Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සර් ඉන්නකන් සිංහල කියන්නෙ වචනයක් විතරයි කිසිම බයක් නෑ..ගොඩක් පින් සර්.
Sir ge video mage nangith balanawa .harima nihatha mani sir
🤩
මාත් ඔය විදියට තමයි පාඩම් කරන්නෙ.සර්ට ගොඩාක් ස්තූතියි.චූටි සර්ට ආදරෙයි ගොඩාක්❤❤
මමත් ඕලෙවල් වලට කවි පාඩම් කලේ මෙහෙම.. අත්දැකීමෙන් කියන්නෙ හොදට මතක හිටිනවා ගීතයක් වගේ පාඩම් කරද්දි
සර් කියපු විදිහට කවි පාඩම් කළා නිසා දැන් හැම කවියක්ම පාඩම් . Thank you sir😘😘
👍👍👍👍👍👍👍sirge ticks ටික පට්ට අත්ඇරලා තිබේබ කවි නියමෙට පාඩම් °°°° 👍👍👍👍👍👍👍
ගුත්තිල වෙන නද කවියෙන් ගායනා කරපු නිසා මුල් ඔක්කොම කට පාඩම් සර් ☺️ ගායනයෙන් කවි ගායනා කරන එක ඇත්තටම මී පැණි බිවුව වගේ ☺️✨️
සර්ගේ වීඩියො එක අහම්බෙන් වගේ තමා බැලුවෙ 🥺💕 මාර විදිහට උගන්වන දේ තේරෙන්නේ සර් 🙂❤සර්ට ගොඩාක් පින් සර් 💝🙂
මමත් නිකමට බැලුවේ😊😊
♥️🥰
මාත් ඒමයී❤
සර් ගේ එක video එකක් අහම්බෙන් බැලුවා.ඇත්තටම ගොඩක් හොඳට කියලා දෙනවා.. මන් දැන් sir හැම video එකක්ම බලනවා.මෙ සැරෙ exame එකටත් sir කියලා දුන්නු ඒවා ගොඩක් ප්රයෝජනවත්උනා..thank you sir🥰❤️
Thank you sir😊කවි පාඩම් කරන එක එපා වෙලා තිබ්බේ සර් නිසා හරිම ලේස වුනා.😀සර් ගෙ voice එකත් මාර ලස්සන යි
සර් කවි ටික පාඩම් කරන්න එපා වෙලා හිටියෙ ඒත් දැන් ආසයි සර් ඒ සර් නිසා 😊
මේකනම් පිස්සුවක් sir 😁💖💖💖 සිංහල අතෑරල දාල තිබ්බෙ . ආයිනම් කවදාවත් එපාවෙන්නෑ sir . සර්ට ගොඩක් පින් 💖💖💖
Awankwama da kiynne
@@dinithimaheesha6396 ow ema thama kiwwe 💖
@@chethanamaduwantha6479 hako 💕
ගොඩක් ස්තූතියි සර්❤ ඇත්තටම එහෙම පාඩම් කලාම කවි මතක හිටිනවා😊😊
අහම්බෙන් බලපු විඩියෝ එකක් සර් තැන්කිව්...Exam එකට ගොඩක් වටිනවා 🥺❤️
ඇත්ත කතාව සර් ❤🎉සර්ට ලස්සනට කවි කියන්න පුලුවන්❤❤❤❤හරිම ලස්සනයි 😊
ගොඩාක් ස්තුතියි සර් . කවි පාඩම් කරන්න කියා දුන්න විදිය හරිම පහසුයි සර් .
ගොඩක් පින් සර් . දැන් නම් කවි පාඩම් කරන්න ආස හිතෙනවා.🙏🙏😊👍
සර් ඉන්නකන් අපිට සිංහල පේපරයට බයවෙන්න දෙයක් නෑ.සර්ට ගොඩක් පිං.😊
සුපිරි සර් . 👍 මරු . ආයෙ සිංහල වලට බය නෑ 👍👍
විභාගෙට ගොඩාක් වටිනවා සර් 🥺
නියමයි සර් පුපිරියටම තේරුනා.සර් තමයි හොදටම කරේ😃
Godak pin sir උද්තෘත පාඩම් කරගන්න බැරුව හිටියේ thank you sir ..
