🙏🙏🙏❤️💫💖

  • @Life_WithHashi
    @Life_WithHashi Місяць тому +1

    හරිම ලස්සනයි..කිරිබත් එකේ පිලිවෙල..ආසයි දැක්කම 🥰❤️

  • @MaduandDina
    @MaduandDina Місяць тому +1

    අද තමා එකතු වුනේ ගොඩක් ලස්සනයි හැමදාමත් මේ වගෙ ලස්සන විඩියෝ ට්කක් දෙන්න අපිට ජයේන් ජය වේවා ❤❤❤❤❤❤❤❤

  • @sadnikaidumini7850
    @sadnikaidumini7850 Місяць тому +1

    ඔයා ලස්සන අාස කරන හොද ලොකු පිං කමක් කරලා තියෙන්නෙ සාදු සිතින් අනුමෝදන් වෙනවා❤

  • @jayanthirathnamali8569
    @jayanthirathnamali8569 Місяць тому +7

    Harima lassanai video eka. Oyage weda godak piliwelai. Godak loku pinkamak kale. Sathutu sithin anumodan wemi.. ❤❤❤❤❤

    • @madhurajapaksha5744
      @madhurajapaksha5744  Місяць тому +1

      🥰🥰🥰🙏

    • @isuruattanayaka6048
      @isuruattanayaka6048 Місяць тому +2

      පිලිවෙලයි , පිරිසිදු කමයි ඉහළින්ම තියෙන ව..ඔයා පිං කරපු නිසා මේ වගේ ලැබුන...ඉදිරියට ත් ඔයාට ලැබෙනව..බුදුසරණ යි..

  • @tharanganiudayadiwakara6059
    @tharanganiudayadiwakara6059 Місяць тому +4

    ඔයා ආයේ සල්ලි එකතු කරනකොට දිග ඇරලා දාගන්න පුලුවන් විදිහට මොකක් හරි හදාගන්න....

  • @pdnilmini3955
    @pdnilmini3955 Місяць тому +2

    ගොඩක් හොඳ පිංවන්ත වැඩක් .ඔයා සල්ලි එකතුකරපු කැටේ හරිම කියුට් ඒක කොහෙන්ද ගත්තෙ

  • @Mycrochettime
    @Mycrochettime Місяць тому +4

    Oya karana hama wedakma harima arthawath.... Adareiii🌹🌹🌹🌹🌹🌹🌹budusaranai oylata

  • @medhavifernando241
    @medhavifernando241 Місяць тому +1

    අනේ හරිම සතුටුයි 🙏🙏🙏🙏

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 Місяць тому +2

    Godak ලස්සනයි නංගී ada video ak...ආදරෙයි .....

  • @NayomiDilshani
    @NayomiDilshani 29 днів тому +2

    නන්ගි ඔය සල්ලි දාන කැටේ කොහෙන්ද ගත්තේ. ලස්සනයි ඒක විඩියෝ ඒක ගොඩක් ලස්සනයි

  • @themunch2020
    @themunch2020 Місяць тому +3

    Sadu sadu sadu dakkath hitha pirenawa e punya karmaya🙏🙏🙏 mamada sathutin sithin e pin anumodanwemi!!! Thawa thawath dairya shakthiya akkata labenna oona me dewal karanna ! Chuti patiyatath budusaranai ❤

  • @NadeeshaDilrani-ij8kg
    @NadeeshaDilrani-ij8kg Місяць тому +2

    Harima watinawa nangi oya karapu e upakaraya...lassana vlog ekak...hamotama budu saranai...

  • @NimanthikaKumari-jm5xb
    @NimanthikaKumari-jm5xb 11 днів тому

    Harima hoda කෙනෙක් oya

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa Місяць тому

    Oya karana wadanam harima hoda dawal siyalu danatama budu saranai ❤❤❤

  • @henryt1199
    @henryt1199 27 днів тому

    ඔයා හින්දා, අපිටත් පිලිකා පොඩි ලමයින්ට කිරි පිටි ලබා දෙන්න අවස්ථාවක් ලැබුණා 🙏🙏🙏

  • @chandanistephen9632
    @chandanistephen9632 24 дні тому

    හොද පිංකමක් 🙏🙏

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 Місяць тому

    නංගි කිරිබත් උයන කොට වතුරෙන් උයන්නෙ නැතිව කිරෙන් උයන්න හරිම රසයි.

