Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ සර්ට ගොඩක් පිං. හරියටම තව සති 4යි සර් exam එකට. සිංහලවලටත් A එකක් දාන්න පුලුවන් කියලා මට හිතෙනවා. ඒත් ලොකු බයක් තිබුණා. සර් ඇත්තටම ගොඩක් හොද ගුරුවරයෙක්. සල්ලිවලට විතරක් උගන්වන සමාජයක සර් දුන්න මේ දැනුම සල්ලි නැති ගොඩක් යාලුවොන්ට ලොකු ශක්තියක් සර්... තෙරුවන් සරණයි සර්ට.. ලස්සන ජීවිතයක් වගේම ලොකු ශිෂ්‍ය පිරිසක් ලැබේවා සර්.... 🙏🙏🙏🙏🙏
සර්ට ගොඩක් ස්තූතියි ...කතාන්දරයක් වගේ කියල දුන්න...හොදට තේරුනා..ආසාවෙන් අහන් හිටියා❤️❤️❤️❤️
මන් 2021 A/L කරේ clz ගියා ඒත් ඒ සර් කියන ඒවා තෙරුනේ නෑ මට අහම්බෙන් වගේ මේ සර්ගේ වීඩිඕ එකක් දැක්කේ එදා ඉදන් ම්න් clz නතර කරලා මේ සර්ගේ වීඩිඕ බලන්න පටන් ගත්තා S පාස් එකක්වත් ගන්න වැරිවෙයි කියලා හිටිය මට හොද ප්‍රතිපලයක් සර් නිසා මට ලැබුනා ගොඩාක් පින් මේ වගේ දේවල් කරනවට මේ පිනම ඇති සර්ට බුදු සරණයි සර්ට 🙏🙏🙏
හොදට තේරෙනව සර් , බොහොම ස්තූතිය් ❤❤❤
මනසට මාර විදිහට කාවදිනවා.වැඩේ දෙනවා නිල් වෙන්න.සදා ජය සර්❤️
දන්න හැමදේම තිතටම කියලා දෙන හොදම සිංහල ගුරුවරයා දළුවත්ත සර් නම් වීය ...❤️🥺 respect සර් ..❤️ සර්ගෙ ක්ලාස් වලට join වෙලා සර් ඉස්සර ඉද්දී ඉගෙන ගන්න පින නැති උන එක ගැන ගොඩාක් දුකයි .🥺 සර් මෙ කරන උදව්වලට සර්ට ගොඩාක් පිං දිර්ඝායුශ ලැබේවා ❤️🙏
නිර්ලෝභී නිහතමානී හදවතක් ඇති ගුරු පියාණෙනි ඔබට බුදු සරණයි!....🙏🙏
දැක්ක හොද ගුරුතුමෙක් 🙏ගැබුරු පාඩම් සරලව පැහැදිලි කරනවා 🙏සර්ගේන් ඉගෙන ගන්න ලැබුණු එක පිනක්. අත ඇරලා දාපු පාඩමක්. එත් දැන් ආයේ පාඩම් කරන්ඩ ආස හිතෙනවා 🙏😍ස ගොඩක් නිහතමානී ගුරුතුමෙක් ස වගේ ගුරු වරු තවත් බිහි වෙන්ඩ ඕනේ 🙏🖤😍
යන පන්ති වලට වඩා ගොඩාක් සරලව කියලා දෙනවා. සර්ට ගොඩාක් ස්තූති❤️🙏
හෙට විභාගේ සර් කොහෙන් පාඩම් කරන්නද කියලා හිතාගන්නවත් බැරිව හිටියෙ හොදටම තේරුණා ..thank you so much❤❤
Sirawatama 🥰
👍😀
සුපිරි සර්.....සර්ට පින්...මන් මෙ අව්රුද්දෙ o/l.......හොදට තේරෙනව සර් කියල දෙන එවා.....බුදු සරණයි සර්...👍👍
Thank you very much sir 🙏 godak hodata sir kiyala dena ewa therenawa sir.. godak pin sirta... budu saranai sir..🙏🙏🙏🙏
Mekanm kochara baluwth epa wenne ne😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍wichara liyaddi sir me dipu padanama oluwe hama මොහොතේma wadakaranawa...... sirta බොහොම පිං....
හෙට A/L සිංහල සර් ! මුකුත් කරකියාගන්න බැරුව ඉද්දි මේ වීඩියෝ එක හම්බවුනේ... ඇත්තටම මේ පොඩි වීඩියෝ එක නිසා දැන් මුකුත් නැතුව හිටිය මට බැද්දේගමින් විචාරයක් ලියාගන්න පුළුවන්. දරුවන්ගෙ ඇස් පාදන සර්ට ගොඩක් පිං සර් ! ❤️
මට ත් ..ගොඩක් පින් සර්
@@s.mgunawardhana8975 ❤️
සර් කියලා දෙන දේවල් හිතටමාර විදිහටවදිනවා සර්ටජයෙන්ජය!බුදු සරණයි සර්
ජයවේවා සර්... තමන්ගේ දැනුම නිර්ලෝභීව බෙදා හැරිම
මම ඉස්සර රොටරි එකේ හේමප්‍රිය කවිරත්න සර්ගේ clz බිල්ඩින් එකේ මුල්ම clz එකේ කැරලි කොන්ඩයක් තියන අපූරු ගුරු උතුමෙක් උගන්වනවා හරිම ආසයි අහගෙන ඉන්නත් ඒ හඬ පෞර්ෂය අහගෙන ඉන්න හරියට නිකං කනට උපනිසත් වගේ ඒ තමයි මේ අපූරු ගුරු බවතා තවමත් අපූරුවට දළුලා වැඩෙන දළුවත්ත ගුරු තුමා ආදරෙයි ඔබට හෘදයාංගමව....❤❤❤
හොදට පැහැදිලිව තේරෙනවා සර්..ස්තූතියි..තෙරුවන් සරණයි..!