සර් අනිත් පාඩම් ටිකත් දාන්නකෝ..සර් තමයි හොදම පාඩම් කියලා දෙන්න.. ගැම්මක් සර්.. ❤️
හොදට තෙරුනා සර්
සර් නම් අදහන්න වටිනවා 🥰👍සුපිරිම සුපිරිම සර් එ ක්‍රමේ 👍👍කියන්න වචන නෑ සර්ට ගොඩාඅක් තැන්ක්ස් 👍👍
පාඩමත් ලස්සනයි....😍😍😍කට හඩත් ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️
Thnks sir සර්ගෙ කටහඩ ලස්සනයි
Thank you sir...නියම ක්‍රමයක් ❤❤❤❤😊😊 මාත් පාඩම් කලේ මෙහෙම තමයි කවි ටික 😊
Thank you sir..♥ සර් ඉන්නකම් අපි සිංහල වලට බය නෑ 😇
sirawata
ow eka aththa😊
Sara inkana sinhala walata baya nha
ඇත්ත කතාව😊😊
Aththa
ලස්සනට කවි ටික කිව්වා සර්..❤👍 ආදරෙයි අපෙ චූටි සර්ට...💞💞
තෑන්ක්ස් යූ සර් මේ විදිහට පාඩම් කරලා බලන්නම් 🤗🤗🤗🤗
සර් මේ නිසා බොහෝ විට මගේ කවි හරි ගියා ❤❤❤❤❤🎉🎉
සර්ගේ පාඩම් කියලා දෙන විදිහ හරි හොඳයි
සර් තැන්ක් යූ සර් ඇත්තටම ඒ විදිහට පාඩන් කර කොට හොදට පාඩන් වෙනවා 😊 සර් සාහිත්‍ය පොතේ තියෙන අනිත් කවිවලටත් මියුසි එකක හදලා දෙන්න බෑද 🥺🥺
සර් මන් අද තමා කවි වලට අස හිතුනෙ 😊😊😊😊
sanduni ගොඩක් වටිනවා සර් 👍🙏
මට සාමාන්‍යපෙළ ලියන්න මෙක මාරම වටිනා සම්පතක් සර්
Thank you සර්. නියමයි video එක. ❤️
සර්ගේ video එකක් අහම්බෙන් හම්බ වෙලා බැලුවා සර් වටින දෙයක් අද කියලා දුන්නේ .❤❤❤
සර් කියල දෙන කෙටි ක්‍රම මාර විදිහට මතක හිටිනව සර් . සර්ට ගොඩක් පින් සර්😊🌼🌼
මෙහෙම පාඩම් කරහම පාඩම් හිටිනව සර්.... ❤ අපේ චූටි සර්ට ගොඩක් පින් වගේම ගොඩාක් ආදරෙයි 😊💗
සර් කියලා දීපු විදිහ ගොඩක් වටිනවා සර්
සර් මරු අයේ සින්හලවලට බයනැ❤❤😊
හොදට තේරුනා සර්👍
සිංහල කියන්නෙ ආගමක් නම් රශ්මික sir කියන්නෙ පූජකයෙක්.
