සාරාංශකරණය . සිංහල දළුවත්ත . Sinhala daluwattha

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 582

  • @Happylifewithyash
    @Happylifewithyash Рік тому +35

    මං සර්ගෙන් ඉගෙන ගත්තේ O/L කාලේ 2012 දී. මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මගේ ප්‍රතම උපාධිය සම්පූර්ණ කරලා දැන් මගේ ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය හදාරන ගමන් ඉන්නේ.ඒ අතරේ අහම්බෙන් සර්ගේ වීඩියෝව දැකලා අවුරුදු ගානක අතීතයට ගියා.සර් අපිට කැපවීමෙන් උගන්නපු නිසා තමයි අපි මෙහෙම ජීවිතේ ගොඩ ගියේ.ස්තූතියි සර් ..

  • @Amanda3-r8h
    @Amanda3-r8h 11 місяців тому +14

    හෙට එක්සෑම් තියෙද්දි මගේ පිනකට මේක හම්බුනේ.ගොඩක් පින් සර්.හොදට තේරුනා❤

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi2395 4 роки тому +329

    බොහොම ස්තුතියි සර් 🙏 මං ක්ලාස් යන්නේ නෑ සර්ලගේ විඩීයෝ වලින් ඉගෙන ගන්නේ ❤️

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  4 роки тому +66

      බුදුසරණයි 😍

    • @ishanupendra3911
      @ishanupendra3911 3 роки тому +15

      Math😬

    • @usu866
      @usu866 3 роки тому +14

      මාත් class යන්නේ නෑ

    • @Viha00
      @Viha00 3 роки тому +11

      Mamath🤭

    • @hirunichalakshana5801
      @hirunichalakshana5801 3 роки тому +14

      Mamath . Sir කර්ම කාරක වාක්‍ය vedio එකක් දාන්නකෝ

  • @BuddhiniNethmika
    @BuddhiniNethmika Рік тому +28

    සර්ගේ කොන්ඩෙත් ලස්සනයි කටහඩත් ලස්සනයි කියන දේත් හොදටම තේරෙනවා thank you so much sir❤

  • @kavishatharangani6576
    @kavishatharangani6576 3 роки тому +74

    අම්මෝ සර් සුපිරියට තේරුම් ගියා 👍👍කන හරහා මොලේටම ගියා 😁😁🤭 කවදාවත් සාරාංශකරණය අමතක වෙන්නේ නෑ ☺️☺️

  • @RASHI-i3i
    @RASHI-i3i 11 місяців тому +30

    හෙට විබාගෙ තියන් නිකමට BALUWE සුපිරියටම තෙරුනා❤

  • @niroshannuwan9964
    @niroshannuwan9964 2 роки тому +10

    සර් මම o/l කෙනෙක්.
    හොදට පාඩම පැහැදිලිව කලා හොදට තේරුනා නියමයි සර් ඉදිරියටම යන්න බුදු සරනයි ...

  • @bishansawmya2075
    @bishansawmya2075 3 роки тому +62

    අපි තමා සර්ගේ දෙවෙනි බැජ් එක.අපි ගොඩ ගියේ සර්ගෙන්.අදටත් කැම්පස් එකේ exam එකට ඕනි කරන ගොඩක් දේවල් වලට මන් බලන්නේ සර් අපිට කරපුවා.කවුරුවත් මේ තරම් සරලව මතක ඉදින්න මටනම් කියා දීලා නෑ.අදටත් අපි කොහේ ඉදි‍යත් සර්ව මතක් වෙනවා.සර්ගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @hardikpandyahardikpandya3025
    @hardikpandyahardikpandya3025 2 роки тому +43

    මට කරන්න බැරුව හිටිය පාඩමක් තමයි සාරංශකරණය
    සර්ට පිං සිද්ද වෙන්න දැන් මට සාරංශකරණය හොදට පුලුවන්
    සර්ට ගොඩක් පිං
    හොදම සිංහල ගුරුතුමා තමයි අපේ සර්......