Hdawathe guruwaraya.jiwetheta loku danumak laba denawata sirt godak.pin
සර් කියලා දෙන විදියට ඇත්තටම හරි පහසුවෙන් තේරුන් ගන්න පුලුවන්.අමතක වෙනවත් අඩුයි.දිගටම මේ විදියට කරගෙන යන්න සර්ට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා...බුදු සරණයි සර් ❤️❤️
Mn ada wenkam dakapu nihathamani sir. Theruwan saranai sirta👍👍👍
නිහතමානි ගුරුවරයෙක් අපේ කාලයේ දිසපමොක් කියල කියන්නත් පුලුවන්❤️❤️❤️❤️
සර් කියලා දුන්න විදුහෙන් බැද්දේගන කතාව පැහැදිලි උන සර්...අනේ ගොඩක් ස්තූතියි සර්...අපේ හීන හැබැ කරවන ගුරුවරු...🥺💕🙏
ස් මට clz යන්න සල්ලි නැ මගෙන් පොඩි ඉල්ලිමක් තියෙනවා සිහලවලට අදල සියමු දෙවල් මෙ විදිහට විඩියො ගත කරන්න කියලා ඉල්ලිමක් කගෙම හරි 4න් එකකින් මට බලත හැකි .එහෙම ලමයි ඉන්නවා ස් ගොඩක් .පින් ❤️ බැදේගම මතකි.
අනිවාර්යයෙන් පුතේ 😍
Aththamada
මටත් එහෙමයි.මාත් මේ පාර කරනවා ඒත් ක්ලාස් යන් නෑ.මේ දවස් වල.කාල්ස් වලට සම්බන්ධ වෙන්න විදිහක් නෑ.මෙහෙම කියලා දෙද්දි තේරෙනවා.සර්ට ගොඩක් පින් මෙහෙම කියලා දෙනවට
❤️
i guess it is kinda randomly asking but does anyone know of a good website to watch new tv shows online?
Thank you සර් ගොඩක් පින්. ඔබට දිර්ඝයු... රත්නත්තරෙ පිහිට ලැබේවා..🙏
සර්ගේ 2022 a/l online clz ආවා.. UA-cam එකෙන් දැකල clz වලට join උණේ.. දැන් මන් කැලණිය university එකේ 1st yr ඉන්නේ.. සර්ට ගොඩක් පිං.. Corona වගේ අමාරු කාලේක අපිව අත් හරින්නේ නැතුව දිගටම clz කරගෙන ගියා.. ❤😊
ගොඩක් ස්තූතී ser... අවන්කවම දැනුමක් ලැබුනා 🙏🙏🙏🙏🙏
සුපිරි සර් හොදට තෙරෙනව. පන්ති ගිය කොරොන නිස එ සර්ල පන්ති කරෙ නැ දැන් සිංහල පන්තියක් නැතුව ඉන්න වෙලෙ වටිනව සර්. සර්ට පිං♥🙏
සර් කියල දෙන දේවල් හොදට තේරෙනව සර්.Thank you sir
මරැ සර් මටත් හොදින් තෙරුනා
niyamai sir hithatama waduna.... budu saranai sir👌👌👌🙏☝🙏🙏🙏
මං දැකපු නිරහංකාර, නිහතමානී ගුරුවරයෙක් ගොඩක් පැහැදිලිව, ගොඩක් සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට, හරි ලස්සනට, ආස හිතෙන විදිහට පාඩම් කියලා දෙනවා ගොඩක් ස්තුතියි සර් 😊❤
සර්ගේ වීඩියෝ ගොඩාක් බැලුවා..ඉක්මනට ඔලුවට යන විදියට හොදට කියල දෙනවා..බොහොම ස්තූතී සර්
Baddaagama thama issallama baluwa video eka.patta .hodata theeruna thanks sr👍👍👍
නිර්ලෝභීව සිප් සතර ලබා දෙන අපේ කාලයේ නිහතමානි ගුරුවරයා 😍😍😍
Sir kiyala dena ewa hodata terenawa 😊godak වටිනවා බුදු සරණයි sirta
Godak hodai ape sir ❤️🥰🥰❤️🙏🙏🙏🙏🙏lassanta kiyala denawa apita hamadama sir padam 🙏❤️❤️🥰godak thanks you ape sir ❤️🥰🥰🥰🥰
Thank you sir....mn sirge paadam godak balala thiyenwa... hodta theerenwa sir....paadam hodata mathakth hitinw.........jaya weewa sir...👌👌👌👌👌👌👌👌👌👌👌
May the triple gem bless you sir.......... (Lesson is Very clear)
සර් මම කිසිම පොතක් නැතුව සර්ගේ වීඩියෝ බලලා මාස 3ක කාලයකින් විභාගය කලේ. ව්‍යාකරණ පේපර් එක ප්‍රශ්න 3ක් වගේ තමා ශුවර් නැත්තේ අනිත් ඔක්කොම හරි . සර්ට ගොඩක් පිං ..