ගොඩක් හොඳයි සර්😊
සර් කියලා දුන්න දේවල් ඔක්කොම ගොඩක් වටිනවා තැන්කිවු සර්❤❤❤❤
සර්ට පින් සර් ❤❤❤
නියමයි සර් 🥰🥰🥰🥰🥰🥰❤️
මමත් හෙට තියෙන පද්‍ය ගායනා තරගවලට කවි ටික පාඩම් කරගත්තේ මේ වීඩියෝ එකෙන්.ගොඩක් ස්තූතිය සර් ඔයාට.🙏🙏🙏
සර්ට ගොඩාක් පින් 🙏🙏🙏
Ane sir man 10 ta giya vitharai guththila kavi okkama padam.thanks chuty sir🥰🥰❤
නියමයි සර් හොදට තේරෙනවා
සර්ට ගොඩක් ස්තුතියි .මේ පාඩම ගොඩක් අයට වැදගත්
ගොඩක් වටිනවා සර් ❤️❤️🙏
සර් ට කොහොම ස්තූති කලත් මදි සර් ❤❤❤
තෑන්ක් යූ සර්🥺..ගොඩක් හොදට තේරෙනවා😃❤️🔥
සර් කුලියාපිටියටත් එන්නකෝ 2024 grade 10 සිංහල සම්මන්ත්‍රණයකට.....❤❤❤❤
Sir kurunegala ta th ennakoo aluth grade 10 ayata😢❤❤
හොදට තේරුනා සර්..සර්ගෙ කටහඩත් ලස්සනයි..සර්ත් ලස්සනයි❤
mn grade 10 wala .. mn sirge 11 wasara videos okkoma wage baluwa...puluwannm sir sinhala sahithya rasaswadaya video tikakuth ekathu karant sirt godak pin.. mt loku bayak thibuna sinhala mt bari wei kiyala eth sirge video balala dan mn hodat sinhala padam karanwa.. aththatma sir mee karanne godak watina deyak.. jaya wewa sir🙏
Sir patteta kiyala dunna .thank you very much sir . mevage hoda videos danava vagema apita mathaka thiyaganna puluvan vidiyata uganivanavata ..❤❤
සර් මට ලංකාවේ තියෙන හැම rap එකක් වගේ කට පාඩම්. ඒ උනාට පාඩම් වැඩ නම් පාඩම් හිටින්නෙම නැ මොනවා කරත්. ඇයි ඒ. එපා වෙනවා සර් පොතේ තියන එකක්වත් පාඩම් හිටින්නේ නැ. හැබැයි සර් මට ගුත්තිලේ කවි ටික වලින් 75% විදිහට පාඩම්.😔☺️
ඔව් සර් මමත් හය්යියෙන් කවි කියල තමයි මතක තියා ගන්නේ tanx sar❤️❤️❤️❤️❤️❤️
සුපිරී ... හොදට පාඩම් හිටිනවා 👍👍👍❤❤❤
සුපිරියක් තමයි සර් 😍 thank you💖
Thank you sir අදම පාඩම් කරන්න පටන් ගන්නව බුදු සරණයි ❤😊
සර් නම් මාරයි ❤
නියමයි සර්.....අාදරෙයි හැමදාමත්❤❤
අනේ සර් සුපිරි 👏👏👏❤❤
ගොඩක් පින් සර්🙏
Great work sir..Thank you so much♥️
පට්ට ලස්සනයි සර්
ගොඩාක් වටිනවා සර් 👍
අපේ sir මටනම් ලස්සන මතක ගොඩක් තියෙන කවියක් sir ඉන්නකම් සින්හලනම් මාරම ලේසි subject ekak
හොදට තේරැනා සර් ❤❤
Sir nm brand ekak ❤❤❤❤mn kawi padam karanneth sir kiyala dena widiyata ❤❤🎉🎉🎉niyamai Sir thank you sir🥰🥰🥰🥰🥰🥰 sirge kata hada nam bawanawak 😊😊😊
aththatama vatinava sre hemadama me vage veda karanna sre ta api padam karana varayak pasa godak pin 🥰😘
සින්හල් කියන්නේ ආගමක් නම් රඝ්ම්ක සර් කියන්නෙ දෙව් යෙක්♥️♥️♥️
thanx sir....o/l exam එකට B එකක් තියෙන්නෙ A exam එකට A එකක් දාන්න sirge vidios ගොඩක් ප්‍රයෝජනවත් වෙයි...A/L exam එකට වෙනම vidios ඕනා.... 😋🤓
ගොඩක් පින් සර් ❤
අනේ සර් නම් හරි හොදයි සර් අපේ ඉස්කෝලෙට එන්නකෝ සර්
නියමයි සර්👍
නියමයි සර් සුපිරියට තේරුනා
ane sar matanam pissu vage patta lesi dannam sinhala😍🥰😍
Hodata theruna sir godak pin sir❤❤😊
Thank you so much ....sir....🙏🙏♥️♥️ගොඩාක් වටින video එකක්...💫💫💫💫💖💖💖💖
Sir vada පිළිවෙළ හොඳයි 💗🥰😘
සර්ගෙ කටහඩ ලස්සනයි ❤❤
Suppai sir ❤ammapa padam venava👍👍🤪
Thank You Sir.....💕😊
තෑන්ක් යූ සර්😍
Godak hodata therenw sir.thank u sir .sirta pin❤️
හොය හොය හිටියෙ සර් ❤
aththtma me vidihtm krama lesiyen kavi padam wenva thank you sir❤
ආදරෙයි අහස තරම් සර්❤❤❤❤
Tanku. Sir .sirta pin apita. Hodin padam kiyala danavata. Tanku.❤❤❤
ස්තූතියි සර් ❤❤
පට්ට සර්❤
Thank you sir ❤.godak vatinava me kiyala dena krama 😊
Me technic 1 niymai sir.sirta godk pin👍❤️🙏
Maruma maru sir.supiri
සර් ඉන්නකන් සිංහල කියන්නෙ වචනයක් විතරයි කිසිම බයක් නෑ..ගොඩක් පින් සර්.
