ගොවිපළ ❤️❤️❤️❤️🌱🌱🌱🌾🌾🌾🌾🌾

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 109

  • @MALLIKAGAMAGE-e8n
    @MALLIKAGAMAGE-e8n 11 годин тому

    මමත් හරි ආසයි ඔබතුමාගේ ගොවි පොලට..එවගේම ඔබතුමා කතා කරනකොට. අහන් ඉන්න ආසයි හරිම සිරියාවන්තයි. දෙවි පිහිටයි.

  • @marianfernando2896
    @marianfernando2896 4 дні тому

    Ow atthatama කැපවීමත් ඒවාගේම අවංකකම ගොඩාක් වටිනවා atthatama mm gahaniyak vidihata me wage ලස්සන shobahawa dahameta ගොඩාක් ආසයි ❤❤❤

  • @dinushanamalthennakoon6284
    @dinushanamalthennakoon6284 7 днів тому +1

    මගෙත් හීනේ මහත්තයා ඔය වගේ වත්තක සරල ජිවිතයක් ගත කරන එක, ඔබ තුමා ගේ දියුනුව මහත් ඉහලින් අගයමි

  • @H.G.N.S.Irugalbandara
    @H.G.N.S.Irugalbandara 27 днів тому +16

    අනිවාර්යයෙන්ම සර් තව වසර 03ක් ඇතුළත මමත් ගොවිපොලක් හදා ගන්නවා.ඒක මගේ හීනයක් ❤

  • @surekasajeewani4405
    @surekasajeewani4405 27 днів тому +11

    කැපවීම අනර්ගයි.බලන්න ආසායි ඔබතුමා ගේ විඩියෝ.ස්තුති ❤

  • @GaminiAjith-r7e
    @GaminiAjith-r7e 27 днів тому +6

    විනෝදාංශයක් විදිහට වගේම ගෙවතේ අලංකාරයත් ලැබෙනවා. අපිට නොදැනීම අපේ පරිබෝජනයට අවශ්‍ය දේ තරමක් හෝ ලැබෙනවා. මේ කොළ පාට පරිසරය ඇත්තමයි හිත නිවෙනවා.❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 26 днів тому +7

    සැබවින්ම සොබාදහම ට ආදරණීය වී උතුම් කැපවීම තුළ ප්‍රථිපල ගොඩක් ඇත්තමයි ...ලස්සනයි ❤ 💚💚💚💚💚💚💚

  • @relaxmind1666
    @relaxmind1666 27 днів тому +25

    ,මම ඉන්නෙ ඩුබායි වල බොහෝ කල් සිට ..මගේ අවසානයත් මම බලාපොරොත්තු වෙන්නෙ මෙහෙම 👍😑.. මම ගම්පහ ස්තූතිය ඔබට

  • @DilshanNkt
    @DilshanNkt 26 днів тому +17

    මම මේ මාසෙ A/L කරනව. ඉස්කෝලෙ යන ගමන් අවුරුදු 5 කට විතර කලින් විනෝදෙට ගම් කුකුල්ලු ටිකක් හදන්න ගත්ත. මේ වෙනකොට ඒකෙන් මාසෙට මට ආදායමක් එනව. දැන් හරකෙකුත් ගෙනත් හදනව. ඔබතුමා කියනව වගේ උනන්දුව තියනම් අපිට විනෝදාංශෙන් උනත් දියුණු වෙන්න පුළුවන්

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 21 день тому +1

      @@DilshanNkt සුපිරියක් තමා bro 💯🔥👌

    • @dilruwan6617
      @dilruwan6617 16 днів тому

      Mcn oyaa cont krnnegn පුළුවන් da

    • @DilshanNkt
      @DilshanNkt 15 днів тому

      @@dilruwan6617 number ekak danna whatsapp thiyena

  • @sachithrandika1153
    @sachithrandika1153 26 днів тому +6

    හරිම සුන්දර පරිසරයක්...❤️❤️❤️❤️❤️

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f 23 дні тому +2

    Good motivation...
    Im in UK now..This is my dream ...
    Once I cone to Sri Lanka I ll come to see you..
    Thank you..❤