සර් පාඩම් උගන්න විදිය හොදට තෙරෙනවා.thank you sir❤😊
ගොඩාක් හොදට තේරෙනවා කියලා දෙන පාඩම් .. ගොඩක් ස්තූතී සර්
ස්තුතියි සර්..... 🙏🙏🙏🙏🙏🙏සර් කියලා දෙන එවා හොදට හිතට වදිනවා සර්......🙏🙏🙏🙏🙏
ගොඩක් වැදගත් ගැබුරු දේවල් අපිට නොදැනීම අපේ මනසට සර් ඇතුළු කරන විදිහ ගැන අවංකවම ගොඩක් සතුටුයි සර්... ☺️❤️
ඇත්තටම ගොඩාක් හොඳයි ....පාඩම හොදට තේරුම් ගියා♥️
සුපිරි සර් ගොඩක් පින්
සර්ගෙන් ඉගෙනගන්න ළමයි ගොඩාක් පින් කරලා තියෙනවා
ඇත්තටම මාරයි...ගොඩක් හොදට තේරෙනව සර්..සර්ට.බුදුසරනයි ...තවත් මේ වගේ වීඩියෝ කරලා චැනල් එකට දාන්න සර්..තෑන්ක් යූ සර්...❤️🙏🙏
hoda pahadili padamak sar 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි සර්...මම් සර්ගෙ clz ඇවිත් නම් නැ...ඒත් මම කැමති ආදරණිය නිහතමානි ගුරුතුමෙක් ඔබතුමා...බුදුසරණයි සර්ට..🙏🎓📚
බුදුසරණයි පුතේ
Ow
Sir nisa sinhala goda sure,.
Sir nisa sinhala nam amaru na
සර් මේ කරන සේවයට බොහොම ස්තූතියි 🙏🙏
Ow aththaa😍
ගුරු මුෂ්ටිය යන දෙය ප්‍රතික්ෂේප කර නිර්ලෝභීව සිප් සතර ලබා දෙන අපෙ කාලෙ නිහතමානී ගුරු දෙවියා සිංහල දළුවත්ත....
Asawen igenagththa sir.harim ageyi.godk watinw sir obathumage me sewaawa.🙏🙏
ගොඩක් ස්තුතියි සර්💞💞මට පාඩම් කරන්න ආස හිතුනා සර්ගෙ සරල පාඩම් දැකලා🙏🙏
Ape sir hadawathe guruthuma👍🙏
බොහොම ස්තූති සර්.හොදට තේරෙනවා.දීර්ඝ්හායු වේවා ! ❤
සර් හොදට පැහැදිලි කරනවා දිගටම පාඩම් කිරීමට සුබ පතනවා තෙරුවණ් සරණයි සර්!
කියලා දෙන දේවල් හොදටම තේරෙනවා ❤❤🙌🙌🙌❤❤❤👌
හොද අර්ථවත් ආකරයෙන් සරලව පාඩම විස්තර කරා බොහොම ස්තුතියි
සර්ගෙ පාඩම් හොඳට තේරෙනවා. මන් පන්ති යන්නෙ නෑ. උසස්පෙලට අදාළ සියලු පාඩම් මේ විදිහට වීඩියෝගත කරන්න කියල ඉල්ලීමක් කරනවා. සර්ට ගොඩක් පින්
ගොඩක් ස්තූතියි සර්..හිතපු දේ හරියටම පැහැදිලි කරගන්න අවස්තාවක් ලැබුනා
අනේ ගොඩක් පිං සර්... සර් කියලා දෙන දේවල් හොදටම තේරෙනවා... 🙏🙏🙏🙏
බැද්දේගම විචාරය නොලිය ඉන්න තීරනෙ කරන් ඉදියෙ මෙ වීඩීඔ එක බලන්න කලිම්😪ඒත් මේක බැලුවාම බැද්දේගම නවකතාව අතහරින්න ගත්ත තිරනෙ වැරදි කියලා තේරුනා🥺ගොඩාක් රසවත් ආසාවෙන් ලියන්න පුළුවන් නවකතාවක්🥺සර්ට ගොඩාක් පින්🙏🙏මන් බැද්දේගම කතාව කියවනවා ✊♥️
ජය පුතා
Thank you sir.padama hodata therena widiyata sir kiyala denawa
sir Thank you padama hodata kiyala denawa Harima pahadili 🙏 Horana sinhala c/z karana hoda guruwarayek Good luck sir ❤
සර් නියමයි සුපිරි
Mge jiwitaya nawa idiriyakata yaamata maga pennu hadawathata danena less igan u gurutuma ....obata budu saranai obat gdk pin sir🙏🙏🙏🙏🙏🙏
Wenada wagema ape sir kiyala deepu padama hodata theruna 💐💐💐💐
බොහොම ස්තුතිය සර් .පාඩම හොදට තේරුනා
සර් සර්ට ගොඩක් පින් කියා දුන් දේ හොදට තේරුනා සර් සර්ට බුදු සරණයි 😮
බද්දේගමත් goda giyaa sir handa..thank you sir..good luck.❤❤
ස්තුතියි 😍
නිහතමාන ගුරුවරයෙක් ♥️
Thankyou sir,This vedio helps me a lot.
