අකාරාදී පිළිවෙළට ලිවීම සරල ව. Sinhala . daluwattha සිංහල දළුවත්ත

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 279

  • @danushikaranasinghe6777
    @danushikaranasinghe6777 Рік тому +32

    (01)අමාවතුර
    කව්සිළුමිණ
    ගුත්තිල කාව‍ය
    පැරකුම්බා සිරිත
    බුත්සරණ
    බුදුගුණඅලංකාරය
    ලෝ වැඩ සගරාව
    සද්ධර්මලංකාරය
    සුභාෂිතය
    (02)මාරවිල
    මාලිම්බඩ
    මැටිවිලිය
    මැල්සිරිපුර
    මීගමුව
    මීගහතැන්න
    මේනේරිපිටිය
    මොරටුව
    මොරවක
    මෝල්කාව
    ගොඩාක් ස්ත්තූති සර් . 🙏

  • @DewmiNowoda
    @DewmiNowoda 4 місяці тому +12

    අද තමයි අකාරාදී පිළිවලට හරියටම ඉගන ගත්තේ සර් ❤❤❤ ගොඩක් පින්

  • @PrasansaniePerera
    @PrasansaniePerera Рік тому +6

    1) අමාවතුර , කව්සිළුමිණ , ගුත්තිල කාව්‍ය ,පැරකුම්බා සිරිත ,
    බුත්සරණ,බුදුගුණාලංකාරය ,ලෝවැඩසඟරාව,සද්ධර්මලංකාරය,සුභාෂිතය,
    2) මාරවිල,මාලිම්බඩ, මැටිවිලිය, මැල්සිරිපුර ,මීගමුව,මීගහතැන්න, මෙනේරිපිටිය,මොරටුව ,මොරවක,මෝල්කාව
    ස්තුතියි සර්....🎉

  • @sirithiwijesinghe2075
    @sirithiwijesinghe2075 10 місяців тому +13

    හැමදාම අකාරදිය බෑ . අදයි සෙට් උනේ සර්ට ගොඩක් පින්.

  • @heshanikaushalya3343
    @heshanikaushalya3343 Рік тому +7

    අමාවතූර
    කවිිසිළුමිණ
    ගුත්තිල කාව්‍ය
    පැරකුමිිභාසිරිත
    බුත්සරණ
    බුදුගුණ අලංකාරය
    ලෝවැඩ සගරාව
    සද්ධර්මාලංකාරය
    සුභාෂිතය

  • @priyanthaabesinghe3885
    @priyanthaabesinghe3885 Рік тому +5

    01)
    අමාවතුර
    කව්සිළුමිණ
    ගුත්තිල කාව්‍ය
    පැරකුම්බා සිරිත
    බුත්සරණ
    බුදුගුණාලංකාරය
    ලෝවැඩසගරාව
    සද්ධර්මාලංකාරය
    සුභාෂිතය
    02)
    මාරවිල
    මාලිම්බඩ
    මැටිවිලිය
    මැල්සිරිපුර
    මීගමුව
    මීගහතැන්න
    මෙනේරිපිටිය
    මොරටුව
    මොරවක
    මෝල්කාව
    ❤Thank you Sir❤

  • @chavinthika5093
    @chavinthika5093 Рік тому +11

    අමාවතුර
    කව්සිලුමින
    ගුත්තිල කාව්‍ය
    බුත්සරන
    බුදුගුනාලන්කාරය
    පැරකුම්බාසිරිත
    ලෝවැඩ සගරාව
    සද්දර්මාලන්කාරය
    සුබාශිතය

  • @peshalamuthu3637
    @peshalamuthu3637 3 місяці тому +6

    1.) * අමාවතුර
    * කෞසිලුමිණ
    * ගුත්තිල කාව්‍ය
    * පැරකුම්බා සිරිත
    * බුත්සරණ
    * බුදුගුණ අලංකාරය
    * ලොවැඩ සගරාව
    * සද්ධර්මාලංකාරය
    * සුභාෂිතය
    2.) * මාරවිල
    * මාලිම්බඩ
    * මැටිවිලිය
    * මැල්සිරිපුර
    * මීගමුව
    * මීගහතැන්න
    * මෙනෙරිපිටිය
    * මොරටුව
    * මොරවක
    * මෝල්කාව
    Thank you sir ❤🙏
    ගොඩාක් අමාරුයි කියල හිතුව පාඩමක් විනාඩී කිහිපයකින් තෙරුනා සර් කියලා දුන්න විධියට ....ගොඩාක් පිං සර්ට 😊🙏

