අපේ මිරිස් වගාවේ දැන් තත්වේ🪴පොඩි වැඩ ටිකක් එක්ක අපේ දවස්🐶❤️

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 109

  • @sathushkisansala7088
    @sathushkisansala7088 4 місяці тому +6

    දිනෙන් දින දියුණුවටම පත් වේවා! ❤❤

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому +1

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 4 місяці тому +2

    අපි බලන් හිටියා විඩියෝ එකක් දාන කන් ,,ඔයාලගෙ හැම වියාපාරයක්ම සාර්තක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ,,,චිස් බෝලේ චන්ඩියා නේද ,මල් ටිකනම් හරිම ලස්සනයි ,,ඔබ දෙපලට සෑම දාම දීර්ගායු ලැබ නිදුක් නිරෝගි සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍🙏

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      අනේ❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 4 місяці тому +4

    මම ලංකාවේදී බෝගන්විලා Nursery එකක් කරේ.(හිගුරක්ගොඩ ).නංගී මල් පිපිලා හැලෙන්න කලින් ,මල් ඉත්ත,කපලා බවර්ගේ 21 බෝගන්විලා පොහොර එක දමන්න.පෝච්චීයේම තියාගන්න ඕනේනම්,වැහි වතුරට තෙමෙන්න දෙන්න එපා.මල්,කොල හැලිලා ගහ මැරෙනවා.බිම,හිටෙව්වොත් එහෙම වෙන්නේ නෑ .වැස්සට ඔරොත්තු දෙනවා.ඔයා "කුසුමී සහ ස්ටෝකිනට් බෝගන්විලා වර්ග ගෙනත් පෝච්චී වල හදන්න.ඒවා ගොඩාක් ලස්සනයි .ඔයාගේ ,මේ වර්ග නෝර්මල් බෝගන්විලා ..බෝගන්විලා ගම්මානය තියෙන්නේ,හිගුරක්ගොඩ ලේෆාම් කුමාරගම,කියන ගම් වලින් තමා,ලංකාවට බෙදා හරින්නේ.ගොඩාක් ලාබෙට එහෙට ගියොත් ඔයාට මල් වර්ග ගන්න පුලුවෙනී .ජය වේවා .

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී දැනුවත් කලාට❤️❤️❤️

  • @shiromafernando6416
    @shiromafernando6416 4 місяці тому

    අම්මෝ පොඩි බඩුව පාරේ යන බවු යාලුවන්ට දාන සැර.
    ඵ් සැර කටහඩත් හරී හුරතල්. ආසයි චීස් බෝලො හැම විටම දකින්න❤

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️🐶

  • @AdithyaPrabashwara
    @AdithyaPrabashwara 4 місяці тому +1

    Ambumm❤❤❤

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 4 місяці тому +1

    මම හරි ආසයි ඔයාගේ කතා විලාසයට. හරිම අව්‍යාජයි.,සරලයි.

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @hemaliyanage6673
    @hemaliyanage6673 4 місяці тому +1

    ආසාවෙන් අදත් බැලුවා...ජේසු පිහිටයි

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @subodhiweerawardhena2329
    @subodhiweerawardhena2329 4 місяці тому +2

    ඇම්බුම් ලොකු 1. අපේ ගෙදරත් තියෙනවා❤

  • @kamalasuki8325
    @kamalasuki8325 4 місяці тому

    Very good garden. 😊

  • @KanchanaMihirani-c2c
    @KanchanaMihirani-c2c 3 місяці тому

    Oya hema pelayakama veli kompost vitharak dalada hadanne dr pas danne netuwa hariyanawada🤔

  • @MadhushaniEkanayaka-f5j
    @MadhushaniEkanayaka-f5j 4 місяці тому

    Thank you akki .අනිවාර්යයෙන් දෙසැම්බරයේ video එකක් ගේන්න .

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      හරි❤️❤️❤️

  • @randi_085
    @randi_085 4 місяці тому

    Wow ❤️👌 . Jesupihiti nanga 🙏❤️

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ❤️❤️❤️

    • @randi_085
      @randi_085 4 місяці тому

      @@mihisan9298 love you Nangi ❤️🥰. Jesupihitai Nangi 🙏❤️.

  • @dilininirosha1985
    @dilininirosha1985 4 місяці тому

    අක්කගෙ මල්ටික හරිම ලස්සනයි...🌹🥀🌸🪻🪴🌿

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s 4 місяці тому

    ආදරෙයි දුව ❤❤❤

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @SenayaMadushani
    @SenayaMadushani 4 місяці тому

    Thank you comment eka kiyawala. Video ekema reply kalata.