ඉතාම හොද විග්‍රහයක් 👌
Niyamai daluwaththa sir 👍supiri wadak👍
Saralava kiyala danva sir.sirta pin
හරිම පැහැදිලියි සර්.ගොඩක් පින් .🙏🙏🙏♥️
අපේ හදවතේ ගුරුතුමා.ඇත්තමයි සර් හොදටම පැහැදිලියි සර් කියල දෙන විදිහ....
Niyamai sir......
ඉස්සල්ලම අද තමයි සර් ගේ මේ වීඩිඕ එක දැක්කේ..අසාවෙන් අහන් හිටියා සර්...ගොඩාක් ස්තූතියි සර් හොදට තේරුනා..😇 ඒක නිසාම පුංචි අදහසක් එක්කම සර් ට ස්තූතිය කරන්න හිතුවා..අහන් ඉන්න ආසයි සර් ඒ තරම් හොදට තෙරුනා..😊
Thank you sir , හොදට තේරුනා 😌
හදවතේ ගුරුවරයා...❤🙏
Thnk u Meka nm mara watinawa Megan saralawa padama kiyala Dena eka❤️✨
Niyameta උගන්නනවා sir, sirta pin sir
සර්ගෙ වීඩියෝස් හරි ආසාවෙන් බලනව...දන්නැති ගොඩක් දේවල් සර්ගෙන් ඉගෙනගත්තා..🤍 විෂය කරුනු විතරක් නෙමේ ජීවිතෙත් කියලා දෙන හරිම ආදරනීය ගුරුවරයෙක්..බුදු සරනයි මගේ සර්ට..තව තවත් වීඩියෝ දාන්න🤍🤍
ස්තූතියි සර්🙏❤️ කතාව විතරක් දැනත් හිටියා ඒත් මෙච්චර විස්තරයක් කොහෙන්වත් අහල නෑ 🙂 පොඩි video එකකින් ගොඩක් දේවල් ලබා ගත්තා ,❤️🙏❤️
හදවතේ ගුරුතුමා 🙏🙏🙏🙏🙏🙏🙏 , ,අනිවාර්යයෙන් සර්ව බලන්න අපේ යාලුවො ත් එක්කම එනවා සර්, සර් නිසා අනිවා සිංහල විෂය ගොඩ සර්,අපි ඔන්ලයින් ක්ලාස් වලින් තමා සර්ව මුණ ගැහුනු,😍😍, ආයෙත් සර්ගෙන් ඉගෙන ගන්න ඇත්නම් කියලා හිතෙනවා සර්🙏🙏🙏,සර්ට බුදුසරණයි සර් ,ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා සර්!!!!!!!!🙏🙏🙏
Hi
ඇත්තටම හොදට තේරෙනවා සර් කියලා දෙන දේ...මං සර්ගේ Class එන්නේ නම් නෑ...ඒත් සර් මේ Chanel එක හරහා කියලා දෙන දේවල් අපිට ගොඩක් වටිනවා...සර්ට ගොඩක් පිං...බුදුසරණයි සර්..
ස්තුතියි 😀
Godak thank you sir sir kiyala dena widiha hodata therenawa sir 🙏
සර් හොදට කියල දෙනව සර්...මේ වගේ හැම පාඩමක් ම කරන්න සර්..🙏🙏
ඇත්තටම නියමයි සර්
Thank you sir godak pin ❤️👍
Thank you sir හෙටවිභාගෙට මේටික ගොඩක් වැදගත් වෙඉ.
Mn 2022 o/l sir me video eka A/L unath video eka ivara venakm baluva. Sirge video eka balala apith deyak igena gaththa thanks sir👍
labana mase exsam sirge vdo mara widhata watinava
Sir thank you. Aththatama sir apita loku udauwa thank sir. Bs dp.
Ada thamai video eka baluwe. Niyamai.👍👍👍👍👍👍
Niyamai sar❤️👌
සර් හැමදේම හරිම ලස්සනට පැහැදිලි කරනවා.ඉදිරියටත් මේ වගේ වීඩියෝ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සර් බුදු සරනයි.