  • @minsugagenius7675
    @minsugagenius7675 5 місяців тому +8

    තෙරුවන් සරණයි සර්ට තවත් ශක්තිය ලැබේවා මේ වගේ සරල ක්‍රම තුළින් උගන්වන්න🙏

  • @Shadoo-c2p
    @Shadoo-c2p 10 місяців тому +8

    මේ පාර සර් මම විභාගේ ලිව්වේ තනිකරම සර්ගේ වීඩියෝ බලලා...සර්ට කොහෙන් ආපු හැකියාක්ද දන්නෙ නෑ හොදටම මනසට කා වදින්න උගන්නන..මේ පාර සාහිත්‍ය පේපර් එකේ සේරම ප්‍රශ්න හතම ලිව්වා ..සර්ගේ වීඩියෝ බලලා සර්ට පින් සිද්ද වෙන්න ඒ පේපර් එකට අනිවා 80 ක් නම් ශුවර් 🙂💕සර්ට ගොඩක් පින් මේ වගේ අනුන්ගේ දරුවන්ගේ ජීවිතය පාදනවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasundisathsarani8722
    @kasundisathsarani8722 10 місяців тому +4

    1.අමාවතුර
    2.කව් සිලුමින
    3.ගුත්තිල කාව්‍යය
    4.පැරකුම්බා සිරිත
    5.බුත් සරන
    6.බුදුගුනඅලංකාරය
    7.ලෝවැඩ සගරාව
    8.සුභාෂිතය
    9.සද්දර්මාලංකාරය
    1.මාරවිල
    2.මාලිම්බඩ
    3.මැටි විලිය
    4.මැල්සිරිපුර
    5.මීගමුව
    6.මීගහතැන්න
    7.මෙනේරි පිටිය
    8.මොරටුව
    9.මොරවක
    10.මෝල්කාව
    sir mevva harida 💓 thankyou very much sir💓

  • @HashiniAlvis
    @HashiniAlvis Рік тому +15

    ලකුනු දෙකක් අරංදුන්න ගොඩක් පින් සර්...මෙච්චර කාලෙකට ඕක තේරුන්නෑ සර් කියල දෙනකන්❤

  • @nathashasenarathna2398
    @nathashasenarathna2398 9 місяців тому +4

    හැමදාම අකාරාදිය වැරදී... පට්ට සර් අදයි හරියටම ඒක ඉගෙනගත්තේ... Thnk u sir❤️... O/l Exam එකට තව මාස දෙකයි දවස් ගානයි තියෙන්නෙ... පිං සර්🥰

  • @savinimadhushika6076
    @savinimadhushika6076 10 місяців тому +6

    Thank you sir ගොඩක් හොදට තේරුනා අකාරදි පිලිවෙල හැම වතාවෙම වගේ මගේ වැරදෙනව සර්ගේ video එක බැලුවාම හොදට තේරුනා සර් ❤️
    අමාවතුර
    කව්සිළුමිණ
    ගුත්තිල කාව්‍ය
    පැරකුම්බාසිරිත
    බුත්සරණ
    බුදුගුණ අලංකාරය
    ලෝවැඩ සගරාව
    සද්ධර්මාලංකාරය
    සුභාෂිතය
    මාරවිල
    මාලිම්බඩ
    මැටිවිලිය
    මැල්සිරිපුර
    මීගමුව
    මීගහතැන්න
    මෙනේරිපිටිය
    මොරටුව
    මොරවක
    මෝල්කාව

  • @saviMUSIC0204
    @saviMUSIC0204 10 місяців тому +5

    නියමයි සර්...❤️ ඉස්කෝලෙදි කළා තේරුනේ නෑ...නියමෙට තේරුනා සර්....බොහොම ස්තූතියි සර්

  • @Malmi-c5w
    @Malmi-c5w Місяць тому +1

    අමාවතුර
    කව්සිළුමිණ
    ගුත්තිල කාව්‍ය
    පැරකුම්බා සිරිත
    බුත්සරණ
    බුදු ගුණ අලංකාරය
    ලෝවැඩ සගරාව
    සද්ධර්මාලංකාරය
    සුභාෂිතය