  • @JanakaLakmal-xo5ny
    @JanakaLakmal-xo5ny 25 днів тому +1

    නියමයි මමත් ගෙදර ගොවිපොලක් හදල තියෙනවා ලස්සනට පරිසරයක් හදල තියෙනවා මම ජීවිතේ විදින තැන එතන❤❤❤❤

  • @marianfernando2896
    @marianfernando2896 4 дні тому

    ඔබ tumage වීඩියෝ balanna mm ගොඩාක් ආසයි ❤hitha niwenawa

  • @sandamalipanagoda4764
    @sandamalipanagoda4764 27 днів тому +4

    පුලුවන්නම් එක පැත්තකින් කොටසක බෙහෙත් පැලෑටිත් හිටවන්න. හරිම ලස්සනයි. ස්තූතියි!

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 25 днів тому +1

    හැමදාම වගේ අදත් නියම වීඩියෝ එකක් ❤❤❤❤

  • @lankaningerman378
    @lankaningerman378 26 днів тому +3

    ඔබතුමාගෙ වීඩියෝවක් දැක්කෙ පහුගිය දවසක අහම්බෙන් වගේ. කොච්චර සැපපහසුකම් තිබුනත් මම හොයන නිස්කලංක ජීවිතය නේද ඔබතුමා විඳින්නෙ කියලා මට හිතෙනවා. මම ජීවත් වෙන්නෙ ජර්මනියෙ. හොඳ රැකියවක් කරන අතරෙ ලංකාවෙත් සංචාරක කර්මාන්තයට සම්බන්ධ යමක් කරනවා. නමුත් මට අඩුපාඩුවක් දැනෙනවා. ඔබගේ ගොවිපළ දැක්කම මට තේරුණ දෙයක් තමා මේ මම හොයන මට දැනෙන අඩුපාඩුව කියලා. දවසක ලංකාවට ඇවිත් මෙහෙම ජීවිතයක් ගෙවන්න ආසයි. ඔබතුමා මෙය පටන්ගත් ආකාරය, සහ කටයුතු කරගෙන යන ආකාරය විස්තර කරන්න පුළුවනි නම් ගොඩක් වැදගත් වෙයි. බොහොමත්ම ස්තූතියි දැනටමත් කරන මේ මඟපෙන්වීමට 🙏😊

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 4 дні тому

    Mama obata kiyannam maiyokka kola u yana vedeya uyala balanna❤

  • @dinushasangeeth1172
    @dinushasangeeth1172 25 днів тому

    Harima lassanai asa hitenawa balagena inna harima saralai.obathuma factrye lamayekta putha kiyala katha karanawa mama dakka .

  • @shanejayasekara2965
    @shanejayasekara2965 27 днів тому +1

    Budusarany jayawewa Mathiduni obata jayawewa budusarany dewipihity jayawewa ❤❤

  • @marianfernando2896
    @marianfernando2896 4 дні тому +1

    Ada දවසට 3 වීඩියෝ eka mm බලන්නේ oba tumage e tharam ආසයි mm me වීඩියෝ බලන්නේ ❤❤❤

  • @H.G.N.S.Irugalbandara
    @H.G.N.S.Irugalbandara 27 днів тому +5

    සර් පුලුවන් නම් එළුවන් කීපදෙනෙක් හදා ගන්න .
    හරිම වටිනවා පොහොර ටිකයි කිරි ටිකයි වටිනවා .
    සර්ට හොද ගුණාත්මක කිරි ඵලදාවක් ගන්න පුලුවන් .
    මම හැමදාමත් බලනවා සර්ගේ video ❤👌

    • @mktudayanga
      @mktudayanga 26 днів тому

      එලුවෝ හදන ඒක ලබද?

    • @H.G.N.S.Irugalbandara
      @H.G.N.S.Irugalbandara 24 дні тому

      ​​​
      මුල්‍යම⁣ය පැත්තෙන් නම් හරියටම කියන්න මම දැනුවත් නෑ. මහත්මයා ❤
      මේ නිලන්ත සර්ගේ ❤ ගොවිපොලේ ප්‍රමාරණය , වටපිටාව සහ ඉදිරි වගා කටයුතු වලට පොහොර සකස් කර ගන්න ඉතාමත් ප්‍රෝයොජනවත් සත්ව කොටසක් තමයි , එළුවෝ,
      ඊට අමතරව
      කිරි ඵලදාව ❤️👌
      එලකිරි වලට වඩා ගුණයෙන් වැඩියි නේ ඒළු කිරි කඩවල තියෙන විස පිරුණු කිරිපිටි වලට වඩා ඉතාමත් ගුණවත් රසවත් කිරි විදුරුවක් බොන්න පුලුවන් 01 එළුදෙනක් හරි හදා ගත්තා නම් . ❤️👌
      මම මෙි ගැන කමෙට් කලේ නිලන්ත සර්ට යමි අදහසක් විදියට සහෝ❤