ගොඩක් ස්තූති සර් වචනයක් වචනයක් ගානෙ හැමදේම පැහැදිලිව තේරෙනවා❤️ තවත් මේ වගෙ වටින video upload කරන්න සර්🙏
නවකතාව හිතුන් මවෙන විදියට කියලා දුන්නා සර් නියමයි
niyamai sir hodata padama therenna hithata wadennama kiyala denawa. sirta godak pin 🙏🙏🙏
අනේ සර්ට ගොඩක් පිං. හරියටම තව සති 4යි සර් exam එකට. සිංහලවලටත් A එකක් දාන්න පුලුවන් කියලා මට හිතෙනවා. ඒත් ලොකු බයක් තිබුණා. සර් ඇත්තටම ගොඩක් හොද ගුරුවරයෙක්. සල්ලිවලට විතරක් උගන්වන සමාජයක සර් දුන්න මේ දැනුම සල්ලි නැති ගොඩක් යාලුවොන්ට ලොකු ශක්තියක් සර්... තෙරුවන් සරණයි සර්ට.. ලස්සන ජීවිතයක් වගේම ලොකු ශිෂ්‍ය පිරිසක් ලැබේවා සර්.... 🙏🙏🙏🙏🙏
සර්ට ගොඩක් ස්තූතියි ...කතාන්දරයක් වගේ කියල දුන්න...හොදට තේරුනා..ආසාවෙන් අහන් හිටියා
❤️❤️❤️❤️
මන් 2021 A/L කරේ clz ගියා ඒත් ඒ සර් කියන ඒවා තෙරුනේ නෑ මට අහම්බෙන් වගේ මේ සර්ගේ වීඩිඕ එකක් දැක්කේ එදා ඉදන් ම්න් clz නතර කරලා මේ සර්ගේ වීඩිඕ බලන්න පටන් ගත්තා S පාස් එකක්වත් ගන්න වැරිවෙයි කියලා හිටිය මට හොද ප්‍රතිපලයක් සර් නිසා මට ලැබුනා ගොඩාක් පින් මේ වගේ දේවල් කරනවට මේ පිනම ඇති සර්ට බුදු සරණයි සර්ට 🙏🙏🙏
හොදට තේරෙනව සර් , බොහොම ස්තූතිය් ❤❤❤
මනසට මාර විදිහට කාවදිනවා.වැඩේ දෙනවා නිල් වෙන්න.සදා ජය සර්❤️
දන්න හැමදේම තිතටම කියලා දෙන හොදම සිංහල ගුරුවරයා දළුවත්ත සර් නම් වීය ...❤️🥺 respect සර් ..❤️ සර්ගෙ ක්ලාස් වලට join වෙලා සර් ඉස්සර ඉද්දී ඉගෙන ගන්න පින නැති උන එක ගැන ගොඩාක් දුකයි .🥺 සර් මෙ කරන උදව්වලට සර්ට ගොඩාක් පිං දිර්ඝායුශ ලැබේවා ❤️🙏
නිර්ලෝභී නිහතමානී හදවතක් ඇති ගුරු පියාණෙනි ඔබට බුදු සරණයි!....🙏🙏
දැක්ක හොද ගුරුතුමෙක් 🙏ගැබුරු පාඩම් සරලව පැහැදිලි කරනවා 🙏සර්ගේන් ඉගෙන ගන්න ලැබුණු එක පිනක්. අත ඇරලා දාපු පාඩමක්. එත් දැන් ආයේ පාඩම් කරන්ඩ ආස හිතෙනවා 🙏😍ස ගොඩක් නිහතමානී ගුරුතුමෙක් ස වගේ ගුරු වරු තවත් බිහි වෙන්ඩ ඕනේ 🙏🖤😍
යන පන්ති වලට වඩා ගොඩාක් සරලව කියලා දෙනවා. සර්ට ගොඩාක් ස්තූති❤️🙏
හෙට විභාගේ සර් කොහෙන් පාඩම් කරන්නද කියලා හිතාගන්නවත් බැරිව හිටියෙ හොදටම තේරුණා ..thank you so much❤❤
Sirawatama 🥰
👍😀
සුපිරි සර්.....සර්ට පින්...මන් මෙ අව්රුද්දෙ o/l.......හොදට තේරෙනව සර් කියල දෙන එවා.....බුදු සරණයි සර්...👍👍
Thank you very much sir 🙏 godak hodata sir kiyala dena ewa therenawa sir.. godak pin sirta... budu saranai sir..🙏🙏🙏🙏
Mekanm kochara baluwth epa wenne ne😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍wichara liyaddi sir me dipu padanama oluwe hama මොහොතේma wadakaranawa...... sirta බොහොම පිං....
හෙට A/L සිංහල සර් ! මුකුත් කරකියාගන්න බැරුව ඉද්දි මේ වීඩියෝ එක හම්බවුනේ... ඇත්තටම මේ පොඩි වීඩියෝ එක නිසා දැන් මුකුත් නැතුව හිටිය මට බැද්දේගමින් විචාරයක් ලියාගන්න පුළුවන්. දරුවන්ගෙ ඇස් පාදන සර්ට ගොඩක් පිං සර් ! ❤️
මට ත් ..ගොඩක් පින් සර්
@@s.mgunawardhana8975 ❤️
සර් කියලා දෙන දේවල්
හිතට
මාර විදිහට
වදිනවා සර්ට
ජයෙන්
ජය!