  • @Subashinidilrukshi-j1j
    @Subashinidilrukshi-j1j 10 місяців тому +5

    Thanks sir කොච්චර කල් ඉගනගත්තත් හොදටම තේරුනේ සර්ගෙන් ඇත්තමයි සර් සුපිරි 💖💖💖💖💖🥰

  • @ChamuduniTheekshana
    @ChamuduniTheekshana 11 місяців тому +6

    අද තමයි හරියටම අකාරාදි පිලිවෙල තේරුම් ගත්තෙ ගොඩාක් පින් සර් තෙරුවන් සරනයි සර්ට 🙏🙏

  • @roshangunathilaka2899
    @roshangunathilaka2899 Рік тому +9

    අක්ෂර වර්ගීකරණය ,අකාරාදී පිළිවෙළ 2ම හරි සර්...❤❤❤ගොඩාක් පින්.

  • @dinuchavi4569
    @dinuchavi4569 9 місяців тому +4

    මොරවක
    මෝල්කාව
    1.අමාවතුර
    2.කව්සිලුමින
    3.පැරකුම්බා සිරිත
    4.ගුත්තිල කාව්‍ය
    5.බුත්සරණ
    6.බුදුගුණ අලංකාරය
    7.ලෝවැඩ සගරාව
    8.සද්ධර්මලංකාරය
    9.සුභාෂිතය
    1.මාලින්බඩ
    2.මාරවිල
    3.මැටිවිලිය
    4.මැරසිරිපුර
    5.මීගහතැන්න
    6.මීගමුව
    7.මෙනෙරිපිටිය
    8.මොරටුව
    9.මොරවක
    10.මෝල්කාව

  • @nethmitharushika6223
    @nethmitharushika6223 10 місяців тому +3

    මට හෙට එක්සෑම් සර්...මට කර ගන්න බැරුවම හිටපු ප්‍රශ්නයක් අකාරාදී පිලිවෙල.. අහම්බෙන් මට මේ වීඩියෝ එක හම්බ වුනෙ.. දැන් මට හරියට ම හදා ගන්න පුළුවන් සර්.. අනේ මට සර්ව කලින් මුන ගැහුනනම් අඩු පාඩු ගොඩක් හදා ගන්න තිබුනා... සර්ට ගොඩක් පිං සර්.. ගොඩක් ස්තූති...❤

  • @rohanakumara3944
    @rohanakumara3944 Рік тому +6

    සුපිරියට තෙරුනා සර්.බොහොම ස්තුති.❤️❤️

  • @PriyanthaUdawaththa-w3c
    @PriyanthaUdawaththa-w3c 11 місяців тому +3

    ඔව් සර් සර්ට ගොඩක් පින් ඒ පින කිය්ල නිම කරන්න බැරි තරම් සර්

  • @ishanipriyangika5504
    @ishanipriyangika5504 4 місяці тому +3

    ගොඩක් පිං සර් සර්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙිවා.බුදු සරණයි

  • @HiruniLakshika-xn2px
    @HiruniLakshika-xn2px 7 місяців тому +4

    සර්ට ගොඩක් පින්.මම ඇත්තටම ක්ලාස් යන්නේ නෑ.මේ විදිහට විඩියෝ බලලා තමා ඉගෙනගන්නේ.අකාරාදී පිළිවෙල ඇත්තටම මට කොච්චර කලත් තේරුම් ගන්න බැරිවුනා.අද මේ විඩියෝ එක බලලා මට පුළුවන් වුනා.සර්ට ගොඩක් පින්.❤️

  • @govindanihansika2753
    @govindanihansika2753 2 місяці тому +2

    හොදට තේරෙනවා සර් කියලා දෙන ඒවා...මං මේ පාර A/L ලියනවා...මං අනිවාර්යයෙන් සිංහල වලට A එකක් ගන්නවා සර්...සර්ට ගොඩාක් ස්තූතියි 🙏❤🥺

