හරිනි ජනාධිපති වුණාම ඒක සම්පුර්ණ වෙයි - POWER HOUR | Gemunu Wanninayake With Nandana Weerarathna

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 116

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 25 днів тому +17

    රටේ ඇවැසිම වෙලාවට නිසි වෙනසකට තුඩුදෙන පෝෂණීය කතිකාවතක්...අපි වෙනස් කරමු මේ රට මානූෂවාදී හැරවුම් ලක්ෂයක් කරා...ගැමුණු හා නන්දන ප්‍රණාමය ඔබලාට...🙏🌾🌄

  • @wimalarathnayaka9921
    @wimalarathnayaka9921 24 дні тому +5

    ඉතා වටිනා විග්‍රහයක්…..මේ මොහොත රැක ගැනීම සහ ඉදිරියට යෑම උදෙසා…..
    විකල්ප අදහස් වලලින් පෝෂණය වුණු විපක්ෂයක්ද පාර්ලිමේනතුව තුල ගොඩ නැගීමත් වැැදගත් බව පැහැදිලි කෙරෙන සාකච්චාවක් කරන්නකෝ…..!

  • @yasirukaweesha7024
    @yasirukaweesha7024 23 дні тому +8

    පුස්තකාලයක්නෙ ❤

  • @SuperUnawatuna
    @SuperUnawatuna 25 днів тому +15

    ඉතාමත් වටිනා වැඩසටහනක්. තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න.

    • @CSP2150
      @CSP2150 25 днів тому

      ඇත්තටම මේ කතා කරන එකෙන් ඇත්තම ප්‍රශ්නෙ මොකද්ද කියන එක තේරෙන්නේ නෑ. මෙයා කරන්නේ වෙන වැඩක් මට පේන විදිහට ඇත්තටම බුද්ධාගමේ හින්දු ආගමේ වගේ කුලවාදය සලකන්නේ නෑ. නමුත් ඉන්දියාවේ තිබිච්චේ කුලවාදය ලංකාවට ආවේ හින්දු ආගමේ බලපෑම බුද්ධාගමට උඩරට දෙමළ රජවරුන්ගෙන් ආපු හින්දා එහෙම නැතුව බුද්ධාගමේ හින්දු ඔය කුලවාදයක් තිබුණේ නැහැ.
      ඇත්තටම වුණේ ඔය දෙමළ රජවරු හින්දා ලංකාවේ බුද්ධාගමට ඔය කුලවාදය ආවා. නමුත් ඇත්ත බුද්ධාගමේ ඔය හින්දු ආගමේ වගේ කුලවාදේ නෑ. අම්බිකාර ඇත්තටම ඒක හින්දු ආගමට විරුද්ධ වුණේ හින්දු ආගමේ මුල් බැසගත්ත ඔවුන්ගේ දර්ශනය තියෙන කුලවාදය හින්දා නමුත් බුද්ධාගමේ දර්ශනය කුලවාදයක් නෑ. මෙයා මේක කොලේ වහල වෙන වැඩක් කරන්න යන්නේ. ඇත්ත ප්‍රශ්නය වෙනුවට වෙන ප්‍රශ්නයක් මෙයා මතු කරනවා. මෙයාගෙන් ප්‍රවේශම් වෙන්න.

    • @miruthsenevirathna1702
      @miruthsenevirathna1702 11 днів тому

      ​@@CSP2150😂

    • @2MuchAdoAboutNothing
      @2MuchAdoAboutNothing 2 дні тому

      ​@@CSP2150
      ක්‍රියාවෙන් පමණක් නොව ටයිප් කිරීමෙනුත් වසලයෙක් බව පෙන්නන්න පුළුවන්.

  • @niroshanprasannakowilthann797
    @niroshanprasannakowilthann797 25 днів тому +14

    වටින වැඩක් මචන් ,,නන්දන අයියේ තැන්කියු මේ කතාවට

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 25 днів тому +18

    "නන්දන වීරරත්න" ; ලංකාවෙ මිනිසුන් මෙහෙය වෙන බලවේගය කුමක්ද, ඒකට හේතුව,! කවුරු විසින් එය මෙහෙය වූවාද, අදටත් වන්නාහුද; එසේනම් ඔවුන්ට ඒ සඳහා ලැබුනු ප්‍රතිලාභ මොනවාද, ඔබතුමා අප වෙනුවෙ ජීවිතය රැකගෙන අවශ්‍යම මොහොතේදී රට වෙනුවෙන් ඉදිරිපත් වීම වෙනුවෙන් මාගේ නමස්කාරය!!!!! !!!!! !!!!!