බුදු සරණයි සර්
ජයවේවා සර්... තමන්ගේ දැනුම නිර්ලෝභීව බෙදා හැරිම
මම ඉස්සර රොටරි එකේ හේමප්‍රිය කවිරත්න සර්ගේ clz බිල්ඩින් එකේ මුල්ම clz එකේ කැරලි කොන්ඩයක් තියන අපූරු ගුරු උතුමෙක් උගන්වනවා හරිම ආසයි අහගෙන ඉන්නත් ඒ හඬ පෞර්ෂය අහගෙන ඉන්න හරියට නිකං කනට උපනිසත් වගේ ඒ තමයි මේ අපූරු ගුරු බවතා තවමත් අපූරුවට දළුලා වැඩෙන දළුවත්ත ගුරු තුමා ආදරෙයි ඔබට හෘදයාංගමව....❤❤❤
හොදට පැහැදිලිව තේරෙනවා සර්..ස්තූතියි..තෙරුවන් සරණයි..!
Hdawathe guruwaraya.jiwetheta loku danumak laba denawata sirt godak.pin
සර් කියලා දෙන විදියට ඇත්තටම හරි පහසුවෙන් තේරුන් ගන්න පුලුවන්.අමතක වෙනවත් අඩුයි.දිගටම මේ විදියට කරගෙන යන්න සර්ට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා...බුදු සරණයි සර් ❤️❤️
Mn ada wenkam dakapu nihathamani sir. Theruwan saranai sirta👍👍👍
නිහතමානි ගුරුවරයෙක් අපේ කාලයේ දිසපමොක් කියල කියන්නත් පුලුවන්❤️❤️❤️❤️
සර් කියලා දුන්න විදුහෙන් බැද්දේගන කතාව පැහැදිලි උන සර්...අනේ ගොඩක් ස්තූතියි සර්...අපේ හීන හැබැ කරවන ගුරුවරු...🥺💕🙏
ස් මට clz යන්න සල්ලි නැ මගෙන් පොඩි ඉල්ලිමක් තියෙනවා සිහලවලට අදල සියමු දෙවල් මෙ විදිහට විඩියො ගත කරන්න කියලා ඉල්ලිමක් කගෙම හරි 4න් එකකින් මට බලත හැකි .එහෙම ලමයි ඉන්නවා ස් ගොඩක් .පින් ❤️ බැදේගම මතකි.
අනිවාර්යයෙන් පුතේ 😍
Aththamada
මටත් එහෙමයි.මාත් මේ පාර කරනවා ඒත් ක්ලාස් යන් නෑ.මේ දවස් වල.කාල්ස් වලට සම්බන්ධ වෙන්න විදිහක් නෑ.මෙහෙම කියලා දෙද්දි තේරෙනවා.සර්ට ගොඩක් පින් මෙහෙම කියලා දෙනවට
❤️
i guess it is kinda randomly asking but does anyone know of a good website to watch new tv shows online?
Thank you සර් ගොඩක් පින්. ඔබට දිර්ඝයු... රත්නත්තරෙ පිහිට ලැබේවා..🙏
සර්ගේ 2022 a/l online clz ආවා.. UA-cam එකෙන් දැකල clz වලට join උණේ.. දැන් මන් කැලණිය university එකේ 1st yr ඉන්නේ.. සර්ට ගොඩක් පිං.. Corona වගේ අමාරු කාලේක අපිව අත් හරින්නේ නැතුව දිගටම clz කරගෙන ගියා.. ❤😊
ගොඩක් ස්තූතී ser... අවන්කවම දැනුමක් ලැබුනා 🙏🙏🙏🙏🙏
සුපිරි සර් හොදට තෙරෙනව. පන්ති ගිය කොරොන නිස එ සර්ල පන්ති කරෙ නැ දැන් සිංහල පන්තියක් නැතුව ඉන්න වෙලෙ වටිනව සර්. සර්ට පිං♥🙏
සර් කියල දෙන දේවල් හොදට තේරෙනව සර්.Thank you sir
මරැ සර් මටත් හොදින් තෙරුනා
niyamai sir hithatama waduna.... budu saranai sir👌👌👌🙏☝🙏🙏🙏
මං දැකපු නිරහංකාර, නිහතමානී ගුරුවරයෙක් ගොඩක් පැහැදිලිව, ගොඩක් සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට, හරි ලස්සනට, ආස හිතෙන විදිහට පාඩම් කියලා දෙනවා ගොඩක් ස්තුතියි සර් 😊❤
❤️
සර්ගේ වීඩියෝ ගොඩාක් බැලුවා..ඉක්මනට ඔලුවට යන විදියට හොදට කියල දෙනවා..බොහොම ස්තූතී සර්
Baddaagama thama issallama baluwa video eka.patta .hodata theeruna thanks sr👍👍👍
නිර්ලෝභීව සිප් සතර ලබා දෙන අපේ කාලයේ නිහතමානි ගුරුවරයා 😍😍😍
Sir kiyala dena ewa hodata terenawa 😊godak වටිනවා බුදු සරණයි sirta
Godak hodai ape sir ❤️🥰🥰❤️🙏🙏🙏🙏🙏lassanta kiyala denawa apita hamadama sir padam 🙏❤️❤️🥰godak thanks you ape sir ❤️🥰🥰🥰🥰
Thank you sir....mn sirge paadam godak balala thiyenwa... hodta theerenwa sir....paadam hodata mathakth hitinw.........jaya weewa sir...👌👌👌👌👌👌👌👌👌👌👌
May the triple gem bless you sir.......... (Lesson is Very clear)
සර් මම කිසිම පොතක් නැතුව සර්ගේ වීඩියෝ බලලා මාස 3ක කාලයකින් විභාගය කලේ. ව්‍යාකරණ පේපර් එක ප්‍රශ්න 3ක් වගේ තමා ශුවර් නැත්තේ අනිත් ඔක්කොම හරි . සර්ට ගොඩක් පිං ..
