කොළඹ තියෙන පුදුම හිතෙන වගාව | Waga Wasi | Haritha Tv | Garden

Поділитися
Вставка

КОМЕНТАРІ • 47

  • @srimathieweerakoon4796
    @srimathieweerakoon4796 25 днів тому +10

    I live in America. I also have all the vegetables & fruit trees. We also don't have much space. Little land area & others are on pots. Apples, guava, curry leaves, moringa, kathuru moringa, corns, butternut scotch, beans, okra(bandakka), wambatu, zucchini, spinach, gotukola, thampala, mukunuwenna, carrots, beetroots, blue berry, black berry, lots of chillies including malumiris, and lots of tomatoes. We harvest lot & giving to the neighbors. We haven't bought any vegetables for the last 4 months. Spending time in the garden is very relaxing. Love it.

  • @AIAttanayake
    @AIAttanayake 14 годин тому

    ගොඩක් ලස්සනයි සූන්දර ගෙවත්තක්. හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක. මමත් subscribe කරා. ගොඩක් ලස්සන පැහැදිලි කිරීමක්.

  • @jhonqwt4193
    @jhonqwt4193 25 днів тому +2

    Lassanai atthatama godak වැදගත් .godak අරපිරිමැස්මෙන් ජීවත් wenna apita puluwan.oni kara punchi punchi dewal thamange gedarama hada gatthanam.❤️❤️❤️👍👍🙏🙏

  • @DiscussionM
    @DiscussionM 26 днів тому +9

    Obata bohoma sthuthi.harima sathutin me video eka baluwe.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 26 днів тому +31

    වගාවට කැමති අයට ඇත්තටම ඉඩකඩ ප්‍රස්නයක් නැහැ හැමොම මේ විදියට වගාකර කෑමට ගන්න පුළුවන්කම තිබෙනවා නම් වර්තමානය හැදෙන ලෙඩ රෝග වලින් තොරව ටික කාලයක ජීවත් වෙන්න පුළුවන් මම මැදපෙරදිග ඉන්නේ ජනේල උඩ පොඩි පොචිචයක නිවිති ලූණු මිරිස් හදාගෙන කැමට ගන්නවා ස්තුතියි 🙏

    • @LalIndika
      @LalIndika 25 днів тому +1

      මමත් harima අසයි punchi වගාවන් walata බොහොම ස්තුති 🎉

    • @anomakaluarachchi
      @anomakaluarachchi 5 днів тому

      රම්පෙ නිකම්ම වැවෙනවා

  • @IreshaNamalie
    @IreshaNamalie 25 днів тому +1

    ඉතා කුඩා ඉඩක උනත් ගෙදරට අවශ්‍ය කරන එළවළු ටික වස විසෙන් තොරව වගා කර ගන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද.අනිත් එක ඒකෙන් ලැබෙන ආත්ම තෘප්තියත් හරිම ඉහළයි.මේ වීඩියෝ එක හරිම වටිනවා. ස්තුතියි ඔබ සියලු දෙනාටම.

  • @wasanaboxing
    @wasanaboxing 25 днів тому +6

    ලස්සනයි video එක❤

  • @Sujatha-bq9xh
    @Sujatha-bq9xh 23 дні тому +1

    රම්පෙ වගාවට වෙලාව ගත්ත ගොඩක්.

  • @pasindupasiya7611
    @pasindupasiya7611 25 днів тому +4

    ඇත්තටම ගොඩක් හොදයි
    ලස්සනට වගාකරලා තියනවා

  • @NelaKumudini
    @NelaKumudini 24 дні тому +1

    අඩු ඉඩක මෙවැනි වගාවක් කිරීමට සිතීමත් වැදගත්. භූමිය උපරිම ලෙස පරිහරය කිරීමත් ,කුඩා ඉඩක් සංවර්ධනය කරන විදිය පැහෑදිලි කිරීම 21:25 අන් අය දිරි ගැන්වීමකි. ❤

  • @samikaekanayake6051
    @samikaekanayake6051 23 дні тому

    මෑකරල් කොළත් දඹල කොළ වගේම මැල්ලුම් කන්න පුළුවන් 👍

  • @chathuripriyanwada9030
    @chathuripriyanwada9030 21 день тому

    රම්පෙ ගහ මාළු ටැංකිය ට දාන්න හොදට හැදෙනවා

  • @chamindajanaka4101
    @chamindajanaka4101 18 днів тому

    Tharuvan saranai obathumanta❤❤❤

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 24 дні тому +5

    බන්ඩක්කා වල යට ඉදන් කොලත් කපා ගෙන තමයි කරල කපන්නේ..මල් පිපෙන්න යට කොල කපන්න ඕනෙ..

  • @harischandranihal4686
    @harischandranihal4686 24 дні тому +1

    බිම සකස් කලේ කොහොමද 🙄🙄🙄
    මගෙත් තියනවා Slab එක. ඒකෙ වතුර හිටිනව.
    පැල හිටවන තත්වයට සකස් කලේ කොහොමද

  • @PremalathaPremalatha-lz8us
    @PremalathaPremalatha-lz8us 14 днів тому

    Good luck

  • @chamiladissanayaka793
    @chamiladissanayaka793 23 дні тому +1

    ජාතියේ කෘෂිකර්ම නාලිකාව🤔🤔🤔🤔 ඒක වැරදි හඳුන්වා දීමක් ...