  • @gayathriherath2191
    @gayathriherath2191 4 місяці тому +2

    දවල් කුමාරි මල් කීයද අක්කේ.. page eka mokakda order karapu

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      facebook.com/share/f4ynzpCMyWSHWYDA/?mibextid=LQQJ4d

  • @amanisansala9962
    @amanisansala9962 4 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @inokafernando340
    @inokafernando340 4 місяці тому

    ❤️🥰🥰

  • @nidahasejeewithe1010
    @nidahasejeewithe1010 4 місяці тому

    චිස් බෝලෙ වැඩිය පෙන්නුවෙ නෑ😢 තරහයි.....වගාවන් තව සාර්ථක වේවා ❤

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️🐶

  • @Jayshnthidarshnie
    @Jayshnthidarshnie 4 місяці тому

    Vedeo ekak danakam බලාගෙන hitiye duwa.මම බවුද්ද ඒත් තලවිල පල්ලිය ට එන්න ආසයි.මගේ හිනයක්.දුව.කවදා හෝ එනවා❤❤

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී, අනිවාර්‍යයෙන් පල්ලියට ඇවිල්ලා යන්න එන්න❤️❤️❤️

  • @SameeraMadu-d4c
    @SameeraMadu-d4c 4 місяці тому

    Home tour ekak karannako.

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ඉක්මනින්ම ගේන්නම්❤️❤️❤️

  • @-mz7vt
    @-mz7vt 4 місяці тому

    යාලු ඒ පුවාලු කෙසෙල් ❤

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ❤️❤️❤️👍

    • @nihaldayananda8161
      @nihaldayananda8161 4 місяці тому +1

      වතුපාලු කියලත් කියනව.ගොඩක් බෝ වෙනව මේවා

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      @nihaldayananda8161 👍

  • @KanthigamageGamage-v4v
    @KanthigamageGamage-v4v 4 місяці тому

    ❤❤❤

  • @sdgaming8405
    @sdgaming8405 4 місяці тому

    Nangi oya kewandiss kiyana wargaya

  • @Jayshnthidarshnie
    @Jayshnthidarshnie 4 місяці тому

    පුවාලු දුව

  • @shanika_2812
    @shanika_2812 4 місяці тому

    Cavandish wage

  • @ElinaShenuli
    @ElinaShenuli 4 місяці тому

    Ath dala ambun

  • @AyeshaAyesha-t7p
    @AyeshaAyesha-t7p 4 місяці тому +1

    කැවන්ඩිස් කියන්නෙ cic කෙසෙල් කියන්නෙ ඒවා වෙන්න ඕනා

  • @nishamaliedmon250
    @nishamaliedmon250 4 місяці тому

    බෝගන්විලා හදද්දි පරිස්සමෙන් ඒ කටු හරිම විසයි ඒනිසා ඒකටු වලින් අනතුරක් කරගන්නෙ නැතිවෙන්න පරිස්සමෙන් කරගන්න,අපේ ලොකු අම්මගෙ කකුලෙ කටුවක් ඇනිල එයා ඒක දවසකට පස්සෙ අරන්දාල තියෙන්නෙ,(ඒකටුවෙ වටේ කුරුට්ට වගේ එක නිසාලු)එයාගෙ කකුලෙ ගෙඩියක් ආව ඒක ඔපරේෂන් කලා,මාස ගානකින් ආයෙම එතනින්ම ගෙඩියක් ආව ඔහොම කීප සැරයක් ඔපරේෂන් කලත් ඒ ගෙඩි එන එක හරිගියේ නෑ,පස්සෙ ඒක පිලිකාවකට හැරිල කියල කකුල වලලුකර ලගින්ම අයින් කලා,හේතුවට දොස්තරල කිව්වෙ බෝගන්විලා කටුව නිසා වෙලාතියෙන්නෙ කියල,එදා ඉදන් මම හරිම බයයි ඒ නමටත්,මේ වගේ පොඩි පැලනෙමේනෙ ඉස්සර ගෙවල්වල ඕව තිබුනෙමහ ලොකු ඒවනෙ ආරුක්කු වගේ හදල ලොකු අම්මත් වත්තට එද්දිම ගේට්ටුවෙන් ලොකුවට ආරුක්කුවක් වගේ හදන් හිටියෙ දම් පාට මල් ඒකෙ මට තාමමතකයි,පොඩිම කාලෙ අහපු අමිහිරිමඑකක් නිසාද මන්ද මම ආස නෑ

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      අම්මෝ ඇත්තද😯මටත් බය හිතුනා දැන්නම්,ගොඩාක් ස්තූතී දැනුවත් කලාට❤️❤️❤️