සර් පාඩම් උගන්න විදිය හොදට තෙරෙනවා.thank you sir❤😊
ගොඩාක් හොදට තේරෙනවා කියලා දෙන පාඩම් .. ගොඩක් ස්තූතී සර්
ස්තුතියි සර්..... 🙏🙏🙏🙏🙏🙏
සර් කියලා දෙන එවා හොදට හිතට වදිනවා සර්......🙏🙏🙏🙏🙏
ගොඩක් වැදගත් ගැබුරු දේවල් අපිට නොදැනීම අපේ මනසට සර් ඇතුළු කරන විදිහ ගැන අවංකවම ගොඩක් සතුටුයි සර්... ☺️❤️
ඇත්තටම ගොඩාක් හොඳයි ....පාඩම හොදට තේරුම් ගියා♥️
සුපිරි සර් ගොඩක් පින්
සර්ගෙන් ඉගෙනගන්න ළමයි ගොඩාක් පින් කරලා තියෙනවා
ඇත්තටම මාරයි...ගොඩක් හොදට තේරෙනව සර්..සර්ට.බුදුසරනයි ...තවත් මේ වගේ වීඩියෝ කරලා චැනල් එකට දාන්න සර්..තෑන්ක් යූ සර්...❤️🙏🙏
hoda pahadili padamak sar 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි සර්...මම් සර්ගෙ clz ඇවිත් නම් නැ...ඒත් මම කැමති ආදරණිය නිහතමානි ගුරුතුමෙක් ඔබතුමා...බුදුසරණයි සර්ට..🙏🎓📚
බුදුසරණයි පුතේ
Ow
Sir nisa sinhala goda sure,.
Sir nisa sinhala nam amaru na
Sir nisa sinhala nam amaru na
සර් මේ කරන සේවයට බොහොම ස්තූතියි 🙏🙏
Ow aththaa😍
ගුරු මුෂ්ටිය යන දෙය ප්‍රතික්ෂේප කර නිර්ලෝභීව සිප් සතර ලබා දෙන අපෙ කාලෙ නිහතමානී ගුරු දෙවියා සිංහල දළුවත්ත....
Asawen igenagththa sir.harim ageyi.godk watinw sir obathumage me sewaawa.🙏🙏
ගොඩක් ස්තුතියි සර්💞💞මට පාඩම් කරන්න ආස හිතුනා සර්ගෙ සරල පාඩම් දැකලා🙏🙏
Ape sir hadawathe guruthuma👍🙏
බොහොම ස්තූති සර්.හොදට තේරෙනවා.දීර්ඝ්හායු වේවා ! ❤
සර් හොදට පැහැදිලි කරනවා දිගටම පාඩම් කිරීමට සුබ පතනවා තෙරුවණ් සරණයි සර්!
කියලා දෙන දේවල් හොදටම තේරෙනවා ❤❤🙌🙌🙌❤❤❤👌
❤️
හොද අර්ථවත් ආකරයෙන් සරලව පාඩම විස්තර කරා බොහොම ස්තුතියි
සර්ගෙ පාඩම් හොඳට තේරෙනවා. මන් පන්ති යන්නෙ නෑ. උසස්පෙලට අදාළ සියලු පාඩම් මේ විදිහට වීඩියෝගත කරන්න කියල ඉල්ලීමක් කරනවා. සර්ට ගොඩක් පින්
ගොඩක් ස්තූතියි සර්..හිතපු දේ හරියටම පැහැදිලි කරගන්න අවස්තාවක් ලැබුනා
අනේ ගොඩක් පිං සර්... සර් කියලා දෙන දේවල් හොදටම තේරෙනවා... 🙏🙏🙏🙏
බැද්දේගම විචාරය නොලිය ඉන්න තීරනෙ කරන් ඉදියෙ මෙ වීඩීඔ එක බලන්න කලිම්😪
ඒත් මේක බැලුවාම බැද්දේගම නවකතාව අතහරින්න ගත්ත තිරනෙ වැරදි කියලා තේරුනා🥺
ගොඩාක් රසවත් ආසාවෙන් ලියන්න පුළුවන් නවකතාවක්🥺
සර්ට ගොඩාක් පින්🙏🙏
මන් බැද්දේගම කතාව කියවනවා ✊♥️
ජය පුතා
Thank you sir.padama hodata therena widiyata sir kiyala denawa
sir Thank you padama hodata kiyala denawa Harima pahadili 🙏 Horana sinhala c/z karana hoda guruwarayek Good luck sir ❤
සර් නියමයි සුපිරි
Mge jiwitaya nawa idiriyakata yaamata maga pennu hadawathata danena less igan u gurutuma ....obata budu saranai obat gdk pin sir🙏🙏🙏🙏🙏🙏
Wenada wagema ape sir kiyala deepu padama hodata theruna 💐💐💐💐
බොහොම ස්තුතිය සර් .පාඩම හොදට තේරුනා
සර් සර්ට ගොඩක් පින් කියා දුන් දේ හොදට තේරුනා සර් සර්ට බුදු සරණයි 😮
බද්දේගමත් goda giyaa sir handa..thank you sir..good luck.❤❤
ස්තුතියි 😍
නිහතමාන ගුරුවරයෙක් ♥️
Thankyou sir,This vedio helps me a lot.