  • @dilkidilshara-on6cr
    @dilkidilshara-on6cr 9 місяців тому +3

    මම කැම්පස් යන කෙනෙක්.අපිට කොමන් සබ්ජෙක්ට් එකක් විදියට සිංහල කරන්න තියෙනව අවෘද්දක්.මම a/l වලටත් සිංහල කරේ නෑ.මට ඇත්තටම මගෙ එක්සෑම් එක කරන්න සර්ගෙ වීඩියෝ ගොඩක් උදව් උණා.Thank you sir.godak pin aththatama.දවස් දෙක තුනයි සර්ගෙ වීඩියෝ බැලුවෙ.මාරම විදියට හිතට වැදුන ක්ලාස් එකක් මේක.🙏✨️

  • @DinithiHansika-b3u
    @DinithiHansika-b3u Рік тому +4

    Godak thank you sir .mata me padama tikak amaru nisa sirge video balanna hithuna .godak watinawa sir.

  • @huaweinissan7579
    @huaweinissan7579 2 роки тому +23

    සර්ට පිං 🙏🙏අපිට මේ වගේ හොඳට කියල දෙනවට 🙏

  • @sandiniishara9600
    @sandiniishara9600 3 роки тому +8

    ස්තූති සර්. සාරාංශකරණයේදි කරන්න ඕනෙ හැමදෙයක්ම හොදටම තේරුනා

  • @nethminirasha1290
    @nethminirasha1290 2 роки тому +3

    දලුවත්ත සර් ගැන අහලා තිබුනා අද මට අහම්බෙන් සර් විඩියෝව දැක්කෙ මන් ඇහුවා ඇත්ත්ටම මාර පැහැදිලීයි ම්තෙක් සාරාංශයට හොරවැඩමෛ කලේ කියා දුන්නාට බොහොම පිං

  • @savindyaharshali1882
    @savindyaharshali1882 Рік тому +9

    ගොඩක් පිං සර්..මෙච්චර දවස් අපේ ඉස්කෝලේ මිස් කියල දීලවත් මට තේරුන්නෑ..අද තමා සුපිරියටම තේරුනේ.. ❤️

  • @isurutharanga2006
    @isurutharanga2006 3 роки тому +14

    බොහොම ස්තුතියි සර් .. කියල දෙන දෙය ඉතාමත් පැහැදිලිව කියල දෙන ගුරුවරයෙක් ....

  • @SadunMadubashitha
    @SadunMadubashitha 7 місяців тому +11

    හොදට තේරුම් කරනවා සර් 🙏🙏

  • @wasanthijayalath4623
    @wasanthijayalath4623 2 роки тому +16

    නියමයි සර් සර්ව කලින් සම්බන්ද උනා නම් A එකක් ශුවර් කමක් නෑ මේක සුපියටම තේරුනා ❤️

  • @dineshikamaduwanthi3965
    @dineshikamaduwanthi3965 2 роки тому +7

    ගොඩක් ස්තූතියීන්සර් හිතාගන්න බෑ ස්කෝලේ ගුරුවරු අව්රුදු ගානක් කිව්ව දේවල් o/l වෙනකම්ම හරියට අල්ල ගන්න අමාරු උනා සර් කියල දෙන දේවල් ඒ වෙලාවෙම සනික ඔලුවට යනව අනේ මන්දා දෙයියො එව්ව වගේ නිකන් ඇත්තමයි 🙂😍

  • @lankanganilankangani4802
    @lankanganilankangani4802 2 роки тому +8

    ගොඩක් ස්තුතියි sir. ගොඩක් පින්.. අන්තිම මොහතේ බැලුවේ 💚💚💚ඒ ටිකට තේරුණා ❤️🙏.. Sir ලස්සනට සරලව කියලා දෙනව

  • @nilusuranga4933
    @nilusuranga4933 2 роки тому +4

    බොහොම ස්තූතියි සර්...
    ගොඩක් හොදට තේරුණා කියන හැම දෙයක්ම.... සර් ට පින්🙏🙏🙏

  • @kaveeshamadushani685
    @kaveeshamadushani685 4 роки тому +17

    කියලා දෙන විදිය හරි active නිදි මතේ ඉන්න වෙලාවක බැලුවෙ. ඒත් හොදට තේරුනා.. ගොඩක් පින් සර්. 🙏

    • @OppoRenopro
      @OppoRenopro 3 роки тому

      ආදරේයි 😁❤️❤️❤️❤️

  • @ThilinirathmayakaRathnayaka
    @ThilinirathmayakaRathnayaka Рік тому +11

    ❤😢 සර් නිසා මන් පාඩම් 2ක් ඉගෙන ගත්තා සර් thank you....