Sir ge video mage nangith balanawa .harima nihatha mani sir
🤩
මාත් ඔය විදියට තමයි පාඩම් කරන්නෙ.සර්ට ගොඩාක් ස්තූතියි.චූටි සර්ට ආදරෙයි ගොඩාක්❤❤
මමත් ඕලෙවල් වලට කවි පාඩම් කලේ මෙහෙම.. අත්දැකීමෙන් කියන්නෙ හොදට මතක හිටිනවා ගීතයක් වගේ පාඩම් කරද්දි
සර් කියපු විදිහට කවි පාඩම් කළා නිසා දැන් හැම කවියක්ම පාඩම් . Thank you sir😘😘
👍👍👍👍👍👍👍sirge ticks ටික පට්ට අත්ඇරලා තිබේබ කවි නියමෙට පාඩම් °°°° 👍👍👍👍👍👍👍
ගුත්තිල වෙන නද කවියෙන් ගායනා කරපු නිසා මුල් ඔක්කොම කට පාඩම් සර් ☺️ ගායනයෙන් කවි ගායනා කරන එක ඇත්තටම මී පැණි බිවුව වගේ ☺️✨️
සර්ගේ වීඩියො එක අහම්බෙන් වගේ තමා බැලුවෙ 🥺💕 මාර විදිහට උගන්වන දේ තේරෙන්නේ සර් 🙂❤
සර්ට ගොඩාක් පින් සර් 💝🙂
මමත් නිකමට බැලුවේ😊😊
♥️🥰
මාත් ඒමයී❤
සර් ගේ එක video එකක් අහම්බෙන් බැලුවා.ඇත්තටම ගොඩක් හොඳට කියලා දෙනවා.. මන් දැන් sir හැම video එකක්ම බලනවා.මෙ සැරෙ exame එකටත් sir කියලා දුන්නු ඒවා ගොඩක් ප්‍රයෝජනවත්
උනා..thank you sir🥰❤️
Thank you sir😊කවි පාඩම් කරන එක එපා වෙලා තිබ්බේ සර් නිසා හරිම ලේස වුනා.😀සර් ගෙ voice එකත් මාර ලස්සන යි
සර් කවි ටික පාඩම් කරන්න එපා වෙලා හිටියෙ ඒත් දැන් ආසයි සර් ඒ සර් නිසා 😊
මේකනම් පිස්සුවක් sir 😁💖💖💖 සිංහල අතෑරල දාල තිබ්බෙ . ආයිනම් කවදාවත් එපාවෙන්නෑ sir . සර්ට ගොඩක් පින් 💖💖💖
Awankwama da kiynne
@@dinithimaheesha6396 ow ema thama kiwwe 💖
@@chethanamaduwantha6479 hako 💕
ගොඩක් ස්තූතියි සර්❤ ඇත්තටම එහෙම පාඩම් කලාම කවි මතක හිටිනවා😊😊
අහම්බෙන් බලපු විඩියෝ එකක් සර් තැන්කිව්...Exam එකට ගොඩක් වටිනවා 🥺❤️
ඇත්ත කතාව සර් ❤🎉සර්ට ලස්සනට කවි කියන්න පුලුවන්❤❤❤❤හරිම ලස්සනයි 😊
ගොඩාක් ස්තුතියි සර් . කවි පාඩම් කරන්න කියා දුන්න විදිය හරිම පහසුයි සර් .