  • @dewminihirushika
    @dewminihirushika 11 місяців тому +4

    01) 1.අමාවතුර
    2.කව්සිළුමිණ
    3.ගුත්තිකාව්‍ය
    4.පැරකුම්බා සිරිත
    5.බුත්සරණ
    6.බුදුගුණාලංකාරය
    7.ලෝවැඩසඟරාව
    8.සද්ධර්මාලංකාරය
    9.සුභාෂිතය
    02) 1.මාරවිල
    2.මාලිම්බඩ
    3.මැටිවිලිය
    4.මැල්සිරිපුර
    5.මීගමුව
    6.මීගහතැන්න
    7.මෙනේරිපිටිය
    8.මොරටුව
    9.මොරවක
    10.මෝල්කාව

  • @gayanikavindya3978
    @gayanikavindya3978 11 місяців тому +3

    Ambo sir oyanm deiyek.. saralawa kiyala denawa hamadema. Mn sirge video balala thamai sinhala igena ganne. Godak pin sir... Sirge weda katayuthu sarthaka wenna oone ihalinma.

  • @ranilnayanakkara3693
    @ranilnayanakkara3693 Місяць тому +2

    ⭕ අමාවතුර
    ⭕ කව්සිළුමිණ
    ⭕ ගුත්තිල
    ⭕ පැරකුම්බා සිරිත
    ⭕ බුත්සරණ
    ⭕ බුදුගුණ අලංකාරය
    ⭕ ලෝවැඩ සගරාව
    ⭕ සද්ධම්මරත්නාවලිය
    ⭕ සුභාශිතය

  • @nadeeshan8358
    @nadeeshan8358 Рік тому +6

    අනෙසර් හොදට තේරුණා බුදුසරණයි ❤️

  • @vihaganimsara5649
    @vihaganimsara5649 Рік тому +12

    මුලදී අමාරු කියලා හිතුවේ.දැන් පට්ට ලේසියි කියලා හිතුනා❤️
    Thank you sir❤

  • @matheeshamihiranga
    @matheeshamihiranga 5 днів тому +1

    Amavathura,kawsilumina,guththilaya,parakumba siritha,buthsarana,buduguna alankaraya,lovada sagarava,saddarma lankaraya,subhashithaya

  • @SinhalaDaluwattha
    @SinhalaDaluwattha  Рік тому +92

    සියලු දෙනා අභ්‍යාසය කරන්න

    • @Kaushaly123
      @Kaushaly123 Рік тому +4

      Clz walata sambanda wenna puluwanda sir

    • @nirofreefire1672
      @nirofreefire1672 Рік тому +3

      Class ekata sambanda venna barida sir ❤❤

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  Рік тому +4

      0772340197 අංකයට කතා කරන්න පුතා

    • @skumara1867
      @skumara1867 Рік тому +1

      Sir koheda

    • @ajithhemantha7991
      @ajithhemantha7991 4 місяці тому +1

      සර් class වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද?😊

  • @IRnRio2FF0
    @IRnRio2FF0 9 місяців тому +3

    ගොඩාක් ස්තූතිය සර් මෙච්චර කාලෙකට මට කියල දුන්න එකක් වත් තේරුනේ නෑ සර් කියන එක හොදට අහගෙන හිටියා හොදටම තේරුනා සර් ❤️😍💙❄️

  • @deumiprabhashani-sz2jq
    @deumiprabhashani-sz2jq Рік тому +2

    මට අකාරාදි පිළිවෙල හදන එක පැටලිලා තිබුනෙ සර්.කලින් පසු ගිය පේපර් කරද්දි කැමති එකකට ඉරි ගහනවා.අව්රුදු 10ක් පේපර් කරොත් අව්රුදු 5කම වැරදි.අද සර්ගෙ වීඩියෝ එක බලලා අව්රුදු 10ක පේපර් කරා.ඔක්කොම ටික හරි සර්.ගොඩක් ස්තූති,ගොඩක් පිං සර්..🙏

  • @deshikanuwantha1892
    @deshikanuwantha1892 Рік тому +12

    පට්ට සර් සර් ගේ පරණ වීඩියෝ ටික බැලුවා දැන් නම් සිංහල පේපර් ඒක නතින් 💙

  • @Aandbbdkkdjjdsjn
    @Aandbbdkkdjjdsjn 11 місяців тому +9

    අනේ හොදට තේරෙනවා සර් කියන ඒවා භාශා හැම පාඩමක්ම දාන්න සර් ❤

  • @Adithyanirwankehelwaththegedar
    @Adithyanirwankehelwaththegedar 3 місяці тому +2