  • @osukasiriwardhana4048
    @osukasiriwardhana4048 Рік тому +4

    Niyamai Sir Padama Hodata Theruna . Budu Saranai 🙏🙏

  • @sampathsampathisuru271
    @sampathsampathisuru271 Рік тому +8

    ගොඩක් පැහැදිලී සර් ❤️🥺..ගොඩක් වටිනවා..🙏

  • @chalidu_sadaruwan
    @chalidu_sadaruwan Рік тому +8

    වෙන කිසිම පාඩමක් බැලුවට .....මේ වාගේ හොදට,පැහැදිලිව තේරුනේ නෑ සර්.......සර්ට ගොඩාක් පිං....මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න මම සර්ට සුභ පතනවා ❤😊

  • @tharuweerasinghe9894
    @tharuweerasinghe9894 2 роки тому +4

    සුපිරී සර්... සිංහල අනිද්දා තියාගෙන බැලුවේ හොඳටම තේරුනා..

  • @nawodyaruwansarani
    @nawodyaruwansarani Рік тому +4

    හරිම පැහැදිලි සර් ❤සර්ට ගොඩක් පින් 🙏🙏

  • @sankethasr045
    @sankethasr045 Рік тому +5

    බොහොම ස්තූතියී සර්...🙏🙏සිංහලනම් දලුවත්ත සර් තමයි...😇🫵

  • @rashmirashmi2790
    @rashmirashmi2790 Рік тому +5

    ගොඩාක් පින් සර්🙏🙏
    හොදටම තේරුනවා සර් කියලා දෙන විදියට🙏🙏🥺❤️

  • @amilasampath4441
    @amilasampath4441 Рік тому +14

    නිහතමානී අපේ සර් ❤️

  • @troubleman4633
    @troubleman4633 4 роки тому +34

    ශ! සුපිරි ගුරුවරයෙක් ❤

  • @geethikapriyadarshani7998
    @geethikapriyadarshani7998 Рік тому +3

    Hodatama theruna sir . Thank you 🙏🙏

  • @sheha7812
    @sheha7812 2 роки тому +4

    අනේ..බොහොම පිං සර්,හොදට තේරුණා..♥️

  • @rashmisenanayake9877
    @rashmisenanayake9877 2 роки тому +5

    මේ විදිහට තේරෙන්න කියා දෙනවට සර්ට ගොඩක් පින් ❤️ 🙏

  • @hiruniperera6797
    @hiruniperera6797 Рік тому +10

    හොදට තෙරුනා සර් බොහොම ස්තුතියි

  • @LOVEYOU-go2fj
    @LOVEYOU-go2fj Рік тому +4

    ස්තූතියි සර් ආදරෙයි ❤️❤️❤️❤️ මට හොදට තේරුනා

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 Рік тому +3

    ගොඩාක් ස්තූති බුදුසරණයි සර්❤️ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕන.❤️

  • @thamaraattanayake320
    @thamaraattanayake320 3 роки тому +7

    ගොඩක් ස්තූතියි!සර්.ගොඩක් වැදගත් මාතෘකාවක්

  • @podiyalover-KPG
    @podiyalover-KPG 10 місяців тому +6

    සර් ගේ පාඩම් හොදට තේරෙනවා

  • @ashokaraman9397
    @ashokaraman9397 Рік тому +9

    අපේ සර් තමා හොදම.මං ඉගෙන ගත්තෙත් සර්ගෙන්. මං ක්ලාස් ගියේ හොරන. 😇😘😘😘

  • @bashinimadhu2957
    @bashinimadhu2957 4 роки тому +11

    හරිම සාර්ථක විදියට තේරුම් කරලා දෙනවා සර්..😌බොහොම ස්තුතිය 🌸🙏

  • @진주눈물
    @진주눈물 3 роки тому +8

    බොහොම ස්තුතියි .!! සර්..❤❤🙏
    තෙරුවන් සරණයි .!! හොදට තේරුනා ....