ඉතාම හොද විග්‍රහයක් 👌
Niyamai daluwaththa sir 👍supiri wadak👍
Saralava kiyala danva sir.sirta pin
හරිම පැහැදිලියි සර්.ගොඩක් පින් .🙏🙏🙏♥️
අපේ හදවතේ ගුරුතුමා.ඇත්තමයි සර් හොදටම පැහැදිලියි සර් කියල දෙන විදිහ....
Niyamai sir......
ඉස්සල්ලම අද තමයි සර් ගේ මේ වීඩිඕ එක දැක්කේ..අසාවෙන් අහන් හිටියා සර්...ගොඩාක් ස්තූතියි සර් හොදට තේරුනා..😇 ඒක නිසාම පුංචි අදහසක් එක්කම සර් ට ස්තූතිය කරන්න හිතුවා..අහන් ඉන්න ආසයි සර් ඒ තරම් හොදට තෙරුනා..😊
Thank you sir , හොදට තේරුනා 😌
හදවතේ ගුරුවරයා...❤🙏
Thnk u Meka nm mara watinawa Megan saralawa padama kiyala Dena eka❤️✨
Niyameta උගන්නනවා sir, sirta pin sir
සර්ගෙ වීඩියෝස් හරි ආසාවෙන් බලනව...දන්නැති ගොඩක් දේවල් සර්ගෙන් ඉගෙනගත්තා..🤍 විෂය කරුනු විතරක් නෙමේ ජීවිතෙත් කියලා දෙන හරිම ආදරනීය ගුරුවරයෙක්..බුදු සරනයි මගේ සර්ට..තව තවත් වීඩියෝ දාන්න🤍🤍
ස්තූතියි සර්🙏❤️ කතාව විතරක් දැනත් හිටියා ඒත් මෙච්චර විස්තරයක් කොහෙන්වත් අහල නෑ 🙂 පොඩි video එකකින් ගොඩක් දේවල් ලබා ගත්තා ,❤️🙏❤️
හදවතේ ගුරුතුමා 🙏🙏🙏🙏🙏🙏🙏 , ,අනිවාර්යයෙන් සර්ව බලන්න අපේ යාලුවො ත් එක්කම එනවා සර්, සර් නිසා අනිවා සිංහල විෂය ගොඩ සර්,අපි ඔන්ලයින් ක්ලාස් වලින් තමා සර්ව මුණ ගැහුනු,😍😍, ආයෙත් සර්ගෙන් ඉගෙන ගන්න ඇත්නම් කියලා හිතෙනවා සර්🙏🙏🙏,සර්ට බුදුසරණයි සර් ,ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා සර්!!!!!!!!🙏🙏🙏
Hi
ඇත්තටම හොදට තේරෙනවා සර් කියලා දෙන දේ...මං සර්ගේ Class එන්නේ නම් නෑ...ඒත් සර් මේ Chanel එක හරහා කියලා දෙන දේවල් අපිට ගොඩක් වටිනවා...සර්ට ගොඩක් පිං...බුදුසරණයි සර්..
ස්තුතියි 😀
Godak thank you sir sir kiyala dena widiha hodata therenawa sir 🙏
සර් හොදට කියල දෙනව සර්...මේ වගේ හැම පාඩමක් ම කරන්න සර්..🙏🙏
ඇත්තටම නියමයි සර්
Thank you sir godak pin ❤️👍
Thank you sir හෙටවිභාගෙට මේටික ගොඩක් වැදගත් වෙඉ.
Mn 2022 o/l sir me video eka A/L unath video eka ivara venakm baluva. Sirge video eka balala apith deyak igena gaththa thanks sir👍
labana mase exsam sirge vdo mara widhata watinava
ජය පුතා
Sir thank you. Aththatama sir apita loku udauwa thank sir. Bs dp.
Ada thamai video eka baluwe. Niyamai.👍👍👍👍👍👍
Niyamai sar❤️👌
සර් හැමදේම හරිම ලස්සනට පැහැදිලි කරනවා.ඉදිරියටත් මේ වගේ වීඩියෝ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සර් බුදු සරනයි.
ගොඩක් ස්තූති සර් වචනයක් වචනයක් ගානෙ හැමදේම පැහැදිලිව තේරෙනවා❤️ තවත් මේ වගෙ වටින video upload කරන්න සර්🙏
නවකතාව හිතුන් මවෙන විදියට කියලා දුන්නා සර් නියමයි
niyamai sir hodata padama therenna hithata wadennama kiyala denawa.
sirta godak pin 🙏🙏🙏