    ගොඩාක් පිං සර් අකරාදී පිලිවෙලට ලියන්න හොදටම තේරුනා මට තව මාස දෙකයි මේ අව්රුද්දේ උසස් පෙළ

  • @tharushilakshani4546
    @tharushilakshani4546 Місяць тому +1

    හොය හොයා හිටියේ 🥺 හරිම වීඩියෝ එක හම්බ උනා🥰💛 thank you sir♥️♥️

  • @samankumara6700
    @samankumara6700 3 місяці тому +1

    අමාවතුර
    කව්සිළුමිණ
    ගුත්තිල කාව්‍ය
    බුත්සරණ
    බුදුගුණ අලංකාරය
    පැරකුම්බා සිරිත
    ලෝවැඩ සගරාව
    සද්ධර්මාලංකාරය
    සුභාෂිතය

  • @NamalSmith
    @NamalSmith 4 місяці тому +3

    හදවතටම අරන් උගන්වන සර් කෙනෙක්😊❤

  • @AnoowsDanu-wq4ip
    @AnoowsDanu-wq4ip 26 днів тому +1

    01)අමාවතුර
    02)කව්සිළුමිණ
    03)ගුත්තිල කාව්‍ය
    04)පැරකුම්බා සිරිත
    05)බුදුගුණාලංකාරය
    06)බුත්සරණ
    07)ලෝවැඩ සඟරාව
    08)සද්ධර්ම ලංකාරය
    09)සුභාෂිතය

  • @virajiimalka4887
    @virajiimalka4887 Рік тому +2

    අමාවතුර
    කව්සිලුමිණ
    ගුත්තිල කාව්‍යය
    පැරකුම්බා සිරිත
    බුත්සරණ
    බුදුගුණාලංකාරය
    ලෝවැඩ සගරාව
    සද්ධර්මාලංකාරය
    සුභාෂිතය
    මාරවිල
    මාලිම්බඩ
    මැටිවිලිය
    මැල්සිරිපුර
    මීගමුව
    මීගහතැන්න
    මොරටුව
    මොරවක
    මෝල්කාව
    මෙනේරිපිටිය

  • @GimhaniYashoda
    @GimhaniYashoda 10 місяців тому +5

    Pahdli una godk pin sirta🙏

  • @vidushikalpani8433
    @vidushikalpani8433 10 місяців тому +4

    ගොඩක් හොදට තේරුනා සර්...🥺❤

  • @Shadoo-c2p
    @Shadoo-c2p 10 місяців тому +2

    බොහොම පින් සර් හොදටම තේරුනා අකාරාදිය ❤❤❤

  • @chabhizlyrics
    @chabhizlyrics Рік тому +20

    මෙච්චර කල් ඉස්කෝලේ ගියා අද තමයි ආකාරදී පිළිවෙලට ලියන හැටි දැනගත්තේ ❤🎉😊

    • @Menukadilshan81
      @Menukadilshan81 11 місяців тому +1

      ඔවු බන් අවුරුදු 13 ගිහිනුත්

  • @NalikaSampath
    @NalikaSampath 3 місяці тому +1

    හොඳටම තේරුනා සර්.thank you 😊

  • @rumeshasathsarani1398
    @rumeshasathsarani1398 10 місяців тому +4

    hodatama theruna sar sinhalanm sar thamai ithim

  • @pabasarasathsarani-n5e
    @pabasarasathsarani-n5e Рік тому +3

    Hodatama therenawa sirge padam. sirge hema vidieo ekakma balanawa 🥰 Thank you sir... sirta godak pin...🙏 Budusaranai sirta....🥰❤🤍❤

  • @HashiniNimesha-v2c
    @HashiniNimesha-v2c 3 місяці тому +1

    අමාවතුර
    කව්සිළුමිණ
    ගුත්තිල කාව්‍ය
    පැරකුම්බා සිරිත
    බුත්සරණ
    බුදුගුණ අලංකාරය
    ලෝවැඩ සගරාව
    සද්දර්මාලංකාරය
    සුභාශිතය
    මාරවිල
    මාලිංබඩ
    මැටිවිලිය
    මැල්සිරිපුර
    මීගමුව
    මීගහතැන්න
    මෙන්නේරිතැන්න
    මොරටුව
    මොරවක
    මෝල්කාව