    • @CSP2150
      @CSP2150 25 днів тому +2

      ඇත්තටම මේ කතා කරන එකෙන් ඇත්තම ප්‍රශ්නෙ මොකද්ද කියන එක තේරෙන්නේ නෑ. මෙයා කරන්නේ වෙන වැඩක් මට පේන විදිහට ඇත්තටම බුද්ධාගමේ හින්දු ආගමේ වගේ කුලවාදය සලකන්නේ නෑ. නමුත් ඉන්දියාවේ තිබිච්චේ කුලවාදය ලංකාවට ආවේ හින්දු ආගමේ බලපෑම බුද්ධාගමට උඩරට දෙමළ රජවරුන්ගෙන් ආපු හින්දා එහෙම නැතුව බුද්ධාගමේ හින්දු ඔය කුලවාදයක් තිබුණේ නැහැ.
      ඇත්තටම වුණේ ඔය දෙමළ රජවරු හින්දා ලංකාවේ බුද්ධාගමට ඔය කුලවාදය ආවා. නමුත් ඇත්ත බුද්ධාගමේ ඔය හින්දු ආගමේ වගේ කුලවාදේ නෑ. අම්බිකාර ඇත්තටම ඒක හින්දු ආගමට විරුද්ධ වුණේ හින්දු ආගමේ මුල් බැසගත්ත ඔවුන්ගේ දර්ශනය තියෙන කුලවාදය හින්දා නමුත් බුද්ධාගමේ දර්ශනය කුලවාදයක් නෑ. මෙයා මේක කොලේ වහල වෙන වැඩක් කරන්න යන්නේ. ඇත්ත ප්‍රශ්නය වෙනුවට වෙන ප්‍රශ්නයක් මෙයා මතු කරනවා. මෙයාගෙන් ප්‍රවේශම් වෙන්න.

    • @2MuchAdoAboutNothing
      @2MuchAdoAboutNothing 2 дні тому

      ​@@CSP2150
      වසල කමෙන්ට් එකක්

  • @priyantharathnayake1572
    @priyantharathnayake1572 24 дні тому +6

    නියම වැඩක්... වටිනා අදහස් දැක්වීමක්.... ...මෙ ගැන ලිඅවුන
    පොත්පත් ගැන පුලුවන්නම් අපව දැනුවත් කරන්න .

  • @sarath24517
    @sarath24517 15 годин тому

    ඉතාමත් වටිනා කතිකාවතක්.

  • @MrRanjithm1
    @MrRanjithm1 10 днів тому

    As a Christian a Catholic, this was so interesting to learn about the history of Buddhists schools and chapters.
    Thank you I learnt a lot...!

  • @dilshandesilva7828
    @dilshandesilva7828 25 днів тому +4

    Interesting facts. Thanks to both of you

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 3 дні тому

    බොහොම ස්තූතියි ඔබට 🙏

  • @HansapaKolamunna
    @HansapaKolamunna 25 днів тому +6

    Thanks

  • @S_han1210
    @S_han1210 24 дні тому +8

    ඇත්ත කතාව… මං දන්න කන්දේ විහාරයට මාරම සල්ලියක් තියෙන්නේ.. ඒත් ඒකටත් ඔය කියන සුපිරි වාහනයක් දුන්නා.. චෝගම් සමුලුවට ගෙනාපු කාර් භාගෙට භාගයක් කට්ටිය බෙදාගත්තා.. ඔය ඔක්කොම මහජන මුදල්..

    • @spiritualagnostic209
      @spiritualagnostic209 6 днів тому

      ඔයා කතාව අහන්නෙ නැතුව thumbnail එක දැකලා comment එකක් දැම්මා නේද? 🤣

  • @Vishma-f9i
    @Vishma-f9i 4 дні тому

    ඉතාමත් වටිනා වැඩසටහනක්..!!

  • @prabhatwikcramasuriya1841
    @prabhatwikcramasuriya1841 22 дні тому +1

    මෙතුමත් සමග තව වැඩසටහන් කරමු

  • @padmalperera4529
    @padmalperera4529 23 дні тому +1

    marama intresting ithihasaya katha karapu boho piris athara obathumage wag wilasaya apiwa banda thaba gannawa.....Godak episodes apita ahanna dakinna labewa.....

  • @kanuwa-
    @kanuwa- 22 дні тому +5

    නන්දන අයියගෙ කතා සෑහෙන්න කාලෙක ඉඳන් ෆලෝ කරා උනාට මේවගේ එක දිගට යන කලෙක්ශන් එකක් හදපු එක ඉතා විශිෂ්ට වැඩක්. ලංකාවේ සමරිසි ප්‍රජාව, අනගාරික දර්මපාල යුගයේ සිට වගේ පොඩ් කාස්ට් එකකුත් පුළුවන් නම් කරන්න. මට මතකයි වැව්රු කන්නල පන්සල ගැන ඉඳල ලොකු පර්යේෂණ වගයක් නන්දන අයියගෙ

  • @tanwithanayake882
    @tanwithanayake882 24 дні тому +2

    නියමයි.. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ sound ටිකක් වැඩිකරගන්න පුලුවන් නම් කියල වැඩක් නෑ....