  • @madugeethika9051
    @madugeethika9051 23 дні тому +1

    Miss මහරගම daruwanta dena kiripiti eke nama kiyanna puluwanda math kemathi mata puluwan vidihata deyak karanna wisthara tikak kiyanna puluwanda oyata godak pin

  • @KumaraPrasanna-qp9ns
    @KumaraPrasanna-qp9ns 24 дні тому

    උදෑසන 5ට කලින් අවදි වෙලා වැඩ කරන හැම පවුලක්ම දියුණු වෙනවා හැමදාමත්

  • @HesadaSansith-z4x
    @HesadaSansith-z4x 19 днів тому

    Sadu sadu .. Godak loku pinak oya karala tiyenne akke.

  • @sitharageethmi7644
    @sitharageethmi7644 25 днів тому +1

    😊 අනේ ඔයා kate ගත්ත තැන අපිටත් කියන්නකෝ..... ගොඩක් දෙනා අහලා තියෙනවා නේද එ ගැන ඔයාගෙන් ..... ???

  • @KanthiJayakody-n4w
    @KanthiJayakody-n4w Місяць тому

    ඔබතුමිය තෙරුවන් සරණයි

  • @hunnybunny3243
    @hunnybunny3243 Місяць тому

    M R Kitchen and Madu Rajapaksha are the same people, but different IDs

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Місяць тому +3

    Ane oyata godak pin .lokuma Loku deyak kale.❤

  • @MangalikaMalkanthi-og5vz
    @MangalikaMalkanthi-og5vz Місяць тому +1

    බුදු සරණයි මැණික ඔයාටත් පව්ලෙ හමොටමත්🙏🙏🙏💞

  • @malkiudara4393
    @malkiudara4393 27 днів тому

    සාදු සාදු සාදු

  • @nalakawickaramasingha7685
    @nalakawickaramasingha7685 15 днів тому

    Anee oyata godak pin

  • @vihangasathsara150
    @vihangasathsara150 Місяць тому

    Oyla hamotama budu saranai!🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @DilshanGym
    @DilshanGym Місяць тому

    Oya karana wadanam harima hodai akkiyooo 🎉

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co Місяць тому

    Good job all your wishes may come true.

  • @jveditzz1140
    @jveditzz1140 Місяць тому +3

    Godak loku pinak nangi.oyage pawulata nirogi Sampath labenna one.

  • @nirashalakmali-s9s
    @nirashalakmali-s9s Місяць тому

    Budu saranai .sathutin inna akki

  • @nilukshiayeshika1004
    @nilukshiayeshika1004 29 днів тому

    Akke oyata full cotton bedsheets Oneida. Ouage sheets eka wage lassana ewa man gawa thiyenawa.

  • @s.m.sawall9663
    @s.m.sawall9663 Місяць тому

    Oya ge green cutting board eka ..oya ge store eken ganna puluwan da ?? Price keeya da ?

  • @maheshamadushani1498
    @maheshamadushani1498 27 днів тому

    Mamath aran dunna ❤❤❤

  • @AyeshaDilrukshi-jk1io
    @AyeshaDilrukshi-jk1io Місяць тому +1

    Obata Budu Saranai.❤❤❤❤❤

  • @madusankawijayawardene-dg2lo
    @madusankawijayawardene-dg2lo Місяць тому +2

    Oya harima hodai akkee ❤❤❤❤duula 2nnatath budusaranai....