  • @sudathweerewardana1860
    @sudathweerewardana1860 26 днів тому

    Beautiful place bro I like it. 🙏👍🇱🇰🇺🇸

  • @hifriend9396
    @hifriend9396 6 днів тому

    Harima pinwantai aiye

  • @kalumcom2151
    @kalumcom2151 18 днів тому

    Niyamai❤

  • @Malinda1988
    @Malinda1988 27 днів тому +4

    සුපිරි ආතල් එකල් ගන්න ඩයල් එකක් හැබයි. මොනාවුනත් වටිනවා පොරගේ දැක්ම එකෙන්ම රෙස්පෙක්ට් 😊

  • @ranilkumara565
    @ranilkumara565 26 днів тому +2

    සුන්දර හදවතක්

  • @uddikadisanayaka3927
    @uddikadisanayaka3927 26 днів тому

    mage jiwithe marenna issella mewage gowipolak adanawa eka mage hinayak dan tika tika e hineta mama lanwenawa matath ona obathuma wage nidahas jiwithayak gatha karanna ❤❤❤❤❤❤

  • @vijithakumara3925
    @vijithakumara3925 26 днів тому +2

    මමත් ලස්සන ගොවිපොලක් හදනවා... ❤

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 25 днів тому

    Watina video ekak ❤❤❤❤❤❤❤thank you 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 25 днів тому +1

    හරිම සතුටුයි

  • @prashadkumara1944
    @prashadkumara1944 26 днів тому

    Mama obathumage me vedeo balanne harima sathutin. Obathuma nisa , math podi idamak gaththa. Mage balaporoththuwa me wage lassana govipalak.dan eke wada patan gena thiyenne.. oba thumata godak sthuthi❤❤❤

  • @nampath3502
    @nampath3502 26 днів тому +2

    Great work 👍

  • @marydecroos8483
    @marydecroos8483 24 дні тому

    Great work 👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @chamindajanaka4101
    @chamindajanaka4101 26 днів тому

    Tharuvan saranai obathumanta. Man Kuwaiti inna sir mata eath matai kiyala bin agalak na mata herema asai vaga karanna Ane mamath parthana karanevs karanna kalen mahama inna

  • @marydecroos8483
    @marydecroos8483 24 дні тому

    It’s very beautiful

  • @pradeepfernando1743
    @pradeepfernando1743 26 днів тому

    Kohomata Oya tharam❤ hodata❤ rabutan pala tika hada gaththe mamath hitewwa Ath thawama hada ganna bariwa giya mari mari yanawa hitawana pala😢😢😢

  • @shanejayasekara2965
    @shanejayasekara2965 27 днів тому +1

    Oyage golayath adaren mathak kara nava ❤

  • @rupikajayanthi5405
    @rupikajayanthi5405 24 дні тому

    Mama asama deyak ...eeth ....

  • @dinushasangeeth1172
    @dinushasangeeth1172 25 днів тому

    Athtamai obathuma mara manussayek.

  • @saranganayanajith5359
    @saranganayanajith5359 27 днів тому

    Math asama krmayak jeewithe❤😮😊

  • @samandxb
    @samandxb 26 днів тому

    ❤ harima lassanai

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 27 днів тому

    Vasanawan obatuma asai obe wattha balanna❤❤❤👍⚘

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu 26 днів тому +2

    මහත්තයා ගොවිපලේ රැකියාවක් දෙන්න පුලුවන් ද...ලොකු දෙයක් 🥺🥺

  • @ravindrarangei-rz1sc
    @ravindrarangei-rz1sc 20 днів тому

    Mawa sambanda karaganna

  • @Sena-nl6nu
    @Sena-nl6nu 16 днів тому

    කොහෙද farm eka තියෙන්නෙ

  • @SamanthiNarayananaidalage
    @SamanthiNarayananaidalage 27 днів тому

    අපට monawat teyaganda baa ane relawo nisa.awara harigeye nadda mama awapu.Gedara kolapaata teentha gaawanam tawat lassanai