  • @Dheera_dehig
    @Dheera_dehig 25 днів тому +1

    thank you Mr. Nandana

  • @kariyawasamjalaththantrija883
    @kariyawasamjalaththantrija883 24 дні тому +1

    Great message on the ridiculous nature of caste difference. This 🎉caste identity should be disregarded in voting. We must vote for honest',, intelligent and capable candidates. Thank you for your valuable video

  • @පැරකුම්බා
    @පැරකුම්බා 25 днів тому +4

    ඇහේළේපොලට සලාගම කට්ටිය උදව් කරා....

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 25 днів тому +3

    Great discussing

  • @jagathweerarathne
    @jagathweerarathne 25 днів тому

    Super explain both of you... Thanks❤

  • @SomaWeera-l6e
    @SomaWeera-l6e 25 днів тому +12

    ලංකාවෙ භික්ෂූන් පුදුම විදිහට තමන්ටම දානෙ දෙන දායකයන්ගෙ අයිතිවාසිකම් පාගාගෙන ඉව්නෙ.මේ දායකයො හිතිගෙන ඉන්නෙ තමන් භික්ෂුන්ගෙ වහලුන් කියල.දානෙකට ගෙන්න ගන්න කොතරම් බැගෑපත්වෙන්න ඕනද.අටපිරිකර දුන්නෙ නැත්නම් එතන සාංඝික දානයක් වෙන්නෙ නැහැ.දානෙට ආරාධනා කරන්න වදින්න ඕන කකුල් හෝදන්න ඕන වාහන පහසුකම් දෙන්න ඕන.කිරිපැනි ඕන.මස් මාලු ඕන.තව කොච්චර දේවල් කරන්න ඕනද කෑම වේලක් දෙන්න.මේව කියන කොට වහල් උපාසකයන්ට තමයි වැඩියෙන් තද වෙන්නෙ.

    • @dinuperera-rl1tc
      @dinuperera-rl1tc 25 днів тому

      😂😂😂😂don't talk bullshit you fool 😂😂😂😂

  • @nelumsanjay4696
    @nelumsanjay4696 25 днів тому +1

    excellent

  • @kumaKsmk
    @kumaKsmk 13 днів тому

    Very interesting content 👌

  • @CSP2150
    @CSP2150 25 днів тому +3

    ඇත්තටම මේ කතා කරන එකෙන් ඇත්තම ප්‍රශ්නෙ මොකද්ද කියන එක තේරෙන්නේ නෑ. මෙයා කරන්නේ වෙන වැඩක් මට පේන විදිහට ඇත්තටම බුද්ධාගමේ හින්දු ආගමේ වගේ කුලවාදය සලකන්නේ නෑ. නමුත් ඉන්දියාවේ තිබිච්චේ කුලවාදය ලංකාවට ආවේ හින්දු ආගමේ බලපෑම බුද්ධාගමට උඩරට දෙමළ රජවරුන්ගෙන් ආපු හින්දා එහෙම නැතුව බුද්ධාගමේ හින්දු ඔය කුලවාදයක් තිබුණේ නැහැ.
    ඇත්තටම වුණේ ඔය දෙමළ රජවරු හින්දා ලංකාවේ බුද්ධාගමට ඔය කුලවාදය ආවා. නමුත් ඇත්ත බුද්ධාගමේ ඔය හින්දු ආගමේ වගේ කුලවාදේ නෑ. අම්බිකාර ඇත්තටම ඒක හින්දු ආගමට විරුද්ධ වුණේ හින්දු ආගමේ මුල් බැසගත්ත ඔවුන්ගේ දර්ශනය තියෙන කුලවාදය හින්දා නමුත් බුද්ධාගමේ දර්ශනය කුලවාදයක් නෑ. මෙයා මේක කොලේ වහල වෙන වැඩක් කරන්න යන්නේ. ඇත්ත ප්‍රශ්නය වෙනුවට වෙන ප්‍රශ්නයක් මෙයා මතු කරනවා. මෙයාගෙන් ප්‍රවේශම් වෙන්න.