ගොඩක් පින් සර් . දැන් නම් කවි පාඩම් කරන්න ආස හිතෙනවා.🙏🙏😊👍
සර් ඉන්නකන් අපිට සිංහල පේපරයට බයවෙන්න දෙයක් නෑ.සර්ට ගොඩක් පිං.😊
සුපිරි සර් . 👍 මරු . ආයෙ සිංහල වලට බය නෑ 👍👍
විභාගෙට ගොඩාක් වටිනවා සර් 🥺
නියමයි සර් පුපිරියටම තේරුනා.සර් තමයි හොදටම කරේ😃
Godak pin sir උද්තෘත පාඩම් කරගන්න බැරුව හිටියේ thank you sir ..
සර් අනිත් පාඩම් ටිකත් දාන්නකෝ..සර් තමයි හොදම පාඩම් කියලා දෙන්න.. ගැම්මක් සර්.. ❤️
හොදට තෙරුනා සර්
සර් නම් අදහන්න වටිනවා 🥰👍සුපිරිම සුපිරිම සර් එ ක්‍රමේ 👍👍කියන්න වචන නෑ සර්ට ගොඩාඅක් තැන්ක්ස් 👍👍
පාඩමත් ලස්සනයි....😍😍😍කට හඩත් ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️
Thnks sir සර්ගෙ කටහඩ ලස්සනයි
Thank you sir...නියම ක්‍රමයක් ❤❤❤❤😊😊 මාත් පාඩම් කලේ මෙහෙම තමයි කවි ටික 😊
Thank you sir..♥ සර් ඉන්නකම් අපි සිංහල වලට බය නෑ 😇
sirawata
ow eka aththa😊
Sara inkana sinhala walata baya nha
ඇත්ත කතාව😊😊
Aththa
ලස්සනට කවි ටික කිව්වා සර්..❤👍 ආදරෙයි අපෙ චූටි සර්ට...💞💞
තෑන්ක්ස් යූ සර් මේ විදිහට පාඩම් කරලා බලන්නම් 🤗🤗🤗🤗
සර් මේ නිසා බොහෝ විට මගේ කවි හරි ගියා ❤❤❤❤❤🎉🎉
සර්ගේ පාඩම් කියලා දෙන විදිහ හරි හොඳයි
සර් තැන්ක් යූ සර් ඇත්තටම ඒ විදිහට පාඩන් කර කොට හොදට පාඩන් වෙනවා 😊 සර් සාහිත්‍ය පොතේ තියෙන අනිත් කවිවලටත් මියුසි එකක හදලා දෙන්න බෑද 🥺🥺
සර් මන් අද තමා කවි වලට අස හිතුනෙ 😊😊😊😊
sanduni
ගොඩක් වටිනවා සර් 👍🙏
මට සාමාන්‍යපෙළ ලියන්න මෙක මාරම වටිනා සම්පතක් සර්
Thank you සර්. නියමයි video එක. ❤️
සර්ගේ video එකක් අහම්බෙන් හම්බ වෙලා බැලුවා
සර් වටින දෙයක් අද කියලා දුන්නේ .
❤❤❤
සර් කියල දෙන කෙටි ක්‍රම මාර විදිහට මතක හිටිනව සර් . සර්ට ගොඩක් පින් සර්😊🌼🌼
මෙහෙම පාඩම් කරහම පාඩම් හිටිනව සර්.... ❤
අපේ චූටි සර්ට ගොඩක් පින් වගේම ගොඩාක් ආදරෙයි 😊💗
සර් කියලා දීපු විදිහ ගොඩක් වටිනවා සර්
සර් මරු අයේ සින්හලවලට බයනැ❤❤😊
හොදට තේරුනා සර්👍
සිංහල කියන්නෙ ආගමක් නම් රශ්මික sir කියන්නෙ පූජකයෙක්.
ගොඩක් හොඳයි සර්😊
සර් කියලා දුන්න දේවල් ඔක්කොම ගොඩක් වටිනවා තැන්කිවු සර්❤❤❤❤
සර්ට පින් සර් ❤❤❤
නියමයි සර් 🥰🥰🥰🥰🥰🥰❤️
මමත් හෙට තියෙන පද්‍ය ගායනා තරගවලට කවි ටික පාඩම් කරගත්තේ මේ වීඩියෝ එකෙන්.ගොඩක් ස්තූතිය සර් ඔයාට.🙏🙏🙏
සර්ට ගොඩාක් පින් 🙏🙏🙏
Ane sir man 10 ta giya vitharai guththila kavi okkama padam.thanks chuty sir🥰🥰❤
නියමයි සර් හොදට තේරෙනවා
සර්ට ගොඩක් ස්තුතියි .මේ පාඩම ගොඩක් අයට වැදගත්
ගොඩක් වටිනවා සර් ❤️❤️🙏
සර් ට කොහොම ස්තූති කලත් මදි සර් ❤❤❤
තෑන්ක් යූ සර්🥺..