  • @dineshchamara9842
    @dineshchamara9842 27 днів тому +1

    Super ❤❤❤

  • @KOPIWATHTHA
    @KOPIWATHTHA 4 дні тому

    පොල් පැළ ගන්නේ කොහේන්ද ඔබ තුමා

  • @susanthaeasr
    @susanthaeasr 13 днів тому

    ගොවි පෙල තියෙන්නෙ කොහෙද

  • @PushpaAbeywickrama
    @PushpaAbeywickrama 27 днів тому +1

    ,මහත්මයාණෙනි අපේ පොල් කොලකහ වෙනව කාලයක් වෙනව .ගෙඩිත් පුංචියි .කලයුතු පුතිකාරයක් කියන්න . බුදුසරනයි .

  • @KumariAberathne-mc2xc
    @KumariAberathne-mc2xc 25 днів тому +1

    Geevithaya vidinawa kiyanne okay mate hithenawa.

  • @sumithrrc
    @sumithrrc 27 днів тому +3

    පොඩ්ඩක් ඉන්න බ්‍රො ඔයාලා කලින් 2048 වෙනකන් ඉවසන්න කියලා දැන් හුකන කතා කියනවා. සමන්ත බ්‍රො හම්බවුනේ නෑ?

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 25 днів тому

    ඔබතුමා ගම් කුකුලු පැටව් විකුනන්න තියෙනවා ද

  • @amarasinghechamli8333
    @amarasinghechamli8333 24 дні тому

    මම නාවික ඉoජිනේරුවෙක් .. මගෙත් තියෙනවා පොඩි පොල් වත්තක්.. ඔබ වගේම වගාවට හරිම කැමතියි .. කවදාහරි නතර උන දවසක ඔයවගේ වත්තක් හදනවා...

  • @ranjanik9774
    @ranjanik9774 27 днів тому

    Ko sirge security guard eka😂 jayen jayama wewa 💚

  • @discoverpro9039
    @discoverpro9039 27 днів тому

    Kukulange vedio ekak danna.
    Apita kukul pataw ganna kohomada.

  • @LilygraceFernando
    @LilygraceFernando 24 дні тому

    👍 ❤❤❤❤ 👍

  • @wellcome1996
    @wellcome1996 26 днів тому +1

    පොල් ගස් 500- ගම්මිරි හිටවන්න මහත්තයෝ..විශාල අදායමක් ගන්න පුලුවන්.
    20×500=10000kg

  • @kumarirathnayake508
    @kumarirathnayake508 6 днів тому

    Math 8 acr aragena den patangena yanawa
    Sathutui

  • @SumuduChinthaka-s6r
    @SumuduChinthaka-s6r 22 дні тому +1

    දැන් Npp ඵකට බනින්නෙ නැද්ද පහු ගිය කාලෙ වගේ

  • @arunahiroshi9404
    @arunahiroshi9404 27 днів тому

    Jayawewa

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 27 днів тому +2

    උත්සාහ වන්ත මහත්මයෙක්

  • @NamalKamala
    @NamalKamala 26 днів тому

    Bs❤❤❤❤jayaweava

  • @graftingart1599
    @graftingart1599 27 днів тому +1

    අපිත් එන්නද බලන්න

  • @dineshweer335
    @dineshweer335 26 днів тому

    lankawe den animals la godak bo wela wage...monaru. crocodile , monkeys...wild bow..

  • @janithkalhara7166
    @janithkalhara7166 26 днів тому +2

    බඩුවක් ගහමුද

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 25 днів тому

    අපේ පැත්තට ( කලුතර) එන්නෙ වදුරු.

  • @shanilkawijesiriwardhana409
    @shanilkawijesiriwardhana409 26 днів тому

    Supper

  • @sandanampalankant3092
    @sandanampalankant3092 25 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @pinsarapujabanda119
    @pinsarapujabanda119 27 днів тому +1

    මම නයිවල ..දෙවලපල පූල් එකත් පෙන්නන්නකො.