    • @gaminiekanayaka7999
      @gaminiekanayaka7999 24 дні тому

      කුලවාදය ආවේ දෙමළ රජවරුපනිසා කියන එක කිසිම සාධකයක් නැති පට්ටපල් බොරුවක්

    • @TharangapradeepKumara
      @TharangapradeepKumara 11 годин тому

      ඔයා හරියටම දැනගෙනද කතා කරන්නේ.. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නමුත් දැන ගැනීම පිණිස මේ අදහස් වටිනවා කියලයි මං හිතන්නේ

  • @lalivith508
    @lalivith508 24 дні тому +5

    ඒකනේ මහනායක මහත්වරැ හැමෝම රාජපස්සට කඩෙ ගියේ.
    සමහරැ කිව්‍වෙ හිට්‍ලර් වෙන්නත් කියලා

  • @MihirangaFernando
    @MihirangaFernando 24 дні тому

    Interesting conversations

  • @spiritualagnostic209
    @spiritualagnostic209 6 днів тому

    “උපාසකම්මා ඉපදුනු හීන කුලේ,
    මහණ කරන්නයි යන්නේ ඇගේ කොලූ,
    ඌට නිකායක් වෙන්කර තබා තිබේ,
    අප මුණි බණේ ඒකද හාමුදුරැවනේ?..”

  • @saaj2010
    @saaj2010 25 днів тому +10

    මේ වීඩියෝවල කතා කරන දේවල් පොතක් විදිහට ප්‍රකාශයට පත්කරොත් නරකද??

    • @dinuperera-rl1tc
      @dinuperera-rl1tc 25 днів тому

      😂😂😂😂😂😂😂😅😅😅

    • @gajalanka95
      @gajalanka95 25 днів тому

      වටිනවා 🎉

    • @TharangapradeepKumara
      @TharangapradeepKumara 11 годин тому

      දැන් පොත් කියවන පිරිස සීමා සහිතයි එම නිසා මෙවන් වැඩසටහනක් ඉතාමත් හොඳයි

  • @gihansalwathura2939
    @gihansalwathura2939 25 днів тому +1

    Nandana weerarathna ekka thawa progame karanna good luck

  • @kawinduekanayaka1829
    @kawinduekanayaka1829 3 дні тому

    බලං ගියාම ආනන්තරිය පාපකර්මත් කරල ගිහිල්ල තියෙන්නෙ😅

  • @hemarathnabandara776
    @hemarathnabandara776 25 днів тому +1

    ❤❤❤❤

  • @badraperera1472
    @badraperera1472 24 дні тому +2

    Real Buddhist will never think of cast system I being Buddhist used to argue with my father at 14 years telling him about sunitha and sopaka-lord Buddha never discriminated humans cos of caste

    • @spiritualagnostic209
      @spiritualagnostic209 6 днів тому

      නචඡ්ඡෝ වසලෝ හෝතී, නචඡ්ඡා හෝති බ්‍රාහ්මණෝ….

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 2 дні тому

    ❤❤❤

  • @anuwickramage8412
    @anuwickramage8412 17 днів тому

    අද මම දහම් පාසලේ මෙම පාඩම ඉගැන්වූවා.මට හිතුනා මෙතරම් නිකායන් අැති වීමට හේතුව කුල බේදයද කිය හතුවා..මා හිතූ දෙය නිවැරදි බව මෙම සාකච්ඡාවෙන් තහවුරු වුනා.
    කුල බේදය පිලිබඳ ඔබගේ වැඩ සටහන් කීපයක් මා නැරඹුවා.අප හිතනවාට වඩා බොහෝ දේ කුල බේදය නිසා සිදුවන බව පෙනෙනවා.මේ වැඩ සටහන් හරිම වැදගත්.

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 25 днів тому +1

    Is there any domestic production of cinnamon wine and whiskey available in those are? what is "salagama" please?

  • @kanjinijayathunga3240
    @kanjinijayathunga3240 25 днів тому +2

    🙏🙏❤️❤️

  • @ganithwiraman6215
    @ganithwiraman6215 25 днів тому +2

    ❤❤

  • @therorathana-og5cv
    @therorathana-og5cv 10 днів тому

    මෙතුමාව සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් කියන්න.යම් ශාස්ත්‍රීය පර්යේෂණ කටයුත්තක් සඳහ⁣ තොරතුරු ලබා ගැනීමට අවශ්‍යයි

  • @AnandaPunchihewa-q9c
    @AnandaPunchihewa-q9c 2 дні тому +1

    ලෝකයෙ රටවල් අතර ජපානය විශේෂිත දියුනු රටක් වුවද මෙවැනි ගැවඑ පවති, ං1980 දසකයෙ දි මා එම රටෙිසිටියදි ලොව වටා සමිබන්දතා අරති ජපන් ජාතික ඔහු මට අදහසක් දැක්විය, අපරටෙ දියුනුවට එක් බාදවක් ,කුලබෙිදය බව එදා පැවසුවෙිය තාම ඇතමුන්ට නොතේරෙන අරුමය අපේ අවාසනාවද?......