  • @malithipabasara9541
    @malithipabasara9541 Місяць тому +1

    නියමෙට තේරුනා සර් thank you sir

  • @sagarikasagarika3286
    @sagarikasagarika3286 5 місяців тому +1

    මන් ගියපු ක්ලාස් එකෙ වත් මෙච්චර හොදට කියලා දුන් නැ ස ර් 🥲thank you sir හොදට තේරුනා 😍❤

  • @ajjayalath181
    @ajjayalath181 5 місяців тому +2

    Sirnm marai ada thamy hariytma igenagaththe .bs sir❤

  • @dinushalakmal464
    @dinushalakmal464 Рік тому +5

    ඒක සුපිරියටම තේරුනා..thank you sir❤

  • @පබීයා-ප3ඝ
    @පබීයා-ප3ඝ 11 місяців тому +2

    ගොඩක් පින් සර් තේරේන විදිහට හැමදේම කියලා දෙනවා 🙏❤

  • @ChamindaPrasad-x1g
    @ChamindaPrasad-x1g 6 місяців тому +1

    01)අමාවතුර, කව්සිළුමිණ, ගුත්තිල කාව්‍ය, පැරකුම්බා සිරිත, බුත්සරණ, බුදු ගුණ අලංකාරය, ලෝවැඩ සඟරාව, සද්ධර්ම අලංකාරය, සුභාෂිතය
    02) මාරවිල, මාලිම්බඩ, මැටිවිලිය, මැල්සිරිපුර, මීගමුව, මීගහතැන්න, මෙනේරි පිටිය, මොරටුව, මොරවක, මෝල්කාව

  • @villagelife2768
    @villagelife2768 Рік тому +3

    නියමයි සර් අද තමා හරිම අකාරාදි ඉගෙන ගත්තෙ ...❤️❤️

  • @Nesha_SL
    @Nesha_SL Рік тому +3

    Thank you sir. O/l kle vath hariyata alla ganna bari una. Me video eken passe nm. අකාරාදිය ගැන කිසිම බයක් නෑ...

  • @rashmisenanayake9877
    @rashmisenanayake9877 Рік тому +5

    ගොඩක් හොදට තේරුනා සර් . ගොඩක් පින් 🌻❤️

  • @SheharaShashipaba
    @SheharaShashipaba 8 місяців тому +2

    Godak pin sir mechchara kalayak meka therune nh tnankq sir

  • @sachanaperera5288
    @sachanaperera5288 Рік тому +13

    1) අමාවතුර
    2) කව්සිළුමිණ
    3)ගුත්තිලකාව්‍ය
    4) පැරකුම්බා සිරිත
    5) බුත්සරණ
    6) බුදුගුණාලංකාරය
    7) ලෝවැඩ සගරාව
    8) සද්ධර්මලංකාරය
    9) සුභාෂිතය
    1) මාරවිල
    2) මාලිම්බඩ
    3) මැටිවිලිය
    4) මැල්සිරිපුර
    5) මීගමුව
    6) මී ගහතැන්න
    7) මෙනේරි පිටිය
    8) මොරටුව
    9) මොරවක
    10) මෝල්කාව
    සර් ,මේ ටික හරි නෙද ? .
    ගොඩක් ස්තූතිය සර් .සර් උගන්නනවා හොඳට තේරෙනවා.මට අකාරාදී පිළිවෙළ ලියන විඳිය පැටලිලා තිබුණේ .සර්ගේ පැහැදිලි කිරීම වටිනවා .