  • @dkulatunga1148
    @dkulatunga1148 25 днів тому

    👍👍👍👍👍👍👍👍👍👍

  • @kithsiriperera5947
    @kithsiriperera5947 26 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @randikadayan2112
    @randikadayan2112 25 днів тому

    💚💚

  • @circainidi7839
    @circainidi7839 26 днів тому

    මණ්ණොක්ආ වලින් පිටි හදන්න හැකියි. ඒ පිටි වලින් රොටි , බයිට් වැනිදේ හදන්න හැකියි

  • @threeshannethsara2718
    @threeshannethsara2718 25 днів тому

    ♥️

  • @SamanthiNarayananaidalage
    @SamanthiNarayananaidalage 27 днів тому

    Monaruwagawan vinasa karanawa.tabili gass haduwe nadda

  • @katiyasl3683
    @katiyasl3683 24 дні тому

    mageth asawa meka....

  • @CristiLakmal-ke3iz
    @CristiLakmal-ke3iz 25 днів тому

    මහත්තයා ගේ ඉඩමෙන් පචස් 7 විතර දෙන්න පුලුවන්ද මට ගෙයක් හදා ගන්න

  • @apparelsolutions7309
    @apparelsolutions7309 26 днів тому +2

    මැදමුලනෙ හොර සක්.කිලියා දැන් ඉතින් අැතුලට යන්න ලැස්ත් වෙලා හිටපන්

    • @chandanianomasiriwardhana7382
      @chandanianomasiriwardhana7382 25 днів тому

      ඔව් ඔව් උඹලට වැඩ බෑ.ඔක්කොම හිරේ දාපන්.

    • @apparelsolutions7309
      @apparelsolutions7309 25 днів тому

      @chandanianomasiriwardhana7382 බූරුවො දැනගනින් ඔය කයිවාරු ගහන උමංදාවෙ ගනයා නිලන්තයා වගෙ දාස්ගනන් හොරු හොරා කාපුවට තමයි රටම විඳවක්නෙ

  • @sriyakumari4314
    @sriyakumari4314 26 днів тому

    Ko bau බබාලා ටික

  • @chamilapriyadarshani4805
    @chamilapriyadarshani4805 18 днів тому

    කොහෙද මේ මහත්තයා

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 26 днів тому

    ❤❤❤❤

  • @indraniramanayake1763
    @indraniramanayake1763 27 днів тому

    👏👏👏👏

  • @Japan_Vibesz
    @Japan_Vibesz 26 днів тому

    අනේ ගම්පහ ඉන්න මොණරු නම් හරිම හොද හුරතල් මොණරුද කොහෙද.අපේ පැත්තේ ඉන්න මොණරු නම් රිලව්ට එහා.පුදුම වගා පාළු කිරිල්ලක් කරන්නේ.පූදින වී කරල් පවා කනවා.😢

  • @rasikasubaya246
    @rasikasubaya246 26 днів тому

    මම හිතන්නේ mehe idala lankawata giyama karanne

  • @upulananda1277
    @upulananda1277 27 днів тому

    👍👍👍👍

  • @wasanakumari3206
    @wasanakumari3206 27 днів тому

    ❤❤❤❤❤

  • @eskinnalin9684
    @eskinnalin9684 27 днів тому

    ❤❤❤

  • @manjujayarathna8575
    @manjujayarathna8575 25 днів тому

    Moko den ragaskhalata kadee yankee neda

  • @sirisaddharmaya-5926
    @sirisaddharmaya-5926 26 днів тому

    මහත්තයෝ කොහේද පොන් නම්බරේ දෙන්න

  • @circainidi7839
    @circainidi7839 26 днів тому

    කොට්ටන් ගස් ටිකක් වවන්න

  • @dilumgogorokkgodagedon7776
    @dilumgogorokkgodagedon7776 26 днів тому

    Kela halenawane 😂

  • @JidamSunim
    @JidamSunim 24 дні тому

    ❤❤❤

  • @SandunMax-x1r
    @SandunMax-x1r 17 днів тому

    ❤❤❤❤❤❤❤❤

  • @lasantharku9882
    @lasantharku9882 26 днів тому

    ❤❤

  • @virajfernando9092
    @virajfernando9092 26 днів тому

    👍👍👍👍

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll 27 днів тому

    ❤❤❤❤❤❤❤