  • @rohan3260
    @rohan3260 23 дні тому +2

    ඒවගේම හාමුදුරුවන්ට ගහන්න බුදුසසුනට නින්දා කරන්න දෙන සල්ලි රුපියල් වලින් නෙමේ හම්බුවෙන්නේ ඩොලර්වලින්😂😂😂

  • @mahendragunwardana5248
    @mahendragunwardana5248 23 дні тому +1

    Saranakara hamuduruwo kulawadaya gathe naa nakathie kule samanera hamudurwo kenek mahana karanna giyama thamir kulawadaya awe mulin tibune malwattha pansala pamanie mea hamudruwan upa sampadhawawa dena giyama govi kule hamuduruwo kamathie une naa malwatha wiharaya deakata kaduna asgiriya kiyala siyam nekaya parshawaya wen una saranankra haudurwo pansala atha hara wahakotte dumrya polata udintiyena guhaea tamie anthiemata wada wadawasaya kale

  • @jagathsirinimala9020
    @jagathsirinimala9020 25 днів тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SameshaPathirana
    @SameshaPathirana 3 дні тому

    ❤🎉❤❤❤🎉🎉🎉🎉

  • @Thimalherath
    @Thimalherath 24 дні тому +2

    හරි මෙ මේ කියන්න හදන්නෙ කෙටියෙං "බෞද්ධ මූලික රාජ්‍ය කතා කරියන්නෑ වහාම 78 ව්‍යවස්ථාව 9 වගන්තිය‍ ගලවලා සර්වාගමික කරන්න අනුරට ඡන්දය දෙන්න කියලනෙ. . මේක ජන්ද ⁣දැනිවීමක්නෙ. . සීරුවට කුල භේද වලින් මොළ හෝදලා අවසාන විනාඩි තුනෙ npp ට පුලුවන් මේක කරන්න ඉදිරි මැතිවරණය ඉතා වැදගත් කියනවා 😢😂😅

  • @bandulaidamegama6025
    @bandulaidamegama6025 21 день тому +1

    වස්කඩුව සහ උතුරු කළුතර අතර ඇති ගමක/නගරයක නමකින් නොහඳුන්වන එකම දුම්රිය ස්ථානය "අංක එක (1) දුම්රිය ස්ථානය" බව ඔබ දන්නවාද? එය එසේ නම්කිරීම පිටුපස ඇත්තේ, කුල දෙකක් අතර, දැමිය යුතු නම සම්බන්ධයෙන් හටගත් දිග්ගැස්සුණු ආරගලකි. මෙම සිද්ධිය සිදුවී ඇත්තේ 1950 ගණන් වල සර් ජෝන් කොතලාවල මහතා ගමනාගමන අමාත්‍ය ධූරය දරූ අවදියේ ය.

  • @gaminipadmakumara9394
    @gaminipadmakumara9394 25 днів тому

    Video ekak danakn bln hitiye

  • @gaminijayawickrama1044
    @gaminijayawickrama1044 15 днів тому

    ශි්‍රමහ බෝදිය ලංකාවට රැගෙන එනවිට ඊට ආව තේව කිරිමට පරිසක් ද පැමිණිබවත් එම අය බොදි කුලයට හෝ බෝදි වංශය ට අයත් බව සමාජ කුලකයක් ගැන මතයක් ඇත . දැනට ශි්‍ර මහ බෝදින්වහන්සේ ගෙ අවතේව කරණ අයද ඔවුන්ට අයත් බව දැනගන්නට ඇත. එම කරැණු ඔබතුමාගෙග් සමාජ පර්යේෂනයට යොමු වුනාද?

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 13 днів тому +1

    තණ්හාව ආශාව ක්‍රෝධය වෛරය කුලගෝත්‍ර ප්‍රශ්න ඔය හැම එකක්ම වැඩිපුරම තියෙන්නේ ගිහියන්ට නම් නෙවෙයි.😂😂😂

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 25 днів тому +3

    Duty free vehicle "nikaya"s

    • @CSP2150
      @CSP2150 25 днів тому

      ඇත්තටම මේ කතා කරන එකෙන් ඇත්තම ප්‍රශ්නෙ මොකද්ද කියන එක තේරෙන්නේ නෑ. මෙයා කරන්නේ වෙන වැඩක් මට පේන විදිහට ඇත්තටම බුද්ධාගමේ හින්දු ආගමේ වගේ කුලවාදය සලකන්නේ නෑ. නමුත් ඉන්දියාවේ තිබිච්චේ කුලවාදය ලංකාවට ආවේ හින්දු ආගමේ බලපෑම බුද්ධාගමට උඩරට දෙමළ රජවරුන්ගෙන් ආපු හින්දා එහෙම නැතුව බුද්ධාගමේ හින්දු ඔය කුලවාදයක් තිබුණේ නැහැ.
      ඇත්තටම වුණේ ඔය දෙමළ රජවරු හින්දා ලංකාවේ බුද්ධාගමට ඔය කුලවාදය ආවා. නමුත් ඇත්ත බුද්ධාගමේ ඔය හින්දු ආගමේ වගේ කුලවාදේ නෑ. අම්බිකාර ඇත්තටම ඒක හින්දු ආගමට විරුද්ධ වුණේ හින්දු ආගමේ මුල් බැසගත්ත ඔවුන්ගේ දර්ශනය තියෙන කුලවාදය හින්දා නමුත් බුද්ධාගමේ දර්ශනය කුලවාදයක් නෑ. මෙයා මේක කොලේ වහල වෙන වැඩක් කරන්න යන්නේ. ඇත්ත ප්‍රශ්නය වෙනුවට වෙන ප්‍රශ්නයක් මෙයා මතු කරනවා. මෙයාගෙන් ප්‍රවේශම් වෙන්න.