  • @SenayaMadushani
    @SenayaMadushani 4 місяці тому

    Chanel eka up karaganna puluwan ekmanatama

  • @achalasubasinghe2883
    @achalasubasinghe2883 4 місяці тому

    දුව රෝස වලට ඉක්මනට දිලීර එනව පුලුවන් තරම් උදේවරැවට වතුර දාන්න ඔයාලගෙ මහන්සියට බුදුසරනයි

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      හරි❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @dananjimarasingha7847
    @dananjimarasingha7847 4 місяці тому

    මිරිස්වලට ගොම පොහොර දානවද

  • @SenayaMadushani
    @SenayaMadushani 4 місяці тому

    Oyta puluwan nam 10 min video sathiyata 2parak hari, 3n parak hari danna.ethakota oyage views, subscribe wadi karaganna puluwan wei. Ewagema ekama time ekatama video danna balanna.

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      හරි❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @kanchanafernandoo
    @kanchanafernandoo 4 місяці тому +1

    Ekke penuma nam ambum wage nangi.

  • @vijanipamoda572
    @vijanipamoda572 4 місяці тому

    මේ පැල හිටවද්දි පස් කවලම් කරන්නෙ නැද්ද. වැල්ලේ පැල හිටෙව්වහම හොදට හැදෙනවද?

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      වගාවන් වලට ගොම පොහොර, කොම්පෝස්ට් වගේ එකතු කරනවා. ගෙවත්තේ ඒවා නිකන් වැලි වල හිටවනවා එවගේම කොම්පෝස්ට් දානවා

  • @peshalaishari6464
    @peshalaishari6464 4 місяці тому

    කැවෙන්ඩිස් කෙසෙල්ද දන්නෑ 🤔

  • @Sujatha-nawarasa
    @Sujatha-nawarasa 4 місяці тому +1

    මම හිතන්නෙ ඔයකෙසෙල් මොන්දම් කියන වර්ගය මගෙ තියනවා මාලු කෙසෙල් වර්ගයක්

  • @Hirui-qw3vt
    @Hirui-qw3vt 4 місяці тому +1

    Puwalu

  • @hirunitharuka9663
    @hirunitharuka9663 4 місяці тому

    Cavandish wenna athi, kesel warge

  • @Jayshnthidarshnie
    @Jayshnthidarshnie 4 місяці тому

    Rosa වගාව ගැන
    Roshi in japan 888 vedeo බලන්න duwa

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      හරි❤️❤️❤️

  • @umayanganikaragahawatta653
    @umayanganikaragahawatta653 4 місяці тому

    Ambun neda

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 4 місяці тому

    බෝගන්විලා මල් පිපිලා ඉවරවුනාම කප්පාදු කරන්න .එහෙම කරන්න කරන්න ගහ ⁣බොන්සායි වෙනවා.එතකොට ලස්සනයි .

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී දැනුවත් කලාට❤️❤️❤️

  • @ManandewageAmarawansha
    @ManandewageAmarawansha 4 місяці тому

    Amdus kesel akke

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs 4 місяці тому

    ඇම්බුන් කෙසෙල් වර්ගයක් .

  • @MadhushaniEkanayaka-f5j
    @MadhushaniEkanayaka-f5j 4 місяці тому

    අපි කියන්නේ නම් ඕකට නේත්‍ර්ම් පලම් කියලා .ඔය කෙසෙල් තව ලොකු වෙනවා.ලොකු වෙද්දි ඉක්මනින් ගහ කඩා වැටෙනවා ඒනිසා ආදාරකයක් තියන්න

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී දැනුවත් කලාට❤️❤️❤️

    • @mgdinesh8645
      @mgdinesh8645 4 місяці тому +1

      Ewa thamai me

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      @mgdinesh8645 ❤️❤️❤️👍

  • @LasanthaLasa-s9m
    @LasanthaLasa-s9m 4 місяці тому +1

    Anamalu kesel wage

  • @gayathriherath2191
    @gayathriherath2191 4 місяці тому +1

    නේත්‍රපලම් ද අක්කේ🍌🍌🍌🍌

  • @semilaamajith6011
    @semilaamajith6011 4 місяці тому

    බෝගන්නිලා ගේ ලග බිම හිටවන්න එපා ගොඩක් ලොකු වෙනවා කප්පාදු නොකලොත්

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      හරි,ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @chamodsanjeewa383
    @chamodsanjeewa383 4 місяці тому

    ❤❤

  • @ElinaShenuli
    @ElinaShenuli 4 місяці тому

    Ath dala ambun

  • @PasinduGimhan-t5n
    @PasinduGimhan-t5n 4 місяці тому

    ❤❤❤