  • @DahamLiyanage-c7m
    @DahamLiyanage-c7m Рік тому +4

    ඒක නම් මාර ම පැහැදිලියි 😊❤️

  • @DulinaHarishchandra
    @DulinaHarishchandra Рік тому +19

    01) 1අමාවතුර
    2කව්සිළුමිණ
    3ගුත්තිල කාව්‍ය
    4පැරකුම්බා සිරිත
    5 බුත්සරණ
    6බුදුගුණාලංකාරය
    7ලෝවැඩ සගරාව
    8සද්ධර්මලංකාරය
    9සුභාෂිතය
    02) 1මාරවිල
    2මාලිම්බඩ
    3මැටිවිලිය
    4මැල්සිරිපුර
    5මීගමුව
    6මීගහතැන්න
    7මෙනේරිපිටිය
    8මොරටුව
    9මොරවක
    10මෝල්කාව thank you sir❤❤

  • @sachinihimasha2004
    @sachinihimasha2004 Рік тому +4

    1)අමාවතුර
    2)කව්සිළුමිණ
    3)ගුත්තිල කාව්‍යය
    4)පැරකුම්බා සිරිත
    5)බුත්සරණ
    6) බුදුගුණඅලංකාරය
    7)ලෝවැඩ සඟරාව
    8)සද්ධර්මාලංකාරය
    9)සුභාෂිතය
    1)මාරවිල
    2)මාලිම්බඩ
    3)මැටිවිලිය
    4)මැල්සිරිපුර
    5)මීගමුව
    6)මීගහතැන්න
    7)මෙනේරිපිටිය
    8)මොරටුව
    9)මොරවක
    10)මෝල්කාව
    අනේ සර්ව මුලින්ම හම්බුනානම්..කොච්චර ශෝක්ද..exam එකට තව මාසයයි..කමක් නෑ දැන් හරි හම්බුනා..කියලා දෙන දේවල් හොදටම තේරෙනවා සර් ❤🥺

  • @dmsskt1269
    @dmsskt1269 6 місяців тому +1

    හරිම වැදගත්වුනා සර් සා.පෙල ත් කරා උ.පෙළත් කරා අද තමා තේරුනේ පින්

  • @DjDj-mc1mo
    @DjDj-mc1mo 11 місяців тому +3

    හොදට තේරුනා සර්....❤

  • @NAPAshcharya
    @NAPAshcharya 7 місяців тому +1

    ගොඩක් ස්තුති සර් මේ විදිහට සිංහල රහ කරනවට 🙏

  • @JulianManju-ve4wu
    @JulianManju-ve4wu 6 місяців тому +1

    01) අමාවතුර,කව්සිළුමින,ගුත්තිල කාව්‍ය,පැරකුම්භා සිරිත ,බුත්සරන,බුදුගුණ අලංකාරය,ලොවැඩ සඟරාව ,සද්ධර්මරත්නාවලිය,සුභාෂිතය
    02) මාරවිල,මාලිම්බඩ,මැටිවිලිය,මැල්සිරිපුර,මී ගමුව,මී ගහතැන්න,මෙනෙරි පිටිය,මොරටුව,මොරවක,මොල්කාව

  • @arunakumar985
    @arunakumar985 Рік тому +3

    සර්ට ගොඩාක් පිං..මට පැටලුනම පාඩමක් මෙ පාඩම 🙏🥰

  • @charuniweerasingha7286
    @charuniweerasingha7286 Рік тому +2

    Thank you sir hodata theruna . budu saranai 💙🌸

  • @sadunitharuka5066
    @sadunitharuka5066 Рік тому +2

    1.මාරවිල
    2.මාලින්බඩ
    3.මැටිවිලිය
    4.මැල්සිරිපුර
    5.මීගමුව
    6.මීගහතැන්න
    7.මෙනේරිපිටිය
    8.මොරටුව
    9.මොරවක
    10.මෝල්කාව

  • @nimeshamadavi5661
    @nimeshamadavi5661 10 місяців тому +3

    Thank you sir..😊

  • @SahanChanuka-uo7ln
    @SahanChanuka-uo7ln 11 місяців тому +3

    ගොඩක් ස්තූතියි❤මේක බැරුවමයි හිටියෙ

  • @Dularisewwandi0515
    @Dularisewwandi0515 Місяць тому

    බොහොම ස්තූතියි සර් 🥺 මං පැටලි පැටලි කරපු ප්‍රශ්නයක් මේක දැන් හොදටම තේරුනා ☺️ මේ නොවැම්බර් එක්සෑම් එක ලියන අයට ගොඩක් වටිවී..🙏❤️