  • @RuwiniWijerathna
    @RuwiniWijerathna 25 днів тому +2

    Mama nam piliganne na lankave minissu deshapalanedi lokuvata kule balanava kiyala.tamil aya athara tikak oka thiyenava nugatkamat ekka.godak aya oka hitanavanam kohomada.ranil ta vada sajith chanda ganne.

  • @NishaJanaka
    @NishaJanaka 22 дні тому

    ගලපාත රජමහා විහාරයත් උඩහ පන්සල පහල පන්සල කියල දෙකට කැඩිලා දැන්

  • @pamsaparamadu5522
    @pamsaparamadu5522 25 днів тому

    In any marriage proposal cast is a major concern. Although in the society it seems non existant in proper time the cast raise its ugly head. Our people likes to be belong to somewhere than confident individuals. See how they segregate according to schools they attended. In national schools, however successful a scholarship student is not be the same with students attended from the beginning. People who were from Colombo openly look down on people who moved later.

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 25 днів тому +1

    වටිනාමදේ ඉන්දියාවෙ
    බුද්ධාගම රාජ්‍ය ආගමක් නොවුන නිසා මේකට හෙතු වෙන්න ඇති.නීතිය නිසයි මේවාට විරුද්ධ වන්නෙ නැත්තෙ.😅

    • @CSP2150
      @CSP2150 25 днів тому

      ඇත්තටම මේ කතා කරන එකෙන් ඇත්තම ප්‍රශ්නෙ මොකද්ද කියන එක තේරෙන්නේ නෑ. මෙයා කරන්නේ වෙන වැඩක් මට පේන විදිහට ඇත්තටම බුද්ධාගමේ හින්දු ආගමේ වගේ කුලවාදය සලකන්නේ නෑ. නමුත් ඉන්දියාවේ තිබිච්චේ කුලවාදය ලංකාවට ආවේ හින්දු ආගමේ බලපෑම බුද්ධාගමට උඩරට දෙමළ රජවරුන්ගෙන් ආපු හින්දා එහෙම නැතුව බුද්ධාගමේ හින්දු ඔය කුලවාදයක් තිබුණේ නැහැ.
      ඇත්තටම වුණේ ඔය දෙමළ රජවරු හින්දා ලංකාවේ බුද්ධාගමට ඔය කුලවාදය ආවා. නමුත් ඇත්ත බුද්ධාගමේ ඔය හින්දු ආගමේ වගේ කුලවාදේ නෑ. අම්බිකාර ඇත්තටම ඒක හින්දු ආගමට විරුද්ධ වුණේ හින්දු ආගමේ මුල් බැසගත්ත ඔවුන්ගේ දර්ශනය තියෙන කුලවාදය හින්දා නමුත් බුද්ධාගමේ දර්ශනය කුලවාදයක් නෑ. මෙයා මේක කොලේ වහල වෙන වැඩක් කරන්න යන්නේ. ඇත්ත ප්‍රශ්නය වෙනුවට වෙන ප්‍රශ්නයක් මෙයා මතු කරනවා. මෙයාගෙන් ප්‍රවේශම් වෙන්න.

  • @arunasadaruwan9971
    @arunasadaruwan9971 7 днів тому

    බොරු වැලක් සාදු චර්‍යාව පොත කියවන්න ඔය තාර බර නැතිව කතාව තියෙනවා

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 23 дні тому

    fonseka lost in 2010 because of this reason

  • @warunasenanayaka324
    @warunasenanayaka324 7 годин тому

    ඔය පොට්ටනි කාරයෝ බවුද්ද නෙවෙයි පොට්ටනි ගහන්න සාසනයට ඇවිත් ඉන්නේ

  • @heenpalaYasananda
    @heenpalaYasananda 23 дні тому

    තමුසෙ කොන්ත්‍රත් එකක් කරනව වගේ ? අනුරල හරිනිල කොටවන්න නේද තමුසෙලගෙ උත්සාහය ? හැබැයි ටිකක් කරදයි !!