  • @Shimali-h6k
    @Shimali-h6k 25 днів тому +1

    Lassanai

  • @NirmalaWeerakon-j2i
    @NirmalaWeerakon-j2i 23 дні тому

    අල්ලපු ඉඩමට කුණු බෑග් විසිකරලා අහිංසක සතෙක් ඒක කනවා දැක්කේ නැද්ද

  • @h.m.jmenike9837
    @h.m.jmenike9837 23 дні тому

    හරිත ටීවී මට පොඩි උපදෙසක් දෙන්න. මම නුවර. මමත් slab එක උඩ ඔය වගේ වගා කරා. ඒ උනාට අව්ව සැරට ඔක්කොම පිච්චුනා. මට හරි දුකයි. මම මොකද කරන්නේ? සමහරු slab එක උඩට ඕනෑවට වැඩිය වතුර දාන්නත් එපා කියනවා

  • @jenatteperera9038
    @jenatteperera9038 26 днів тому +1

    Ane me rampe kole gana kiuwa ati wena deyalk kiyanna 😌😊

  • @e.gsriyalatha7682
    @e.gsriyalatha7682 25 днів тому

    Niyami ....

  • @SachiniNimeshika-z8u
    @SachiniNimeshika-z8u 25 днів тому

    Lassanayi...

  • @Damidami-i4e
    @Damidami-i4e 26 днів тому +2

    ❤❤❤❤❤❤

  • @riswanriswan2466
    @riswanriswan2466 26 днів тому +1

    Okata viyadam kiyathe? Viyadama veidiy man hithana vidiyata paduy

    • @sagarikakumari7062
      @sagarikakumari7062 23 дні тому

      😂තමන්ගේ පරිභෝජනයට ගන්නෙ ඔයාලා වගේ පේන බල බලා ඉඳලා නෑ වියදම් පාඩු බලන්නෙ නැතුව වගාවන් කරලා තියනවා

  • @GANGAHERATH-d8n
    @GANGAHERATH-d8n 23 дні тому

    Salli thiyenawanam ona deyak karanna piluwan

  • @AshokaBandara-n4o
    @AshokaBandara-n4o 26 днів тому +2

    Thope upedes hodai...ammage redda

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 25 днів тому +1

    මම හිතන්නේ ලංකාවේ පලාටික් පෝච්චි වෙනාවට රිජුපොම් පෙට්ටියේ වගා කරනවා නම් ගොඩක් හොදයි කියල.මම ඉතාලියේ බැල්කනියේ වගාකරල තියෙන්නේ. සිතලට රස්නෙට ඔරොත්තු දෙනවා.

    • @spremakumara8676
      @spremakumara8676 23 дні тому

      Regiform pettiye karana wagawath harima sarthakai
      Madaperadigata sudusui
      Pasa rath veema adukaranawa mamath annasi (pineapple)wagawak kala rasawath paladawak labuna.

  • @AshokaBandara-n4o
    @AshokaBandara-n4o 26 днів тому +2

    Thopita athal...jiwath wennama govithen karana minissu thama danne..aththa duka

  • @DelrinParanavithana
    @DelrinParanavithana 26 днів тому

    👌👌👌👌👌👌👌👌💯💯💯💯💯💯💯💯💯

  • @viduniranithma299
    @viduniranithma299 25 днів тому +1

    Wagawata asai but rilawne😂

  • @princycyprus2239
    @princycyprus2239 23 дні тому

    ඇයි බන් ඔය ගෙවල්වල මිනිස්සුන්ට බැයිද ඔය ගෙවල් පිටිපස්ස පිරිසිදුව තියා ගන්න ලස්සනට තීන්ත ටිකක් ගලා මොකද video එකට කැතයි පිරිසිදුව පේන්නේ නෑ

  • @enlightenedShoebill
    @enlightenedShoebill 26 днів тому +3

    මෙහෙම බූරුවෝ මේ මොන වගාවක්ද බෝල

    • @chandani9203
      @chandani9203 25 днів тому

      Aehema kiyanna aepa prchas 1 1/2. Me tharam wagawak hodatama aethi.

    • @harischandranihal4686
      @harischandranihal4686 24 дні тому +1

      ඇයි එහෙම බනින්නේ 😮😮😮
      තමන්ගේ එදිනෙදා පරිභෝජනයට, එහෙම වගා කරන එක අගය කරන්න ඕන.
      ඒ මනුස්සයට වත්තෙ ඉඩ නැත්නම්, මේක තමයි හොඳ ම විසඳුම 👍👍👍

    • @sagarikakumari7062
      @sagarikakumari7062 23 дні тому

      ඇයි මේ බනින්නේ

    • @sagarikakumari7062
      @sagarikakumari7062 23 дні тому

      බූරුවා කවුද කියලා හිතාගන්න පුළුවන් කමෙන්ට් එක දැක්කම

  • @AshokaBandara-n4o
    @AshokaBandara-n4o 26 днів тому

    Ane pala gona...

  • @danushayasasvi1799
    @danushayasasvi1799 25 днів тому +1