  • @HarshaSubash-hi2iy
    @HarshaSubash-hi2iy 10 місяців тому +3

    එකෙන්ම නියමයි ❤ සර්

  • @IsuruDeshan-hq1uf
    @IsuruDeshan-hq1uf 4 місяці тому +3

    ඇත්තටම වටිනවා ❤❤

  • @ChinthakaHerath123
    @ChinthakaHerath123 3 місяці тому +1

    ස්ර් ට පින් ස්ර් 🙏 ජයවේවා❤

  • @chavinthika5093
    @chavinthika5093 Рік тому +3

    මාරවිල
    මාලින්බඩ
    මැටිවිලිය
    මැල්සිරිපුර
    මීගමුව
    මීගහතැන්න
    මෙනේරිපිටිය
    මොරටුව
    මොරවක
    මෝල්කාව

  • @Pasangamge123
    @Pasangamge123 Рік тому +2

    Maru sir❤ sir hada pathulenma godak mahansi wela hodatama kiya dunna hodatama theruna me wage padam kiya denawata sirta godak pin❤❤❤❤

  • @HappyAirplane-zi7bx
    @HappyAirplane-zi7bx 10 місяців тому +2

    සර්ට ගොඩක් පිං 💓🙏

  • @senujadidulanga5590
    @senujadidulanga5590 Рік тому +2

    හොදට තේරුනා සර් ❤️🙏

  • @edu_with_pooja
    @edu_with_pooja 11 місяців тому +2

    Thank you sir. ❤හොදට තේරුණා

  • @amodyaharshani
    @amodyaharshani Місяць тому +1

    ගොඩාක් පින් සර් 🙏🙏🙏

  • @virajiimalka4887
    @virajiimalka4887 Рік тому +3

    දැන් අකාරාදී පිලිවෙල හොදට පුලුවන් සර්❤

  • @nilanganikumari3161
    @nilanganikumari3161 10 місяців тому +3

    තෑන්ස් සර්.❤

  • @MuniraHanshani
    @MuniraHanshani 2 місяці тому +1

    හොදට තේරුනා සර් ❤️❤️

  • @Dulmilvithanage-uu5uq
    @Dulmilvithanage-uu5uq 5 днів тому +1

    අනි ගොඩක් පින් සර් හොදට තෙරුනා

  • @PushpaKumara-f7n
    @PushpaKumara-f7n 28 днів тому +1

    Sir mata thawa Dina wissai exam ekata Man sirge vedios walin thama gdkma dewal igena gaththe aththatama sir kiyala Dena dewal hugak therenawa gdk pin sir me class.krnawata . Thns mage Sinhala paper eka goda giyoth sir nisa thamai thns sir gdkma ❤

  • @janithdisanayaka6564
    @janithdisanayaka6564 Рік тому +2

    Harima vatina pahadili kirimak jaya vaeva sir ❤

  • @V.G.M.S.Ariyarathna
    @V.G.M.S.Ariyarathna 5 місяців тому +2

    ස්තුතියි සිර්❤

  • @ajithhemantha7991
    @ajithhemantha7991 4 місяці тому +2

    Tnx Sir❤

  • @gamingchama2513
    @gamingchama2513 11 місяців тому +6

    දෙයියනේ සර් 🥺❤ අයේ කියන්න වචන නෑ සුපිරි ❤🥺 ඕනිම වෙලාවදි සර්ගේ විඩියෝ එක හම්බුනේ❤🥺 ගොඩක් පින් සර්ට🥺🙏🙏❤️

  • @DiniliTharushika
    @DiniliTharushika 11 місяців тому +3

    තැන්කු සර් ❤❤❤❤❤❤❤❤❤

  • @SandaluDimantha
    @SandaluDimantha 7 місяців тому +1

    හොදට තේරැම් ගියා සර් 😍🙏

  • @pabodajaya
    @pabodajaya 10 місяців тому +3

    නියමයි ❤ සර්

  • @SaduniSaduni-t4k
    @SaduniSaduni-t4k Рік тому +2

    සර් ගොඩක් thank you sir 🥺❤️🙏

  • @chavidujamika8623
    @chavidujamika8623 10 місяців тому +3

    Thanks sir🎉🎉

  • @nilanthigunarathna6224
    @nilanthigunarathna6224 Рік тому +2

    බුදුසරණයි සර්

  • @ShinhaMaha-ug3sw
    @ShinhaMaha-ug3sw Рік тому +2

    ගොඩක් පින් සර් 💐♥️