    • @gemunuwanninayake
      @gemunuwanninayake  23 дні тому +2

      @@heenpalaYasananda කරත්තෙන් බැහැලා කතා කරානම් මරු

  • @HansapaKolamunna
    @HansapaKolamunna 25 днів тому +1

    Only hope Npp

    • @dinuperera-rl1tc
      @dinuperera-rl1tc 25 днів тому +1

      😂😂😂😂😂

    • @CSP2150
      @CSP2150 25 днів тому

      ඇත්තටම මේ කතා කරන එකෙන් ඇත්තම ප්‍රශ්නෙ මොකද්ද කියන එක තේරෙන්නේ නෑ. මෙයා කරන්නේ වෙන වැඩක් මට පේන විදිහට ඇත්තටම බුද්ධාගමේ හින්දු ආගමේ වගේ කුලවාදය සලකන්නේ නෑ. නමුත් ඉන්දියාවේ තිබිච්චේ කුලවාදය ලංකාවට ආවේ හින්දු ආගමේ බලපෑම බුද්ධාගමට උඩරට දෙමළ රජවරුන්ගෙන් ආපු හින්දා එහෙම නැතුව බුද්ධාගමේ හින්දු ඔය කුලවාදයක් තිබුණේ නැහැ.
      ඇත්තටම වුණේ ඔය දෙමළ රජවරු හින්දා ලංකාවේ බුද්ධාගමට ඔය කුලවාදය ආවා. නමුත් ඇත්ත බුද්ධාගමේ ඔය හින්දු ආගමේ වගේ කුලවාදේ නෑ. අම්බිකාර ඇත්තටම ඒක හින්දු ආගමට විරුද්ධ වුණේ හින්දු ආගමේ මුල් බැසගත්ත ඔවුන්ගේ දර්ශනය තියෙන කුලවාදය හින්දා නමුත් බුද්ධාගමේ දර්ශනය කුලවාදයක් නෑ. මෙයා මේක කොලේ වහල වෙන වැඩක් කරන්න යන්නේ. ඇත්ත ප්‍රශ්නය වෙනුවට වෙන ප්‍රශ්නයක් මෙයා මතු කරනවා. මෙයාගෙන් ප්‍රවේශම් වෙන්න.

  • @heenpalaYasananda
    @heenpalaYasananda 23 дні тому

    වන්නිනායක කෙනෙක් නේද ? ෂුවර් එකට රනිල්ගෙ කොන්ත්‍රාත්තුවක් !!!!!!!

  • @sakunthalaisuru
    @sakunthalaisuru 25 днів тому

    Hewapannaya

  • @SanathVipula
    @SanathVipula 25 днів тому

    Aimagekamintekainkre,,u balalagekatikaeatawiruddane,,namuthkathakaramu

  • @SanathVipula
    @SanathVipula 25 днів тому

    Wubalathehemane

  • @-devil1021
    @-devil1021 25 днів тому

    Kula sambandawa. Liyapu poth tiyenavada?

  • @h.nsiripala821
    @h.nsiripala821 25 днів тому

    Ape pansale loku hamuduruwa ntai,podi hamuruwantai wahana permit 2k dunna.

  • @SanathVipula
    @SanathVipula 25 днів тому

    Amatahukannaokaneweibududahama

  • @SanathVipula
    @SanathVipula 25 днів тому

    Oyaokkamaiwaraianawassawihatadagalannaepa

  • @IshanAththanayake
    @IshanAththanayake 25 днів тому +4

    අමරසූරිය පහතරට කෙනෙක් නේ , දිසානායක මුදියන්සේලා කියන්නේ උඩරට හොද රදල කුලයක කෙනෙක් , හරිනිලා අනුරට සම වෙන්නේ නෑ කුලයෙන් ,සල්ලි වලින් ඉහලින් හිටියාට

    • @dilshandesilva7828
      @dilshandesilva7828 25 днів тому +2

      What do you mean by "හොද"?

    • @swijekoon2009
      @swijekoon2009 24 дні тому

      රදල නෙමේ ගොවිගම

    • @IshanAththanayake
      @IshanAththanayake 24 дні тому

      @swijekoon2009 👍👍

    • @Thimalherath
      @Thimalherath 24 дні тому +3

      අනුර හරිනි දෙන්නම දැං "ඉංදු අමරිකානු" වෙන මොනවත් කුල මල ආගම ජාති ප්‍රස්න දැං පවතින තත්ව ඇතුලෙ මේ ground එකෙ නෑ. 😅

  • @emancipationiscommunism7452
    @emancipationiscommunism7452 18 днів тому +1

    නන්දන වීරර්ත්නමහතා ලියපු නූතන බෞද්ධ ඉතිහාසය හා බොදු සමුළුව පොත මිළට ගන්නපුළුවන්ද කාහෙන්ද