  • @crick9576
    @crick9576 3 роки тому +7

    හොදට තේරෙනවා සර් බුදු සරණයි

  • @imashamaduwanthi629
    @imashamaduwanthi629 Рік тому +4

    ගොඩක් හොදට තේරුනා සර් .ගොඩක් පින් සර්ට🙏

  • @manodyasenanayake479
    @manodyasenanayake479 3 роки тому +4

    ගොඩක් හොඳට තෙරෙනව සර් ...💗💗💗පින් ගොඩක

  • @LoveYou-gm1pf
    @LoveYou-gm1pf 2 роки тому +5

    ගොඩක් ස්තුතියි සර්.හෙට exam සර් මං බයෙන් හිටියේ සර් නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

  • @imashalakmali2851
    @imashalakmali2851 Рік тому +4

    හොදට තේරෙනව සර් ❤️බොහොම ස්තූතියි 🙏🥺❤️

  • @chandanikumari8164
    @chandanikumari8164 3 роки тому +8

    බොහොම පින් sir 👍👍
    Sirta බුදු සරණයි

  • @danushakumara-uq5io
    @danushakumara-uq5io Місяць тому +2

    සර්ට ගොඩාක් පින් හොදට පැහැදිලි උනා සර් ❤❤❤❤ආදරෙයි ඈ ❤❤😊😊

  • @yamunanandanai2887
    @yamunanandanai2887 7 місяців тому +5

    බොහොම ස්තූති සර්.........❤

  • @chabhizlyrics
    @chabhizlyrics Рік тому +3

    Sir කියන්න දෙයක් නෑ එකෙන්ම සුපිරි 🎉❤

  • @manelpriyanthika7446
    @manelpriyanthika7446 2 роки тому +3

    සර්ට ගොඩක් පින්.හොදට තේරුනා ❤️

  • @kaveenamadushani153
    @kaveenamadushani153 Рік тому +2

    හොදට තේරුනා සර්.ගොඩක් පින් 🙏🙏

  • @achininisansala9148
    @achininisansala9148 3 роки тому +4

    ලෙසටම තේරුණා සර්.. බුදු සරණයි සර්ට 🙏

  • @hiruahinsa8103
    @hiruahinsa8103 3 роки тому +6

    පැහැදිලි 🙏supiri ගුරුවරයෙක්

  • @diliniayesha6852
    @diliniayesha6852 3 роки тому +5

    Godak pin sir...guruwaru godaak innawa wenna puluwan ..namuth daruwant danenna uganwana adaraneeya guruwaru Hari adui ...obathuma ewani guruwaryek ...🙂💜💜💜

  • @hashininawodya9328
    @hashininawodya9328 3 роки тому +9

    ග්‍රේට් සර් සර්ගේ ක්ලාස්‍ එකට එන්න දුර වැඩී ඒත් සර්ගේ චැනල් එකෙන් ඉගෙන ගන්නවා.සර් උගන්නන ඒවා සුපිරියටම තේරෙනවා සර් ක්ලාස්‍ එකට එන්න තියෙනවනම් කියලා හිතෙනවා ඒත් එහෙම කරන්න බෑ සර් දුර වැඩී

  • @niroshaniranathunga4353
    @niroshaniranathunga4353 Рік тому +3

    ❤Hodama sinhala panthiya ape sirge ❤🙏🙏

  • @madhushikamadhu9295
    @madhushikamadhu9295 Рік тому +3

    ❤හොඳටම තේරැනා සර්❤ ගොඩාක් පින් සර්🙏🙏

  • @HashiniUdeshika-d9p
    @HashiniUdeshika-d9p 4 місяці тому +1

    සර් නම් සුපිරි..නියමෙට තේරුණා...❤️🌼

  • @Rasindu_Dilsara
    @Rasindu_Dilsara 3 роки тому +10

    සුපිරියටම තෙරෙනවා 👌👌👌👌

  • @bentenmax2041
    @bentenmax2041 Рік тому +3

    බොහොම පින් ඔබතුමාට 💖

  • @malkigunarathne9199
    @malkigunarathne9199 Рік тому +5

    හොදට තෙරුනා සර් 🥰🤗

  • @nilaninilani5999
    @nilaninilani5999 Рік тому +1

    හොදට තේරුනා සර් ගොඩාක් පින් සර්...🙏❤

  • @NipunNethmina-rw7he
    @NipunNethmina-rw7he Рік тому +3

    ඒක නම් හරි ම ආකර්ෂණීය යි.... ❤️❤️

  • @amindiniwarthana7127
    @amindiniwarthana7127 Рік тому +3

    Ser wage sinhala ugannana ugathet nee ser mee lankaawema hadawathatama wadinna paadam ugannanawa. Seta bohoma pin