  • @NiroshaRuwanthi
    @NiroshaRuwanthi Місяць тому

    Nangi oya gawa glass electric kettle eka nadda

  • @harshi4886
    @harshi4886 Місяць тому +1

    Godak hoda wadak.....❤

  • @Supu-s4h
    @Supu-s4h 20 днів тому

    Loku pin kamak.Theruwsn saranai😊

  • @Darshirosh
    @Darshirosh Місяць тому

    මගෙ යූටියුබ් චැනල් එකෙන් ඔයා එක්ක එකතු වෙනවා අක්කේ❤❤❤❤ලස්සනයි ව්ලොග් එක❤

  • @chathuwasana5556
    @chathuwasana5556 Місяць тому

    Akke mata me salli emathu karapu kete ganna puluwanda

  • @seneshmadushanka6491
    @seneshmadushanka6491 Місяць тому

    රිප්ලයි එකක් දාන්න අක්කේ මුදල් ඉතිරි කරන කැටේ කොහෙන්ද ගත්තේ

  • @Manel-124
    @Manel-124 Місяць тому

    අනේ කරැනා කරල ඔයා ඕඩස් වලට රිප්ලයි කරනවද

  • @PreamKumar-iq3st
    @PreamKumar-iq3st Місяць тому +1

    අක්කේ ඔයා රාගම කොහෙද ඉන්නේ

  • @manishalakshan3775
    @manishalakshan3775 Місяць тому +1

    Adarei nande

  • @seneshmadushanka6491
    @seneshmadushanka6491 Місяць тому

    අක්කේ ඒ මුදල් ඉතිරි කරන කැටේ කොහෙන්ද ගත්තේ

  • @FathimaRoshan-z4r
    @FathimaRoshan-z4r Місяць тому

    Akka kiyatadhe nidhaganne? Mechchara welasenin nagitinne

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    බුදු සරනයි

  • @thushanigunasekara2816
    @thushanigunasekara2816 Місяць тому +1

    Oyge wed hrim piliwelai lassani

  • @sanjeewaniiKalhari
    @sanjeewaniiKalhari Місяць тому

    Godak hoda wadak❤oyalage siyaluma balaporoththu itu wenna kiyala man prarthana karanawa...

  • @Sewwandivolg
    @Sewwandivolg Місяць тому

    Oya gawa tiyena apita gnna puluwan item monada tiyenne akke

  • @hashaniniranjala804
    @hashaniniranjala804 12 днів тому

    ඒ කැටය ගන්න තියෙනව ද?

  • @DineshIndika-c5l
    @DineshIndika-c5l 8 днів тому

    Sadu sadu

  • @DidulaNamina-fp7rd
    @DidulaNamina-fp7rd Місяць тому

    Godak hoda Wadak oyata pin sidda wenawa budu saranai family eke hamotama

  • @ranilwitharana4110
    @ranilwitharana4110 29 днів тому

    Bed sheets ganne kohenda

  • @supunitharuka3050
    @supunitharuka3050 Місяць тому +1

    Katee gathee kohenda akke

  • @husna3342
    @husna3342 Місяць тому

    godak hoda wedak❤❤

  • @sakuvlog-official
    @sakuvlog-official Місяць тому +1

    Aneee godak adrshamth ❤

  • @ChandraniMalkanthi-ho1yh
    @ChandraniMalkanthi-ho1yh Місяць тому

    සාදු සාදු ඔය කුසලය මමද අනුමෝදන් වෙමි

  • @missaestheticia2118
    @missaestheticia2118 Місяць тому

    Godak hoda deyak oya karanne wadi wadiyen labenna ona

  • @ranthungaarachhigemadushan5916
    @ranthungaarachhigemadushan5916 Місяць тому

    Video eka lassanai akki. Ane mata dgnna oni oya vynal krlda tiynne floor eka.kohend krgtte kiyl.kalayk yddi dmge wenne ndd

  • @RaviduSampath-r2r
    @RaviduSampath-r2r Місяць тому

    Akkiyo oye kate kohenda gatthe

  • @rashmijayangika9661
    @rashmijayangika9661 29 днів тому

    Ane mtath apeksha rohalata udau karana visthara dena ganna one ilaga vedio akakin aniwarayenma kiyai kiyala balaporoththu wenawa

  • @vishdev5216
    @vishdev5216 Місяць тому

    Akke dan oya store ekta badu dan nadda❤

  • @nuwanjayawardana7483
    @nuwanjayawardana7483 Місяць тому +3

    Akke oyage thiyanne raththaran hadawarhak.oyata oyage daruwanta mulu pawlatama karana hama wadema sarthak wewa

  • @WishvaniSandatharaka
    @WishvaniSandatharaka Місяць тому +1

    මාර වටින දෙයක් අක්කී❤❤

  • @nadeeherath6595
    @nadeeherath6595 Місяць тому +2

    0:53 salli dana kataya ganna thiyanawada ?