  • @CSP2150
    @CSP2150 25 днів тому +2

    ඇත්තටම මේ කතා කරන එකෙන් ඇත්තම ප්‍රශ්නෙ මොකද්ද කියන එක තේරෙන්නේ නෑ. මෙයා කරන්නේ වෙන වැඩක් මට පේන විදිහට ඇත්තටම බුද්ධාගමේ හින්දු ආගමේ වගේ කුලවාදය සලකන්නේ නෑ. නමුත් ඉන්දියාවේ තිබිච්චේ කුලවාදය ලංකාවට ආවේ හින්දු ආගමේ බලපෑම බුද්ධාගමට උඩරට දෙමළ රජවරුන්ගෙන් ආපු හින්දා එහෙම නැතුව බුද්ධාගමේ හින්දු ඔය කුලවාදයක් තිබුණේ නැහැ.
    ඇත්තටම වුණේ ඔය දෙමළ රජවරු හින්දා ලංකාවේ බුද්ධාගමට ඔය කුලවාදය ආවා. නමුත් ඇත්ත බුද්ධාගමේ ඔය හින්දු ආගමේ වගේ කුලවාදේ නෑ. අම්බිකාර ඇත්තටම ඒක හින්දු ආගමට විරුද්ධ වුණේ හින්දු ආගමේ මුල් බැසගත්ත ඔවුන්ගේ දර්ශනය තියෙන කුලවාදය හින්දා නමුත් බුද්ධාගමේ දර්ශනය කුලවාදයක් නෑ. මෙයා මේක කොලේ වහල වෙන වැඩක් කරන්න යන්නේ. ඇත්ත ප්‍රශ්නය වෙනුවට වෙන ප්‍රශ්නයක් මෙයා මතු කරනවා. මෙයාගෙන් ප්‍රවේශම් වෙන්න.

    • @dilinimuthugala1283
      @dilinimuthugala1283 24 дні тому +1

      ඉතින් ඒ ඇත්තම ප්‍රශ්නේ පිලිබද, ඔයා දැනුවත් කිරීමක් කරන්න.මේකේ කියනවනේ...වෙනස් අදහස් දක්වන්න කියලා..👍..අපිත් කැමතී දැන ගන්න..

  • @nadeeabeysinghe8088
    @nadeeabeysinghe8088 25 днів тому +1

    ❤❤❤

  • @ranuranu1234
    @ranuranu1234 24 дні тому

    ❤❤

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 13 днів тому

    තණ්හාව ආශාව ක්‍රෝධය වෛරය කුලගෝත්‍ර ප්‍රශ්න ඔය හැම එකක්ම වැඩිපුරම තියෙන්නේ ගිහියන්ට නම් නෙවෙයි.😂😂😂

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 25 днів тому +1

    ❤️❤️

  • @CSP2150
    @CSP2150 25 днів тому +2

    ඇත්තටම මේ කතා කරන එකෙන් ඇත්තම ප්‍රශ්නෙ මොකද්ද කියන එක තේරෙන්නේ නෑ. මෙයා කරන්නේ වෙන වැඩක් මට පේන විදිහට ඇත්තටම බුද්ධාගමේ හින්දු ආගමේ වගේ කුලවාදය සලකන්නේ නෑ. නමුත් ඉන්දියාවේ තිබිච්චේ කුලවාදය ලංකාවට ආවේ හින්දු ආගමේ බලපෑම බුද්ධාගමට උඩරට දෙමළ රජවරුන්ගෙන් ආපු හින්දා එහෙම නැතුව බුද්ධාගමේ හින්දු ඔය කුලවාදයක් තිබුණේ නැහැ.
    ඇත්තටම වුණේ ඔය දෙමළ රජවරු හින්දා ලංකාවේ බුද්ධාගමට ඔය කුලවාදය ආවා. නමුත් ඇත්ත බුද්ධාගමේ ඔය හින්දු ආගමේ වගේ කුලවාදේ නෑ. අම්බිකාර ඇත්තටම ඒක හින්දු ආගමට විරුද්ධ වුණේ හින්දු ආගමේ මුල් බැසගත්ත ඔවුන්ගේ දර්ශනය තියෙන කුලවාදය හින්දා නමුත් බුද්ධාගමේ දර්ශනය කුලවාදයක් නෑ. මෙයා මේක කොලේ වහල වෙන වැඩක් කරන්න යන්නේ. ඇත්ත ප්‍රශ්නය වෙනුවට වෙන ප්‍රශ්නයක් මෙයා මතු කරනවා. මෙයාගෙන් ප්‍රවේශම් වෙන්න.

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 2 дні тому +1

      එක පාරක් දැම්මා නං ඇති , බලන්නෙ මොඩයො නෙවෙයි .