අලුතෙන් ගත්ත පැල හිටෙව්වා🪴ආයෙත් පැල තවානෙට ගියා

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 48

  • @daivanifernando7518
    @daivanifernando7518 21 день тому +1

    🎀 ලස්සනම ලස්සනයි වීඩියෝ ...ගොඩක් ආසාවෙන් බලන්නෙ ...ජේසු පිහිටයි

    • @mihisan9298
      @mihisan9298  20 днів тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @AnuruddhaBalasuriya
    @AnuruddhaBalasuriya 3 місяці тому +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ දිනයක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තුනුරුවන්ගේ පිහිටයි දළදා සමිදු රැකවරණය ලැබේවා ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාට අක්කා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @dushmanthajayasekara8908
    @dushmanthajayasekara8908 3 місяці тому +1

    හැමදාම comments දැම්මේ නැති උනත් හරිම ආසාවෙන් ඔයාගේ vlogs බලන්නේ දැම්ම ගමන්..හරිම ආදරණීය යි ..ටිකක් දිග vlogs දාන්න ...හරිම ආදරෙයි ඔයාලා ට..ඔයාගේ ගෙදර මට පේන්නේ හරියට සුරන්ගනා කතාවල තියන පුන්චි මාලිගාව ක් වගේ..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ..ජේසු පිහිටයි ..

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      අනේ ❤️❤️❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 3 місяці тому +5

    හායි කොහොමද ,,? චිස් බෝලේ සුපවයිසර් වැඩේද,,ඔයා වැඩ කරන විදිය දැක්කම හරිම සතුටක් එන්නේ ,,ඔයාගෙ පිරිසිදු කම නීට් එක මන් හරිම කැමති ,,හස්බන් ගෙ අතට යෝදබල යෝද ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ,,අපේ චිස් බෝලේ ,කැරකි කැරකි ඉන්නවා නේද ,,අපි නම් තල් ගස් දැක්කට ඕවා කාල නැහැ ,,ආදරෙයි හැමදාම තුන්න්දෙනාටම,,ජේසු පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️❤️👍🌹

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      අනේ❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @NoWay-ey5vk
    @NoWay-ey5vk 3 місяці тому +2

    සුදු බෝගන්විලා එක ශෝක් නෙ❤❤තුන් දෙනා ටම බුදු සරනයි ❤

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      ඔව් ඒක හරිම ලස්සනයි❤️❤️❤️

  • @awanthidullewe670
    @awanthidullewe670 3 місяці тому +1

    Oyage video balanna harmattan kemathi thank you nangi

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      Godak sthuthi ❤️❤️❤️

  • @WasanthaGamage-z1t
    @WasanthaGamage-z1t 3 місяці тому +2

    Oyalata. Sathutin. Inna. Thank. You. ❤❤❤🎉🎉🎉

  • @ashk7151
    @ashk7151 3 дні тому +1

    🌺🌼💚🖤🤍💐oyaga vedio. Walata dawasin abei una .puduma nidahasak danawa ma dawal dakina kota apita oyalaga wagawai gadarai balanna ena vidihak kiyanako..💚🌼🌺🌺❤️

    • @mihisan9298
      @mihisan9298  3 дні тому

      Godak sthuthi ❤️❤️❤️ api inne thalawila

  • @NoWay-ey5vk
    @NoWay-ey5vk 3 місяці тому +2

    Cheese bole අනේ ගොඩාක් වෙලා පෙන්නන්න කෝ❤❤❤එයා බබෙක් වගේ

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      හරි❤️❤️❤️🐶

  • @NoWay-ey5vk
    @NoWay-ey5vk 3 місяці тому +2

    Cheese bole gen උදවු කරගන්න😂😂❤ ආදරෙයි

  • @malkimanawadu2671
    @malkimanawadu2671 3 місяці тому +2

    Nice video dear

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 3 місяці тому +1

    මටත් ඔය පිස්සුව තියනවා......
    අනේ ඔය රෝසමල් මෙටිරියල් එක ගත්තේ කොහෙන්ද.....?
    හරීම ලස්සනයිකියන්නකෝ ප්ලීස්

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      ඉතාලියෙන් ගෙනාවේ ☺️

  • @DiliniRuwanthika-xv5tt
    @DiliniRuwanthika-xv5tt 3 місяці тому +1

    Koheda me pela thawana dear

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      ඉලන්තඩියේ

  • @sakuvlog-official
    @sakuvlog-official 3 місяці тому +1

    Ane akki me pala thawana ara kasa kale pareda.
    Matath dakala purudui❤

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      ඉලන්තඩි පාරේ තියන්නේ

  • @jacintharangamage5272
    @jacintharangamage5272 3 місяці тому +1

    ❤❤❤wow ❤❤wow

  • @AushaniDissanayake
    @AushaniDissanayake 3 місяці тому

    Dear මං ගාව කහ පාට කරද පැල තියනවා අපෙ ගෙදර ගහ යට පැලවුන පැල අපි ලබන මාසෙ ගස්ලබු පැල ගන්න එනවා ඔයාලගෙ පැත්තට මං ගෙනත් දෙන්නද

  • @gadgetcomplex643
    @gadgetcomplex643 3 місяці тому +1

    🤩🤩

  • @OshinMendis
    @OshinMendis 3 місяці тому +2

    ❤❤❤

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 3 місяці тому +1

    අත්වාසි නෙමෙයි නංගී..........
    අත්ගුණේ........ එහෙම දේ තියනවා

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      ඔව් නේද❤️❤️❤️

  • @inokafernando340
    @inokafernando340 3 місяці тому +1

    ❤️🥰🥰

  • @amanisansala9962
    @amanisansala9962 3 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @shiromafernando6416
    @shiromafernando6416 3 місяці тому +4

    මමත් හිතනවා ඔයාට විශාල මීදුලක් තියෙන නිසා ඵක පැත්තකට මගුල් කරද , කොහොම, බෙහෙත් නෙල්ලි, කුරුදු , වැනි ගස් පැලකලා නම් ලස්සන වෙයි කියලා. පුතේ මුලු ඉඩමේම නෙමෙයි කොටසක. පුංචියට වන අසිරිය ගොඩ නගා ගත හැකි නම් හරි කලාත්මකයි. සිතින් චිත්‍ර යක් මවලා බලන්න අදහසක් පමණයි❤

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      ගොඩාක් ස්තූතී ඔයාගේ අදහස් වලට❤️❤️❤️

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 3 місяці тому +1

    ඔයාගේ මිදුලෙ වැලි නිසා interlock අල්ලන්න එපා.හරිම කැතයි.තිරිවානා ගල් දාන්න බලන්න .

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      ගොඩාක් ස්තූතී ඔයාගේ අදහස් වලට❤️❤️❤️

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 3 місяці тому +1

    ❤❤❤