  • @iranyakeerthirathna7442
    @iranyakeerthirathna7442 Місяць тому

    A Kate kohenda gatte,video eka lassanai ,🙏🙏🙏🙏🙏❤❤❤

  • @nethminavodarajapaksha7296
    @nethminavodarajapaksha7296 Місяць тому

    කිරිබත් වලට ඇයි පොල් කිරි ඉහින්නෙ. ඒකෙන් මොකද්ද වෙන්නෙ අක්කෙ දන්නෙ නැති නිසා අහන්නෙ . අපෙ ගෙදර එහෙම කරන්නෙ නෑ නේ .🥰

    • @vishdev5216
      @vishdev5216 Місяць тому

      Ethakota kiri rasa hndta tynwa ethakota rasa pdk wadi wena hinda kappana kalin kiri chuttak kiri pdk ihala kapanne

  • @ThanujaDilrukshi-ik1bt
    @ThanujaDilrukshi-ik1bt Місяць тому

    වාසනාවන්තයි ඔයා 🎉🎉 budu saranai

  • @gayaninisansala9579
    @gayaninisansala9579 Місяць тому

    Ane oyta godaak pin akke … pilika rohala gana visthara denna plz godaak pin oyta 🙏

  • @SachiniPerera-u7w
    @SachiniPerera-u7w Місяць тому +1

    Pitarataka inna ayatath dayaka wenne kohomada kiyala kiyanna akki

    • @madhurajapaksha5744
      @madhurajapaksha5744  Місяць тому +1

      කොහොමද උදව් කරන්නේ කියලා ඉස්සරහට ඕගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එන්නම්🥰🥰

  • @asankasamarapala479
    @asankasamarapala479 Місяць тому

    🙏🙏🙏

  • @SadeekaPrasangika
    @SadeekaPrasangika Місяць тому +23

    ඔයාගෙ බෙඩ් ශීට් හරිම ලස්සනයි ඒවා අරගන්න නැති ද ?

    • @Lakshinuthara
      @Lakshinuthara Місяць тому +3

      ඔව් අනේ , නැන්දා කොහෙන්ද මොකෙන්ද බෙඩ්ශීට් ගන්නේ❤

    • @madhurajapaksha5744
      @madhurajapaksha5744  Місяць тому +5

      මට ඒක ගිෆ්ට් එකක් විදිහට ලැබුණු එකක් dr 🥰🥰

    • @nimnavi6065
      @nimnavi6065 Місяць тому

      Page eka​@@madhurajapaksha5744

    • @MadaviLakmali-s7h
      @MadaviLakmali-s7h Місяць тому +1

      මම මහනවා ඒ බෙඩ් ෂීට්.ඊජිප්තූ කොට්න්.

    • @CharithaPrasangani
      @CharithaPrasangani Місяць тому

      කීයද ​@@MadaviLakmali-s7h

  • @dulanjasasith5459
    @dulanjasasith5459 Місяць тому

    මගේ patiyata 21 මාස 3

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 Місяць тому

    Shok katayakne❤

  • @NethumAshinsha
    @NethumAshinsha Місяць тому

    Ane akki mage baba nasrry yanne eyata school bag akai sapaththu dekai ganna udau karanna plz

  • @ISHARAMADUWANTHI-g4h
    @ISHARAMADUWANTHI-g4h Місяць тому

    Yellow colour mug ganne kohomada akke

  • @GOOGLEAccount-sw4ci
    @GOOGLEAccount-sw4ci Місяць тому

    loku punya katmyak nagi oya karla tiyenne ❤️

  • @HimashaMendis
    @HimashaMendis Місяць тому +1

    Hospital ekata karapu wede gena thawa wisthara kiyannako
    Matath help karanna one

  • @nipunikarunarathna5725
    @nipunikarunarathna5725 Місяць тому

  • @wasanthimadushika2906
    @wasanthimadushika2906 Місяць тому

    Oya kete kohenda gaththe

  • @SuddaLahiru
    @SuddaLahiru Місяць тому

    අනේ පුළුවන්නම්අපිට උදව්‍ක්‌ කරන්න

  • @ChampikaUdeni-y2v
    @ChampikaUdeni-y2v Місяць тому +5

    අනේ ඒ කෑටේ කොහෙන්ද ගත්තේ නංගි, ඔයා ලග ගන්න තියෙනවද?