  • @sadeepmarcelo4441
    @sadeepmarcelo4441 3 роки тому +7

    අපේ සර් ..❤️🙏🙏🙏 බොහොම ස්තූති සර් ...😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏

  • @dilushiamarasinghe-dx6sm
    @dilushiamarasinghe-dx6sm 11 місяців тому +3

    thanx sir man clz yanne na eth sirge vido balanakota clz yanna ona na kiyanna wachana na supiri ❤❤🙏🙏

  • @madusolution4374
    @madusolution4374 2 роки тому +4

    හෙට විබහගෙ අද බලන්නෙ සර් බොහොම ස්තූතී

  • @dahamithilakna7245
    @dahamithilakna7245 Рік тому +1

    සාරාංශකරණය හරි රහට කියලා දුන්නා සර්... ස්තූතියි

  • @Sachinthakaamarasinghe7323
    @Sachinthakaamarasinghe7323 2 роки тому +5

    සර්ට ගොඩක් පින්

  • @JayMiracles123
    @JayMiracles123 3 роки тому +8

    තෙරුවන් සරනයි සර්ට...

  • @GihanMigara-lr9su
    @GihanMigara-lr9su Рік тому +4

    සුපිරි සර් සුපිරියට තෙරුනා ❤️❤️❤️

  • @surekasureka345
    @surekasureka345 3 роки тому +13

    අපේ සර්.....🙏🙏🙏🙏

  • @sachiniperera3078
    @sachiniperera3078 3 роки тому +2

    මo දැකපු සුපිරිම සර් කෙනෙක්😊...ගොඩාක් පින් 🙏

  • @nirmalathushari8036
    @nirmalathushari8036 2 роки тому +4

    සර්ට ගොඩක් ස්තුතුයි.🙏

  • @siranjeesiranjee8600
    @siranjeesiranjee8600 7 місяців тому +5

    සර් ගෙ voice එක මරු 👌

  • @SoundWorld-q7e
    @SoundWorld-q7e 6 місяців тому +1

    සර්ගෙ ඉගැන්වීම ගැන අහන්න දෙයක් නෑ..මම A/L කරද්දි සර්ගෙ class ගියෙ.පළවෙනි පාර A/L වලට මට A එකක් තිබ්බෙ සිංහලවලට විතරයි..දෙවනි පාර ආයෙම කරා.එතකො⁣ටත් සර්ගෙ notesම තමයි බැලුවෙ..සිංහල වතුර වගේ වෙන තරමට මාරම ආසාවෙන් ඉගෙන ගත්තා..ඇත්තටම ආසාවෙන් ම එක දවසක්වත් මිස් නොකර ගියපු එකම class එක..දැන් මම university ගිහින් දැන් මට සිංහල උගන්නන්න chance එකක් ඇවිත් තියෙන්නෙ. ඒ සර් නිසාම තමයි.මොකද මම campus එකේ ඉගෙන ගත්තෙ සිංහල නෙවෙයි.සර් කියලා දීපුවාගෙ මතකය නිසා..ඒත් ආයෙම සර්ගෙ videos බලනවා..❤

  • @pumudiukwattage5538
    @pumudiukwattage5538 4 роки тому +10

    ගොඩක් වටිනවා..🔥🌸

  • @JohanmalindaJm
    @JohanmalindaJm Рік тому +2

    සර් බොහොම ස්තුතියි

  • @nisansalasewwandi923
    @nisansalasewwandi923 2 роки тому +5

    බොහෝම ස්තූති සර්..🙏🙏

  • @tharushimalshika5251
    @tharushimalshika5251 3 роки тому +8

    සර් නම් නියමයි ❤❤

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei 2 роки тому +4

    බොහොම ස්තුතියි සර් 🙏

  • @NilukaPriyadarshani-qc6uj
    @NilukaPriyadarshani-qc6uj 4 місяці тому +2

    Ane air aka shota ken theruna sirta me vage hamada lassna vadagath video genna shakthiya labenna ona budu saranay❤❤❤