ගොඩක් හොදට තේරෙනවා😃❤️🔥
සර් කුලියාපිටියටත් එන්නකෝ 2024 grade 10 සිංහල සම්මන්ත්‍රණයකට.....❤❤❤❤
Sir kurunegala ta th ennakoo aluth grade 10 ayata😢❤❤
හොදට තේරුනා සර්..සර්ගෙ කටහඩත් ලස්සනයි..සර්ත් ලස්සනයි❤
mn grade 10 wala .. mn sirge 11 wasara videos okkoma wage baluwa...puluwannm sir sinhala sahithya rasaswadaya video tikakuth ekathu karant sirt godak pin.. mt loku bayak thibuna sinhala mt bari wei kiyala eth sirge video balala dan mn hodat sinhala padam karanwa.. aththatma sir mee karanne godak watina deyak.. jaya wewa sir🙏
Sir patteta kiyala dunna .thank you very much sir . mevage hoda videos danava vagema apita mathaka thiyaganna puluvan vidiyata uganivanavata ..❤❤
සර් මට ලංකාවේ තියෙන හැම rap එකක් වගේ කට පාඩම්. ඒ උනාට පාඩම් වැඩ නම් පාඩම් හිටින්නෙම නැ මොනවා කරත්. ඇයි ඒ. එපා වෙනවා සර් පොතේ තියන එකක්වත් පාඩම් හිටින්නේ නැ. හැබැයි සර් මට ගුත්තිලේ කවි ටික වලින් 75% විදිහට පාඩම්.😔☺️
ඔව් සර් මමත් හය්යියෙන් කවි කියල තමයි මතක තියා ගන්නේ tanx sar❤️❤️❤️❤️❤️❤️
සුපිරී ... හොදට පාඩම් හිටිනවා 👍👍👍❤❤❤
සුපිරියක් තමයි සර් 😍 thank you💖
Thank you sir අදම පාඩම් කරන්න පටන් ගන්නව බුදු සරණයි ❤😊
සර් නම් මාරයි ❤
නියමයි සර්.....අාදරෙයි හැමදාමත්❤❤
අනේ සර් සුපිරි 👏👏👏❤❤
ගොඩක් පින් සර්🙏
Great work sir..
Thank you so much♥️
පට්ට ලස්සනයි සර්
ගොඩාක් වටිනවා සර් 👍
අපේ sir මටනම් ලස්සන මතක ගොඩක් තියෙන කවියක්
sir ඉන්නකම් සින්හලනම් මාරම ලේසි subject ekak
හොදට තේරැනා සර් ❤❤
Sir nm brand ekak ❤❤❤❤mn kawi padam karanneth sir kiyala dena widiyata ❤❤🎉🎉🎉niyamai Sir thank you sir🥰🥰🥰🥰🥰🥰 sirge kata hada nam bawanawak 😊😊😊
aththatama vatinava sre hemadama me vage veda karanna sre ta api padam karana varayak pasa godak pin 🥰😘
සින්හල් කියන්නේ ආගමක් නම් රඝ්ම්ක සර් කියන්නෙ දෙව් යෙක්♥️♥️♥️
thanx sir....
o/l exam එකට B එකක් තියෙන්නෙ
A exam එකට A එකක් දාන්න sirge vidios ගොඩක් ප්‍රයෝජනවත් වෙයි...
A/L exam එකට වෙනම vidios ඕනා.... 😋🤓
ගොඩක් පින් සර් ❤
අනේ සර් නම් හරි හොදයි සර් අපේ ඉස්කෝලෙට එන්නකෝ සර්
නියමයි සර්👍
නියමයි සර් සුපිරියට තේරුනා
ane sar matanam pissu vage patta lesi dannam sinhala
😍🥰😍