  • @jasinthasathsarani1890
    @jasinthasathsarani1890 Рік тому +5

    ගොඩක් පින් සර් 🌼

  • @kasunsampath5472
    @kasunsampath5472 3 роки тому +4

    හොදට තෙරුනා සුපිරි 😊😊👍

  • @AnuushkaSudarshani
    @AnuushkaSudarshani 7 місяців тому +4

    සුපිරිය තේරැනා

  • @sashikavimukthi1616
    @sashikavimukthi1616 4 роки тому +1

    සර් ගොඩාක් හොදට තෙරෙන්වා.. ගොඩක් වටිනවා සර් .

  • @shavinditharaka3569
    @shavinditharaka3569 Рік тому +3

    හරිම පැහැදිලියි සර් 🙏

  • @a.k7214
    @a.k7214 2 роки тому +10

    ගොඩාක් ස්තූතියි සර් මම A /l වලට clz යන්නේ නෑ සර් සර්ගේ video බලලා තමා මම මගේ වැඩ කරගන්න බලාපොරොත්තු වෙන්නේ.. ඒවගේම සර් පන්තියේ වැඩිම ලකුණු තියේන්නෙත් මට ඒ සර් නිසා

    • @whatappstatus275
      @whatappstatus275 2 роки тому +2

      මන් නම් කියන්නෙ යන්න කියලා🤕

    • @a.k7214
      @a.k7214 2 роки тому +3

      @@whatappstatus275 වැඩක් නෑ ...ගියත් වල් පල් දොඩව දොඩව ඊදී... එච්චරනෙ ක්ලාස් වල වෙන්නෙ..🤭🤭

    • @whatappstatus275
      @whatappstatus275 2 роки тому +1

      @@a.k7214 ඒත් යන්න මොකක් හරි එකකට නැත්තන් ඉස්සරහට පසුතැවෙයි

    • @a.k7214
      @a.k7214 2 роки тому +2

      @@whatappstatus275 ඇත්ත්මයි හලො ඔයා ඔහොම කියනකොට බයත් හිතෙනවා..

    • @whatappstatus275
      @whatappstatus275 2 роки тому +1

      @@a.k7214 2020 ඕලෙවල්ද ඔයා

  • @samanthasongbibile
    @samanthasongbibile 2 роки тому +1

    Hodatama theruna sir godak pin mehema dewal karanawata 😊 budu saranai sir 🙏

  • @pavithrabamunusinghe7990
    @pavithrabamunusinghe7990 Рік тому +1

    හොදට තෙරුණා සර් බොහොම ස්තූතියි සර්

  • @sasinimalshani3431
    @sasinimalshani3431 2 роки тому +5

    ස්තූති සර්♥️

  • @hashinianupama5552
    @hashinianupama5552 4 роки тому +2

    Aththatm sir dan kale inna guruwarunt sir hoda adarshayak. Sir dnna hamadema kiyl denw ..sirt kawadawath waradinne na. Godak pin.sirt mn mge hadawathinm wish kranaw .🤟🤟🤟🤟🤟

  • @_H.M.S__shorts
    @_H.M.S__shorts 11 місяців тому +5

    පුද්ගල නාම ඡේදයේ තියනවනං ඒව ඔක්කොම ලියන්න ඕනෙද ❤

  • @punsaramadumali5770
    @punsaramadumali5770 Рік тому +1

    අද තමයි හරියටම දැනගත්තේ.පිං සර්☺️

  • @rosavlogs9729
    @rosavlogs9729 4 роки тому +2

    පැහැදිලිව කියලා දුන්නා සර්.. නියමයි.. ❤❤❤

  • @beenuwijethunga8853
    @beenuwijethunga8853 2 роки тому +4

    බොහොම ස්තූතියි සර් මට සිංහල ව්‍යාකරණ paper eke අමාරුම ප්‍රශ්නයක්.hebei sir kiyala dunnata widiyata karama lesi wage hithuna.🙏🙏🙏🙏

  • @chinthakagunasiri3456
    @chinthakagunasiri3456 3 роки тому +4

    සුපිරි ගොඩක් පින් 😍🤩🌹